ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙම සාකච්චාව , දැනුවත් කිරීම ඉතා විසිස්ටයි. සැමට තෙරුවන් සරණයි.
ඔබවහන්සේ යොදාගත් උදාහරණ මනරම්. ❤🙏🙏🙏
යහපත් රටක් සඳහා තමන් තමන්ට කැමති වීම. 🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. ඔය youtubers ලා ගැන කවුරුත් ගණන් ගන්නේ නැහැ. ඔව්හු තමන්ගේම මිනීවළ හාරති. සමහර විට ඔබ එම පුද්ගලයන්ට පිළිතුරු දීමට බොහෝ කාලයක් ගත කරයි. එය කාලය නාස්ති කිරීමක් පමණක් බව මම විශ්වාස කරමි. වඩා හොඳ දෙයක් කතා කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. සියලු අංශ විවෘතව බැලීම පිළිබඳ ඔබේ ඉගැන්වීම වඩා හොඳ දේශනාවක් වනු ඇත. මෙය මගේ දැනුම මත පදනම් වූවකි. ඔබ කතා කළ යුතු දේ හොඳින් දනී.
ස්වමීන්වහන්ස මා බාහිර හා අභ්භෙයන්තර කිය අදහස් කරේ භව්තික වස්තූන් නොවේ චේතනාව සිතුවිල්ලි නැතහොත් දැනුම් වශයෙන් තමයි ගන්න වෙන්නෙ අපි සිතමු බව්තික වස්තුවක් වන ගසක් අරගෙන ගස දිහා බලන විට ගසකිය චේතනාවක් හටගන්නවා ඒ හටගත් චේතනාව ඇත්තක් කියා අවිද්ද්‍යව නිසා අපි පිලිගන්නව එවිට අපි භවයට බැදී සසර ගමනේ නිරත වෙනව නේද හටගන්නා ඌ චේතන්නා ස්තුවිලි දැනුම් වල අර්ත්‍යා නුවනින් විමසා බලා ප්‍ර්ක්නාවෙන් විනිවිදා දැක්කොත් අද්ද්‍යාත්මක චිත්ත ශක්තිය තුල හට ගන්න ඌ නිවනට අහිතකර ඌ භවයන් වලට පැවතීමට ආහර නොමැති විට එම භවයන් අක්ක්‍රියවී ආද්‍රය ප්‍ර්ක්නාව හා ද්ම්ම භවය දිඋනු වී එම චිත්ත ශක්තියට නිවීම්ස්ට හකිවෙනවාද ඔබවහන්සේගේ දේසනා අසනවිට මේටික මට තේරුනා නමුත් මාහට ඔබවහන්සේව මුනගැසී ශාකච්චා කිරීමට අපහසු නිසයි මා කමෙන්ට් දමන්නේ මා ඔබවහන්සේව මුනගැසී සාකච්චා කිරීමමට උත්සාහා ගන්නව මාගේ න්වනින් විමසා බලන ආකාරයේ වැරදී අත්නන් පහදා දෙන්න හිමියනි