ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම වටිනා දේශනයක්.
ඉතාම වටිනා දේශනයකි දාරිගායු ලැබෙිවා.
අහගෙන යනවා මගේ දැනුම වර්ධනය වෙන්න අවශ්‍යතාව තියෙනවා තෙරුවන් සරණයි
ස්වාමීන්වහන්ස, භවයන් ගෙන් ඇති වන සිතුවිලි හා චිත්ත ශක්තියෙන් ඇතිවන සිතුවිලි අතර වෙනස පහදා දෙන්න
අදිෂ්ටාන කර ඒ අනුව ක්‍රියාත්මක වන්න
ස්වාමින්වහන්ස, සෑම විටම අරමුණක් ඇති වන්නේ භව ස්වභාවයක් දැනුමක ට සම්බන්ධ වීමෙන් ද?
කාළාම සූත්‍රය පසෙක තබා ත්‍රිපිටකය ගැන සාකච්ඡා කරණ, එහි සඳහන් කරුණු වෙනුවෙන් පෙනී සිටින, තර්ක කරණ අපේ දැනුමත් හරියට ඒ ඒ වයස් වල අපිට හඳ ගැන තිබුණු දැනුම වගේ.කාලයක් හඳ මාමා, හඳේ හාව, හඳේ කිරි පැනි.ටික කාලෙකින් හඳ කියන්නෙ සෞර ග්‍රහ මණ්ඩලයේ තරුවක්. සාහිත්‍යයේ දි සොමි සඳ, සඳ ලතා. තාරකා විද්‍යාවෙදි වෙනත් කරුණු. ආගමික සංකල්පයකට අනුව සියලු තීරණ ගන්නෙ හඳ දිහා බලල.ඒක නිසා හඳෙන් කිරි පැණි ඉල්ලන ළමයින්ට තාරකා විද්‍යාව ගැන ඒ ළමයි ඇහුවත් කියල දෙන එක තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ.
ලමයින් හැමදාම ලමයින් වගේ ඉන්නේ නෑ නේද ?දැනුම් වර්ධනය වෙනවා .එය අපට උත්සාහයක් ගත්තොත් කිරිමට අපහසු දෙයක් නෙමෙයි .
සද ගැන සින්දු අහන්න කැමැති ලමයින් පසුව සද ගැන විද්‍යාත්මක ඇසින් බලන්න කැමැති වෙනවා ....දැනුම වැඩෙන විට.
@@nishanikalupahana37920:16
ඔබ වහන්සේ සොයා ගත් ධර්මය තුල නිවිමට මනො විඤ්ඤාණයේ දායකත්වය සහ එහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙන්න.ධර්මය සොයා ගැනීමට ඔබ වහන්සේ ට උදව් වුණු සුත්‍ර පිටකය තුල තිබෙන බුදුවරයෙක් පමණක් දේශනාකර හැකි සුත්‍ර පෙන්වා දෙන්න.චතුරාර්ය සත්‍යය නොවෙනස් වන පරම සත්‍යයක් බව සුත්‍ර පිටකයේ සදහන්,ඔබ වහන්සේ සොයා ගත් ධර්මය තුළ එය වෙනස් විය හැකිද?
👉 ප්‍රාර්ථනා " කරන්න එපා 👉අධිටන්.. ..අධිෂ්ඨාන 👈 කරන්න .
වචන පැත්තකින් තියල අර්ථය ගන්න
ජාතක කතාවල තියෙන්නෙත් "ඉටා" කියල . "පතා" කියල නැහැ.
ස්වාමීන්වහන්ස,මනුශ්‍ය සත්ව ස්වබාවය තුල පවතින බවයන් ප්‍රහීන කර ගැනීමට මූලිකව අප පුරුදු කරගත යුතු දේවල් මොනවාද?
කාලාම සුත්‍රයේ මුල් කරුනු 10 අනුගමනය කරමින් විම්සා බලන්න. එය හොඳින් ප්‍රගුණ කරන්න.
අන්‍යයන්ට හිරිහැරයක්,පීඩාවක් නොවෙන්න, තමන්ට හිරිහැරයක් පීඩාවක් නොවන ලෙස සිතන්නට පුරුදු වෙන්න ,පටන් ගැනීමක් ලෙස .
Oba avilena bawa danne nam niwana laga kara ganeemata pahasuwe
අග්ගඤ්ඤ සූත්‍රය බුද්ධ දේශනාවක් එය ඔබ වහන්සේ ටත් විමසා බැලිමෙදි එය තහවුරු උනාද? බුදුන් වහන්සේ පැවසු කල්පය පිළිබඳ,කාල පරාසය සහ උපනිශත් මුනිවරු පැහැදිලි කරන කාල පරාසය පැහැදිලි කර දෙන්න. අඩ නින්දේදී සිහින දකින්නේ කුමන ආයතනයක් උපයොගිවද? තද නින්දේදී කර්ම සැකසෙනවද, එය සසරෙන් මිදි තිබෙන මොහොතක්ද?
ප්‍රශ්න අහන විට පාට කණ්නාඩි ගලවල හිටියනං හොදයි .
ඉතාම වටිනා දේශනයක්.
ඉතාම වටිනා දේශනයකි දාරිගායු ලැබෙිවා.
අහගෙන යනවා මගේ දැනුම වර්ධනය වෙන්න අවශ්‍යතාව තියෙනවා තෙරුවන් සරණයි
ස්වාමීන්වහන්ස, භවයන් ගෙන් ඇති වන සිතුවිලි හා චිත්ත ශක්තියෙන් ඇතිවන සිතුවිලි අතර වෙනස පහදා දෙන්න
අදිෂ්ටාන කර ඒ අනුව ක්‍රියාත්මක වන්න
ස්වාමින්වහන්ස, සෑම විටම අරමුණක් ඇති වන්නේ භව ස්වභාවයක් දැනුමක ට සම්බන්ධ වීමෙන් ද?
කාළාම සූත්‍රය පසෙක තබා ත්‍රිපිටකය ගැන සාකච්ඡා කරණ, එහි සඳහන් කරුණු වෙනුවෙන් පෙනී සිටින, තර්ක කරණ අපේ දැනුමත් හරියට ඒ ඒ වයස් වල අපිට හඳ ගැන තිබුණු දැනුම වගේ.
කාලයක් හඳ මාමා, හඳේ හාව, හඳේ කිරි පැනි.
ටික කාලෙකින් හඳ කියන්නෙ සෞර ග්‍රහ මණ්ඩලයේ තරුවක්. සාහිත්‍යයේ දි සොමි සඳ, සඳ ලතා. තාරකා විද්‍යාවෙදි වෙනත් කරුණු. ආගමික සංකල්පයකට අනුව සියලු තීරණ ගන්නෙ හඳ දිහා බලල.
ඒක නිසා හඳෙන් කිරි පැණි ඉල්ලන ළමයින්ට තාරකා විද්‍යාව ගැන ඒ ළමයි ඇහුවත් කියල දෙන එක තේරුමක් නැහැ කියලයි මට හිතෙන්නේ.
ලමයින් හැමදාම ලමයින් වගේ ඉන්නේ නෑ නේද ?දැනුම් වර්ධනය වෙනවා .එය අපට උත්සාහයක් ගත්තොත් කිරිමට අපහසු දෙයක් නෙමෙයි .
සද ගැන සින්දු අහන්න කැමැති ලමයින් පසුව සද ගැන විද්‍යාත්මක ඇසින් බලන්න කැමැති වෙනවා ....දැනුම වැඩෙන විට.
@@nishanikalupahana37920:16
ඔබ වහන්සේ සොයා ගත් ධර්මය තුල නිවිමට මනො විඤ්ඤාණයේ දායකත්වය සහ එහි ක්‍රියාකාරිත්වය පැහැදිලි කර දෙන්න.
ධර්මය සොයා ගැනීමට ඔබ වහන්සේ ට උදව් වුණු සුත්‍ර පිටකය තුල තිබෙන බුදුවරයෙක් පමණක් දේශනාකර හැකි සුත්‍ර පෙන්වා දෙන්න.
චතුරාර්ය සත්‍යය නොවෙනස් වන පරම සත්‍යයක් බව සුත්‍ර පිටකයේ සදහන්,ඔබ වහන්සේ සොයා ගත් ධර්මය තුළ එය වෙනස් විය හැකිද?
👉 ප්‍රාර්ථනා " කරන්න එපා 👉අධිටන්.. ..අධිෂ්ඨාන 👈 කරන්න .
වචන පැත්තකින් තියල අර්ථය ගන්න
ජාතක කතාවල තියෙන්නෙත් "ඉටා" කියල . "පතා" කියල නැහැ.
ස්වාමීන්වහන්ස,මනුශ්‍ය සත්ව ස්වබාවය තුල පවතින බවයන් ප්‍රහීන කර ගැනීමට මූලිකව අප පුරුදු කරගත යුතු දේවල් මොනවාද?
කාලාම සුත්‍රයේ මුල් කරුනු 10 අනුගමනය කරමින් විම්සා බලන්න. එය හොඳින් ප්‍රගුණ කරන්න.
අන්‍යයන්ට හිරිහැරයක්,පීඩාවක්
නොවෙන්න, තමන්ට හිරිහැරයක් පීඩාවක් නොවන ලෙස සිතන්නට පුරුදු වෙන්න ,පටන් ගැනීමක් ලෙස .
Oba avilena bawa danne nam niwana laga kara ganeemata pahasuwe
අග්ගඤ්ඤ සූත්‍රය බුද්ධ දේශනාවක් එය ඔබ වහන්සේ ටත් විමසා බැලිමෙදි එය තහවුරු උනාද? බුදුන් වහන්සේ පැවසු කල්පය පිළිබඳ,කාල පරාසය සහ උපනිශත් මුනිවරු පැහැදිලි කරන කාල පරාසය පැහැදිලි කර දෙන්න.
අඩ නින්දේදී සිහින දකින්නේ කුමන ආයතනයක් උපයොගිවද? තද නින්දේදී කර්ම සැකසෙනවද, එය සසරෙන් මිදි තිබෙන මොහොතක්ද?
ප්‍රශ්න අහන විට පාට කණ්නාඩි ගලවල හිටියනං හොදයි .