ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අද කවුද හොදටම කලේ ?? ❤අපෙ පළවෙනි Outdoor Video එක අඩු පාඩු ඇති . ඉස්සරහට සුපිරියටම ගේන්නම් ❤ ආදරේයි සෙට් එකටම මේ වගෙ වීඩියෝ ඔනිද කියල Comment එකක් දාගෙන යන්න ❤️
Kamak ne. Ayye akkita natanna kiyala denna harida hebei akki thamai hodatama kare. Ayya echchara pacha une Neththe ray sinduwak kiyapu hinda. All the best dennatama❤❤❤❤❤😂😂🎉🎉🎉🎉❤❤❤❤❤😂😂🎉🎉❤❤😂😂🎉❤❤😂🎉🎉
Ee unata ayya thamai dinum😂🎉❤
adam ayya thamayi
Me wage video oni
ඔය වගේ outdoor video තව ගොඩක් ඕන මේක සුපිරි ❤❤❤
Adam කොල්ල තමයි හොදටම කරේ 😅 කෝ කොල්ලන්ගේ සද්දේ ...💪💪
ගැම්මක් 😁 Thank You ❤️ ආදරෙයි ❤️
Aughhhhhhhhhhhh
ගෙදර ඉදන් බලන මට ලැජ්ජයි අක්කිටයි අයියටයි වඩා 😶❤️මරු අනේ 😂❤️ අක්කි Cute 🌸 අයියගේ ගායන හැකියාව උත්කෘෂ්ඨයි 😁❤️ආදරෙයි ඩබලටම 🤗💗
Thank You ❤️ ආදරෙයි ❤️
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA SIRAVATA !!!!!!
ඇත්තටම බලන අපිටත් ලැජ්ජාව කියන එක හොඳටම දැනුණා.දෙන්නම නියමයි.හැබැයි ඇඩම් මල්ලි තමයි හොඳටම කරේ 😂😂😂😂😂 මේ වගේ ඒවා තව ඕනේ.ආදරෙයි දෙන්නටම 😊😊😊😊❤️❤️❤️❤️
තව ඒවා ගේන්නම් ❤️❤️Thank You ❤️
😂අදනම් බඩ අල්ලන් හිනා උනේ ❤❤ සුපිරියක් ගැම්මක් බුදු සරණයි දෙන්නටම 🎉❤❤
ආදරේයි බුදුසරණයි ඔයලටත් ❤️
අනේ දෙන්නම හොදයි.මේ ඔක්කොම කරන්නෙ අපිව සතුටු කරන්නනේ.අද නම් දෙන්න ගැනම පවු හිතුන දෙන්නම හොදටම කරා .අක්කට ලස්සනට නටන්නත් පුලුවන් ,අයියට හොදට සින්දු කියන්නත් පුලුවන් ❤අදනම් මරේ මරු😂
අඩො නෝ Thank You ❤️ ආදරෙයි ❤️
0:05 අපේ අක්කගේ උස බුදු අම්මෝ උස 😂😂
අනේ මේ වගේ වීඩියෝ තව ඔනී plzzz හිනා උනා ගොඩක්😂. thank you both them.... මිනිස්සුන්ට මේ වගේ funy වීඩියෝ දානවට දෙන්නම මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.... god bless you both them ..... 🥰
😂 Eww..Adam Bozar G 70 Y ❤...Kellek Natuwa kiyala echchara Keez Nh..Piccek Vagee Gamatama Ahenna sindu kiuvama G Kooppayai😂❤..Ela kiri ජය වේවා❤
❤️😍😅
හරිම අගෙයි පුතේ
😁😁😁 අම්මෝ 😍
Ubata meme hadanna hodai😂
මේක බලං ඉන්න මටත් ලැජ්ජයි යකෝ😂😂
හැදිච්චකම 😌
@@yasirusandeepa3789 😁
ඔව් බන් මොකක්ද මොකක්ද වගේ බලද්දි 😂
හත්තිකේ 😍😂
@@hesh7746 😆😅😅
aiya thama ithin hodatama kre
ආදරෙයි ❤️
නටන වෙලාවේ මොකෙක් හරි සල්ලි ටිකක් ලඟට දාලා ගියාම. 😳
හී...this is business 😂😂
Adam aiya thama best❤️ ee unata akkath hodata kala ❤
😁😁❤️
අද තමයි අක්කිගෙ ලස්සන හරියටම දැක්කේ. බුදු සරණයි අයියා & අක්කා 🥰❤️🔥
Thank u ආදරෙයි ❤️😍
Adarei 2 ta ma❤❤.. athal ma set eka .. eka nemei me nangi mechara kotai da ban.. video eke usai wage😅😅
ඔව් 😁❤️❤️😍
අයියෝ අක්කා කරද්දිනම් එච්චර අවුලක් නෑ අයියා සිංදු කියන්න පටන් ගද්දී හිනා ගියා දරා ගන්න බැරුව.. ගෙදර මිනිස්සූ හිතන්න ඇති මට පිස්සු කියලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මො😁
ඇත්තමයි අක්ක අතෙන්ට යද්දින් ඇත්තමයි මටත් ලැජ්ජයි වගේ හිතුනා 😂 ඔයාල ගොඩක් ප්‍රසිද්ධ වෙයි දවසක ❤️
😂😂 ආදරේයි 😍❤️
Akkath hodai, habai ඇම්ඩා තමයි හොදටම කලේ 😂Good luck oyala dennata! thwath me wage athal wada tikak karanna api bln innwa ❤️🔥
ඒකනේ ❤️😍 ආදරේයි ❤️❤️
akkit ohom hri confidence thynw ... aiya ek hriytm kr hby ^^ ආදරේයි ❤
ඒකනේ...ආදරෙයි හොදේ 😍❤️
මේ මිශන් එකෙ ඇඩම් අයියා තමා හොදටම කරෙ 😁❤️...අක්කත් පුළුවන් තරමින් ආතල් එකක් දුන්න 😂❤️...අපිව හිනස්සන්නයි , ලයික් , කමෙන්ට් වෙනුවෙන් මෙච්චර චැලේන්ජ් එකක් කරපු එක නම් පට්ට ❤😂... Good job ❤️
😁❤️😍😍 Thank You
Anith vedio eka balala ivara una vitharayi niyama vedakdennatama jaya veva 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
අඩෝ මේක මට උනානම් කියලා මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා ඕයි...😂
කරල බලන්න ❤️❤️😅
හොඳටම කරේ නම් අයියයා එය වුණාට අක්කත් ඉතින් වැඩේ ඇතැරියේ නැ 😂😂❤❤❤.මම හිතුවේ ගොඩක් තව Daya තියෙයි කියලා අනේ මේ වගේ තව වීඩියෝ එකක් දාන්න ඩෙයාස් ගොඩක් තියෙන එකක් එක්කෙනෙක්ට දෙයක් දහයක් විතර වගේ වෙන වෙන තැන් වලට ගිහිල්ලා අනේ ප්ලීස් මං ඒකට ගොඩක් හරිනා වුන අයියගේ හරි සින්දුවට ගොඩක්ම හිනා ගියා😂😂😂😂😂😂😂 මේ වගේ අනිකා වෙනම video එකක් ගේන්න please...........................................😢😢😢😢 ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි ඔය දෙන්න හැමදාම හරි යන්න දෙන්නටම දෙන්නගෙන්ම ආදරේ උතුරන්න හම්බවෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මෙන්න මගෙන් ඕගොල්ලන්ට පුංචි තැග්ගක්😊😊😊
අක්කා චූටි නේ 😂😂❤❤❤❤
😍😍🤭 ඔව්
ලංකාවේ ලස්සන ලොකු වෙනසක් කරයි වගේ මේ දෙන්නා ❤ ❤වැඩේ මරු නතර කරන්න එපා දිගටම කරගෙන යන්න ❤ ❤ ආදරෙයි ❤️ ❤️
ආදරේයි දිගටම ඉන්න ❤️❤️
Adam ayya තමා හොදටම කලේ😂❤
එකෙන්ම 🤭🤭
අම්මෝ😂❤. තව වීඩියෝ එකක් ගේන්නකො. වලං කඩේකට ගිහින් රෙදි තියේද/ෆෝන් කඩේකට ගිහින් සෙරෙප්පු තියෙද වගේ අහන විඩියෝ එකක් . එ කියන්නේ ඒ කඩේට අදාලව විකුනනැති දෙයක් ගිහින් ඔගොල්ලො ඉල්ලනවා වගේ එකක් 😂😜
wooww 😍❤️
මේක ආතල් ඇ තව මේ වගේ ඒව ඕනේ 😂💔.....my fav couple ❤️🤗
එකෙන්ම ආදරේයි ❤️😍
ආතල් හැබැයි දෙන්නම හොදටම කරා 😂50k🎉
ආදරේයි ❤️❤️
තව දෙයක් කියන්නම් අය්යෙ, අක්කෙ.. ඔයාලගෙ meme reaction තමයි අපිව රදවා ගෙන ඉන්නෙ, ඒ නිසා එකත් balance කරහෙන challenge ආතල් කරන්න කියල මම යෝජනා කරනව..meme reaction උත් දිහටම ඕනෙ ආදරෙයි ඔයාට ❤❤❤
අනිවාර්යයෙන් මීම් නවත්තන්නෙ නෑ වීඩියෝ දිග කරන්නෙ නැත්තෙත් හොද මීම් ගොඩක් නැති නිසා.. හොද Meme Reaction එකක් දෙන්න නම් සතියක්වත් ඔන සුද්දෝ ❤️ ඒකයි ඉරිදා වෙද්දි දාන්නෙ Challenge / Dare හැමදාම එන්නෙ නෑ මාසෙකට එකක් දෙකක් වගෙ ගේන්නම් Content ඒකාකාර වෙන්නෙ නැති වෙන්නයි අපිටත් පොඩි වෙනසකටත් එක්ක වෙනස්ම Content ගේන්නම් දිගටම ඉන්න .. ආදරෙයියි ඔයාලගෙ අදහස් තමයි අපිට වටින්නෙ ❤️
අපිත් මේ දෙන්නට ගොඩක් ආදරේ❤❤❤🎉🎉🎉🎉50k🎉🎉🎉🎉🎉🎉තව පොඩ්ඩයි
Thank u 🥺😍❤️
kolla goda giya malli😘🥰
😍❤️
අම්මෝ විශූ අක්කේ ඔයාගෙ නර්තන හැකියාවනම් කියලා වැඩක් නෑ 👍🤣 ඒ නැටුම නිකන් වන්නම් දෙකක එකතුවක් වගේ 🤣
අන්න ඒකයි 😁😁😍❤️
Hamadama wage kollo thama bestma adam aiya thama hodt kare 1st chance ekenma😌❤️🔥
😍❤️ ආදරෙයි
රෙදි ඉල්ලේ 😂 😂Adam අය්යණ්ඩි තමා හොදටම කලේ 😂😂
Thank You ❤️ ආදරේයි
WAYO බලන්න අවා නේ.. Eheliyagoda ta 👀
හූම්ම්ම් 😁
බයික් ඒකක් නවත්තලා අයියා සිංදු කියනවා බලාන ඉන්නවා 😂😂😂❤
ඒක තමා 😂😂
Aiya thamai hodatama kre hbi mn akkage ptte 😂❤️
❤️😍😍 Thank You ❤️
ලේඩීස් first ගෝතපාලයා left 😂😂❤❤
අම්මො ❤️❤️❤️
Adam kolla thamai habay hodatama karee adarei dennatama❤
❤️❤️😍😍 ආදරේයි
අනේ අක්කා චූටී හරි CUTE අනේ ❤🥺🌻
❤️❤️❤️ Thank You ආදරේයි ❤️❤️
Supiri aiye akke ❤habai ara aiya ge eha paththen wadi una siya nan paw😂
😅😅
අඩෝ කට වහන් හිනා උනේ😂 අක්කා ඉස්සරහට සුපිරියක් කරයි කියලා හිතනවා ඈ🌚❤️
ඒකනේ 😂😂😅
Hodatama kare Adam aiya, hby wadipurama awadane hambune Vishu akkata 😂
ආදරෙයි ❤️ Thank You
අක්කා තමා දින්නෙ හරිත එයා 😌❤
ඒකනේ ❤️😍😍
Adam bosa thama hodatama kare 😃😃Gedara katathibbata anith thanwala akkage kata naneee 😅😅
එකනේ කිව්වෙ 😍❤️
Adam තමයි ඉතින් 😹💖 කට තියෙන කෙල්ලොන්ගෙ වැඩ නෑ කියල අද දැන ගත්තා 😹
ඒකනෙ 🤭🤭
අඩෝ අඩෝ ඔය දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්න.දිගටම ඕනෙ ඔය වගේ වීඩියෝස් ආදරෙයි ඈ පැලෙන්න 50k තව ටිකායී❤❤❤❤❤ කට්ටිය ඔහොම යමු.
ආදරේයි සුද්දා . Thank You 😍😍❤️
"වත්තෙ හුලං" වැඩියි කියන්නෙ 😂😂😂 හුලං තියෙනම් එසේ මෙසේ වත්තක් වෙන්න බෑ 🤣
😁😁❤️❤️❤️
Aiyaa thama hodatama kreeeee😍😂❤️
😁❤️❤️ Thank You
Adama තමා හොදටම කරේ 😂😂😂❤
😂😂🤭
kollo gamma adam thama akkath hondai
ඇඩම් අයියා තමා හොදටම කලේ.. 😅
Adam ayya athal wedak kare maru♥️.. Vishu akkath lassanta natuwa eka♥️.. Issarahatath oni me wage ewa..😆❤️
එකෙන්ම 😍❤️
5:30 අයියා තමා හොදටම කලේ😂💔
Dennama super adam aiya thama eeunata ekemma complete kare ekanisa aiya thama hodatama kare 😂😂😂😂
මේ දෙන්නට කැමති අය මේ කොනට..🫂❤
මම
කාගෙ කොනටද? 👀
Mm
කෝ කොනක් පේන්න නෑනෙ 🙃
අම්මහ් කොල්ලෝ ගැම්මක් තමයි ❤️ නැටුමක් නැටුවා අය ඉතින් ගැඩවිලෙක් දෙකට කැඩුන වගේ 😹
😂😂❤
විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැහ් 😂💔 මෙ ජාතියෙම් තව ඔනෙ.......... අය්යා තමා හොදටම කොරෙ 😁❤️ දෙන්නම සුපිරි ❤️
Kohomd appa mewwa krnne 😂 mru doubla🤣👌❤
එකනේ 😁❤️
සුහසක් මිම් වරුන්ට බාරයි මෙම දෙපල🤣😁❤
හොදයිනේ ❤️ ආදරෙයි ❤️
@@adamandvishu 😉❤️
හරියට උස දැක්කෙ අද 😂 ලස්සනයි ඇහ් ගැම්මක් සුපිරියක් තව තව වෙනස් දේවල් කරමු මීම් එකෙම නැතුව❤❤
ඉරිදා විතරයි මීම් ලොකු වෙනසක් කරමු 😍❤️
Adam was passed the mission 👍
Niyamai habai🎉
😁😍
අක්කි තමයි හෙදටම කෙරේ😂😂😂😂😂😂 පනු බෙහෙත් බිඋවනම් තමයි හෝද
හූම්ම් ඒක තමා..😍😍😂
අයියා තමයි හොදටම කරේ
අඩෝ මරු බං…….😂😂❤️🔥❤️🔥 උබල 2 ඕම ටික් ටොක් උං වගේ ආතල් දෙන්න යන්න එපා ඕයි…. අපිට දුක හිතෙනව බොලාලා 2 දැක්කම😁🥺❤️🔥❤️🔥❤️🔥
ටික් ටොක් නෙවෙයි මේ 😁❤️❤️
අප්පෙ අක්කිගෙ ලස්සන❤❤❤අය්යත් handsome ඉතින්😅😊❤
ආදරෙයි ❤️😍
Kolla thama habai dennama maru ❤❤
අපේ ඇඩම් කොල්ලට උත්තමාචාරය කොල්ලා තමා ගේම ගැහුවේ කෝම හරි ❤❤❤❤
😍😍😍 ආදරේයි සුද්දා 🤭
Dennama maru mage agath ekka hiriwatuna lajjawa baldiyen ekayi neme dekayi😂😂 menna dare supiriayk me awasthawedi man nirbayawa kiyanawa adam ayiya thamayi hodatama kale mithrawaruni😂😂😂💔 mal hathayi lyrics waradi😁 voice eka patta adareyi❤
එකෙන්ම 😍❤️ ආදරෙයි ඈ
Eka balala matat lajjay wage 😅
අම්මෝ ඒක.. ආදරෙයි දෙන්නට.. ලොකු ගමනක් පේනව ඉස්සරහට.. good luck ❤️🤟
Thank You සුද්දා ❤️😍 ආදරෙයි
අයියා තමා හොදටම කරේ 🤐🙏
ඒක තමා 😍😂
ඉස්සරහටත් මේ වගේ තැන් වල ඩෙයා ඕන පුලුවන්නම් ෆුඩ් චැලේන්ජ් වීඩියෝ ඕන ❤️❤️❤️❤️
එකෙන්ම ❤️❤️
ඇඩම් අයියා තමා හොඳටම කලේ😅❤
Thank You ❤️ ආදරෙයි ශුඩ්ඩා ❤️
ado adam thamai athalma.....❤😂
දෙන්නම හොඳටම කරා 😂😂😂
එකෙන්ම ❤️😍
Adam කොල්ලා තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@adamandvishu ❤️❤️❤️
Mr.Adam is best 😅❤🎉
ඒකනේ ❤️😍
Ada eheliyagoda ice carnival ekata awa ned api poto ekak gahuwa mathakadoooo
ඒකෙන්ම ❤️❤️
අයියා තමා මරු 😂 අක්කා නටද්දි සින්දුවක් දැම්මනම් මරු 😌
දැම්මා ❤️
ඇත්තම කිව්වොත් මං විඩියො බලන එක නැවත්තුවා හැමොම මිම් රිවිව් විතරමයි එකම විදියට පොඩ්ඩක් වෙනස් කරලා යන්නෙ මටනම් දැම් එකක් වත් සෙට් නෑ. මෙ වගෙ විඩියො කරොත් නම් පට් ගාලා ලොකු රැල්ලක් හදන්න පුලුවන් වෙයි. අයියා කරනකොට හැංගිලා විඩීයෝ කරෙ ඒ වගෙ ලයින් එකට කරන්න පුළුවන් නම් තවත් ගොඩ . ආදරෙයි දෙන්නටම. මෙවගෙ එවා මාසෙට දෙකක් තුනක් දාලා. පුලුවන් වෙලාවට මිම් රිව් කරන එවත් දාන්න. නැත්නම් තව චැනල් එකක් හදලා එකෙ මෙවගෙ විඩියො දාන්න කොමද මොලෙ සුපිරි මැච් එකක් ගහන්න පුලුවන් මසෙට එක විඩියො එකත් දැම්මත් හැබයි මිට දිග විඩියො හොදෙ ආදරෙයි ගෙමක් ගහාන්න ඔනා ❤
අම්මෝ Thank You ❤️ ආදරෙයි ❤️
අයියෙ ආයෙ යද්දි බ්‍රා එකක් වත් දාගෙන පලයං සිවිල් යන්න එපා 😅😅 0:40😁
හත්තිකේ 🤭🤭
අඩේ මරු ඔය දෙන්නා සිරාවටම අක්කානම් ලස්සනයි අයියානම් හැන්ඩ්සම්
2:30 කැම්‍රි වැඩ බං ඕවා නම් 😂💔 pw akka
😂😂😁
Ammooo Adam aiye😂. Lassana sinduw😂
ඉදිරියේදි මහපාරෙ තවත් dare shot එකක් බලාපොරොත්තු වෙනව keep it up ❤
ekenma ❤😍
අපේ අක්කා තමයි හොදටම කරේ🥰♥️🥱
ekanee 🤭🤭
මේහ්..🙄 vlog එකකුත් ඕනි හොදේ ❤...
ගේන්නම් ❤️😍
Oyala denna thava hodata chanal eka karan yanna kota venna oni na oyala oyalama venna good lak 🦝
❤️😍 Thank u ආදරෙයි
ඕම මදි සගෝ... බස් එක්කවත් ඕම සිංදුවක් කියන්න ඕනෙ .. අපි ඒ ඩෙයාර් එක ඉශූ අක්කට දෙමුද මොකද කියන්නෙ කට්ටිය... ඇඩම් අයියට දෙමු කන් ඇහෙන්නෙ නෑ වගේ වයසක මනුස්සයන්ගෙන් පාර අහන්න .. ඊට පස්සෙ දෙන්නම මහ සෙනග මැද්දෙ බිම පෙරලි පෙරලි හරි ඒම බැරිනම් හයියෙන් අඩන්න ඕනෙ කෝමතෙ dare එක .. ඔයාල දෙන්න challenge එක බාර ගන්නවද?
නැති කරන්නද හදන්නෙ 😁❤️❤️
@@adamandvishu challenge එක බාර ගන්න එක ඔයාල දෙන්නගෙ වැඩක්.ඔයාල දෙන්නට ගෞරවයෙන් බුදු සරණයි 😁😁
අම්මෝ සුපිරි 😂.ඒවගේ vedio මරු ,ආයේ කරන්න ❤අක්කි ෂෝක් එකට නැටුවා.❤❤
ඒකනේ 😍❤️
Adam ayya thama ithin🙃🙃
විශූ අක්කා තමයි හොදටම කරේ 😌❤️🐒 ඔයා ගැම්මක් අක්කේ කෙල්ලො අපිට 😌❤️🐒
එකෙන්ම ❤️ ආදරේයි මැනිකෙ
Adoooo minissu hamoma mokadda me kiyala balanawa😂 mama natanawa wage lajjawak awe ayyakke....🥶 anyway oyalanmmm supiriiiiii❤️🔥
කරල බලන්න හොද අත්දැකීමක් ❤️😍
Adam ayya තමා gamma
❤️😍 ආදරේයි
ayya thama hodatama kale supiryak kollonta jaya
Mama hena awlen inna welawaka baluwe...hina kala marenava...adam aiya tama itin hodatma kareee😂😂😂😂 akka itin lajjin😊
අවුලෙන් ඉන්න එපා අනෙ ❤️❤️😍😍
Ado ayye akka pw oi 😂❤️Mona unath hamadama wage athl ahh🥺😂❤️
අද කවුද හොදටම කලේ ?? ❤අපෙ පළවෙනි Outdoor Video එක අඩු පාඩු ඇති . ඉස්සරහට සුපිරියටම ගේන්නම් ❤ ආදරේයි සෙට් එකටම මේ වගෙ වීඩියෝ ඔනිද කියල Comment එකක් දාගෙන යන්න ❤️
Kamak ne. Ayye akkita natanna kiyala denna harida hebei akki thamai hodatama kare. Ayya echchara pacha une Neththe ray sinduwak kiyapu hinda. All the best dennatama❤❤❤❤❤😂😂🎉🎉🎉🎉❤❤❤❤❤😂😂🎉🎉❤❤😂😂🎉❤❤😂🎉🎉
Ee unata ayya thamai dinum😂🎉❤
adam ayya thamayi
Me wage video oni
ඔය වගේ outdoor video තව ගොඩක් ඕන මේක සුපිරි ❤❤❤
Adam කොල්ල තමයි හොදටම කරේ 😅 කෝ කොල්ලන්ගේ සද්දේ ...💪💪
ගැම්මක් 😁 Thank You ❤️ ආදරෙයි ❤️
Aughhhhhhhhhhhh
ගෙදර ඉදන් බලන මට ලැජ්ජයි අක්කිටයි අයියටයි වඩා 😶❤️
මරු අනේ 😂❤️ අක්කි Cute 🌸 අයියගේ ගායන හැකියාව උත්කෘෂ්ඨයි 😁❤️ආදරෙයි ඩබලටම 🤗💗
Thank You ❤️ ආදරෙයි ❤️
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA SIRAVATA !!!!!!
ඇත්තටම බලන අපිටත් ලැජ්ජාව කියන එක හොඳටම දැනුණා.දෙන්නම නියමයි.හැබැයි ඇඩම් මල්ලි තමයි හොඳටම කරේ 😂😂😂😂😂 මේ වගේ ඒවා තව ඕනේ.ආදරෙයි දෙන්නටම 😊😊😊😊❤️❤️❤️❤️
තව ඒවා ගේන්නම් ❤️❤️Thank You ❤️
😂අදනම් බඩ අල්ලන් හිනා උනේ ❤❤ සුපිරියක් ගැම්මක් බුදු සරණයි දෙන්නටම 🎉❤❤
ආදරේයි බුදුසරණයි ඔයලටත් ❤️
අනේ දෙන්නම හොදයි.මේ ඔක්කොම කරන්නෙ අපිව සතුටු කරන්නනේ.අද නම් දෙන්න ගැනම පවු හිතුන දෙන්නම හොදටම කරා .අක්කට ලස්සනට නටන්නත් පුලුවන් ,අයියට හොදට සින්දු කියන්නත් පුලුවන් ❤අදනම් මරේ මරු😂
අඩො නෝ Thank You ❤️ ආදරෙයි ❤️
0:05 අපේ අක්කගේ උස බුදු අම්මෝ උස 😂😂
Thank You ❤️ ආදරෙයි ❤️
අනේ මේ වගේ වීඩියෝ තව ඔනී plzzz හිනා උනා ගොඩක්😂. thank you both them.... මිනිස්සුන්ට මේ වගේ funy වීඩියෝ දානවට දෙන්නම මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.... god bless you both them ..... 🥰
😂 Eww..Adam Bozar G 70 Y ❤...Kellek Natuwa kiyala echchara Keez Nh..Piccek Vagee Gamatama Ahenna sindu kiuvama G Kooppayai😂❤..Ela kiri ජය වේවා❤
❤️😍😅
හරිම අගෙයි පුතේ
😁😁😁 අම්මෝ 😍
Ubata meme hadanna hodai😂
මේක බලං ඉන්න මටත් ලැජ්ජයි යකෝ😂😂
හැදිච්චකම 😌
@@yasirusandeepa3789 😁
ඔව් බන් මොකක්ද මොකක්ද වගේ බලද්දි 😂
හත්තිකේ 😍😂
@@hesh7746 😆😅😅
aiya thama ithin hodatama kre
ආදරෙයි ❤️
නටන වෙලාවේ මොකෙක් හරි සල්ලි ටිකක් ලඟට දාලා ගියාම. 😳
හී...this is business 😂😂
Adam aiya thama best❤️ ee unata akkath hodata kala ❤
😁😁❤️
අද තමයි අක්කිගෙ ලස්සන හරියටම දැක්කේ. බුදු සරණයි අයියා & අක්කා 🥰❤️🔥
Thank u ආදරෙයි ❤️😍
Adarei 2 ta ma❤❤.. athal ma set eka .. eka nemei me nangi mechara kotai da ban.. video eke usai wage😅😅
ඔව් 😁❤️❤️😍
අයියෝ අක්කා කරද්දිනම් එච්චර අවුලක් නෑ අයියා සිංදු කියන්න පටන් ගද්දී හිනා ගියා දරා ගන්න බැරුව.. ගෙදර මිනිස්සූ හිතන්න ඇති මට පිස්සු කියලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂
අම්මො😁
ඇත්තමයි අක්ක අතෙන්ට යද්දින් ඇත්තමයි මටත් ලැජ්ජයි වගේ හිතුනා 😂 ඔයාල ගොඩක් ප්‍රසිද්ධ වෙයි දවසක ❤️
😂😂 ආදරේයි 😍❤️
Akkath hodai, habai ඇම්ඩා තමයි හොදටම කලේ 😂
Good luck oyala dennata! thwath me wage athal wada tikak karanna api bln innwa ❤️🔥
ඒකනේ ❤️😍 ආදරේයි ❤️❤️
akkit ohom hri confidence thynw ... aiya ek hriytm kr hby ^^ ආදරේයි ❤
ඒකනේ...ආදරෙයි හොදේ 😍❤️
මේ මිශන් එකෙ ඇඩම් අයියා තමා හොදටම කරෙ 😁❤️...
අක්කත් පුළුවන් තරමින් ආතල් එකක් දුන්න 😂❤️...
අපිව හිනස්සන්නයි , ලයික් , කමෙන්ට් වෙනුවෙන් මෙච්චර චැලේන්ජ් එකක් කරපු එක නම් පට්ට ❤😂... Good job ❤️
😁❤️😍😍 Thank You
Anith vedio eka balala ivara una vitharayi niyama vedakdennatama jaya veva 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Thank u ආදරෙයි ❤️😍
අඩෝ මේක මට උනානම් කියලා මතක් වෙද්දිත් ඇග හිරි වැටෙනවා ඕයි...😂
කරල බලන්න ❤️❤️😅
හොඳටම කරේ නම් අයියයා එය වුණාට අක්කත් ඉතින් වැඩේ ඇතැරියේ නැ 😂😂❤❤❤.මම හිතුවේ ගොඩක් තව Daya තියෙයි කියලා අනේ මේ වගේ තව වීඩියෝ එකක් දාන්න ඩෙයාස් ගොඩක් තියෙන එකක් එක්කෙනෙක්ට දෙයක් දහයක් විතර වගේ වෙන වෙන තැන් වලට ගිහිල්ලා අනේ ප්ලීස් මං ඒකට ගොඩක් හරිනා වුන අයියගේ හරි සින්දුවට ගොඩක්ම හිනා ගියා😂😂😂😂😂😂😂 මේ වගේ අනිකා වෙනම video එකක් ගේන්න please...........................................😢😢😢😢 ඔය දෙන්නට ගොඩාක් ආදරෙයි ඔය දෙන්න හැමදාම හරි යන්න දෙන්නටම දෙන්නගෙන්ම ආදරේ උතුරන්න හම්බවෙන්න❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ මෙන්න මගෙන් ඕගොල්ලන්ට පුංචි තැග්ගක්😊😊😊
අක්කා චූටි නේ 😂😂❤❤❤❤
😍😍🤭 ඔව්
ලංකාවේ ලස්සන ලොකු වෙනසක් කරයි වගේ මේ දෙන්නා ❤ ❤
වැඩේ මරු නතර කරන්න එපා දිගටම කරගෙන යන්න ❤ ❤ ආදරෙයි ❤️ ❤️
ආදරේයි දිගටම ඉන්න ❤️❤️
Adam ayya තමා හොදටම කලේ😂❤
එකෙන්ම 🤭🤭
අම්මෝ😂❤. තව වීඩියෝ එකක් ගේන්නකො. වලං කඩේකට ගිහින් රෙදි තියේද/ෆෝන් කඩේකට ගිහින් සෙරෙප්පු තියෙද වගේ අහන විඩියෝ එකක් . එ කියන්නේ ඒ කඩේට අදාලව විකුනනැති දෙයක් ගිහින් ඔගොල්ලො ඉල්ලනවා වගේ එකක් 😂😜
wooww 😍❤️
මේක ආතල් ඇ තව මේ වගේ ඒව ඕනේ 😂💔.....my fav couple ❤️🤗
එකෙන්ම ආදරේයි ❤️😍
ආතල් හැබැයි දෙන්නම හොදටම කරා 😂
50k🎉
ආදරේයි ❤️❤️
තව දෙයක් කියන්නම් අය්යෙ, අක්කෙ.. ඔයාලගෙ meme reaction තමයි අපිව රදවා ගෙන ඉන්නෙ, ඒ නිසා එකත් balance කරහෙන challenge ආතල් කරන්න කියල මම යෝජනා කරනව..meme reaction උත් දිහටම ඕනෙ
ආදරෙයි ඔයාට ❤❤❤
අනිවාර්යයෙන් මීම් නවත්තන්නෙ නෑ වීඩියෝ දිග කරන්නෙ නැත්තෙත් හොද මීම් ගොඩක් නැති නිසා.. හොද Meme Reaction එකක් දෙන්න නම් සතියක්වත් ඔන සුද්දෝ ❤️ ඒකයි ඉරිදා වෙද්දි දාන්නෙ Challenge / Dare හැමදාම එන්නෙ නෑ මාසෙකට එකක් දෙකක් වගෙ ගේන්නම් Content ඒකාකාර වෙන්නෙ නැති වෙන්නයි අපිටත් පොඩි වෙනසකටත් එක්ක වෙනස්ම Content ගේන්නම් දිගටම ඉන්න .. ආදරෙයියි ඔයාලගෙ අදහස් තමයි අපිට වටින්නෙ ❤️
අපිත් මේ දෙන්නට ගොඩක් ආදරේ❤❤❤🎉🎉🎉🎉50k🎉🎉🎉🎉🎉🎉තව පොඩ්ඩයි
Thank u 🥺😍❤️
kolla goda giya malli😘🥰
😍❤️
අම්මෝ විශූ අක්කේ ඔයාගෙ නර්තන හැකියාවනම් කියලා වැඩක් නෑ 👍🤣 ඒ නැටුම නිකන් වන්නම් දෙකක එකතුවක් වගේ 🤣
අන්න ඒකයි 😁😁😍❤️
Hamadama wage kollo thama bestma adam aiya thama hodt kare 1st chance ekenma😌❤️🔥
😍❤️ ආදරෙයි
රෙදි ඉල්ලේ 😂 😂Adam අය්යණ්ඩි තමා හොදටම කලේ 😂😂
Thank You ❤️ ආදරේයි
WAYO බලන්න අවා නේ.. Eheliyagoda ta 👀
හූම්ම්ම් 😁
බයික් ඒකක් නවත්තලා අයියා සිංදු කියනවා බලාන ඉන්නවා 😂😂😂❤
ඒක තමා 😂😂
Aiya thamai hodatama kre hbi mn akkage ptte 😂❤️
❤️😍😍 Thank You ❤️
ලේඩීස් first ගෝතපාලයා left 😂😂❤❤
අම්මො ❤️❤️❤️
Adam kolla thamai habay hodatama karee adarei dennatama❤
❤️❤️😍😍 ආදරේයි
අනේ අක්කා චූටී හරි CUTE අනේ ❤🥺🌻
❤️❤️❤️ Thank You ආදරේයි ❤️❤️
Supiri aiye akke ❤habai ara aiya ge eha paththen wadi una siya nan paw😂
😅😅
අඩෝ කට වහන් හිනා උනේ😂 අක්කා ඉස්සරහට සුපිරියක් කරයි කියලා හිතනවා ඈ🌚❤️
ඒකනේ 😂😂😅
Hodatama kare Adam aiya, hby wadipurama awadane hambune Vishu akkata 😂
ආදරෙයි ❤️ Thank You
අක්කා තමා දින්නෙ හරිත එයා 😌❤
ඒකනේ ❤️😍😍
Adam bosa thama hodatama kare 😃😃
Gedara katathibbata anith thanwala akkage kata naneee 😅😅
එකනේ කිව්වෙ 😍❤️
Adam තමයි ඉතින් 😹💖 කට තියෙන කෙල්ලොන්ගෙ වැඩ නෑ කියල අද දැන ගත්තා 😹
ඒකනෙ 🤭🤭
අඩෝ අඩෝ ඔය දීල තියෙන්නෙ ඇට්ටි හැලෙන්න.දිගටම ඕනෙ ඔය වගේ වීඩියෝස් ආදරෙයි ඈ පැලෙන්න 50k තව ටිකායී❤❤❤❤❤ කට්ටිය ඔහොම යමු.
ආදරේයි සුද්දා . Thank You 😍😍❤️
"වත්තෙ හුලං" වැඩියි කියන්නෙ 😂😂😂 හුලං තියෙනම් එසේ මෙසේ වත්තක් වෙන්න බෑ 🤣
😁😁❤️❤️❤️
Aiyaa thama hodatama kreeeee😍😂❤️
😁❤️❤️ Thank You
Adama තමා හොදටම කරේ 😂😂😂❤
😂😂🤭
kollo gamma adam thama akkath hondai
ඇඩම් අයියා තමා හොදටම කලේ.. 😅
Thank You ❤️ ආදරෙයි ❤️
Adam ayya athal wedak kare maru♥️.. Vishu akkath lassanta natuwa eka♥️.. Issarahatath oni me wage ewa..😆❤️
එකෙන්ම 😍❤️
5:30 අයියා තමා හොදටම කලේ😂💔
ආදරේයි ❤️❤️
Dennama super adam aiya thama eeunata ekemma complete kare ekanisa aiya thama hodatama kare 😂😂😂😂
😅😅
මේ දෙන්නට කැමති අය මේ කොනට..🫂❤
Thank You ❤️ ආදරේයි
මම
කාගෙ කොනටද? 👀
Mm
කෝ කොනක් පේන්න නෑනෙ 🙃
අම්මහ් කොල්ලෝ ගැම්මක් තමයි ❤️ නැටුමක් නැටුවා අය ඉතින් ගැඩවිලෙක් දෙකට කැඩුන වගේ 😹
😂😂❤
විලි ලැජ්ජාවෙ සන්තොසෙ බැහ් 😂💔 මෙ ජාතියෙම් තව ඔනෙ.......... අය්යා තමා හොදටම කොරෙ 😁❤️ දෙන්නම සුපිරි ❤️
Thank You ❤️ ආදරෙයි ❤️
Kohomd appa mewwa krnne 😂 mru doubla🤣👌❤
එකනේ 😁❤️
සුහසක් මිම් වරුන්ට බාරයි මෙම දෙපල🤣😁❤
හොදයිනේ ❤️ ආදරෙයි ❤️
@@adamandvishu 😉❤️
හරියට උස දැක්කෙ අද 😂 ලස්සනයි ඇහ් ගැම්මක් සුපිරියක් තව තව වෙනස් දේවල් කරමු මීම් එකෙම නැතුව❤❤
ඉරිදා විතරයි මීම් ලොකු වෙනසක් කරමු 😍❤️
Adam was passed the mission 👍
Thank You ❤️ ආදරෙයි ❤️
Niyamai habai🎉
😁😍
අක්කි තමයි හෙදටම කෙරේ😂😂😂😂😂😂 පනු බෙහෙත් බිඋවනම් තමයි හෝද
හූම්ම් ඒක තමා..😍😍😂
අයියා තමයි හොදටම කරේ
අඩෝ මරු බං…….😂😂❤️🔥❤️🔥 උබල 2 ඕම ටික් ටොක් උං වගේ ආතල් දෙන්න යන්න එපා ඕයි…. අපිට දුක හිතෙනව බොලාලා 2 දැක්කම😁🥺❤️🔥❤️🔥❤️🔥
ටික් ටොක් නෙවෙයි මේ 😁❤️❤️
අප්පෙ අක්කිගෙ ලස්සන❤❤❤
අය්යත් handsome ඉතින්😅😊❤
ආදරෙයි ❤️😍
Kolla thama habai dennama maru ❤❤
අපේ ඇඩම් කොල්ලට උත්තමාචාරය කොල්ලා තමා ගේම ගැහුවේ කෝම හරි ❤❤❤❤
😍😍😍 ආදරේයි සුද්දා 🤭
Dennama maru mage agath ekka hiriwatuna lajjawa baldiyen ekayi neme dekayi😂😂 menna dare supiriayk me awasthawedi man nirbayawa kiyanawa adam ayiya thamayi hodatama kale mithrawaruni😂😂😂💔 mal hathayi lyrics waradi😁 voice eka patta adareyi❤
එකෙන්ම 😍❤️ ආදරෙයි ඈ
Eka balala matat lajjay wage 😅
ඒක තමා 😂😂
අම්මෝ ඒක.. ආදරෙයි දෙන්නට.. ලොකු ගමනක් පේනව ඉස්සරහට.. good luck ❤️🤟
Thank You සුද්දා ❤️😍 ආදරෙයි
අයියා තමා හොදටම කරේ 🤐🙏
ඒක තමා 😍😂
ඉස්සරහටත් මේ වගේ තැන් වල ඩෙයා ඕන පුලුවන්නම් ෆුඩ් චැලේන්ජ් වීඩියෝ ඕන ❤️❤️❤️❤️
එකෙන්ම ❤️❤️
ඇඩම් අයියා තමා හොඳටම කලේ😅❤
Thank You ❤️ ආදරෙයි ශුඩ්ඩා ❤️
ado adam thamai athalma.....❤😂
දෙන්නම හොඳටම කරා 😂😂😂
එකෙන්ම ❤️😍
Adam කොල්ලා තමයි ඉතින් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි ❤️
@@adamandvishu ❤️❤️❤️
Mr.Adam is best 😅❤🎉
ඒකනේ ❤️😍
Ada eheliyagoda ice carnival ekata awa ned api poto ekak gahuwa mathakadoooo
ඒකෙන්ම ❤️❤️
අයියා තමා මරු 😂 අක්කා නටද්දි සින්දුවක් දැම්මනම් මරු 😌
දැම්මා ❤️
ඇත්තම කිව්වොත් මං විඩියො බලන එක නැවත්තුවා හැමොම මිම් රිවිව් විතරමයි එකම විදියට පොඩ්ඩක් වෙනස් කරලා යන්නෙ මටනම් දැම් එකක් වත් සෙට් නෑ. මෙ වගෙ විඩියො කරොත් නම් පට් ගාලා ලොකු රැල්ලක් හදන්න පුලුවන් වෙයි. අයියා කරනකොට හැංගිලා විඩීයෝ කරෙ ඒ වගෙ ලයින් එකට කරන්න පුළුවන් නම් තවත් ගොඩ . ආදරෙයි දෙන්නටම. මෙවගෙ එවා මාසෙට දෙකක් තුනක් දාලා. පුලුවන් වෙලාවට මිම් රිව් කරන එවත් දාන්න. නැත්නම් තව චැනල් එකක් හදලා එකෙ මෙවගෙ විඩියො දාන්න කොමද මොලෙ සුපිරි මැච් එකක් ගහන්න පුලුවන් මසෙට එක විඩියො එකත් දැම්මත් හැබයි මිට දිග විඩියො හොදෙ ආදරෙයි ගෙමක් ගහාන්න ඔනා ❤
අම්මෝ Thank You ❤️ ආදරෙයි ❤️
අයියෙ ආයෙ යද්දි බ්‍රා එකක් වත් දාගෙන පලයං සිවිල් යන්න එපා 😅😅 0:40😁
හත්තිකේ 🤭🤭
අඩේ මරු ඔය දෙන්නා සිරාවටම අක්කානම් ලස්සනයි අයියානම් හැන්ඩ්සම්
2:30 කැම්‍රි වැඩ බං ඕවා නම් 😂💔 pw akka
😂😂😁
Ammooo Adam aiye😂. Lassana sinduw😂
😂😂🤭
ඉදිරියේදි මහපාරෙ තවත් dare shot එකක් බලාපොරොත්තු වෙනව keep it up ❤
ekenma ❤😍
අපේ අක්කා තමයි හොදටම කරේ🥰♥️🥱
ekanee 🤭🤭
මේහ්..🙄 vlog එකකුත් ඕනි හොදේ ❤...
ගේන්නම් ❤️😍
Oyala denna thava hodata chanal eka karan yanna kota venna oni na oyala oyalama venna good lak 🦝
❤️😍 Thank u ආදරෙයි
ඕම මදි සගෝ... බස් එක්කවත් ඕම සිංදුවක් කියන්න ඕනෙ .. අපි ඒ ඩෙයාර් එක ඉශූ අක්කට දෙමුද මොකද කියන්නෙ කට්ටිය... ඇඩම් අයියට දෙමු කන් ඇහෙන්නෙ නෑ වගේ වයසක මනුස්සයන්ගෙන් පාර අහන්න .. ඊට පස්සෙ දෙන්නම මහ සෙනග මැද්දෙ බිම පෙරලි පෙරලි හරි ඒම බැරිනම් හයියෙන් අඩන්න ඕනෙ කෝමතෙ dare එක .. ඔයාල දෙන්න challenge එක බාර ගන්නවද?
නැති කරන්නද හදන්නෙ 😁❤️❤️
@@adamandvishu challenge එක බාර ගන්න එක ඔයාල දෙන්නගෙ වැඩක්.ඔයාල දෙන්නට ගෞරවයෙන් බුදු සරණයි 😁😁
අම්මෝ සුපිරි 😂.ඒවගේ vedio මරු ,ආයේ කරන්න ❤අක්කි ෂෝක් එකට නැටුවා.❤❤
ඒකනේ 😍❤️
Adam ayya thama ithin🙃🙃
😍❤️
විශූ අක්කා තමයි හොදටම කරේ 😌❤️🐒 ඔයා ගැම්මක් අක්කේ කෙල්ලො අපිට 😌❤️🐒
එකෙන්ම ❤️ ආදරේයි මැනිකෙ
Adoooo minissu hamoma mokadda me kiyala balanawa😂 mama natanawa wage lajjawak awe ayyakke....🥶 anyway oyalanmmm supiriiiiii❤️🔥
කරල බලන්න හොද අත්දැකීමක් ❤️😍
Adam ayya තමා gamma
❤️😍 ආදරේයි
ayya thama hodatama kale supiryak kollonta jaya
එකෙන්ම 😍❤️
Mama hena awlen inna welawaka baluwe...hina kala marenava...adam aiya tama itin hodatma kareee😂😂😂😂 akka itin lajjin😊
අවුලෙන් ඉන්න එපා අනෙ ❤️❤️😍😍
Ado ayye akka pw oi 😂❤️
Mona unath hamadama wage athl ahh🥺😂❤️
එකෙන්ම 😍❤️