අමාරුවෙ වැටුනම උදව් කරපු යාළුවෝ | Truth Or Dare | Adam And Vishu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • අමාරුවෙ වැටුනම උදව් කරපු යාළුවෝ | Truth Or Dare | Adam And Vishu
    Special Thanks : ‪@SharDhVlogz‬ ‪@thilininimeshi‬
    Contact Us : adamandvishu@gmail.com
    Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 6794324870596164
    Thanks for checking out our content!
    If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
    Follow us:
    * Adam & Vishu Account
    - Instagram : / adamandvishu
    - Facebook : Adam and Vishu : / adamandvishu
    - TikTok : / adam_and_vishu
    Contact us : adamwijekoon98@gmail.com
    Other Videos
    • ඔද තෙද ඇති තෙද ගුන ඇති...
    • අහිංසක කෙල්ලො ? Adam A...
    • බුකී සංගම් TYPE OF FAC...
    • Ex ද Wife ද ? ගැටුම Ad...
    • Adam and Vishu ගේ නිරු...
    • චභී කෙල්ලො එපා Meme At...
    • Guess The Food Eat Or ...
    #MemeReview #Reaction
    #idareu #slpranks

ความคิดเห็น • 548

  • @thilininimeshi
    @thilininimeshi 11 หลายเดือนก่อน +503

    මං නිසා ලුණු කන්න උනාට sorry 🥹🤭

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +94

      අනෙ කම්ක් නෑ අක්කෙ.. Thank You ආදරෙයි ❤️😍

    • @gamingkavi82
      @gamingkavi82 11 หลายเดือนก่อน +15

      Ispili Papili Witharaine Bari

    • @umangivinodya8977
      @umangivinodya8977 11 หลายเดือนก่อน +11

      thilini akka man oyata adarey❤

    • @skmusic4680
      @skmusic4680 11 หลายเดือนก่อน +7

      පව් අප්පා

    • @DanulaInduwara
      @DanulaInduwara 6 หลายเดือนก่อน +1

      Thilini oya prashne hriyta ahla nee..
      Oyata uththara denna puluwanda oyaata..
      Oka samanya denima prashnayak uththarayak hriytma thiyena
      Couple ekath moodai..(tharaha nee)
      Ara call krpu couple ekata mole thiyenawa..

  • @adamandvishu
    @adamandvishu  11 หลายเดือนก่อน +259

    ගයිස් අනිවාර්යයෙන් මේ වගේ වීඩියෝ ඔන නම් Video එක Like කරන් කමෙන්ට් එකක් දාන්නො ... ආදරෙයි ❤️😍

  • @prithidisanayake
    @prithidisanayake 4 วันที่ผ่านมา +1

    අක්කේ අයියේ ඔය ප්‍රශ්නය දුන්න එකාගෙන් අහල බලන්න උට උත්තරේ දෙන්න බැරි උනොත් ලූනු හැන්ද වෙනුවට බෝතලේම කන්න කියන්න

  • @skillhublk
    @skillhublk 11 หลายเดือนก่อน +77

    අ යන්නෙන් පටන් ගන්න ඉස්පිලි පාපිලි නැති පලතුරු වල නම් හොයන්න ආව මා වැනි තවත් අය සිටීද? 😂🤣

    • @SHENAN_VLOG
      @SHENAN_VLOG 26 วันที่ผ่านมา

      Mm

    • @kapilasanjeewa4891
      @kapilasanjeewa4891 19 วันที่ผ่านมา +1

      හිල්දෙකයි😊😊😊😊😊

    • @shadowBoy2927
      @shadowBoy2927 18 วันที่ผ่านมา

      අඹ ගෙඩි පහයි 🥲

  • @sciencewithnipun5711
    @sciencewithnipun5711 11 หลายเดือนก่อน +38

    සුපිරිම තැන් ටික තමයි
    අර ඇන්ටිට හූ කියපු එකයි
    අර autograph ගත්ත කෙනා කොම්පියුස් උන එකයි 😂💔

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +2

      Thank You. ආදරෙයි ..😍❤️

  • @yuwaniwageesha1040
    @yuwaniwageesha1040 11 หลายเดือนก่อน +58

    මාර ෂෝක් අනේ ඔයාලා දෙන්නා
    හැමෝම නිකන් වීඩියෝ එක විතරක් බලලා යන්නේ නැතුව සප් දීගෙන යන්න
    මේ අක්කයි අයියයි 100k ගහලා silver play button එක ගත්තා කියන්නේ මට ගත්තා වගේ සතුටුයි

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +6

      අම්මො.. Thank You ආදරෙයි 😍❤️ දිගටම බලන්නො ..

  • @amirumihijayathilakarathne
    @amirumihijayathilakarathne 11 หลายเดือนก่อน +145

    මුන් දෙන්නා ගෙ අතල් දවසක මුන් දෙන්නගෙ ලමයි දැක්ක දවසකට තමයි එ ලමයි දරුකමෙන් ඉල්ලා අස් වෙන්නේ 😂😂❤

    • @L-SAmeeRA
      @L-SAmeeRA 11 หลายเดือนก่อน +5

      😂🤫

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +29

      අම්මො...

    • @nick_y2000
      @nick_y2000 11 หลายเดือนก่อน +2

      Aththak😂💔

    • @thusharasandeepani6669
      @thusharasandeepani6669 11 หลายเดือนก่อน +2

      ඇත්‍තක් 😂💔

    • @slskrmusic
      @slskrmusic 11 หลายเดือนก่อน +1

      ​@@adamandvishu😅😅

  • @Roky_kolla
    @Roky_kolla 18 วันที่ผ่านมา +2

    අලි පේර👈 අ අකුරෙන්

  • @shashi-w4u
    @shashi-w4u 28 วันที่ผ่านมา +1

    තලගොයාගේ ගෑනු සතා උතුලි

  • @tuskerff2137
    @tuskerff2137 11 หลายเดือนก่อน +6

    අ panatan ganna ispili papili nathuwa kiyanne අ akurata witharak ispili papili nathuwa thiyena palathuru - අඹ, අන්නාසි, අනෝදා, අලිපේර, අතැඹුල ( බෙහෙත් නෙල්ලි ) ❤

  • @hpabdulminipathiraja7988
    @hpabdulminipathiraja7988 10 หลายเดือนก่อน +9

    තලගොයාගෙ ගෑනු සතා උතුලි🤩

  • @shavi2501
    @shavi2501 11 หลายเดือนก่อน +22

    අනේ ෂෝයි සුබ පතනවා ඔයාලා දෙන්නටම ඉදිරියට ලොකු ගමනක් යන්න පුළුවන් ❤️🥰

  • @lakshithajayamal1535
    @lakshithajayamal1535 11 หลายเดือนก่อน +15

    අත්සන ගහපු එකා confuse unga bunga😂😂

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +5

      කොල්ලගෙ කෙල්ල ශේප් කලා වීඩියෝ එකෙන් පස්සෙ 😁😂

  • @achinihamesha1455
    @achinihamesha1455 11 หลายเดือนก่อน +24

    සුපිරි ❤❤❤❤
    තව ලස්සන video ගෙන්න 😍😍😍😍😍
    බඩ අල්ලන් පවුලෙ සැමට හිනාවෙන්න😍😍😍😍😍
    අම්මයි ,තත්ති දෙන්නත් බැලුවා🤭🤭🤭

  • @gesanduperera1948
    @gesanduperera1948 11 หลายเดือนก่อน +41

    හම්මො අක්කගෙ මනරම් කන්කලු කටහඩ තාමත් දෝංකාර දෙනවා වගෙ .ඉස්සරහටත් ඔය වගෙ ඒවා තව කරමු ☺☺

  • @spyidy0707
    @spyidy0707 11 หลายเดือนก่อน +15

    😂අර කොල්ල පව් අහ්...පොරගෙ gf තරහ වුනාද දන්නෑ 😂😂😂සුපිරී😂❤

  • @yohansachindra8659
    @yohansachindra8659 11 หลายเดือนก่อน +33

    තලගොයාගෙ ගෑනු සතා උතුලි😂

    • @fhhhg866
      @fhhhg866 11 หลายเดือนก่อน +5

      Ethakota thalagoyage pirimi satha athulada?

    • @DilshanBEATZ
      @DilshanBEATZ 11 หลายเดือนก่อน +1

      @@fhhhg866 😆😆

    • @yohansachindra8659
      @yohansachindra8659 11 หลายเดือนก่อน

      @@fhhhg866 😂😂 thalagoyamai pirimi satha

  • @S.Wickramarathna
    @S.Wickramarathna 11 หลายเดือนก่อน +6

    තලගොයා කෙසෙ වෙතත් කිබුලගෙ ගෑනු සතා සීදේවි කියල දන්නො🌚

  • @sandyakumari2865
    @sandyakumari2865 11 หลายเดือนก่อน +4

    Ane..pau nangi ...tharahatath ekka biththarun nawwa nedanangiyawa...maru oyalage වීඩියෝ ❤❤❤❤

  • @visionelectronic4811
    @visionelectronic4811 9 หลายเดือนก่อน +2

    තලගොයාගෙ ගෑනු සතා උතුලි

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 11 หลายเดือนก่อน +18

    අනේ ශෝක් දෙන්නා 😂 ආදරෙයි අක්කි අයියා 😚❤️🙈 video දානකම් බලන් ඉන්නේ

  • @D_MUSICz70062
    @D_MUSICz70062 11 หลายเดือนก่อน +11

    අයියෙ අපි කාල තරනය කරල අතීතෙට ගිහින් සීයා මැරුවොත් අපිට මොකක් වෙයිද🙂

    • @windowsclip6244
      @windowsclip6244 11 หลายเดือนก่อน +2

      marapu gmn umb nathi wenw

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 9 หลายเดือนก่อน +2

    2024 බලන කට්ටිය මේ කොනට 👍🤩

  • @dilshanthilina241
    @dilshanthilina241 11 หลายเดือนก่อน +37

    මන්නම් හිතන්නෙ (අ) යන්නට ඉස්පිලි පාපිලි දාන්න බෑ කියල වෙන්න ඇති කියල තියෙන්නෙ {අබ , අන්නාසි , අතැබුල(බෙහෙත් නෙල්ලි),අලි පේර , අනෝදා ,අත්තික්කා , ආනමාලු }😌
    මේව නැතුව අ යන්නෙම් එන සන්පූර්න් වචනෙටම ඉස්පිලි පාපිලි එන්නැති පලතුරු ඇති කියලනම් මම හිතන්නෑ

    • @r2d.rosaa.gaming
      @r2d.rosaa.gaming 11 หลายเดือนก่อน +2

      ඇඹරැල්ලා තියෙනවා හැබැයි

    • @littlemermaid5921
      @littlemermaid5921 9 หลายเดือนก่อน +1

      ​@@r2d.rosaa.gamingඒකෙ ඉස්පිලි පාපිලි තියෙන්නේ ඔය

  • @DilankaKaveesh-v9h
    @DilankaKaveesh-v9h 11 หลายเดือนก่อน +28

    A B C D ගෙවල් වල ප්‍රශ්නෙ නිකම් chemistry paper එකේ ප්‍රශ්න වගේ 😂

    • @ashelkariyawasam
      @ashelkariyawasam 11 หลายเดือนก่อน +3

      Inoganic😢😂😂

    • @umangivinodya8977
      @umangivinodya8977 11 หลายเดือนก่อน

      ගහක් උඩ ගෙඩ්‍යක් ගෙඩ්‍යක් උඩ ගහක්

  • @ashelkariyawasam
    @ashelkariyawasam 11 หลายเดือนก่อน +16

    තලගොයාගෙ ගෑනු සතා:- උතුලි👍

    • @Yohanadhithya-j9c
      @Yohanadhithya-j9c 10 หลายเดือนก่อน +2

      Thankq oyata දැන් දැනගත්තේ.😽❤️

    • @ashelkariyawasam
      @ashelkariyawasam 10 หลายเดือนก่อน

      @@Yohanadhithya-j9c it's my pleasure ✨

  • @nethmipabasara_18
    @nethmipabasara_18 11 หลายเดือนก่อน +12

    දෙයියනේ මගේ ප්‍රශ්නෙත් කියනවනේ 😂❤💫 අනේ ගොඩක් ආදරෙයි අප්පා ඔය දෙන්නට 😁💜😍 අනික ශාරද්ගෙන් උත්තරෙත් අහලා, ඒක තමයි හොඳම 😂❤ Thank You ප්‍රශ්නේ තෝරගත්තට 😉💗💕
    අර ෆේමස් අයියා ගැන යම්තාක් දුරකට දුකකුත් ඇතිවුණා හැබැයි 😪💔

  • @AchindaSilva
    @AchindaSilva 11 หลายเดือนก่อน +12

    අදත් සුපිරියක් 😂
    හැබැයි අර කෑගහන එක තව ටිකක් කරන්න තිබ්බා 😂

  • @__TOBI__
    @__TOBI__ 11 หลายเดือนก่อน +27

    මන් දන්න තරමින් තලගොයාගේ ගෑනු සතා උතුලී. ඒ වගේම කිකිලිද බිත්තරේද එකේ ඉස්සෙල්ලා ආවේ කිකිලි. මොකද බිත්තට කට්ටේ තියෙන ප්‍රෝටීන් හදන්න පුලුවන් කිකිලිට විතරයි කිකිලි ආවේ වෙන සතෙක්ගෙන් පරිනාමය වෙලා.🙂❤

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +5

      අඩෙ ..ආදරෙයි මල්ලි ❤️😍Thank You ❤️😍

    • @__TOBI__
      @__TOBI__ 11 หลายเดือนก่อน +3

      @@adamandvishu ❤

  • @DammikaLiyanage-h3g
    @DammikaLiyanage-h3g 16 วันที่ผ่านมา

    අඹ,අන්නාසි,අනෝදා,අලිගැටපේර, අලිපේර 😁

  • @dekumdiwanjana1262
    @dekumdiwanjana1262 11 หลายเดือนก่อน +6

    අම්මෝ අක්කගේ කිංකිනි කටහඩ කනට මී පැණි දාන්න වගේ...ඔලුව සේරෝම දෝන් කාර දෙනව😌😂❤

  • @krishanwijerathna7981
    @krishanwijerathna7981 11 หลายเดือนก่อน +5

    අඩෝ උබලා අවිස්සාවේල්ලේ ද බං . යකෝ ලගම ඉදලනේ .😂😂😂❤️❤️❤️

  • @RuviruDulaksha-l4c
    @RuviruDulaksha-l4c 11 หลายเดือนก่อน +8

    විඩියො එකේ ඉන්න අන්තිම තුන්දෙනා විතරයි අදුරන්නැත්තේ අනිත් අය අදුරනවා. අපරාදෙ මටත් එන්න තිබ්බා

  • @lisiraviyathsara2006
    @lisiraviyathsara2006 11 หลายเดือนก่อน +6

    ඒ විඩීයෝ එකනම් පට්ට ආතල්. දිගටම කරගෙන යන්න. Gammac Adam & Vishu

  • @user-kInGRex
    @user-kInGRex 11 หลายเดือนก่อน +4

    අයියේ අක්කේ ඔයාලා හොදින් නේද......🥹❤️
    සොස්උයි යෝගටුයි
    රසයිද... අයියේ අක්කේ 🥹❤️

  • @dinukaamantha7068
    @dinukaamantha7068 11 หลายเดือนก่อน +6

    මෙ විඩියො එක නම් පිස්සු වක් බිත්තරෙ ඔලුවෙ ගහ ගන්න එක අතල් මෙ වගෙ විඩියො තා ගෙන්න ඔය දෙන්නටම ජය 😍

  • @Ishani_560.
    @Ishani_560. 11 หลายเดือนก่อน +6

    මරු කපල් එක අප්පා😘ශෝයි අනේ😘හැමදාම සතුටින් ඉන්න අක්කි දෙන්නම🥰❤️

  • @user-thusithmalli
    @user-thusithmalli 9 หลายเดือนก่อน

    තලගොයගෙ ගෑනු සතා උතුලි හ්ම්ම්

  • @MadusankaWeerasingha-jn7ht
    @MadusankaWeerasingha-jn7ht 11 หลายเดือนก่อน +1

    අක්කාගේ ඇහැට මොකද උනේ 🥲 කලින් විඩියෝ වල ඇහෑ ඔහොම වෙලා තිබ්බෙ නෑනේ

  • @nalikanalika4384
    @nalikanalika4384 11 หลายเดือนก่อน +1

    අක්කේ මං a/ l වලට කලන්නෙ bc ඇත්තටම ඉස්සලාම" මහා බ්‍රහ්ම්මන මැව්වේ බිත්තරයක් "

  • @dhamidugayantha7295
    @dhamidugayantha7295 11 หลายเดือนก่อน +4

    මටත් ප්‍රශ්නයක් තියනව...😐👍
    විජය කුවේණිට Love කරානම් ඇයි චන්ද්‍රිකා ව බැන්දෙ..🤔 දැවෙන ප්‍රශ්නයක්..😐

    • @ashelkariyawasam
      @ashelkariyawasam 11 หลายเดือนก่อน

      Ado ado😅😅

    • @dhamidugayantha7295
      @dhamidugayantha7295 11 หลายเดือนก่อน

      @@ashelkariyawasam බොන්න ඕනි ප්‍රශ්නයක්..🙂👍

  • @SanuHansana
    @SanuHansana 11 หลายเดือนก่อน +3

    මම හිතන විදියට කුවේණි විජයත් එක්ක කතා කරන්න ඇත්තේ මාගධි ( පාලි ) භාෂාවෙන් වෙන්න පුළුවන් මොක ද මම දන්න විදියට බුදු කෙනෙක් උපදින කාලෙට මුළු ලෝකෙම තියෙන්නේ සෑම දෙනාටම තේරුම් ගන්න පුළුවන් මාගධි ( පාලි ) භාෂාව කියලා මම අහලා තියෙනවා
    තව යම රජ්ජුරුවෝ අපායේ ලොක්ක වෙන්න පින් කරන්න ඕන
    බෞද්ධ අටුවාවල ත්‍රිපිටකයේ ඒවා සඳහන් වෙනවා
    ඒ මොනවා වුණත් වීඩියෝ එක සුපිරි , ආතල්😁😁
    ආදරෙයි දෙන්නට ම 🥰🥰🥰

  • @JayOnAirNow
    @JayOnAirNow 11 หลายเดือนก่อน +1

    යම රජ්ජුරුවෝ අපායෙ රජ වුනෙ පිං කරලා 🙂 හරිම උත්තරේ ඒක ජම රජ්ජුරුවෝ දෙවි කෙනෙක් සලකන අයත් ඉන්නවා

  • @dgpandagaming5942
    @dgpandagaming5942 11 หลายเดือนก่อน +4

    Hamadaama video dammath balanawa 🥰... Kohoma hari supiri video ekak🥹💓..
    Ayet ikmanata Truth OR Dare onee🌝🤘🏻

  • @MALIYA-552
    @MALIYA-552 11 หลายเดือนก่อน +1

    අයියලාගේ ගෙවල් අවිස්සාවේල්ලේ ද ? අවිස්සාවේල්ලේ නම් කොහේද ?

  • @seneshdarshan4914
    @seneshdarshan4914 11 หลายเดือนก่อน +2

    තලගොයාගෙ ගැනු සතා උතුලි 😌

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 11 หลายเดือนก่อน +2

    අර මහත ඇන්ටිට හූ කියපු නිසා ඔයින් ගියා...දුවන්න බෑනේ ඒ ඇන්ටිට...වෙන කෙනෙක්ට කිව්වනම් එහෙම😹💔

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +1

      දත් ටික ලෙෆ්ට් 😂

  • @rash_2917
    @rash_2917 11 หลายเดือนก่อน +28

    4:29 අපේ ජාතික බස් එක 😂❤️ 470 හංවැල්ල - අවිස්සාවේල්ල .
    අම්මේ මරු Dare ටික , අදනම් මරු අක්කී 😂❤️

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +3

      අඩෙ...එහෙමදෝ ... Thank You ආදරෙයි 😍❤️

  • @Poornawishvajithkanangara
    @Poornawishvajithkanangara 11 หลายเดือนก่อน +7

    අඩේ ඔයාලා අවිස්සාවේල්ලෙද අක්කෙ අයියේ 👀❤

  • @dayansenaka5833
    @dayansenaka5833 11 หลายเดือนก่อน +4

    හැමදාම ටව්මෙ ඇවිද ඇවිද ඉන්න මගේ සුදු මහත්තයා මේ විඩියෝ එකේ කොතැනකහෝ හිටීද යන්න කියා මා හොදින් නිරීක්ශනය කල විට, තවත් සුදු නෝන කෙනෙක් එක්ක ඉන්න මගෙ සුදු මහත්තයා මගෙ ඇස් දෙකට ගැටුනහම..🙂 confuse una bng😪

    • @JayaniAthapaththu22.
      @JayaniAthapaththu22. 11 หลายเดือนก่อน

      ඒ ඇත්තටම එහෙම උනාද නෑනෙ

    • @dayansenaka5833
      @dayansenaka5833 11 หลายเดือนก่อน

      Athrha thamai

    • @JayaniAthapaththu22.
      @JayaniAthapaththu22. 11 หลายเดือนก่อน

      @@dayansenaka5833 🤐✊

  • @hamashaeshiya-gi2pb
    @hamashaeshiya-gi2pb 11 หลายเดือนก่อน +1

    යම රජ්ජුරුවෝ කියන්නෙ දෙව ලොකෙ ඉන්න දරුනුම කෙනාලු එකලු එය අපයේ රජ්ජුරුවෝ වෙලා තියෙන්නෙ...පවු කරලා නෙමෙයි නැතුව (එහෙම තමා අහලා තියෙන විදියටනම්)😊

  • @SADEEYAA
    @SADEEYAA 11 หลายเดือนก่อน +1

    ado mata ehema katha karanna epa. man uththara denne na 😂😂

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน +1

      බලාපොරොත්තුවෙන් සිටින්න 😁😁❤️

    • @SADEEYAA
      @SADEEYAA 11 หลายเดือนก่อน

      @@adamandvishu ado ado

  • @PRABUDDHALakmal-l2p
    @PRABUDDHALakmal-l2p 11 หลายเดือนก่อน +2

    මමත් පෙශ්නයක් දෙන්නම්
    දාන්න දාන්න රෑ 00.00 හම්බෙන දේ මොනවද?

  • @dinethsanchitha87
    @dinethsanchitha87 11 หลายเดือนก่อน +1

    මේ කෑගහන් ගියේ අවිස්සාවෙල්ලේද

  • @THARUSHA_GIMHAN
    @THARUSHA_GIMHAN 8 หลายเดือนก่อน +2

    අක්කියා පිරිමි ලමයි 5ක් එක්ක යාලු වෙලාහ් නෙ 😂❤

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 11 หลายเดือนก่อน +3

    තලගොයි කෑල්ලගෙ නම( උතුලි ] මයෙ ඩබල ✌️😁😅🤣❤️✌️

  • @kelumpriyankara3325
    @kelumpriyankara3325 15 วันที่ผ่านมา

    තලගොයාගෙ ගැහැනු සතා. උතුලි

  • @SUSAGaming98
    @SUSAGaming98 11 หลายเดือนก่อน +1

    අයියෙ අ පටම් ගන්න ඉස්පිලි පාපිලි නැති වෙන්න ඔනි අ එකට විතරයි අනිත් අකුරු වලට පුලුවම් ඔයලා තෙරුම් ගත්ත වැරදි එහෙම පලතුරු 5 තියනවා😊

    • @SUSAGaming98
      @SUSAGaming98 11 หลายเดือนก่อน

      අඹ
      අලිපෙර
      අනොදා
      අන්නාසි
      අත්තික්කා පලතුරු 5

  • @අදිසි_හෝරාව_Adisi_Horawa
    @අදිසි_හෝරාව_Adisi_Horawa 10 หลายเดือนก่อน +7

    උබල දෙන්න නම් මරු ඩබල ක්‌ තමයි 😄👍. ඉදිරි ගමනට සුභ පතනවා 🤟😄😘😍

  • @nikini18
    @nikini18 11 หลายเดือนก่อน +6

    Supiriyak thama doublama ......ඉක්මනින් 100K Hit Karamuuuu🎉❤

  • @piyumimadubashini2712
    @piyumimadubashini2712 11 หลายเดือนก่อน +3

    ඊයේ අවිස්සාවේල්ලේ දී ඔයාලා දෙන්නාව දැක්කා❤❤❤❤ ශෝයි අනේ😍😍😍

  • @chathuminilakshika4022
    @chathuminilakshika4022 11 หลายเดือนก่อน +4

    Ammo kidney touching vedio😂😂.ara kollage kellata monawa unada dan ne😂😂.ara issrawela keruwa vedio eka wage public place ekaka karana dare ekak ayemath gennako❤❤❤❤.akki shok ...

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්..ඉස්සරහට... 😍❤️කරමු ...

  • @DilshanBEATZ
    @DilshanBEATZ 11 หลายเดือนก่อน +5

    මං උනානම් ජීවිතේට පාර යන උන් එක්ක ආතල් ගන්නෑ😆😆🙏❤️

  • @malanijayasinghe82
    @malanijayasinghe82 19 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @Madu345
    @Madu345 10 หลายเดือนก่อน +2

    හූ කියලා දුවපු සීන් එක මරු අක්කේ😂💔👍
    හරි ශෝක් අනෙ ඔය දෙන්නා🙊😹❤️

    • @adamandvishu
      @adamandvishu  10 หลายเดือนก่อน

      ආදරෙයි ❤️😍

  • @waheesharavindu5260
    @waheesharavindu5260 11 หลายเดือนก่อน +2

    BBC Wild Life eke thiyenava mulinma ave biththare kiyala❤😀 jathiye prashneta uththare hambuna

  • @AshiPiyumi
    @AshiPiyumi หลายเดือนก่อน

    තලගොයාගේ ගැහැනු සතා උතුලි

  • @Harry-rs5qb
    @Harry-rs5qb 8 หลายเดือนก่อน

    HE AVISSAVLLE KAGHGNA YANA EKE LIVE DAKKA MN🤣🤣🤣🤣

  • @littlemermaid5921
    @littlemermaid5921 9 หลายเดือนก่อน +2

    යකෝ කොල්ලො 5ක් එක්ක යාලු වෙලා 😂

  • @tutu96012
    @tutu96012 11 หลายเดือนก่อน +26

    හැමදාමත් ඔයාලගේ වීඩියෝ බලනව. අම්මෝ අද තමයි හොදටම හිනා උනේ 😂😂😂 මරු අනේ 😂😂

  • @kaveeeee.s
    @kaveeeee.s หลายเดือนก่อน

    තලගොයාගෙ ගෑනු සතා උතුලි🤭

  • @pasinduravishka024
    @pasinduravishka024 11 หลายเดือนก่อน +5

    21:59 හරිම සන්තෝසයි 😂 verygood

  • @blaze_editz00
    @blaze_editz00 18 วันที่ผ่านมา

    තලගොයාගේ ගැණු සතා = උතුලි

  • @ChutiSanju
    @ChutiSanju หลายเดือนก่อน

    පාලි වලින් වෙන්න බැරිද 🙂

  • @MadushiAthukorala
    @MadushiAthukorala 23 วันที่ผ่านมา

    තලගොයාගේ ගැනුසතා උතුලි

  • @anjaleedisanayaka4980
    @anjaleedisanayaka4980 หลายเดือนก่อน

    තලගොයාගෙ ගෑනු සතා උතුලි

  • @lalithasilva4728
    @lalithasilva4728 18 วันที่ผ่านมา

    Thalagoyaga ganu satha uthuli apita

  • @ChalaniBopage-uo2pl
    @ChalaniBopage-uo2pl 11 หลายเดือนก่อน +25

    ඕයි😂😂 හූ.. එක තමයි ආතල්ම😂😂😂😂

  • @rashmiyasara6959
    @rashmiyasara6959 11 หลายเดือนก่อน +8

    අනේ අර අහිංසකයෙක්ගෙ ලව් එකත් කැඩුවනෙ 😒😂💔

  • @manjudinesha8245
    @manjudinesha8245 25 วันที่ผ่านมา

    තලගොයා ගේ ගැනු සතා උතුලි

  • @nuwaniprabhashini603
    @nuwaniprabhashini603 16 วันที่ผ่านมา

    තලගොයාගේ ගැනු සතා උතුලි

  • @ChandaniShanthilatha
    @ChandaniShanthilatha 16 วันที่ผ่านมา

    තලගොයාගෙ ගෑනු සතා උතුලි

  • @සිංහලටෙලිකතා
    @සිංහලටෙලිකතා 6 หลายเดือนก่อน +1

    ❤️💙😊😇😀👌👌

  • @Yehxbehsnwkalqlw
    @Yehxbehsnwkalqlw 11 หลายเดือนก่อน +2

    12:31 අක්කගෙ මූන සනිකව වෙනස් ඌන විදිය😂😂

  • @HarshaniGamage-qp4wt
    @HarshaniGamage-qp4wt 10 วันที่ผ่านมา

    තලගොයගෙ ගෑනු සතා උතුලි

  • @hirushadenuwan3213
    @hirushadenuwan3213 7 หลายเดือนก่อน

    Thalagoyage genu satha uthuli

  • @saduwa_gaming
    @saduwa_gaming 11 หลายเดือนก่อน +2

    දෙවනි පරටත් වෙඩ්න් එක ගමූ😹💔

  • @Alok_Gaming2010
    @Alok_Gaming2010 7 หลายเดือนก่อน

    21:11 pin karala mokada yama rajjuruwo dewi kenek eyata labunu daduwamak

  • @JayOnAirNow
    @JayOnAirNow 11 หลายเดือนก่อน +1

    යම රජ්ජුරුවෝ අපායෙ රජ වුනෙ පිං කරලා 🙂 හරිම උත්තරේ ඒක යම රජ්ජුරුවෝ දෙවි කෙනෙක් සලකන අයත් ඉන්නවා

  • @ChaRuX
    @ChaRuX 11 หลายเดือนก่อน +15

    අඩේ,..😍. සුපිරිම සුපිරියක් 😙❤️ මරු අයියා & අක්කා 💗

  • @nimashasenanayake6669
    @nimashasenanayake6669 11 หลายเดือนก่อน +11

    සුපිරි 😂👍💥💖

  • @kapilasanjeewa4891
    @kapilasanjeewa4891 19 วันที่ผ่านมา

    කළුඉරි❤❤❤❤❤❤😂😂😂😂😂

  • @slchiticartoons5241
    @slchiticartoons5241 11 หลายเดือนก่อน +3

    Hallo ada Poddak parakku unaa

    • @adamandvishu
      @adamandvishu  11 หลายเดือนก่อน

      Hallo කමක් නෑ හලෝ..ආදරෙයි

  • @NelumHarshani-n4t
    @NelumHarshani-n4t หลายเดือนก่อน

    Thalagoyage ganu satha uthuli

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 11 หลายเดือนก่อน +4

    අන්තිම වෙද්දි තියන ඩෙයා තමා පට්ට

  • @nethmalvidarshana2922
    @nethmalvidarshana2922 11 หลายเดือนก่อน +1

    මම දෙන ප්‍රශ්නෙ තමා ආච්චිකෙනෙක්ගෙන් අහන්න සීයල කීදෙනෙක්ට ඇස් ගහල තියෙනවද කියලා😂

  • @sathirapasanjithwithkorean
    @sathirapasanjithwithkorean 11 หลายเดือนก่อน +1

    මම දැක්කා ජෝඩුව බදාද හවස අවිස්සාවේල්ලේ town එකේ කැරකෙනවා... 🤭🥰

  • @hiru26573
    @hiru26573 11 หลายเดือนก่อน +5

    Ammor Ammor..😂💔
    Ela Adam aiya Vishu akka..😎❤

  • @ruwanimadhushika989
    @ruwanimadhushika989 11 หลายเดือนก่อน +4

    තලගොයාගෙ ගෑනු සතා උතුලි 😅

  • @ireshamadushani6299
    @ireshamadushani6299 หลายเดือนก่อน

    අවිස්සාවේල්ලේ