තාත්තයි දුවයි ප්‍රථම වරට "සුපෙම් සුවඳක්" ගැයූ අපූරුව | Supem Suwandak Aran| Roshan Fernando Official

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Follow Me 👇👇
    Facebook Fan Page : / roshanflashback
    Facebook Profile : / roshan.ferna. .
    Instagram : / _.roshan_fe. .
    Spotify : open.spotify.c....
    - Roshan Fernando Official TH-cam Channel -
    #Roshan_Fernando #Supem_Suwandak_Aran #Romasha_Fernando

ความคิดเห็น • 362

  • @roshanfernando8032
    @roshanfernando8032  ปีที่แล้ว +329

    ඔබ සැම දෙනාගේම ආදරයට.. ගෞරවයට.. බෙහෙවින්ම ස්තුතියි 🙏 God bless you ❤

  • @kasunchamaranadeesalwathur6392
    @kasunchamaranadeesalwathur6392 ปีที่แล้ว +62

    ඔව් ඒක තාත්තා කෙනෙක් සහ දුවෙක් අතර තියෙන ආදරයක් ගැන කියන සින්දුවක් විදිහට හිතල අහනකොටත් අමුතුම හැඟීමක් එනවා.. ❤️❤️

  • @vihangarahal6912
    @vihangarahal6912 ปีที่แล้ว +73

    ඇත්තමට එ සින්දුව ඇතුලෙ තාත්තෙක් දුවෙක් අතර තියන බැදිමක් විදියට ඇහුවොත් ඒක තමා අපූරුම ❤️❤️

    • @sumithda255
      @sumithda255 6 หลายเดือนก่อน +1

      Mekathama e taththage duge adare❤❤😊😊

    • @adeeshajayakody8782
      @adeeshajayakody8782 หลายเดือนก่อน

      ❤❤❤ ඇත්තෙන්ම ඒක තමයි තාත්ත දුවෙක් තියන බැදීමේ ශක්තිමත් භාවයේ අත්තිවාරම ආදරෙයි එක හිතින්ම ❤❤❤

  • @surekasureka2992
    @surekasureka2992 ปีที่แล้ว +61

    කියන්න වචන නෑ අමිමා තාත්තා දුව හරිම ලස්සනට මේ සින්දුව කියනවා කොච්චර ඇහැවත් එපා වෙින්නේ නෑ ජේසු පිහිටයි

  • @manugageesanrajapaksha1355
    @manugageesanrajapaksha1355 ปีที่แล้ว +13

    😇 wow its beautiful I promise I didn't cry 😢😭 මේක බලන අය කෝ 2023 සිට 2024 THE Family is a best thing in the world

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว +26

    ගෞරවාන්විතව තමන්ගෙ තැන ඉන්න ගස්‍යකයෙක් හා ආදරනීය කලා පවුලක් ආදරෙයි හැමදාමත්

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +35

    කොච්චර ඇහුවත් නිමක් නැති ගීතයක් ..හරිම ආදරනීයයි...❤❤❤

  • @musicalshow9533
    @musicalshow9533 ปีที่แล้ว +66

    කියන්න වචන නෑ රොශාන් අයියේ ගායනය අති විශිෂ්ඨයි ඒ වගේම කියන්න ඕනේ ආදරනීය පවුලක් ඔබ තුමාට ඉන්නව සුබ නත්තලක් වේවා මම ආසම බෑන්ඩ් එක flashback no.01

  • @manorilakmali7539
    @manorilakmali7539 ปีที่แล้ว +15

    අනේ හරිම ලස්සනයි ..හොදට හැදිච්ච dhuwekuge හොදම හොද තාත්තා කෙනෙක්

  • @lahirusenarath-cv1ix
    @lahirusenarath-cv1ix 7 หลายเดือนก่อน +7

    රොෂාන් අයියා හරිම වැදගත් නිහතමානී මිනිසෙක්

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 ปีที่แล้ว +15

    රොශාන් කියන්නේ පට්ට වාසනාවන්තයෙක් මොකද සහෝදරයෝ වගේ එකිනෙකාට දක්ශ සංගීත කණ්ඩායමක් හිමි දක්ශ දරුවන් හොද බිරිදක් හොද දෙමව්පියන් හැමදේම ලැබුන නිසා ❤️

  • @nelummanathunga9370
    @nelummanathunga9370 ปีที่แล้ว +36

    ගයකයෙක්ගේ ගයිකාවකගේ දුවෙක් පුතෙක් සිංදුවක් කියද්දී අපිටත් හිතට සතුටුයි මොකද කවදාවත් අපිට ඒ කටහඩවල් නැතිවෙන්නේ නැති නිසා

  • @jeewasusanthajayakody4853
    @jeewasusanthajayakody4853 ปีที่แล้ว +11

    ලස්සනයි එ ලෙවල් කරන කාලෙ අහපු සින්දුවක් ජයවෙවා !!!

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว +9

    දුවගෙ කටහඬ හරිම ලස්සනයි සුබ අනාගතයක් උදාවේවා තාත්තා දුව ඇතුළු පවුලේ සැමටම තෙරුවන් සරණයි 🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +28

    ලස්සනයි .👍සියලුම දෙනාට තෙරැවන්සරණයි .වාසනාවන්ත 🎅 නත්තලක් වෙිවා .ජේසු පිහිටයි .🙏🙏

  • @diluprabodha2079
    @diluprabodha2079 ปีที่แล้ว +17

    ඇඟ හිරිවැටිලා යනවා තාත්තයි දුවයි ඒ සිංදුව කියද්දි.ආශිර්වාද කරනවා සිය පවුලටම.බුදු සරණයි.🙏🙏

  • @nadeeshalakmali3875
    @nadeeshalakmali3875 ปีที่แล้ว +6

    අම්මා තාත්තාගේ වැදගත්කම දුව ඉන්න විදියෙන් පේනවා .ඒ වගේ ම Mr .රොෂාන් මොනතරම් ප්‍රසිද්ධ උනත් කාර්‍යබහුල උනත් තමන්ගේ පවුලේ අයට දීලා තියෙන තැන හරි විශිෂ්ඨයි.ඒක හැමෝටම කරන්න බැහැ. බොරු ෂෝ කයිවාරු නැති මහත්මයෙක්. දෝනිගේ අම්මා එක්ක මං කවදාවත් කතා කරලා දැකලා නෑ .ඒත් මට හිතෙනවා හරිම වැදගත් කියලා 😍.හැමෝටම ජේසු පිහිටයි ! බුදු සරනයි !

  • @chami131
    @chami131 ปีที่แล้ว +23

    මම ඉස්සෙල්ලාම flashback band එක අදුර ගත්තේ රත්තරන් ආදරේ album එකේන්.එතකොට මම පොඩියි.පාසල් යනවා.එදාඉදලා අද වෙනකම් flashback තමයි හදවතේ අංක එක.flashback sounds 👍💖💗❣️.මට මතක විදියට එ 2005 වගේ.

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว +1

      💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤫💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎🤩🤩🤩🤩🤩😇😇😇😇😇😇😇😇😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @heshandhanuddhara7748
      @heshandhanuddhara7748 ปีที่แล้ว

      Me too😍

  • @dilshanibalthazar564
    @dilshanibalthazar564 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි, ❤💐💐💐දුවගේ ගායනයත් හරිම මිහිරියි.

  • @Saravlogno1
    @Saravlogno1 ปีที่แล้ว +3

    අයියා අක්කායි ඔයායි sing කරනවා මම දැකලා තියෙනවා අනේ ඒ වගෙමයි දුවගේ voice එකත් මාරම ලස්සයි. ජය වේවා අයියේ. ඔයාලම ඔයාටමයි ආදර්ශමත් පවුලක්.මං මුල් කාලෙ ඉදලම ඔයාගේ සින්දු අහනවා. ලස්සනයි අයියේ. දෙවි පිහිටයි.

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි රොෂාන් අයියේ හරිම ලස්සනයි තාත්තයි දුවයි කියපු සින්දුව බුදු සරණයි ජේසු පිහිටයි රොෂාන් අයියේ

  • @madusanjana7855
    @madusanjana7855 ปีที่แล้ว +5

    අදත් ආසාවෙන් රස විදිනවා ඇස් පියාගෙන තෙරුවන් සරණයි සර් ඔබ පවුලේ සැමටම

  • @SamanSaman-uv3eq
    @SamanSaman-uv3eq 7 หลายเดือนก่อน +3

    දුවේ ලොකු දිගු ගමනක් යාවි බුදුසරණයි

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 ปีที่แล้ว +8

    දෝණිගේ වොයිස් එක ලස්සනයි කෝමත් 😍 අනේ රොෂාන් අයියේ ඔයාගේ පරණ ගීත ටික ආයෙමත් ගායනා කරලා youtube upload කරන්නකෝ ප්ලීස්

    • @hiranishara7427
      @hiranishara7427 10 หลายเดือนก่อน

      Eka nam godakk wataina deyak

  • @upulnuwan3973
    @upulnuwan3973 ปีที่แล้ว +6

    මාරම ලස්සනයි ඔය දෙන්නාගේ සිංදුව❤️❤️❤️

  • @sachinthanishadari3215
    @sachinthanishadari3215 ปีที่แล้ว +11

    Kiyanna wachana na ලස්සනයි 😍😍

  • @aselasewwanda1836
    @aselasewwanda1836 ปีที่แล้ว +6

    ඒ කාලේ ඉදන්ම ආසම චරිතයක් රොෂාන් අයියා ❤️

  • @nirukshiefrenando3892
    @nirukshiefrenando3892 ปีที่แล้ว +5

    නංගි ගෙ voice නම් wooow ❤🦋

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      🤔🤔🧏‍♀️🤦‍♀️🙋‍♀️👭😟😟🧑‍⚕️🤫😇😇🤦‍♀️🙋‍♀️🤫💎🙅‍♀️😖😖😖😖😖😖🏍😇😇😇😇😒🙆‍♀️🧏‍♀️😖😖😖😖😖😖🤩🤩🤰😖😖😖🤯🤯🤯🤯🤯🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🤔🧑‍⚕️🎎🤔🤩👭👭👭👭👭👭😖😖😖😖😖😖😇😇🤦‍♀️

  • @malshamaleesha5447
    @malshamaleesha5447 ปีที่แล้ว +25

    රටම ආදරේ කරන හරිම ආදර්ශමත් පවුලක් ගොඩක් ආදරෙයි

  • @elenawickrama2281
    @elenawickrama2281 ปีที่แล้ว +1

    ඇත්තටම me sinduwa .තාත්තා සහ දුවට th.අම්මා ටත් එක්කම හොඳින් ලස්සනට ගැලපෙන්නේ .e dennatama ගැලපෙන විදිහට sinduwa තාත්තා හදලා ..ආදරයක් .රැකවරණය .සැබෑ සෙනෙහස .me hemadema tiyenawa ..mm harida දන්නේ නැහැ ..me mage හදවතට දැනෙන de කිව්වේ mm ..රොෂාන් .කියන්නේ ape හදවත් වලට adaren ජීවත් wena සුන්දර ලස්සන චරිතයක් ..සුන්දර ලස්සන පවුලට සියලුම දෙවියන්ගේ පිහිටයි ..❤❤❤🙏🙏🙏🌹🌹🌹

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Sooooo talant men, and so kind not me same sensitive so much babys no small tuching 👭❤🤩🧑‍⚕️🙏🙏🙏 thathage pana 2 wachanayak kiyanna mn nm baninawa gahanawa waradi කරාම doni e aoe daruwo eyala waradi dannane paw karayo eyalt inna denna 😟😟😭😭😭😭😭😭❤👭🤲

  • @mayon3660
    @mayon3660 ปีที่แล้ว +4

    What a beautiful and amazing voice she has.She always gives elegance to every programme she participates.
    Wishes Sithmi ,Roshan and Thilini all the best.

  • @kasunlakshitha5049
    @kasunlakshitha5049 ปีที่แล้ว +5

    තාත්තා&දුව🎼🎵🎶🎤🎧
    ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DelimaNirmali-of5er
    @DelimaNirmali-of5er 3 หลายเดือนก่อน

    රොශාන් අයියා දුවත් එක්ක ඒ සිංදුව කියද්දි මටත් ඇහැට කදුලක් ආවා සතුටට අයියට කොහොම සතුටක් ඇද්ද

  • @chamilapriyanthi1257
    @chamilapriyanthi1257 ปีที่แล้ว +7

    බුදු සරණයි තාත්තා දුව ඇතුලු හැමෝටම ආදරෙයි ගොඩාක් රොෂාන් අයියේ

  • @chanchalaperera4565
    @chanchalaperera4565 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයාලව මුලින්ම දැනත්තේ 2003 දි විතර අපි පාසල් යන කාලයේදි එදා ඉදන් අද වෙනකන් හොද දේවල් කරන නිසා තාමත් ඒ විදිහටම රැදී සිටිනවා ආදර්ශමත් පවුල් ජීවිතයක් වගේම හොද කණ්ඩායම් නායකයෙක් ලෙසද ඔබ ඉතා උසස් ඉතින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා සුභ පතනවා!

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +5

    මම හැමදාමත් ආදරේ කරන පවුලක් .... 😘😘😘😘😘😘.... ලස්සනයි ගොඩක් .... බුදු සරණයි

  • @hiranyasachinthana519
    @hiranyasachinthana519 ปีที่แล้ว +4

    🇱🇰 no Best 🎶 Music FLASHBACK ඒ වවගේම රොශාන් අයියා ඔයාගෙයි දුවගෙයි ගායනය අතිව්ශිශ්ටයි ඔබ සියලු දෙනාටම සුභ 🎅 🎅 🎅
    නත්තලක්
    වේවා

  • @anakshiaseka5145
    @anakshiaseka5145 ปีที่แล้ว +3

    Please Roshan aiya, do more songs for ur cute daughter. Because she has an amazing voice. She will have a wonderful future in music industry. So we are waiting for her performances.

  • @AvishkaMdesilva
    @AvishkaMdesilva ปีที่แล้ว +2

    තාත්තා කෙනෙක්ගේ වටිනාකම නිමකරන්න බෑ රොශාන් මහතා දුවගේ සංගිත ගමනට අඩිතාලම දාන ගමන් ඇයව සංගිත ලෝකයට හදුන්නවා දෙනවා
    මට දැනුනේ එහෙමයි
    God bless you ✝️

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +1

    Shaa ලස්සනයි රොෂාන් පුුනාංදුඅයි සිංදු ව ලස්සනට ගායනා කරා දෙන්න ම 💙 ❤💛💚💜️🖤❤️‍🔥☝👍💎

  • @navi2513
    @navi2513 ปีที่แล้ว +15

    Noise එක වැඩි නිසා මං නම් පොඩ්ඩක්වත් ආස නෑ music band වලට.අපේ අයියා නම් flashback පිස්සෙක්😂.කොහෙන් හරි DVD එකක් ගෙනල්ල ගෙදර කන පැලෙන්න දානවා සද්දෙට. ඒ තරම් ආසයි.රොශාන් රෝස් කිංස්ලි අන්කල්ලගෙ සිංදු හොය හොය අහනවා.හැබැයි කවදාවත් අපෙ අම්මයි තාත්තයි show බලන්න යවල නෑ.ඒ නිසා ඒ ඇරියස් එක යවන්නෙ ගෙදර අපෙ කන් පලලා😂.හැබැයි දැන් එයා ලංකාවේ නෑ ඒ නිසා කනක් ඇහිල ඉන්න පුළුවන් 🌚😂❤️

    • @musicalshow9533
      @musicalshow9533 ปีที่แล้ว +4

      යාලුව ඔයාගෙඅයිය හොදම දේ තෝරන් ඉන්නෙ ඔයත් flashback ශෝ එකක් ,live බලන්නකො ගිහින් වෙනස තෙරේවි

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Apoooo තත්ත්වය දුවලා 2 wada ගෙඩියක් 🤦‍♀️🧑‍⚕️👭🙆‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +13

    සින්දුව ලස්සනට කියනවා. ඒත් මන් අම්මා කියනවා අහන්න තමයි ආසම 🤗

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 ปีที่แล้ว +1

    Waaaaaaaaw.😯👌 harima lassanai.🌺🌺🌺🌺 mage asama gayakayek.😊🤗🎤🎙....

  • @sltiktok4507
    @sltiktok4507 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว +4

    මාරම ලස්සනයි ...

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Harima lassanai.duwe.amma wagema kiuwa.ammath lassanata gayana keranawa.hariyata bawanawak wage.monatharam asuwath athiwenne nathi geethayak duwe.harima lassanai.thawath lassanai thaththa ekka kiyanakota.budusaranai duwe.

  • @sampathalex4704
    @sampathalex4704 ปีที่แล้ว +1

    ලස්සනයි අම්මගෙ හඩමයි අැහුනෙ දුවගෙන් සුපිරි 💖💖💖💖💖💖💞💞💞💞💞💞

  • @luckminibandara2823
    @luckminibandara2823 ปีที่แล้ว +1

    Godak lassane ane.harema sathutue .adare oyalata hamadamath duwe.❤️❤️👍👍👍👍🙏🙏🙏

  • @Ruwanchandrakumara1995
    @Ruwanchandrakumara1995 ปีที่แล้ว +2

    Amma wagema sing karanawa duwath..lassanai roshan aiye.🎅🙏🙏

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 ปีที่แล้ว +1

    Man asama sinduwa lassanatama kiuwa.jesu pihitai.❤❤budu saranai🙏😊👍😍💐💐💐💐❤❤❤😍

  • @navodsandeepa9344
    @navodsandeepa9344 ปีที่แล้ว +5

    Backing Flash Back unanm...❤❤❤ Drum ek adwai niroshan aiya 😍😍❤

  • @sarathediri8299
    @sarathediri8299 5 หลายเดือนก่อน +1

    නියමයි අයියා...❤

  • @SAMEERAPRIYADARSHANA
    @SAMEERAPRIYADARSHANA ปีที่แล้ว +2

    Ammage katahada vagema lassanai....

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว +3

    Harema ලස්සනයි රොෂාන් aiye. Thathai දෝනි🙏🙏🙏🙏🙏

  • @seethakumari2772
    @seethakumari2772 ปีที่แล้ว +1

    Doniyo oyage gayanayata comment ekak noda inna ba putea tathage ammage tena tiyagena ediriyata yanna jesus pihitai.♥️♥️♥️♥️

  • @manjurajapaksha9019
    @manjurajapaksha9019 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .

  • @manojjayanathedirisinghe5701
    @manojjayanathedirisinghe5701 2 หลายเดือนก่อน

    ඔබ ඉන්න තැන ගැන ගොඩක් ආඩම්බරයි...

  • @hasankajayasundara23
    @hasankajayasundara23 6 หลายเดือนก่อน

    ඒ ආදරණීය හැගුම්බර බව වචනයෙන් විස්තර කල නොහැකි තරම් අතිවිශිෂ්ටයි Superb රොෂාන් අයියා🎉 ❤🎉

  • @nalakaguruge5695
    @nalakaguruge5695 ปีที่แล้ว

    Mage frevarit artistne.duwa good aiye.oya wagema dura gamanak yanawa.budu saranai .

  • @nishuwickramasinghe9327
    @nishuwickramasinghe9327 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි ❤️❤️🌲

  • @Amila9082
    @Amila9082 2 หลายเดือนก่อน

    සදා හදවතේ රැදුනු සොදුරු ආදරණීය ගීත 😢🥺❤️💔⭐🌹😍✌️👍🎶🎧📱🔥🥰

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 6 หลายเดือนก่อน

    Wayasata yanne nathi.ekama gayakaya❤.harima respat ekata inna tathta kenek.❤

  • @جميلةدرنشي
    @جميلةدرنشي ปีที่แล้ว

    හරිම ලස්සනයි බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡❤❤❤❤❤❤❤❤🧡🧡🧡🧡🧡🧡🧡🧡💖💖💖💖❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💖💖💖😍😍❤🙏🙏

  • @Wasana-mi9ji
    @Wasana-mi9ji 6 หลายเดือนก่อน

    Athtamai man godak asama sinduwak ea wagema oyalage family ekata godak adarei..oyalage family eka cham vidihata..nihathamani family ekak hamadama sathutin inna b.s oyalata

  • @niroshalaksrini2396
    @niroshalaksrini2396 ปีที่แล้ว

    Roshan aiyage man asama karana song ekak ane.harima lassanai

  • @nuwansamaranayake6234
    @nuwansamaranayake6234 11 หลายเดือนก่อน

    ආසම සිංදුව...💚👌💚👌

  • @NewNew-rd5rs
    @NewNew-rd5rs ปีที่แล้ว +1

    Harima lassana siduwak harima asai. Kochchra ahuwath epa wenne ne ❤️

  • @prasannagihansa5852
    @prasannagihansa5852 ปีที่แล้ว

    Aththatama a sinduwata mama gari asayi 😍

  • @hlgunasiri4092
    @hlgunasiri4092 5 หลายเดือนก่อน

    අනිවාරයෙන්ම

  • @chamindabandara5492
    @chamindabandara5492 ปีที่แล้ว

    Harima lassanai thathay duwai sindu kiyanawa busu saranai

  • @sudunishanthi9002
    @sudunishanthi9002 ปีที่แล้ว

    Doni oya hari mihiriyata gayana kala lassanai putha thaththi ethin kohomath dakshai ❤❤🙏🙏🙏

  • @user-yu4cs3ft1p
    @user-yu4cs3ft1p 6 หลายเดือนก่อน

    Api Adaraya karana supiri charithayak. Roshan aiya

  • @thamaramadhushani
    @thamaramadhushani ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි බුදු සරණයි !!..

  • @rumeshasrinayaka2597
    @rumeshasrinayaka2597 ปีที่แล้ว

    හරිම ලස්සනයි දුව ගොඩක් ආදරෙයි ❤️
    බුදු සරණයි

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 ปีที่แล้ว

    හරිම ලස්සනයි. තාත්තයි දුවයි ගොඩක් ලස්සනට ගායානා කරනවා. හරිම ලස්සනයි. ❤

    • @chamarinilushikadezoysa6511
      @chamarinilushikadezoysa6511 ปีที่แล้ว

      Tiktok paule podda. Baba doiyanna dn පාන්දර 1 mataba mn ai doiyanne🙅‍♀️🙇‍♀️🙇‍♀️🤔 baba thathi baninawa call කර 😟🤔🤦‍♀️😇😇😇😇🧏‍♀️🤩🧑‍⚕️🤸‍♂️ pissuda ammat e tiktok කරන kollek mawa gaththe thatha ammage දුම්රියන් e thama thatha🧑‍⚕️🤩😖😖😖😇😇😇😇🙃🙃🙃🙃🌏🤦‍♀️

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb ปีที่แล้ว

    ලස්සනයි a වුණාට amma kiyaddi mokakdo අමුතු feeling එකක් තියෙනවා ❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Harima lassanai. Manika..Roshan.. adaeri. Oyalata..woooooooow. ❤❤❤🙏🙏🙏🙏🙏

  • @pranidhirangika
    @pranidhirangika 6 หลายเดือนก่อน +1

    Superi❤❤

  • @malkanthidesilva4737
    @malkanthidesilva4737 ปีที่แล้ว +3

    Harima ලස්සනයි duwa..සුබපැතුම් 😘😘

  • @user-po9eh9gi6s
    @user-po9eh9gi6s 6 หลายเดือนก่อน

    Harima lasanay.thathay duway.denama a badima digatama thiyaganna.lasanay

  • @chulapadma7457
    @chulapadma7457 ปีที่แล้ว

    Mama punchi kale idalama asa karapu gayana shilpiyek adatath ehemai oyala 2ma budu saranai

  • @warunaromesh1144
    @warunaromesh1144 ปีที่แล้ว

    Harima lassanai.dennatama kala Lowe wajabenna shakthiya labewa.theruwan saranai

  • @mudithamalshan5948
    @mudithamalshan5948 ปีที่แล้ว

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති ලස්සනම සිංදුවක්😍. හරිම ලස්සනයි. ගොඩක් ආදරෙයි දෙන්නටම. තෙරුවන් සරණයි 😘

  • @asokaliyanege6392
    @asokaliyanege6392 ปีที่แล้ว

    අනෙ හරි ලස්සනයි මැනික අපි ඔයාලගෙ පවුලටම අාදරෙයි බුදුසරනයි ජෙසුපිහිටයි❤❤❤❤

  • @thiseramadushanka5210
    @thiseramadushanka5210 ปีที่แล้ว +2

    Supiri... 🌹🌹🌹එදා වගේම යි roshan ayye... 👍👍👍👍

  • @user-tt1vi2xj2t
    @user-tt1vi2xj2t 6 หลายเดือนก่อน

    Ane harima lassanai

  • @RuchiraLakshan-gu6zw
    @RuchiraLakshan-gu6zw 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤

  • @ruwandigunasena9319
    @ruwandigunasena9319 ปีที่แล้ว

    Eaye sinduwa ahaddi, hithuna romasha ekka sinduwa kiyanawa ahanna thiye nam kyla. Ada video eka hambuna. Shaa niyamai... 💐😍

  • @Dr.SujithHewage
    @Dr.SujithHewage 7 หลายเดือนก่อน

    හරිම ලස්සනයි...❤❤❤❤

  • @thisaritennakoon3190
    @thisaritennakoon3190 ปีที่แล้ว +1

    Beautiful Roshan, and I am sure you are proud of your daughter.

  • @MalithSathsara-u4l
    @MalithSathsara-u4l ปีที่แล้ว

    Sweet voice & good luck you and your family

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 5 หลายเดือนก่อน

    නිහතමානී මනුෂ්‍යත්වය උපරිම චරිතයක් ❤❤❤

  • @chakrawarthigedineshfernan4863
    @chakrawarthigedineshfernan4863 7 หลายเดือนก่อน

    Harima lassanai

  • @ireshadisanayaka6150
    @ireshadisanayaka6150 ปีที่แล้ว

    Roshan aiyata akkita family ekatama godak adarei

  • @kasakalachchari5733
    @kasakalachchari5733 ปีที่แล้ว

    Great rosha adarey bro

  • @gdanapalazineth5516
    @gdanapalazineth5516 ปีที่แล้ว

    ලස්සනයි සිංදුව ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @travelwithlokkaiya8516
    @travelwithlokkaiya8516 ปีที่แล้ว

    jaya weewa...gahe katu ul karanna oonee nahanee sahooo...apee paththatath ennakooo...

  • @ravinduashan793
    @ravinduashan793 ปีที่แล้ว +3

    Merry Christmas Roshan Aiye
    ලස්සනයි song eka ❤️🎧🌹

  • @emperorofthegames4103
    @emperorofthegames4103 ปีที่แล้ว +3

    Niyamai roshan aiyaaaaaaa...... supiriiiiii

  • @chithranganiabeysingha9707
    @chithranganiabeysingha9707 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤