ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හොද ආදර්ශයක් දෙන කතවක්. එත් කතාව මගදි ඇහෙන්නේ නැති එක අපරාදේ
මං හිතුවේ කතාව මැදදී ඇහෙන්නේ නැති එක මගෙ ෆෝන් එකේ අවුලක් කියලායී
මේ වගේ වෙච්ච දේවල් මට අත්දැකීමෙන්ම තියෙනවා මගේ යහළුවන් කිහිප දෙනෙක්ම මේ තත්ත්වයට මුහුණ දුන්නා
මේ වගේ සත්‍ය සිදුවීම් කොච්චර වෙනවද .වෙඩින් කියන්නෙ වියදම විතරයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් හොඳ ගතිගුණ තියන දෙන්නෙක් හමු උනොත් පමණයි
yes m athdakeemenma
හොඳ නිර්මාණයක්. අපිත් මේ preshoot කලා. මේක දකිද්දි ඒ ගොන්කම් මතක් වුනා. අනේ මන්දා ලංකාවේ තරුණ අපිට හැමදේම තියනවා. නමුත් දැන් දන්නෙ නැත්තෙම ජීවත් වීමේ කලාව. හැබැයි ඉතින් මේ මාධ්‍ය විසින් ම තමා trend ඇති කරන්නෙත්, ඒවා update කරන්නෙත්, ඒවා වෙනස් කරන්නෙත්.. ස්තූතියි මේ නිර්මාණය සමාජයේ යහපත් දැක්මක් පිණිස හේතු වේවා..
රැල්ලට අසු නොවී සිටීමයි වැදගත් ✌️
මිනිස්සු ආසයි තමයි..ඒත් තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනි..හොද පාඩමක්..මේ වගෙ සක්කරවට්ටමක් නම් එප දෙවියනි.🙏
Me wage posh wenna yana ganu gaththoth jiwithema apayak
වැඩි ආශාවන් විනාශයට මුල කියනවනෙ කොහොමත් ඉතින්
ඇත්තටම මේ වගේ ලොකුවට wedding ගන්න ගිහින් කී දෙකක් නම් අමාරුවෙ වැට්ටෙනවද... හොඳ අදර්ශමත් කතාවක්....
අද සමාජයේ මිනිසුන්ට හොද පාඩමක් මෙ කාතාව.👌
දැන් නම් පොඩියට වෙඩින් එකක් ගන්නත් බෑ. පොටෝටික ගහලා ඇල්බම් එක ලස්සනට හදාගත්තා නම් හරි. අන්තිමට ඒක විතරයි ඉතුරු ලස්සන මතකයක් විදිහට.
හැම පිරිමියෙක්ම මේ වගේ ගෑණියෙක්ව නොලැබෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ.
අර්ථවත් කතා මාලාවක් , තමා කවුද , කොතැනද ඉන්නේ , කොහොමද ජීවත්වෙන්න ඕන , කියලා ඇත්තටම දැනගෙන ජීවිතේ ජීවත් කරවන්න ඕන .. බොහොම ස්තුති ඔබ සැමට .. සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපි වෙඩින් එක ලස්සනට ගත්තා අපි ඉතුරු කරගත් මුදලින් දෙපැත්තෙන්ම එකම දවසෙ. ලක්ෂ 10ක බජට් එක ගැන හිතුවා. ඒත් සම්පූර්ණ වියදම ලක්ෂ 12ක් වුණා. වෙඩින් එකට එන අයගෙන් අච්චර ලැබෙයි මෙච්චර ලැබෙයි බලාපොරොත්තු වුණේ නෑ. ලාභ පාඩු ගැන නොහිතා අපේ මුදල අපි වියදම් කරා. බලාපොරොත්තු නොවුණත් හොටෙල් බිලට සාධාරණ වෙන මුදලක් ලැබුණා. අපි නම් වෙඩින් ගත්ත එක ගැන දුක් වෙන්නෑ. අපි සතුටින්. 😍😍😍😍
හිරු එකේ හොද නිර්මාණයකට තියෙන්නේ සසර සෙවනැලි . හිරු ටෙලි සිනමා සිත්තමයි විතරයි ....
Hriytm hri
Mahaviru pandu..❤️
කාලයට උචිත ආදර්ශමත් කතාවක්... කාට කාටත් වැදගත්.. ඇත්තටම
අද සමාජෙ මිනිස්සු අනුන්ට පේන්න සෝබන වැඩ කරනව, තමන්ට තියෙන් මොනවද කරන්න පුලුවන් මොනාද කියලවත් හරිහැටි නොදැන. අවසානෙ ජිවිත කාලෙම විදව විදව දුක්විදිනව. සියලු දෙනා ලදුදෙයින් සතුටු වෙන්න පුරුදු පුහුනු වන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සොබන ගැනුණු nta hoda පාඩම් .....නියමයිනේ thawa madiiii
Meka klin danna tbbe 🤪
Hmmm
ai sobana පිරිමින් ta th hoda padama
👍👍👍👍
අපිත් වෙඩින් එකක් ගත්තා .. අම්මලාගෙ ආසාවනෙ . ගොඩක් චාම්ව හැම චාරිත්‍රයක්ම එක්ක හොදින් වැඩේ කරා . ණයක් වුණෙත් නෑ අපිට ඇති මිනිස්සුත් නෙමෙයිනෙ අනෙ . පාඩුවෙ පුලුවන් හැටියට සම්බෝලයක් එක්ක කෑවත් හිතේ නිදහසයි සතුටයි සැනසීමයි විතරයි ඕන..
අපිත් එහෙම තමා..ගොඩාක් චාමේට කළා අම්මලගේ ආසාවට..අපි අද සතුටින්.😍
නැති දෙවල් තියෙනවා කියලා අනුන්ට පෙන්නන්න ගියාම ඔහොම තමයි.🙂 අද කාලේට ගැලපෙන 👌👌කතාව.. (ලද දෙයින් සතුටු වෙන්න)
ලස්සනයි කතාව තමන්ට තියෙන විදියටයි වැඩ කරන්න ඕනි,අනුන්ට පෙන්න ලෝකෙට නය වෙලා වැඩ කරාම ඔහොම වෙනවා,පෝෂ් ගතිය .ස්තුතියි හිරු
ذ
@@بيانتيبيانتيه ආරාබී කතා කරන්න පුළුවන් .කියවන්න බැහැ .කොමෙන්ට්ස් එක මම දාපු කියෙව්වා නම්,අරාබියේන් කොමෙන්ට්ස් කරපු එක සිංහලෙන් ලියුවානම් බෝහෝ වටිනවා
Ammooo thiyena comments. Me kathawen, kochcharanam dewal ganna thiyenawada. Ai e paththa kauruthma ithan naththe. Eyala awasaneta hari therum aram, jivithen pala noya, nayak novi jiwath wenna ithapu 1kama madida.. Kala waradi mathak kara kara vidonawata wada... Sthuthi godak dayak unu hamotama, kaleta obina adarsamath kathawak.. 🙏❤️💐💐💐💐💐💐💐💐💐💐👍
Mage jiwitheta watina padamak kiyala dunnataHiru TV sasara sewanali🙏🙏
Mageth
නියමයිහොද ආදර්ශමත් කතාවක් ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනීනේ🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
merci
මේක මෙහෙම වෙන බව දන්න නිසා තමයි අපි වෙඩින් ගන්නේ නැතුව ගේ හදල ඉවර කරේ
මමත් ගොඩ ගිය වෙඩින් ගන්නැතුව දැන් ගෙත් හදල ඉවරයි කර් එකකුත් ගත්ත දැන් එතින් වෙඩින් එක ගත්ත වගෙ දැනෙනන අපි දෙන්න මර සතුටින් ඉන්නෙ දැන්
🌹🌹🌹
GODD💜🧡💗
යකෝ අපේ සල්ලි වලින් මෙව බලන්නෙ දාන මගුලක් හරියට දාපියවු හිටපුගමන් සද්ද නෑ ගොලුවො රගපානව වගේ
😊😊😊😊
හොද.අාදර්ශමත්.කතාවක්..ගැනුගෙ.පදේට.නටන.චිත්ත.පිරිමින්ටත්..අනුන්ගෙ.දේවල්බලබල..පහත්කොට.සලකමින්..අපහාසකරමින්..ඔපාදුප.හොයන.බාලගැනුන්ටයි.මොළය.තියෙන.කෙනා.දියුනුවෙනවා.ලොකෙට.පෙන්න.දගලනඑකා.අගාදියටම.යනවා.හොදකතාවක්.ලස්සනයි.දැන්තියෙන්නෙ.wedding.නෙමෙනෙ.හොදම.මනමාලිසහ.මනමාලයා.හොයනතරග..එකාට.පේන්න.අනිත්එකා.ලොකුවට.ගන්නයනවා.අන්තිමෙදි.දන්නෙම.නැ.පස්සබිම.අැනෙනකම්
හොඳ ආදර්ශමත් කතාවක් අපි හැමෝටම❤
මාන්නය සොබනය නිසාම වැටෙන මුල ලස්සනයි කතාව ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
මේක නම් පට්ට කතාවක් අද කාලේ වෙන්නේ මේ වගේ දේවල්
හිරු හැමෝටම තෙරුවන් සරණයි ❤❤
Badinna kalin blnn hmbuna eka hodai. Thanks Hiru😍
අපි ද්ස්න්න අයටත් ඔහොම උනා.දරුවොත් ලැබිලා තාම නය ගෙවනවා
පැනලා ගියේ අපි ඒත් අද..තමන්ටම ඉඩමක් අරන් තමන්ගේ දෙයක් පටන් අරන් යන්න එන්නවත් එකක් තිබ්බේ නෑ...බයික් එකක් ගත්තා ලගදි..අනේ වෙඩින් එකට වියදම් කරානම්.මේ කිසිම දෙයක් නෑ....ඒ හින්දා ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ❤
මලින්ද පෙරේරාගේ රගපෑම් විශිෂ්ඨයි.
ලස්සනයි .හොඳ ආදර්ශයක් දෙන කතාවක්.✌️
Hi
ස්තුතියි බුදු සරණයි
වර්තමානෙට ගැලපෙන හොද කතාවක්. අද හැමෝම වෙඩින් ගන්නෙ මෙහෙමනෙ.
Thanks.hiru.lada.din.satuvima.nuwanata.huruya.meya.hoda.deyak..danuwath.kalata.hiru.nalikawata.suba.patum.👆💫🌹
ඉක්ක වැටෙනවද? ඩොට් තියන්නෙ😂
පොලවේ පය ගහලා ජිවත් නොවේන අය එකට එකතු වුනොත් වෙන්නේ ඔහොම තමයි 😌
ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනිකියන්නෙ ඕවටතමා
අද කාලේට ගොඩක් වටිනා කතාවක්
පින්බර පෝය දවසක් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 බලමුකෝ එහෙනම් නාට්‍ය 🙏🙏🙏🙏🙏🙏
දැන් ගොඩාක් දෙනෙක් මේවාගෙ wedding ගන්නෙ නැහැ මොලෙ ඇතිව වැඩි කරනව ගන්න ආදර්ශයක් තියෙනව තරුණ පරපුරට
හරිම වටින ආදර්ශවත් කතාවක්... ලද දෙයින් සතුටු වීමමයි සැපය.... 🙏
අද සමාජේ ඔය වගේ කොච්චර familly ඉන්නවද ලෝකෙටම පෙන්න කරන්න ගිහින් යන එන මන් නැති කර ගත්ත මිනිස්සු . මේක හොද ආදර්ශයක් සමාජෙට
9
අනික් අය කොර කරන්න ගිහින් ඒ ජෝඩුව ම කොර වුණා 🤣🤣🤣🤣
අපි නම් පැනල ගියත් wedding එකක් ගන්නේ නැ කියලා ඉන්නේ. කෑම පිටරටින් ගෙනාවත් නෑදෑයන්ට කෑම හොද නැ. එක්කෝ මනමාලිගේ නහය ඇදයි. ඉතින් ලක්ෂ ගණන් වියදන් කරලා ඕව අහගන්න ඕනෙද
අනෙ ඔව් 👍😘
Ow aknm aththa
ඇත්ත 🥰🥰🥰
Hoda widihata manage krn piliwelata krnwanm manussayo baninne na
ඒක නම් ඇත්ත කතාව යාලුවා👍
මලං පව්ලේ ඇයට තම හරි යන්න 💞💞💞
Audio na ne සමහර kotas wala🙄. ඒත් හරිම ආදර්ශමත් කතාවක් 🥰
අද කාලෙට ගැලපෙන කතාවක් ...ඇත්තටම ආදර්ශයක්
දැන් තියෙන අය මෙහෙම විකාර කරන් නෑ..නැති බැරි එවුන්ම තමා ණය වෙලා වෙඩින් ගන්නේ..සල්ලි කාර මිනිස්සු අද එක දවසින් ඔක්කොම ඉවර කරනවා ❤
ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද.
Ada kaleta watina adashamath kathawak.THANK YOU HIRU🔥
Sounds නැති වේනවනි ගිය මාසේ පෝයට තිබුණ නාට්‍ය බැලුවේම නෑ ඇහෙන්නේ නෑනී
සවුන්ඩ්ස් හදලා දාන්නකෝ.... හොඳම හරිය ඇහෙන්නේ නෑ
අද කාලේට ගැලපෙනවා 👌👌
හොද යි ආර්ශමත් කතාවක්
Bohoma adarsamath kathawak hemotama hoda padamak 👍👍👍
Budu saranai thanks for hiru🇰🇼🌹🙏
අනිවාර්යයෙන් ada kalh karnama oahoama tamai ❤️
අපේ නෑදෑ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා ගැන කියලා වැඩක් නෑ උදේට කවදාවත් උයන්නෙ නෑ 10විතර උදේ නැගිටින්නේ ඊට පස්සේ තේ බීලා 11විතර උයන්නේ ..ගෙවල් අපායවල් වගේ මිදුල් බලන්න් කැතේ බෑ ..ඒ උනාට ගමනක් යද්දි බලන්න ඕනී යන විදිය... ඒ අතින් අපේ අම්මලාට මල් තියලා වදින්න ඕනි🙏🙏
Ane manda
අපෙත් ඉන්නවා අපේ ලොකු තාත්තා බැඳලා ඉන්න ලොකු අම්මා කියලා වැඩක් නෑ ඒවානම් 😁😁😁😁
අනේ මේ වගේ අද ඉඳන් චංචල මායා ep ටිකත් දාන්නකෝ පුලුවන්නම්
අපි කියන දේවල් කරන එක ආයතනයක් වත් නෑ .චංචල මායා දුන්නා කියලා අවුලක් na නේ 😞😞😞
මේ vedio එකේ මැදින් sound නැති වෙනවා ගොඩක් හිරු vedio එහෙම ඉ ඒක හදන්න 🙏
හරිම ලස්සනයි ආදර්ශමත් කතාවක් මේවා නැවතත් pracharaya karanna nawaththanna epaa
Ethtama adarshamath filme ekak matath meka balala mageth kochchara anawashya viyadam thiyanawada kiyala therum gathtta👍❤️😍
ගොඩක් වටින නිර්මාණයක්
රටට wedding වලට හොද පාඩමක්
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
Sound නැතිවෙන මගුල් දාන්න එපා තැනින් තැන sound නෑ
මෙහෙමත් මගුල් අරන් divorce වෙනවානේ 😂 වෙඩින් එකේ ලස්සන වත් ජිවිතේ නෑ අන්තිමට 🤣
ඕක තමයි කියන්න උඩ පානින්න එපා කියලා බිම වැටනවා
Hoda katawak hadennanam
ජීවිතේ ට වටින කතාවක් .මඟදි ඇහෙන් නැතුව යනවා කතාව එකත් හරිගුයනන්න් තවත් හොදයි ........
genunta ona විදියට නටන පිරිමින්ටත් හොඳ වැඩේ..😂😂
මේ වගේ කාලකන්නි ගෑනියෙක් සෙට් වෙන්නෙ ඉතින් පූරුවෙ කරපු කරුමෙකටම තමා. මූත් මොකාද වගේ අරකි කියන කියන පදේට නටන.
ලංකාවේ උන්ට කියාපු කතාව 90 % උන් මේ වාගේ ලෝකෙට පෙන්න උඩ පැනලා අන්තිමට පුක බිම ඇනගන්නවා අනික පවුල කන්නෙත් අවුරුදු 1-2 ඊට පස්සේ ඩිවෝස්
පණ්ඩිත කමෙන් number 01 me gani..Makeup hemawelema උලන genu කසාද බැද ගත්තම මිනිහට 1 job එකක් කරලා මදි ලෝකෙට පේන්න සෝබන කරලා හූල්ලන්න තමා වෙන්නෙ මුලු ජීවිතේ ම .. මොලේ තියෙන්න ඕනි ජීවිතේ ගොඩ යන්නත්
Thanks hiru😘😘😘😘
ඔය වගේ විනාසකර ගෑනු හම්බෙන්නෙ මිනිහගෙ කරුමෙට. දියුනුවක් නන් නෑ කවදාවත් ඔය වගේ ගෑනු එක්ක
කොස් පොලොස් කන බොරැ පොෂ් බයියන්ට හොද ම කතාවක්
සසර සෙවනැලි ❤️❤️❤️❤️
Hama poyatama me wage Katha dannako man Hari asawen balanna Oman wala edan
Ane ow mama muslim mamath hari asai balanna
අද කාලයට ගැලපෙන කතාවක්
සතුටුව ලද දෙයකින් සුවසේ හිදඅඩුකොට වැඩ නිදි සැහැල්ලුවෙන් හිද
කල්පනාගෙ සාරිය නම් මාරම ලස්සනයි ...
ඔහොම හිතන අය තමා රටට පෙන්න Wedding ඇරගන හොම්බෙන් යනනෙ
ලක්ෂ 85 ක්... දෙවියෝ සාක්කි
Thilini super acting
Exellent teledrama..!!!
ගොඩක් ගෑනු ඔය වගේ ! පෙන්නන්නේ ආටෝපය ,ඒ වුනට ජිවත් වෙන්නේ දුක සේ! තමන්ට පුලුවන් විදියට හිටියාම හරි !ලබන ආත්මයට පින් ටිකක් කලාම ඇති!
ඇඟිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනි කියලා කතාවකුත් තියෙන්නේ
thanks hiru❤️
Ganiyage. Aasawal. Thawakaliki
Ada samajeta watina kathawak
ඇහෙන්නෙ නෑ......
ආදර්ශමත් කතාවක් 🙏🙏
Man nm asa anith couple ekata
මමත් 😘
හොද වැඩේ බැරි වැඩ කරන්න යනවට 🤣🤣🤣🤣🤣
හොඳම ටිකේ audio නෑ 😂
Harima lassana kathavak
හැකි පමණින් ඕන සියලුමදේ කරන්න...😊
නියමයි 🙏🙏🙏
එක පාරටම සද්දෙ නැතුව යනවා
Harima adarshamat katawak...
එක එක්කෙනාගෙ වියදම් කිරීමෙ හැකියාව වෙනස්. කෙනෙක්ට කෝටියක් වියදම් කරන එක සිම්පල් වෙන්න පුලුවන් ධනවත් කම මත. ඒවා බලන මොලේ කලදක් නැති අය තමා මේ වගෙ රැල්ලට ගිහින් නන්නත්තාර වෙන්නෙ. නැති දේවල් තියෙනවා කියලා පෙන්නන්න ගිහින්
ඇත්තටම හොද ආදර්ශයක් දෙන කතවක්. එත් කතාව මගදි ඇහෙන්නේ නැති එක අපරාදේ
මං හිතුවේ කතාව මැදදී ඇහෙන්නේ නැති එක මගෙ ෆෝන් එකේ අවුලක් කියලායී
මේ වගේ වෙච්ච දේවල් මට අත්දැකීමෙන්ම තියෙනවා මගේ යහළුවන් කිහිප දෙනෙක්ම මේ තත්ත්වයට මුහුණ දුන්නා
මේ වගේ සත්‍ය සිදුවීම් කොච්චර වෙනවද .වෙඩින් කියන්නෙ වියදම විතරයි ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් හොඳ ගතිගුණ තියන දෙන්නෙක් හමු උනොත් පමණයි
yes m athdakeemenma
හොඳ නිර්මාණයක්. අපිත් මේ preshoot කලා. මේක දකිද්දි ඒ ගොන්කම් මතක් වුනා. අනේ මන්දා ලංකාවේ තරුණ අපිට හැමදේම තියනවා. නමුත් දැන් දන්නෙ නැත්තෙම ජීවත් වීමේ කලාව. හැබැයි ඉතින් මේ මාධ්‍ය විසින් ම තමා trend ඇති කරන්නෙත්, ඒවා update කරන්නෙත්, ඒවා වෙනස් කරන්නෙත්.. ස්තූතියි මේ නිර්මාණය සමාජයේ යහපත් දැක්මක් පිණිස හේතු වේවා..
රැල්ලට අසු නොවී සිටීමයි වැදගත් ✌️
මිනිස්සු ආසයි තමයි..ඒත් තමන්ගේ තරම දැනගෙන වැඩ කරන්න ඕනි..හොද පාඩමක්..මේ වගෙ සක්කරවට්ටමක් නම් එප දෙවියනි.🙏
Me wage posh wenna yana ganu gaththoth jiwithema apayak
වැඩි ආශාවන් විනාශයට මුල කියනවනෙ කොහොමත් ඉතින්
ඇත්තටම මේ වගේ ලොකුවට wedding ගන්න ගිහින් කී දෙකක් නම් අමාරුවෙ වැට්ටෙනවද... හොඳ අදර්ශමත් කතාවක්....
අද සමාජයේ මිනිසුන්ට හොද පාඩමක් මෙ කාතාව.👌
දැන් නම් පොඩියට වෙඩින් එකක් ගන්නත් බෑ. පොටෝටික ගහලා ඇල්බම් එක ලස්සනට හදාගත්තා නම් හරි. අන්තිමට ඒක විතරයි ඉතුරු ලස්සන මතකයක් විදිහට.
හැම පිරිමියෙක්ම මේ වගේ ගෑණියෙක්ව නොලැබෙන්න ප්‍රාර්ථනා කරන්න ඕනේ.
අර්ථවත් කතා මාලාවක් , තමා කවුද , කොතැනද ඉන්නේ , කොහොමද ජීවත්වෙන්න ඕන , කියලා ඇත්තටම දැනගෙන ජීවිතේ ජීවත් කරවන්න ඕන .. බොහොම ස්තුති ඔබ සැමට .. සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපි වෙඩින් එක ලස්සනට ගත්තා අපි ඉතුරු කරගත් මුදලින් දෙපැත්තෙන්ම එකම දවසෙ. ලක්ෂ 10ක බජට් එක ගැන හිතුවා. ඒත් සම්පූර්ණ වියදම ලක්ෂ 12ක් වුණා. වෙඩින් එකට එන අයගෙන් අච්චර ලැබෙයි මෙච්චර ලැබෙයි බලාපොරොත්තු වුණේ නෑ. ලාභ පාඩු ගැන නොහිතා අපේ මුදල අපි වියදම් කරා. බලාපොරොත්තු නොවුණත් හොටෙල් බිලට සාධාරණ වෙන මුදලක් ලැබුණා. අපි නම් වෙඩින් ගත්ත එක ගැන දුක් වෙන්නෑ. අපි සතුටින්. 😍😍😍😍
හිරු එකේ හොද නිර්මාණයකට තියෙන්නේ සසර සෙවනැලි . හිරු ටෙලි සිනමා සිත්තමයි විතරයි ....
Hriytm hri
Mahaviru pandu..❤️
කාලයට උචිත ආදර්ශමත් කතාවක්... කාට කාටත් වැදගත්.. ඇත්තටම
අද සමාජෙ මිනිස්සු අනුන්ට පේන්න සෝබන වැඩ කරනව, තමන්ට තියෙන් මොනවද කරන්න පුලුවන් මොනාද කියලවත් හරිහැටි නොදැන. අවසානෙ ජිවිත කාලෙම විදව විදව දුක්විදිනව. සියලු දෙනා ලදුදෙයින් සතුටු වෙන්න පුරුදු පුහුනු වන්න 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
සොබන ගැනුණු nta hoda පාඩම් .....නියමයිනේ thawa madiiii
Meka klin danna tbbe 🤪
Hmmm
ai sobana පිරිමින් ta th hoda padama
👍👍👍👍
අපිත් වෙඩින් එකක් ගත්තා .. අම්මලාගෙ ආසාවනෙ . ගොඩක් චාම්ව හැම චාරිත්‍රයක්ම එක්ක හොදින් වැඩේ කරා . ණයක් වුණෙත් නෑ අපිට ඇති මිනිස්සුත් නෙමෙයිනෙ අනෙ . පාඩුවෙ පුලුවන් හැටියට සම්බෝලයක් එක්ක කෑවත් හිතේ නිදහසයි සතුටයි සැනසීමයි විතරයි ඕන..
අපිත් එහෙම තමා..ගොඩාක් චාමේට කළා අම්මලගේ ආසාවට..අපි අද සතුටින්.😍
නැති දෙවල් තියෙනවා කියලා අනුන්ට පෙන්නන්න ගියාම ඔහොම තමයි.🙂
අද කාලේට ගැලපෙන 👌👌කතාව.. (ලද දෙයින් සතුටු වෙන්න)
ලස්සනයි කතාව තමන්ට තියෙන විදියටයි වැඩ කරන්න ඕනි,අනුන්ට පෙන්න ලෝකෙට නය වෙලා වැඩ කරාම ඔහොම වෙනවා,පෝෂ් ගතිය .ස්තුතියි හිරු
ذ
@@بيانتيبيانتيه ආරාබී කතා කරන්න පුළුවන් .කියවන්න බැහැ .කොමෙන්ට්ස් එක මම දාපු කියෙව්වා නම්,අරාබියේන් කොමෙන්ට්ස් කරපු එක සිංහලෙන් ලියුවානම් බෝහෝ වටිනවා
Ammooo thiyena comments. Me kathawen, kochcharanam dewal ganna thiyenawada. Ai e paththa kauruthma ithan naththe. Eyala awasaneta hari therum aram, jivithen pala noya, nayak novi jiwath wenna ithapu 1kama madida.. Kala waradi mathak kara kara vidonawata wada... Sthuthi godak dayak unu hamotama, kaleta obina adarsamath kathawak.. 🙏❤️💐💐💐💐💐💐💐💐💐💐👍
Mage jiwitheta watina padamak kiyala dunnata
Hiru TV sasara sewanali🙏🙏
Mageth
නියමයි
හොද ආදර්ශමත් කතාවක්
ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනීනේ🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
merci
මේක මෙහෙම වෙන බව දන්න නිසා තමයි අපි වෙඩින් ගන්නේ නැතුව ගේ හදල ඉවර කරේ
මමත් ගොඩ ගිය වෙඩින් ගන්නැතුව දැන් ගෙත් හදල ඉවරයි කර් එකකුත් ගත්ත දැන් එතින් වෙඩින් එක ගත්ත වගෙ දැනෙනන අපි දෙන්න මර සතුටින් ඉන්නෙ දැන්
🌹🌹🌹
GODD💜🧡💗
යකෝ අපේ සල්ලි වලින් මෙව බලන්නෙ දාන මගුලක් හරියට දාපියවු හිටපුගමන් සද්ද නෑ ගොලුවො රගපානව වගේ
😊😊😊😊
හොද.අාදර්ශමත්.කතාවක්..ගැනුගෙ.පදේට.නටන.චිත්ත.පිරිමින්ටත්..අනුන්ගෙ.දේවල්බලබල..පහත්කොට.සලකමින්..අපහාසකරමින්..ඔපාදුප.හොයන.බාලගැනුන්ටයි.මොළය.තියෙන.කෙනා.දියුනුවෙනවා.ලොකෙට.පෙන්න.දගලනඑකා.අගාදියටම.යනවා.හොදකතාවක්.ලස්සනයි.දැන්තියෙන්නෙ.wedding.නෙමෙනෙ.හොදම.මනමාලිසහ.මනමාලයා.හොයනතරග..එකාට.පේන්න.අනිත්එකා.ලොකුවට.ගන්නයනවා.අන්තිමෙදි.දන්නෙම.නැ.පස්සබිම.අැනෙනකම්
හොඳ ආදර්ශමත් කතාවක් අපි හැමෝටම❤
මාන්නය සොබනය නිසාම වැටෙන මුල ලස්සනයි කතාව ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
මේක නම් පට්ට කතාවක් අද කාලේ වෙන්නේ මේ වගේ දේවල්
හිරු හැමෝටම තෙරුවන් සරණයි ❤❤
Badinna kalin blnn hmbuna eka hodai. Thanks Hiru😍
අපි ද්ස්න්න අයටත් ඔහොම උනා.දරුවොත් ලැබිලා තාම නය ගෙවනවා
පැනලා ගියේ අපි ඒත් අද..තමන්ටම ඉඩමක් අරන් තමන්ගේ දෙයක් පටන් අරන් යන්න එන්නවත් එකක් තිබ්බේ නෑ...බයික් එකක් ගත්තා ලගදි..අනේ වෙඩින් එකට වියදම් කරානම්.මේ කිසිම දෙයක් නෑ....ඒ හින්දා ඇගිල්ලේ තරමට ඉදිමෙන්න ඕනේ ❤
මලින්ද පෙරේරාගේ රගපෑම් විශිෂ්ඨයි.
ලස්සනයි .හොඳ ආදර්ශයක් දෙන කතාවක්.✌️
Hi
ස්තුතියි බුදු සරණයි
වර්තමානෙට ගැලපෙන හොද කතාවක්. අද හැමෝම වෙඩින් ගන්නෙ මෙහෙමනෙ.
Thanks.hiru.lada.din.satuvima.nuwanata.huruya.meya.hoda.deyak..danuwath.kalata.hiru.nalikawata.suba.patum.👆💫🌹
ඉක්ක වැටෙනවද? ඩොට් තියන්නෙ😂
පොලවේ පය ගහලා ජිවත් නොවේන අය එකට එකතු වුනොත් වෙන්නේ ඔහොම තමයි 😌
ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න ඕනිකියන්නෙ ඕවටතමා
අද කාලේට ගොඩක් වටිනා කතාවක්
පින්බර පෝය දවසක් වේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
බලමුකෝ එහෙනම් නාට්‍ය
🙏🙏🙏🙏🙏🙏
දැන් ගොඩාක් දෙනෙක් මේවාගෙ wedding ගන්නෙ නැහැ මොලෙ ඇතිව වැඩි කරනව ගන්න ආදර්ශයක් තියෙනව තරුණ පරපුරට
හරිම වටින ආදර්ශවත් කතාවක්...
ලද දෙයින් සතුටු වීමමයි සැපය.... 🙏
අද සමාජේ ඔය වගේ කොච්චර familly ඉන්නවද ලෝකෙටම පෙන්න කරන්න ගිහින් යන එන මන් නැති කර ගත්ත මිනිස්සු . මේක හොද ආදර්ශයක් සමාජෙට
9
අනික් අය කොර කරන්න ගිහින් ඒ ජෝඩුව ම කොර වුණා 🤣🤣🤣🤣
අපි නම් පැනල ගියත් wedding එකක් ගන්නේ නැ කියලා ඉන්නේ. කෑම පිටරටින් ගෙනාවත් නෑදෑයන්ට කෑම හොද නැ. එක්කෝ මනමාලිගේ නහය ඇදයි. ඉතින් ලක්ෂ ගණන් වියදන් කරලා ඕව අහගන්න ඕනෙද
අනෙ ඔව් 👍😘
Ow aknm aththa
ඇත්ත 🥰🥰🥰
Hoda widihata manage krn piliwelata krnwanm manussayo baninne na
ඒක නම් ඇත්ත කතාව යාලුවා👍
මලං පව්ලේ ඇයට තම හරි යන්න 💞💞💞
Audio na ne සමහර kotas wala🙄. ඒත් හරිම ආදර්ශමත් කතාවක් 🥰
අද කාලෙට ගැලපෙන කතාවක් ...ඇත්තටම ආදර්ශයක්
දැන් තියෙන අය මෙහෙම විකාර කරන් නෑ..නැති බැරි එවුන්ම තමා ණය වෙලා වෙඩින් ගන්නේ..සල්ලි කාර මිනිස්සු අද එක දවසින් ඔක්කොම ඉවර කරනවා ❤
ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද.
Ada kaleta watina adashamath kathawak.THANK YOU HIRU🔥
Sounds නැති වේනවනි ගිය මාසේ පෝයට තිබුණ නාට්‍ය බැලුවේම නෑ ඇහෙන්නේ නෑනී
සවුන්ඩ්ස් හදලා දාන්නකෝ.... හොඳම හරිය ඇහෙන්නේ නෑ
අද කාලේට ගැලපෙනවා 👌👌
හොද යි ආර්ශමත් කතාවක්
Bohoma adarsamath kathawak hemotama hoda padamak 👍👍👍
Budu saranai thanks for hiru🇰🇼🌹🙏
අනිවාර්යයෙන් ada kalh karnama oahoama tamai ❤️
අපේ නෑදෑ පුංචි අම්මා කෙනෙක් ඉන්නවා එයා ගැන කියලා වැඩක් නෑ උදේට කවදාවත් උයන්නෙ නෑ 10විතර උදේ නැගිටින්නේ ඊට පස්සේ තේ බීලා 11විතර උයන්නේ ..ගෙවල් අපායවල් වගේ මිදුල් බලන්න් කැතේ බෑ ..ඒ උනාට ගමනක් යද්දි බලන්න ඕනී යන විදිය... ඒ අතින් අපේ අම්මලාට මල් තියලා වදින්න ඕනි🙏🙏
Ane manda
අපෙත් ඉන්නවා අපේ ලොකු තාත්තා බැඳලා ඉන්න ලොකු අම්මා කියලා වැඩක් නෑ ඒවානම් 😁😁😁😁
අනේ මේ වගේ අද ඉඳන් චංචල මායා ep ටිකත් දාන්නකෝ පුලුවන්නම්
අපි කියන දේවල් කරන එක ආයතනයක් වත් නෑ .චංචල මායා දුන්නා කියලා අවුලක් na නේ 😞😞😞
මේ vedio එකේ මැදින් sound නැති වෙනවා ගොඩක් හිරු vedio එහෙම ඉ ඒක හදන්න 🙏
හරිම ලස්සනයි ආදර්ශමත් කතාවක් මේවා නැවතත් pracharaya karanna nawaththanna epaa
Ethtama adarshamath filme ekak matath meka balala mageth kochchara anawashya viyadam thiyanawada kiyala therum gathtta👍❤️😍
ගොඩක් වටින නිර්මාණයක්
රටට wedding වලට හොද පාඩමක්
සියලු සත්වයෝ සුවපත් වෙත්වා...
Sound නැතිවෙන මගුල් දාන්න එපා තැනින් තැන sound නෑ
මෙහෙමත් මගුල් අරන් divorce වෙනවානේ 😂 වෙඩින් එකේ ලස්සන වත් ජිවිතේ නෑ අන්තිමට 🤣
ඕක තමයි කියන්න උඩ පානින්න එපා කියලා බිම වැටනවා
Hoda katawak hadennanam
ජීවිතේ ට වටින කතාවක් .මඟදි ඇහෙන් නැතුව යනවා කතාව එකත් හරිගුයනන්න් තවත් හොදයි ........
genunta ona විදියට නටන පිරිමින්ටත් හොඳ වැඩේ..😂😂
මේ වගේ කාලකන්නි ගෑනියෙක් සෙට් වෙන්නෙ ඉතින් පූරුවෙ කරපු කරුමෙකටම තමා. මූත් මොකාද වගේ අරකි කියන කියන පදේට නටන.
ලංකාවේ උන්ට කියාපු කතාව 90 % උන් මේ වාගේ ලෝකෙට පෙන්න උඩ පැනලා අන්තිමට පුක බිම ඇනගන්නවා අනික පවුල කන්නෙත් අවුරුදු 1-2 ඊට පස්සේ ඩිවෝස්
පණ්ඩිත කමෙන් number 01 me gani..
Makeup hemawelema උලන genu කසාද බැද ගත්තම මිනිහට 1 job එකක් කරලා මදි ලෝකෙට පේන්න සෝබන කරලා හූල්ලන්න තමා වෙන්නෙ මුලු ජීවිතේ ම .. මොලේ තියෙන්න ඕනි ජීවිතේ ගොඩ යන්නත්
Thanks hiru😘😘😘😘
ඔය වගේ විනාසකර ගෑනු හම්බෙන්නෙ මිනිහගෙ කරුමෙට. දියුනුවක් නන් නෑ කවදාවත් ඔය වගේ ගෑනු එක්ක
කොස් පොලොස් කන බොරැ පොෂ් බයියන්ට හොද ම කතාවක්
සසර සෙවනැලි ❤️❤️❤️❤️
Hama poyatama me wage Katha dannako man Hari asawen balanna Oman wala edan
Ane ow mama muslim mamath hari asai balanna
අද කාලයට ගැලපෙන කතාවක්
සතුටුව ලද දෙයකින් සුවසේ හිද
අඩුකොට වැඩ නිදි සැහැල්ලුවෙන් හිද