මෙතරම් සුන්දර වටිනා බණක් ඔබ කිසිදාක ශ්‍රවණය කර නැතිව ඇති | koralayagama saranathissa thero|bana 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 39

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 วันที่ผ่านมา +1

    දානය නැති තෑන ෂියා
    ශිලයත් නැත දන් ශිල් භාවනා අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැනවත් උතුම් කාරුණික උත්තමයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ගුණබලයෙන් නිදුක් නිරෝගී සුවපත් ව සත වර්සා දික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු සසරේ උතුම් බුදුබව පතා ශ්‍රේෂ්ට දානයක් දුන්න මගේ නම ශෂී කියලා නම තිබ්බ ඒ මහා බෝසතානං වහන්සේ උතුම් බුදුබව පතාගෙන මේ දානය දුන්නේ අපේ කොරලයාගම සරණ තිස්ස ගෞරවනීය සවාමින් වහන්ස උතුම් බුදුබවම කිසිදු කරදර බාදක කමක්ටෝලු වලින් තොරව සුවෙන් සතුටින් ඒ උතුම් පදවිය ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥

  • @harshakumara9562
    @harshakumara9562 4 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @InduPiyasile
    @InduPiyasile 4 วันที่ผ่านมา

    🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏මාගෙ නමස්කාරය ඔබ වහන්සෙ ට වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 5 วันที่ผ่านมา +1

    බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නය සමග දානයක් දිල තවත් දවස් හතක් මට‍ අග්‍රාහය පිණිස දානය ඉවරවෙලා මෙහෙම දේශනා කරල තිරිසන් අතම්වල ඉපදීලත් දානය විතරක් නෙවෙයි ශ රිරය පවා දන්දුන්න එදා මහා බෝසතානන් වහන්සේලා නියත විවර්යෙන් පසු ඉපදුනා ස්ත්‍රී අතම්වල ඉපදුනා සාවා නැහැ තිරිසන් අත්මවල ඉපදුනේ තිරිසනුන්ට අනුග්‍රහය පිණිස තිරිසන් ආත්මවලා ඉපදුනේ මස්කාව හිවලෙක් වදුර හාපැටිය මේ හාවා කල්පනා කලා පසළොස්වක දවස ඒනිසා කවුරුත් අස්ථන් ඨාන්ග ශිලය සමාදන් වෙමු කියලා කතා වෙලා සිල් සමාදන් වුණා තම තමන්ගේ ආහාරය පිළියෙළ කර ගත්ත කිරි මුට්ටියේ තිබුන ලනුව කරෙ දමා ගත්ත අඹ ගෙඩිය අරගෙන කවුරුත් දන් ශිල් ගන්න ලේස්ති වෙලා ඉන්නෙ මේ හා පැටියා තමන්ගේ ශ රිරය දන් දෙන්න පුළුවන් සස පණ්ඩිතයා දන් දෙන්න ඕන කියලා හිතනකොට සක්‍ර දෙවිදු කල්පනා කලා මේ දෙන්නම්ද මියන්නේ සක්‍ර දේවේන්ද්‍රයන් පැමිණ හැමෝම ලගට ගිහින් අහනවා දන්නැද්ද නිකං ඇවිද ඇවිද ඉන්නෙ නැතුව ශිල් ගන්න ඔය තියෙන්නේ අඹ ගෙඩියක් තියෙනවා සක්‍ර දේවේන්ද්‍රයන් පැමිණ මහළු වෙසක් මෑරු කරගෙන ඇවිත් ඉන්නවා මේ හා පැටියා ඇත්තටම ශිල් ගන්නවද බලන්න ඉන්නවා නමුත් මේ හා පැටියා ශිල් ගන්න ලේස්ති වෙලා යනවා ගෑනු ළමයි ඇගට වතුර විසි කරමින් විනෝද වෙන්න තියාගෙන ඉන්නෙ වෙසක් පෝයට සසා පණ්ඩිත යො ඔහු ලගට ආවා අහනව අද ශිල් ගන්නේ නැද්ද නිර්ණාතකාව ඉන්නෙ නැතිව ශිල්සමා දන් වෙන්න කිවුවා මට‍ දානයට කන්න දෙයක් නැහැ මං හිතුව එහෙම කියයි කියලා ඒ මහල්ලා මහ හයියෙන් කෑ ගැහුවා කියලා තියෙනවා බඩගින්නෙ ඉන්න බැහැ කියලා මගේ ඇගේ ඉන්න සත්තු පලි නැහැ ඒ නිසා ඇග ගසල අදිස් ඨාන කලා එය ඒ විදියටම කලා ගිනි මැලෙට පැන්න පනිනකොටම මහල්ලා දෝතට ගත්ත සාධු 🔥සාධු 🔥සාධු 🔥 සක් දෙවිදු තමන් කවුරුන්ද කියලා බෝසත් හා පැටියා දෝතින් උස්සලා ගත්ත අද උදේ පෙහෙවස් සමාදන් වෙලා සක්‍ර දෙවෙන්ද්‍රයන් වහන්සේ ප්‍රශංසා කර නික්ම ගියා බෝසත් උතුම් බුදුබව පතන බෝසත් වරු තමන්ගේ ජීවිතය දන් දෙනවා සාධු ♥️සාධු 💙සාධු 💝සාධු 💝සාධු ♥️සාධු 💙සාධු ♥️සාධු 💝සාධු 💙♥️💙♥️සෂි කියලා ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ මිරිකුණා සාරය සදාමත තිබ්බා අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් උතුම් කාරුණික බෝසත් උතුමාණන් වහන්සේ වන කොරලයගම සරණතිස්ස මුනින්ද්‍ර යන් වහන්සේ සත වර්සා දික කාලයක් නිදුක් නිරෝගී සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩි දීර්ඝායු ශ්‍රී සම්පත් විදිමින් මතු සසරේ උතුම් සම්බුදු පදවිය ලබා ගැනීමට කිසිදු කරදර බාදක කම්කටොලු වලින් තොරව සැහැල්ලුවෙන් අවබෝද කරගැනීමට සක්තිය දෛර්ය බාග්‍ය වසනාව උදා වේවා සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥සාධු 🔥

  • @deepakulatunga9196
    @deepakulatunga9196 5 วันที่ผ่านมา

    🙏🙏🙏මෙම ධර්ම ශ්‍රවණය කිරිමේ ආනිසංශය, උතුම් නිවන් ලැබීමට හේතු වාසනා වේවා !

  • @ChamaniPriyanka-b9z
    @ChamaniPriyanka-b9z 8 วันที่ผ่านมา

    අපෙ පින්වත් සුවාමින් වහන්සේ ට.තුනුරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏

  • @neethasa1429
    @neethasa1429 3 วันที่ผ่านมา

    🌷👏👏👏🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa sadu 🌷👏👏👏🌷🙏🙏🙏🌷Cyprus

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    ආනන්ද මුගලන් සැරියුත් යන උතුමන් වහන්සේලා සසර දිගටම හිටි අය සස පණ්ඩිත වුයේ අලේඅපේ සම්මා සම්බුදු පියාණන් වහන්සේයි සාධු 🏵️සාධු 🏵️සාධු මේ කාලය තුලදී මට‍ යම් කුසලයක් ලැබුන නම් ඒ සියලුම කුසල් අඩු නැතිව කොරලයාගම සරණතිස්ස බෝසත් උතුමාණන් වහන්සේට උතුම් පාරමිතා වක්ම වේවා සාධු 🌹සාධු 🌹සාධු 🌹

  • @g.vijithakumara4330
    @g.vijithakumara4330 5 วันที่ผ่านมา

    සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    බුද්ධං බුද්ධං සරණේ සරණයි ධම්මං ධම්මං සරණේ සරණයී

  • @ShiraniKosta
    @ShiraniKosta 9 วันที่ผ่านมา

    Sadu sadu saduuuu

  • @KAVIRATNARAMANI-yo7dz
    @KAVIRATNARAMANI-yo7dz 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @suwarnasenanayake3557
    @suwarnasenanayake3557 4 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta6347 9 วันที่ผ่านมา

    සාදූ....සාදු.....සාදු.....

  • @DulaDula-fm5km
    @DulaDula-fm5km 10 วันที่ผ่านมา +1

    888. 🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 8 วันที่ผ่านมา +3

    ශිල් සමාදන් වෙනවා තිරිසන් ආත්මයේ ඉපදීලත් එදා බණ දේශනා කලේ මහ බෝසතාණන් වහන්සේලා වෙලත් බණ කිවුවා

  • @Wathsalasada1989
    @Wathsalasada1989 6 วันที่ผ่านมา

    Sadu sadu

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 10 วันที่ผ่านมา

    Sadu sadu sadu namo buddaya

  • @SureshmiKumuduni
    @SureshmiKumuduni 10 วันที่ผ่านมา

    Pinwath oba wahanseta ñiduk neroogee chirajeewanaya lebewa.uthum chathuraarya sathyaya awaboda wewa.theruwan saranaioba wahanseta.🙏🙏🙏

  • @Manitripsdoary
    @Manitripsdoary 9 วันที่ผ่านมา +1

    Pathannau e uthum bodhiya ta pingagulakma wewa

  • @KawikumaraSiriwardhana
    @KawikumaraSiriwardhana 8 วันที่ผ่านมา

    සාදූ ...සාදූ ...සාදූ ...

  • @dissakumari1875
    @dissakumari1875 9 วันที่ผ่านมา

    🙏🙏🙏 සාධු` සාධු සාධු 🙏🙏🙏 සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සාධූ සාධූ සාධූ අප ගෞරවණීය වන්දණීය පූජණීය පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 !!

  • @kwdh4280
    @kwdh4280 9 วันที่ผ่านมา

    🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🏻🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏

  • @PushpaEdhirisinha
    @PushpaEdhirisinha 10 วันที่ผ่านมา +1

    තෙරැවන් සරණයි 🙏🙏.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ දුරකථන අංකයක් ලබා දෙන්න පුලුවන්ද ගොඩක් පින් බුදු සරණයි 🙏🙏

  • @kumarivithana2350
    @kumarivithana2350 10 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    සැවැත් පුර යේ වසනා එක්තරා තරුණ පුතෙක් හිටිය ඔහොම දන් දෙන්න හ‍රි කැමතියි දවස් හතකට දානය දෙන්න ආරාධනාව කලා පුතාණුවනි ඔබ මේ හදිස්සියේ දානය දෙන්න කැමතියි තිරිසන් ආත්මීවා ඉපදිලා වදුර මස්කාව හිවල හා පැටියා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 3 วันที่ผ่านมา

    තිරිසන් අතම්වල දී පවා දන් දුන් හැටි කියවෙන දේශනා වක් එදා මහ බෝසතානන් වහන්සේලා ඉපදුනේ ඇයි සස පණ්ඩිතය වෙලා ඉපදුනේ අනිත් සත්තුන්ට ආදර්ශයක් විම සදහයි මේ තාරුණ්‍ ය හිවලෙක් ම්ස්කාවෙකුයි වදුරෙකුයි සස කියලා හා පැටියෙකුත් හිටිය ඒ තමයි ලොක්කා මේ හතරදෙනාම ශිල් සමාදන් වෙන්න ඕන තුන් දෙනාම ශිල් සමාදන් වෙන්න ලේස්ති වෙලා හිටියේ ගොඩ දාපු මාළු වල පිලිගද දැනිල හොයල බැලුව තුන් වතාවක් කෑ ගහල කවුරුත් කතා කලේ නැහැ සියලුම දෙනා අෂ්ටාංඝ ශිලය සමාදන් වෙන්න ඕන මනුස්සයෙක් ඇවිත් මගේන් කවුරුවත් ඉල්ලුවොත් මං අද දෙනවා මොන තරම් ශ්‍රේෂ්ට ද උතුම් පාර්ථනා වක් තිබුන නම් මටත් පුළුවන් වෙයි ශරිරය දන් දෙනවා කියලා හිතුව මනුස්‍ය ලෝකයේ කිසියම් අපරාදයක් වෙනවද ඉතාමත් වයසක මවාගෙන ආවේ ශිලගන්න නම් මාත් කැමතියි ඔබට දෙන්න දැන් අහරයක් ලැබෙනවා නම් එතනම තිබුනාවේ මමත් කැමතියි ශිල් ගන්න මං ගාව තියෙනවා මං ගාව තියෙනවා මං ගාව තියෙනවා පසළොස් වග මං දන්නවා ඔය අඹ ගෙඩිය මං දෙන්නම් කිවුවා තුන්තරා බෝධියකින් එක්තරා තත්වවයකට පත්වීමට් සදහා දසම්පුර්ණ කලයුතු ගුණ ධර්ම දසපාරමිතා නමි හැදින්වෙන හැදිනවෙනවා තමා සතු ඇදුම් පැලදුම් උපකරණ වැනි දේවල් බාහිර ද්‍රාව්‍යා හො ශරිරයේ හදසවත ඈස් වකුවඩු ව වැනි ශරිරය සහ ලේ හො තම ජීවීතය හො වෙනත් අයෙකුට පරිත්‍යාග කිරීම පින් බලාපොත්තු වෙන් භික්ෂු න් වහන්සේ නමකට දිම පුළුවන්
    පරිත්‍යාග කරන්න පුළුවණි බඹුන ඇවිත් මහා වයසක කෙනෙක් විදියට ඇවිත් මහා හයියෙන් කෑ ගහලා අඩුව කියනව ඒ වෙලේ බෝසත් හාවා කරුණාවෙන් හිත වේලිගියා කියලා මට‍ හිතෙනවා ගිනි මැලෙට පැන්න මේ කුමන වූ ගිනි මලයක්ද සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෝතින් වඩලා ගත්ත කියනව සියලුම ශ රිරයේ කුබින් මැක්කෝ ගසලයි පාන්නේ ගිනිමැලේට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා ඕනෑම දෙයක් දානය කර දෙන්න හ‍රි ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා බිහිවෙන මේ ශ්‍රේෂ්ට රටේ ඉපදී පසුව පාරමිතා පුරණය කරලා දිව්‍ය ලෝකයේ තුසිත දිව්‍ය ලෝකයට වඩි නව‍ ඔබ වහන්සේ ටත් මේ වගේ දේවල් මට‍ දැන ගන්න ලැබුනොත් මට‍ බුදු වුනාට පසු මං වදින්න එනවා නිවන් දකින්න න්කලැබුනොට් ඔබ වහන්සේගේ කාලය වෙනතුරු මං ඉන්නෙ නැහැ මාර්ගයක් ලැබීම තමයි කල්පනා ව අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් මස්කාව ආනන්ද සවාමිනි සාරිපුත්‍ර යන් වහන්සේ සස හා පැටියා බුදුපියාණන් වහන්සේ උතුම් පින්වත් ශිල්වත් ගුණවත් බෝසත් උතුමාණන් වහන්සේට කිසිදු කරදර බාදක කමක්ටෝලු වලින් තොර සුන්දර බුදුමගගක් වේවා වේවා වේවා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු🏵️සාධු 🏵️සාධු 🏵️සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 7 วันที่ผ่านมา

    මහා බෝසතාණන් වහන්සේලා තිරිසන් ආත්මීවලා ඉපදුනේ සත්තුන්ට ආදර්ශයක ඉපදෙන්නේ සත්වයන්ට් අනුග්‍රහය නය වශයෙන් ම්ස්කාවෙක් වදුරෙක් හිවලෙක් හාවා හරිම මිත්‍රත්වයෙන් මිදීමට කරුණු කියලා දුන්න එක දවසක් අහස දිහා බැලුව ඒ බෝසත් හාවා කියනව හෙට පෝය ශිල්සමාදන් වෙන්න කිවුවා දහවල් ආහාරයට දෙයක් හොයා ගෙන වැලි තලාවේ විද ගෙන යනකොට පිලිගද ඇවිත් බැලුව දිව්රයා ඉන්නවද බැලුව කවුරුත් කතා කලේ නැහැ ඇස් ඨාන්ග ශිලය අදිස්ඨාn🌸 කරගත්තා කියලා කියනව සස පණ්ඩිත කල්පනා කලා තණා කොළ වෙනුවට හිතන කොට මට‍ මතක් වුණා ස තමන්ගේ ශරි්රය දෙන්න පුළුවන් කමක් තිබුන මමත් පෙරුම් පුරන කෙනෙක් වුණා නම් මට‍ පුළුවන් වේවි සක්‍රදෙවේන්ද්‍රයන් වහන්සේ ඇවිත් බැලුව නමුත් අනිවාර්යෙන් දෙනවා මයි ඇයි පෙරුම් පුරන අයට ඒවා පුළුවන් නමුත් මගේ ජිවිතේම මට‍ දන් දෙන්න පුළුවන් වේවි පෘ තක්ජන මට‍ එහෙම වැඩක් නැහැ ශිල්සමාදන් වෙන්න නම් මට‍ පුළුවන් මේ හතරදෙනා සැරියුත් තෙරුන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේ මුගලන් තෙරුන් වහන්සේ ශහා බුදුපියාණන් වහන්සේ පෙර අතම්වල කරපු කුසල් කරපු හැටි තමයි මේවා වදුරා මස්කාව හිවලා හාවා බෝසත් ශ්‍රේෂ්ට කතාවක් වගේම ශිල් නොගන්න අය කොච්චර ඉන්නවද ගෙවල් වලට වෙලා නමුත් මේ සත්වයෝ හතර දෙනා ලොවටම ආදර්ෂයක් සස පණ්ඩිතයෝ නැවත කල්පනා කලා සක්‍ර දෙවෙන්ද්‍රය මහළු මිනිසෙකු බව‍ දැන මහා හයියෙන් කෑ ගැහුවා කියනව කරුණා බර වූ උපාසක හාවා සංවදියි හරියට බමුණා ට කෑමට දෙයක් කල්පනා කරලා බෝසත් හාවා කියනව මගේ ඇගේ ඉන්න අහිංසක හාවා පැන්න ගිනිමැලේට නමුත් එක රෝමකුපායක් වත් පිච්චුනේ නැහැ ඔබ දවපු ගින්න කුමරාකාරයේ ගින්නක්ද ශ්‍රේෂ්ට දානයක් දෙන්න සුදානම් වෙලා හිටය මට‍ හිතෙනවා උබව ප්‍රරීක්‍ෂ කරන්න මං ආවේ ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ දෝතින් වඩා ගත්ත ඉතාමත් සද්ධාවක් ඇති වෙනවා වගේම හිතට ගතට වැදෙන දෙශ්නවක් වෙලාවකට සද්ධාව වගේම හරිම සංවේදියි වෙන අවස්ථාවක් ගිනිමැලේට පැනපු වෙලාවේ දෝතින් වඩලා ගත්තු වෙලාව හ‍රි සංවේදී යී තිරිසන් සත්තු පවා මොන තරම් හික්මීමක් තිබුනද ඒ වෙලවේ ශක්‍ර දෙවෙන්ද්‍රයන් නැවත මැරූ කර නියම සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ විදියට ම හිටිය කියනව ශක්‍ර දෙවෙන්ද්‍ර යන් වහන්සේ බෝසත් හවාට ප්‍රාශංසා කර පිට්වී ගියේය සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻♦️♦️♦️♦️♦️♦️🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐💐💐💐💐🙏🏻🙏🏻🙏🏻🙏🏻🔥🔥🔥🔥🔥🔥🔥🙏🏻🙏🏻🙏🏻🙏🏻💝💝💝💝💝💝💝🙏🏻🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 วันที่ผ่านมา

    පෝයට ශිල් සමාදන් වෙන්න ලේස්ති වුණා මනුස්‍ය යන් නම් පෝය දන්නේ නැහැ මස් කාව කෑමට හොයගෙන ශිල් ගන්න ලේස්ති වුණා ඒ වෙලාවේ ගගේ වලි අතර සැගවල එය දැකල කෑ ගහලා හෙවුවා නමුත් කවුරුත් නැහැ ඒ නිසා ගත්ත පැලක් ඇතුලේ තිබුන තල්ගොයි මස් තිබුන කිරි මුට්ටියක් තිබුන ඒ අයිති කරයත් නැහැ වාසස්ථානයට දුවන කොට වදුර ර ශිල් අධිෂ් ඨාන කලා තණා කොළ දානයක් දෙන්න මොකද්ද කියලා කල්පනා කලා බෝසත් උතුමාණන් වහන්සේලා ඔහොම තමයි ලෝබ නැහැ කිසි දෙකට ශක්‍ර දේවේන්ද්‍ර යන් වහන්සේ බෑලුව මෙය දැක්ක මේ ශරිරය අද දානය දෙනවා කවුරු හො ආවොත් නමුත් මහළු වෙසක් මාරුකරගෙන ආවා ඇවිත් බොස්තුන්ගේ ශිලය පරික්ෂා කිරීම සදහා බැලුව මෙය ඇත්තද බලන්න ආවා කෑ ගැහුවා මට‍ බඩගිනියි කියලා එය ඉවසන්න බැරිව හිත කරුණාවෙන් තෙත් වුණා කියනව උපාසක හාවා මේ මහළු බඹුන ට දෙන්න දෙයක් ලේස්ති කලා මේ ලෝකේ උතුම්ම දවස හ‍රි සංවේදී මේ කතා කරන කොට ඒ බෝසත්හාවා බෑලුව කල්පනා කලා ජීවිතය දන් දෙන්න ඒ බඹුනට කියනව ගිනිමැලයක් දල්වන්න කියලා ඉට පසු ගිහින් මං පනින්නම් කියලා පෑන්න ගිනි මාලයට පැන්න නමුත් එකම රෝමකුපායක් වත් පිච්චුනේ නැහැ කියනවා ඒ බඹුන ට කියනව කිනම් මෑ ලයක්ද කියලා අහනව මං ආවේ පරීක් ශා කරන්න කියලා සසා පණ්ඩිත යා දෝතින් වඩලා ගත්ත සක්දෙවිදු සක් දෙවිදු වෙස් මැරූ කරගන ඇවිත් කියනව ප්‍ර සංසා කරලා බෝසතුන්ට ප්‍රශංසා කරල නැවත ගියා බෝසත් වරු බුදුබව පතා ජීවිතය පරීක්‍සා කරල නවත දෙඩෝල් ලොවට අදිපති වූ සක්‍ර දෙවියෝ නැවත ගියා සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු ⭕සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️ අති උතුම් පින්වත් ගුණවත් ශිල්වත් නැණ වත් කොරලයගම සරණතිස්ස මුනින්ද්‍ර යන් වහන්සේට දසම්බුද්ධත්වය දුක් කරදර බාදක කම්කටොලුවලින් තොරව උතුම් පදවිය ලැබේවා 🔥ලැබේවා 🔥 ලැබේවා 🏵️සාධු 🌺සාධු සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺

  • @renumadushika7102
    @renumadushika7102 10 วันที่ผ่านมา

    🙏🪷🪷🙏🪷🪷🙏🪷🪷

  • @g.vijithakumara4330
    @g.vijithakumara4330 5 วันที่ผ่านมา

    සාදු

  • @SenageSepali
    @SenageSepali วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 10 วันที่ผ่านมา

    Sadu sadu sadu namo buddaya

  • @g.vijithakumara4330
    @g.vijithakumara4330 5 วันที่ผ่านมา

    සාදු