කදු මුදුනක ඇති මේ වස්තුව හරියට දැක්කනම්, වහපු සියල්ල එළිවෙනවා, siwhela foundation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 มี.ค. 2024
  • අපේ උරුමය පණ මෙන් රකිමු,, අපගේ නාලිකාව සමඟ ඒක වන්න

ความคิดเห็น • 270

  • @naveendraindika7774
    @naveendraindika7774 4 หลายเดือนก่อน +96

    අපි වාසනාවන්ත කාලෙක ආයෙත් ලංකාවේ ඉපදිලා.ඉස්සරහටත් එහෙම්මමයි.අපි හැම කාල වලම මේ පිංබර බිමෙහි ඉපදෙන්න ඇති.ස්වර්නමය යුගය කියන එක දැන් තමයි දැනෙන්නේ.ඔක්කොම ලෝකයට එලි වෙනවා.ලංකාවේ හැමෝම දර්මානූකූල දිවියකට පිවිසෙනවාමයි.බැරි පිනෙන් හීන අය අතුරුදන් වෙනවාමයි.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      අගක් මුලක් නැති හීන දකින්න කාගෙන් තහනමක් ද?

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน +5

      @@Sandakathmini01බුදුන් ඉපදුන බිමේ ඉදගෙන බුදුන්ට ගරගන එපා

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      බුදුන්වහන්සේ තුන් වතාවක් ලංකාවට වැඩම කළා කියලා ජනප්‍රවාදයේ සඳහන් වේ.
      එසේ නොමැතිව උන්වහන්සේ කිසිදා ලාංකිකයෙක් නම් නොවේ

    • @nihalperera9384
      @nihalperera9384 3 หลายเดือนก่อน +2

      @@Sandakathmini01
      200% agreed

    • @nihalperera9384
      @nihalperera9384 3 หลายเดือนก่อน +1

      Sandajathmi ඔබ නිවැරදියියට නිවැරදියා

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 4 หลายเดือนก่อน +69

    මේ බුදුන් ගේ දේශයයි, මේ බව සියලු බෞද්ධයන්ට තහවුරු වේවා!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +2

      මේ ඒ උතුම් බුද්ධ දේශයයි.
      වරක් දෙවරක් නොව කීප වාරයක්ම උතුම් තෙරුවන් උදෙසා පූජා කරන ලද භූමියයි.
      🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷
      එසේ නොමැතිව බුදු රජාණන් වහන්සේගේ උප්පත්තිය සිදුවූ භූමිය නොවේ.

    • @chamindact2264
      @chamindact2264 2 หลายเดือนก่อน

      ​@@Sandakathmini01නුවණ පහල වේවා!

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@chamindact2264 ඒක " පහළ" තිබෙන බව දැනගන්නට තිබේ.
      ...... ....... ....... ........ ඉහළට ගන්න උත්සාහ කරන්න.

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 4 หลายเดือนก่อน +76

    කවුරු කොහොම කීවත් හෙළයන්ගෙ නැගිටීම නවත්වන්න බෑ.විශ්වයෙන් රාවණා ආරක්ෂා කරන රටක් මේ.❤❤❤❤💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @swarnaliyanrachchi4410
      @swarnaliyanrachchi4410 4 หลายเดือนก่อน +2

      Godak pin . Godak sathutui.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 4 หลายเดือนก่อน +5

      @@swarnaliyanrachchi4410 ඔබටත් රාවණා අශිර්වාදය ලැබෙයි

    • @anunarendra397
      @anunarendra397 4 หลายเดือนก่อน +2

      ඇත්ත ස්වර්නමය යුග⁣යෙ ආරම්භය මේ

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      මේ කියන්නෙ
      පාන්දර...... නැගිටින එක ගැන වෙන්න ඇති.

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 4 หลายเดือนก่อน +52

    බුද්ධ ශක්තිය ඇති බුදුන් උපන් දීපය අපේ හෙළ දීපයයි, එය යටපත් කලත් සදා කල් වැලලිය නොහැක 🙏🏾🙏🏾🙏🏾

    • @user-nn9wm8js5d
      @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +2

      අනේ තමා සමහර නිරාගමිකයෝ මේවා පිලි ගන්නේ නැ එත් සත්ත්‍ය හෙළිවෙනවා මය් බුදුසරණයි

  • @skolesuresha5233
    @skolesuresha5233 4 หลายเดือนก่อน +50

    බුදුන් උපන් ජම්බුද්වීපය මේ උතුම් පිංබිමයි
    එය හෙළි වන දිනය වැඩි ඈතක නොවේ ස්තූතියි සම්පත් මහත්තයා

    • @sarasavi7898
      @sarasavi7898 4 หลายเดือนก่อน +1

      පිස්සු කතා. හෙළ බිම කියල ගොන් මගුලක් නෑ.. හෙළ කියන්නෙත් තම්බපණ්ණි කියන්නෙත් ශ්‍රී ලංකාව කියන්නෙත් මේ පුංචි දූපතම තමා. ඕකට කියන්නෙ හීනමානය. ලංකාවෙ බුදුරජාණන් වහන්සේලා ඉප්දෙන්නෙ නෑ. හැබැයි දහම මෙතෙක් කලක් රැඳුණ. ඒකෙන් මේ රට ආරක්ෂා වුණා. මේක හඳුණාගත් රටේ සතුරන් අපෙ රටේ බල කේන්ද්‍රයට ගහල ඒක විනාශ කරන්න ගහපු ගේම තමා ඔය හෙළ බුදුන් සංකල්පය. සියාතින් ගෙල සිඳගන්න එපා. ඔයා වගේ උන් අල්ලක් විතර වතුර ටිකක ගිලිල මැරිල් යනවනම් හොඳයි මේ රට තව චිරාත් කාලයක් පවතින්න. අර ප්‍රභාකරන් ගෙ ගෝලයෙක් සිව්වුරක් දාගෙන ලෝකෙ රවට්ටනවා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      මරි මොංගල් කතා කියන්න කලින් හරියට දැනගන්න.
      th-cam.com/video/8rLHbUJ1GwU/w-d-xo.htmlfeature=shared

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      @@sarasavi7898 ඔව් ඔබ හරි 👍🏻. බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය නොබලා
      මුන් පිස්සු දොඩවනවා.

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน +2

      @@Sandakathmini01😂 ලංකාවේ ඉපදුන මිනිස්සු වෙන්න බැ. ඉපදුන රටට ගරහන මොඩයන් දැක්කමයි

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +1

      @@noymanoj කවදාවත්ම දැන දැන බොරු කියන්න සැබෑ බෞද්ධයෙක්ට බෑ.

  • @sitharageethmi7644
    @sitharageethmi7644 4 หลายเดือนก่อน +36

    😊 අප උපන් මේ හෙළබිම බුදුන් ජම්බු ද්වීපය ය.

  • @anunarendra397
    @anunarendra397 4 หลายเดือนก่อน +40

    සියල්ල හෙලිවෙමින් පවති..⁣.ස්වභාවධර්මය ට පිටුපාන්න කසිවෙකුට බැ..මෙ බුදුන් උපන් හෙල බිමෙයි ..මේතමා ස්වර්නමය යුගයෙ ආරම්භය සාදු සාදු සාදු

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน +1

      😂 දෙපැත්තෙන්ම හිනා යන්නේ මට විතර ද?

    • @noymanoj
      @noymanoj 3 หลายเดือนก่อน

      @@Sandakathmini01😂 ඉතිහාසය හොයන්න ඔය comment මතක් වෙයි දවසක

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 4 หลายเดือนก่อน +35

    මෙිසිවුහෙලය බුදුන් වුපන් ජමිබුත් දිපයයි අපිත් ජමිබුත් දිපයේ යිපදුනුසිංහලයෝය ආඩමිබරයි හෙලයට ජයවෙිවා❤❤❤

  • @nadeekalakmali6632
    @nadeekalakmali6632 4 หลายเดือนก่อน +33

    පුළුවන් නම් බිම වට්ටලා තියන ගල් බුදු රුපය නැවත හිටවන්න උදවු වෙන්න. මම දන්නවා කලේ ඉදලා එක එහෙමයි එකියන්නේ අවුරුදු 30කට වැඩි. මට පොඩි කාලේ තිබුණු ප්‍රශ්න ට පිළිතුරු හරි. මම කීවා ආසියාවේ ම මුල්ම චෙතය කියද්දී ගණන් ගත්තේ නෑ හිනා උනා. දැන් සතුටුයි. මම හරි කියලා 🙏බුදුන් වහන්සේ අපේ අපේ රටේ උපන්නේ......ඒක එහෙම යි 🙏වෙනස ක්‌ නෑ. පෙළ පොත් වෙනස් කරන කාලේ හරි දැන් ළමයි ගේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      ....... ....... ......... ........... ........... ................ .............. ..........ල

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 4 หลายเดือนก่อน +32

    මේ බුදුන්ගේ දේශයයි

    • @anushkamalinda3400
      @anushkamalinda3400 18 ชั่วโมงที่ผ่านมา +1

      Me budda bhoomiyai!!!!!

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 4 หลายเดือนก่อน +20

    හැමෝම බලන්න දිනපතාම සිව් හෙල නාලිකාව..අපගේ බුද්ද ඉතිහාසය ගැන අපට ඇත්ත දැනගන්නට හැකිවේවි. .

  • @Mahaadewa
    @Mahaadewa 4 หลายเดือนก่อน +17

    🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀දැන් පාන්දර 1.23යි.දිගටම මෙහෙමයි මාස 4ක ඉඳල.මේ වෙලාවට ඇහැරෙනව පරන පොත් පත් කියවනව.ඔයාලගෙ වීඩීයෝ බලනව.ලස්සන කතාන්දර පේනව.උන්ට උත්තර දෙන්න වෙන්නෙ උන් අපිට දීපු පොත් වලින්ම.අපේ බුදුන් ට තමන්ගේ අයිතිය ලැබෙනව කවුරු විරුද්ද උනත්.මොකද විශ්ව න්‍යාය එයයි.රටේ හතර ව්ටින්ම තරුනයො ඇහැරෙනව මේ බුද්ද කෝලාහය නිසා.උන් වැඩ පටන් ගන්නව පෙර භවේ නතර කල තැනින්.🌷🌷🪻🪻🌹🌹🌹🌹💐💐🌵🌸🌸🌱🌾🎊️🎊️🌼🌼🌿🎋🌻🍀🪷☘️🌴🌴🏵️🍁🍁🌱🌸🌵💐🌹🪻🪻🌻🌿🌿🌼🌼🌼🌼🌼මහාදේව🌼🌸🍀🍀🎋🌱🌿🌻🌻🍁🎊️🌾🏵️🪻🌹🌴🌷🌷🌳☘️💐💐🪷🪷🌺🌳🌷🌷🌴🌹🌹🪻🌻🌿🌼🎋🎋🎊️🏵️🌴🌵🌵

  • @indraekanayake8811
    @indraekanayake8811 4 หลายเดือนก่อน +13

    සිරි සද්ධර්ම ය සමඟ ම සත්‍ය හෙළ බොදු ඉතිහාසය සම ගාමීව පින්වන්ත ලාංකික බොදුණුවන් හට අසන්නට දකින්නට ලැබෙන ව . 🌏🙏🙏 ඔබතුමා
    කරන්නේ මහ මෙහෙවරක් .ගෞරවණීය ප්රණාමය 💐

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 4 หลายเดือนก่อน +15

    අද තමයි සිරිහඬු සෑ වහන්සේ ගේ චේතිය හරියටම දැක්කේ කදු මුදුන් එක්ක

  • @user-ih2jt1yf2c
    @user-ih2jt1yf2c 4 หลายเดือนก่อน +24

    බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලාංකිකයෙක් කියන එක අපිට ලොකු ආඩම්බරයක්

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +1

      ශ්‍රී ලාංකික නොවේ. හෙළයෙක්.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      🤣🤣🤣

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน

      @@Sandakathmini01 හෙළයින් නොවන අයට හිනා 😟

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@helawansajayabhoomi9459 ඔය කියන හෙළයෝ ඉන්නේ ඉන්දියාවේ ද?

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 4 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 හෙළයා නොදන්න මෝඩයන්ට බුද්ධ දේසනාව කොහොමත් තේරුම්ගත නොහැකිය.

  • @lanka9041
    @lanka9041 4 หลายเดือนก่อน +21

    හෙළයට හෙළයන්ට ජයවේවා!!!!. අපි ඔබ සමගයි 👍👍👍

  • @user-ur4fo3pv5j
    @user-ur4fo3pv5j 4 หลายเดือนก่อน +8

    මමත් වාසනාවන්ත වුනා සත්‍ය දැනගන්නට ලැබීම ගැන සම්පත් මහත්තයා ඔබතුමාට බොහොම පිං ඇත්ත දැනගන්නට සලස්වන එකට නිදුක් නිරොගි සුව අත් වේවා

  • @sandyawijeratne5290
    @sandyawijeratne5290 4 หลายเดือนก่อน +14

    🎉🎉🎉සම්පත් මහත්මයා , ඉල්ලීමක් තියෙනවා කරන්න . බුදු රජාණන්වහන්සේ සම්බන්ධ ස්ථාන නරඹා වැද පුදා ගැනීමට චාරිකාවක් සුදානම් කරන්න හැකි නම් ඔබතුමාට හුගාක් පින්. සහභාගි විමට ඔනැ තරම් සෙනඟ ඉදිවි. අපි 2008 පමණ සිට මෙ ගැන දන්නවා . අවුරුදු 15 බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ ගමන ගැන.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      දැන් කෙලින්ම බෝද් ගයා වලට ගුවනින් යන්න පුළුවන්.
      එතැන් සිට ඉතා කෙටි වේලාවකින් ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලත් උතුම් වූ ස්ථානයට ලඟා වෙන්න පුළුවන්.

    • @sandyawijeratne5290
      @sandyawijeratne5290 4 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 ඔබ අදහස් කරන්නේ ඉන්දියාව ද?

    • @user-jj4fl5fx6r
      @user-jj4fl5fx6r 4 หลายเดือนก่อน

      @@Sandakathmini01 gihin polowa ibala wadala enna mehetath ekek avith polowa ibala wanda hadi gavilama yanne deiyangema pihitai🤣🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@sandyawijeratne5290 කපිලවස්තු පුර, සාරානාත්, අංග, මගධ, කාසි, කෝසල, වජ්ජි,මල්ල,චේති,කුරු, පංචාල, මච්ඡ,වත්ස,අවන්ති, සුරසේන, ගන්ධාර ආදි සොලොස් මහා ජනපද ලංකාවේ තිබුනා යැයි ඔබ සිතනවාද?
      ඒ සියලු ඓතිහාසික ස්ථාන පවතින්නේ භාරතයේ බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      @@user-jj4fl5fx6r පොලොව නෙවෙයි 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ ගේ...........

  • @shyamaliepa3154
    @shyamaliepa3154 4 หลายเดือนก่อน +10

    මේ වගේම වැඩසටහන් දානවනමි ඉතාම වටිනව සමිපත් මහත්තය මේ වගේ චැනේල් විතරමයි බලන්නේ වීඩීයොවකි එනකමි බලන් ඉන්නව බුදු සරනයා

  • @nalinwijekoon5073
    @nalinwijekoon5073 4 หลายเดือนก่อน +13

    සම්පත් ඔබට සතර වරන් දේවීයන්ගේ පිහිටයි ❤❤❤❤❤

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 4 หลายเดือนก่อน +5

    මේ පින්බිම වෙත වසර 15 කට පමන පෙර ගිහින් වන්දනා කලා .නමුත් එතරම් හැගීමකින් නොවේ. මියැදෙන්න පෙර ආයෙමත් යෑමට හැකිවේවා මගේ ප්‍රාර්ථනා ව එයයි 🙏🙏🙏

  • @chamilakumuduni114
    @chamilakumuduni114 4 หลายเดือนก่อน +7

    දෙවතාවක් මේ පිංබිම වැදපුදා ගන්න වාසනාවක් මට ලැබුනා.1981සහ1993වසර දෙක..🙏🙏🙏

  • @user-yd7xd4iu2c
    @user-yd7xd4iu2c 4 หลายเดือนก่อน +15

    Sadu sadu sadu

  • @dhanushkachath
    @dhanushkachath 4 หลายเดือนก่อน +11

    මෙම වැඩසටහන සමග ariya kammattana වැඩසටහන බලන්න .27.3. ජිනීවා නුවර තිබූ .1833 පසු ඉතිහාසය wikurthiya

  • @singha6372
    @singha6372 4 หลายเดือนก่อน +5

    මේ හෙළය බුදුන් උපන් දේශයයි ...🙏💐
    බොහෝම පිං සම්පත් මහත්තයෝ

  • @maleeekanayake5548
    @maleeekanayake5548 4 หลายเดือนก่อน +4

    මේ උතුම් පින් බිමයි බුදුන්ගේ දේශයයි කිසිම රහසක් නෑ 🙏🙏🙏

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +5

    සම්පත් ඔබට තව දුරටත් මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් ඉදිරිපත් කිරිම ට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sarathkumara2254
    @sarathkumara2254 4 หลายเดือนก่อน +8

    සාදූ සාදූ සාදු 🙏🙏🙏මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 3 หลายเดือนก่อน +2

    අපෙ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතුන් වහන්සේලා වැඩ සිටින මයියන්ගනය මහ සැයටත්,හිරිගඩු මහ සැයටත් මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 4 หลายเดือนก่อน +6

    🙏🙏🙏 අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා තෙරුවන් සරනයි

  • @rakh7125
    @rakh7125 4 หลายเดือนก่อน +4

    සත්‍ය ඉතිහාසය මතු වී සිරි සදහම් රාජ්‍යයක් බිහිවේවා! මේ පින්බිම සුරැකේවා!!! 🙏🙏🙏

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o 2 หลายเดือนก่อน +1

    හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!!! නමස්කාර කරමි සාධු සාධු සාධු,,,!!!! 🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏

  • @nihalwikcramasigha5531
    @nihalwikcramasigha5531 3 หลายเดือนก่อน +3

    ගහට කොලට සතා සීපාවට පවා ගරු කල ....එච්චර අවිහිංසාවාදී උතුම් උත්තමයෙක් ඉපදුන දේශයක නැවත අපි ඉන්නවා..සහ ඒක ලෝකය පිළිගන්නවා කියන ඒ දිනේ....මට පුදුම නිහතමානී සතුටක්...ආඩම්බරයක්....❤

  • @anusilva3988
    @anusilva3988 4 หลายเดือนก่อน +18

    සී හෙළයිනි, පෙනේද සත්‍ය,, ගෝතම බුදුරජාණන් වහන්සේ පමණක් නොව පන්ලක්ෂ දොළොස්දහස් විසි අටක් බුදු පියාණන් වහන්සේලා මේ පින් බිමෙහිම ඉපිද දහම් දේශනා කර ඇත.මේ දම් දීපයේ ඉපදී බුදුරජුන් දෙසු මග අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා 🙏🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      හුටා ඒක 🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      මූ ගහපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඔයා දන්නවා ද?

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      කොහෙවත් යන පර 🐕 ක් අනුබුදු වෙච්ච එවුන්ට මේවා මැජික් වගේ

    • @lankacool6657
      @lankacool6657 3 หลายเดือนก่อน +1

      මේවා දැක bala නමස්කාර කරමි mage නමස්කාරya වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

    • @samanthilak9180
      @samanthilak9180 3 หลายเดือนก่อน +1

      උබේගෑන්ගෙත් සිරා පුකපලල විශාකාවක් උනාද

  • @wengappuli3294
    @wengappuli3294 4 หลายเดือนก่อน +5

    සාක්ෂි මෙතරම් තයෙද්දි ඒ ගැන පර්යේෂණ නොකර ඉන්දියාවට ආධඩන පිරිසක් සිට්ම සභ අපේම මුදලින් ඉගෙන ගත්තු අපෙන් ම පඩිකන ඉතිහාසඥයින් කවර නම් අභාග්‍යයක්ද මේ තරම් මොවුන් ආත්මාර්ථයෙන් කටයුතු කරන්න හේතු මොනවද

  • @vilmaperera4452
    @vilmaperera4452 3 หลายเดือนก่อน +1

    මේ පින්බිමට මම ගියා. එදා මට කුතුහලයක් ඇතිවුනා බුදුරජාණන් වහන්සේ ලංකාවේද ඉපදුනේ යන ප්‍රශ්නය.
    🌹🌹🌹🌹🌹🌹🌹
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurajnarendrapalliyagurug8148
    @anurajnarendrapalliyagurug8148 4 หลายเดือนก่อน +5

    me budunge deshayai api wasanantai me kalaye ipadima metama swarnamaya yugaya... sadu sadu sadu

  • @n.ekanayake9696
    @n.ekanayake9696 4 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @EATHTHA-
    @EATHTHA- 4 หลายเดือนก่อน +2

    ☸️🙏🏽🇱🇰 හිතා ගන්නත් අපහසු පුදුමාකාර ඉදිකිරීම් කටයුතු, *සම්මාසම්බුදු රජාණන් වහන්සේගේ බුදු ගුණ අනන්තයි* ‘ තපස්සු බල්ලුක උතුමන්ටද නමස්කාර වේවා! එවක මෙම පුන්්‍ය ක්‍රියාවේ යෙදුණු සියලු හෙළයනට මේ වැදුම වේවා! 🍃🚫💪🏽

  • @indikakumara-cv2bg
    @indikakumara-cv2bg 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏

  • @user-p.s.disanayaka
    @user-p.s.disanayaka 2 หลายเดือนก่อน +1

    අපි ගොඩක් වාසනාවන්ත ජාතියක් අපේ බුදුන් උපන් දෙශයේ උප්පත්තිය ලැබිමත් වාසනාවක්.සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබතුමාටත් ගොඩාක් ස්තුතියි .

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน +1

    හෙලබිමේ සත්‍ය හෙලිවේවා. සත්‍ය ධර්මය නැවතත් මතු වේවා . බුදුන් උපන් බිමට යහපතක් වේවා !!!

  • @ajanthakarunaratne7476
    @ajanthakarunaratne7476 4 หลายเดือนก่อน +8

    මගෙන් බුදු සසුණට වැරදි අදහසක් සිදු වුනා නම් අකුසලක් නොවේවා!!!
    මගේ අදහස ...
    තථාගතයන් වහන්සේ ඉන්දියාවේ උපත ලැබුවානම් උන් වහන්සේගේ සියලූම වාගේ ධාතුන්වහසේලා ලංකාවේ නිදන් කරලා තියෙන්නේ කොහොමද ??
    ඉන්දියාව අපිට නිකන්ම තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා පූජා කලාද ??
    දැනට ඉන්දියාවේ වැඩ සිටින , බුදුන් වහන්සේගේ ධාතුන්වහන්සේලා මොනවාද.?
    සමාවෙලා කවුරුන් හෝ පිළිතුරු දෙන්න..

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      සම්මා සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තථාගත බුදු සිරුර ආදාහනය කෙරිණි.
      එය දැවී සෑයෙහි ඉතිරි වූ අස්ථි කොටස් ලබා ගැනීමේ අරමුණින් විවිධ ප්‍රදේශ වලින් පිරිස් පැමිණියෝය.
      කුසිනාරා නුවර උපවත්තන නම් සල් උයන මල්ල රජදරුවන්ට අයිති විය.
      පිටතින් පැමිණි කිසිවෙකුට ධාතුන් වහන්සේලා ලබා නොදීමට ඔවුන් තීරණය කලෙන් තත්ත්වය බැරෑරුම් කටයුත්තක් බවට පත් විනි. අවසානයේ දී විශාල ගැටළුවක් බවට පත් වීමට ගිය ධාතුන් වහන්සේලා කාට කාටත් සමසේ බෙදා දීමට ද්‍රෝන නම් බ්‍රාහ්මණයා පෙරමුණ ගති. ..........
      👇🏻

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 วันที่ผ่านมา +1

    අපේ බුදුන්ගේ හෙලබිමේ ඉපදෙන්න ලැබීම තරම් භාග්‍යක් තවත් කොයින්ද ? මේ පතිරූපදේශයයි ...

  • @sakuarachchi1780
    @sakuarachchi1780 4 หลายเดือนก่อน +6

    ඔබට පින්

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 4 หลายเดือนก่อน +3

    බුදු සසුන බැබලේවා,,සාධූ. සාධූ. සාධූ,,,

  • @charmainewijesuriya310
    @charmainewijesuriya310 4 หลายเดือนก่อน +13

    🙏🙏🙏

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 4 หลายเดือนก่อน +3

    සත්‍ය හෙළ ඉතිහාසය මතුවෙමින්..
    🙏🙏🙏

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 4 หลายเดือนก่อน +2

    බුදුපියාණන් වහන්සේගේ ජන්මබූමිය.අපේ හෙළ දීපය කියලා හිතට දැනෙන්න දැනෙන්න ලංකාදීපයේ සිංහල බෞද්ධයෙක් වී ඉපදීම ගැන විශාල ආඩම්බරයක් හිතට ලෝකවාසී සියලුම දෙනාට සත්‍යය අවබෝධ කරගැනීමට ප්‍රඥාව පහළ වේවා!!!!!තෙරුවන් සරණයි! ස්තුතියි සම්පත් මහත්මයා දැනුවත් කරාට!!!

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      බෞද්ධ යනු අවබෝධයෙන් යුත් තැනැත්තා යන්නයි.
      මෙවැනි සාවද්‍ය තොරතුරු වලින් මුලාවට පත් වන ඔබ වැන්නන් නිසා එය සැකයට භාජනය වීමේ ප්‍රවණතාවක් පවතී.
      බුද්ධ චරිතය හා සම්බන්ධ සියලු ඓතිහාසික තොරතුරු එකිනෙකට සම්බන්ධ කර බලන්න.
      එවිට ඔබ කෙතරම් මුලාවක සිටිනු ඇද්දැයි ඔබටම වැටහෙනු ඇත.
      🌹
      👉🏻👉🏻👉🏻👉🏻

  • @user-eg7bb4qo9i
    @user-eg7bb4qo9i 4 หลายเดือนก่อน +12

    ❤❤❤❤❤❤❤🎉

  • @PradeepGodallawaththa-sz6md
    @PradeepGodallawaththa-sz6md 4 หลายเดือนก่อน +4

    තව දෙයක් ඉස්මතුවෙනවා බුදුන්වහන්සේ හිස බා නොසිටිය බව කෙස් දෙන්න නම් කෙස් තිබිය යුතුය

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      දඹදිව කිඹුල්වත්පුර මාලිගාව හැරදා චන්න ඇමති සහ කන්ථක අසු සමගින් අනෝමා ගඟින් එතෙරව විමුක්ති මාර්ගය සොයා යන ගමනේදී......
      තම මගුල් කඩුවෙන් කේසඡේදනය කළ පසු නැවත එවැන්නක් සිදු කළ බවක් ශාසන ඉතිහාසයේ සඳහන් නොවේ.

    • @jagathchinthak505
      @jagathchinthak505 3 หลายเดือนก่อน +1

      Ou budurajanan wahanse hisakes bala hitiye na ne

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +3

    මේ සත්‍යය සියල්ලෝම වටහා ගනිත්වා🙏

  • @user-lp8ql9hy4w
    @user-lp8ql9hy4w 4 หลายเดือนก่อน +11

    ❤❤❤

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 4 หลายเดือนก่อน +6

    කල්ප කාලයක් ගියත් සත්‍ය එළිවෙමින් පවතී

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน +2

    කෝසල්ය මගදය එතොකොට තව අර බිම්බිසාර රජු කොසොල් රජු තව අසෝක රජු මේ හැම රාජ්වරයෙක් ම මේ රටේ තමා මේ රට දැන් ඔහොම තිබුනට ලොකු රටක්‌ දැන් ඔහොම අපි දුක් වින්දට අපේ රට හරියට හොදින් තිබුන විදිහට දියුණු කරන්න පුළුවන් මේ බුදු දර්මය ට අනුව

  • @champaratnayake7181
    @champaratnayake7181 4 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏 සත්‍ය ජයගනීවා.

  • @Monamagulakda
    @Monamagulakda 2 หลายเดือนก่อน +1

    අංකුරප්‍රේත, අවිදුරෙ නිදාන කතා, මංගල බුද්ධ වංශ බලන්න ඔය නුවර ජම්බුද්වීපයේ දඹදිව කියල ලස්සනට තියෙනව

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 3 หลายเดือนก่อน +2

    Sri Lankawa BUDUNGE deshayai 🌹🙏🌹🙏🌹🙏

  • @lasangachameera2514
    @lasangachameera2514 4 หลายเดือนก่อน +5

    🙏 ☸ 🙏...🇱🇰🇱🇰🇱🇰

  • @nakiyadeniyegnanuttara1219
    @nakiyadeniyegnanuttara1219 4 หลายเดือนก่อน +2

    ඒකං ධම්මං අතීතස්ස
    මුසාවාදිස්ස ජන්තුනෝ
    විතිණ්ණ පරලෝකස්ස
    නත්ථි පාපං අකාරියං
    බුදුරජාණන් වහන්සේ

  • @slanuproductions5547
    @slanuproductions5547 2 หลายเดือนก่อน +1

    වල දැමු සත්‍ය ඉතිහාසය ලගදිම ඉස්මතුවෙනවාමයි... දැන් ලමුන්ට ඉගැන්වෙන ගොතමු ඉතිහාසය බොරු බව ඔප්පුවීගෙනයි යන්නේ..🌹🙏 තෙරුවන් සරණයි මගේ රටට...♥️🙏

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 2 หลายเดือนก่อน +1

    බුදුන්ගේ දේශය බොළවු 🙏🙏🙏

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 4 หลายเดือนก่อน +4

    Sampath malli balangod kassapa hamuduruvo ratagana loku kakkumakin katha kalata budu hamuduruvo lankawe kiuvama mokada apa oya tharam para gathi

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 หลายเดือนก่อน +8

    💐💐💐🙏❤️🙏💐💐💐

  • @user-mw6sq1di6z
    @user-mw6sq1di6z 3 หลายเดือนก่อน

    ඇත්ත තවදුරටත් වසන් කරන්න බැහැ..ඔබතුමාට නිරෝගී සුව

  • @chandanalokuhewageheart6426
    @chandanalokuhewageheart6426 4 หลายเดือนก่อน +2

    Great explanation

  • @erangapushpanath3206
    @erangapushpanath3206 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මහත්මයා...🙏

  • @pathmaherath5036
    @pathmaherath5036 4 หลายเดือนก่อน +1

    Theruwan saranai obasaemata bohoma pin

  • @Fernandosrilanka8693
    @Fernandosrilanka8693 3 หลายเดือนก่อน

    Me පින් bima budunge deshayai
    Sadu Sadu Sadu
    Mehi ipadima wasanawak
    🙏🙏🙏

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 2 หลายเดือนก่อน

    Me budunge desayai siyalu bawddayanta satya awaboda wewa obata boho pin apita dakinna salassuwata ❤❤

  • @user-ru2wu1eb1n
    @user-ru2wu1eb1n 4 หลายเดือนก่อน +5

    Ai mepamana sakki thila indiyawa patalawa gatthe

  • @blabala867
    @blabala867 4 หลายเดือนก่อน +4

    හරියට ලෝක සිතියම වගේ

  • @surangaperera9778
    @surangaperera9778 2 หลายเดือนก่อน

    Sadu sadu sadu..... mage helaya yali awadiwenawa.

  • @roshanied357
    @roshanied357 3 หลายเดือนก่อน

    මම දෙවතාවක් ගිහින් තියෙනවා (මතක ඇති කලය තුල අපි නෙළුම් මල් වලින් චෙතීයම ලස්සනට හැදුවා 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ගොඩාක් සතුටුයී 🙏 නමෝ බුද්ධාය🙏 නමෝ බුද්ධාය 🙏නමෝ බුද්ධාය💐💐💐

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 3 หลายเดือนก่อน

    නිවන් දකින තුරු මෙිි පින් බිමෙහිම ඉපදේවා...මෙිි ලොව තුල මෙවන් වුු පින්බර රටක් නොමැත .

  • @samankumara8166
    @samankumara8166 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු. මෙතන වැද පුදා ගන්න යන්න ඕන

  • @user-eu1hp3tu8g
    @user-eu1hp3tu8g 4 หลายเดือนก่อน +1

    Mage ratata dalanda himi saranai .api ketharam wasanawanthada?lokaye parama sathya darshanaya desana kala budun upan bima mage maw bima weema.

  • @indraniAlahakoon-dd3uh
    @indraniAlahakoon-dd3uh 3 หลายเดือนก่อน

    ❤තෙරුවන් සරණයි..සත්‍ය හෙළි කරන.අපේ සිව් හෙළය අභිමානය.. ගැන.ඇතිවෙන සතුට නම් කියල නිම කරන්න බැහැ

  • @Sudharmanperera
    @Sudharmanperera 3 หลายเดือนก่อน

    may budunge desayayi sadu sadu sadu

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl 4 หลายเดือนก่อน +4

    මීවනපලානේ හිමි කියන දේ ඇත්තද එතකොට

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      ඌ පිස්සෙක්.
      නෙත් එෆ් එම් බැලුම්ගල,
      ටෝක් විත් චමුදිත උගේ පටි රෝල් කරලා තියෙන්නෙ.
      😺
      අඩුම ගාණේ පතිරආරච්චි වත් දැන් ඌත් එක්ක නෑ.

    • @ThusithaAbhayawardhana
      @ThusithaAbhayawardhana 3 หลายเดือนก่อน

      මහත්තයා ඔයා කණ්නාඩියක් ගාවට ගිහින් හිට ගන්න. පිස්සා කවුද කියලා බලාගන්න පුළුවන්

    • @Sandakathmini01
      @Sandakathmini01 3 หลายเดือนก่อน

      බැලුම්ගල වැඩ සටහනෙන් පිස්සු පතිරයාට කෝල් කරලා 🐃 රිගම පැත්තේ තියෙන පරම ගොන් බාන ආයතනයේ ලගින 🐃 ක් වහන්සේ ගැන විස්තර ඇහුවා.
      මිනිහා කියපු දේවල් 🐃 වනයා ඇහුවා නම් තවත් විකාර කතා කියන්නේ නෑ විතරක් නොවෙයි පොලොව පලාගෙන යනවා.

  • @dayanidharmasena8137
    @dayanidharmasena8137 4 หลายเดือนก่อน +1

    Oba me karana udara mehewarata obata uthum nirwanaya awabodha wewa sathya hamadama wasan karanna ba

  • @mrtinton365
    @mrtinton365 3 หลายเดือนก่อน

    මගේ හෙළයට ජයදරනි

  • @chandrajayasekara
    @chandrajayasekara 4 หลายเดือนก่อน +1

    Ane puthe me than wandana karaganna mawath ekathu karagann obata godak pin me than balanna api harima assai

  • @user-of3pb2fq7d
    @user-of3pb2fq7d 2 หลายเดือนก่อน

    ස්වර්ණමය යුගය ඉදිරියෙන් බිහි වේ

  • @renukawijayarathne7571
    @renukawijayarathne7571 4 หลายเดือนก่อน +5

    APE BUDUN API WADINNA...

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @samanarusamanaru2123
    @samanarusamanaru2123 3 หลายเดือนก่อน

    අනේ වාසනාවන්,,,,මගේ රටට දලදා සමිදු පිහිටයි ,,,,

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 4 หลายเดือนก่อน +2

    ❤good

  • @piyanthidipika5546
    @piyanthidipika5546 3 หลายเดือนก่อน

    Obathumata deergauwewa, suwapathwewa

  • @shanikadilani5984
    @shanikadilani5984 4 หลายเดือนก่อน

    Bohoma pin obata❤

  • @ranuranu1234
    @ranuranu1234 4 หลายเดือนก่อน +1

    අසිතංජන නුවර ❤❤❤

  • @user-iq1ne2xz8x
    @user-iq1ne2xz8x 3 หลายเดือนก่อน

    දීර්ඝායුශ වේවා

  • @maheshsrilankaranjan8018
    @maheshsrilankaranjan8018 4 หลายเดือนก่อน +4

    👍

  • @maheshchathuranga8756
    @maheshchathuranga8756 3 หลายเดือนก่อน

    Siyalu buduwarun budu wenne me bumiye ❤

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 4 หลายเดือนก่อน

    බුදුන් උපන් බිම හෙළබිමයි .

  • @DenuwaraPutha
    @DenuwaraPutha 2 หลายเดือนก่อน

    Yoda bala yoda shakthiya lebewa

  • @pkshapksha9638
    @pkshapksha9638 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏බුදුරජාණන් වහන්සේ සිංහලයාගේ මී මුත්තෙක්🙏🙏🙏🙏🙏🙏🙏

  • @geethafernando5583
    @geethafernando5583 3 หลายเดือนก่อน

    Sadu sadu sadu. Uddalambana pritiya kiya nimakala nohaka

  • @user-br8sq8hj4u
    @user-br8sq8hj4u 3 หลายเดือนก่อน

    හෙළ දෙරණ ජන ජයතු ජය මංගලානී

  • @NK-kq2fo
    @NK-kq2fo 3 หลายเดือนก่อน

    Ethakota chithrya hadana technology eka arwe mihidu hamuduruwo ekka nevei kiyala pahadili.