Lighting crackers is bad for the environment and for the poor animals. Tivin Silva categorically said not to do it. People should be more sensible and not do stupid things things
Your have done your part Brother. Please enjoy your victory without hurting the feelings of others. Encourage everyone to get together and build up the nation.
Your one of the kind means your a good fruit this mother land produced as a youngster you did so well to save this mother land fom rajapakse regeim.......GOD bless you my brother......
සහෝදරයා ඔයාට දෙවි පිහිටයි.
හරියට හරි මල්ලි ඔයාගේ කතාව 100%නෙමෙයි200%හරි.. එදා ඉදලා කතා කෙරුවෙ අසාදාරනය වෙනුවෙන්..අනුර සහෝදරයත් මෙවා දැනගනින ඔිනේ...
අනුර සනෝදරය ජනතාවට දිපු පොරොන්දු ඉටුකරනකන් ජනතාව බලන් ඉන්නෙ.
💓 සහොදරයා ඔබ ගොඩක් මහන්සි ගත්තා ඔබට මාගේ ආචාරය 💓🙏💓💓💓🙏
GREAT BROTHER. ජයවේවා 🙏🇱🇰
වෙනසක් බලාපොරොත්තු වෙන්න අපි කවමදාමත් නැතිව ජන්දය දුන්නේ වෛරය නොවෙයි නිතිය. කැපකිරිමට ස්තුතියි. ඔබත් සහෝදරයා සතුට සතුටින් සමරන්න.
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින්පවතී අප සැම දෙනාමවිශ්වයේදරුවන්වෙමු
Thanks for you ❤
Thanks❤❤❤
අනුර සහෝදයා කිව්වසද්ද එපා කියල අපිනම් නිෂ්ශබ්දව සතුට සැමරුවා
ඔව්...
මේ විඩියෝ එක කලේ, ඔහුගේ කතාවට කලින්. යුක්තිය ඉටු කිරීමට ගොස් මම කාපු පරිප්පු හැටියට මෙහෙම නමෙයි, ලොකු උත්සවයක් තියලයි සමරන්න ඕනී 😑
සතුට සැමරීමේ වරදක් නෑ. මේක සාආන්ය ජයග්රහඇයක් නෙමේ. අඔඒ පංතිටේ එකෙක් රට බාරගත්තෙ❤
❤. ඇයි අපිත්
ආණ්ඩුව පොඩි මිනිහට. විපක්ෂයත් පොඩි මිනිහට😂😂🧭☎️❤️💪
❤අනිවාර්යෙන් සහෝදරයා බයවෙන්න එපා සියලු දෙනාගේ මරණ වලට වගකිය යුත්තන් හිරේ ළඟිනු ඇත
අලුතෙන් හිරගෙවලුත් හදන්න වෙයි නේද දැනට තියෙන ඒවා ඉඩ මදි 😂😂😂😂
@@ShashikaLakmali-si3hw අනිවාර්යෙන්ම අනිවාර්යයෙන්ම
Lajjai..lankawe nugath desapalane..
@@anushawasala5096 මොකක්ද උගත් දේශපාලනේ කියන්නෙ මිනිස්සු මරලා හැංගිලා ඉන්න එකද මිනිස්සු මරලා දේශපාලනය කරන එකද ඒ ගොන් දේශපාලනයෙන් මිනිස්සු ඉවත් වෙලා දැන් බොහෝ කාලයක් වෙනවා ඇයි ඒ මැරිච්ච උන්ට සාධාරණයක් වෙන්න ඕන නැද්ද නුඹේ කවුරුත් මැරු නැද්ද ඒ නිසා අනිත් එකාට හෙන ගැහුවම මොකද නේද නැත්නම් මේ දේශපාලනඥයන්ගෙන් නුඹලත් බඩකට පුරවගත්තද මොනයම් හරි
Eka..nam .atta
තෙරුවන් සරනයි. පවු අහින්සක මිනිස්සු
ඔබතුමාට අල්ලාහ් දෙවියන් පිහිටයි 🤲🤲🤲
ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට.
Oba.thumata.jesu.pihitai
සොබාදහමේ අපූර්ව පිලිතුරු දී ඇත
ඇත්තටම ඔිවා ඔිනම නැ අපි නිහතමානිව මෙම ඡයගුහනය නිශ්ශබ්ද ව සමරමු අපේ රට අපි හදමු
ඇයි ඔයත් මේ රටෙ ආර්ථික ගාතනයට සම්බන්ධද ප්‍රස්කු ප්‍රහාරය ට සම්බන්ධ ද
නැති වුනෙ සමස්ත ජනතාවගේම මුදල් හා රටෙ පුරවැසියන්
සජිත් ලොකුජ මෝඩ කමක් කලා රාජපක්ෂලට කඩේ ගිය කිහිප දෙනෙක් පක්ෂෙට අරගෙන ,
සංදර්ශන අවශ්‍ය නැ. රතික්දාවක් පත්තු කරන්න එපා.. අනුර එපා කිවා.උඹලා කරන දේවල් බලාගෙන ඉදලා අනුගමනය කරනවා... ඉදිරියට එපා........
❤❤❤ ජේසු පිහිටයි දැන් අපිට හොඳ රටක් තියන්නේ,, අපේ අලුත් ජනාධිපති,,❤❤
ජයවේවා මාලිමවට අනුරට ජයවේවා සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී
අපි නම් නිශ්ශබ්දව ජය සැමරුවා
Mahinda hire Inna
One
Rajapaksala okkoma horu
Namal lokuma hora
JVP api
ඔය දේවල් කරන්න එපා..මිත්‍රයා. ඔයලා අපි හැමෝම මේ තිබුණ සිස්ටම් එක යහපත් විදිහට වෙනස් කරන්ඩ ඕනා.ඒ නිසා කිසිම හේතුවකට සිනාවකින් හෝ මාලිමාවට ඡන්දය නොදුන් කිසිවකුට හිත් රිදිමක් ඇති කරන්ඩ එපා. ජය වේවා ❤❤❤
සහතික ඇත්ත කතාව.
Athta ❤❤❤❤❤❤❤❤
රාජපක්ෂලාගේ හා අන්තාවාදීන්ගේ හිත් රිදවන්නේ නැතුව යුක්තිය ඉටු කරන්න බෑ. අනුරට හොරුන්ගේ දූෂිතයින්ගේ මිතුරා වෙන්නට බෑ
Lighting crackers is bad for the environment and for the poor animals. Tivin Silva categorically said not to do it. People should be more sensible and not do stupid things things
රාජපක්ෂ ජුන්ටාවේ.... දුක වින්ද උන් ....
රනිල් ගෙන් යුක්තිය ලැබුණේ නැති උන් ...
කමක් නෑ හිතේ වේදනාවට කෑගැහුවට ...අපරාදකාරයෙක් නෙමේ ...වේදනාවට...
හෙට ඉදලා යහපත් වෙයි....❤❤
අනිවාර්යෙන් 👍👍👍
Well done brother and well said brother ❤
Thank you for your contributions.
Congrats People’s win !!!!
People’s Curse has come back to Rajapksha!! It need to go further….
Your have done your part Brother. Please enjoy your victory without hurting the feelings of others.
Encourage everyone to get together and build up the nation.
නෝමල් 2. 5 % - දෙකයි පනයි ගාණට වැටුනා.
සොබාදහම ...ඇත්ත යි...
දැන්වත් සොබාදහම විශ්වාස කරමු...❤❤❤
අපේ තීරණයත් රටේ නීතිය සැමට එකයි.එය ක්‍රියාත්මක කරන හැටි ඉවසීමෙන් බලමු.මාලිමාවට ජය!!!!!
ඔබ නියම හෙළයෙක්.මේ සියල්ලම සත්‍යයි.
ඔබ හරි ඒවගේම ඉදිරියටත් අපේ රටට එරෙහි පනත් වෙනුවෙන් ක්‍රියා කලයුතුයි.. මම මධ්‍යස්තයි
Thanksssss so much for you from Australia ❤❤❤
❤ නියමයි මල්ලි.
ඔබෙි කැපකිරිමට.
අද ඔබටහා..රටට ජය වෙිවා.
❤Goodbless you
Your one of the kind means your a good fruit this mother land produced as a youngster you did so well to save this mother land fom rajapakse regeim.......GOD bless you my brother......
ආදරෙයි සහෝ....❤❤❤❤❤❤❤
You are so great as sri Lankan we are so proud and grateful for your ❤❤❤❤❤❤❤
ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා අලුත් ජනපතිනි thumani
❤❤❤❤❤❤සත්‍ය වෙනුවෙන් පෙනී සිටින සහෝදරයා ට මගේ ප්‍රණාමය . එසේම මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් අප සියලු දෙනාම සමාජ මාධ්‍ය තුල හඬ නැගීමත් අප ඉතාම සතුටු වෙනවා. ඔබලා වගේ සමාජ ක්‍රියාකාරීන් තවදුරටත් රටේ උන්නතිය තකා අපේ රටේ තව තවත් බිහිවිය යුතුය්.
well said bro🎉❤😊, our beloved remember all of ur effforts for the bettermnet of our mother land. Justice for Waseem Thajudeen & Mr Lansanda families.😢
❤❤❤❤❤❤❤❤❤mulu ratama dunnna brother 👍👍 thanks 🙏🙏 jesupihitae ❤❤❤
ජයවේවා...♥️♥️♥️♥️👌
අපිත් නිශ්ශබ්දව අනාගත ලංකාවේ සුභ සිද්ධිය හදවතින්ම වින්ඳා. අනුර සහෝදරයා කම්කරු පංතියේ නායකයෙක් ඔහු හදවතේ නායකයෙක්. ලංකාවේ හැමෝටම යහපත් ආකල්ප වලින් පිරුනු ඉන්න හිතෙන රටක් වෙනුවෙන් මේ රට ගොඩ නගන්න අපි හැමෝම අලුත් රජයට උදව් කරමු. සහයෝගය දෙමු .ජපානය මෙන් අලු දූවිලි ගසා දමා නැගිටිමු 🙏❤❤❤❤❤❤
ජය❤❤❤
අනිවාර්යයෙන් ....මල්ලි ....ඔන්න දැන් ආයේ පටන් ගනින් ...❤❤❤
Lets all celebrate the victory of this huge political change because of Anura and npp may GOD bless our mother land.....
Great brave man we salute you sir ❤you’re a great brave media man.
Eka aththa
Good job bro 👍
Niyamaei malli !! ❤
Your favour we appreciate, continue share with people's your video,so thank you brother,thank you, God bless you, 🙏🙏🙏🙏🙏🙏🙏
You are right. go ahead
Well said ❤
තෙරැවන්සරනයිඅපේ නව ජනාධිපතිවරයාට ජය ❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ අප බලාපොරොත්තු වු රජය බලයට පත් උනා.ජය වේවා ..මගේ සහෝදරයාට .අපි එකතු වෙලා අනුර සහෝදරයාට උපරිම සහයෝගය දීල මේ රට හදමු.ඔයාට දුන්නු වේදනාව වගේ දස දහස් ගුනයකින් එවුන් ට වේදනාව දැනිලා ඉවරයි .මහ චන්දෙදි මීට වඩා රිදවමු.
අපේ ආන්ඩුවට ජයම වේවා !!!🎉🎉
උබ සෑහෙන ගේමක් ගැහූවා thank you 🎉🎉🎉🎉
ජයවේවා කොල්ලෝ 🎉🎉
Excellent leader mahinda rajapaksha for ever long live ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤ jayawewa aragalayata jayawewa. People's pracidont AKD victory to brave people in this country 💪💪❤️💯
YOU DID VERY WELL ----------- THANK YOU CHIRANTHA
Obata sthuthii godak k rata kaa horun bhanga wewa!
Good speech,
Great bro
ජයවේවා chitantha
ජයවෙවා අනිවාර්යයෙන්ම ඔබගෙකතාව කරපු වැරදි වලට දඩුවමි ලැබිය යුතුමයි
අනුර will do the best to srilanka definitely brother ❤❤❤❤❤
❤good
Well said Bro:.truth suffers but never dies.
Good job..aththa kathawa thamai Meka.. jayaweawaaa
Great 👍
Wow you are a great person hats off to you brother 👍👍💯💪🙏🙏🙏
Jadayo,menmahu,,dasayan,,,ahuga,,dameyauhi
👍👍👍👍👍👍👍👍❤❤❤❤❤
අනුරට ජයවේවා.
අනිවාර්යයෙන්ම👍👍👍 මාලිමාවට ❤️ජය,ජය,ජය❤️ජයම වේවා,, 👍👍👍
Patta kollak❤❤❤❤❤❤❤❤❤❤❤❤
IWASEEMEN INNA PUTHA IWASANNA NEETHIYATA ANURA JANAPATHI KRAI IWASEEMEN INNA PUTHA❤❤❤❤
Jaya weawaaauthumananìe...
.jayaweawaaa..❤❤❤❤❤
Adarei broo❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
True. Agree 👍 💯
අපෙජනපති අනුරකුමාර නියතය් රට හදනවා 👍👍👍👍👍❤️❤️❤️❤️🙏
ඕවා එපා ජය රටේ සැම පුරවැසියගෙයි
පාසකු ප්‍රහාරය වෙලත් හරියටම වසර 5මාස 5යි. සමාජ ක්‍රියාකාරියෙක් නම්
මෝඩ ලෙස දගලන්න එපා දැන් රටටම සැනසීම ලැබී තියනවා ආයේ මතුරන්න දෙයක් නෑ බුරමින්
අනුර ජනාධිපති වුනාට සැන්සීමක් ලැබෙන්න නෑ. යුක්තිය ඉටු වෙන්න පටන් ගන්න ඕනී අපට සැනසීමක් ලැබෙන්න නම්.
Neethiya kriyawata ganeema court ekedi karai
මට හරිම සතුටුයි .ඔබ හරි සහොදරය .ජය වෙවා මාලිමාවට .
JAYA Wewa..JAYA Wewa... Rajapakshala Dan ivaraie ..
Well Said brother
Excellent leader namal goahead ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Congratulations AKD ❤️❤️❤️🎉
රටෙ කිසිම වෙනසක් සිදු වෙන්නෙ නැහැ. බුරුවන්ට නොතේරෙයි. ගවසම්පතට පුන්නක්කු දුන්නු 226.
තව ටිකක් විනය තිබ්බනම් අනිත් අයට වයිර නොකර ඉන්න පුරුදු උනානම් ගොඩාක් සාර්තකයි ඔයා
Royal salute brother 🙏 tanks 🙏 ❤❤❤
මුං අර පාරට බැහැගෙන හැමදාම කරපු විකාර නවත්තයි නේද
පටන් ගන්න කලින් මේකා අනුර ජනාදිපතිගේ නම කනවා
malimawata jaya niyatha una❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Don’t worry son, Justice will be given to you asap ! 👍👍👍
හීනෙන් බය උනාද? රාජපක්ෂ ල රැකපු සෙට් එකේ අය තමයි සජිත් නැමැති මෝඩ තකතීරු මනුස්සය බාරගත්තේ. ඩලස් රෙදි නැතිව කඩේ ගිය හැටි මතකනේ..😅
සතුට සමරන්න. අන් අයට ගරහන්නේ නැතිව. අනුර සහෝදරයා කියපු දේ මතක තියාගමු.
අපි මල්ලී නැවත දූෂිත පාලකයන් එන එක නවත්ත ඕන. හැම වෙලාවෙම මේ ආණ්ඩුව අපි රැකගමු. අනුරට උපරිම සහාය වෙමු.
❤❤❤❤❤❤❤
නඩු අයින් කරගන්නද
.එකෙක් දෙන්නෙක් ඉන්නව. බූරුවො වගේ අය. අනුර මහත්මයාත් රතිඤ්ඤා පත්තු කරන්න එපා කිව්වා
♥️♥️♥️♥️♥️
Good
Sathutuii api sathuten..obe kepaweema ada sathutuii❤❤❤
Oba hari