කිඹුල්ලු ඉන්න ඔයක් ගාව නරි රංචු ලගින කැලයක රැයක් ගත කරා කූඩාරමක රසට BBQ හදලා කාලා....Night Camping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • කැලේ මැද රැයක් ගත කරා කූඩාරමක චිකන් BBQ රසට කෑවා| Night Camping
    #camping #bbqchicken
    FB Page Travel With Lahiru-www.facebook.c...

ความคิดเห็น • 193

  • @travelwithlahiru
    @travelwithlahiru  2 ปีที่แล้ว +88

    කලින් දවසේ upload කරපු මෙම විඩියො එක තාක්ෂණික ප්‍රශ්නයක් නිසා නැවත upload කිරිමට සිදු උනා 🙏❤

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว +2

      අයියෙ 2 නැද්ද

    • @shanwijerathna4252
      @shanwijerathna4252 2 ปีที่แล้ว

      ඒම බැ දන එකක් එක පාර දාන්න😒

    • @evolutionfio1615
      @evolutionfio1615 2 ปีที่แล้ว

      vidio eka maru

    • @amaljaya7530
      @amaljaya7530 2 ปีที่แล้ว

      Okok bro

    • @kumaridissanayaka6368
      @kumaridissanayaka6368 ปีที่แล้ว

      Attatamaei ahnne apewat ekka yanawada dawasak venodawendda hitata hrema nedahase tan Malli penwanne

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +19

    කට්ටිය එක්ක නිදහසේ ගත කරපු රැ නියමයි අපිත්ටත් එක මාර අත්දැකිමන් ❤❤❤

  • @kamalranjan4463
    @kamalranjan4463 ปีที่แล้ว +1

    පරිසරය mara ලස්සනයි seer parissamata හැමතැනම යන්න බුදු saranai 🙏🙏🙏

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว +8

    හායියූ..5hors ago කියල තියද්දී හිතුවේ අයෙත් අලුත් එකක් කියල..මුල ඉදන්ම බැලුවා trip එක ලස්සන අවසානයකුත් ඔනී..අනික මේ විදියට පිලිවලට ලොකු edit නැතුවම ඔනී ලොකු අයියා..ඇත්තටම ලස්සනයි 🖤

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +2

      අනික දෙන්නම් හවසට මේක අයේ අප්ලොඩ් කරන්න උනා ❤🙏

  • @gamindu2967
    @gamindu2967 2 ปีที่แล้ว +2

    මරු පොට්එක 😍

  • @u.s.llanki5805
    @u.s.llanki5805 2 ปีที่แล้ว +2

    ශෝක් අනේ.නිදහසේ ජීවිතේ විදින්න .👍.පරිස්සමින් .💐💐💐

  • @anjulakavinda3108
    @anjulakavinda3108 2 ปีที่แล้ว +4

    සුපිරියක් තමා අයියේ.. 😍❤️

  • @KanishkaHiran
    @KanishkaHiran 2 ปีที่แล้ว +3

    අහම්බෙන් හම්බඋන චැනල් එකක් විඩීයෝ ටික ඔක්කොම වගේ බැලුවා ඉස්සරහටත් කරන හැම වැඩක්ම හරියන්නෙයි කියලා ප්‍රාර්ථනා කරනවා කවදාහරි අපිත් හම්බෙයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා එදාට සෙට් වෙමු ජය වේවා අයියේ ❤️😍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      අනිවා මේ පුංචි රටේ හම්බෙමු ❤🙏

    • @KanishkaHiran
      @KanishkaHiran 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru ❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ලහිරු මල්ලි නියමයි ....👍👍👍👍👍
    පරිස්සමෙන් ඉන්න

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 ปีที่แล้ว +4

    මාත් ටැක්ටර් වල ඔහොම ගමන් ගිහින් තියේ.එක වෙනමම ආතල් එකක් ඉතින් 😀😜👌

  • @Gaming22223
    @Gaming22223 2 ปีที่แล้ว +2

    නොවේ මෙවන් වින්දනයක් ලොවේ 💯

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +2

    ලහිරු 👍👍කල්ප සුපිරි වැඩිඩෙක් 👍👍
    ♥️♥️♥️RK 80 ක් නේද නියමයි .

  • @dheshantharindu7012
    @dheshantharindu7012 2 ปีที่แล้ว +2

    කේජී මරන්න ඇති කොල්ලො ටික රෑ♥️

  • @Meghambara-ye4n
    @Meghambara-ye4n 2 ปีที่แล้ว +5

    ජය වෙවා අයියේ.. නගරෙන් ටිකක් එහාට ගිහින් සුන්දරත්වය විදලා අපිටත් එවා පෙන්නනවට. අනිවාරෙන්ම දවසක කදුකරේ පැත්තෙත් ඇවිල්ල යන්න

  • @chamindabandara5575
    @chamindabandara5575 2 ปีที่แล้ว +1

    ඔයා නම් මාර ආතල් වැඩ කරන්නේ එහෙම තමා ජීවත් වෙන්න ඕන අපේ ජීවිතයේ කොයි වෙලාවේ නවතීද දන්නෙ නෑ සතුටින් ජීවත් වෙන්න ඕන ඔයාලට තෙරුවන් සරණයි

  • @tharindu8996
    @tharindu8996 2 ปีที่แล้ว +2

    මරු අයියා💚.. මේ වගේ වෙනස් වීඩියෝ ටිකක් දැම්ම එක මරූ අයියා💚🌿

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      හවසට දෙන්නම් ඉතිරි ටික ❤

    • @tharindu8996
      @tharindu8996 2 ปีที่แล้ว +1

      @@travelwithlahiru බාලාගෙන ඉන්නවා ආසාවෙන්😍

  • @kusumprasanna9568
    @kusumprasanna9568 2 ปีที่แล้ว +1

    Ohoma babacu dammoth chikan anguru kanna wenne

  • @prasannafashion9720
    @prasannafashion9720 2 ปีที่แล้ว +3

    අනෙ මම හිතුවෙ අනිත් කොටස කියලා ... 😎😎😎😎
    කමක්නැ එල එල....
    ආදරෙයි ❤️❤️❤️ ලහි අයියණ්ඩී ❤️❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      හවසට දෙන්නම් ❤

    • @Tharindulak34
      @Tharindulak34 2 ปีที่แล้ว

      @@travelwithlahiru නියමයි

  • @macmac5170
    @macmac5170 2 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ 🔥🔥❤️❤️💪💪👍👍

  • @isurusamith9961
    @isurusamith9961 2 ปีที่แล้ว +2

    මරු මරු සුපිරි වීඩියෝ එකක් දානව හැමදාම...♥️♥️ සර්පයො ඉන්න වනම් මරුනෙ...🐍🐍😁😁😍

  • @madusanka6378
    @madusanka6378 2 ปีที่แล้ว +2

    සුපිරි 🔥

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +3

    කිබුල් මස් උනත් නියමයි කියලා කාපු අය කියන්නේ .ඕයාලාට තිබුණේ මද්දක් ගහලා එකෙක් අල්ලගන්න.

  • @wssupuntv6749
    @wssupuntv6749 ปีที่แล้ว +1

    සුපිරි ලස්සනයි

  • @kumaridissanayaka6368
    @kumaridissanayaka6368 ปีที่แล้ว +1

    Apeit andada dawasaka set wenda lassanei oyalage gamana

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +1

    Maru aiye lassana peththak aran thiyenna harima lassanai adatha wedashahatan aiye

  • @DarkGamerPubgM
    @DarkGamerPubgM 2 ปีที่แล้ว +1

    Gammac thama..supiri aiye..❤

  • @valexilanklenberg6866
    @valexilanklenberg6866 2 ปีที่แล้ว +3

    Great Lahiru... congratulations....day by day you are approaching different audience with attractive videos.
    Great.
    As usual, simplify is at it's best...there is no artificial presentation.
    Just wanted to let you know something that I've noticed in this video.
    The frame that one of your friends standing at the edge of the well upper wall isn't giving a good message about safety to the viewers. Please note that my daughter tired it and I was scared to death. Don't encourage things that could harm. Just a friendly advice from a father.
    Keep doing great videos. My whole family is watching all your videos.
    Great.
    All the very best....

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Oyata Lahiru Ulathakai Pilathakaine.😅
    Akaiapith Adare.❤
    Poshna.
    Gameipadunath Oyagenthamai Narikathawa Danagaththe.👍👍👍👍
    Kattiyatama Ts.🙏❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +4

    මේක තමා ජීවිතය 💚👊

  • @nuwanthakodagoda3296
    @nuwanthakodagoda3296 2 ปีที่แล้ว +1

    මාදම්පෙ ඇනිකට් එකට එහා පැත්තෙ නේ

  • @pathumdinujaya7551
    @pathumdinujaya7551 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා😎💯💞

  • @harshaprabath5779
    @harshaprabath5779 2 ปีที่แล้ว +1

    එල අයියේ ගැමිමාක් 😳😳

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +1

    👍නියමයි ජයවේවා

  • @wishwayadakimu
    @wishwayadakimu 2 ปีที่แล้ว +1

    wow😍, supiri. maru kollo tika. jaya wewa😊

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ💫💫❤️

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 ปีที่แล้ว +1

    හැමදාම මේ වගේ Video දාන්න..

  • @kalpana8198
    @kalpana8198 2 ปีที่แล้ว +2

    Harima nidahas jeevitha budu sarany 🙏🙏🙏❤️

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +3

    😃😃නැගිටපු ගමන් youtube අාවේ මන් බැලුවා ඒත් video ඒක උදේ දලා තියෙන නිසා ඊයේ රෑ දැක්කේ හීනයක්ද කියලා. 😂😂😂😂😂

  • @kapilaya6172
    @kapilaya6172 2 ปีที่แล้ว +1

    Supiri aiye video eka nam♥️🔥🔥🔥🔥🔥

  • @menukaanjan7516
    @menukaanjan7516 2 ปีที่แล้ว +2

    ලොකුම චාන්ස් එක අයියෙ ඔයගෙ වයිෆ් ඔහොම ඇවිදිනවට බරේ දාන්නෙ නෙති එකෙ.. එකෙ නම් මාර ලක් එකක් ඔයාට සුබ පතුම්..

  • @countryfirst3235
    @countryfirst3235 2 ปีที่แล้ว +2

    *ලහිරැ නමිි ආතල්, ආතල් නමිි ලහිරැ ❤️‍*

  • @thusithapushpa8986
    @thusithapushpa8986 2 ปีที่แล้ว +1

    බියර්.එකක්වත්.බීවෙ.නැදෝ

  • @pradeepchandana299
    @pradeepchandana299 2 ปีที่แล้ว +1

    එල බං ගැම්ම

  • @kudalulahiru414
    @kudalulahiru414 2 ปีที่แล้ว +2

    Patta patta❤️❤️

  • @hashenweerakkodi9972
    @hashenweerakkodi9972 2 ปีที่แล้ว +2

    නියමයි 😊

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    ගමන නම් නියමයි .ඉතිරිය බලන ක්‍රමය ආසාවෙන් ඉන්නේ

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +1

    සුපිරි තමයි

  • @madugihan4933
    @madugihan4933 2 ปีที่แล้ว +1

    Supiri ayye. Mama inne oman wala macdonalds eke wada niwadu welawata ekak naara oyage videos balanawa. Jaya wewa. Lankawata apu dawasaka api set wemu ekenma 👍👍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      අනිවා හම්බෙමු ❤👍

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +2

    සුපිරි නෙ 😌👍

  • @kamalhettiarachchi7467
    @kamalhettiarachchi7467 2 ปีที่แล้ว +2

    Lahiru Aiya niyamai

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +2

    සුපිරි තමයි 😃❤

  • @deadpoolgaming4407
    @deadpoolgaming4407 2 ปีที่แล้ว +1

    aiya aya camping ewa danna

  • @travel_with_thusitha
    @travel_with_thusitha 2 ปีที่แล้ว +2

    🤩🤩🤩 supiriyak 😍

  • @shiranrishika7881
    @shiranrishika7881 2 ปีที่แล้ว +1

    ඊළඟ eka ඉක්මනින් oni

  • @user-si3bc5cq7r
    @user-si3bc5cq7r 2 ปีที่แล้ว +1

    adeh eka nam fatta

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed 2 ปีที่แล้ว +1

    මම ඉයෙ මෙක බැලුවෙ රැ 9වගෙ එත් තාම පැය 3ක් කියල තමා වැටිල.තියෙන්නෙ විඩියො එක.දාල

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      අයේ දාන්න උනා 🙏

  • @Travel_With_Ashen
    @Travel_With_Ashen 2 ปีที่แล้ว +3

    GG

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 ปีที่แล้ว +1

    ලහිරු පිස්සු වගේ නෙද .රස්තියාදු

  • @wasantakumara5770
    @wasantakumara5770 2 หลายเดือนก่อน +1

    අයියෙ අපේ ගම නෙ කඩු හිටු ඔයා කින්නේ අපේ ගම කොහෙමද❤

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +1

    ජය වේවා🙏❤❤

  • @dammikaranasingha1333
    @dammikaranasingha1333 2 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇰🇼🇰🇼 enjoy your day take care godbless you 🇰🇼🇰🇼🇱🇰🇱🇰

  • @janakabandara2367
    @janakabandara2367 2 ปีที่แล้ว +1

    ado eka patta😉😉😉

  • @rubysiwa6338
    @rubysiwa6338 2 ปีที่แล้ว +1

    🔥🔥💟💟🔥🔥
    Apith Dawasaka Hawasaka setwemu 🔥🔥♥️♥️♥️

  • @nps1328
    @nps1328 2 ปีที่แล้ว +1

    Aiye dara palanne aka tena idagena ඉස්සරහට පස්සට ewida ewida nemey.😁😁😁😁

  • @bhagyasampath6549
    @bhagyasampath6549 2 ปีที่แล้ว +1

    මට හැදුනනෙ මැරෙන්නම ගියා හොදට බලපු එකෙක් නම් තෙරෙයි🥲නියමයි ලහිරු අදරෙයි

  • @kumudukumudu1960
    @kumudukumudu1960 2 ปีที่แล้ว

    මරු මරු ලහිරු අයියා 🙏🇱🇰❤️😁👍

  • @savidu1
    @savidu1 2 ปีที่แล้ว +1

    Niyamay aiya🥺💕

  • @yakdessalk
    @yakdessalk 2 ปีที่แล้ว +1

    Supirii

  • @nishangunathilaka5584
    @nishangunathilaka5584 2 ปีที่แล้ว +2

    1st comment𓆩🥰𓆪

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +1

    Niyamai

  • @sumiurunilnuwannilnuwan6561
    @sumiurunilnuwannilnuwan6561 4 หลายเดือนก่อน +1

    Aiya mn danata inna dubi. Mata aiyage kantak nambarayak danna pluwanda.

  • @saveenkudagama
    @saveenkudagama 2 ปีที่แล้ว +1

    ජයවේවා 🎉️🎉️🤟💚❤️

  • @travelwithnadun
    @travelwithnadun 2 ปีที่แล้ว +2

    Aye yamu Aiye kattiyama..🥰❤️💕

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +3

    අලි වෙඩිල්ලාක් එහෙම දාලා අතල් එකාක් දාන්න නෙ තිබ්බෙ 😌🤣👍

  • @jayeegihan873
    @jayeegihan873 2 ปีที่แล้ว +1

    Ela broo👌👌

  • @piritha7434
    @piritha7434 2 ปีที่แล้ว +1

    beer ekak ehema gahuwe nadda ithin kattiya

  • @shiranrishika7881
    @shiranrishika7881 2 ปีที่แล้ว +1

    Niyamai bro

  • @wihangawickramasinghe1131
    @wihangawickramasinghe1131 2 ปีที่แล้ว +1

    Stay safe Aiya,,,And Go ahead ❤️❤️❤️

  • @h.s.senarathna6082
    @h.s.senarathna6082 2 ปีที่แล้ว +1

    Pala annna

  • @wonderceylon8047
    @wonderceylon8047 2 ปีที่แล้ว +1

    Keep it up brdh❤️❤️❤️

  • @nishantha1422
    @nishantha1422 2 ปีที่แล้ว +1

    කෑම බෝයි.😀😀

  • @dhananjalakshan3864
    @dhananjalakshan3864 2 ปีที่แล้ว +1

    Ft

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว +1

    Budusaranai aiya

  • @anuwa1995
    @anuwa1995 2 ปีที่แล้ว +1

    අලි වෙඩි දාන්නෙ අලින්ට... ඔය නරි වෙඩි🤣😁😁😁

  • @lifeinthemountain351
    @lifeinthemountain351 2 ปีที่แล้ว +1

    කිඹුලන් ඉන්න නිසා නිදහසෙ ඉන්න බැ නේද

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ඔව් ඔව් කල්පනාවෙන් හිටියා

  • @Dasun_nethmina
    @Dasun_nethmina 2 ปีที่แล้ว +3

    අපරාදනේ නරියෝ ටිකක් අවුස්සලා ගන්න තිබ්බේ එතකොට නේ ආතල් 😹

  • @indunilindunil8989
    @indunilindunil8989 ปีที่แล้ว +1

    Mas kallak kanna ochchara dura ynna oneda bn aduma gane biyer ekakwath gahaplla yko😅

  • @thefishkingdom.
    @thefishkingdom. 2 ปีที่แล้ว +2

    ❤️

  • @maliya766
    @maliya766 2 ปีที่แล้ว +1

    අයියල පරිස්සමෙන් අව නේද 💖

  • @denethshorts6230
    @denethshorts6230 2 ปีที่แล้ว +1

    Aiya wayasa kiyada oyage 😎

  • @gayasanmanjith3799
    @gayasanmanjith3799 2 ปีที่แล้ว +1

    ආයෙත් යමු අයියේ අපි♥️💫

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      යමු යමු නිදහසේ ඉන්න ❤

  • @indunilindunil8989
    @indunilindunil8989 ปีที่แล้ว +1

    Bath kannada bn giye😅

  • @thusithranga5814
    @thusithranga5814 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️

  • @kingav9121
    @kingav9121 2 ปีที่แล้ว +1

    Patta❤️

  • @tncfernando
    @tncfernando 2 ปีที่แล้ว +1

    Supiri

  • @blaze_game12
    @blaze_game12 2 ปีที่แล้ว +2

    අයියේ මොකක්ද Camera එක?

  • @anuwa1995
    @anuwa1995 2 ปีที่แล้ว +1

    අයියෙ ඔයා කිව්ව අර film එකේ නම කියන්නකෝ🙏

  • @evolutionfio1615
    @evolutionfio1615 2 ปีที่แล้ว +1

    Mara vidio aiye

  • @mihidum8177
    @mihidum8177 2 ปีที่แล้ว +1

    දර පලපු විදියනම් ගැම්මක් ඈ.😂😂❤️

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 2 ปีที่แล้ว +1

    පිලිවෙලට පිරිසිදුවට කීල් එකට ඉන්නව නේ ඔයා 😌