ලෝකේ කාලා සරුවත් බොන එකෙක් තමයි Vlogger කෙනෙක් වෙන්නේ✔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • ✔සුපිරි Vlogger කෙනෙක් වෙන්නයි මගේ Target එක. ඒ හීනේ පස්සේ මම එලවනවා කවදා හරි මම ඒ Target එක ඩැහැ ගන්නවා. මම ලහිරු නෙත්නසිංහ කියන රස්තියාදුකාරයා.💛

ความคิดเห็น • 246

  • @nadeerasubashini7626
    @nadeerasubashini7626 2 ปีที่แล้ว +9

    පට්ට රස්තියාදු කාරයෙක් නම් තමා ලහිරු. ඇත්ත කියන එකට අපි කැමතියි . හැබැයි ගොඩක් වැදගත් වගේ ඉන්න මිනිස්සුන්ට වඩා හොඳ ආකල්ප ඔයා සමාජෙට දෙනවා. තමන්ට වඩා තව එකෙක් ඉහළට යනවට අකමැති, කුහකකම පිරුණු , වැදගතුන් අතර සරලව ජීවත් වෙමින් අනුන්ට උපකාර කරමින් ,තමන්ගේ family එකත් සාර්ථක ව ගෙනියන ඔබට අපි ගොඩාක් ආදරෙයි. ඔයාට මේ වගේ රස්තියාදු වෙමින් අපට සතුටුදායක video ගේන්න කාලය ,අවස්ථාව ලබා දෙන ඉරෂ්මිටත් දියණියටත් ඒවගේම ස්තුති කරනවා.❤️❤️❤️

  • @tharinduvlogs5558
    @tharinduvlogs5558 2 ปีที่แล้ว +4

    හැමදම වගේ අදත් ඔයාගේ ජිවිත කතාවෙන් ලොකු අදර්ශයක් ගත්තා

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 2 ปีที่แล้ว +15

    ඔයා ගැන වචනයෙන් කියන්න බැහැ සුපිරිම චරිතයක් ජය වේවා තෙරුවන් සරණ යි ජේසු පිහිටයි

    • @tharushanimsara3079
      @tharushanimsara3079 2 ปีที่แล้ว +2

      sirawatama polowe paya gahl inna patt charithyk wachan na kiynn adreyi jaya wewa

  • @lahirusampath8125
    @lahirusampath8125 2 ปีที่แล้ว +4

    අයියා උබ පට්ට අවන්ක නිහතමානී කොල්ලෙක් අයියාගේ පෙර පිනකට අක්කිව හම්බවෙලා තියේන්නේ ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න බුදු සරනයි දෙවි පිහිටයී දෙන්නටම ❤️❤️❤️

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +6

    පිස්සෝ තමා මේ ලෝකේ වෙනස් කලේ..ඔයාගේ පිස්සුවට අපි ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏 මහපොළොවේ ජීවිත ගැන කියන අපූරු ඇත්ත කතාව පොතක් කියවා බැලුවට වඩා වටිනවා අයියේ ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @mpmagic5519
    @mpmagic5519 2 ปีที่แล้ว +4

    🎊🎉🎈🎆 නැරබුම් වාර ලක්ෂ 100 පසු කරා අයියා අද ( කොටියක් ) 🎊🎈🎉🎆 සුබ පැතුම් ලහිරු අයියා 👊👊👍🔥❤

  • @hasithaekanayake9420
    @hasithaekanayake9420 2 ปีที่แล้ว +2

    මාත් ලහිරු අයියා වගේම පිස්සුවෙන් ඇවිදපු කෙනෙක් නිසා තමා මේ චැනල් එක මාරම විදිහට හිතට වැදුනේ.ජය වේවා ලහිරු අයියේ.ලෝකය වටේම රස්තියාදු ගහන්න ඉක්මනින්ම ලැබේවා 👊👊👊

  • @harshanadisanayaka3702
    @harshanadisanayaka3702 2 ปีที่แล้ว +2

    නිහතමානි චරිතයක්.අද තමයි පලවෙනි වතාවට කතා කරෙ..මං කතා කරාම කැම් එකත් උස්සන් වැට ගාවට අවෙ අයියෙ ඔයා ..ඔයාගෙ දිලෙන තරු ලමා සමාජෙ ගොඩක් දියුනු වෙන්න කියලා මං පර්ත්‍රානා කරනවා..ඔයාට ජය

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා කියපුවා ගොඩාක් පින් වචන ටිකට 🙏❤️ කවදා හරි කමක් නැ පුළුවන් නම් පාරෙ ඉන්න අම්මා කෙනෙක් ට හරි තාත්තා කෙනෙක්ට හරි මොනා හරි අරන් දිලා විඩියෝවක් දානවද බල කිරීමක් නෙමෙ අක්කෙ අයියෙ🙏🌍

  • @shethunirathnayaka151
    @shethunirathnayaka151 2 ปีที่แล้ว +6

    අක්කට ගොඩාක් ආදරෙයි..සෙනෙහස යනු පූජාවක් මිස බලෙන් ලබා ගැනීමක් නොවෙයි..ඔබ දෙදෙනාගෙන් එය මනාව පිලිබිඹු වේ..එවන් උත්තරීතර සෙනෙහසක උරුමක්කාරයන් වීමට ඔබල පින් කරල තියනවා

  • @Nilanboy
    @Nilanboy 2 ปีที่แล้ว +4

    ආදරේන් ආසාවෙන් බලන channel එකක් ❤✊😍

  • @shalikamadushanka4731
    @shalikamadushanka4731 2 ปีที่แล้ว +9

    හැමදාම වීඩියෝ බලනවා ලහිරු අයියේ .ඔයා දැණුම් සම්භාරයක් .ගොඩක් දේවල් අපිට ආදර්ශයක් .ජය වේවා ❤️

  • @dunstanfernando2872
    @dunstanfernando2872 2 ปีที่แล้ว +3

    ඔයා කියන කතාව හරියටම හරි ලහිරු. අපිත් එකඟයි. කවුරු මොනවා කිව්වත් ඔයාගේ ස්ටයිල් එකට වැඩ කරගෙන යන්න. ඔය වැඩේ ලේසි නෑ. අපිත් හරි කැමතියි හරියට එහෙට මෙහෙට යන්න. Good luck Lahiru.

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 ปีที่แล้ว +3

    පවුල් ජීවිතය සාර්ථක කරගන්න සුපිරි බිරිඳක්.ජයව්වා ඔබ දෙපලටම.

  • @dumindasaranga3504
    @dumindasaranga3504 2 ปีที่แล้ว +2

    ආදරෙයි අයියේ අක්කේ..වැඬේ Supiriyatama කරගෙන යනවා..Good ❤💪

  • @jeewantinadisha6742
    @jeewantinadisha6742 2 ปีที่แล้ว +2

    හිතට වදින දේවල් අයියේ ඔයා කරන්නේ .හැම vedio එකකටම අපි ආසාවෙන් බලන්නේ ජේසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න.

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 2 ปีที่แล้ว +2

    වීඩියෝ කොච්චර දිග උනත් නොබලම බැරිතරමට ඇබ්බැහි වෙලා දැන්..😍😌😌❤️❤️❤️

  • @dscooking.recipe
    @dscooking.recipe 2 ปีที่แล้ว +3

    නැති බැරි මිනිස්සු න්ට හිතේ හැටියට උදව් කරන්න ඔය වගේ හිතන්න හැමෝටම බෑ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +3

    හදවතින්ම සතුටුයි තමන් දන්න දේ අන් අයටත් ඒ දැනුම ලබාදිම ඉතාමත් අගේ කරමි බුදු සරණයි

  • @dsvlog6100
    @dsvlog6100 2 ปีที่แล้ว +2

    මටත් ආසයි vlogger කෙනෙක් වෙන්න ඒත් මිනිස්සු හිනා වෙයි කියලා ලැජ්ජයි street food වලට පට්ට ආසයි mark weins ge video බලන්න .ඔයාට th ලොකු දක්ෂ කමක් තියෙනවා mee සම්බන්ධයෙන් jaya වේවා ! ❤️❤️❤️❤️❤️❤️

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

      මිනුස්සු මොනා කියයිද කියලා ඔයාට හිතෙන දේ නොකර ඉන්න එපා ❤👍

  • @sanjeeviariyananda782
    @sanjeeviariyananda782 2 ปีที่แล้ว +3

    Very valuable video with lots of useful ideas and facts. So nice to see you snd your wife getting together to do the video. Both of you have a great relationship together where you respect one another. May both of you have the good luck and opportunity to travel around the world together doing vlogs and videos. Good luck.

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    පට්ට ආදරෙයි මමත් ඔයා ගෙ මුල්ම වීඩියෝ ව ලදී හරි නැ කියල හිතන්නෙ
    ඒත් පස්සෙ ඔයා ගෙ වීඩියෝ අතහරින්න ම හිතෙන්නෙ නැ
    හමුවෙන්න ආසයි නෝනයි බබ යි ත් හරිම හොඳයි
    තෙරුවන් සරණයි! ජයවේවා!

  • @dishantravel
    @dishantravel 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව පට්ට අයියා ජේසු පිහිටයි

  • @saveenkudagama
    @saveenkudagama 2 ปีที่แล้ว +2

    මහ පොළොව අඳුනන සුපිරි මොළයක්. ජයවේවා!💛✌🙏😀

  • @user-ph7gw6kf4x
    @user-ph7gw6kf4x 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ. මං ඔයාගේ විඩියෝ ගොඩක් ආසාවෙන් බලනවා... ජය වේවා අයියේ 🙏

  • @SHAN_A-D_1519
    @SHAN_A-D_1519 2 ปีที่แล้ว +2

    කෝ අපේ පොඩ්ඩ පොඩ්ඩගෙ වැඩක් ලගදිම ඕන👍👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    මමත් මගේ උපන් රටට ලස්සන සූන්දර මනරම් සෞන්දර්යමත් පින්බර ශ්‍රී ලංකාවට හරිම ආදරෙයි.👍🏾 🇱🇰 👌🏾
    ශ්‍රී ලංකාවට ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි.
    ලෝකෙන් උතුම් රට ශ්‍රී ලංකාවයි.

  • @danushkadanu217
    @danushkadanu217 2 ปีที่แล้ว +2

    අපේ එකා එළ දීපු උපදෙස් ටිකට සුභ පතනවා ඉදිරියට යන්න ලොකෙ වටෙ ගිහිල්ලා vlog කරන්න ජය වේවා දෙන්නටම🙏❤❤

  • @daneeshasampath1722
    @daneeshasampath1722 2 ปีที่แล้ว +2

    ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි අයියේ .ඔයාලට බුදු සරණයි . බුදු සරණයි .❤️

  • @වලාකුළු
    @වලාකුළු 2 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි වීඩියෝ එක මල්ලි. බුදුසරණයි. Jp

  • @sudeshwijesinghe4859
    @sudeshwijesinghe4859 2 ปีที่แล้ว +1

    mn youtube eke balana asama video set eka tama me aye wena video balane nati taram🥰🥰

  • @smartengineers541
    @smartengineers541 2 ปีที่แล้ว +1

    Aniwa bro wena rata kata gihin balanna one eke wenase .Meka tharan apita hariyana thank na bro

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 2 ปีที่แล้ว +1

    ඔබ දෙපළ ට සුභ පතනවා.ආදරේයි

  • @viviyanengvall835
    @viviyanengvall835 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා කියපුවා ඇත්ත කතාව 🙏 ඔයා කරන Vedio ආසාවෙන් බලනවා Sweden වල ඉඳන් God bless Familia

  • @sewwandikaushalya6755
    @sewwandikaushalya6755 2 ปีที่แล้ว +1

    Godak dewal igena gaththa ayye.math asawen innawa vloger kenek wenna .eth adahasak nathuwa hitiye.me video 📷 eka Loku motivation ekak wuna

  • @chamodviduranga7593
    @chamodviduranga7593 2 ปีที่แล้ว +2

    Pretty Important & valuable stories for watchers, much appreciate it sir ♥️

  • @naveenprabashana
    @naveenprabashana 2 ปีที่แล้ว +2

    patta kathawa ganna dewal godak thiyanawa
    😍

  • @dhanupriyankara7833
    @dhanupriyankara7833 2 ปีที่แล้ว +1

    oyage video patta aiya. hamadama balanawa. issarahath oya 1k innawa ape ❤️

  • @shehankaviisha7857
    @shehankaviisha7857 2 ปีที่แล้ว +1

    Brilliant and excellent ❤️❤️කියන්න වචන නෑ බොක්ක. 🤟

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +2

    Good luck aiya.. Keep it up 🔥

  • @samd7972
    @samd7972 2 ปีที่แล้ว +2

    අහම්බෙන් වගේ දැකල මුලින්ම බලන්න ගත්තෙ. පොලවෙ පය ගහල ඉන්න අපේ එකෙක් කියන දේ තදින්ම දැනෙනව. දැන් ඇබ්බැහිවෙලා බලන්නෙ.

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +1

    Niyamai onna request eka akka accept karala wage. eyath active enawa. eka niyamai aiya keep up

  • @sasikanamal5245
    @sasikanamal5245 2 ปีที่แล้ว +1

    අයියට 1000%ක් හරියනව අක්ක 🙏🌹💪
    (නළලට දෙන කිස් 1 තමයි හොඳම)

  • @delumimanjula5242
    @delumimanjula5242 2 ปีที่แล้ว +1

    ජය wawa ඔයා hri හොඳ kaneki ආසයි vedyo balanina බුදු sarani ආදරෙයි 💕💕💕💕💕💖💖💖💖

  • @sujathafernando58
    @sujathafernando58 2 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ මම දැක්කෙ ළග දී , දැන් නම් ඔක්කොම බලනවා, ඉස්සර බැලුවේ, Harald balder,Harry,Luke,Mac,Ali,dale, වැනි foreign back Packers vlogs, දැන් නම් ඔයාගේ වීඩියෝ ආසාවෙන් බලනවා,අපෙ ගම් පැත්තේ ඒවා,පල්ලි මංගල්‍යය කුරණ, අතීතයට ගියා.පිටරට සුද්දා ට කව්රුවත් මුකුත් කියන්නේ නෑ, අපි කැමති යි ඔයාගේ නිහතමානී කම නිසා thanks.

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @prasanmadusanka1164
    @prasanmadusanka1164 2 ปีที่แล้ว +1

    Ahamben oyage videyo ekak dakke digatama balanna asa hithuna lankawata fatta adarei jiwithe vidinna one aiya

  • @janiruuwansith1871
    @janiruuwansith1871 ปีที่แล้ว +1

    Natural video type ekk oyage thiyenne Maru jayawewa dennatama

  • @wajirarathnapriya5532
    @wajirarathnapriya5532 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ඔයාගේ විඩියෝ හැමදාම බලනවා ලස්සනයි ඔය දෙන්න නියමයි යාලුවේ වගේ ඉන්නේ සුපිරි ........

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 2 ปีที่แล้ว +1

    අපිටත් පිස්සු දැන් ඔයා ගෙ වීඩියෝ එකක්
    දානකම් 👍👍👍👍👍👍ජේසු පිහිටයි

  • @ranisameer2954
    @ranisameer2954 2 ปีที่แล้ว +1

    අද video ekak ගොඩක් ලස්සනයි.
    ඒ වගේම ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි.ඔබ දෙදෙනා ගේ ආදරය ගැන මම පැහැදීමට පත් වුණා.හැමදාම ඔහොම ආ..ද..රෙ..න්. ඉන්න.
    තෙරුවන් සරණයි ඔබට දෙදෙනාටම.♥️ ආදරෙයි හැමදාම.ලහිරු ට්‍රැවල්ස්.

  • @NomadicSriLanka
    @NomadicSriLanka 2 ปีที่แล้ว +1

    Amma gahai bat eken kiwalu. supiri kathawa aiye

  • @manjurajapaksha6368
    @manjurajapaksha6368 2 ปีที่แล้ว +1

    Supiri malli ..💖

  • @kulanvithanage8463
    @kulanvithanage8463 2 ปีที่แล้ว +1

    ලහිරු පට්ට වැඩකරු you tube එකේ.
    අපි දන්නවා .♥️♥️♥️👍👍👍🙏🙏🇱🇰🇱🇰

  • @sumethracol3331
    @sumethracol3331 2 ปีที่แล้ว +1

    ඔබ දෙපලගෙ සෙනෙහසට අාදරෙයි.හැමදාම සෙනෙහසින් බැදි ඉන්න.

  • @ccsl6890
    @ccsl6890 2 ปีที่แล้ว +1

    Mamanam Mulinma Dakiddi Hoda hadawathak thiyena Nihathamani kenek Bawatheruna. ( Boruposhnathiba)
    Anisa Digatama Baluwa.Ediriyatath Ahemai.
    Hodadeyak karanakota Erisiyakarayo wadi malli Gananganna Apa.
    Dan Nonath passenmai neda?
    Wihiluwatahode.😂
    3Denatama Suba Anagathayak wewa.👍
    Ts🙏 ❤❤❤ 🌹🌹🌹

  • @renurenu7994
    @renurenu7994 2 ปีที่แล้ว +2

    අදරේයි ඔයාලා දෙන්නාටම ❤

  • @ireshawickramarachchi5157
    @ireshawickramarachchi5157 2 ปีที่แล้ว +1

    Hi Lahiru from NZ we are watching your videos awesome.. all the best..!!🙏👍

  • @sandhanisandhani1048
    @sandhanisandhani1048 2 ปีที่แล้ว +1

    ඔයාගෙ අදහස් නම් මාරම වටිනවා මල්ලි ඔයා වගේ හිතන එකෙක් දෙන්නෙක් හරි අර 225 හිටියනම් අපේ රට ගොඩ කරුමෙට මොලෙ තියෙන අය එලියෙ ගොන්නු ඇතුලේ ඔයාලා වගෙ හිතන අය තමා අපේ රටට වටින්නෙ ජයවේවා

  • @malanchathura5844
    @malanchathura5844 2 ปีที่แล้ว

    Brooo.. thank you for all your kind words 👍👍👍take care.. stay safe and well 👍👍👍 keep it up.. keep it up brooo

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 ปีที่แล้ว +1

    වැනල් එක ලගදි තමය බලන්න ගත්තෙ මම නම් ආසාවෙන් බලනවා🙏❤️❤️❤️

  • @user-jf2mq1fx9r
    @user-jf2mq1fx9r 2 ปีที่แล้ว +2

    ගැම්මක් තමා🇱🇰😍

    • @travelwithlahiru
      @travelwithlahiru  2 ปีที่แล้ว +1

    • @user-jf2mq1fx9r
      @user-jf2mq1fx9r 2 ปีที่แล้ว

      @@travelwithlahiru අයියේ අර කොතලාවල පාලමෙන් පහල සරුවත් කඩේ කරන මුස්ලිම් මාමා එක්ක විඩියෝ එකක් කලේ නෑ නේ🙄 st marrys ගිය අපේ කොල්ලන්ට ඇති තරම් නිකන් දීලා ඇති සරුවත්.. ආදරනීය මනුස්සයෙක්.ජාතිය මොකක් උනත්❤️❤️

  • @gayankumar8581
    @gayankumar8581 ปีที่แล้ว +1

    Jaya wewa Lahiru Budu saranai 👍👍👍👍👍🌳🌻🌵🌴🌷🌹♥️🏞️🏞️

  • @S...M.
    @S...M. 2 ปีที่แล้ว +1

    Aiye mamath den comment krnnwa oyage hema video ekakatama oya marama kenek aiye oyata waradin ne jaya🙏❤️🤜🤛

  • @pathmakumari2944
    @pathmakumari2944 2 ปีที่แล้ว +1

    👍❤davi pihitai malliyooo

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 2 ปีที่แล้ว +1

    මහ පොළොව අඳුනන සුපිරි මොළයක්. ජයවේවා!

  • @jayamalamilanthika1723
    @jayamalamilanthika1723 2 ปีที่แล้ว +1

    N iyamai Lahiru well done 👍

  • @nishanthaanurasiri9603
    @nishanthaanurasiri9603 2 ปีที่แล้ว +1

    ජය වේවා ලහිරු අයියා ..👍👍👍

  • @mahindadharmaraja681
    @mahindadharmaraja681 2 ปีที่แล้ว +2

    ලහිරු මිනිස්සු මොනවා කීවත් අපේ තියෙන aim එක අත හරින්න හොද නෑif you dream it you can do it.ඒක ඇත්තක්.කෙනෙකුගෙ video එකක් බලන්න හේතු කීපයක් තියෙනවා.හොද සිත් ඇදගන්නා කතා ශයිලයක් තියෙන්න ඕන ඒවගේම ඔහුකරන video බැලීමට තරම් සිත්ගන්නා සුලු බව.අනික වාසනාව.ඒ හැම දෙයක්ම ලහිරු උඹට තියෙනවා.ජයක්ම වෙන්නත් ජයග්‍රහණ ලබන්නත් කරන හැම දෙයකින්ම සාර්ථකත්වය ලැබේවායි සුභ පතමි .

  • @janaaisrael1058
    @janaaisrael1058 2 ปีที่แล้ว +1

    ජය වේවා 💖👏👏👏🙏

  • @kumarisitha5161
    @kumarisitha5161 ปีที่แล้ว +1

    Oyata baninne oya janappriya nisa Bala Inna beri kuhakayo.mama nam puthe oyata wageema irashmi duwatath punchi duwatath marama adarayak thiyenne kenek dennek kiyana awa gaman ganna APA.lankawe oyata adaree Aya godak innawa.

  • @pasindudilshan720
    @pasindudilshan720 2 ปีที่แล้ว +1

    ජය වේවා ❤️

  • @maithreepala1120
    @maithreepala1120 ปีที่แล้ว +1

    පට්ට චරිතයක් අය්යේ ඔයා ♥️♥️♥️🙏🙏🙏

  • @r.k.imaljith8753
    @r.k.imaljith8753 2 ปีที่แล้ว +1

    නැන්දා හිටපු නිසා අන්තිමේ අර මිනිස්සුන්ගේ කතාවෙන් බේරුනේ...........😂😂ගැම්මක් ලහිරු මාමා...

  • @naturewithrukzbro
    @naturewithrukzbro 2 ปีที่แล้ว +1

    Supiri aiyee ❤️

  • @madhushanlakshitha1656
    @madhushanlakshitha1656 2 ปีที่แล้ว +1

    ජය වේවා අයියේ - ලකි-

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +3

    අයියා me wage video හැමදාම බලන්න api innawa තෙරුවන් සරණයි ඔයාට ජයවේවා

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +3

    හිතා ගන්න බැරි අය තමයි අද ලෝකෙ වේනස් කරන්නෙ අයියා කියපු කතාව 100% හරි නියමයි අයියා ❤

  • @manukasaliya2454
    @manukasaliya2454 ปีที่แล้ว +1

    Patta a God bless you

  • @yoshithakala3068
    @yoshithakala3068 2 ปีที่แล้ว +1

    sirama kathawa lahiru aiyoo

  • @dvimalasarathero659
    @dvimalasarathero659 2 ปีที่แล้ว

    Superb අයියා බුදුසරණ dawe phetai

  • @jagathkurukulasuriya289
    @jagathkurukulasuriya289 2 ปีที่แล้ว +7

    අනේ අලුත් විදිහටනම් අපි හරිම කැමතී දෙන්නම මරුවටම සෙට් වෙනව වීඩියෝ වලට .දැං වෙනස්ම මිනිස්සු අතරට යන වීඩියෝ ටිකක් දුන්න ....................................................
    දැං ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @achilasamanmali7760
    @achilasamanmali7760 2 ปีที่แล้ว +1

    Oyalaharima hodai marama lassanai budu saranai

  • @sujifernando6412
    @sujifernando6412 2 ปีที่แล้ว +3

    එතන තියෙන කැඩිච්ච බෝට්ටු ගොඩක් නඩු භාණ්ඩ.හොරා ජාවාරම් කරපු බෝට්ටු.ඔය බෝට්ටු නිසා මීගමු කලපුව විනාශ වෙනවා.ධීවරයින්ට රැකියාවක් කරගන්ඩ ගොඩක් අමාරුයි.ඔය බෝට්ටු ටික අයින් කරගන්න පුලුවන් නම් ලොකු උදව්වක්.සමහර බෝට්ටු සුනාමියට කැඩිච්ච බෝට්ටු

  • @Dinidu-K
    @Dinidu-K 2 ปีที่แล้ว +1

    Singapore vloG කරන්න පටන් ගත්තා , උපදෙස් ඉතා වටිනවා

    • @Dinidu-K
      @Dinidu-K 2 ปีที่แล้ว

      සමහර channel වල මෙහෙම comment එකක් දාපුවම ඒ comment අයින් කරනවා, ඔයා like එකක් දාල ❤ reaction එකකුත් දාල , respect bro ❤❤❤
      ලංකාවට Dollar ටිකක් ගේනව ඉක්මනින්ම

  • @Maleeshanilupul1555
    @Maleeshanilupul1555 2 ปีที่แล้ว +1

    පිස්සුවක් ලහිරු අයියා 💚

  • @welcometokorea8825
    @welcometokorea8825 2 ปีที่แล้ว +1

    බුදු දහම සරණ ලැබේවා

  • @eshanthiranjaya512
    @eshanthiranjaya512 2 ปีที่แล้ว +1

    ඔයා මරු අයියා දිගටම කරගෙන යන්න සුභ පැතුම්👌👌 මේක නම් පිස්සුවක්

  • @Tharindulak34
    @Tharindulak34 2 ปีที่แล้ว +1

    ගැම්මක් 💪💪

  • @zainabumali3000
    @zainabumali3000 ปีที่แล้ว +1

    mara lassanai oyalage jivita .. katawa

  • @upulkumara995
    @upulkumara995 2 ปีที่แล้ว

    අවාසානෙට කීව වචන ටිකනම් නියමයි.පට්ට

  • @lifetobe9633
    @lifetobe9633 2 ปีที่แล้ว

    Bro dan oya chuttak wenas unoth hodai wage.. halma vlog ekakma ekakari wenna yanawa..

  • @SHAN_A-D_1519
    @SHAN_A-D_1519 2 ปีที่แล้ว +2

    පොඩ්ඩගෙ වැඩක් ලගදිම ඕන

  • @amiladanushka3012
    @amiladanushka3012 2 ปีที่แล้ว

    Degu ගමනක් yana ජය

  • @Julieya89
    @Julieya89 2 ปีที่แล้ว +4

    දවසක ලෝකයේ වටේම යන්න වාසනාව ලැබේවා / සොදුරු හදවතක් අවංක චේතනාවක් ඇති ලහිරු අයියා....🙏🤳🫀🧠🫁🌌

    • @Julieya89
      @Julieya89 2 ปีที่แล้ว

      'බිම ඉදගෙන කන්න ඔනි නම් එක දවතින්ම කරන්න ඔනි දෙයක්' ඔව් අනිවාරෙන් ලංකාවේ ගොඩක් අය කරන්නෙ මවා පැමක් තමන්ගේ ඇග ඇතුලේ නැති ආරෝපනයක් මවාපාගෙන මං මාර පොරක් කියලා ලෝකෙට පෙන්වන්න පුචානං ගහන මුනිච්චාවට පුරාජේරුවෙන් කරන මවා පැමක් එක හරියට තක්කඩියාගේ අවසාන නාවාතැන දේශප්‍රේමය වගේ....ඔයා හදවතට එකගව කියන දෙවල් කැම්පස් එකකට හගින්වත් ඉගෙන ගන්න බැ....

    • @Julieya89
      @Julieya89 2 ปีที่แล้ว

      Vlogger කෙනෙක් අන්දන්න බැ අනිවාරෙන් එකට පොඩි උදාහරනයක් මම දැක්කා මෙන්න මු ලංකාවට ඇවිත් කරපු video series එකක් තියේ @HarryJaggard #HarryJaggard හරියටම හරි එ කතාව.... th-cam.com/video/Wpt_7rQ5Feo/w-d-xo.html

  • @Trending_News-b1p
    @Trending_News-b1p 2 ปีที่แล้ว +1

    adareyi ayya mn nittambuwee gammak

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 2 ปีที่แล้ว +1

    Oyata kiyala denna kenek idala neha mata nam thattha kiyala dunne sahodarayek gen wath naya illa ganna epa kiyala.

  • @deepthaabesingha5911
    @deepthaabesingha5911 2 ปีที่แล้ว +1

    Supiri aiya

  • @tharushewon8836
    @tharushewon8836 2 ปีที่แล้ว +1

    ලහිරු aiya 🤟💕

  • @DKCinematic
    @DKCinematic 2 ปีที่แล้ว +2

    Supiri ❤😃

  • @rocks8296
    @rocks8296 2 ปีที่แล้ว +1

    Ane bn adiyawa nawathagena wedakata athi deyak karapan