Hello Ayya, ඔයාගේ චැනල් එක නියමයි. අලුතින් බලන්න පටන් ගත්තේ 😊. Authentic Sri Lankan Food Preparation, Hotels and Bungalows pennanna please 👌👌. We live in Australia and my passion is traveling around Sri Lanka whenever we get holidays. 😊
Mul lamaviya hariyata sanwardanaya nouna aya thamai minissunta irisiya karanne. Hitha dushanaya wena comment danne. Api inne oya ekka. Api adarei oyatai oyage family ekatai channel ekatai. Jaya wrva bro! 😊😊😊❤❤❤
Wish you all the best ayya. Highly inspirational and I really wanna meet you in Sri Lanka. You along with your wife and daughter are really humble. 👌👌👌
Nice vlog ..Lahiru...you have a good vision you will success one day sure definitely i wish you a best..hope this year you will travel abroad ..tour vlogs..Singapore and Malaysia ..after Thailand and Indonesia...tour group is good idea ..best of luck ..your well wisher Roomy ..Colombo
ඔබ ජීවිතය දිනිය යුතුයි👍❤💪✔
#travel #life
✔නිතර වෙනස් වෙන අහසට භය වෙන්න එපා පියාපත් ශක්තිමත් කරගන්න.👍
කැළබෙන මුහුදට භය වෙන්න එපා දෑත් ශක්තිමත් කරගන්න👍
✔රළු වන මාර්ගයට භය වෙන්න එපා දෙපා ශක්තිමත් කරගන්න👍
✔දකින හීන හීනයක්ම වෙන්න දෙන්න එපා ඒ පස්සේ දුවපන් හීන හැබැ වෙනකම්ම👍
✔මේක අපේ ධෛවය කියලා පාරාද වෙන්න එපා මහන්සි වෙලා ධෛවය පරාද කරපන් දවසක👍
✔හැම තිස්සෙම උඹ උඹෙන්ම ගේම ඉල්ලපන් පට්ට චරිතයක් වෙයන් නිකමෙක් නොවි👍
✔මේක මතක තියා ගනින් හැම තප්පරයකම උඹව නිර්මාණය කරගන්න කාලය යොදවපන් දිනන එකෙක්ට ඉරිසියා නොකර✔
✔👍මොකද කියනවනම් ජීවිතය දිනපු උන්ටත් තිබ්බේ දවසට පැය 24 යි 💪❤
💪හීන පස්සේ පිස්සෙක් වගේ දුවන❤ලහිරු නෙත්තසිංහ❤
❤❤
❤️❤️❤️සුපිරි එකනම් Thank you Aiya
පුතා හැමදාම මට ජිවිතේට පාර කියන තරුවක්..
ඉතින් අයියේ ඊශ්‍රායලයේ ඉන්න අපේ අම්මා ගෙන් තමා ඔයාව,අක්කාව,දුවව අදුර ගත්තෙ.ඇත්තටම හිත හොද නිහතමානී සොදුරු පවුලක් ඔයාල😊 ඔයාලගෙ සියලු ම බලාපොරොත්තුවක්ම එලෙසින්ම ඉටු වෙිවා කියලා මම පාර්ථනා කරනවා
ස්තුතියි නංගි ආයේ දවසක එන්නම්කෝ❤
අහම්බෙන් දැක්ක චැනල් එකක්. ඒත් දැන් දවසගානේ video එකක් දානකන් බලන් ඉන්න තරන් ඇබ්බැහි වීමක්. 🙂 හොඳ දේ හොඳයි වැරදි දේ වැරදියි. සුභ පතනවා!
❤❤🙏
කිසිම අහංකාර කමක් නැති හිත පිරිසිදු මනුස්සයෙක් ඒ අවංකමකට ආදරෙයි අපි... බුදු සරණයි ඔයාටයි පවුලෙ හැමෝටමයි... 🥰❤️❤️💪
ස්තුතියි ❤🙏 ආදරෙයි
ඔයා ඔයාගේ ගමන එඩිතරව යන්න. ඇත්තටම ඔයා ගැන අපට හරි ආඩම්බරයි. අනිත් අය හිතන පතන දේවල් ඒ අය ළගම තිබුනාවේ. අපි ලංකාවේදී හමුවුන වෙලාවක ඒ ගැන කතා කරමු. මගේ පිටරට ජීවිතේදී නානාප්‍රකාර මිනිසුන් හමුවෙලා තියෙනවා, කවදාවත් සැලෙන්න එපා. ඔයාට ආදරය කරන අය ඔයත් එක්ක හැමදාම ඉන්නවා. May God bless you all. Keep up the good work. 👍 we are so proud of you, Lahiru.
❤❤❤💪
ලොකු කම් නැති පට්ටම අාසම වරිතයක් නම් TRAVEL WITH LAHIRU
ස්තුතියි 🙏❤
ඒ කතාව ඇත්ත.. වෙනස් දේවල් අත්විඳින්න ඕනෙ.. එතකොට තමයි වෙනස් රසයක් දැනෙන්නේ.
❤❤ මල්ලි ආදරෙයි
මාත් ඇඩිට් උනා මම ආසයි ඔයාගෙ වීඩියෝ වලට හරිම සරලයි අර ඒක නැචුරල් බව හොඳට තේරෙනව ලස්සනයි වැඩේ..
🙏❤❤
ඇත්තටම ඔබ සොදුරු රස්තියාදුකාරයෙක්, ජයමවේවා...
😍❤❤❤❤👍
බොක්ක හොද ..........උඹ ට
යන්න ඉහලතැනටම ...
ආශිර්වාද ය......෴
😍👍❤❤❤
මම ජීවිතේට දැකලා නෑ මෙච්චර නිහතමානී you tuber කෙනක්❤❤😢
ස්තුතියි 🙏❤
ලහිරු අයියේ ඇත්තටම මම උබේ විඩියෝ බලන්නේ උබේ සරලකම නිසාමයි.. ඒක පට්ට බන් ❤
ස්තුතියි ❤🙏 ආදරෙයි
All the best ලහිරු අයියා. අදයි දැනගත්තේ කවුද කියල...
ස්තුතියි 👍🙏❤
මමනම් ඔයාලගේ හැම වීඩියෝ එකක්ම බලනවා මම කුවෙට් ඉදන් පුළුවන් හැම වෙලාවකම ඔයාලගේ ඒ ලෙංගතුකම ,සරලබව, ආදරණිය කම හදවතට හරිම සමීපයි කියලා හිතෙනවා කියන්නම ඕන පුතේ ඔයාගේ නොනත්.දෝණි පැටියත්. හරිම ආදරණියයි,, ජීවිතේ සිතන පතන හැමදේම සාර්ථකත්වයට පත්වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා,,, බුදුසරණයි ❤❤❤❤
ආදරෙයි ❤❤🙏
ඒ අය ගෙ පැහැදිලිවම ඊර්ෂ්‍යාව ඔබ ගෙ නෝනා ඇත්ත වශයෙන්ම කිසිම ආඩම්බර නැති හොද කෙනනෙක් ඒක තමා හොදම දෙ ❤❤🇶🇦
ස්තුතියි ❤🙏 ආදරෙයි
කව්රු කොහොම මොනවා කිව්වත් අපි ඔයාගෙ travel vlogs බලලා මේ පාර අපේ new year vacation plan කර ගත්තා,1st time in Negombo, visit කලා ගොඩාක් තැන් සහ budget තැන්වලින් කෑවා මීගමුවේ ලස්සන දවස් 3ක් ගතකරලා ආවා, හොඳ hotels 2ක නැවතුනා breakfast විතරයි ගත්තේ lunch & dinner එලියෙන් ගත්තේ ඔයා කියපු විදියට ඒක වෙනමම අත්දැකීමක් උනා....hotel,dinning,swimming pool මානසිකත්වය වෙනස් කලා,ගොඩාක් සතුටු උනා.... ගොඩාක් ස්තූතියි ❤
ආයේ එද්දි කියන්න හම්බෙමු👍
කාගෙවත් දේවල් බල බල ඒ විදියට වෙන් නැතුව තමන් තමන් වගේම වෙන්න ඕන ❤ good luck aiyya ❤
❤❤❤
Rata inna mata oyage videos behetak .ලහිරු aiya 🎉🎉🎉🎉🎉bs jp ජයවේවා .දිගටම videos one man ඔක්කොම balanawa patta
ස්තුතියි ❤
හදවතින්ම සුභපතනවා මචං.....ජයෙන් ජයම වේවා......🏆️💛🙏
මචෝ ස්තුතියි❤👍
පලවෙනි කමන්ට් එක මගෙන් 🌹🌹🌹🌹🍺🍺🍺🌷🌷 ජයම වේවා
සුපිරි ස්තුතියි 🙏
අවුරුදු එක හමාරක් වගේ චැනල් එක සෙට් වෙලා.මුල්ම දවසෙ බැලුව ඒ වෙනකල් දාල තිබුන හැම වීඩියෝ එකම.මං දැක්ක සුපිරි මනුස්සයෙක් අයියෙ ඔයා.වැඩේ ලස්සනයි.දිගටම කරගෙන යමු.ජය වේවා👊බුදුසරණයි
ස්තුතියි ඔයාලා වගේ අය තමයි මටත් ඕනා අපේ දේ අගේ කරන ❤
හිත හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑ. ජයෙන් ජය වේවා. ජේසු පිහිටයී ඔයාට ළහිරු.
ජේසු පිහිටයි ❤
ජයෙන් ජයම වේවා. යන ගමනේදි හමුවන සියලු බාධක ජය ගැනිමට ශක්තිය වාසනාව ලැබේවා ලහිරු අයියා
❤❤❤🙏
බාධා මැඩගෙන ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා
❤
අත්දැකිම් ගන්න පුලුවන් සොඳුරු මිනිසෙක් ❤
❤❤
ලහිරු අයියා වගේ මල්ටි ටැලන්ට් පොරක් වෙන්න මාත් ආසයි අයියගෙ ඔය තියෙන නිහතමානීකමට පට්ට ආදරෙයි ❤️😌✨️
ආදරෙයි උත්සහා කරන්න පුළුවන් අනිවාර්යයෙන් ❤
නියමයි කවදා කියලා එන්නද
අපි හරිම දුකයි. ජේසු පිහිටයි ❤❤❤
❤
Hello Ayya, ඔයාගේ චැනල් එක නියමයි. අලුතින් බලන්න පටන් ගත්තේ 😊. Authentic Sri Lankan Food Preparation, Hotels and Bungalows pennanna please 👌👌. We live in Australia and my passion is traveling around Sri Lanka whenever we get holidays. 😊
හරි අනිවාර්යයෙන් ලස්සන vlog දෙන්නම්
ඒ චින්තනේ පට්ට අයියා.. ජය වෙන්න ඕනා.. දිගටම ලස්සන තැන් වල වීඩියෝ ඕනා❤
ස්තුතියි ❤🙏
ලහිරු මල්ලි ඔයාට තියන්නේ ලස්සන අදහස්. මේක බලලාම අපි ඔයාව අඳුනනවා.මම දැකපු පරිසරයට ආදරය කරන,පවුලට ආදරය කරන,රටට ආදරය කරන,මනුෂ්‍ය සමාජයට ම ආදරය කරන හොඳ සංවේදී මිනිසෙක්. නොසැලී ඉදිරියට යන්න සුබ පැතුම් මගෙන්........❤️❤️👍
ස්තුතියි ❤🙏 ආදරෙයි
Oya oyama වෙන්න malli බුදුසරණ වේවා .
ස්තුතියි❤ ආදරෙයි
ඔයාගේ මේ තේරීම නිවැරදියි .... සොදුරු සංචාරකයා උණුසුම් සුභ පැතුම් ...😉
ස්තුතියි ❤🙏
ආදරෙයි ලහිරු අයියේ හැමදාමත්♥️🔥😍
ආදරෙයි ❤👍
ජීවිතයේ තවත් සාර්ථක දිගු ගමනක් යන්න ආසීර්වාද කරනවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය පුතා ඔයා සමගින් නිරන්තරයෙන් ම ජේසු පිහිටයි ❤❤❤
ස්තුතියි 🙏❤ ජේසු පිහිටයි
Superb ලහිරු අයියා good job budusaranai dawe phetai
❤❤🙏
නියම චරිතයක් අයියේ ඔයා...මාරම ආසයි..මමත් ඔයා වගේම මං ජීවිතේ විදින දේවල් මගේ චැනල් එකේ දාන්නේ..ඔයා කිව්වා වගේ කවදා හරි දවසක කොහෙන් හරි පත්තු වෙයි...ආදරෙයි❤️
ආදරෙයි ❤
Machn Lahiru oyage talent ekak tiynwa eka kawadawath nati wn na Oyage path eka oya ynna mama kalin comment dala tiynwa waradin na issrhtma ynna natural life eka pennda Oyage 🎉🎉 dwaska mt wenda enwa etakota hoda fun ekak gmu.
අනිවා සෙට් වෙමු හම්බෙලා කථා කරමු කෑම ටිකක් කමු ❤👍
Sathutui oyage kathawe mamath kotasak una ekata ❤️❤️❤️
එල එල ආයේ දවසක ඔරු පදිමු ❤
Nihathami charithayak man dekka
Amuwenma jeewath wena charithaya
❤❤👍👍 ස්තුතියි ආදරෙයි
ජයම වේවා ❤❤ ඉස්සරහටම යමු
❤❤❤🙏
Jaya wewa ayye
🙏❤
නියමයයි කොල්ලො......Good luck.....
❤👍
නිහතමානී චරිතයක් සුපිරි ❤ hambuwela katha karnna asai kawadahari 🙂
❤❤🙏
ජය වේවා අයියේ..❤💪👍👍
👍❤
ජය වේවා,ළහිරු අයියා,ඉදිරියටම යමු....!!
❤
jayen jaya wewa lahiru malli. matath asai oya hambela katha karanna, sinduwak kiyala athal akak ganna. 🥃🍾🍻👍👍🤝🤝💪💪
අනිවා අපි හම්බෙමු ❤👍
අයියෙ මුල්කාලෙ පාරෙතියෙන පොඩි ෂොප් රිවීව් කරාවගෙ ට්‍රැවල් යන අතරෙත් එහෙම කරන්න.... අපි මුලින් චැනල් එකට ඇබ්බැහි උනෙ ඒවනිසා..😍💚💚
අනිවා මමත් එහෙම ආසයි ❤👍
මේ තව එකක් ඔයා ට්‍රැවල් වීඩියෝ දානකොට ඒ යන පැත්තෙ food වීඩියෝ වෙනම වීඩියෝ වලට ගහන්න බලන්න
අනිවා යන පැතිවල food අංක එක ❤👍
❤ ela ganna dewal godaaaaii bro🎉
❤❤
ආදරෙයි අයියේ මාර ගැම්මක් ආවෙ ඒ කතාවෙන් නම් ... අයියෙ ඊලග පාර කොහෙද යන්නෙ ඉගියක් දෙන්නකෝ..........
ටිකක් රස්නේ අලි ඉන්න ලොකු කැලයක් තියෙන පැත්තක්😍
Travel. With. Lahiru. Malli. Oya. Ge. Videos. Balanne. Harima. Asawen. Sathutin. Mokada. Oya. Kapati. Nathi. Awanka. Ahinsaka. Kenek. Oya. Naraka. Dein. Thora. Watina. Videos. Damana. Nisa. Madapera. Digadiga. Api. Oyatah. Familyath. Sada. Adarei. B. S❤❤❤❤❤❤❤❤
ආදරෙයි ❤
මන් දැකපු අවංක හිත හොද මනුස්සයෙක්... සුපිරි අයියෙ... ඔයාට හොද ගමනක් තියෙනවා... ජය වේවා..💪✌️💕💕 (gemunu- Alawwa)
මලලියා Free වෙලාවක කෝල් එකක් දෙන්නම් නංගිවත් මතක් කරා කියන්න
@@travelwithlahiru ok අයියෙ බුදු සරණයි 🙂✌️
Mul lamaviya hariyata sanwardanaya nouna aya thamai minissunta irisiya karanne. Hitha dushanaya wena comment danne. Api inne oya ekka. Api adarei oyatai oyage family ekatai channel ekatai. Jaya wrva bro! 😊😊😊❤❤❤
❤👍🙏
මම ආසම කෙනෙක් ඔබට දිර්ඝ ආයුෂ බුදුසරණයි🙏❤❤❤🇶🇦
❤🙏
E adarsha tika nan marama vatinava lahiru aiye ❤️❤️❤️❤️❤️
❤❤
Pattai aiye supiri wadan tika
❤👍
ජය වේවා .ජේසු පිහිටයි 🙏🙏😍😍😍❤️❤️❤️
👍❤
Lahiru machan , very good this video ....
👍❤
නිදහසේ යමු එක රෑනක.👍
❤👍
Tharuvan saranai oyearlat ❤❤🙏🙏🙏
ස්තුතියි ❤🙏 ආදරෙයි
Good humble honest guy
❤
Laheru brother. You are great 👍 ❤❤❤
❤❤❤🙏
Nice Lahiru aiya ❤❤😊😊
ස්තුතියි ❤🙏
නියමයි ළහිරු අයියා 😍💚😍
❤
නියම චරිතයක් ඔයා ලහිරු අයියේ💓💓
❤🙏 ආදරෙයි
සුපිරි charitayak aiyya oya
❤
Eka ekage katha ahnna un apita kanna dila ne aiye..ape gamana api yanna oni.kohomath gamanak yaddi kakulen adina aya innawa.eyalath ekka tharaha wennawath arandu wennawth yanna ona ne.api maga erala giyahama hari.ethakota dawasaka therenawa api eyalata wada advance kiyala.eka loku sathutak apita.
ඒක ඇත්ත අපි අපේ ගමන යන්න ඕනා ❤❤
හැමදාම විඩියො බලන මන් ❤😁
ස්තුතියි ආදරෙයි
Wish you all the best ayya. Highly inspirational and I really wanna meet you in Sri Lanka. You along with your wife and daughter are really humble. 👌👌👌
Thank you so much 🙂
Nice vlog ..Lahiru...you have a good vision you will success one day sure definitely i wish you a best..hope this year you will travel abroad ..tour vlogs..Singapore and Malaysia ..after Thailand and Indonesia...tour group is good idea ..best of luck ..your well wisher Roomy ..Colombo
Thanks 🙏❤
සතියෙන්ම ලක්ෂ පනිනවා කියන්න එපා අයියේ ඔයත් අවේ පොඩි තැන ඉදන්. ආදරෙයි ගොඩාක් ඔයාට ඔයා හුගක් හොද කෙනෙක් 🥰 තෙරුවන් සරණයි 🙏
❤❤❤❤🙏
Jiwithe sarthaka digu gamanak yanna thawath shakthiya dairya labenna oni👍👍👍👍
❤🙏
man godak obe video balanawa super bro
👍❤
මේ කලින් කොණ්ඩය කපල ලස්සනයි මචං
තව ටිකක් ඉදලම කපනවා😍
හැමොවම සනසන්න බෑ, තමන් කරන දේ ගැන තමන් සතුටු නම් වෙන මොනවද,?😊😊
❤🙏
Gammak lahiru aiye
❤
@@travelwithlahiru ❤
So proud of you bro ❤️🔥
❤🙏
All the best.
❤👍
ජයවේවා!, ජයවේවා!, ජයවේවා!!!
❤❤🙏
hari asa manussayak mula edanma balawa issarath balanawa.lahitu aiya enna videyata asai hari nihatha mani manussayak adari.....................
ස්තුතියි තව අලුත් දේවල් දෙන්නම් ඉදිරියට❤👍
Adooo awillla Poddak set wemu praba
අනිවා සෙට් වෙමු👍
Amma awilllla giya kiwwa last week eke
සරල අව්‍යාජ ම්නිසූන්ට කීසිදෘ වරදින්නෑ ඔබ ට සද ජය ආදරෙයි
ස්තුතියි ❤🙏
Konde kapamu .ehama lassanai bother
තව ටික දවසක් ඉමු ඊට පස්සේ කපමු 👍❤
Oyage video balanawa asawen aiya sirawatama oya wenasma vidihata hithana kenek ❤️😘
ස්තුතියි ❤🙏
TH-cam කාලාවේ සොදුරුතම ම්නිසා ලහිරු අයියා 🥰❤❤❤
❤❤❤
Harima sathuthui malli oya machchra dura away oyaga mahansiyanui Nangi oya akka hama walawama hitiya JP jaya wawa❤❤❤❤❤❤👍👍👍👏👏👏👏👏👏👏
අක්කා හොදින් ඉන්නවා නේද අපි හම්බෙමු ලංකාවට අපු ගමන් ❤
@@travelwithlahiru mama hodin malli ma dawaswala mama job akkak hoyana gaman 👍👍
Memories , ❤Photomethod team❤📷
❤👍😍
Niyamai lahiru aiya oyath man wage 👍
එල එල හිත හයිය උන් දිනනවා මල්ලි ජයවේවා ❤👍
@@travelwithlahiru aniwa jaya wewa 👍
Nice video. Nice message
Thanks ❤🙏
කරන වැඩේ දිගටම කරන්න ...අපේ හොද දේවල් බලනව අඩුයි... නලු නිලියො උයන කන බොන ඒවා උඩ දාගෙන බල්යි...tours organize කරන්න local and foreign..අපේ අය හැමදාම යන්නෙ එකම තැන් ටිකට...කොච්චර තැන් තියෙනවද ලන්කාවෙ ...ජය වේවා
❤❤👍🙏
ආදරෙයි බොලේ❣️❣️❣️
ආදරෙයි ❤👍
Niyamayi ayiya
👍❤
Good luck aiye ❤😍
❤
❤oya lamita ponwalata segnal netei nessa. Eyartel mobeitel kanuwwakata ganata genda oyala udaw kranda adala Kam paneiyata kamplen krala. Uudaw kranda paw eyala
❤
Nidahasa thama watinne aiya
❤
මම වැටෙන් නෑ හෙට ආවෙ පෙන්නලා වැඩ🤗✌️🇶🇦travel with ලහිරු
ආදරෙයි ❤🙏👍
ජය වේවා
❤
what a brilliant video and purfect👉🤘
thanks ❤❤❤❤
Ammo oya ithin mage yaluwane ❤😊
❤❤👍👍
Lahiru aiye tourism side eken mokak hri patan gamu.. oya rata wate travel krna nisa oyata guest la set krn sahena deyak krnna puluwan wei.. tourism krnna patan gnna. Mekath ekka oyata galapena hodama de ekah thama..
අදහස් ටිකක් තියෙනෙවා හිමිට කරමු ❤👍🙏