තෙල් පෝලිමේ 'හූ' වරුසාවක් / ''බඩ මහත එකාට එක හැන්දක්, අහිංසක මිනිහට තව හැන්දක්''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 มี.ค. 2022
  • Subscribe us: bit.ly/NewsfirstSubscribe
    Watch more videos: / newsfirstsrilanka
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Twitter: / newsfirstsl
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 639

  • @mariya85
    @mariya85 2 ปีที่แล้ว +141

    හෙල්මට් දාගෙන කතා කරපු uncle ට respect. පැහැදිලිව සැබෑ තත්ත්වය කිව්වා. ස්තූතියි

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +285

    නිල්පට සට්එක ඇන්ද හෙල්මට් එක දාගෙන හිටිය මහත්මයා ඔබගේ කථාවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ ගෞව්රවය පිට රට සිට රට දෙස බලාසිටින අපි 🙏🙏🙏🙏🙏🙏

  • @d.m.madhushanidissanayake454
    @d.m.madhushanidissanayake454 2 ปีที่แล้ว +223

    රටේ සාමාන්‍ය මිනිස්සු එකතු උනොත් කල නොහැක්කක් නොමැත ❤️

    • @NIRO.95
      @NIRO.95 2 ปีที่แล้ว +11

      වෙඩි තියලා හරි මේ කාලකණ්ණි මරලා දැම්මේ නැත්තම් රටක් නෑ අපිට

    • @gayan33gm
      @gayan33gm 2 ปีที่แล้ว +8

      එහෙම වෙන්නෙ නෑ.පෝලින් වල ඉන්න අපේම උන්ගෙන් අපේම උන් අහනව දැන් සැපද කියල.ඉතින් මුන් ඔක්කොම ජීවත් වෙන්නෙ පක්ෂ වලට දීගෙන.

    • @NIRO.95
      @NIRO.95 2 ปีที่แล้ว +3

      @@gayan33gm ඒකනම් ඇත්ත බ්‍රදර්..😥

    • @muthufdz
      @muthufdz 2 ปีที่แล้ว +2

      අපි වහල්ලු ද? සූදානම්. බහිමු.
      💪🏿

  • @LalanthaPerera77
    @LalanthaPerera77 2 ปีที่แล้ว +321

    අයියෙ ඔයාගෙ කතාවට ස්තුතියි ස්තූතියි ස්තූතියි ...ඔයා තමයි හොදටම කතා කලේ..තව කතා කරන්න ශක්තිය ලැබේවා ...බුදු සරනයි අයියෙ..🙏🙏🙏

    • @peshalapela8136
      @peshalapela8136 2 ปีที่แล้ว +5

      👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽

    • @kamallanka4918
      @kamallanka4918 2 ปีที่แล้ว +7

      69 ලක්ෂයෙ වහලුන්ට හෙන හත ගහපන්....

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 2 ปีที่แล้ว +5

      බලනකොට අනුර ටමයි මේ ක්‍රමය වෙනස් කරන්නපුලුවන්
      හොර නඩ දෙකටම බෑ රට හදන්න

    • @tissamarasinghe7715
      @tissamarasinghe7715 2 ปีที่แล้ว +3

      චන්දය කල්පනාකාරීව පාවිච්චි කරන්න. ජනතාව රටට හරියන නායකත්වයක් ආන්ඩුවක් හදන්න.

  • @HATHMOLE_KABARAPAKSHA
    @HATHMOLE_KABARAPAKSHA 2 ปีที่แล้ว +134

    ඊළඟ පාරත් ජොනියටයි, මොන්ගල් බඩපිස්සා චීචීටයි දීපියව් තොපේ චන්දෙ....කුරැණෑගල මෝඩ හැතිකරේ.....

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 2 ปีที่แล้ว +8

      Yes okunta owa e wena kota mataka na

    • @danukapriyanath3252
      @danukapriyanath3252 2 ปีที่แล้ว +7

      100% correct bro

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 2 ปีที่แล้ว +10

      සහතික ඇත්ත

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +15

      කුරුනෑගල ගම්පහ ගොම ෆැක්ටරි හැදුවනම් මුන්ගෙන් Bio gas ගන්න තිබ්බ

    • @mohamedsharick3163
      @mohamedsharick3163 2 ปีที่แล้ว +2

      Well said machan

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 2 ปีที่แล้ว +213

    කාලෙකට පස්සේ හොඳ කතාවක් ඇහුවා..සුපිරියි අයියා කතාව.. 💖💖💖👊👊👊... ඒ වගේවත් දැනුමක් නැති හරක් ටිකත් තමයි අද රට පාලනය කරන්නේ..😢😢😢

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +1

      ලොකුදෙයක් තේරුනා නම්.

    • @kelumnawarathna3051
      @kelumnawarathna3051 2 ปีที่แล้ว +5

      @@kalyanigunawradana1894 අපි නම් කවදත් තේරුම් අරගෙන හිටියේ..

    • @damithpriyankara6778
      @damithpriyankara6778 2 ปีที่แล้ว

      Mokda do සුපිරි

    • @lahirunimantha
      @lahirunimantha 2 ปีที่แล้ว

      ඇත්ත

  • @udayanganimadduma2515
    @udayanganimadduma2515 2 ปีที่แล้ว +28

    ඒ කතාවට හිත විතරක් නෙමේ බඩත් පිරුනා.අන්න ඇත්ත.මේ වගේ හැමෝම ඉන්න ඕන

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 2 ปีที่แล้ว +79

    රටක් තියා ගෝටට මොන්ටිසෝරි යක්වත් පාලනය කරන්න බෑ. නොදකින්. 😠

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +1

      පෙට්‍රෝල් ෂෙඩ් එකේ පැට්‍රොල් ගහපු එකාට?

    • @najeemnajeem2579
      @najeemnajeem2579 2 ปีที่แล้ว

      Supiri

  • @nishanthijasmi9185
    @nishanthijasmi9185 2 ปีที่แล้ว +57

    ඹඛට සතුටූයිද දැන්...තව සහන ඉදිරියෙහි

  • @kalyaniadikari203
    @kalyaniadikari203 2 ปีที่แล้ว +68

    රට ගැන හැගීමක් තිබෙන සහ උගත් බුද්දිමත් අපේ පන්තියේ මිනිස්සු ගෙදර යවපු ප්‍රතිපල තාම මේ 😭😭😭😭😭

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 2 ปีที่แล้ว +52

    අපි නම් ඒ දවස්වලම මේ ටික කිව්වා.ඒ පුද්ගලයා කිව්ව දේවල් 100% ඇත්ත .දැන්වත් සත්‍ය තේරුම් අරන් අප වෙනුවෙන් අප නැගීසිටිමට කාලයයි මේ!එක්සත්ව එක්සිත්ව මේ පීඩනයට එරෙහිව පෙළ ගැසිය යුතු කාලය එළඹ ඇත.

    • @Veexsh
      @Veexsh 2 ปีที่แล้ว

      අනිවා බන්❤️💪

  • @calistafernando1713
    @calistafernando1713 2 ปีที่แล้ว +77

    උදේ සවස දැවි දැවි පිච්චෙන අපි
    රට දිහා බලාන සුසුම් හෙලන අපි
    රටට විදේශ විනිමය සොයන අපි
    ආන්ඩවට බැරිනම් යමව් කියන අපි
    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @chathurangagunasekara3978
    @chathurangagunasekara3978 2 ปีที่แล้ว +22

    සුපිරි කතාව

  • @kusalahimi833
    @kusalahimi833 2 ปีที่แล้ว +27

    හරිම සංවේගයි..

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +67

    නිල් පාට ශර්ට් අංකල් මරු.ශුවර් ජෙප්පෙක්. රටේ සැබෑ තත්වෙ තේරුම් ගත්ත අපූරු කතාවක් ඔහු කරේ.

    • @turneyindrajith8967
      @turneyindrajith8967 2 ปีที่แล้ว +16

      ඔව් එක ඇත්ත නමුත් ජේපන්ට උගන්වන්න තරමට සාමාන්‍ය ම්නිස්සු දැනුවත් ව්ම ජේව්පි ට සතුටුයි

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +6

      නැහැ මේ රට‍ ට ස්වභාධර්මය ගේ සාපේ.

    • @harshaperera5640
      @harshaperera5640 2 ปีที่แล้ว +8

      අපේ ගමෙි ටියුෂන් සර් කෙනෙක් ඒ.සමිපත් සර්

    • @hyroproto4364
      @hyroproto4364 2 ปีที่แล้ว +2

      @@krishperera5050 rajapaksha sape

    • @krishperera5050
      @krishperera5050 2 ปีที่แล้ว +3

      @@hyroproto4364 ඔව් වෙන්න ඇතී මොකද ඒ අය ජනතාව රවටපු රැ වට් ල්ල ස්වභා ධර්මය ජනතාව ට කෙළ වලා දැම්මා උන් ගේ තරම පෙන්නන්න.
      දැන් වත් මේ ජනතාව මොළේ පවීචී කලොත් හොදයි, මොකද අපේ ජනතාව ට පොඩි කාලයි අප්ප මතක තීයන්නේ.

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 2 ปีที่แล้ว +76

    ජනතා විමුක්ති පෙරමුණ ❤️💪🏼💪🏼💪🏼

  • @antonanton7267
    @antonanton7267 2 ปีที่แล้ว +134

    දැන්වත් රාජපක්ෂ හොරුන් ගැන තේරුම් ගන්න ලැබුනානම් ලොකු දෙයක් .

    • @ishankasamarathunge5822
      @ishankasamarathunge5822 2 ปีที่แล้ว +2

      දකුණේ කපටි උන්නේ

    • @virajihalagamage6094
      @virajihalagamage6094 2 ปีที่แล้ว

      @@ishankasamarathunge5822 අපිත් දකුනෙ තමා හැබැයි රාජපක්ෂලාට රැවටුනේ නැහැ,

    • @yapaappuhamilage1098
      @yapaappuhamilage1098 2 ปีที่แล้ว

      @@virajihalagamage6094 ow ithin dhakune nam rawatennathi wenna kapati mola athine

  • @devi.manual280
    @devi.manual280 2 ปีที่แล้ว +39

    හොඳම කතාව නෙළුම් කුළුණ light දාගන්න carant එක නැනේ 😄

  • @lasanthaLR
    @lasanthaLR 2 ปีที่แล้ว +11

    දේශපාලනයේ යථාර්ථය හැමෝටම අවබෝධ වේවා!

  • @chathurapasindu4776
    @chathurapasindu4776 2 ปีที่แล้ว +50

    දැන්වත් මොලේ පැදුනානම් හොදයි

  • @kanthikalupahana9052
    @kanthikalupahana9052 2 ปีที่แล้ว +4

    මම නම් ආසයි
    අහන්න බයියනි,
    ඉස්සර වාගේ හූ පාරක්.
    නිල් පාට ටී ෂර්ට් එක ඇදපු සහෝදරයාට ජය වේවා !

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว +4

    නියමයි , ඇත්ත කතාව ....👍👍

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +203

    Definitely next government- JVP✌️
    කුරුණෑගල ඊලග චන්ද ප්‍රතිපලය පොහොට්ටුවට විරුද්ධව සෑහෙන වෙනසක් බලාපොරොත්තු වෙමු

    • @heenatigalakalum2987
      @heenatigalakalum2987 2 ปีที่แล้ว +17

      Jvp thamai janathawage akama balaporoththuwa

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 2 ปีที่แล้ว +13

      JVP එන්න තව කල් තියෙනව ඒ වෙනකොට රටක් නෑ

    • @deepikand5722
      @deepikand5722 2 ปีที่แล้ว +5

      Joniya sadahatama elawanna oyala ayeth uta dunnoth itin devipihitai nelum me monataram minissu kagahanawada unta ganakwath na

    • @jananisp9284
      @jananisp9284 2 ปีที่แล้ว +5

      අනිවා

    • @ddshiromichandrika1101
      @ddshiromichandrika1101 2 ปีที่แล้ว +2

      Aniwarenma 🙏🔥

  • @nikeshalabuddhika6480
    @nikeshalabuddhika6480 2 ปีที่แล้ว +5

    ජ.වි.පෙ. ට චන්දෙ දුන්නේ කියලා හිතද්දී හිතේ නිදහසවත් තියාවා. .. මේ කාලකන්නියොන්ගේ වැඩ නිසා.. අංකල් ඔයා ඔය හිතන විදිය මේ මහිංද වහල්ලුන්ට දැන් වත් තේරෙනවනම් ඇති.

  • @yurajthiwanka6724
    @yurajthiwanka6724 2 ปีที่แล้ว +16

    "මේක ශාපලත් දේශයක් පුතා....."
    තෙල් පෝලිමෙන් ඇසුණු වටිනාම කතාවක් .........

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +48

    අපි කාවද. දැන් ජනපති කර ගන්නේ මේ සාපලත් දේශයට. ගොටා රට. කාබාසිනිය. කලා

  • @sunilfernando6976
    @sunilfernando6976 2 ปีที่แล้ว +6

    ලැබූ ජය ගහණය .
    ..සාමකාමී ..va....samaramu

  • @madhunisansala9391
    @madhunisansala9391 2 ปีที่แล้ว +18

    වටකරපියබ් මද්මුල්ල. ගහපියවු එලව එලව ගහපියුවු

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +34

    රන්ජන් රාමනායක මහතා එළියට දියව් මේ අවස්ථාව එතුමා අත්‍යාවශ්‍යයි . ඇත්ත තිත්ත වුනේ රැවටුනා අපි මේ ආන්ඩුවට 😢😢

    • @bro-yi8km
      @bro-yi8km 2 ปีที่แล้ว +3

      ඇයි රංජන් අවාම රටට තෙල් එනවාද ..මිනිස්සු මේ දුක් විදිනවා මේකී මේ කොහෙවත් ඉන්න රංජන් ගැන කියනවා..උන් හිරේ සැප විදිනවා..ඔක්කොම එකයි දෙශපාලකයෝ

    • @priyanpriyaniipriyani6748
      @priyanpriyaniipriyani6748 2 ปีที่แล้ว

      😀😁🤣😐🤣😁🤣

    • @semasingherani705
      @semasingherani705 2 ปีที่แล้ว

      එතුමා තමා ඇත්තටම සත්‍ය කතා කලේ අරක්කු බෝතල් සහ බත් පැකට් එකට කඩේ ගිය කෙනෙක් ඔබ ගැන කණගාටු වෙනවා .ඔබේ වචන ලස්සනයි අරකි මේකි

  • @cric9546
    @cric9546 2 ปีที่แล้ว +32

    එදා අනුරයා ඕක කිව්වාම තැරි දාර බයියො හිනා උනා අනුරයා ඊරිසියා වට රට හදන්න දෙන්නෙ නෑ කියලා වැලලුනා දැන් හරිනේ 🖕🖕🤣

  • @cdchandana9768
    @cdchandana9768 2 ปีที่แล้ว +5

    නියමයි මාමා

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว +63

    ගහමුද පාරට බහිමුද ? යුක්රේනය වගේ, රුසියාව වගේ, නැතිනම් තවත් නිහඩවම බලා හිදිමුද තවත් පාං කියාන්න බැරිවෙන කල්මත් කෙළම වෙලා යනකල්ම, මොකද තවමත් සමහරුන්ට තවම ගානක් නෑ ඇත්තටම ඒනිසා එයාලගේ විරෝදයක් නෑ, අපේ මිනිස්සු ඒ වෙලාවට ඇග බේරගන්න කතා කරන්න, වැඩ කරන්න හරිම දක්ශයි, ඒනිසා තව තවත් උන්ටත් ඕනි වෙනකල්ම අපිත් ඇගබේරගෙන කොහොමහරි කාගෙනම අල්ලගෙනම ඉවසා වදාරගෙනම ඉමුද? මරාගෙන මැරෙන්න හරි පාරට බහින්නද?

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว +3

      ඇත්ත ,තවත් මේවා දරාගෙන ඉන්න පුලුවන්ද?

    • @cricketgem6475
      @cricketgem6475 2 ปีที่แล้ว

      මොකද කියන්නේ.අපි එකඟයි

    • @cricketgem6475
      @cricketgem6475 2 ปีที่แล้ว

      @Faucetpay Free Lite Coins Claiming Sitesekenma

  • @lankajayasekara961
    @lankajayasekara961 2 ปีที่แล้ว +5

    ඇයි දුන්නෙ කාලකන්නියාට ජන්දෙ 😝😝😝

  • @sumindarathnayaka4880
    @sumindarathnayaka4880 2 ปีที่แล้ว +1

    හරියටම හරි අයියේ 👊👊

  • @Truth_is_01
    @Truth_is_01 2 ปีที่แล้ว +1

    අර අංකල් කියපු කතා ටික නං නියමයි. කතාවත් ඇත්ත. 💖❤

  • @kaveenprabashwara3923
    @kaveenprabashwara3923 2 ปีที่แล้ว +25

    මොලයක් තියේ නම් හිතලා බලන්න .පාලකය විතරක් පෝසත් වෙලා රට විතරක් දුප්පත් උනේ කොහොමද ? ඒවට තමා නෙලුම් කුලුනු , නෙලුම් පොකුනු ,හයි වේ , පාර්වල් , හැදුවෙ මුන් . වෙන රටවල් වලින් නය ගද්දී කියන්න ඕනෙ අපි නය ගන්නෙ මොකටද ? ගෙවන්නෙ කෝමද කියල ? අපි ගෙයක් හදන්න නිවාස නයක් ගද්දි අපේ ආදායම වත්කම් බලනව වගේ තමා .රාජපක්ශල මේ රටට ඩොලර් එන කිසි දෙයක් කරේ නෑ බන් . උබ හිතන්නෙ සුද්දෝ අපේ රටට එන්නෙ ඌ හදපු හයි වේ බලන්න කියල ද ? 😂 මට කියපන් හයි වේ එකක් හදන්න ඩොලර් වලින් නයක් අරන් පාර හදන එකෙන් ඒ නය ගෙවන්නෙ කොහොමද කියල ?(දැන් උබ කියයි ප්‍රවාහනය ඉක්මන් උනාම කර්මාන්තශාලා වල නිශ්පාදන , අපනයන දේවල් වරායට එහෙම ඉක්මනින් එන්න පුලුවන් ඒ නිසා වක්‍රාකාරයෙන් වියදම අඩුයි කියල 😂කෝ බන් එත්කොට රාජපක්ශල හදපු කර්මාන්තශාලා ?, )උන්ට කර්මාන්තශාලා හදන්න උවමනාවක් තිබ්බෙ නෑ බන් . එකම අරමුණ උනේ පාර හදන එකෙන් සල්ලි ටික කොමිස් ගහන එක විතරයි .සුනාමිය වෙලාවෙත් පිටරට වලින් ලැබුන ඩොලර් හොරකම් කරපු උන් . ලෝකෙම හොදටම වංචා කරපු උන්ගෙ නම් තියෙන පැන්ඩෝරා පේපර්ස් වලට මෙච්චර දුප්පත් රටක නිරුපමා රාජපක්ශගෙ නම ගියෙ කොහොමද ?මුන් හොරකම් කරල තියෙන්නෙ අපේ සල්ලි බන් , පරම්පරා ගනනාවක . ලංකාවෙ ඉන්න හැම එකාම ඉපදෙන්න ඉන්න එකාගෙ ඉදල ලක්ශ ගානක් නයයි 🥲 උන් හොරකම් කරපුවට අපිට ගෙවන්න වෙන්නෙ ?අනික් අතට නිරුපමා රාජපක්ශගෙ මිනිහ තිරු නඩේශන් කියන දෙමල ජාතිකය උනේ කොහොමද ඔච්චර සිංහල ජාතිවාදියො නම් ? රාජපක්ශල ජතිවාදය අවුස්සන එක කරන්නෙ බන් චන්දෙ ලන් වෙද්දී ,උන් බෙදිල නෑ ,සිංහල ,දෙමල ,මුස්ලිම් මෝඩ මිනිස්සුන්ව ටිපර් කරන එක කරන්නෙ (වද පෙති ,වද කොත්තු ,සාෆි etc ).පැන්ඩෝරා ඒකට පත් කරපු ජනාධිපති කොමිසමේ වාර්තාව කෝ ???? .රාජපක්ශල දැන් ගූ වෙලා ඉවරයි බන් .මහින්ද ලොක්ක මැරුනට පස්සෙ පොහොට්ටුවත් ඉවරයි . ඒකයි සිරිසේනල දයාසිරිල හෙන ගේමක් දෙන්නෙ උන්ගෙ පක්ශෙ ශක්තිමත් කරන්න . මහින්ද ලොක්කා යුද්ධය මාර්කට් කරපු එකේ චන්ද විතරයි තියෙන්නෙ .ඒකයි පොර හැම තැනදිම පෙනී සිටින්නෙ . නැතුව මහින්දට ආන්ඩුව ඇතුලෙ කිසි තීරණ ගන්න බලයක් නෑ .මුල්ලට හේත්තු කරල තියෙන්නෙ .
    බයියන්ට .මුන් වීරයො උනාට මට නම් කලානැදිරියෙක් තරම් වත් වටින් නැති උන් . (මේ රටේ පලන බලය කරපු උන් දෙගොල්ලොම විශේශයෙන්ම රාජපක්ශ පවුල )වෙන රටවල් වල ජනාධිපතිල මැතිවරණය දි මූලිකවම කියන්නෙ මොනවද බලපන් . උන්ගෙ economy එක තවත් ශක්තිමත් කරන විදිය ,අබ්යවකාශ ,අද්යාපන ,යුද ශක්තිය ,බලශක්තිය ඕව ගැන . මුන් කියන්නෙ ලොකු සැමන් එකක් රුපියල් 100 ට , පරිප්පු 1kg එකක් 100 t , ලූනු කෑවද ? පොල් බෑය කීයද ? අපේ රටට මෙහම උනේ පලකයන්ගෙ මෝඩ තීරණ නිසා නෙමයි ද ? තව ඉස්සරහට පාන් බගයක් දෙනව චන්දෙ දෙන්න කියන්නත් බැරි නෑ🥲 මොනව්ද ඕයි මේ .. අපේ මිනිස්සු හරි පව් බන් . පාලකයන් මිලියන ගනම් හොරකම් කරන අතරෙ කටු කන උන්ට අයින් කරන මස් කට්ටක් දීල දානවා . නිදානයක් උඩ හිගා කන ජාතිය 🥲

    • @jagbruh9421
      @jagbruh9421 2 ปีที่แล้ว

      Huththo eka🌝

    • @jagbruh9421
      @jagbruh9421 2 ปีที่แล้ว +1

      Admin Plz Pin this comment🔥so valuable

    • @samankudage332
      @samankudage332 2 ปีที่แล้ว

      ඔයාගේ කතාවෙ ඇත්ත coment හැම එකකම තියනවා. 😆😂

    • @waseermhd2643
      @waseermhd2643 2 ปีที่แล้ว

      Ehenm uba rata hdpan buruwa

    • @darksouls6014
      @darksouls6014 2 ปีที่แล้ว

      @@waseermhd2643 gon baiyek.

  • @ugunarathanaugunarathana1931
    @ugunarathanaugunarathana1931 2 ปีที่แล้ว +8

    මේ පර ආන්ඩුවේ උන්ට රට කරන්න බෑ උන් දන්නේ උන්ට විරුද්ද කතා කරන උන් හිරේ දාන්න විතරයි අයියෝ මේ රටට කොහොම කලක් යයි ද මන්දා

  • @xmenperera4106
    @xmenperera4106 2 ปีที่แล้ว +8

    බහුතරයක් වූ බයියන් කරගත්තු වින්නැහියක් 😔😔😔

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 ปีที่แล้ว +14

    පලයන් මැදමුලනේ කිරිබත් බෙදනවලු 🤣🤣🤣🤣🤣 .

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +8

    Jvp එකට දීලා වෙනසක් බලාපොරොත්තු වෙමු සහෝදරවරුනි

  • @rgurohanarohana6928
    @rgurohanarohana6928 2 ปีที่แล้ว +8

    හයිය තියන මිනිස්සු .

  • @sherann9144
    @sherann9144 2 ปีที่แล้ว +2

    100% Agree to what this gentleman said.

  • @pasansandeep8354
    @pasansandeep8354 2 ปีที่แล้ว +3

    අර අන්තිමට කතා කරපු මනුස්සයා මාර කතාවක් කරේ ❤.සියලට චන්දේ දෙන්න එපා

  • @nalindasampath4677
    @nalindasampath4677 2 ปีที่แล้ว +11

    කුළුණු හදලා පැනලා මරෙන්නද කියලා ජවිපෙ ටිල්වින් සිල්වා ඇහුවේ ඔන්න ඕක නිසා තමයි එදා ජවිපෙට හිනාවෙච්ච මිනිස්සු අද කඳුළු සලනවා

  • @LA-hx5kk
    @LA-hx5kk 2 ปีที่แล้ว +10

    ලන්කවෙ වට කෙල වෙන්න පටන්ගතෙ මෙක පුන්‍ය භුමියෙ කියල හිතපු නිසා.නිසා.ලන්කාවෙ කියල ලොකයෙ ජිවත් වෙන්න සුදුසු රටවල් එක්ක බලලනකොට අපායක්

  • @evanakuratiya65
    @evanakuratiya65 2 ปีที่แล้ว +5

    ජනතාවට ජය වේවා !!

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว +1

    හෙල්මට් දාගෙන කතා කරපු අයියේ .කතාව 100% ඇත්ත ..

  • @s.p.b.veriyan9656
    @s.p.b.veriyan9656 2 ปีที่แล้ว +3

    Well Dan 👏👏👏uncle 👍👍✌️✌️

  • @user-hz6rr2cs5k
    @user-hz6rr2cs5k 2 ปีที่แล้ว +2

    සීයට දෙසීයක් ඇත්ත...

  • @malithpasindu263
    @malithpasindu263 2 ปีที่แล้ว +1

    සුපිරි කතාව....👌👍

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 ปีที่แล้ว

    නියමයි, එලවා දමමු මේ ආන්ඩුව

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 ปีที่แล้ว

    අපේ සුත්තර මව්බිම කැව ඔය මුසල පවුල මුලු රටම හෙන ඉල්ලන අන්ඩුවක් මෙය දැක්කමයි මගේ මව් බිම සිටින සියලුම දෙනාට තෙරුවන් සරණයි💙💙💙😭😭

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 2 ปีที่แล้ว

    නියම වටිනා කතාවක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @udayangaudayanga2636
    @udayangaudayanga2636 2 ปีที่แล้ว +1

    සහතික ඇත්ත 👍👍👍

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +1

    ඒ හැන්ද ඇත්ත ඔබ තුමා හරි

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd 2 ปีที่แล้ว +1

    ජයවේවා ⛽⛽⛽⛽⛽⛽⛽ ජයවේවා රට ඉවරයි

  • @santysantiaguel3152
    @santysantiaguel3152 2 ปีที่แล้ว +1

    කතාව ඇත්ත දරැවොන්ට මොනවා වෙයිද කියල බයහියෙනව මේ විදිහට රට ගියොත් ස්තුතියි

  • @nethiwooabhimanaya7692
    @nethiwooabhimanaya7692 2 ปีที่แล้ว

    මේ මනුස්සයාගේ කතාව හොඳටම හොඳයි..සම්පූර්ණයෙන් ඇත්ත

  • @sumindagunarathna6033
    @sumindagunarathna6033 2 ปีที่แล้ว

    සුපිරි කතාව..👍

  • @priyankaranishantha9899
    @priyankaranishantha9899 2 ปีที่แล้ว +4

    ඇත්තටම මහින්දට ..ගෝටට ලැජ්ජාවක් කියල එකක් ගෑවිලාවත් නැද්ද 🤔🤔

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 ปีที่แล้ว

    සුපිරි කතාව අයියේ ,මේක කොහොමත් සාප උණ රටක් තමයි ,දෙවියෝ ඉන්නවනම් මෙවා බලා ගන්න ඕනි මේ ලංකාව ආයේ නම් හදන්න නම් බෑ ඒ තරමටම ඉවරම කරල මේ තත්වෙට පත් කරපු උන් සේරටම හෙනම ගාහපිය

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +9

    කතෝලික බැතිමතුන්ගේ ලේ වල ශාපය දැන් නැග එනවා.කාටවත් එය නතර.කල නොහැකියි.සිංහලුන්ට දැන් තේරෙනවානම් හොහයි ඒක.

    • @dilshangamage3570
      @dilshangamage3570 2 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂

    • @user-ws8yb6bj4s
      @user-ws8yb6bj4s 2 ปีที่แล้ว +1

      😆😆😆 ආතල් දෙන්න එපා

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 2 ปีที่แล้ว +1

    හැම එකාම ස්ට්‍රයික් කර කර හැම දේම ලබා ගන්නවා. එ නිසා රටේ සාමාන්‍ය මිනිස්සු එකතු වෙන්න ඕනී....මේ වගේ උන් පන්නන්න ඕනී..

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 2 ปีที่แล้ว +4

    කාපල්ලා කිරිබත්

  • @12nilantha78
    @12nilantha78 2 ปีที่แล้ว +3

    ඒකනේ මාමේ ඔයාලා 69 ලක්ෂයක් නිසා, තමයි අපිත් මේ පරිප්පු කන්නේ 😔ප්‍රභාකරන් රට අල්ලගත්තත් මෙච්චර හානියක් වෙන්නෑ

  • @sameerafonseka2538
    @sameerafonseka2538 2 ปีที่แล้ว +2

    කාලකන්නි රට විනාශ කරා.
    හෙනම ගහපිය.

  • @Poojitha2001
    @Poojitha2001 2 ปีที่แล้ว

    පුංචි අපිට ඉන්න හිතෙන විදිහට රට හැදුවට ලංකාවේ ඔක්කොම නැන්දලා මාමලාට ගොඩක් පින් 👍😭

  • @friskyanushka
    @friskyanushka 2 ปีที่แล้ว +1

    දේශපාලනය වෙනුවෙන් කඩේ යන හැමෝටම මෙහෙම වෙන එක අහන්න දෙයක් නෙවෙයි.

  • @prasadranga4229
    @prasadranga4229 2 ปีที่แล้ว

    ජයවේවා

  • @jananisp9284
    @jananisp9284 2 ปีที่แล้ว +3

    දැන්වත් පිටන් එන උන්ට චන්දේ දෙන්න එපා

  • @piyushagimhan5664
    @piyushagimhan5664 2 ปีที่แล้ว +3

    මම මේ කල්පනා කරේ 69 කොච්චර ශාපයක් වදිනවා ඇද්ද.. මෙහෙම මිනිස්සු පොලිමේ ඉදන් අපහසුතාවයට පත් වෙනකොට.. හොද වෙලාවට 69 න් එකෙක් නොව්නේ.

    • @waseermhd2643
      @waseermhd2643 2 ปีที่แล้ว

      Gon katha kiyanna epa bn 69 nttn o/l fail sajiya janadipathi

  • @mhmroshan2025
    @mhmroshan2025 2 ปีที่แล้ว

    ඔබතූමා ගේ කතා ඇත්ත

  • @lionelgunarathne8535
    @lionelgunarathne8535 2 ปีที่แล้ว

    නියම කතාව

  • @roselanka9004
    @roselanka9004 2 ปีที่แล้ว +7

    දැන් සැපද🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @wasantharajpeter8334
    @wasantharajpeter8334 2 ปีที่แล้ว +2

    හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුව වසර හතරක් පමණ තිබුනා. නැතිනම් අද ලංකාවක්
    ඇත්තෙම නෑ

  • @priyankaranishantha9899
    @priyankaranishantha9899 2 ปีที่แล้ว +4

    හොද වැඩේ පොලිස් කාරයට 🤣🤣🤣 නෙලුං කුළුණ විකුනලාවත් තෙල් ගෙනැත් දෙයි ..එදකින් ඔය වගේ ගොං වැඩ තමයි ආපු දවසෙ ඉදං කරේ 😏😏

  • @shanthanishantha6365
    @shanthanishantha6365 2 ปีที่แล้ว

    Niyamayi niyamayi ඔහොම යමු

  • @gayanimadhushani8271
    @gayanimadhushani8271 2 ปีที่แล้ว +1

    මිනිස්සු හැමොම පක්ශ වලට බෙදෙන්නේ නැතුව පාරට බහින්න ඕනි....දේශපාලකයෝ මන්ත්‍රිලා ගවා ගන්න්නේ නැතුව පාරට් බහින්න ඕනි..අරුන් ආවොත් උන්ගේ පක්ශ වලට අදිනවා.එකයි සාර්ථක වෙන්නෙ නැත්තේ..රටට ආදරේ මිනිස්සු ඔක්කොම එකපාර පාරට බහිනවනම් වර්ජනයක් කරන්න ඕනී..හැමොම එකට එකතු වුනොත් කරන්න පුලුවන් අනේ අපේ රට ඉවරයි..😥😥අවුරුදු 70 ගානක් පාලනය කරපු රට කාපු හැම එකාටම හෙනම වැදෙන්න ඕනි..තමන්ගේ රට ගැන කැක්කුමක් නෑ කියන්නේ අනේ මන්දා ඉතින්..😥හැමොම තමන්ගේ අය දැනුවත් කරන්න අපේ රට ගොඩගන්නම ඕනි..ඇයි මිනිස්සු බැදෙන්නේ පක්ශ වලට රටනේ ගොඩගන්න ඕනි..

  • @pranithmigara3726
    @pranithmigara3726 2 ปีที่แล้ว

    Sirama kathawa 💯

  • @hemamalani4854
    @hemamalani4854 2 ปีที่แล้ว +2

    සහතික ඇත්ත.මුන්ගෙ රෙද්දෙ එකරටක් එකනීතියක්. 3 වෙනි පරම්පරාව ඉවරෙට ඉවරයි.මේ රටෙන් පිටමංවෙයල්ලා දරුවනේ....

    • @waseermhd2643
      @waseermhd2643 2 ปีที่แล้ว

      Pita ratawala eunta pissuda higanno e ratawalta ganda

  • @muthunilu1865
    @muthunilu1865 2 ปีที่แล้ว +4

    ඉලග පාර තංගල්ලෙන් jvp එක දිනනවා සුවර්.

  • @Rasta-m16
    @Rasta-m16 2 ปีที่แล้ว

    ජනතාවට ජයවේවා ,
    අන්ඩුවට බංගවේවා,,,,,

  • @surangaperera6425
    @surangaperera6425 2 ปีที่แล้ว

    නියමයි කියන්න තියනදේ කිවුවා 👏👏👏👏👏

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 ปีที่แล้ว

    ජය

  • @kavindafernando150
    @kavindafernando150 2 ปีที่แล้ว +1

    තෙල් සංස්ථාව ණය වෙලා තියෙන්නේ ජනතාව ණයට තෙල් ගහලා ද ? ගෝඨාභය කරන්න බැරිනම් පලයන් තවත් මේ ජනතාව විනාශ කරන්නැතුව .

  • @anujakrishanthi1760
    @anujakrishanthi1760 2 ปีที่แล้ว +3

    දිය සෙන් කුමාරයා . දැන් දිය බාරියා වෙලා.

  • @baymaxgaming4256
    @baymaxgaming4256 2 ปีที่แล้ว +1

    පරම්පරාවෙන් එන චන්දෙනේ, කොච්චර කෑවත් කමක් නෑ. ඕවා අමතක කරල එයාලටම ආයිත් දෙමු. ඊලග පාර රට හදයි.😁💪

  • @achindumadushan169
    @achindumadushan169 2 ปีที่แล้ว +1

    දැන් ෂැපද?😅😅😅😅 තවත් සහන ඉදිරියට බලපොරොත්තු වන්න.🤣🤣🤣

  • @pawanjayasooriya8037
    @pawanjayasooriya8037 2 ปีที่แล้ว +2

    අවුරුදු 40 වැඩි හැත්ත මැරිලා ගිය දවසට මේ රට වෙමස් වේවි. අඩුම තව අවුරුදු 30ක් වත් යාවි මේ මජර ක්‍රමය වෙමස් වෙන්න..කිසි ප්‍රතිපත්තයක් නැති කාලකන්නි බල්ලන්ට චන්දෙ දුන්න ජහමනයට ඔහොම වෙලා මදි.. කන්න් බොන්න නැතුව එක එකා පාරේ මැරි මැරී වැටෙන්න ඕනි. එතකන් මීහරක් ජහමනයා මේක තේරුන් ගන්නේ නෑ

  • @odexly5225
    @odexly5225 2 ปีที่แล้ว +1

    ඒ අතින් අපේ හිටන් සර් තද

  • @wicky8441
    @wicky8441 2 ปีที่แล้ว +1

    හූව නම් සුපිරියි ඈ.....

  • @anurabandara4215
    @anurabandara4215 2 ปีที่แล้ว +4

    සුනාමියට කෙලපු එකාට ආයෙත් දෙනකොට මම හිතුවා….69ක් දුන්නනේ…කුරුණෑගල බයි වැසියනි…
    දැන් ඉතිං කෙදිරි නොගා ෂැප විදින්නකෝ

  • @shiwanthabandara4840
    @shiwanthabandara4840 2 ปีที่แล้ว +2

    චන්දෙ ලක්වෙන කොට අපේ මිනිස්සුන්ට මේව මතකනෑ. මොකද එතකොට ඔය පොලීන් නැති හින්ද. තව තෙල් , සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ වලත් මිල අඩු වෙනවනෙ.

  • @kulasingkulasinghephd1655
    @kulasingkulasinghephd1655 2 ปีที่แล้ว

    niyama kathawa

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 2 ปีที่แล้ว

    සහතික ඇත්ත අහුවෙන්නෙ එපා එකෙකුට වත් ආපහු..ඕකුන්ටත් කවද හරි වරදින්න එපායැ ..දෙන වෙලා වට පන්න පන්න දෙයි..

  • @nuwan2015
    @nuwan2015 2 ปีที่แล้ว

    Kathawa aththai uncle ...🙏

  • @tharakaswarnasri8300
    @tharakaswarnasri8300 2 ปีที่แล้ว

    sirama kathawak..💪

  • @rameahkw1462
    @rameahkw1462 ปีที่แล้ว +1

    අයියේ.කතාව.ඇත්ත.අපි
    වැරදියි.අපිනෙ.හොරුන්
    රජු.කළේ.
    අපිම.ඒ.වැරැද්ද.නිවැරදි.කල
    යුතුයි..

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +5

    අපේ හාමුදුරැවනේ ඔයාලගේ අැබිත්ත කොලුවන්ට හිට්ලර්ට පුටිං ට බැ.දැන්වත් යන්ඩ කියන්න.

  • @apilankawe1784
    @apilankawe1784 2 ปีที่แล้ว

    රටට මෙවැනි විපතක් වෙලත් පාලකයෝ තවමත් බොරු කිය කියා රට වටේ යනවා