car audio Q & A sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 131

  • @roshanmalinda7517
    @roshanmalinda7517 3 ปีที่แล้ว +2

    ගොඩාක් හොඳ වීඩියෝ එකක් .. ඔයා ගොඩාක් හොඳට පැහැදිලි කරනවා .. මං ඔයාගේ වීඩියෝ වලින් ගොඩාක් දේවල් දැන ගත්තා ..මේ වෙනකම්. වීඩියෝ බැලුවා .. මීට කලින් sound system ඇයි මේතරම් ගනන් කියන්නේ කියලා ලොකු දැනුමක් තිබුනේ නෑ... ( JBL එකම හැඩය 12 inch speaker තියෙන එකම ඇම්ප් එක තියෙන ) ඔබතුමාට ජයවේවා ...!! බොහොම ස්තුතිය . ❤️❤️❤️

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +2

      කොමෙන්ට් එකට ගොඩාක් ස්තූතිය ..👍👍❤️❤️
      Hint එකටත් ස්තූතිය ..👍😉
      ඉස්සරහට අලුත් ඇම්ප් ,අලුත් සබ්වූෆර් අනිවාර්යයෙන් ගේනවා..montisation on වුනේ ඊයේ .. එකේ වාසිය ඔයාලටත් අනිවාර්යයෙන් ම දෙනවා ..😊👍

    • @roshanmalinda7517
      @roshanmalinda7517 3 ปีที่แล้ว

      මට තේරෙන්නෑ මං ඔයාට hint එකක් ගැහුවේ නෑ .. Sorry ඒ comment එකේ වැරැද්දක් තියනවා නම් .. 😓

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +2

      @@roshanmalinda7517 ආ..නෑ මට වරහන් ඇතුලේ තියෙන එක තේරුණේ, වීඩියෝ කීපයක් විතරයි මං කරලා තියෙන්නේ කියන්න වගේ.. කොහොම වුනත් ඒක එහෙම වුනත් වැරැද්දකුත් නැ..ඉස්සරහට ඊට වඩා දේවල් දකින්න පුළුවන් .. ස්තූතිය 😊👍

  • @sahan204
    @sahan204 2 ปีที่แล้ว +1

    Aiya kohomada single coil 12 inch speaker seriyas karanna

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Ai video eka tiyenawne.. a vidiyata krnna

  • @hmsmaduranga5588
    @hmsmaduranga5588 ปีที่แล้ว

    24v 12v karana power suplai eken 200v amp dekak wada karanna one nm ampiyar kiyak wage oneda?ehema suplai eken dunnama sund coliti madida?

  • @madudilmi27
    @madudilmi27 หลายเดือนก่อน

    අයියේ මගේ ළඟ තියෙනවා අඟල් 10 ජේ ඕඩියෝ ඩබල් කොයිල් බූෆර් එකක්.මල්ටිමීටරයක් ආධාරයෙන් කොයිල් එකේ ඕම්ස් අගය බලපුවහම ඕම්ස් 9.5 පෙන්නනවා ඒක අවුලක්ද......????

  • @hashanweerasingha3059
    @hashanweerasingha3059 3 ปีที่แล้ว +1

    Super.
    Home sounds system akk genath video akk karann berida

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය අයියේ ❤️❤️ 👌 නියමයි

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ස්තූතිය මල්ලියා ..😘😘❤️❤️

  • @samithsamarakoon3125
    @samithsamarakoon3125 7 หลายเดือนก่อน

    ඔයා කොහෙ කෙනෙක්ද..

  • @chanakyabandara4821
    @chanakyabandara4821 3 ปีที่แล้ว

    speaker ekak loku kalayak (5 years) pawichchi nokara thiyala apahu use karanna gaddi prashnayak enna puluwanda.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Speakers wala nam ehama na habai amp ehama wenawa

  • @dulansasminda4103
    @dulansasminda4103 2 ปีที่แล้ว

    8ohms 300w- 450w double magnat j audio sub speaker ekakata match wenne watt keeyaka amp ekakda sir?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Plate amplifier eka idan 1000w amplifier ekak wunad danna plwn

  • @shehanmanuranga8982
    @shehanmanuranga8982 26 วันที่ผ่านมา

    Aiye pettah wala thiyena sub speaker wla quality eka aduida.. second quality ekakda nathinm eka hodaida pettah walin gththata kamak nadda

    • @jsounds7124
      @jsounds7124  20 วันที่ผ่านมา

      කමක් නෑ හොදට බලලා ගන්න

  • @nimantharathnayake5995
    @nimantharathnayake5995 2 ปีที่แล้ว

    ඔය pad amp එකට j audio 12' එක ස්පිකරයක් පුලුවන්ද

  • @dilushasenarathna2988
    @dilushasenarathna2988 2 ปีที่แล้ว

    amp ekata fan ekak hai karanne kohomada..?
    YA-190 200W AMP ekta godak hoda sound quality ekak gnnwanm GT5-S12 speaker ekda ntnm J audio 12inch speaker ekeda hari yanne...?

  • @sadilakash3642
    @sadilakash3642 ปีที่แล้ว

    මගේ ඈම්ප් එක කාර් සෙට් එකක් නෝමල් ඒකෙන් බේස් එම් හදට හැකි එකට හරියන්නෙ j singal coil එකද ඩබල් කොයිල් ද අයියෙ

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว

      Eka amplifier eka specifications anuwa wenas wenawa

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏿

  • @thiwankajayofficial
    @thiwankajayofficial 2 ปีที่แล้ว

    Plate amp ekat power danna specker power damna wanamam wayr tiyanawada? Tiyanawanam nam monawada wayar wala..?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      Aluth video ekal dala tiyenne eka gana..👆

  • @sanjeewakumara4692
    @sanjeewakumara4692 2 ปีที่แล้ว

    J audio 12 dekakata , amp ekak nethuwa pioneer orginel set ekakin dunnoth kohomada sound hodaida

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Amp ekata wada sound adu wey

  • @thilankasanjeewa7614
    @thilankasanjeewa7614 3 ปีที่แล้ว

    sony shake-x70d speaker 2 kata set wena 2400w amp1k hada ganna puluwanda??

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Mama nam kranne na habai karana aya innawa

  • @arunakumarasinghe3851
    @arunakumarasinghe3851 3 ปีที่แล้ว

    Sub out channel dekakata eka sub speaker ekak kohomada set karanne.wiring karana vidiha kiyanawada loku udauwak.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Prasne pahadili madi..🤔

    • @arunakumarasinghe3851
      @arunakumarasinghe3851 3 ปีที่แล้ว

      Stereo amp ekakata channel dekama ekata karala eka speaker ekak daanne kohomada

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      Bridge mode kiyla video ekak tiyenaw eka balanna okkoma tiyenaw ..👉

  • @pradeepdammikadammika6534
    @pradeepdammikadammika6534 3 ปีที่แล้ว

    Pattai aiye

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      👍👍😊😊❤️❤️

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว +1

    J audio speaker hodyida ?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      Gane hatiyata hodai

  • @skullgaming8344
    @skullgaming8344 11 หลายเดือนก่อน

    අයියෙ 190 amp එකට 12v 5a transformer එකකින් දුන්නොත් අව්ලක් වෙයිද ? 🤔

  • @jamesbond4656
    @jamesbond4656 2 ปีที่แล้ว

    malli,,mata danaganna one mage gp5 car ekata mata subwoofer ekak set karaganna one,,ekata one dewal monada,,mama rata enne,mehe adu nisa geenna puluwan,,,mata kiyanna danat thiyena sound s walata aulak wenne naneeda,,

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Oyata ona sound quality eka anuwa tamai teeranya wenne .. 12 inch outdoor wage dannanam... 4 chanel amplifier ,6 by 9 speakers ,12 inch double coil subwoofer wage ewa ganna

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว

    J audio chines da? 5000kt aduwenn gnn puluwn hoda subwoofer speaker brand monada

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Oww.. 5000 aduwen hoda ewa nam na

  • @user-mt2rl9md9x
    @user-mt2rl9md9x 3 ปีที่แล้ว

    Ayye amp ekata wire daddi normal wiring wire dana eka hoda nedda ? Sound walata balapanawada eeka?
    (3weel eke)

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Na ehama prsnyk na .. power supply wire hoda ewa danna.. nattan bass eddi current eka madi wey

  • @tharushibandara5301
    @tharushibandara5301 ปีที่แล้ว

    ayye oya pioneer 4chanal amp eka kiyak wenawada

  • @kasunanuruddha3601
    @kasunanuruddha3601 2 ปีที่แล้ว

    Thanks aiye hodata theruna ❤

  • @hasindudilshan4008
    @hasindudilshan4008 3 ปีที่แล้ว

    Hs 180 200w amp eka j audio dual magnat eka piikarekata hodaid piikare 350-450w😂😂

  • @thedog8926
    @thedog8926 2 ปีที่แล้ว

    mara wadagath thanku ayye❤️

  • @maheshchaturanga6049
    @maheshchaturanga6049 3 ปีที่แล้ว

    Patta

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Thks..😊😊👍👍

  • @centraltvsrilanka
    @centraltvsrilanka 2 ปีที่แล้ว

    hodama speaker eka mokakda jbl pioneer da

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Ehama kiyanna amarui .. dekama hoda modle tiyenaw

  • @ashanchamara3246
    @ashanchamara3246 3 ปีที่แล้ว

    Aiye speaker eke magnet eka mada thiyena siduren coil eka athulata duwili yanna pulwan neda ema unoth coil eka tika kalayk yaddi kapila aul yanna pulwan neda.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Oww ehama yanna plwn .. eka hulan enna tamai tiyenne .. anika koil ekai magnet ekai atare podi idak tiyenawa eka nisa kapenne na..

    • @ashanchamara3246
      @ashanchamara3246 3 ปีที่แล้ว

      Ow neda Thanks...

  • @hansikagunathilaka8974
    @hansikagunathilaka8974 2 ปีที่แล้ว

    Aiye ya 190 amp ekhta woofer ekhi multi speacker ekhi denna puluwanda

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Kohoma dunnat impidence balance wenna ona

  • @pradeepdammikadammika6534
    @pradeepdammikadammika6534 3 ปีที่แล้ว

    Apita kohenda original sub speekar ekak ganna thiyenne aiye anika jbl original kiyala dana ganna widihakuth nane

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Original site eka balanna .. damro eka balanna

  • @yasirujanith6962
    @yasirujanith6962 2 ปีที่แล้ว

    J audio agal 12 ස්පීකර් 4ක් දාපු එහෙකට 500 වොට් ඇම්ප් එහෙකින් දුන්නොත් අවුල්ද (සීරියස් කරලා දුන්නම )

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Watts ගානට වැඩිය ohms ගාන චැනල් ගාන අනුව තමයි තීරණය කරන්න ඕන..

  • @dxmusicedition3358
    @dxmusicedition3358 3 ปีที่แล้ว

    සුපිරි

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ස්තූතිය .👍😊

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว

    Super ayya❤️

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊❤️❤️❤️

  • @silent4283
    @silent4283 3 ปีที่แล้ว

    J audio 10' duble magnet speaker dekakata pioneer 2 chanle 500w amp aken denna puluwanda?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Plwn

    • @silent4283
      @silent4283 3 ปีที่แล้ว

      Aulk na ne

    • @silent4283
      @silent4283 3 ปีที่แล้ว +1

      Athakota wire amunanne kohomada

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Prsnyk na mn dual coil wairing video eka dala tiyenaw

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 3 ปีที่แล้ว

    Super 👍👍👍

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊👍👍👍

  • @dddunitha6811
    @dddunitha6811 3 ปีที่แล้ว

    Jbl partybox 100 kiyan eke wot kiyadha aiye

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Ekanam danne na malli mn tama ekak check krla nane

  • @arunafernando145
    @arunafernando145 2 ปีที่แล้ว

    pioneer TS-W308D4 dual voice coil Speaker koheda ganda thiyenne

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      Dnata nam market eka adui china walin enne na..

  • @bestmusic5641
    @bestmusic5641 3 ปีที่แล้ว

    Aiye HS 180 amp eka 10 dekakata hariyanawada?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Denna plwn eth power eka tikak madi .. 190 ekakma danna

  • @lasanthalakmal413
    @lasanthalakmal413 2 ปีที่แล้ว

    Infinity 6*9 speaker 2k keeyak weida aiye

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Dan nam aduma ekath 18500 vitara wenawa

  • @srilanka7593
    @srilanka7593 2 ปีที่แล้ว

    Box akakata sub akai tutor akai atida ma gana ai kaurut kiyan natte

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 3 ปีที่แล้ว

    J audio වල කාලයක් යද්දි බේස් බහිනවද අය්යෙ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      එහෙමත් කියන්න අමාරුයි ගොඩාක් පරන ඒවත් අවුලක් නැතුව දුවනවා. වයර් අමුනලා තියෙන විදියට ස්පීකර් සවුත්තු වුනොත් එහෙම වෙන්න පුළුවන්

  • @lahirudileem4515
    @lahirudileem4515 2 ปีที่แล้ว

    අයිය ඔය ප්ලේට් ඇම්ප් ac කරන්ට් එකට දෙන්ට බැයිද ගෙදර පාවිච්චි කරන්ට.මට එහෙම පුලුවන්නම් කරගන්න විදිය කියල දෙන්ටකො.

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      Power supply ekakin gedara ahanna hafaganna plwn

    • @lahirudileem4515
      @lahirudileem4515 2 ปีที่แล้ว +1

      @@jsounds7124 thanks aiya.එතකොට අයිය ඔය ya 190,200w ප්ලේට් ඈම්ප් එක්කට ඕම් 2ට වැඩ කරන්ට අගල් 10,12 වගෙ පීකර් දෙකක් දෙන්ට බැයිද අයිය.පුලුවන්නම් කොහොමද කරම්නෙ කියල කියන්ටකො තරහ නැතුව.ඒකත් ගෙදෙට්ට අහන්ට තමා.

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Godaaak aya 1ohm walata dala denawa.. sound nam wadiy habai godak volume karot pichchenava

    • @lahirudileem4515
      @lahirudileem4515 2 ปีที่แล้ว

      @@jsounds7124 ඈම්ප් එකද .එතකොට දෙන්ට ඕනෙ කොහොමද.අගල් 10හරි 12 පීකර් දෙකක් දුන්නට අව්ලක් නැද්ද ඒ ඈම්ප් එකට.

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      ඔව් ඇම්ප් එක තමයි .. විඩීයෝව තියෙන විදියට 4 ඕම් වෙන්න හදාගන්න

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว

    අයියෙ PA 80D ඈම්ප් එක ya 190ට වඩා හොදද?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Dekama ekai.. company dekak tawa podi wenas kam tikakut tiyenawa

    • @danu4492
      @danu4492 3 ปีที่แล้ว

      @@jsounds7124 sound ekama gamad

    • @danu4492
      @danu4492 3 ปีที่แล้ว

      @@jsounds7124 1000w kyl gahala tyenne num

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Eham enawa ic okkoma ekai

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Oke meha na.. online order karot tamai.. eth eddi gana wadi..

  • @pltpmanjula
    @pltpmanjula 3 ปีที่แล้ว

    👍👍👍

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊😊👍👍👍

  • @manojgamage8254
    @manojgamage8254 2 ปีที่แล้ว

    Jodiyo 10 sab ekata 460 emp eka edda

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Uparima ganna nam 190 wat danna ona

  • @sinethdilshan6978
    @sinethdilshan6978 3 ปีที่แล้ว

    ❤❤👍

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Thks..❤️❤️😊😊

  • @user-bq4sq5tu2s
    @user-bq4sq5tu2s 2 ปีที่แล้ว

    Ayye 1000w amp ekk one

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      දැනට නම් බඩු ඉවරයි

  • @nmaduranga2490
    @nmaduranga2490 3 ปีที่แล้ว

    Aiye oya gawa natida 4chenl eap ekak ganna

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Tiyenaw 10500 idala tiyenaw

    • @nmaduranga2490
      @nmaduranga2490 3 ปีที่แล้ว

      @@jsounds7124 warge mokadda aiye kuriya karanna puluwanda

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      China brand ekak a wunata sound quality ..

  • @asaamusic1747
    @asaamusic1747 2 ปีที่แล้ว

    කැෆර්සිට් එක කියක් වෙනවාද

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Danata 4500 idan tiyenaw

    • @asaamusic1747
      @asaamusic1747 2 ปีที่แล้ว

      @@jsounds7124 kohada tiyanna aiya

  • @pubggamingclub6145
    @pubggamingclub6145 2 ปีที่แล้ว

    Aiye Mata oyage mobail nambare denanna ko

  • @callofdutypd569
    @callofdutypd569 3 ปีที่แล้ว

    Aiye oyage pone numbar ekak ewanna puluwanda