dual coil speakers explain sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024

ความคิดเห็น • 175

  • @ninetecx7218
    @ninetecx7218 3 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව .....🥺🥺🥺❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥. (මෙච්චර හොදට පැහැදිලි කරන ලන්කාවෙ එක්කෙනෙක් දැක්කමයි .....🤗)

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      ස්තුතියි ..😊😊❤️❤️❤️

    • @muthuharshi2949
      @muthuharshi2949 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත😊

  • @lasithaminith8584
    @lasithaminith8584 2 ปีที่แล้ว +2

    ජයවේවා ගොඩක් දෙයක් දැනගත්තා නොදන්නා

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      ස්තුතියි ..👍

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +9

    පට්ට වටින වීඩියෝ එකක් 🙏🙏

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      😊😊👍👍👍

    • @niranpramuditha5650
      @niranpramuditha5650 2 วันที่ผ่านมา

      @@jsounds7124මගේ ලග Sony xplod 1800 w ඩුවල් කොයිල් ස්පිකර් එකකුයි sony xplod 1000 amp එකක් සෙට් කරාට අවුලක් නැද්ද

  • @gudk5239
    @gudk5239 ปีที่แล้ว +1

    නියමයි බ්‍රෝ..👌👌👌👌 පට්ට වීඩියෝ එක..❤️❤️❤️❤️❤️❤️

    • @jsounds7124
      @jsounds7124  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @user-sm5xz1uy8r
    @user-sm5xz1uy8r 4 หลายเดือนก่อน

    ඉතා හොද පැහැදිලි කිරීමක් 👍❤️

    • @jsounds7124
      @jsounds7124  3 หลายเดือนก่อน

      ❤️❤️

  • @sasindumaduwantha1319
    @sasindumaduwantha1319 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින විඩියෝ එකක්❤

  • @srimix_vlogs4079
    @srimix_vlogs4079 3 ปีที่แล้ว +3

    වටින වීඩියෝවක්.
    වෑන් එකකට වගේ Outdoor සබ් හතරක් දානවනම්, mono block amp 2k ඕනද... අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      ස්තුතියි ..
      ඩුවල් කොයිල් වූෆර් දානවනම් ... එහෙම තමයි හොද .. නැත්තන් හරියට ම සවුන්ඩ් එක ගන්න බැ..

  • @amithishara3743
    @amithishara3743 2 ปีที่แล้ว +1

    පට්ට වටින වීඩියෝ එකක්..

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      ස්තුතියි ..❤️

  • @toonlk1821
    @toonlk1821 3 ปีที่แล้ว +2

    සුපිරි ඈ🤩🤩

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      මල්ලියා ..❤️❤️😊😊👍👍

  • @thimiraravihara2987
    @thimiraravihara2987 ปีที่แล้ว

    Original speaker sub ekk gahala. Anith mid hi6*9 speaker car setup ekn duwanna madida(android player ekakin wage) nattn ewatat amp ekk ganna onida

  • @SAsaanOfficial
    @SAsaanOfficial ปีที่แล้ว

    Jbl party box system ekaka speaker wiring eka enne kohomada kiyala kiyanna puluwnda😊😊😊

  • @sndfamily5831
    @sndfamily5831 หลายเดือนก่อน

    ගෙදරට සබ් එකක් හදාගන්න ya 190 w 200 amplifier එකට ඩුවල් කොයිල් අගල් 12 ස්පීකර් එකක් සීරියස් කරල දෙන්න හොඳයිද.

  • @asankaprasan9399
    @asankaprasan9399 2 ปีที่แล้ว

    Ayye video aka nam supiri.. Ayye duwal coil spiker akata yA 870 amp akak hikaroth sound thiyeda

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Thks..
      Bass tiyenaw habai lokuwatama newy

  • @timalkalaksiri1693
    @timalkalaksiri1693 3 ปีที่แล้ว +1

    ඔයා පට්ට අයියේ..👍👍👊👊

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      thks malliya..

    • @timalkalaksiri1693
      @timalkalaksiri1693 3 ปีที่แล้ว

      @@jsounds7124 ❤️❤️❤️❤️❤️❤️❤️👊👊👊💪💪💪💪

  • @majeedimtiyaz2171
    @majeedimtiyaz2171 ปีที่แล้ว

    Niyami bro

  • @sujithruwan8863
    @sujithruwan8863 5 หลายเดือนก่อน

    ❤ පට්ටම

  • @SmraMnjla-yi9qe
    @SmraMnjla-yi9qe ปีที่แล้ว

    china dual coil ekak thiye.Ck160 /100w amp ekakata serious karala 8 ohm walin aulak nadda.

  • @sagittariusa5642
    @sagittariusa5642 3 ปีที่แล้ว +2

    Single coil woofer වලට සාපේක්ෂව Dual coil woofer මිලෙන් වැඩි ද?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Oww. Habai dan market eka price yana vidiyata nam ehama nati wennat plwn

  • @sachinthasandaruwan8071
    @sachinthasandaruwan8071 3 ปีที่แล้ว +1

    👍👍 එල එල

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊❤️❤️👍👍

  • @Chanujay126
    @Chanujay126 8 หลายเดือนก่อน

    Aiye voice coile size 3 / 15inch 5 core speaker 4kata YAMAHA a-6 amplifier eken denna puluwn weida😢

  • @asithaprageeth3696
    @asithaprageeth3696 11 หลายเดือนก่อน

    Kenwood 300 w Amp ekata (නිවසේ පාවිච්චි කරන) Bass වැඩි කර ගන්න මෙි ස්පිකර් පාවිච්චි කරන්න පුලුවන්ද ස්තූතියි

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Aiye apita barida 25inches withara vocal speaker1 5000w wage,nawa nipayum karanna,amplifiers kohoma oni wevida? Nodanna nisa ahuwe...plz

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Plwn ... karanna plwn eth tama kawurut nokarapu ekai awula

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 ปีที่แล้ว +2

    අයියේ මගේ ගේ J ඕඩියෝ double magnet subwooper amplifier off වෙනවා ඇයි ඒ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ekata hetu godak tiyenaawa malli

  • @cheeselkgaming1490
    @cheeselkgaming1490 ปีที่แล้ว

    Chinese set ekakata dual coil speakers dammata kamak nadda

  • @kalpanuwan3774
    @kalpanuwan3774 8 หลายเดือนก่อน

  • @hansikagunathilaka8974
    @hansikagunathilaka8974 2 ปีที่แล้ว +1

    200w plate amp ekhta j audio dual coil woofer ekk denna bari da?

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว +1

    5000 t aduwen gnn puluwn hoda subwoofer speaker monawd ayiye.?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      J audio tamai tiyenne

  • @buddhikanayanajith678
    @buddhikanayanajith678 3 ปีที่แล้ว

    අයියෙ වාහනයක් ඇතුලෙ stereo sounds හදාගන්න හැටි කියල දෙන්නකො

  • @sldananjaya9046
    @sldananjaya9046 3 ปีที่แล้ว +1

    Ela

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      😊😊❤️❤️👍👍

  • @sachinthasadaruwan6061
    @sachinthasadaruwan6061 3 ปีที่แล้ว +1

    අයියේ ඔකට සින්ගල් කොයිල් සබි වුෆර් 2k පැරලල් කරල දුන්නත් වැඩෙ හරිනේ 4ඔිමි වගෙ පිකර් 2ක්🤔🤔🤔

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      ඔව් පුළුවන් ...

  • @danu4492
    @danu4492 3 ปีที่แล้ว +2

    Oya speaker deke prize kohomd

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Kalin nam jbl 8000 ,pioneer 9000

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 ปีที่แล้ว +1

    අනේ පුළුවන් නම් ඒ ගැනත් වීඩියෝ එකක් දාන්න

  • @mahimadilnuwan8341
    @mahimadilnuwan8341 2 ปีที่แล้ว

    Mage j audio dual magnat speaker eke eka line ekak pichchila thiyenne ehema thiyenakota 200w amp eken eka line ekakin ewda karata kamak medda

  • @arunasupun5878
    @arunasupun5878 3 ปีที่แล้ว

    Supiri aiye

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Thks .❤️❤️😊😊👍👍

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏿

  • @Pulasthidilukshana
    @Pulasthidilukshana 3 ปีที่แล้ว +1

    අයියෙ අඩු ගානකට ගන්න පුලුවන් හොඳ ඈම්ප් brand එකක් නැද්ද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      5 core eka tamai tibune.. danata eka nama badu na

  • @JaySon689
    @JaySon689 ปีที่แล้ว

    YA-190 watt 200 plate amp ekata j-audio 12 inch dual coil woofer ekak paralal karala 2 ohms widiyata dunnata aulk nadd 🤔

    • @sasindusudharaka26
      @sasindusudharaka26 ปีที่แล้ว +1

      Plate amp එකකට ගොඩක් අඩු ohms ගානක්නම් දෙන්න බෑ මන් දන්න තරමට.4 වගේ ඇති minimum

    • @JaySon689
      @JaySon689 ปีที่แล้ว +1

      @@sasindusudharaka26 hri brother thank hodd ❤️😘

    • @chamindnilantha5184
      @chamindnilantha5184 5 หลายเดือนก่อน

      2 ohoms denna epa oka 8ohoms karala denna

  • @pasindumaduranga6420
    @pasindumaduranga6420 3 ปีที่แล้ว

    Patta

  • @nishandimuthu9645
    @nishandimuthu9645 3 ปีที่แล้ว +1

    Mge 2 chanal pioneer amp ekk tiyenne 12 " j audio 2 k dala tiyenne paral amunala tiyenne seeriyas kalama sound purama adu wenwa paral widiyta amunla tiyan eka awlda ayiye . Full sound dammth wadiya rath wennenm ne .

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      pioneer eka bridge krnne natuwa 2ohm denna plwn .. habai j audio wadiya sure na eka nisa parissamen

    • @nishandimuthu9645
      @nishandimuthu9645 3 ปีที่แล้ว

      @@jsounds7124 👍❤️

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      👍😊

  • @hackerLine-lh1tl
    @hackerLine-lh1tl 3 หลายเดือนก่อน

    Spekar ake බෙන්ස් පහරක් වදින්නෙ ඉදිරියටද පිටුපසටඳ

    • @jsounds7124
      @jsounds7124  3 หลายเดือนก่อน

      ඉදිරියට

  • @ravindu15
    @ravindu15 2 ปีที่แล้ว +2

    Coil දෙකට වෙන වෙනම suply දුන්නොත් මොකද වෙන්නෙ?

    • @RP_CEMENT_CRAFT
      @RP_CEMENT_CRAFT ปีที่แล้ว

      අවශ්‍යම ප්‍රශ්නෙට උත්තරයක් නෑ. 😢

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว

      Mokakda prsne..

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว

      Awlk na.. habai ekama sound eka wenna ona

  • @sahan204
    @sahan204 2 ปีที่แล้ว

    Video aka Patta aiya
    Gt5-12 JBL speaker aka hodaida

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      ස්තුතියි ..❤️
      J audio වලට වඩා ගොඩාක් හොදයි

  • @rammyfernando
    @rammyfernando ปีที่แล้ว

    Dual voice coil 4 orm speaker ekata left and right chanel 2 wena wenama denna puluwanda

    • @jsounds7124
      @jsounds7124  ปีที่แล้ว +1

      Plwn habai input signal mono kranna

  • @dineshmadusanka4254
    @dineshmadusanka4254 3 ปีที่แล้ว

    Super

  • @ajithprasanna5005
    @ajithprasanna5005 3 หลายเดือนก่อน

    Jbl 12 inch wooper ekak keeyak wenawada

    • @jsounds7124
      @jsounds7124  หลายเดือนก่อน

      12000 wenawa double coil subwoofer ekak

  • @sudamwikramasekara7488
    @sudamwikramasekara7488 3 ปีที่แล้ว

    Hais හොදටම ගන්න පුලුවන් වර්ග මොනවද අගල් 18ට හරියන්නේ මොකද්ද 800w amp එකට හරියන්නේ මොන ,කොස් ඕවර් එකද්ධ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Outdoor sound වලට ගන්න inkel,b&c හොද එකක් පාවිච්චි කරන්න.. අනික ඇම්ප් එක 800 w නම් ටිකක් ලොකු threeway crossover එකක් පවිච්චි කරන්න

    • @sudamwikramasekara7488
      @sudamwikramasekara7488 3 ปีที่แล้ว

      @@jsounds7124 හරි එවැනි එකක් ග න් න පුලුවන් තැනක් ස්තූතියි භට

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Kotuwe balanna

  • @imeshmalintha
    @imeshmalintha 3 ปีที่แล้ว

    Ayye oya video ekaka kiyanawane 2ohms walin use karoth speaker damage wenna pulluwan kiyala 🤔

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Oww habai low quality woofer tamai ..

  • @Morgoz01
    @Morgoz01 ปีที่แล้ว

    Outdoor වලට හොදයිද

  • @user-ir3iz1in7g
    @user-ir3iz1in7g 2 ปีที่แล้ว

    මගේ ගාව LG hi fi mini 475×2=950 ව්එකක් තියෙනවා ඒකට ආවේ ස්පීකර් 2i 8inch ,,,ඒ amp එකට 15inch speaker buffle දෙකක් ගැහැව්වොත් අවුල් යයිද 🙄 help me

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว +1

      ඒවයේ impidence ,watts ගනන් හරියටම තියෙන්න ඕන නැත්තන් ඇම්ප් එක පිච්චෙනවා

    • @user-ir3iz1in7g
      @user-ir3iz1in7g 2 ปีที่แล้ว

      @@jsounds7124 😥😥,,,,👍❤️

  • @kandymahanama7796
    @kandymahanama7796 3 ปีที่แล้ว +1

    Godak speakers wala sound quality 1 nane,hoda brand bass kiyanna

  • @user-xy3xn9cu8j
    @user-xy3xn9cu8j ปีที่แล้ว

    1 magnet 1k pitin alawla thiyen double magnet kiyn podi sub speaker wla alwpu magnet ek glewwoth ome ek adu wenwd wdi wenwd

  • @user-rd2om6de1l
    @user-rd2om6de1l 3 ปีที่แล้ว

    Ayye parana ammp ekka hamaba una.mt eke output eka balaganne kohomd kiyl dana gnna oni.ekata galapena speaker monwd kiyl

    • @lakshan_malith
      @lakshan_malith 2 ปีที่แล้ว

      Amp ake ic ake number ake data sheet aka arn blnna.

  • @sctheproduction.7740
    @sctheproduction.7740 3 ปีที่แล้ว +1

    Ayye oyage shop eka koheda tiyenne

  • @buddikadharmapriya1943
    @buddikadharmapriya1943 ปีที่แล้ว

    Jbl සබ් ස්පීකර් ගන්න තියෙන්නෙ (ඔර්ජිනල්)

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +1

    😎

  • @Kwz05
    @Kwz05 2 ปีที่แล้ว

    Oya warge pioneer speaker thyenwada ganna

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Mage laga nam danata iwarai

  • @ramikashihara1446
    @ramikashihara1446 3 ปีที่แล้ว

    Ayya okata box ekak gehapuwama base wedida

  • @status.t.d3375
    @status.t.d3375 3 ปีที่แล้ว

    Pioneer 1000 w amplifier akat 2oms spikare dekakata denna barida

    • @status.t.d3375
      @status.t.d3375 3 ปีที่แล้ว

      Pioneer st309d4 spikare dekak

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Plwn habai bridge karanna ba.. single chanel dekakata vitarai denna plwn

    • @status.t.d3375
      @status.t.d3375 3 ปีที่แล้ว

      bridge karala denna bari mokada

    • @status.t.d3375
      @status.t.d3375 3 ปีที่แล้ว

      bridge kare nati unot pawar aka madine

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Amp eka monoblock wunot tamai danna plwn ,nattan 4 channel amp wala bridge mode eka 2 ohm tiyenaw nam awulk na

  • @user-ut9my2kq9w
    @user-ut9my2kq9w หลายเดือนก่อน

    ඩබල් මැග්නට් වයරින් කලා හරිද

    • @jsounds7124
      @jsounds7124  หลายเดือนก่อน

      ඇයි වැරදියි වගේද..😊

  • @udithadilanka4527
    @udithadilanka4527 3 ปีที่แล้ว +1

    Aiye oye spikar 1tha hariyanne w kiye amp ekkakda

  • @lasithaminith8584
    @lasithaminith8584 2 ปีที่แล้ว

    අයියා ඔයා පෙන්වන ඩුවල් කොයිල් පයිනියර් අගල් 10ස්පිකර් එකක් කියද

  • @sujithbro9048
    @sujithbro9048 3 ปีที่แล้ว

    Mama savi karapu ekakuth thiyanwa Honda civic supiri

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Ehamada ..👍👍

  • @githanipriyangika3010
    @githanipriyangika3010 2 ปีที่แล้ว

    Patttaaaaaaaa

  • @lakshan_malith
    @lakshan_malith 2 ปีที่แล้ว

    J audio speaker hodyida?

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      Dana nam gane hatiyata watinne na

  • @udithadilanka4527
    @udithadilanka4527 3 ปีที่แล้ว

    👍👍

  • @dasanayakapushpa3256
    @dasanayakapushpa3256 2 ปีที่แล้ว

    Mage set eka රේඩියෝ canal pahadili na mokada karanne

  • @damith2395
    @damith2395 3 ปีที่แล้ว

    J odiyo ස්පිකර් එකට ඩබල් කොයිල් එකට දෙන්න එපාද

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Double coil ekata denna ona

  • @eronfx
    @eronfx 3 ปีที่แล้ว

    Oya koheda

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +2

      Homagama

    • @eronfx
      @eronfx 3 ปีที่แล้ว

      @@jsounds7124 mn gawa sub ekak thiyenwa dual coil box ekath gahal thiyenne, pionner vietnam ekak, eka 2ohms karoth ekata hariyana aduwata thiyen honda amp eka mokakda, keeyak weida

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      Monoblock aduwata nam nam.. ehamam used ekak ganna wenawa..

  • @dammikasampath1736
    @dammikasampath1736 3 ปีที่แล้ว

    මල්ලි මගෙ ඇම්ප් එකෙ න් බැරිද ඩුවල් කොයිල් ස්පීකස් දුවන්න.

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      බෑ දම්මික අය්යේ විනාඩියක් යනකොට රත් වෙලා ඕෆ් වෙයි..

    • @lakshan_malith
      @lakshan_malith 2 ปีที่แล้ว

      Ayi a amp ake mokkd prashne

    • @jsounds7124
      @jsounds7124  2 ปีที่แล้ว

      2 ohm capability eka na..

  • @isurujananjaya8286
    @isurujananjaya8286 2 ปีที่แล้ว

    අයීයේ ඔයාගෙ නම්බරේ දෙන්න පුලුවන් ද

  • @lkhiphop4524
    @lkhiphop4524 3 ปีที่แล้ว

    j audio.10.inch.ispeker.2kakata.දෙපැත්තේන්.පොඩි ඉස්පිකර්.දෙකක් j audio එකෙන් එන.වයර්.වලටම.සෙට්.කරාම.අවුලක් .නැනෙ.අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Tweeter walata nam awulk na..

    • @lkhiphop4524
      @lkhiphop4524 3 ปีที่แล้ว

      ගෙදර.පාවිච්චියට අයියේ

    • @lkhiphop4524
      @lkhiphop4524 3 ปีที่แล้ว

      Pioneer.amplifier එකkin.විතරයි දෙන්නේ අයියේ

    • @lkhiphop4524
      @lkhiphop4524 3 ปีที่แล้ว

      අයියේ පරශ්නයක්.වෙන්නෙ නැ නෙ අයියේ

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      නැ එහෙම ප්‍රශ්නයක් නැ..

  • @gamingwithkaniya
    @gamingwithkaniya 3 ปีที่แล้ว

    Aiye oya speaker deke price kiynnko 😀

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +2

      Lagadi nam meka badu awe na malli.. jbl 8000 ,pioneer 9000

    • @gamingwithkaniya
      @gamingwithkaniya 3 ปีที่แล้ว

      @@jsounds7124 ah thnkz aiye

  • @senalslfreefire6343
    @senalslfreefire6343 3 ปีที่แล้ว

    Ayye AE oya speaker deka test karanna daapu song eke nama mokadda

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      TH-cam eka bass testing songs serch krnna

  • @susilperera123
    @susilperera123 3 ปีที่แล้ว

    ඔයා කොහෙද මල්ලි ?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว +1

      හෝමාගම

    • @susilperera123
      @susilperera123 3 ปีที่แล้ว

      @@jsounds7124 මම මීගොඩ ,හෝමාගම කොතනද ?

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Panagoda

  • @yasithashashimal1857
    @yasithashashimal1857 3 ปีที่แล้ว

    .

  • @user-rd2om6de1l
    @user-rd2om6de1l 3 ปีที่แล้ว

    Ayye oyage fb account ekak whatsapp nomber ekka wage denna puluwnnd

  • @tharangamadusanka4736
    @tharangamadusanka4736 2 ปีที่แล้ว

    අයියේ මට ඔයාගේ නම්බරේ ඉන්බොක්ස් කරන්නකෝ.

  • @slkawalamtv7621
    @slkawalamtv7621 3 ปีที่แล้ว

    කන්ටැක්ට් කරගන්න විදියක් කියන්න

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว

    Super

    • @jsounds7124
      @jsounds7124  3 ปีที่แล้ว

      Thks..😊😊❤️❤️