Unveiling the Dark Side: Problems Faced by Workers in Romania|romenia new update|රුමේනියා විස්තර
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Unveiling the Dark Side: Problems Faced by Workers in Romania
#romenia#රුමේනියා#jobs
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2023 Copyrights are Owned by @thetravellord
මම රුමෙිිනියාවට යන්න ආසාවෙන් වැඩසටහන් බලනවා තොරතුරු දැන ගන්න .. ඒත් යන්න ලක්ෂ 15/16 නැති මන් වගේ තව කිදෙනක් ඇත්ද ...? 😢😢
@@dinithi1409 a ayi nangi?? Romenia wa hoda nadda?? padi aduyi nee..mama Milano inne..Romenian jathikayo mehe awith job karala yanawa masta sarayak..Romenian gahanu aya godak mehe wayasaka acchila siyala bala ganna job karanawa..ekenma wenasa terenawa
Echra ganak yanne nh lks 12/13 k yanne
Sahasra holding kandy lakhsa 13
උත්සහයය අත අරින්න එපා
@@EUROPA-b9oOya italy awe kohomada Oyage family eke aya italy awe kohomada ?? Anna ethana oyata uttare athi. Oya boron italy nemei ne neda . Yana manussaya giyapuden ona tharam minissu goda gihin innawa . Moko ma italy gihin ape aya karanne supiri job da ane nikna Inna ane . Api nodanna italy 😂😂😂😂
රුමෙනියාවට ඇවිත් හොදින් ඉන්න අය බොහොමයි.නමුත් සමහරු වැඩි පඩි රැකියා ලැබෙවෙයි සිතමින් මිලියන ගනන් දිලා ඉතාලි එන්න හදනවා..මෙහෙ ආපු ගොඩක් අය රැකියා නවාතැන් පහසු කම් විසා එකක් හදා ගන්න බැරිව සැහෙන්න දුශ්කරතාවලට පත් වෙලා ඉන්නවා.එ නිසා ලන්කාවට ඔන වෙලාවක් ගිහින් එන්න,පහසුවන රැකියා විසා එකක් ඉන්න තැනක් තියනවානම් සතුටින් ඉන්න.
එන්න ඉන්න අපිට ගොඩක් වටිනවා. Skill එකට නම් අපිට practically ගත්තා. එයාලා කියන දේවල් හරියටම බලනවා.
Thank You Brother ..... නියමෙට අදහස් ටික සහ Video එක දුන්නා.....මේවවත් බලල යම් කෙනෙකුට හරි තීරණයක් ගන්න බැරි නම් වැඩක් නෑ ඉතිං.....
👍
Harima watena video aka api nodanna dawal lhawa kopamana alhida harima salhutui mawani video balaporolhu wami danwalh kirima bohoma pin lharwan saranai api katar rata sita ❤❤👍👍🤔🤭
රුමේනියාවට එනවා නම් අවුරුදු 19 වගේ කෙනෙක්ට කරන්න හොද කෝස් එකක් කියන්නකො
වැදගත් video එකක්.මමත් ලගදි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ ❤
Supiri malli oya budu saranai
Mamth anna inne on lin ellan bared
good job
සමහරු කියනවා සමහර company අය්තිකාරයො TRC එක හදලා දෙන්නෙ නැතුව bucket දාන අය ඉන්නවා කියලා එහෙම ප්‍රශ්නයක් වූනොත් මොකද කරන්නෙ?
ගොඩාක් හොදයි මේ වැඩ සටහන අලුතින් යන්න ඉන්න අයට ගොඩාක් වැදගත් ..මොකද ගොඩාක් අය රට ගියාම ඇත්ත කියන්නේ නැ ඉතින් අලුතින් යන්න ඉන්න අය පව් ...මගේත් මල්ලි යන්න ඉන්නවා බලාගේන ...ස්තුතීයි විඩියෝ එකට.🤲
1w
Thanks brother
Aiya mamath enna inne.නිපුන අයියා aapu ekatamai.mama skill enne (Forklift).aulak nathi waida.
Eka eka welawata wenas kalawal kiyanne meya awiila dawas 30 weda kara kiyala passe kiyanawa dawas 3i kiyala apahu kiyanawa masayak weda kara kiyapa
රුමෙනියා පඩි කොහොමද ලන්කාවෙ මුදලින් කියක් ගන්න පුලුවන්ද
ලක්ෂ 2/ තුනක් අතර
Jaya wewa❤
මට වයස අවුරුදු 49 ය මම ඉංග්‍රීසි ගුරුවරෙයක්. General knowledge, technical knowledge samanyen තියෙනවා . Physically ok. මට job එකකට රුමේනියා try කෙරුවොත් පුළුවන්ද ?
Puluwan horunta ahunowi enna
ඉංග්‍රීසි කතා කරන්න පුලුවන් නම් කැනඩාවේ යන්න
බේකරි පැත්තෙන් එනවනම් කපල් වලට කොහොමද හොද නරක
දෙන්නටම ස්තූතියි හොඳ පැහැදිලි කිරීමක්
Very good programme.thanks
Niyamai❤
Such a hardworking people! Bless you guys! You all have a reason be where you are!
මාරම වටින video ekak. Thank you මල්ලී
Man power company, පඩියෙන් සල්ලි කපා ගන්නවද, කියන වැටුප් ගෙවන්නෙ නැහැ කියන්නේ ඇත්තද
ඔව්
@@ishanmadusha4910 මොනවාද එහෙම කරන agencies
ඔව් හුඟක් තැන් වල
මැන් පවර් එනවනම් හොදට හොයල බලල එන්න
අයියෙ vard නැවු සමාගම ගැන විස්තරයක් දැනගන්න ක්‍රමයක් නැද්ද . පුලුවන්නම් විස්තරයක් කියන්නකො. මන් එන්න ඉන්නෙ.
Ok man hoyala karnnam
Very good video
ඇත්තටම වටිනවා
විස්තර දැනුවත් කලාට ගොඩාක්ම
අයියා මාත් මේ ඒජන්සි එකෙන් යන්න හදන්නේ 😮😮 මෙයාගේ එකමඩේශන් එකේ වීඩියෝ එකක් කරන්නකෝ
Ok
Man karnnam
Yanna innna kenekta hodai idea ekak ganna❤
👍
අපේ Agreement එකේ තියෙන්නේ VJK Manpower කියල. හැබැයි ඒක රටවල් ගොඩක තියෙන Company එකක් ඒ Manpower එක අවුලක් නැත්ද
එක ගැන දන්නේ නැහැ
හොදට හොයලා බලලා apply කරන්න
අනේ බුදු සරනයි අයියේ. මරු අනේ. මර අතල්. 😂😂
Machan hoda egancy tikak kiyanko
Aiyee mehe license eka international karagana awama ehe kochchara kalekata puluwanda eken. Ehedi api ehe license eka ganna onada.. please reply
බොහොම වටින වීඩියොවක්💗💗
Enna puluwan vidiya tikak kiyanna puluwanda
Malli mama andurana kenek magin enna inne eya kiyanawa yudde Nisa me dawas wala Ganne nelu eka aththada masa thunakin passe gannamlu yudde Romania wata balapanawada?
Thanks brother 💚
Gulf gate eka hodaida
අයියෙ මැරි කරලා හස්බන්ට සහ වයිෆ්ට එකට එන්න පුලුවන්ද පලවෙනි පාරම
Good thank-you bro
මට දැනගන්න පුලුවන්ද husband and wife ආවොත් කොහොමද ප්‍රොසෙස් එක වෙන්නෙ
Aaiye gamant paktryakata enawanam egolla direct campaniyata magannawada
හුඟක් දුරට direct ගන්නවා,එන්න කලිං මෑන්පවර්ද එවන්නේ කියලා හොයලා බලන්න
නර්සින් වලට ජොබ් තියෙනවා ද පඩිය කොහොමද ❤
Malli mekata aniwarenma uttarayak denna mata work permit awill toyenne ..eke net salary usdt 569 kiyala tiyennee net salary kiyanne okkoma kapila apita athata ena gana da
Sthuthi bro ..✝️☸️
Oyala danna Tama budusaranai
ගොඩක් අය යන්නෙ ඉතින් නය වෙලා තමා සල්ලි තියෙනව නම් රට යන්නෙ නැනෙ
❤❤❤❤
Elektrosta Tatika metal s r l කෝම් පැනිය. කොමද
Kohomada yanne aiya laksha 2 thiyanne athe
රුමේනියා හොදයි පලවෙනි පාර රට ආපු උන්ට 😂😂
Ei uba America වේද ඉන්නෙ පකයා
Mama den inne dubai mehe idala ohe enda widiyak thiyenawada
Ayya 2years visa walata awith auruddakin hari itapasse hari anna hithunoth apita ticket aka hadan anna puluwanda
Macho mata romania wark pormet ekak awoth thaniyama visa possess eka kara ganna kochchara kalayak yanawada. Mokada mama inne dubai.
ඒජන්සි එක මොකක්ද අයියා
සාත්තු සේවක ජොබ් හොදයිද දෙකක් විතර මෙහාට දාන්න පුළුවන් ද
Man power avoth avuruddak vitharada man power ekka bediima thiyenne?
2 year
අවම අවුරුද්දක් වැඩ කරලා release letter අරන් වෙන job එකක් හොයාගන්න පුළුවන්
Thanks. Api ana man power ekata avuruddak yanakl vitharai kiuve bedime thiyenne. Ita passe company akenma visa entend karanava kiyala thama kiuve. Den anne permanant neme. Ekai ahuve
Aiye embassy intarviwe prashna tika danna puluwanda please loku deyak😢😮
My self
My self gana ahanny English walin
ඊට වෙනස් කියනවා දැන් 😢
@@oniladewanminarodrigo6180 වෙන ප්‍රශ්නත් අහන්න ඉඩ තියෙනවා හුගක්ම ඉතාලි පනින seen එක නිසා
Brawoooi teruwansrani math 15 cypres katak kawa dan hri
Manpower da enne kiyala kohomada denaganne? Workpermit eke thiyenawada eka? Kohomada eka thiyenne?
Agreement eka check karnna
Oya ena company Eka gana romenia inna aygen ahala danagann puluwnn
Ajencyen ahenna apply karnna kalin
හොටෙල් කිලිනින් අමාරුද. මොකද කරන්න තියෙන්නේ
Aiye lankawe Agency ekan kiyana job ekatamada ewanne oheta
Tma visa awe nah,😢krnne monawda help kranna puluwanda❤
ඉවසීමෙන් ඉන්න
Ok aiiya,thanks 😌🤗
graphic designer kenekta job akak hoyaganna beridha
හරියට interviw කරන්නේ රුමේනියා ඇවිල්ලා දියුනු වෙච්ච එකෙක් ගෙන් වගේ තාම පඩියත් අරන් නෑ බලපන් කෝ පඩි අරන් රුමේනියාවෙම දියවෙලා යයි උබට තියන මානසිකත්වය යුරෝප මානසිකත්වය පක තමයි ෂෙනගන් වෙන්නෙ මුදල් උපයගන්න ගොඩාක් අවස්ථා තියෙනවලු 😂😂 ඔව් මංකොල්ල කන එක වෙන්න ඇති මේ කියන්නේ😂😂
👍
Apita enna uddaw karanna
Ape anakot lankawa akak hoyagannat bari una cluj wala da innawa
Good video
Rumeniya police eke inna kenek kohomada lankawata genna ganne
Api Romeniya inne job month nedda karanna
Bucharest වල හොයා ගත්න පුළුවන්
මාත් ඒ agency එකෙන් තමා apply krnna ynne
මැන් පවර් ද එන්නේ කියලා හොයන්න
Enna inna kattiyat job thiynawa hotel
👍
Watina vedio ekak bro
aiya romenia enna mulin visa kochara kalekatada denne
3 months
Math asai aiye anna kohomada anne kiyannako
මේ වීඩියෝ එකට නම් අදාල නෑ.. ඒත් පිළිතුරක් දෙන්න පුළුවන් නම්.මං ඔෆර් ලෙටර් ආවට පස්සෙ ඒජන්සි එකෙන් මෙඩිකල් දැම්ම. ඒකෙදි මං දැනගත්ත මට කොලොස්ටරෝල් කියල, දෙපාරක් මෙඩිකල් ෆ්‍රේල්. පස්සෙ මං කෑමෙන් පරිස්සම් වෙලා තව සතියකින් මෙඩිකල් යනව. මට දැනගන්න ඕනේ.. මෙහෙදි පාස් වෙලා රුමේනියා ගියාම එයාල දෙතුන් පාර මෙඩිකල් තියනවද පලවෙනිපාරම ෆ්‍රේල් කරල ලංකාවට එවනවද. එහෙම නැත්තන් කොලොස්ටරෝල් වලට බෙහෙත් අරන් පාලනේකින් ඉන්න කෙනෙකුට එයාල රස්සාව දෙන්න කැමතිද කියන එක.. මට වයස 31 යි.. කොලොස්ටරෝල් කියල දැනගෙන දවස් 5යි.😢
මෙහෙට ආවට පස්සේ medical කරනවා සමහර company වල , මෙහෙ medical ඒකේ කොලොස්ටරෝල් බලන්නේ නැහැ,එක හොද කරන් එන්න ලංකාවෙන්, එක ගැන නිතරම හිතන්න යන්න එපා,
Mata Anna udawwak Karanna puluwanda
Jayawewa nipuna. Vedio ekath supiry 😊
Thanks
❤
@@nipunawickramasinghe3068 man oyage aganciyen enna kiyala beluwe mata wistharayak kiyannako puluwannam whatsapp number eka denna puluwanda
Poddak kiyanna gahanu lamainta arakshawa hodaida kiyanna.gahanu lamainta monawage job da thiyenne kiyanna
රුමේනියාවේ හොද ආරක්ෂාවක් තියෙනවා,ගැහුනු කෙනෙකුට, hotels/caregiver/foctory works වගේ job වලට එන්න පුළුවන්
වැටුප කීයද
Aiye kanthawanta thiyana jobe monada kiyala danaganna puluwanda
Supper market
Garment/hotels/house keeping
💯❤️
Mge puthata ennal puluwan da monawage jobs da thiyenne
Mokakda Ajancy eka oyala giya?
Work permit ewillath romania walata enna beri wechcha aya innwa kiwwda ?
Putha.oyaga.wadasatana.baluwa.harima.lassani oya.kathakaranna.maga.ratharan.putha.nipuna.
Medical ganath kiyanna
15000/25000 අතර දැන් ගන්නවා
As balanawada medical ekata
Aiye mamath dala thiynne wp enakan inne mama furniture carpenter skill mage offer letter eketh thiynne eka e unata beuro training ekata dunna form eke thiynne general worker kiyala meka awlkda
Naha aulalk na
Mata rumanyeya Anna udawwak Karanna puluwanda
Mama waldar walata Anna ona mata job aka hodata puluwan
Hoda awanka ajanceyak keyanna puluwanda oyata
Job nedda Romania wala plz kiyannako ayye
කවුරු කොහොම ආවත් constanta වලට එනවනම් sufro company කියලා එකකට නම් එන්න එපා work parmit එක මේ company එකනම් cancel , කරන්න එන්න නම් එපා මේ අවුරුද්දේ එව්වේ ragama jc එකෙන් rodhny dehiwala එකෙන් ඊලග අවුරුද්දේ කොහෙන් අරගනීද දන්නේ ඇවිත් අමාරුවේ වැටෙන්න එපා
ඔව් එක හොයලා බලලා එන්න
Jc eka Hoda nadda
Trevel lord bro mta oyge wtzup no ekk denna.welding gena dewal tikk dena gnn ona❤
Mage fb page ekta msg akak danna man dennam
Salesman job hondayida bro
උපරිම වයස සිමාව කීයද
21/50 අතර
Danne nathuwa enna epa
Paninna enawanang ekenma romania ❤
ඒ වැඩේ කරන නිසා තමයි, ලංකාවේ අය චාටර් වෙන්නෙ
Aiye mata waysa 18 une march den mata ohe enn puluwn da
හොදට හොයල බලල එන්න
බැදල ගිහින් job එකක් කරොත් අව්ල්ද
අවුලක් නැහැ, අවුරුදු 2n 2 month නිවාඩු හම්බවෙනවා
ඇල්බා යූලියා නෙමෙයි බං අල්බා යූලියා 👍
ඔයාලගේ අධ්‍යපන සුදුසුකම් අනුව තමයි කට්ට කන ප්‍රමාණය තීරණය වෙන්නේ
Knowledge is power.but There are some times u get messed up with ur life even though we have knowledge.😅
ගාර්ඩන් job nedda