The Secret to Romania's Perfect Work-Life Balance|රුමේනියා වැඩ කරලා ගෙමක් ගහන්න පුලුවන් ද🤔
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- The Secret to Romania's Perfect Work-Life Balance|වැඩ කරලා ගෙමක් ගහන්න පුලුවන් ද🤔
#romania#romeniasinhala#රුමේනියා
රුමේනියාවේ ගේමක් ගහන අපෙ කොල්ලා 🇷🇴👎
• Why Romania Is the Bes...
රුමේනියාවට අලුතෙන් ආපු අය කියන කතා 🇷🇴👎
• Why Romania is Perfect...
Like & Following Me
✓ Follow on Facebook: / the-travel-lord-102434...
✓ Follow on Instagram:
✓ Follow on TikTok :
✓ Telegram channel:
✓ Follow on Twitter:
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell New Video
We hope you enjoyed this video as much as we enjoyed making!!
© 2025 Copyrights are Owned by @thetravellord
Niyamai
❤❤❤❤❤❤❤නියමයි මල්ලි ඔයාගෙ වැඩේ මං ගලාටි වල ඉන්නෙ ඔයාගෙ වීඩියෝ බලනවා ඔක්කොම
නියමයි අයියේ ජයෙන් ජයම වේවා
ජයෙන් ජයම වේවා "🙏🙏🙏🙏🙏
Mahesh aiya ela ela
රුමේනියා ඉන්නෙ ඇවිත් මාස 2 unskilled cleaning ආවෙ පට්ට කට්ටක් කනවා job එකට අදාළ නැති වැඩත් කරනවා. වෙන ජොබ් එකක් බලන්නෙ පුළුවන්නම් උදවු කරන්න. Please
Romanian wala kohed inne
Godak watina vedio ekak bro
👍
Watinawa vidio eka digatama karagenna yanna malli
👍
❤😊
😂😂😂😂 සුපිරි රගපානවා කියපු කිසි දෙයක් ඇත්ත නෙවෙයි
නියමයි බ්‍රෝ කෘත් සිටි එකේ ගැන වීඩියෝ එකක් ඕනේ
Visthara tika madi bro pr ake😭😭
😂😂😂😂😂😂 ලස්සන විහිලු කතාවක්
Oyage kathawa wenas. Meyalage kathawa wenas. E hanada modayek wage comment karanna epa
Job එකට අමතර වැඩ කරලා දියුණු වෙන්න පුලූවන්, ලංකාවෙන් රුමේනියාවට job වලට දාලා දියුණු වෙලා තියෙන්නෙ
සම්පූර්ණ විඩියෝව බලන්න
මල්ලි බොරු කියනවා ඇත්ත වගේ....😂😊
අර දාලා තියන number එකට කතා කරලා ඇත්ත දැනගන්න පුළුවන්
පොඩි එකා ගල් පලනවා 😅
කියපු ඔක්කොම ඇත්ත.
Ane malli matath puluwan nam udawu karanna mage mahaththaya aewith masa 8i thama padiyak ne hariyata puluwannam udawu karanna job ekak hoyaganna pin sidda wei oya kiyapu widiyata nayawela aewith thiyenne plz
මුන් ඔක්කොම ඔස්තාර්ල 😂😂
Ajansi eka koheda aiye kasbawe thiyena
මල්ලි වැඩසටහන ඉතාම හොඳයි හරියටම දැනුවත් උනා කණගාටුවට කරුණු ඔයා දාපු නම්බර් එක වැඩ කරන්නේ නැහැ
România number ekak meka
Niyami
සෑහෙන කට්ටියට පොලු තියල තියනව නේද
👍👍🔥👌🇪🇺🇹🇩🇱🇰
❤
Jayawwewa
Ejanc ekak karat kamak ne EKA hariyatm kanwanam nethnam ita wada hodai kukul fam ekak karn eka
👍
Jaya wawa hamotama
Niyameta kiyanna ona tika kiuwa bokka
Clening job karana ekkenek ekka. Inteve ekak karannko
Ok karnnam
Gulf eken karana Baila video da athtaha kiyapalla kollanta apith enna balan enne
ඔව් ඒක මාත් දැක්කා.. ඒක හොඳයිද දන්නේ නෑනේ..❤😢
👍👍👍👍👍
samara un awurudak idalat thama naya gewala na
ජයවේවා 🎉සුපිරි කොල්ලො දෙන්නෙක් 🎉🎉🎉
Forklift caruse eka krla awith match ekak ghna puluwnda.wharehouse ekaka.mn enne unskilled rider.forklift salary khmda
Puluwn
500$/600$ අතර ගන්න පුළුවන්
@ thnx bro
Whatsapp gyz kiylada kiyanne
Auruddi mas 4 enn giyapu wiydm heuw mam 😅
අමතර දේවල් කරලා දියුණු වෙන්න පුලූවන්
රුමේනියා ජිවිතේ ගෲප් එකෙ ලින්ක් එක එවන්නකෝ
පොඩි එකා බොරු විදිනවා ඈ.. 😂😂
Malli boru danna epa ape gewal Walin apita parsna danawa
කැස්බෑවේ එජන්සී එකේ නම්බරේ දේන්න පුළුවන් ද
😂😂😂😂 paw
Palayan huththo pacha kelinne නැතුව 😅😅😅
Job එකට අමතර වැඩ කරලා දියුණු වෙන්න පුලූවන්, ලංකාවෙන් රුමේනියාවට job වලට දාලා දියුණු වෙලා තියෙන්නෙ
සම්පූර්ණ විඩියෝව බලන්න
Job එකට අමතර වැඩ කරලා දියුණු වෙන්න පුලූවන්, ලංකාවෙන් රුමේනියාවට job වලට දාලා දියුණු වෙලා තියෙන්නෙ
සම්පූර්ණ විඩියෝව බලන්න
Dapu nabare wda nane
TH-cam ඔස්තාර්ලා දන්න ලබ්බකුත් නැ කටට එන එක ඔහේ කියවනවා😂 යකෝ ඇත්ත කියපන් නිකන් බොරු කියන් නැතුව.කිසිම හරයක් නැ කියන එවා වල😂 උබලා වගේ උන්ගේ video බලන උනුත් ඉන්නවානේ අම්මපා. අපිට මෙවා sugguest වෙන් නැති වෙන්න හදා ගන්න ඔනි. ඔයිට වඩා යුරෝපයේ වැදගත් දේවල් තියනවා ඉගෙන ගන්න මෙ රුමෙනියාවෙන් ඉන්න උන්ට
,malli mata kiyannako age eka kohomada balanne
21/50 ත් අතර
Adooo matath poddak kiyapankoo ohoma salli hoyapu widiya mamath dan aurudu thunak wenawa geyak thiyanawa idalwath ganne hambune nhe yakoo ubalage company eka padiya 5000 wage denawada bn mame danne tharamin where house wala ochara padinam denne ne bn😂😂😂😂😂😂
Romania loku ratak. Oya thawa hoyala balannko.modayek wen nathuwa. Apith warehouse wada karanne
Job එකට අමතරව තව දේවල් කරලා දියුණු වෙලා තියෙන්නෙ
උත්සාහය,මොලය තියෙනවානම් කාටත් දියුණු වෙන්න පුලූවන් ඉවසීමත් එක්ක
අවුරුදු 3ක් ඉදලත් මුකුත් කරගෙන නෑ කියන්නෙ uba maara p dial ekakne bn, lankawata gihin higakapan oita wadiya hodai, eka kiyana lassana man awurudu 3k idala mukuth karagena na, lol get a life man shit
අනාත උන අය ගොඩක් ඉන්නව චුට්ටක් හොයල බලන්න
හරි මං කරන්නම්
කුලියාපිටියෙ ගේ කොහොද තියෙන්නෙ
මහෙෂ් මල්ලිව contact කරලා දෙන්නද
Mahesh malli eyage wife dennama romania❤
Channel eka karapan oya wage minissu mula nokara attha kiyala.mole thiyenawanam yako romenia newe kohe hitiyath gema gahana eka gema gahanawa.ඩොලර් 500ta wedata awith euro 5000he talk nodi .oyita wada rate wena dewal pennapalla.ලංකාwe inna අහිංසක minissu mula nokara.dawasama part time karana ekekta lei 100.120k hambaweyi.lorry talk ban umbalageth.mole thiyena ewunuth karanne asarana wuna lankawe ewun wena job walata daala keeyak hari gasa kana eka thama.oya wage part time thama thiyenne.food card ekawath hambawena nisa kaalawath innawa inna ewun.natthan part time ekata p...thama denna wenne.ලංකාwe idhala ena oona ekek warella kisima iirsiyaawak ne.hebeyi min kiyana boruwalata ahuwenna epa.gewal walata wiyadham ඇරලා aapu gaana hoyagannanm awurudu deka kittuwa yanawaa.ooka aapu dawasak thereyi.rata hodhayi,nidahasa hodhayi salary madi eeka විතරයි aduwa thiyenne.part time karanna hithagena enna epa .ewa suer ne.part time atthema nethi tharam.ape lankawe mokek hari rawattala kiiyak hari ගසාගෙන kanna thama thiyenne.me comment ekata welelenna hadana ewunta aapu dawasak thereyi.screenshot ekak gahala thiyaganna borudha keewe kiyala.අවුරුදු dheken godayanna enna epa.awurudu දෙකකට passe jeewithe godadaaganna target karagena enna.eth lokuwata newe punchi heena godadaaganna.
මාස හයෙන් හතෙන් නම් ආපු නය ගෙවා ගන්නනම් බැහැ කොල්ලො
පුලුවන් හම්බ වෙන ජොබ් එක අනුව
Eka ekanata anuwa wenas. E handa oya baila kiyawanepa
Eka ekanata anuwa wenas. E handa oya baila kiyawanepa
මන් මාස 5න් මගේතිබ්බ මගේ නය සෙරම ගෙව්වා.බැංකුවෙ තිබ්බ එවත් ගත්තා.2024 මැයි වල ආවෙ.දෙසැම්බර්වල ඔක්කොම ඉවරයි.
පරන අයගේ අරුන්ගේ මුන්ගේ කතා අහපන් උබ උබෙ ලයින් එක ගහපන්.සද්ද නැතුව රගන්නේ නැතුව මැච් ගහපු ගොඩක් ඌන් ඉන්නවා තව.
අවුරුදු 10 විතර යන්න ඇති
අමතර රැකියාවක් කරන විට ලැබෙන මුදල් වලට රජයෙන් බදු
අය කරනවද. ඉතාලිය,ජර්මනිය,ප්‍රංශය,ඵංගලන්තය,ඇමෙරිකාව,කැනඩාව,ඔස්ට්‍රේලියාව,NewZealand,ස්විස්ටර්ලන්ත,බෙල්ජියම,Austria,ඩෙන්මාර්කය වගෙ රටවල් හොදයි කියුවට,මූලික වැටුපටත් වැඩියෙන් රජයෙන් බදු අයකරනවා අමතරව හම්බකරන මුදලට.
Romania වෙ ඵවැනි බදු අයකිරීම් නැද්ද.මෙයට පුලුවන්නම් උත්තරයක් දෙන්න.Thanks.
Ne
කරන්න පුළුවන් බදු ගෙවන්නේ නැතුව
Register කෙරුවොත් ගෙවන්න ඕන
කඩයක් වගේ දැම්මොත්
Kari huttige puthala mun thama boru video hadala danoo. Huttoo thopi kiyn boruwalata dan inna kollo ahuwenne. Mehema padiyk hambenbe koriyawa newei hutto mee romeniywa ehm padiyk hambenne munge boruwalata ahuwennepa. Mee u tube karayo boru mewa report krplla
Echaharatama darunu wenna epa meya naya wennathuwa romaniya awa wenna puluwn 😮
🍾🍷🛌@@toothless-kt6jo
Job එකට අමතරව තව දේවල් කරලා දියුණු වෙලා තියෙන්නෙ
උත්සාහය,මොලය තියෙනවානම් කාටත් දියුණු වෙන්න පුලූවන් ඉවසීමත් එක්ක
@@thetravellord ow .
Aiye romaniyawe job ekakata self apply karala ena widiya gana video ekk karannko
@@toothless-kt6jo karnnam
මූ අමතරව කුඩුවත් විකුනලද බං ඔහොම සල්ලි හම්බකරන්න පඩියට අමතරව 😮
බොරු වපුරන්න එපා ඕයි මෙහේ ඔචර හම්බ කරන්න 😮😮😮😮😮
Boru kiyanna epa bro
😂😂😂😂😂😂😂
මෙවුවා නාට්‍ය පුතා කියන තරම් සුන්දර නෑ 😂😂😂
Boru kiyanna EPA yako wada vitharai PAdi na
Job එකට අමතරව part time/රැකියා වලට දාන වැඩ කෙරුවොත් පුළුවන්
@@thetravellordMonawada thiyana part time jobs