වාද බයිලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024

ความคิดเห็น • 298

  • @ruwanruwan8540
    @ruwanruwan8540 5 ปีที่แล้ว +39

    මෙන්න රියල් සංගීත වැඩ්ඩො. සුමතිපාල මහතා මේ වාද බයිලා කලාව ඉස්සරහට ගෙනයාමට දරන කැපවීම ගැන ඔබතුමාට ස්තුතිය .

  • @resharox
    @resharox 5 ปีที่แล้ว +68

    මේ කලාව රැක ගැනීමට වෙර දරන ඔබට මාගේ ප්‍රනාමය🙏

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +11

    මේ අයගෙන් පස්සේ මේ වගේ හිටිවන බයිලා කියන්න කවුරු ඉතුරු වෙයිද ලස්සනයි ඒ බයිලා ටික

  • @infassajeetha3541
    @infassajeetha3541 5 ปีที่แล้ว +34

    අන් ලයික් කරපුන්ට මට කියන්න තියෙන්නෙ එකම වචනයයි
    සිංහල නොදන්නාකම වෙන්ඩ ඕනෙ

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 5 ปีที่แล้ว +73

    මේවා අපේ ජාතියෙන් ගිලිහියාමට ඉඩ නොදී අලුත් පරපුරක් bihikaranna.den අර ඉස්සර පැරණිතම සිංදු අහන්න වත් නැහැ නේ. ( ඔබත් malaak නම් ඒ මල් ගොමුවේ thibenta හරිනව නේ...)කියන පැරණිම සිංදු

  • @amithawijewardhana1519
    @amithawijewardhana1519 5 ปีที่แล้ว +46

    අඩෝ දෙහිවල ඩයල් එක තනියම ගේම ඉල්ලනව යකෝ... එල එල

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 2 ปีที่แล้ว

      U galkisse

    • @PrasannaSampath-y1h
      @PrasannaSampath-y1h 5 หลายเดือนก่อน

      @amithawijewardanaදෙහිවල සුමතිපාල මහත්තයා තමයි මෙතන කීපදෙනෙකු බිහිකල ගුරුතුමා

    • @PrasannaSampath-y1h
      @PrasannaSampath-y1h 5 หลายเดือนก่อน

      ඔයා කියන්නෙ අජිත් මහත්තයද සුපිරි weddek එයා

  • @jasithwijenayaka7443
    @jasithwijenayaka7443 5 ปีที่แล้ว +26

    කොහෙන්ද බං වචන එන්නේ බර බර ගාලා 😂💪💪

  • @nishanthacooper6641
    @nishanthacooper6641 5 ปีที่แล้ว +17

    ඔබ තුමන්ලාට දීර්ඝ ආයුශ පතනවා අපට ආවේණික වු කලාවක් රැකගැනීම වෙනුවෙන් ❤❤❤

  • @sujeewachinthaka4891
    @sujeewachinthaka4891 4 ปีที่แล้ว +8

    මේ හැකියාවට සහ නිර්ව්‍යාජ බවට අපි අනිවාර්යෙන්ම ගරු කලයුතුයි.

  • @KavindaRasanjana
    @KavindaRasanjana 4 ปีที่แล้ว +12

    මුනේ සිනාවක් අරං රසවිඳින්න පුලුවං කලාවක් සහ මාර හැකියාවක් තවත් චිරාත් කාලයක් මේ කලාව රැකගෙන යන්න

  • @nisanthanisanthagunathilak9704
    @nisanthanisanthagunathilak9704 5 ปีที่แล้ว +13

    සුමතිපාල අය්යෙ ඔයා ඇතුලු අනෙකක් සියලුම දෙනාට බුදුසරනය් දෙවිපිහිටය් ඔයාලගෙඔය මූනු දැක්කත් සතුටුයි උම්ම

  • @Junglefear422
    @Junglefear422 5 ปีที่แล้ว +8

    ඔන්න මමට්ජ් සබ් කරා.. රට ඉන්න අපිටත් ඔය බයිලා බලන්න මේකෙ අප්ලෝඩ් කරන්න පුලුවන්නම් හොදයි

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 ปีที่แล้ว +6

    70 80 දශක වල පුදුම දියුණුවක් තිබුනා මෙ වාද බයිලා කාලාවෙ. දැන් නම් දකින්නත් නැති තරම් මෙ රැක ගන්නට ඔබලා දරනඋත්සහායන් සාර්ථක වෙවා තෙරුවන් සරනයි

  • @isuruchathuranga7698
    @isuruchathuranga7698 4 ปีที่แล้ว +4

    අම්මපා මරු ඈ 😍😍😍 සුපිරිම වැඩ්ඩෝ 😍😍 congratulations 😍😍😍👌👌

  • @hmisuru6397
    @hmisuru6397 10 หลายเดือนก่อน +3

    මෙවා බලන්නේ නැතුව මැරෙන්න epa ❤

  • @nimaljayananda7682
    @nimaljayananda7682 5 ปีที่แล้ว +20

    මේ බයිලා කලාව නැතිවෙන්නට නොදි අාරක්සා කල යුතුයි මොකද මේ බයිලා වලට ගලාගෙන ඒන සිතුවිලි අාසයි අහන් ඉන්න වාද බයිලා කියන්නේ ඒකයි අැත්තටම රජයෙන් හරි මේ දේ රැක ගන්නවානම් ඉදිරි පරපුරට අපේම රටේම බිහිවු මේ කලාව දවසක වටිනාකමින් වැඩිවෙයි විසේසයෙන් මේ සොදුරු කලාකරුවන්ට ඔවුන්ගේ සැදැ සමය ගෙවිමට රජයෙන් යම්කිසි සහනයක් හරි දෙනවනම් ඒය ඉතා වටිනවා

  • @supunmalinga6446
    @supunmalinga6446 5 ปีที่แล้ว +5

    සුපිරි ආදරෙයි ඔබ තුමන්ලාට

  • @mohamed.kamilkamil5599
    @mohamed.kamilkamil5599 5 ปีที่แล้ว +14

    ලස්සනයි දීර්ගායුස ලැබේවා.

  • @dulajrathnayake4286
    @dulajrathnayake4286 5 ปีที่แล้ว +6

    Supiri! Inna tike katavath karadarayak nokara mevage sathutin inna eka thamai jivithe kiyanne....🤙🤙😎

  • @sanjeewadweerasinghe1418
    @sanjeewadweerasinghe1418 5 ปีที่แล้ว +11

    යකෝ සෙට් එක ❤️❤️❤️❤️❤️❤️

  • @PrasadNiroshanDexter
    @PrasadNiroshanDexter 5 ปีที่แล้ว +3

    බෙර ගහන එකාව එලවහං ඔක්කෝටෝම කලිං 😂

    • @isurufernandz4853
      @isurufernandz4853 5 ปีที่แล้ว +1

      Prasad Niroshan
      බලන්න බැරි නම් පල....හැබැයි යන්නෙපා බලලා ලයික් එකක් දාලා යන්න 😂😂✋️

  • @themagicboyfans
    @themagicboyfans ปีที่แล้ว +1

    ජයවේවා යාළුවනේ. දීර්ඝා‍යුෂ අත්වේවා. ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන් එන්නම්.

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +3

    ගරු කරනව ඔබතුමන් හට 🙏.මගේ සීයත් වාද බයිල කියන කෙනෙක්.අගුලානෙ අමරදාස 🙏.අනිවාරෙන්ම මම බයිල කලාව නව පරම්පරාවටත් අරගෙන එනව ලගදීම ❤️🙏

  • @kdkfilmproduction8545
    @kdkfilmproduction8545 4 ปีที่แล้ว +7

    තනියේම ගේම ඉල්ලනවා යකො අරු😂❤️

  • @madusankafernandoz2328
    @madusankafernandoz2328 5 ปีที่แล้ว +6

    සුමතිපාල අංකල් ❤️

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +1

    මේවා dislike කරන්නෙ කලා රසයක් නැති උන්

  • @chamabrochama6016
    @chamabrochama6016 5 ปีที่แล้ว +7

    බුදු සරණයි මාමේ ඔක්කොටම

  • @buddhika2716
    @buddhika2716 5 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩාක් ලස්සනයි
    තෙරුවන් සරණයි

  • @appuhmy9188
    @appuhmy9188 5 ปีที่แล้ว +3

    අම්මෝ එක ලස්සනයි 😍✋☑️

  • @akila.eranga
    @akila.eranga 5 ปีที่แล้ว +6

    ඒක පට්ට
    😍👌

  • @nipunathusari7809
    @nipunathusari7809 5 ปีที่แล้ว +1

    Bongo aka tikak sound wadi malli

  • @shanmobile9750
    @shanmobile9750 4 ปีที่แล้ว +3

    සුපිරි කලාවක්...බයිලා කියන්නේ

  • @HirushanRashmika.
    @HirushanRashmika. 5 ปีที่แล้ว +4

    SUBSCRIBE ඕනි යාළුවො අපේ පැත්තෙත් එන්න💟💟

  • @nuwangamage4752
    @nuwangamage4752 5 ปีที่แล้ว +4

    Thank you so much for entertain us with Wada bila. I love Wada Bila. you all amazing. i have no word to thank you enough. i enjoy every moment:)

  • @karunawthi3768
    @karunawthi3768 5 ปีที่แล้ว +8

    ලස්සනයි ජය👍👍👍👍

  • @krishan.chamara
    @krishan.chamara 5 ปีที่แล้ว +3

    පට්ට. 👌👌👌
    අලුත් පරම්පරාවට මේව උගන්නන්න. 👍👍👍

  • @p.p.m.prabathekanayaka3014
    @p.p.m.prabathekanayaka3014 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි බුදුසරනයි නිදුක් නීරෝගී දීර්ඝආයු ලැබේවා හැමදෙනාටම

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 หลายเดือนก่อน +1

    දෙහිවල ඩයල් එක තනියෙන් දෙන ගේම පට්ට 😂

  • @Don-jm9qm
    @Don-jm9qm 5 ปีที่แล้ว +3

    Super after long time, nice seeing your all, please update withe new.. new balila season, Harsha New Zealand

  • @sameerachandrasekara7388
    @sameerachandrasekara7388 5 ปีที่แล้ว +7

    ාඇත්තෙන්ම ලස්සනයි😍

  • @jrgamingclub1789
    @jrgamingclub1789 5 ปีที่แล้ว +3

    😹😹😹❤️❤️❤️

  • @podinilameපොඩිනිලමෙි
    @podinilameපොඩිනිලමෙි ปีที่แล้ว +2

    සුපිරි

  • @rasikameril4192
    @rasikameril4192 5 ปีที่แล้ว +3

    ජයෙන් ජය...බුදු සරනයි ..

  • @sanjeewakelumm1967
    @sanjeewakelumm1967 5 ปีที่แล้ว +2

    ⁣ගොඩක් ලස්සනයි ... බුදු සරණයි ඔක්කොටම...⁣

  • @randikaruvishan6152
    @randikaruvishan6152 2 ปีที่แล้ว +1

    මන් ආසම කට්ටියක් තමා.වාද බයිලා 🥰😍❤️

  • @samithmadushan450
    @samithmadushan450 5 ปีที่แล้ว +3

    Puduma hakiyaawak meeka. Maara lassanai ❤❤❤

  • @dineshchathuranga5864
    @dineshchathuranga5864 5 ปีที่แล้ว +1

    Meyalawa contact kara ganne kohomada, number ekak danna kenek denna ko, loku udawwak

    • @SumathipalaPerera
      @SumathipalaPerera  4 ปีที่แล้ว

      ආර්. සුමතිපාල පෙරේරා
      ගරු සභාපති
      සමස්ථ ලංකා සරල බයිලා සංගමය
      071 - 8627279

  • @shamalama1484
    @shamalama1484 5 ปีที่แล้ว +5

    We need more

  • @meniktharuka3805
    @meniktharuka3805 4 ปีที่แล้ว +1

    මේ කලාව අපි රැක ගන්න ඕනි. ඔබලාට චිරං ජයතු...

  • @eshanabeyweera
    @eshanabeyweera 5 ปีที่แล้ว +1

    patta.......ahamben dakke video 1...ohoma karagena yn ...niymai

  • @sashithiv4114
    @sashithiv4114 3 ปีที่แล้ว +2

    Respect you all sir🙏🙏🙏🙏

  • @namal_wickramasinghe
    @namal_wickramasinghe 4 ปีที่แล้ว

    මේ කාලාව ඉදිරියට කරගෙන යන්නත්, මතු ලාංකිය පරපුරට මේ කාලාවේ රසය හා හරය දායාද කර දෙන්නටත් සුමතිපාල අයියේ... ඔබ ඇතුලු ඔබේ සංගමය දරන වෙහෙහෙසට ස්තුතියි.
    ඔබ ඇතුලු සංගමයේ සැමට ඡය හා සතුට...!
    තෙරැවන් සරණයි.
    ☸️🙏🙏🙏
    ‪Sannasa - Partner to shoulder a new path th-cam.com/channels/y95OPglZkpjI4JJG3XkV6A.html via @TH-cam‬

  • @shashin_malli
    @shashin_malli ปีที่แล้ว +1

    වාද බයිලා 💖

  • @infassajeetha3541
    @infassajeetha3541 5 ปีที่แล้ว +1

    නියමයි

  • @udarasanjeewa112
    @udarasanjeewa112 5 ปีที่แล้ว +1

    Niyamai

  • @madhushanwickramasinghe1331
    @madhushanwickramasinghe1331 4 ปีที่แล้ว +1

    Woooooooooooooooooow...............

  • @dumindawithanapathirana651
    @dumindawithanapathirana651 2 ปีที่แล้ว

    අපිට බයිලා කියන්න තිබ්බ වචන ගලපල .කොහොමද බං මුලින් කියපු පදටික ආයි අන්තිමට කියන්න මතක තියාගන්නෙ

  • @malanlabbroy8817
    @malanlabbroy8817 4 ปีที่แล้ว +1

    Man asama kalava, supiri thanks Mr.sumathipala

  • @manojfernando4707
    @manojfernando4707 5 ปีที่แล้ว +12

    ඔබ තුමන්ලාගේ දුරකථන අන්කයක් දාන්ඩ

    • @SumathipalaPerera
      @SumathipalaPerera  4 ปีที่แล้ว

      ආර්. සුමතිපාල පෙරේරා
      071 - 8627279

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    maru ..............

  • @anurahewage5269
    @anurahewage5269 5 ปีที่แล้ว +2

    මාරමයි ආ

  • @sharmilavenu6648
    @sharmilavenu6648 5 ปีที่แล้ว +4

    Srilanka heart ❤ god bless u all

  • @kg-55-k.aa.s.maduranga43
    @kg-55-k.aa.s.maduranga43 4 ปีที่แล้ว +2

    😍😋

  • @jayanthibiries8113
    @jayanthibiries8113 5 ปีที่แล้ว +2

    ලස්සනයි හොදේ👍👍👍👍👍

  • @prathapdissanayake2479
    @prathapdissanayake2479 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nuwankumara2269
    @nuwankumara2269 4 ปีที่แล้ว +1

    👌

  • @chathurag5223
    @chathurag5223 5 ปีที่แล้ว +2

    Harima lassanai .....

  • @nima2707
    @nima2707 3 ปีที่แล้ว +1

    Free stiyl kiyanneth mewata thama

  • @malindasilva219
    @malindasilva219 5 ปีที่แล้ว +5

    අනිවා එනවා

  • @nishasandamali1298
    @nishasandamali1298 5 ปีที่แล้ว

    ලස්සනයි ලස්සනයි bs hama denatama 🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺

  • @yasinduramith5617
    @yasinduramith5617 5 ปีที่แล้ว +3

    They have 8 miles n we have ❤

  • @nisshankafernando6824
    @nisshankafernando6824 5 ปีที่แล้ว +2

    Lassanai supiri 👌👌👌👌👈
    God bless u all!!!

  • @fighthub3974
    @fighthub3974 5 ปีที่แล้ว +2

    ඒක පට්ට...

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +1

    සුන්දර මිනිසුන් ,,,,,,හරිම අපූරුයි ,,,,,

  • @이재영-q1v
    @이재영-q1v 5 ปีที่แล้ว +1

    Ammmo maru

  • @ishandimurhu1682
    @ishandimurhu1682 5 ปีที่แล้ว +3

    ❤️❤️🔥🤘🤘🤘🎶🤘🤘

  • @rameshsanjeewa1833
    @rameshsanjeewa1833 5 ปีที่แล้ว +1

    Sambanda wenna puluwanda

    • @SumathipalaPerera
      @SumathipalaPerera  4 ปีที่แล้ว

      ආර්. සුමතිපාල පෙරේරා
      ගරු සභාපති
      සමස්ථ ලංකා සරල බයිලා සංගමය
      071 - 8627279

  • @dhanushkasrinath9258
    @dhanushkasrinath9258 ปีที่แล้ว

    ane oyalata budusaranai vinadi keepayakata hari ape le pirisidu kalaata.excellent 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sihanadastudio2592
    @sihanadastudio2592 2 หลายเดือนก่อน

    අපිටත් ආසයි පුරුදු වෙන්න නම්....🎉

  • @ranran123dil
    @ranran123dil 5 ปีที่แล้ว +1

    menna real skill eka..we must protect this valuable art

  • @shashikadeshan4510
    @shashikadeshan4510 4 ปีที่แล้ว +1

    💖💖💖💖💖💖 සම්පත්.👍

  • @littleelephant3673
    @littleelephant3673 ปีที่แล้ว

    සර් මාවත් ගන්නකො ඔයාලගෙ කංඩායමට

  • @gainmastersrilanka
    @gainmastersrilanka 5 ปีที่แล้ว

    oba samata dirgayusha pathanawa budusaranai

  • @kasunjananjaya3578
    @kasunjananjaya3578 5 ปีที่แล้ว +1

    Hena atahal

  • @shaniweb4645
    @shaniweb4645 5 ปีที่แล้ว +1

    budu saranai obalata
    puluwannam sathiyakata serayak meyalawa dirimath karanna youtube aekata
    sthuthi obala hema denatama

  • @ruwanpradeep7906
    @ruwanpradeep7906 4 ปีที่แล้ว

    ලස්සනයි eth bere kanwa ei dannathi unta denne ගහන්න

  • @ikvideos6216
    @ikvideos6216 4 ปีที่แล้ว +1

    Ela ela ela

  • @dammikakarunadasa627
    @dammikakarunadasa627 5 ปีที่แล้ว +2

    Lassanai mame api arma asai 👏👏👏👏👏👏👍👍👍👍👍👍❤

  • @priyashanthasaman2683
    @priyashanthasaman2683 ปีที่แล้ว

    මෙතනින් පස්සෙ...මෙ ලස්සන කළාව ඉවර වෙයිද...

  • @tharinduharsha2669
    @tharinduharsha2669 5 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️😍

  • @sureshamarasinghe924
    @sureshamarasinghe924 2 ปีที่แล้ว

    මේ මහත්වරු තමයි real වැඩ්ඩෝ..... කලින් පාඩම් කරගෙන කරන්න පුලුවන් දෙයක් නෙමෙයි...ඒ වෙලාවට හදලා ගහන්න ඔනී ගේමක්... ඒත් අවාසනාවට නිසි තැනක් නෑ...ලන්කාවේ....

  • @TheCharakam
    @TheCharakam 5 ปีที่แล้ว +1

    😍😍😍😍😍

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 5 ปีที่แล้ว +2

    Budu saranai ❤️❤️❤️❤️❤️

  • @clinterandi6168
    @clinterandi6168 4 ปีที่แล้ว

    Niyamai ...puduma hakiyawak oyala hamotama thiyanne

  • @sujeewapriyadarshani5099
    @sujeewapriyadarshani5099 5 ปีที่แล้ว +2

    👍👍👍👍💖💖💖💖💖

  • @isuruprasad4767
    @isuruprasad4767 5 ปีที่แล้ว +2

    ❤️🔥

  • @tv-qm5go
    @tv-qm5go ปีที่แล้ว

    දෙහිවල අභිමානය R සුමතිපාල

  • @agnskumara4411
    @agnskumara4411 4 ปีที่แล้ว +1

    🙋🙋💯

  • @sachinthasrinath9153
    @sachinthasrinath9153 5 ปีที่แล้ว +1

    ආසම බයිලා..😅

  • @dulajrathnayake4286
    @dulajrathnayake4286 5 ปีที่แล้ว +2

    Respect 🤙😎🎶