Ananthayen Aa Tharu Kumara (අනන්තයෙන් ආ තරු කුමරා) | Episode 41 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2015
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #AnanthayenAaTharuKumara #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 374

  • @anju_since95
    @anju_since95 2 ปีที่แล้ว +656

    හෝ ක්යුන් කියන්නෙ සැබෑම ආදරවන්තයෙක් 😢 තමන්ට ආදරේ නැති බව දැන දැනම තමන්ටත් වඩා ඒ ආදරේට ආදරේ කරන කෙනෙක් 😢💔

  • @tharangatharanga1453
    @tharangatharanga1453 ปีที่แล้ว +249

    ඇත්තටම හෝ කියුං දෝ මිං ජු වගේ කොල්ලෙක් ඇත්ත ජිවිතේ දී හම්බ වෙනවා නම් 🥺🥺❤️

    • @manjulaprasanna4352
      @manjulaprasanna4352 ปีที่แล้ว +2

      Hmm 🙄

    • @janakisenaviratne1588
      @janakisenaviratne1588 ปีที่แล้ว +1

      Hmm...

    • @Nimesha-uu6ow
      @Nimesha-uu6ow ปีที่แล้ว +1

      Ow 😢

    • @KalpaniSewwandi-bz7to
      @KalpaniSewwandi-bz7to ปีที่แล้ว +3

      එ වගෙ අය ඉන්නෙ ෆිල්ම් වල විතරයි😖

    • @Amila9082
      @Amila9082 ปีที่แล้ว

      @@KalpaniSewwandi-bz7to කියන්න හොඳ ඒවා මතක් වෙනවා ඒත් මෙතන කියන්නේ නෑ උඹලට 😖

  • @anushaperera4397
    @anushaperera4397 ปีที่แล้ว +217

    හෝක්වුන් නම් ඇත්තටම හොද හදවතක් තියන කෙනෙක්

  • @diharaimanthi
    @diharaimanthi ปีที่แล้ว +99

    ඇයි ඇත්තට අපි කමෙන්‍ට් එකක් දැම්මම ලයික් කරන්නැත්තෙ😭

  • @methumethmanthi3473
    @methumethmanthi3473 ปีที่แล้ว +144

    මේ කතාව බලනකොට සමහර තැන්වල ඇඩෙන්නෙ මට විතරද😓

  • @chamodayakavindi8214
    @chamodayakavindi8214 9 หลายเดือนก่อน +74

    දොමින්⁣ජොගේ කොන්ඩෙි තමා.මරැ❤

    • @Ganiya2003
      @Ganiya2003 หลายเดือนก่อน

      Mageth ewage 🙂😊

  • @lakshadilshani2775
    @lakshadilshani2775 9 หลายเดือนก่อน +50

    හෝ කියෝන් පවු කියලා හිතුණා 😢😢

  • @user-gp1fk5lq6n
    @user-gp1fk5lq6n ปีที่แล้ว +147

    හෝ කියුන් ගෙ ආදරේ ඇත්තටම ලෝබ හිතෙනවා❤❤

  • @mashi9485
    @mashi9485 ปีที่แล้ว +111

    හෝ කියොන්ගේ ආදරේට ඇස් වලට කඳුලු එනවා 😣😢

  • @Dilhara76
    @Dilhara76 6 หลายเดือนก่อน +28

    කතාවට උනත් හව්කියු මාරම පව් 🥺💗

  • @sanjanamuthumali253
    @sanjanamuthumali253 ปีที่แล้ว +84

    ❤..... _චොන්සොන් ගී_ .....❤
    ❤..... _දෝ මින් ජෝ_ ......❤
    💖💖💖 *අනන්තයෙන් ආ තරු කුමරා* 💖💖💖

  • @sl_anushka
    @sl_anushka 8 หลายเดือนก่อน +48

    මොනා වූනත් කැමති නැති බව දැන දැනත් හොක්යුන් ,චොන් සොන් හී වෙනුවෙන් ජීවිතයත් කැප කරගෙන කරන ආදරෙ නම් කියලා වැඩක් නෑ😢..

  • @shirleyimalka4468
    @shirleyimalka4468 2 ปีที่แล้ว +752

    ඇයි අනේ එකම දේ නැවත නැවත පෙන්නනවා වගේ තේරෙන්නෙ

    • @sungjehee5876
      @sungjehee5876 2 ปีที่แล้ว +15

      Ow

    • @durekshahashani3635
      @durekshahashani3635 2 ปีที่แล้ว +26

      ඔව් මටත් එහෙම හිතුනා

    • @SurangaKalum
      @SurangaKalum 2 ปีที่แล้ว +21

      ඔව් අනේහ්

    • @oliviawilson4917
      @oliviawilson4917 2 ปีที่แล้ว +38

      ඒකනෙ අප්පා ඔලුවත් අවුල් වෙනව

    • @muthumihir7085
      @muthumihir7085 2 ปีที่แล้ว +17

      ඔව්නේ🥺

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 5 หลายเดือนก่อน +12

    ආදරේ කරද්දි බය දැනෙනවා.. ඒක ඇත්ත 🥺❤️

  • @chamilakumara9720
    @chamilakumara9720 9 หลายเดือนก่อน +21

    ඇත්තටම මේකනම් ගොඩක් ලස්සනයි SO බයානකයි🤭🤭😎😎😎😲😲♥️♥️♥️♥️

  • @user-mc6ie6if4i
    @user-mc6ie6if4i 3 ปีที่แล้ว +398

    *_2021 ත් මං වගේම ආයේ පාරක් බලන අය ඉන්නවද..🙊🙊_*

  • @SashaStudylover
    @SashaStudylover 2 หลายเดือนก่อน +8

    හෝ කියුන් සොන්ගි කැමති වෙන්නැති වුනත් බලාපොරොත්තු තියන් එයාට ගොඩක් ආදරේ කරනව
    දෝ මින්ජු සොන්ගිට ජීවිතේම කැප කරල එයා ගෙඩක් ආදරේ කරන කෙනාට බොරුවට ආදරේ නෑ වගේ රගපානව
    දෙන්න ගැනම දුකයි කතාවකට වුනත්😔💜️

  • @prasannaviraj4812
    @prasannaviraj4812 2 ปีที่แล้ว +141

    Wow harima lassanayi සමහරක් තැන් වල්දි දුකක් හිතුනත් හරිම ලස්සන කතාවක්...........අනේ ප්ල්z මේ කතාව ආපහු පෙන්නනකෝ මුල ඉදම් 😔😔🍭🍭🍭🍭🍭🍭අනිවරයෙන්ම 🌊🌊🌊

  • @dew3402
    @dew3402 2 ปีที่แล้ว +60

    ඇයි එකම දේ නැවත නැවත පෙන්නනවා වගේ දැනෙන්නේ..

  • @anomajanaki9447
    @anomajanaki9447 2 ปีที่แล้ว +98

    මාව මේකට අබ්බැහිවෙලා

  • @tharangatharanga1453
    @tharangatharanga1453 3 ปีที่แล้ว +73

    Godaaaaaaaak asai me kathawata. Asama drama eka meka ❤️

  • @prasadagamage3638
    @prasadagamage3638 3 ปีที่แล้ว +85

    අනන්තෙන් අා තරැ කුමරා අායෙත් දෙන්නකෝ

  • @samadhinisansala6171
    @samadhinisansala6171 4 หลายเดือนก่อน +7

    දැන් නම් කතාවෙ යන්නෙ ඇඩෙන ටික 🤧🤕

  • @bowalasanghathilakahimi418
    @bowalasanghathilakahimi418 ปีที่แล้ว +32

    ලස්සන ආදර කතාවක්♥️♥️♥️♥️🤗🤗🤗

  • @riders2697
    @riders2697 2 ปีที่แล้ว +69

    මේ කතාවට මම හරිම ආසයි අනේ supirui

  • @Nimesha-uu6ow
    @Nimesha-uu6ow ปีที่แล้ว +14

    අයෙත් මේ drama එක tv එකෙන් දෙන්න please ane

  • @sankanadusanka95
    @sankanadusanka95 2 ปีที่แล้ว +30

    Wow හරි ම ලස්සනයි.. මේ drama එක හරි ම ලස්සනයි.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘💖💖💖💖💖💖🥰🥰🥰🥰🥰🥰😍😍😍😍😍😍😘😘🥰🥰😍😍🤩🤩❤️❤️❤️❤️🧡💛💚💙💜🤎🖤🤍♥️💘💘💘💝💖💗💓💞💕🥺🥺🥺🥺

  • @prasadagamage3638
    @prasadagamage3638 3 ปีที่แล้ว +37

    අායේ පාරක් දෙන්නකො

  • @ireshamanage1000
    @ireshamanage1000 6 หลายเดือนก่อน +7

    මේ කොටස කලිම් ගියානී

  • @Kalpanidissanayake9422
    @Kalpanidissanayake9422 3 หลายเดือนก่อน +4

    හොකිවුන් ඇත්තටම හොදයි 😢 😢🥺🥺
    තමන්ට ආදරේ නැති බවත් දැනගෙන ආදරේ කරන්නේ 😢🥺

  • @dumindaliyanaarachchi4798
    @dumindaliyanaarachchi4798 8 ปีที่แล้ว +77

    PATTA KATHAWA...... MY DREAM STAR DO MIN JOON

  • @Amila9082
    @Amila9082 ปีที่แล้ว +34

    ආයෙමත් මුල ඉදන් බලනවා කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක් ❤️🌹👍😍🥺 2023/06/03

    • @MangalaMangala-fm6zq
      @MangalaMangala-fm6zq 9 หลายเดือนก่อน +1

      Mama ma kathawa balana 3 wani para

    • @Amila9082
      @Amila9082 9 หลายเดือนก่อน

      @@MangalaMangala-fm6zq 👍

    • @nipunidilhara6052
      @nipunidilhara6052 7 หลายเดือนก่อน +1

      🤔2024 ?

    • @Amila9082
      @Amila9082 7 หลายเดือนก่อน

      @@nipunidilhara6052 2023 ,🥴

  • @tharunyakalpani30
    @tharunyakalpani30 ปีที่แล้ว +12

    අනේ හෝක්‍යුන් ❤

  • @maheshsujeewe4701
    @maheshsujeewe4701 8 ปีที่แล้ว +67

    Thanks for sirasa tv nice drama

  • @kasundananjaya696
    @kasundananjaya696 3 ปีที่แล้ว +102

    අනේ full house dannako😍😍

  • @Thrishula.1948
    @Thrishula.1948 10 หลายเดือนก่อน +11

    අර සෙමී කියන එකීව මට පෙන්නන්න බෑ. හැත්ත

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +30

    Love you domin jo💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕😊😊💕💕💕

  • @ra-yd6kc
    @ra-yd6kc 3 ปีที่แล้ว +33

    2021 set aka ko

  • @shakilajayakodi9031
    @shakilajayakodi9031 4 ปีที่แล้ว +56

    I like this teledrama

  • @Prabuddika3
    @Prabuddika3 6 หลายเดือนก่อน +5

    2023 / 12 / 31 මෙ අවුරුද්දේ අවසාන දවස එත් තාමත් බලනවා 😊❤ 22 : 11

  • @dananjaniprabuddika813
    @dananjaniprabuddika813 2 ปีที่แล้ว +148

    යාලුවනේ අපිත් කොරියන් drama එකක් කරමු ද? 😜

  • @madukadulanjali5487
    @madukadulanjali5487 2 ปีที่แล้ว +59

    40 වෙනි කොටසේ ගියපු එවමනේ මේ කොටසෙත් තියෙන්නේ. හරියට දන්නකො

    • @mrpilot99
      @mrpilot99 ปีที่แล้ว

      meke thiyenne 40 he pennapu nathi kotas tika ekathu karala hadala tgiyena epi ekakne

  • @upulperera5034
    @upulperera5034 4 ปีที่แล้ว +68

    I love this show

  • @ChandaniVithanage
    @ChandaniVithanage 6 หลายเดือนก่อน +4

    Mama me kathava balana 18 veni para mechchara balala thiyenne kauda❤❤

  • @sanujisethumya4224
    @sanujisethumya4224 3 ปีที่แล้ว +51

    i love this episode

  • @methuligamlath4770
    @methuligamlath4770 3 ปีที่แล้ว +20

    Meh curfew kale meka bln mn wage ay thawath innwd 😁😁

  • @RUVINIPRASANDIKA
    @RUVINIPRASANDIKA 3 หลายเดือนก่อน +3

    Mama Asama Korean drama aka ❤❤

  • @nethmiHanshika-hh7vs
    @nethmiHanshika-hh7vs ปีที่แล้ว +10

    ලස්සනයි ❤❤❤

  • @deshaninavodya9599
    @deshaninavodya9599 3 หลายเดือนก่อน +3

    Hokiyon fta❤

  • @lakmalilakmali5244
    @lakmalilakmali5244 3 ปีที่แล้ว +43

    Beautiful drama❤️

  • @NishanthaMillagala
    @NishanthaMillagala 8 ปีที่แล้ว +55

    this is beautifull

  • @sandeepaniariyadasa3313
    @sandeepaniariyadasa3313 2 ปีที่แล้ว +22

    Semi wge ay ona tharam😬

  • @ravidushenak6070
    @ravidushenak6070 3 ปีที่แล้ว +15

    Chosen song yi beautiful

  • @amasabihela8306
    @amasabihela8306 3 ปีที่แล้ว +50

    හෝක්‍යෝන් පව්😟

  • @Learnwithfun5418
    @Learnwithfun5418 2 ปีที่แล้ว +24

    Semi Maha Jara kellek

  • @user-fd3ko1co5r
    @user-fd3ko1co5r 2 ปีที่แล้ว +28

    Thank you for sirasa tv..

  • @anjalikarathnayaka3722
    @anjalikarathnayaka3722 2 ปีที่แล้ว +19

    Hokiun ahem adryk 😭

  • @Dinushasamanmaliii
    @Dinushasamanmaliii ปีที่แล้ว +5

    හෝ කියොං නම් aththatm awanka adarawanthyek

  • @nim-sara
    @nim-sara ปีที่แล้ว +11

    මේක 2023 බලන අය කෝ ❤️‍

  • @piyakaru
    @piyakaru 3 ปีที่แล้ว +14

    I request to recap this drama

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 2 หลายเดือนก่อน +2

    හො ක්වුන් පව් නෙද එයා වගේ කොල්ලො ඉන්නවාද ලංකාවේ 🥰❤️

  • @raynarimsan8456
    @raynarimsan8456 2 ปีที่แล้ว +33

    I love this episode

  • @ashendinuk1505
    @ashendinuk1505 10 หลายเดือนก่อน +5

    2023 th balana aya ko ❤️

  • @inokamuthuwana7258
    @inokamuthuwana7258 3 ปีที่แล้ว +23

    Beautiful drama

  • @hasikaumayanga
    @hasikaumayanga ปีที่แล้ว +7

    හෝ නිවුන් හරිම හොදයි

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 6 หลายเดือนก่อน +4

    2024.01.06❤

  • @nadeenilawedagedara6777
    @nadeenilawedagedara6777 3 ปีที่แล้ว +80

    මේ කතාව හරියට edit කරලා නෑනෙ. මං කොරියන් කතාව බැලුවා. මේකෙ සමහර කොටස් අඩුයි.

    • @Ruby_jane189
      @Ruby_jane189 2 ปีที่แล้ว

      Oww

    • @danushishanilka1014
      @danushishanilka1014 2 ปีที่แล้ว

      ඇත්තටම ද

    • @wmlrweerasakara6944
      @wmlrweerasakara6944 2 ปีที่แล้ว +2

      Ana ma oya monada danna

    • @apsaranawodi2517
      @apsaranawodi2517 2 ปีที่แล้ว +5

      අනෙ මෙ මෙ එඩ්ට් කරලා තෙයන ටික හොදටම ඇති ඔයා ඉන්න බැලුවනම්

    • @madhavibandara8224
      @madhavibandara8224 2 ปีที่แล้ว

      කොහොමද ඔයා එවා බැලුවේ

  • @malindamalinda7571
    @malindamalinda7571 2 ปีที่แล้ว +7

    අයෙත් මෙ ටෙලිඩ්‍රරාම එක දාන්නකො ට්.ව් එකෙ පිලීස්

  • @gamings.l6874
    @gamings.l6874 3 ปีที่แล้ว +25

    2021

  • @janakijayaweera6368
    @janakijayaweera6368 3 ปีที่แล้ว +14

    I like this teladrama

  • @dasniteshana435
    @dasniteshana435 2 ปีที่แล้ว +8

    Wadipurama lassana chon son hid semid kawruth comment karanna

  • @asangaarosh6956
    @asangaarosh6956 8 ปีที่แล้ว +22

    Nishen pramosh

  • @hyperdexza
    @hyperdexza 6 หลายเดือนก่อน +2

    මොකද මේ වෙලා තියෙන්නේ epi මාරු වෙලා

  • @parkdrew1940
    @parkdrew1940 ปีที่แล้ว +7

    cable kaeden scene ekt Mt vithrad Hina ynne 😹🤌🏻 ek slow motion vadii 😹

  • @kiwilifewithsama
    @kiwilifewithsama 5 ปีที่แล้ว +37

    😍😍

  • @susanthibandara9548
    @susanthibandara9548 2 ปีที่แล้ว +21

    😍😍❤️❤️😘😘☺️☺️🙃🙃

  • @DanuskaMihiranga-pi1cj
    @DanuskaMihiranga-pi1cj ปีที่แล้ว +3

    සිරා එකම එක දෙපර දෙපාර පෙන්නනවා වගේ

  • @senarathbandara4338
    @senarathbandara4338 5 ปีที่แล้ว +21

    💘💘💘💘💘💘💘💘💘💘

  • @user-ox8bt3bt3z
    @user-ox8bt3bt3z 9 หลายเดือนก่อน +4

    Meka nm pissuwak.kochchara baluwath epa wenne 😒❤

  • @yushmikaviraji6062
    @yushmikaviraji6062 3 ปีที่แล้ว +16

    Hokiun 😍

  • @ChandaniVithanage
    @ChandaniVithanage 6 หลายเดือนก่อน +1

    Mamanam kiyanne semita hodama vade
    Mama harima kamathi caractor ekak thamai mage dominjun ehemath naththam kim soo hyung❤

  • @a.perera4209
    @a.perera4209 2 ปีที่แล้ว +10

    Ane loyer paw ☹️😪

  • @ishanifernando3275
    @ishanifernando3275 20 วันที่ผ่านมา +2

    සෙමි වගේ තමයි හොදම යහළුවෝ කියන ගොඩාක් සර්පයෝ 😏

  • @w.ap.c.y7534
    @w.ap.c.y7534 3 ปีที่แล้ว +10

    2021.01.07

  • @w.a.umalshanimalshani1639
    @w.a.umalshanimalshani1639 6 ปีที่แล้ว +27

    me kathawe full drammar eka dannko downlod karaganna plz....

  • @sithumlochana4509
    @sithumlochana4509 ปีที่แล้ว +4

    Hokyun hariyat mn vage💔🥺

  • @omahapresadani9113
    @omahapresadani9113 ปีที่แล้ว +4

    🥺💗හෝ ක්යුන්

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 2 หลายเดือนก่อน +3

    හෝ කියුම් පව්. 😢

  • @yogikadilshani6415
    @yogikadilshani6415 ปีที่แล้ว +5

    Semi wage yaluwo nam onna 😑😑😑

  • @chandraniwickramarathna7615
    @chandraniwickramarathna7615 ปีที่แล้ว +3

    Me wagema lassanai captain( korian series ekak )

  • @suchethanasathsarani1383
    @suchethanasathsarani1383 2 ปีที่แล้ว +15

    ♥️♥️♥️♥️

  • @sinhalacartoon12345
    @sinhalacartoon12345 2 ปีที่แล้ว +23

    අර ප්‍රශ්න කිරීමේ එක 40 ත් ගියා නේද

  • @dulakshmidilhara5617
    @dulakshmidilhara5617 3 ปีที่แล้ว +12

    2021🥰🌸

  • @adikariadikari
    @adikariadikari 3 หลายเดือนก่อน +2

    😢

  • @tharangadissanayake7988
    @tharangadissanayake7988 2 ปีที่แล้ว +11

    ❤️❤️❤️❤️❤️❤️❤️😥

  • @justme-w7g
    @justme-w7g 3 ปีที่แล้ว +11

    Mokdda yko klin episode eketh meke thiyen kots thiyene hriyt episode tik dnnko

  • @riotashan1633
    @riotashan1633 ปีที่แล้ว +7

    asama seris ekak❤❤😊p

  • @malindiuresha7659
    @malindiuresha7659 3 ปีที่แล้ว +23

    Ep 42 link ek na nh

  • @user-xc1eq1nm2g
    @user-xc1eq1nm2g 2 ปีที่แล้ว +3

    adereyi a hegimata

  • @ruwaniiresha5936
    @ruwaniiresha5936 2 หลายเดือนก่อน +2

    හො ක්‍යුන් පව් 💔🙏😔