ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ ගාව glow tetra බිත්තර දැම්මා දැන් පැටව්තුත් ඉන්නවා විඩියෝ එක සුපිරියි
Thanks ❤️👍
Ow supiri
Kohomd kaden gaththe glow tetra male , female hoyagena
කන්න දුන්නේ මොනද
මේ වීඩියො එකෙ විදිහට කොච්චර දවස් ඔහොම තියන්ම ඕනද
ස්තූතියි මචන් මේ දේවල් කියලා දෙනවට ❤
❤️👍
සුපිරි කොල්ලෝ ...ආසාවෙන් බැලුවා හොඳේ ..දළදා සමිදු පිහිටයි
Thanks bro❤️👍
Thanks for your information 🙏
@@WrDeleepperer ❤️👍
බොහොම ස්තූතියි
Niyamai aiye
help full video bro
Breeding එකට දැම්මා දෙපාරක්.තවම බිත්තර දැම්මේ නෑ.බිත්තර ගොඩක් තියෙන female glow tetra මාළුවෙක් ඉන්නවා.හොදට වැඩුනු male මාළුවෙකුත් ඉන්නවා.සති දෙකක් දෙන්නා වෙනම තියලා දැම්මේ දෙපාරම.කිසිම result එකක් නෑ.හේතුවක් කියන්න පුලුවන් නම් වටිනවා. Thank you for the video.
Male maru krnn. Wena thanakin gnna kalin breeding dapu male kenek nm hodai. Nethnm male 3k withara dala balnn
Ayye supiri 😊😊Maath breeding valata glow tetra demma Hari una ayye .
thank aiyya ❤
❤️🤟
මන් ගාව මාලු බිත්තර දාලා පැටව් ඉන්නවා බොහොම ස්තුතියි
el❤️👍
Thank you
හරිම් වටිනවා ,
@Samarasingha 123 biththara walata oxygen dena eka hodai.nethnm okkogenma wage petau ganna amarui.
මරුබං
එමදබං
හාල් බැග් එක ලිහලා උණුවතුරෙන් තම්බන්න ඔනෙද?
Pirisidu wage ekk nm normal wathuren hodata hodala gththath athi. Thambala gnn puluwan nm wada hodai. Biththra pus kna eka adui ethakota
@@kaveeaqua ok aiya
Super🎉
හොදට තේරෙන්න කියල දෙනවා 👌👌👌
Thanks 💙👍
සුපිරි මරු👍👍👍👍💔♥️😁
Patta
Tetra පැටව් පොඩි කාලේ ම මැරෙනවනෙ මොකක්ද ඒකට කරන්නේ 😪
Sathi 2n wage mada pokunu dnn
mada pokunu wala dannathuwa hadhanna baridha
පැහැදිලිවම කියල දුන්න. ට්‍රයි කරලම බලන්නම්
Thanks❤️👍krla blala kiynna.
@@kaveeaqua මාලු පැටවුන්ට බිත්තර කහමද දාන විදිහ කියනවද? තව, මව් සතුන්ට ඔක්සිජන් දෙන්න ඕනද නැද්ද කියල කියනවද
@@chinthamanee biththara kaha mada dena widiya zeebra video eke 2 kotase krla pennano.eka blnn
බිත්තර දාලා තාම දවසයි.ප්ලාන්ට් එකේ උඩ තැනින් තැන පෙන වගේ තියෙනවා.ඒ මොනාද දන්නේ නෑ.ප්ලාන්ට් එකේ එකේ පාටත් අඩු වෙලා.සුදු පාට වගේ වෙලා
ewa aulk ne.petau enkn ehema thiyanna.
සුදුපාට වෙන්නෙ බිත්තර නරක් උනාම නේද
Hodai kiyala dunna thanx hodee
💙👍
Glow tetra pataw bala ganna vidiha video ekakin karanna puluwanda
krnnm.
Thanku
❤
❤️🔥
❤❤❤❤
හොද වැඩක් කොම්ලෝ🤣
Glow tetra වරගේ මාළු 2 ඉන්නවා දැන් ගෙනල්ලා ගොඩක් දවස් උන සති 2 දෙකට පැටව් දනවාද
ow
Niyamai🤘🤘🤘☺
👍❤️
Nice video broo new friend Fishing views 🇱🇰
Thanks bro💙👍
Maru aiye
thanks malli
ගෑනු ස්ත්තුයි පිරිමි ස්ත්තුයි වෙනස් පාට වලින් අබිජනනය කරන්න පුලුවන්ද
puluwn
Niyamay bro
අඩෝ මගෙත් පැටව් දැම්මා මල්ලි සුපිරි
සුපිරි
Brine shrimp නැතුව පැටවු මැරෙන්නැතුව ලොකු කරගන්න විදිහක් නැද්ද....
apex powder denna
පැරමීසියා දෙන්න පුළුවන් ද
super
මේ මාලුවෙක් මුලින්ම breed කරන්න ගන්න වයස මාස කීයද? breeding දෙකක් අතර කාල පරතරය මාස කීයද?
masa 5k 6k unata passe thami breed krnna danne.eka breeding ekakin dws 14-21 wage kalekadi apahu breed krnn puluwn
@@kaveeaqua ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි
Hello brother i dont have infosoria so can i feed baby brine shrimp as first feed ? As soon as they free swim ?
ඊලග episode එකත් ඕනෙ
dennm
patta kollo
අයියෙ අදට දවස් තුනකට වැඩී බිත්තර වැටිල. ඒත් තාම පැටව් ආවෙ නෑ. බිත්තර කලින්ට වඩා ලොකුයි. ඒත් පුස් කාල කියල නං පේන්න නෑ. මැද සුදු ඩොට් එකක් විතරයි පේන්නෙ. අයියෙ ඒකට මොකද කරන්න ඕනෙ
dws 3 ta wedinm biththara walin wedak ne.male ge aulk wenna athi.biththara walata male sperm ekathu krla nethi unoth ohoma wenawa.ilaga para wena male kenek ekka dala blnn
@@kaveeaqua aa hari ayiye
Maru😍😘
thanks ❤️👍
Glow tetra ගැහැණු සතුන්ගේ බිත්තර හැදෙන්න විශේෂ ආහාර හෝ chemical තියනවාද. නැත්තන් natural බිත්තර හැදෙනව ද? මං ගාව හොඳින් වැඩුණු සත්තු ඉන්නවා aquarium එකකින් තමයි ගත්තෙ.ඒ සත්තු breed සඳහා යොදාගන්නා පුළුවන් නේද?
natural hedwnawa.live feed karoth ikmnta sathun loku weno.biththara godak gnna puluwn.aquarium walin gaththath hoda maw sathun nm breed krnna puluwn
@@kaveeaqua බොහොම ස්තුතියි සහෝ 👍👍
ඔයාගේ මාළු ගොඩක් ලොකුද
පාට venas උනාට කමක් නැද්ද
Natural plant hoyanna barima unoth plastic plant use karanna puluwanda?
Supiri kollo
Oxygen onamada
Oo
Supiri
පාට දෙක්කින් මාලු දැම්මොත් බිත්තර වලින් පැටව් එන ප්‍රමානය අඩු වෙයිද
ne
Supiri ✌️👍
Glow tetra මාලු briding එකෙදි උඩට ඇවිත් ඔක්සිජන් ගන්න බැරිව මැරෙනවා එකට ඔක්සිජන් දැම්මට කමක්නැද්ද?
kamak ne.
Very good
😍😍
Mage glow tetra kenek maruna. Eya marenakota karanam gahuwa ekata hethuwa mokakda
@@anjulapulsindu3708 water condition aulk
OK thanks
සාමාන්‍ය aquariam එකකින් මව් සතුන් හොයගන්න අමාරුයිනෙ.ගොඩක් වෙලාවට male සත්තු විතරයි එන්නෙ නැත්නම් female විතරයි...මම ගාව හිටියා මෙවගේ මාළු කවදාවත් බිත්තර දැම්මෙ නෑ
oo.farm ekakin wage thorala gnna.
Oya ge gewal koheda
@@nadunsulochana1224 mageda?
@@kaveeaqua ow
@@nadunsulochana1224 matara
මෙයාල කොළ, දම් පාට දෙකෙන් mall fimall ගන්න පුළුවන් ද?
බිත්තර ඔක්කොම පුස් කනවානේ ඔක්සිජන් එකක් දැම්මත් වැඩක් නෑ😢
water temperature eka blnn
Good
🐠🐠🐠🐠🙏👍🏾👍🏻👍🏿👍😋♥️
Niamai
Moo
මම අයියේ තාම දැම්මේ නෑ. ඔයාගෙ වීඩියෝ එක බැලුවා 😂 ඊට කලින් . අයියේ ඔක්සිජන් එකේ මල ගහලාතියෙද්දී පෙලශර් එක වැඩි වෙයිද 😢
Malu tankiye ididdima biththara danne nadda
Vidio is super😂😂😂😂
ග්ලෝ ටෙට්රා ගෑනු එකයි පිරිමි පාට දෙකක්නම් අබිහිජනනය කරන්න පුලුවන්ද🤔🤔🤔🤔💞
@@kaveeaqua 👍💖
Apita maluwage baden arena waral walin hoya ganna barida male da female da kiyala
Be
Wathura mattamak tiyenawada ? Ganu pirimi hoyagana wena widiyak nadda?
wathura mattamak ne.normally pinala inna puluwn ganata dann.wena kramayak nm ne male female hoya gnna.
Edeka hoya gana puluwan badenma witharadaa
@@iklakmal8391 oo
Ketuwata innekohomath pirimi sathamada
@@iklakmal8391 breeding age ekedi femalege bada thiyno hodata.ehema bada penne nethi kettu aya male
net eka vitharak dhala breed karanna puluwanda?zebra malunta vage
ayye gindara halo oyage videos pattama watinawa kiyala wadak nea
thanks malli❤️👍
Glow tetra hadanakota anivaryen oxygen supply karanna oneda
Breeding ekedi ona.
1.පාට දෙකකින් දැම්මොත්?2.ගෑනු සතා ලොකුයිනේ?
1.aulk ne un denna pair wenwanm2. Ehema thmi khomth
Breeding waladi malu 2nnata kanna danna oneda brother.
Glow tetra anith platy wage maluth ekka hadanna puluwanda brother
Puluwn
Tank ekata dana plants Kopamana kalayakinda ainkaranne.
Petau pinanna gannakota
@@kaveeaqua sathiyen kamak nedda.
@@wasanthaaberathna4510 kamak ne
@@kaveeaqua thanks .
Api breeding ekata green colour malu thammoth ena patav th green colour mada
Growing tank size kohomada.
Megollo petaw dala iwata wela kiyala hoyaganne kohomada
tank eke peththakata wela inno.
@@kaveeaqua oya kiuwa widihata mama kara un petau demma den dawasak wenawa den malu dennawa ain karannada
@@viduldeesara ow.ain krnn
@@kaveeaqua ok
Nion tetra breeding video ekak one
aiye air pump ekakin ehema karannama oneda...?? ehema kare naththam pataw enne nathi weida
krnna puluwn nm hodai.nethath prashnayk wena ekak ne
Mage tank ekaka meyalama godak innwa. Meyala nkn breed wenne ndda. Meyalagema kattiyama witharak iddi. Pataw kanawada?
ehema breed wenawa adui.petau enna kalinma biththara kanwa ehema godak aya hitiyoth
Me sere bittara walin 10% witara petaw awa.anit ewa pus kala.ewa ain karanna onada?yatala dala tiyena pol kedi.ewat tibunata kamak nadda?
pol kedi ain krnn
@@kaveeaqua ewa asse petaw innawane.etakota pus kapu ewa ain karanna ona nadda?
@@dileepasampath1482 kedi tika podda podda aran ain krnna.pus kapu biththara nm aulk ne.
Meyala 1 sarayak breed kalla apahu kochchara kalekinda apahu breeding walata danna hoda
dws 21 wage puluwn
ඔක්සිජන් අනිවාර්යමද
Breeding ekta nm denn puluwan nm hodai. Biththara pus knne nethuwa thiya gnn puluwn
Plastic besamaka karanna barida
puluwn hebei loku ida thiyna ekak wenna ona.
Brother breeding tank ekata oxygen Danna oneda??
ගෙනල්ල කොච්චර දවසක් වෙනම තියන්න ඕනිද
Sathi 2k
Maluvage බිත්තර hadilada kiyala danaganne kohomada.
baden balala adurgnna puluwn
Maluwa Denna wankarala thiyanakota aegollomta inna plastik ayescrime cape aekak kaman nadda
loku ekak nm kamak ne.ida thiyna onama ekak aulk ne
Biththara dapugaman pirimi sathath uge wade iwar kranwada... nattan uuta thawa welawak yanwada
biththara dala iwara wenakota dennama weda iwari
Machan ane depark ma biththra gatta patau enne na ne please help me
@@tharakasahan1487 male maru krnna.biththara pus kanwada?
Male maru kala.. mn hithanne biththra pus kanwa .. eka nawaththaganna widiyk nadda... methanin blue th damma..please
@@tharakasahan1487 ehenm wathure temperature eka adu athi godak
Hi mama wasantha mata dana ganna puluwanda hariyatama enjal masun bo karana vidiha
angel bo krna widiya gena video ekak krla thiyenne.channel eke video walata gihin blnna eke thiynwa.
අලුතින් ගෙනපු tetra මාලුවන්ගේ බිත්තර හැදෙන්න කොච්චර කල් යනවද?
eka maluwage wayasa anuwa thami.masa 6ktawath wedi wenna ona wayasa
Breeding ekt same colour dennekd danna one
same color danna puluwn nm hodai.ethakota breed eka sure.nethath aulk ne
මගෙ ග්ලො ටෙට්ට්රා පැටව් ඉන්නවා විඩියො එක ගොඩක් වටිනවා.වතුර මාරුකරොත් පැටව් මැරෙයිද දැන් දවස් දෙකක් පැටව් ඇවිත් ..
dannma wathura maru krnne ne.dws 10 k ho sathi 2 kin wena tank ekakata petau maru krna eka krnne.
@@kaveeaqua ගොඩක් ස්තූතියි❤
Me video watinawa bro
ocsijan ekak awashya wenawada
oo
Petawun dawas kiyen wage kanna padan gannawada monawada kanna denne
Mabal catfishge one
Dennm
Green tetra eke fins gaawa red aapu ewa hapanawa de?? Anith maaluwa
ne.
Same colour maluda breeding ekata danna ona?
Aiye nelum kola hariyan neda
Apita tetrala breed apuarium akata wikunanna puluwandaSamanyen apuarium aken ehema gannawada
puluwn hariyata hada gaththoth vikunana eka amaru ne.
Aiye mage maalu hamooma inna tank eke glow tetra ranvhuwe loku pirimi sathikui hodata mahathaa inna female sathekui hitiya.. mn ara aiya kiyapu widihata බේසමකට male ekaawa damma. Airpump damme na habai... female ekawatha ara ranchuwenma aran dammanam hari needa... eya tikak mahathata innawa ... oxygen supply karanna oonida... male ekawa dammata passe kochchara welawakinda anik ekkenawa danna ooni?
Biththara walata nm oxygen ona.ekama ranchuwe male female demmanm hodai.male dala peya 6 kin female dann
@@kaveeaqua aiye mama paya 5kata kittu wenna thooragaththa male female wenama thiyala passe බේසමකට damma cotton wool mop ekak hadala... dan paya 20k wenawa thaama eyalage kisi reaction ekak na.. ohee wenama peenanawa
Dan mama wena male kenek 5L bottle ekak kapala wenama thibba... eyawa dammoth wath hariyaida paya 6n passe?
Dan mama ara kalin jooduwata oxygen eka damma balanna. Poddk active una kalinta wadaa
@@kavinduwijekoon8232 tika welawak yno.apita ona vidiyta eyala biththara danne ne.eyla wedeta set una welawaka biththara dawi
Malu breeding walata kale harida kiyala danaganne kohomada
female ge baden thami
Biththara walin patau awama oxygen dena eka aniwaryadida
තෑන්ක් මල්ලි
Mge kgsth innwa. Khmda ek krnne hriytam kyla denwda aiya
Video eka blnna keepa serayk ethakota thereno
මගේ ගාව glow tetra බිත්තර දැම්මා
දැන් පැටව්තුත් ඉන්නවා
විඩියෝ එක සුපිරියි
Thanks ❤️👍
Ow supiri
Kohomd kaden gaththe glow tetra male , female hoyagena
කන්න දුන්නේ මොනද
මේ වීඩියො එකෙ විදිහට කොච්චර දවස් ඔහොම තියන්ම ඕනද
ස්තූතියි මචන් මේ දේවල් කියලා දෙනවට ❤
❤️👍
සුපිරි කොල්ලෝ ...ආසාවෙන් බැලුවා හොඳේ ..දළදා සමිදු පිහිටයි
Thanks bro❤️👍
Thanks for your information 🙏
@@WrDeleepperer ❤️👍
බොහොම ස්තූතියි
❤️👍
Niyamai aiye
❤️👍
help full video bro
❤️👍
Breeding එකට දැම්මා දෙපාරක්.තවම බිත්තර දැම්මේ නෑ.බිත්තර ගොඩක් තියෙන female glow tetra මාළුවෙක් ඉන්නවා.හොදට වැඩුනු male මාළුවෙකුත් ඉන්නවා.සති දෙකක් දෙන්නා වෙනම තියලා දැම්මේ දෙපාරම.කිසිම result එකක් නෑ.හේතුවක් කියන්න පුලුවන් නම් වටිනවා. Thank you for the video.
Male maru krnn. Wena thanakin gnna kalin breeding dapu male kenek nm hodai. Nethnm male 3k withara dala balnn
Ayye supiri 😊😊
Maath breeding valata glow tetra demma
Hari una ayye .
❤️👍
thank aiyya ❤
❤️🤟
මන් ගාව මාලු බිත්තර දාලා පැටව් ඉන්නවා බොහොම ස්තුතියි
el❤️👍
Thank you
හරිම් වටිනවා ,
Thanks ❤️👍
@Samarasingha 123 biththara walata oxygen dena eka hodai.nethnm okkogenma wage petau ganna amarui.
මරුබං
එමදබං
❤️👍
හාල් බැග් එක ලිහලා උණුවතුරෙන් තම්බන්න ඔනෙද?
Pirisidu wage ekk nm normal wathuren hodata hodala gththath athi. Thambala gnn puluwan nm wada hodai. Biththra pus kna eka adui ethakota
@@kaveeaqua ok aiya
Super🎉
❤️👍
හොදට තේරෙන්න කියල දෙනවා 👌👌👌
Thanks 💙👍
සුපිරි මරු
👍👍👍👍💔♥️😁
Thanks 💙👍
Patta
Tetra පැටව් පොඩි කාලේ ම මැරෙනවනෙ මොකක්ද ඒකට කරන්නේ 😪
Sathi 2n wage mada pokunu dnn
mada pokunu wala dannathuwa hadhanna baridha
පැහැදිලිවම කියල දුන්න. ට්‍රයි කරලම බලන්නම්
Thanks❤️👍krla blala kiynna.
@@kaveeaqua මාලු පැටවුන්ට බිත්තර කහමද දාන විදිහ කියනවද? තව, මව් සතුන්ට ඔක්සිජන් දෙන්න ඕනද නැද්ද කියල කියනවද
@@chinthamanee biththara kaha mada dena widiya zeebra video eke 2 kotase krla pennano.eka blnn
බිත්තර දාලා තාම දවසයි.ප්ලාන්ට් එකේ උඩ තැනින් තැන පෙන වගේ තියෙනවා.ඒ මොනාද දන්නේ නෑ.ප්ලාන්ට් එකේ එකේ පාටත් අඩු වෙලා.සුදු පාට වගේ වෙලා
ewa aulk ne.petau enkn ehema thiyanna.
සුදුපාට වෙන්නෙ බිත්තර නරක් උනාම නේද
Hodai kiyala dunna thanx hodee
💙👍
Glow tetra pataw bala ganna vidiha video ekakin karanna puluwanda
krnnm.
Thanku
❤
❤️🔥
❤❤❤❤
💙👍
හොද වැඩක් කොම්ලෝ🤣
❤️👍
Glow tetra වරගේ මාළු 2 ඉන්නවා දැන් ගෙනල්ලා ගොඩක් දවස් උන සති 2 දෙකට පැටව් දනවාද
ow
Niyamai🤘🤘🤘☺
👍❤️
Nice video broo new friend Fishing views 🇱🇰
Thanks bro💙👍
Maru aiye
thanks malli
ගෑනු ස්ත්තුයි පිරිමි ස්ත්තුයි වෙනස් පාට වලින් අබිජනනය කරන්න පුලුවන්ද
puluwn
Thank you
Niyamay bro
Thanks bro❤️👍
අඩෝ මගෙත් පැටව් දැම්මා මල්ලි සුපිරි
el❤️👍
සුපිරි
Thanks ❤️👍
Brine shrimp නැතුව පැටවු මැරෙන්නැතුව ලොකු කරගන්න විදිහක් නැද්ද....
apex powder denna
පැරමීසියා දෙන්න පුළුවන් ද
super
මේ මාලුවෙක් මුලින්ම breed කරන්න ගන්න වයස මාස කීයද? breeding දෙකක් අතර කාල පරතරය මාස කීයද?
masa 5k 6k unata passe thami breed krnna danne.eka breeding ekakin dws 14-21 wage kalekadi apahu breed krnn puluwn
@@kaveeaqua ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි
Hello brother i dont have infosoria so can i feed baby brine shrimp as first feed ? As soon as they free swim ?
ඊලග episode එකත් ඕනෙ
dennm
dennm
patta kollo
❤️👍
අයියෙ අදට දවස් තුනකට වැඩී බිත්තර වැටිල. ඒත් තාම පැටව් ආවෙ නෑ. බිත්තර කලින්ට වඩා ලොකුයි. ඒත් පුස් කාල කියල නං පේන්න නෑ. මැද සුදු ඩොට් එකක් විතරයි පේන්නෙ. අයියෙ ඒකට මොකද කරන්න ඕනෙ
dws 3 ta wedinm biththara walin wedak ne.male ge aulk wenna athi.biththara walata male sperm ekathu krla nethi unoth ohoma wenawa.ilaga para wena male kenek ekka dala blnn
@@kaveeaqua aa hari ayiye
Maru😍😘
thanks ❤️👍
Glow tetra ගැහැණු සතුන්ගේ බිත්තර හැදෙන්න විශේෂ ආහාර හෝ chemical තියනවාද. නැත්තන් natural බිත්තර හැදෙනව ද? මං ගාව හොඳින් වැඩුණු සත්තු ඉන්නවා aquarium එකකින් තමයි ගත්තෙ.ඒ සත්තු breed සඳහා යොදාගන්නා පුළුවන් නේද?
natural hedwnawa.live feed karoth ikmnta sathun loku weno.biththara godak gnna puluwn.aquarium walin gaththath hoda maw sathun nm breed krnna puluwn
@@kaveeaqua බොහොම ස්තුතියි සහෝ 👍👍
ඔයාගේ මාළු ගොඩක් ලොකුද
පාට venas උනාට කමක් නැද්ද
Natural plant hoyanna barima unoth plastic plant use karanna puluwanda?
Supiri kollo
❤️👍
Oxygen onamada
Oo
Supiri
Thanks ❤️👍
පාට දෙක්කින් මාලු දැම්මොත් බිත්තර වලින් පැටව් එන ප්‍රමානය අඩු වෙයිද
ne
Supiri ✌️👍
Thanks ❤️👍
Glow tetra මාලු briding එකෙදි උඩට ඇවිත් ඔක්සිජන් ගන්න බැරිව මැරෙනවා එකට ඔක්සිජන් දැම්මට කමක්නැද්ද?
kamak ne.
Thank you
Very good
💙👍
😍😍
Mage glow tetra kenek maruna. Eya marenakota karanam gahuwa ekata hethuwa mokakda
@@anjulapulsindu3708 water condition aulk
OK thanks
සාමාන්‍ය aquariam එකකින් මව් සතුන් හොයගන්න අමාරුයිනෙ.ගොඩක් වෙලාවට male සත්තු විතරයි එන්නෙ නැත්නම් female විතරයි...මම ගාව හිටියා මෙවගේ මාළු කවදාවත් බිත්තර දැම්මෙ නෑ
oo.farm ekakin wage thorala gnna.
Oya ge gewal koheda
@@nadunsulochana1224 mageda?
@@kaveeaqua ow
@@nadunsulochana1224 matara
මෙයාල කොළ, දම් පාට දෙකෙන් mall fimall ගන්න පුළුවන් ද?
බිත්තර ඔක්කොම පුස් කනවානේ ඔක්සිජන් එකක් දැම්මත් වැඩක් නෑ😢
water temperature eka blnn
Good
Thanks ❤️👍
🐠🐠🐠🐠🙏👍🏾👍🏻👍🏿👍😋♥️
❤️👍
Niamai
❤️👍
Moo
මම අයියේ තාම දැම්මේ නෑ. ඔයාගෙ වීඩියෝ එක බැලුවා 😂 ඊට කලින් . අයියේ ඔක්සිජන් එකේ මල ගහලාතියෙද්දී පෙලශර් එක වැඩි වෙයිද 😢
Malu tankiye ididdima biththara danne nadda
Vidio is super😂😂😂😂
ග්ලෝ ටෙට්රා ගෑනු එකයි පිරිමි පාට දෙකක්නම් අබිහිජනනය කරන්න පුලුවන්ද🤔🤔🤔🤔💞
puluwn
@@kaveeaqua 👍💖
Apita maluwage baden arena waral walin hoya ganna barida male da female da kiyala
Be
Wathura mattamak tiyenawada ? Ganu pirimi hoyagana wena widiyak nadda?
wathura mattamak ne.normally pinala inna puluwn ganata dann.wena kramayak nm ne male female hoya gnna.
Edeka hoya gana puluwan badenma witharadaa
@@iklakmal8391 oo
Ketuwata innekohomath pirimi sathamada
@@iklakmal8391 breeding age ekedi femalege bada thiyno hodata.ehema bada penne nethi kettu aya male
net eka vitharak dhala breed karanna puluwanda?zebra malunta vage
puluwn
ayye gindara halo oyage videos pattama watinawa kiyala wadak nea
thanks malli❤️👍
Glow tetra hadanakota anivaryen oxygen supply karanna oneda
Breeding ekedi ona.
1.පාට දෙකකින් දැම්මොත්?
2.ගෑනු සතා ලොකුයිනේ?
1.aulk ne un denna pair wenwanm
2. Ehema thmi khomth
Breeding waladi malu 2nnata kanna danna oneda brother.
Glow tetra anith platy wage maluth ekka hadanna puluwanda brother
Puluwn
Tank ekata dana plants Kopamana kalayakinda ainkaranne.
Petau pinanna gannakota
@@kaveeaqua sathiyen kamak nedda.
@@wasanthaaberathna4510 kamak ne
@@kaveeaqua thanks .
Api breeding ekata green colour malu thammoth ena patav th green colour mada
Growing tank size kohomada.
Megollo petaw dala iwata wela kiyala hoyaganne kohomada
tank eke peththakata wela inno.
@@kaveeaqua oya kiuwa widihata mama kara un petau demma den dawasak wenawa den malu dennawa ain karannada
@@viduldeesara ow.ain krnn
@@kaveeaqua ok
Nion tetra breeding video ekak one
aiye air pump ekakin ehema karannama oneda...?? ehema kare naththam pataw enne nathi weida
krnna puluwn nm hodai.nethath prashnayk wena ekak ne
Mage tank ekaka meyalama godak innwa. Meyala nkn breed wenne ndda. Meyalagema kattiyama witharak iddi. Pataw kanawada?
ehema breed wenawa adui.petau enna kalinma biththara kanwa ehema godak aya hitiyoth
Me sere bittara walin 10% witara petaw awa.anit ewa pus kala.ewa ain karanna onada?yatala dala tiyena pol kedi.ewat tibunata kamak nadda?
pol kedi ain krnn
@@kaveeaqua ewa asse petaw innawane.etakota pus kapu ewa ain karanna ona nadda?
@@dileepasampath1482 kedi tika podda podda aran ain krnna.pus kapu biththara nm aulk ne.
Meyala 1 sarayak breed kalla apahu kochchara kalekinda apahu breeding walata danna hoda
dws 21 wage puluwn
ඔක්සිජන් අනිවාර්යමද
Breeding ekta nm denn puluwan nm hodai. Biththara pus knne nethuwa thiya gnn puluwn
Plastic besamaka karanna barida
puluwn hebei loku ida thiyna ekak wenna ona.
Brother breeding tank ekata oxygen Danna oneda??
ගෙනල්ල කොච්චර දවසක් වෙනම තියන්න ඕනිද
Sathi 2k
Maluvage බිත්තර hadilada kiyala danaganne kohomada.
baden balala adurgnna puluwn
Maluwa Denna wankarala thiyanakota aegollomta inna plastik ayescrime cape aekak kaman nadda
loku ekak nm kamak ne.ida thiyna onama ekak aulk ne
Biththara dapugaman pirimi sathath uge wade iwar kranwada... nattan uuta thawa welawak yanwada
biththara dala iwara wenakota dennama weda iwari
Machan ane depark ma biththra gatta patau enne na ne please help me
@@tharakasahan1487 male maru krnna.biththara pus kanwada?
Male maru kala.. mn hithanne biththra pus kanwa .. eka nawaththaganna widiyk nadda... methanin blue th damma..please
@@tharakasahan1487 ehenm wathure temperature eka adu athi godak
Hi mama wasantha mata dana ganna puluwanda hariyatama enjal masun bo karana vidiha
angel bo krna widiya gena video ekak krla thiyenne.channel eke video walata gihin blnna eke thiynwa.
අලුතින් ගෙනපු tetra මාලුවන්ගේ බිත්තර හැදෙන්න කොච්චර කල් යනවද?
eka maluwage wayasa anuwa thami.masa 6ktawath wedi wenna ona wayasa
@@kaveeaqua ok
Breeding ekt same colour dennekd danna one
same color danna puluwn nm hodai.ethakota breed eka sure.nethath aulk ne
මගෙ ග්ලො ටෙට්ට්රා පැටව් ඉන්නවා විඩියො එක ගොඩක් වටිනවා.වතුර මාරුකරොත් පැටව් මැරෙයිද දැන් දවස් දෙකක් පැටව් ඇවිත් ..
dannma wathura maru krnne ne.dws 10 k ho sathi 2 kin wena tank ekakata petau maru krna eka krnne.
@@kaveeaqua ගොඩක් ස්තූතියි❤
Me video watinawa bro
Thanks bro❤️👍
ocsijan ekak awashya wenawada
oo
Petawun dawas kiyen wage kanna padan gannawada monawada kanna denne
Mabal catfishge one
Dennm
Green tetra eke fins gaawa red aapu ewa hapanawa de?? Anith maaluwa
ne.
Same colour maluda breeding ekata danna ona?
Oo
Aiye nelum kola hariyan neda
Apita tetrala breed apuarium akata wikunanna puluwanda
Samanyen apuarium aken ehema gannawada