අපේ පුංචි අවුරුදු කුමාරි සාරන්‍යා | Baby Saranya

แชร์
ฝัง

ความคิดเห็น • 1K

  • @AshaniS556
    @AshaniS556 หลายเดือนก่อน +282

    වචනෙන් කියන්න තේරෙන් නෑ. කවදාහරි ලෝකෙම දන්න multi talented queen කෙනෙක් වෙයි.අක්කිටයි අයියටයි දෙවියොම දුන්න පුංචි දේව දූතියක් තමා සාරන්‍යා පැටියා. 🥺❤️😘🧚‍♂️

    • @dilanihewage2865
      @dilanihewage2865 หลายเดือนก่อน

      Very beautiful all of you 💖

    • @sonyabanda6543
      @sonyabanda6543 17 วันที่ผ่านมา

      අනේ යකෝ.. නිවට හැත්ත🤮

    • @sonyabanda6543
      @sonyabanda6543 3 วันที่ผ่านมา

      ඇත්තද දිනයක්ෂනීගේ අම්මේ?? අම්මා වගේ බඩුවක් වෙය් දගලන හැටියට !

  • @warunifernando7054
    @warunifernando7054 หลายเดือนก่อน +455

    මෙි ලෝකේ දැකපු ලස්සනම ලස්සන සුරංගනාවි......අවුරුදු දෙක හාමාරට මෙි ටික වැඩිත් තෙක්ක ...ජේසු පිහිටයි අපේ මැනිකට...❤❤❤

    • @vidusathsarani9174
      @vidusathsarani9174 หลายเดือนก่อน +8

      අනේ ඔව්ව්ව්.ඒකනම් ඇත්ත

    • @dilmiperera3329
      @dilmiperera3329 หลายเดือนก่อน +4

      😂😂😂

    • @udayabandara7194
      @udayabandara7194 หลายเดือนก่อน +4

      Oya dekalama nedda

    • @user-dw1fn3kd6v
      @user-dw1fn3kd6v หลายเดือนก่อน +4

      Sheshadrige duwane lassanama 😊

    • @nadunnadun8658
      @nadunnadun8658 หลายเดือนก่อน +1

      😂

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 หลายเดือนก่อน +137

    මව,පියාගෙන් බොහෝ දෑවැදි මේ වන විටත් ලැබී ඇති දරුවෙක්.ඇස් වහ වදින්න එපා.බුදු සරණයි පවුලට ම..!

  • @ktnmadushani8892
    @ktnmadushani8892 หลายเดือนก่อน +357

    අනේ මැනික..අම්මගෙ තාත්තගේ ලස්සන දක්ශකම හැමදේම පිහිටලා තියෙනවා.ඇස් වහ වදින්න එපා අපේ මැනිකට...😘😘😘😘😘😍

    • @dilmiperera3329
      @dilmiperera3329 หลายเดือนก่อน

      මීට කලින් ළමයි දැකලම නැද්ද 😂😂

  • @trvel749
    @trvel749 หลายเดือนก่อน +103

    සෑහෙන වාර ගණනක් බැලුවා. එයාට තාම අවුරුදු තුනක් නැහැ නේද? හරිම වටිනා මැණිකක්. ආදරෙයි පැටියෝ 😊

  • @methsarasewmini160
    @methsarasewmini160 หลายเดือนก่อน +114

    අවුරුදු දෙකට හරීම දක්ෂයි රෝස මල ❤ සාරංග අයියගෙ වොයිස් එක හරිම ලස්සනයි අනේ මම ආසම වොයිස් එකක් 😘

  • @thiliniwasana6788
    @thiliniwasana6788 หลายเดือนก่อน +52

    අනේ මන් දැක්කා කියුට්ම මන් ආසම චුටි දූ..කියන්න තේරෙන්නේ නෑ බලන් ඉන්න පුලුවම් ඔයා දිහා ❤❤..ඒ තරම් පැටියාගේ දක්ශ කම..❤❤

  • @taniaamanda5140
    @taniaamanda5140 หลายเดือนก่อน +199

    මම නම් ආසම දෙව්ලියන් මැවූ විලාසිතා කියන කොටසට..cute ane...❤

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 หลายเดือนก่อน +36

    දෙව්ලියන් මැවූ විලාසිතා...ඒ ටික හරිම අපූරුවට ගයනවා.සාරණ්‍ය ඔයා හරිම දක්ෂයි පැටියෝ බුදු සරණයි

  • @anuruddhikaradalage6999
    @anuruddhikaradalage6999 หลายเดือนก่อน +27

    අනේ පුංචි සුරංගනාවිය අම්මා ,තාත්තා වගේම දක්ෂයි .සාරාන්‍යා පුතාට කාගෙන්වත් ඇස්වහක් වදින්න එපා.ආදරෙයි පුතාට හැමදාම ,බුදුසරණයි මගෙ රත්තරන් පුතේ! ❤❤❤❤❤❤

  • @Aanwi2005
    @Aanwi2005 หลายเดือนก่อน +85

    අවුරුදු දෙකහමාරට මේ 🥹❤️‍🩹

  • @Evertruebaby7965
    @Evertruebaby7965 หลายเดือนก่อน +18

    හරිම හොද ගතිගුණ තියෙන හුගාක් දක්ශ චුටි මැනිකක් ඔයා වටිනාකම ගොඩාක් වැඩි.බුදු සරනයි චුටි මැනික ❤

  • @himalikulatunga4767
    @himalikulatunga4767 หลายเดือนก่อน +50

    සාරන්‍යා දුවගේ හැකියාව වගේම එයාව ගුණ යහපත් විදිහට හදලා තියෙනවා තෙරුවන් සරනයි ඔයාලට

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 หลายเดือนก่อน +13

    අනේ කියන්න තේරෙන්නෙ නෑ අනිවාර්යයෙන්ම මේ බටු ඇටේ ලොකු වෙද්දි මුළු ලංකාවම හොල්ලනවා.පොඩි වයසට මෙහෙම දක්ෂකමක්.බුදුසරණයි මැණික ❤❤❤❤❤❤

  • @Cobra385
    @Cobra385 หลายเดือนก่อน +35

    අනේ ඇස්වහක් කටවහක් වදින්න නම් එපා ..අම්මගෙයි තාත්තගෙයි හැකියාව දක්ශතාවය අරන් ආව පුන්ච් සුරන්ගනාවි ❤❤❤❤

  • @himashinimsara3739
    @himashinimsara3739 หลายเดือนก่อน +44

    හරියටම තාලෙ ඉවර වෙලා පටන් ගන්න තැන චුංග දාන්නො❤❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa หลายเดือนก่อน +14

    මේ චුංගි කෙල්ල නම් දෙයියනේ හුරතල් ලෝකයක් ❤❤❤❤❤
    සහජ දක්ෂකම....ජාන උරුමය අති විශිෂ්ඨ ලෙස පිහිටූ දරුවෙක් 💜️💜️💜️💜️💜️💜️💜️

  • @dinithi1409
    @dinithi1409 หลายเดือนก่อน +27

    අනේ මේ වගේ රෝසමලක් ඵක්ක පුංචි පවුල හරීම සුන්දරයි ❤

  • @chethanadulari3365
    @chethanadulari3365 หลายเดือนก่อน +10

    අනේ මැනික ඔයානම් ඔප දමපු මැනික් කැටයක් ලොකු වුනාම හැම අතින්ම දක්ශ කෙනෙක් වෙයි දළදා සමිදුන් පිහිටයි ඇස්වහක් වදින්න එපා පැන්චියෝ🥺😍❤️

  • @HappyAardvark-ox4gp
    @HappyAardvark-ox4gp หลายเดือนก่อน +36

    මේ පැටියා නම් අනේ මන්දා මිනිසුන් ට මොන වශියක් කරලා ද කියලා ..එච්චර ආදරයක් දිනාගෙන තියෙන වා

  • @niroshashyamali3639
    @niroshashyamali3639 หลายเดือนก่อน +15

    Ane shock manika..❤❤❤🎉 ලංකාවේ කලාවට මැණිකක් පහළ වෙලා ....❤❤🎉🎉

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 หลายเดือนก่อน +5

    සීය හිටියනම් චුටි මිණිබිරිය කට හදහද කියනහැටි අහන්න🤗🐇🐰තුන්දෙනාම Cute ❤❤

  • @Drie94
    @Drie94 หลายเดือนก่อน +14

    Dinakshie looks beautiful as always ❤
    And Saranya baba is a cutie pie 😍

  • @nimashadilhani199
    @nimashadilhani199 หลายเดือนก่อน +3

    බුදු සරණයි පුතේ සීයා ,තාත්තා,අම්මා වගේම දක්ෂ කෙනෙක් වේලා කලාවෙන්ම ඉදිරියට යන්න ලැබේවා❤❤ මම ගොඩක්ම ආස කෙනෙක් තමයි නාරද සර් පොඩි කාලේ ඉදන්ම සර්ගේ සින්දු වලට ගොඩක් ආසයි ❤❤

  • @amazing6357
    @amazing6357 หลายเดือนก่อน +14

    දැන් නම් මේ youtube channel එකට එන්නෙ මේ කෝලම් මල්ල බලන්නමයි. එයා නැත්නම් බලන්න හිතෙන්නෙන්ත් නෑ ❤❤❤❤❤❤

  • @liyanamunasinghe4024
    @liyanamunasinghe4024 หลายเดือนก่อน +5

    Darling dinakshi ....oya harima lucky mewage dupatiyekge amma wenna. Oyata tiyena hodagathi guna okkama punchi sarannaya manikatath tiyei. Harima lassanai ane.budusaranai oyalage me lassana family ekata❤

  • @rasajayakody6016
    @rasajayakody6016 หลายเดือนก่อน +2

    බුදුසරණයි චූටි මැණික් කැටේට....අම්මගෙයි තාත්තාගෙයි හැමදේම කිසිම අඩුවක් නැතිව ඔයාට ලැබිලා තියනවා මැණික.... ඔයා හරිම ආදරේ හිතෙන පුංචි මැණිකක්.... ඇස් වහක් නම් වැදෙන්න ඒපා මේ රෝස මලට 💙💙💙💙💙

  • @anomasriyakumari3340
    @anomasriyakumari3340 หลายเดือนก่อน +1

    අහන්න අහන්න ආසයි මේ සුරතල් දෝනි මැනිකගේ කටහඬ බුදු සරණයි ඔයාලට

  • @madushi9443
    @madushi9443 หลายเดือนก่อน +8

    අනේ.. සාරාන්‍යා මැණික.. 😍❤

  • @ireshasewireshasew8212
    @ireshasewireshasew8212 หลายเดือนก่อน +11

    හරිම වාසනාවන්ත ලස්සනම පවුලක්...ඇස් වහ වදීවිද මන්දා..බුදුසරණයි ඔයාලට..❤❤❤❤❤❤❤❤

  • @anushkaishan9523
    @anushkaishan9523 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයී ඔයාගේ ගායනය සාරන්‍යා පැටීයෝ....❤️😚 අනේ එයා සින්දුව කියන ගමන් මූනෙන් දෙන reaction එක....🥺💗 කවදාහරී දවසක multi talent තරුවක් වෙයී 🎉😘

  • @ajanthabandara8078
    @ajanthabandara8078 หลายเดือนก่อน

    Very beautiful princess. Theruwan saranai. God bless you Saranya manika.❤❤❤❤

  • @pinipasathpiyumi3389
    @pinipasathpiyumi3389 หลายเดือนก่อน +3

    Chunga girlge facial expressions walata thama mn kamathima 😘❤️

  • @Malki_hirushika
    @Malki_hirushika หลายเดือนก่อน +6

    අනේ මැණික 🥺♥️ ඇස් අහකට ගන්න හිතෙන්නෑ

  • @kusumsumanalatha8414
    @kusumsumanalatha8414 หลายเดือนก่อน +1

    Budusaranai jesupihitai manika
    god bless little ❤❤❤❤

  • @renukadaviddavid8069
    @renukadaviddavid8069 หลายเดือนก่อน +2

    අම්මාගේ තාත්තාගේ දායාද එහෙම්ම චුටී මැණිකට පිහිටලා ගොඩක් සැරයක් බැලුවා. ආදරෙයි මැණික ❤ ජේසු පිහිටයි🙏🙏❤️❤️🇩🇪

  • @user-kh7hd3rq4m
    @user-kh7hd3rq4m หลายเดือนก่อน +7

    හරි ආසාවෙන් බලාගෙන ඉන්නේ මැනිකේ ඔයාගේ චූටි වැඩ ටික බලා ගන්නයි කටකාරකමට කියවන ටික බලාගන්න හරිම ආසාවෙන් බලාගෙන ඉන්නේ 14 වෙනිදා උදේ වෙනකන් ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanamuthumali4187
    @wasanamuthumali4187 หลายเดือนก่อน +5

    මගේ දුවට අවුරුදු එකහමාරයි...චුංගගෙයි නන්නගෙයි වීඩියෝ බලනව අක්ක අක්ක කියල...අනේ චුංගා හරිම දක්ෂ හැඩකාර දුවෙක්..❤️❤️😘😘

  • @upul752
    @upul752 หลายเดือนก่อน +1

    අනේ එයා හරිම දක්ශයි හරිම cute.❤❤😘😘

  • @rashanisovis4656
    @rashanisovis4656 หลายเดือนก่อน

    සොක් ලස්සනයි 😍😍 අනාගතයේ ගොඩාක් දක්ෂතා බලාගන්න පුළුවන් වෙයි.සුභ අනාගතයක් වේවා චුටි දුවට❤

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 หลายเดือนก่อน +4

    හුරතලේ කියපු සින්දුව හරිම ලස්සනයි .පරම්පරාවේ හැකියාවන් තවත් ඔප වැටෙනවා මේ රෝස මල් කැකුල නිසා.
    සුබ පතනවා ලස්සන අනාගතයකට ❤❤❤

  • @dilkikalpana5550
    @dilkikalpana5550 หลายเดือนก่อน +5

    Ammage tattage බුද්ධිමත්කම දරුවොන්ට එනවා කියන්නේ ඇත්ත..❤

  • @armadushika9152
    @armadushika9152 หลายเดือนก่อน

    ලස්සනයි චූටි රෝස මල හරිම cute බුදු සරණයි චූටි මැණිකට හරිම දක්ෂයි අනාගතේ රටට වටින දුවෙක් තමයි

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 หลายเดือนก่อน

    You are so precious angel. All the best to you and your family.♥️

  • @sharminidias2732
    @sharminidias2732 หลายเดือนก่อน

    She is just adorable and so loving. SHE IS BOLD AS WELL.

  • @gracepeiris4497
    @gracepeiris4497 หลายเดือนก่อน

    She is gifted little one. What I love to watch most is the expressions on her face. Beautiful and gifted family.

  • @saumyafernando474
    @saumyafernando474 หลายเดือนก่อน

    She is so cute ❤ ❤ anooo . God bless you sweetheart

  • @anomawinrock2993
    @anomawinrock2993 หลายเดือนก่อน

    Chuti saranya...so sweet.. keep up with good work.. love you..all the blessings...theruwan saranai.

  • @user-hq4mk1lj6b
    @user-hq4mk1lj6b หลายเดือนก่อน +1

    චුංගි මැනික ❤❤❤❤ආදරෙයි මැනික ඇස්වහක් කටවහක් නම් වදින්න එපා අපෙ මැනිකට . තෙරුවන් සරණයි . අම්මා අප්පචිට එහාගිය දුරගමනක් යන්න ලැබේවා ! ❤❤❤❤❤

  • @TharushikasewminiSubasin-zb2kv
    @TharushikasewminiSubasin-zb2kv หลายเดือนก่อน +2

    අම්මටයි තාත්තටයි වඩා දක්ශ කලාකරුවෙක් වෙනවා ශුවර් 🥺❤️‍🩹 සුබ අනාගතයක් චූටි පැටියෝ 🥰❤

  • @sujeewapriyanandani4835
    @sujeewapriyanandani4835 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අනේ❤️🥺 මේ නම් මැනිකක්🥺 හරිම ආදරනීයයි🌹❤️🥺

  • @thanujaudukalage875
    @thanujaudukalage875 หลายเดือนก่อน

    අනේ හරිම cute 🥰...sooo sweet පැටියෝ ❤❤❤

  • @KavindyaDilhani-lp3xt
    @KavindyaDilhani-lp3xt หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි ♥️♥️♥️

  • @Tharusl382
    @Tharusl382 หลายเดือนก่อน +1

    අනේ චුංගි මැණික කොච්චර බැලූවත් එපා වෙන්නැ ආදරෙයි😘😘😘❤️❤️❤️

  • @Anushaharshani-ns2mi
    @Anushaharshani-ns2mi หลายเดือนก่อน +1

    Ane ape manikage hurathale ❤❤😊
    Lassanai thun denama adarei oyalata godariyak❤🎉
    Budu saranai hamadama sathutin inn labewa😊✨️

  • @v.s.suriyabandara6072
    @v.s.suriyabandara6072 หลายเดือนก่อน +2

    ඇත්තටම චුටික්කි නම් දක්ශ දරුවෙක් වෙයි

  • @thilinibakinigahawela6657
    @thilinibakinigahawela6657 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි බබා ලස්සට තාලේ තියලා සිංදුව කියනවා බලන් ඉන්න හරිම සතුටුයි පැටියෝ❤

  • @AsnaaIshek
    @AsnaaIshek หลายเดือนก่อน

    අනේ හරි ලස්සනයි ! ❤️😍
    තෙරුවන් සරණයි හැමෝටම ! ❤️🌷🤗

  • @user-ph6fk9fu1y
    @user-ph6fk9fu1y หลายเดือนก่อน +1

    Mea vidieo eka dakala pissuwen wage heuwa you tube eke full eka ko kiyala heta yanne kiyala passe danne.
    Ane chungi manika oya koi taram daksha hurathal babekda kiyala kiyanna wachana na. Mata terena widihata mea recording ekakkata mime karanne .eaka ammatai taatahatai wada hondata duwa karanawa mata eaka terune ea dennagen.duwa mea wayasata oya mea karana dea attatama pudumayak.you are a god gifted girl . So talanted than your own mother and father. I know you have already so many fans around the world including me and my two daughters.may triple gem bless you my darling hope to see you one day

  • @anulakumari6684
    @anulakumari6684 หลายเดือนก่อน

    සාරාන්‍යා දුව ගායනය වගේම නර්තනයටත් දක්ෂයි වගේ පේනවා. එයා ඉන්න වැඩසටහන් බලන්න ආසයි. ඉදිරියේදී තව තවත් දක්ෂතාවයන් වැඩි දියුණු කර ගැනීමට වේවායි ප්‍රාර්ථනා කරමි.

  • @nimeshagimz4908
    @nimeshagimz4908 หลายเดือนก่อน +1

    අනේ හරිම cute අපේ සාරන්‍යා ❤ love you sooo much 😍

  • @user-jo5id1dz6o
    @user-jo5id1dz6o หลายเดือนก่อน

    අනේ ගොඩාක් සතුටුයි පැටියෝ...මැනික ඔයා ශෝයී❤❤❤

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl หลายเดือนก่อน

    God bless you and family ❤❤❤

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +1

    දෝණි ලොකු unham හැමෝටම aderen ඉන්න hone..tatha අම්මා වගේම ..ආදරණීය දෝණියta ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @Ama2078
    @Ama2078 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ආදරනීයයි,හරිම දක්ශයි ඔය චූටි වයසට,සුබම සුබ ලස්සනම ලස්සන අනාගතයක් චූටි මැනිකට❤

  • @jayanatheekshana6958
    @jayanatheekshana6958 หลายเดือนก่อน +1

    අනේ වස්තුවේ ඔයාට නම් ලස්සන අනාගතයක් තියෙනවා පුන්චි දූ

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 หลายเดือนก่อน

    හරිම ලස්සනයි මැණික❤❤❤👍👍👍සුරංගනාවියක් වගේ තුන්දෙනාම ලස්සනයි👌👌👌❤️❤️සුබ අලුත් අවුරුද්දක් වේවා🤲🤲

  • @piumihansika-ux1iz
    @piumihansika-ux1iz หลายเดือนก่อน

    කොයි තරම් ලස්සන හුරතල් දක්ශ දරුවෙක්ද.. අනාගතේ දක්ශ නිලියක් වෙන බවනම් දැන්ම තියා පේනවා. ජේසු පිහිටයි චූටි දෝනි ❤❤❤

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 หลายเดือนก่อน +1

    Oh u r so so cute darling baby Saranya & u r a loving & a living doll. Stay safe baby doll. Love u loads. ❤❤❤ Love yr ammi & thaththi too.

  • @dilhanipeiris8781
    @dilhanipeiris8781 หลายเดือนก่อน

    Budu saranai manika...hoda duwek wenna.adareu godaaak😊

  • @fathima6593
    @fathima6593 หลายเดือนก่อน

    Awwww....such a smart cherubic doll she is...! Sending lots of love darling...❤❤😘😘😘

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පුතේ සුබම සුබ අනාගතයක් ඔයාට❤❤

  • @neronero4412
    @neronero4412 หลายเดือนก่อน

    හරිම ලස්සනයි jesu පිහිටයි manika ❤❤

  • @rukmalgunawardane5873
    @rukmalgunawardane5873 หลายเดือนก่อน +1

    Beautiful life together dear Saranga & Dinakshi! Both of you are amazing parents for Saranya! Keep it up & stay blessed!❤️💝❤️

  • @surekasureka2992
    @surekasureka2992 หลายเดือนก่อน +1

    අනේ දෙවියනේ ඇස් වහක් නමි වදින්න එපා දෙවියනේ සාරන්‍යා මෑණිකේට හරිම ලස්සනයි මෑණිකේ කොච්චර ආදරේයිද කියලා නිම කරන්න බැරි තරමි ආදරේ ඔයාට ❤❤❤ තෙරුවන් සරණයි ❤❤❤

  • @Shiwanki
    @Shiwanki หลายเดือนก่อน +2

    සාරන්‍ය්‍රා 😘🥺😍මැනික බුදුසරණයි 😍🥺😘🙏

  • @sujathat.s6869
    @sujathat.s6869 หลายเดือนก่อน +1

    ඇත්තටම මම හරිම ආසාවෙන් බලන්නෙ දොනිගෙ වැඩ ගොඩක් ලස්සනයි ඇස් වහක් වදින්න එපා බුදුසරණයි 🙏💖

  • @Hiranthi963
    @Hiranthi963 หลายเดือนก่อน +1

    You guys are perfect together. May God bless you .

  • @dilrukshikawewalwala5558
    @dilrukshikawewalwala5558 หลายเดือนก่อน +1

    චූටි පැටියට බූදූ සරනයි.සිය පව්ලටම
    ඇස්වහ කටවහ වදින්න එපා චූටී පැටියට සියළු දෙවි පිහිටයි

  • @oshadimendis7420
    @oshadimendis7420 หลายเดือนก่อน +1

    Changi manika. Ummmha. So pretty

  • @ThushariKudavidanage
    @ThushariKudavidanage หลายเดือนก่อน

    Excellent manika...!!!❤❤❤❤love you so much!!!❤❤

  • @sachikalakmali1255
    @sachikalakmali1255 หลายเดือนก่อน

    බුදු සරනයි පැටියෝ ...හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .♥️♥️♥️.

  • @tharinidesilva5194
    @tharinidesilva5194 หลายเดือนก่อน

    අනේ චූටි මැණිකේ හරිම ආදරෙයි පැටියෝ ඔයාට .බුදුසරණයි චූටියෝ.

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 หลายเดือนก่อน

    Saranya ඔයාගෙ sinduwa හරිම ලස්සනයි ..බබා ඔයාට හරිම මහන්සි නේද ....

  • @disalasewvandi7267
    @disalasewvandi7267 หลายเดือนก่อน +1

    She is so talented. Singing , dancing as well as memorizing the words of the song. Unbelievable. Harima wasanawantha, hurathal daruwek. Budu Saranayi, devi pihitayi punchi donita.❤❤❤❤❤ We are from Sydney, Australia

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 หลายเดือนก่อน

    Lassanai chungi surangabaveeee, adarei patiyooo good luck, god bless you

  • @oshini1234
    @oshini1234 หลายเดือนก่อน +1

    දෙව්ලියන් මැවූ විලාසිතා , එතන කියනව හරි ලස්සනට , වචන මතකයෙන් කියන එක , මොන තරම් දක්ශද අපේ චුංගි බට්ටන් ❤

  • @NS-yi9kg
    @NS-yi9kg หลายเดือนก่อน

    අනේ හැම දරුවෙක්ම හරිම ලස්සනයි ඒත් මං මේ සාරන්‍යා පැටියට ගොඩාක් ආදරෙයි හරිම ලස්සනයි කෙල්ලට ඇස් වහක් වදින්න එපා 😘😘😘 ඒ වගේම ඔයාලගේ මේ වීඩියෝස් මං බලන්නේම සාරන්‍යා පැටියා නිසා. ඔයාලා සියලුම දෙනාට බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න. ❤

  • @kanchanasewwandi8748
    @kanchanasewwandi8748 หลายเดือนก่อน

    බුදු සරනයි පුතේ..❤❤❤

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj หลายเดือนก่อน

    දැක්කත් හිත පිරෙනවා...චුටි දෝණි .
    ජේසු පිහිටයි ...මැණික .❤❤❤

  • @user-fs5tl1gs2y
    @user-fs5tl1gs2y หลายเดือนก่อน

    God bless three of you❤

  • @user-kn9ot5tv8p
    @user-kn9ot5tv8p หลายเดือนก่อน

    ගොඩාක් බුද්ධිමත් දරුවෙක් වගේ.බුදුසරණ යි.

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 หลายเดือนก่อน

    You are so talented than your parent sweetheart 💖 💕 God bless you family

  • @nirushaperera2456
    @nirushaperera2456 หลายเดือนก่อน

    Wooowwww so cute ..God Bless this family..

  • @sumuduindrakumara7883
    @sumuduindrakumara7883 หลายเดือนก่อน +1

    Theruwan saranai menika❤

  • @RenukaRanasinghe-to3hx
    @RenukaRanasinghe-to3hx 26 วันที่ผ่านมา

    ලස්සනයි තුන්දෙනාම❤..දිනක්ෂිට සිංදු කියන්න පුළුවන් ලස්සන කටහඩක් තියෙන්නේ ..අදයි ඇහුවේ...බුදුසරණයී ඔයාලාට..චුටී සාරංග කෙනෙකුත් ඉක්මනින් පව්ලට එකතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @champikalds
    @champikalds หลายเดือนก่อน

    Many blessings to this wonderful little girl and the family. ❤

  • @NathashaDammi
    @NathashaDammi หลายเดือนก่อน

    අනේ චුංගි හරිම ලස්සනයි ඔයානම්.අපි හරි ආදරෙයි ඔයාට

  • @rosheltissera417
    @rosheltissera417 หลายเดือนก่อน

    Harimaa shooiiii ape saranya patiyaa😍😍❤️ adareii patiyooo❤

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 หลายเดือนก่อน

    අනේ ගොඩක් ලස්සනයි.චුටි සාරන්ය ❤ තෙරුවන් සරණයි පැටියෝ