පුත්තලමට අවසන් ගමන් ගිය පැරණි දුම්රිය මැදිරි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 15

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 ปีที่แล้ว +4

    නව මැදිරි ලෙසසකස්කිරිම යහපත්!

  • @utv6912
    @utv6912 4 หลายเดือนก่อน +2

    අඩේ මේ බහලූම් ප්‍රවාහන ඒවත් තියෙනවනේ. හදන්නම බැරිද ඕවා?

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว +3

    කුඩා පාලම් ඉදි කොට ජනතාව අතට පත්කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් නම්?

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +24

    මේ දුම්රිය මැදිරි ලසරට් නොකර චැසිය අයින්කරල බොඩිය දෙන්න ගෙයක් දොරක් නැති අයට ගෙයක් ලෙස භාවිතාකරන්න. නිකම් දිරලයනවට වඩා ඒක වටිනව. තවද ඔය රේල් ගේට්ටු කරුවන්ට භාවිතා කරන්න රේල් ගේට්ටු අසල මේ පැරණි දුම්රිය මැදිරි ගේට්ටු අසල සකස් කරල දෙන්න.

    • @sajinfdo9408
      @sajinfdo9408 ปีที่แล้ว +4

      Watina adahasak මිත්‍ත්‍ර්‍රයා 👍

    • @gunaraja6639
      @gunaraja6639 ปีที่แล้ว +2

      එච්චර හිතන මිනිස්සු ඉන්නවාද 😢😶

    • @utv6912
      @utv6912 4 หลายเดือนก่อน

      ඕකේ ඉන්න ගස් බල්ලන්ට ඔච්චර අදහස් නැහැ.

  • @sarfarazmarikar4700
    @sarfarazmarikar4700 ปีที่แล้ว +4

    They should take all old carriages from various stations and repair, refurbish and then put to reuse. If some are beyond use. They should cannibalise it and sales as metal scrap and earn some revenue to SLR

  • @gayanchathuranga9749
    @gayanchathuranga9749 ปีที่แล้ว +2

    ඕවා හදලා විදේශ ආකර්ශනය ගන්න තිබ්බා අයින් කරන එකේ අලුත් විදියට ඇතුල විතරක් වෙනස් කරලා එලිය ඔය විදියටම තියලා වෙනස් විදියට හදලා දාවනට කරන්න තිබ්බා

  • @dhisnadhamayanthi1135
    @dhisnadhamayanthi1135 3 ปีที่แล้ว +1

    Puttalama dumriya maargaya godak paalui sanchaaraka paaradeesayak ehe thibuna nam

  • @jagaja444
    @jagaja444 ปีที่แล้ว +1

    මේවා ගංජා සහ බඩුපොට් විදිහට සංවර්ධනය කිරීම මගින් දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභ අවම කර ගැනීමට උත්සාහ කල යුතුය.

  • @chathurangaperera4537
    @chathurangaperera4537 ปีที่แล้ว

    මේ මැදිරි චැසි ඉවත්කර පාසල් වලට දුන්න නම් කොහොමද ?
    පුස්තකාල , විද්‍යාගාර, කුඩා ලමුන්ගෙ පන්ති කාමර වලට ගැලපෙනව .

  • @sisirawitharana154
    @sisirawitharana154 7 หลายเดือนก่อน

    methana wenne wena deyak wenna oni

  • @janakaperera1256
    @janakaperera1256 2 ปีที่แล้ว +1

    Rumanian eka handaine