දැකල තියෙනවද දුම්රිය ආපසු හරවන හැටි?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2020

ความคิดเห็น • 20

  • @chamishya7208
    @chamishya7208 3 ปีที่แล้ว +9

    මේ වගේ කලාතුරකින් දකින්න ලැබෙන දේවල් ඉදිරිපත් කරනවට ස්තූතියි...😍

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 ปีที่แล้ว +5

    මේව මම දැක්කෙ 1968 අවුරුද්දෙ. මේ හැරවුම් මේසෙ ඉස්සර 68/69 කාලෙ වැඩිපුරම හැරෙව්වෙ වාෂ්ප එන්ජින් ඒවගෙනුත් වැඩිහරියක් ගැරට් එන්ජින් ඩීසල් එන්ජින් වලින් කැනඩියන් M2c වැන්කුවර් එකයි මොන්ට්‍රියල් එකයි අනිවාර්යයෙන්ම හරවනව මක්නිසාදයත් එන්ජිමේ දිග පැත්ත ඉස්සරහට දැම්මොත් රියදුරුට මාර්ගය පැහැදිලිව නිරීක්ෂණය නොවන නිසා. ඊට පසු W2, m4, m6 එන්ජින් හැරවීම සිදු කලා.

    • @chamilebuddhike9627
      @chamilebuddhike9627 17 วันที่ผ่านมา

      Obathuma 69 dakka kiyanne eda age eka 20 unath .....
      Ada social media use karana eka gana ardambarai

  • @sarathdassanaike2807
    @sarathdassanaike2807 ปีที่แล้ว +1

    My father served in Ceylon Government Railways from 1917 to 1965
    His first choice was a Time Keeper when Railway track was laid from Bandarawela to Badulla completed in 1924
    So he saw how line wad constructed under British engineering and Indian labour was brought to construction work who had worked in Indian Railways constructions done under British occupation of India

    • @sarathdassanaike2807
      @sarathdassanaike2807 ปีที่แล้ว +1

      My father served in many capacities and served at Nanooya to Ragala railway called Udapussalawa Line thro Nuwara Eliya 2/ 12 width gauge line
      Also Kelani Valley Railways Line to from Maradana to Opanayaka 2 1/2 width guage Railway line
      And also Avissawella to Yatiyantota Railway line
      With his clerical and accountants exams he passed he retired as an Accountant in 1965
      He rendered a great services to the organisation country
      Sarath Dassanaike

  • @chandrasirisirimanna4434
    @chandrasirisirimanna4434 ปีที่แล้ว +5

    එතකොට කිලෝමීටරයක් විතර දිග කෝව්විත් මෙහෙමද හරවන්නේ ?

  • @buddikadinesh4058
    @buddikadinesh4058 16 วันที่ผ่านมา

    තව කෝච්චි හරවන තැනක් දාන්න .

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว

    ස්තුතිය ි ජයවේවා!

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +2

    මේකේ අලුත්ගම තියනවා

  • @user-vy5iq4ty8o
    @user-vy5iq4ty8o 22 วันที่ผ่านมา

    👌👌👌👌👌😍💋🌹🌹👍👍👍👍

  • @chandrasiridabare1073
    @chandrasiridabare1073 ปีที่แล้ว

    අවුරුදු හඇටහතටම.දැක්කමයි.ස්තුතියි

  • @SKASKumar
    @SKASKumar ปีที่แล้ว

    නැරඹුම් මැදිරියක් හරවන්නෙත් මේ විදිහටද ?

  • @vividhaproductiontv
    @vividhaproductiontv ปีที่แล้ว +1

    Watina video ekak

  • @ssdnpjayawardana9336
    @ssdnpjayawardana9336 ปีที่แล้ว

    වචන වලින් පැහැදිලි කරානම් තව හොඳයි. ඉගෙන ගන්න දරුවන්ට වටහා ගැනීමට පහසුයිනෙ

  • @nadinadeeka2478
    @nadinadeeka2478 ปีที่แล้ว +1

    Oka viduliyen karanna berida e dennata karakawanna bena pau

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ปีที่แล้ว +1

      😂 දෙන්නෙක් කරකවන්නෙ නෑ.එකයි කරකවන්නෙ අනික නිකමා .යකඩ පොල්ල අල්ලන් යනව විතරයි😂

    • @hansana1034
      @hansana1034 ปีที่แล้ว

      @@nimaljayathilaka4718 😂 ඌව පෙට්ටිය ඇතුලෙන් ඉන්දුවානම් ඉවරයි.😂💔

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 ปีที่แล้ว

    Niyamai

  • @chamilebuddhike9627
    @chamilebuddhike9627 17 วันที่ผ่านมา

    ඝර්ෂණය ඉතාම අඩු ඇතිනේද