කෝප් සභාපතිකම සජිත් චාටුවෙන් ඉල්ලුවත් අනුර දෙන්න බෑ කියයි | විපක්ෂයේ පැතුම සුණුවිසුණු වුණු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 37

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 12 ชั่วโมงที่ผ่านมา +8

    හරියටම හරි.ජනාධිපතිතුමාට බුදුන්ගේම සරනයි...

  • @jeevansoysa7566
    @jeevansoysa7566 11 ชั่วโมงที่ผ่านมา +14

    විපක්ෂයේ සර්පයන් අයින් කරලා තියන්න කිසිම කෙනෙකුට තනතුරක් දෙන්න එපා

    • @NilanthaFernando-l6c
      @NilanthaFernando-l6c 9 ชั่วโมงที่ผ่านมา

      Aniwa hill tiyanna epa ringana munta

    • @abeync
      @abeync 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @nandanidisa1031
    @nandanidisa1031 6 ชั่วโมงที่ผ่านมา +6

    උවමනාවට වඩා විපක්ෂය ලංකරගන්න එපා විශබිජ බොවෙයි මාලාමාවෙ අයටත්

  • @ashan2000
    @ashan2000 4 ชั่วโมงที่ผ่านมา +3

    විපක්ෂයට දීපුවාම සංස්කෘතික අරමුදල ගෙන්නලා විමර්ශන කරද්දි කෝමද 😏

  • @Sisira-x5l
    @Sisira-x5l ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයේ හොරැ ටික අල්ලා ඉවර වුන දවසට විපක්ෂට දෙන්න ඒ තනතුර .ආන්ඩුවේ හොරැ හැදුණොත් එයාලට අල්ලන්න

  • @janakadesilva4253
    @janakadesilva4253 6 ชั่วโมงที่ผ่านมา +7

    සජියට දුන්නොත් හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ තියේවි😂

    • @abeync
      @abeync 3 ชั่วโมงที่ผ่านมา

      මෝඩ හරකෙක් උබ වගේ 😂

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 4 ชั่วโมงที่ผ่านมา +1

    මුදල් පිළිබද සහ නීතිය පිළිබද තීන්දු තීරණ ගන්න විපක්ෂේට දෙන්න එපා

  • @princijayatunga6201
    @princijayatunga6201 6 ชั่วโมงที่ผ่านมา +3

    සංස්කෘතික අරමුදලේ හොරකම විපක්ෂයේ සම්බන්ධ එකක් නෙ. ඒව ගොඩ දාගන්ඩ නේද ඉල්ලන්නේ .

  • @kumariperera2886
    @kumariperera2886 2 ชั่วโมงที่ผ่านมา +2

    පව් හලෝ මේ මනුස්සයා,කවුරු හරි නොමග යවනවා😂අන්තිමට අහක යන නයි රෙද්ද අස්සේ දාගෙන කනෝ කියන්න වෙන්නේ

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 10 ชั่วโมงที่ผ่านมา +4

    විපක්ෂයේ කපටි නරිටික කියන ඒවා කරන්න එපා

  • @jennysaro8960
    @jennysaro8960 2 ชั่วโมงที่ผ่านมา +1

    මොකටද කෝප් කමිටු සභාපතිත්වය දෙන්නෙ 😂 දෙන්න එපා එතනත් තමන්ගේ හොරකම් වහන්න කට්ටියම ලෑස්ති කරයි 😂😂😂

  • @විශ්වය-ඝ2ප
    @විශ්වය-ඝ2ප 5 ชั่วโมงที่ผ่านมา +2

    ඕනෑවට වඩා ඔලුව දාන්ඩ දෙන්ඩ එපා.

  • @JenaviSudar
    @JenaviSudar 5 ชั่วโมงที่ผ่านมา +1

    ජනාධිපතිතුමා හරි තීරණය ගත්තා හොරුන්ට අසුවෙන්නේ නෑ

  • @pabasarakumari9947
    @pabasarakumari9947 ชั่วโมงที่ผ่านมา +1

    දෙකම දීලා
    හොරාගේ අම්මාගෙන් පේන අහන්න වෙන්නේ
    විපක්ෂයේ හොරුන්ට දෙන්න එපා එපාමයි

  • @sudu3601
    @sudu3601 11 ชั่วโมงที่ผ่านมา +2

    Sajithage harak epaaaaaaa

  • @ChandraGamage-c1i
    @ChandraGamage-c1i 6 ชั่วโมงที่ผ่านมา

    Janapatita budusaranai

  • @ChandraGamage-c1i
    @ChandraGamage-c1i 6 ชั่วโมงที่ผ่านมา

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 2 ชั่วโมงที่ผ่านมา

    අපේ මාලිමාවේ ජනාදිපති අගමැති සහොදරයා ඇතුලු සියළුම සහොදර සහොදරියෝ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කැම බිම වලින් ගොඩක් පරිසම් වේන්න විපක්ශයේ ඉන්නේ පරන ජඩ තක්කඩ් රනිල්ගේ සජියගේ චන්ද්‍රිකාගේ සිරිසේනගේ රාජපක්ෂලාගේ මිනිමරුවෝ එක නිසා ගොඩක් පරිස්සම් වේන්න කරුනාකරලා

  • @ChandraGamage-c1i
    @ChandraGamage-c1i 6 ชั่วโมงที่ผ่านมา

    Jayawawa

  • @dreamvale5565
    @dreamvale5565 6 ชั่วโมงที่ผ่านมา +1

    Sajiya nariya

  • @pradeepgamage360
    @pradeepgamage360 ชั่วโมงที่ผ่านมา

    කොහොමද වැඩෙි නලින් බණ්ඩාර උබ හිතුවට ආණ්ඩුව මෝඩයි කියලා . පේනවා නේද අනුර කුමාර දිසානායක කියන ජනාධිපති දුන්න උත්තරය. නියමයි ජනාධිපතිතුමෝ.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PKLIWAN
    @PKLIWAN ชั่วโมงที่ผ่านมา

    Sajiya Hituwada uu wage , Anura Modayek Kiyala ???

  • @SriLankanews-ada
    @SriLankanews-ada 5 ชั่วโมงที่ผ่านมา +1

    Anee palayan Nalin, hora hatha😡😡😡

  • @V1234gam
    @V1234gam 10 นาทีที่ผ่านมา

    කෝප් කමිටු සභාපති ධූරය පස්සේ කොච්චර යන්නේ මුන්ට ඇති මොනවා හරි වහ ගන්න 😂😂

  • @Sujith-f6s
    @Sujith-f6s 6 ชั่วโมงที่ผ่านมา

    Danna Apa wepasa

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 59 นาทีที่ผ่านมา

    Paw sajiya eke nayaka kamath ne😅😅😅

  • @abeync
    @abeync 3 ชั่วโมงที่ผ่านมา +1

    ආන්ඩුව හොරකම් කරන්නේ නැත්තම් වංචා දූෂණ හොයනවට කැමති නම් කෝප් සභාපති කම විපක්ෂය ට දෙන්න ඕනේ.2015 යහපාලනය ආන්ඩුව කෝප් සභාපති කම දුන්නේ හදුන්නෙත්තිට

    • @hasinthapriyankara1614
      @hasinthapriyankara1614 2 ชั่วโมงที่ผ่านมา +4

      Magulak kiyanna epa. Hoda gena yanna hora kala gihin untama hoyanna dunnoth hodata hitiwi. Investigation walata ona information Ganna aniwa thawa kalayakma anduwa tiyagnn one

    • @pabasarakumari9947
      @pabasarakumari9947 ชั่วโมงที่ผ่านมา +1

      විපක්ෂෙට දිලා හොරාගෙ අම්මාගෙන් පේන අහන්නද කියන්නේ
      ඔය දගලන්නේ හොරු බේරෙන ක්‍රමයක් හදාගන්න 😂

  • @kanchanaperera9072
    @kanchanaperera9072 12 ชั่วโมงที่ผ่านมา

    Vipakshaya Un hadanne chairman kama aragena case Tika yatagahanna

  • @shamaqv6511
    @shamaqv6511 2 ชั่วโมงที่ผ่านมา

    Vipaksh nari kapati heththea janathi pethi rewetenna epa

  • @Sujith-f6s
    @Sujith-f6s 6 ชั่วโมงที่ผ่านมา

    Moda Nilena Dapu psana