හැමෝම හොයපු සජිත්ගේ උපාධිය මෙන්න - මම උප්පැන්න සහතිකයත් ගෙනාවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 437

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 วันที่ผ่านมา +149

    මම එතුමාගේ දේශපාලන පක්ෂය නියෝජනය කරන්නේ නෑ. නමුත් ඊයේ නලින්ද ජයතිස්ස අමාත්යවරයාගේ ඉල්ලීමට අනුව, අද දින එතුමාගේ මේ නිහතමානි ඉදිරිපත් කිරීම අගය කරනවා.❤

    • @VajiraWijesiri
      @VajiraWijesiri วันที่ผ่านมา +4

      ඒ නම් එන්ගලන්තේ විපක්ෂ නායකයා වුනානම් හොදයි නේ ඩැඩා ජනාධිපති නිසා කිරිකට් කැප්ටන් නම් ඇයි සිලොන් ටීම් එකට අහුවුනේ නැත්ත්ටේ බොලේ.

    • @dulinajayadinu767
      @dulinajayadinu767 วันที่ผ่านมา +3

      ​@@VajiraWijesiri දේශපාලනයයි කියාකාරි කිකට් ලුයි දෙකක් එකට කරන්න වෘත්තිමය කිකට් ප්ලෙයර් කෙනෙක්ට තහනම් නිසා.

    • @NoraRawinadh
      @NoraRawinadh วันที่ผ่านมา +2

      නිහතමානිකම මලවන් කන්නද බං

    • @HimanseLakmiraPathirage
      @HimanseLakmiraPathirage วันที่ผ่านมา +1

      Nihathamani kama adui bola minissunta

    • @BandaraVidana
      @BandaraVidana วันที่ผ่านมา

      😊

  • @discoveryr9297
    @discoveryr9297 วันที่ผ่านมา +23

    මොනවා උනත් එයා අවංකවම තමන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කලා පක්ෂ දේශපාලනය නොකරන ප්‍රතිපත්ති දේශපාලනය කරන අපි වගේ අය එතුමගේ අවංක කමට නිහතමානීව ගරුකරනවා. ස්තූතියි සජිත් ප්‍රේමදාස මහතාට.

  • @LakshmanJayantha-vf4mp
    @LakshmanJayantha-vf4mp วันที่ผ่านมา +66

    ඒ නිහතමානීකමට respect❤
    මෙකෙ comment බැලුහාම බාගයක්ම මරාගන්නව ... මොක්කට ඡන්දෙ දුන්නත් හොද දේට හොද කියන්න කුහක වෙන්න එපා.. ඒ වගේම track out යනව නම් ඒකත් කෙලින්ම පිලිගන්න එච්චරයි..

  • @WaruniHettiarachchi-yl8us
    @WaruniHettiarachchi-yl8us วันที่ผ่านมา +4

    ඇත්තෙන්ම ❤, මම එතුමාගේ පක්ෂයේ නෙමේ. නමුත් ඔහු ඉගෙන ගත්ත කෙනෙක් .තමන්ගේ උගත් කමෙන් ප්‍රයෝජන ගන්න .අනිත් අයගේ මෝඩ කම් ඔබතුමා ගන්න එපා.😊😊😊

  • @anandawijesinghe6298
    @anandawijesinghe6298 วันที่ผ่านมา +7

    Bravo, Sajith ! You have done what needed to be done to clarify your academic record in the public's mind !
    Now I would like ALL OTHER MPs to follow your example !
    Mona pakshayey wunath, api sathya katha karana ayata gaurava karamu; vancha karuwan pannamu !
    Asewanacha balanam,
    Pandithanancha sewana !
    Pujacha pujyaniyanam,
    Ethan mangala muththamam !
    Jayaweva, Sri Lanka ! 🇱🇰 ! 🙏 !

  • @PraveenPerera-kb5ul
    @PraveenPerera-kb5ul วันที่ผ่านมา +5

    හොද දෙයට හොදයි කියන්න ඕන අවංකව සියළුම දේ ඉදිරිපත් කිරිම වටිනවා 👍

  • @neelakadesilva7361
    @neelakadesilva7361 วันที่ผ่านมา +5

    Respect සජිත් ,මාත් කලින් මඩ ගැහුවා දන්නෙ නැතිව. දැන් මාලිමාවෙ අයටත් පුලුවන් පෝලිමේ ඇවිත් මේ වගෙ තමන්ගෙ ආචාර්ය උපාධි පෙන්වන්න

  • @drkrishreadings.8238
    @drkrishreadings.8238 วันที่ผ่านมา +34

    ඒ නිහතමානීකමට respect❤

  • @malickfernando5650
    @malickfernando5650 วันที่ผ่านมา +16

    Party is irrelevant ,you have proved you are educated salute to you sajith

  • @vishwanipathirana4129
    @vishwanipathirana4129 วันที่ผ่านมา +42

    First time i respect mr. Sajith premadasa ❤❤❤. He is a student of UOL

  • @upalisenevirathna4927
    @upalisenevirathna4927 วันที่ผ่านมา +27

    මම එතුමාට ඡන්දය දී නැහැ. නමුත් කාමරවල හොරට කොපිකර ගත්ත උපාධියකට වඩා එතුමා ගව්‍රරවනීයයි.

  • @darshanasubasinghe5685
    @darshanasubasinghe5685 วันที่ผ่านมา +15

    Very good. It's better to clear the doubts..

  • @ranildesilva1649
    @ranildesilva1649 22 ชั่วโมงที่ผ่านมา +2

    RESPECT SIR

  • @nirmalvlogs3266
    @nirmalvlogs3266 วันที่ผ่านมา +7

    Perfect ❤❤❤ speech great

  • @user-bg4lt5zq2m
    @user-bg4lt5zq2m วันที่ผ่านมา +14

    සතුටුයි ඒ නිහතමානී කමට විපක්ෂනායක තුමා

    • @senakasenaka
      @senakasenaka วันที่ผ่านมา

      ගොන්කම ඉට වඩා ඉහලයි😂😂😂

  • @-dharana1112
    @-dharana1112 วันที่ผ่านมา +6

    නිහතමානීකමට ස්තුතිවන්ත වෙනවා

  • @wimaldesilva2470
    @wimaldesilva2470 วันที่ผ่านมา +29

    Excellent credantials .චන්දෙ ගන්න බොරු නොකියපු සජිත්❤❤❤❤

    • @Lahirugamacharige
      @Lahirugamacharige วันที่ผ่านมา

      😅😅😅

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      බොරු කීව්වද නැද්ද කීයලා බලන්න ඒ ජනධ් පතී උනේ නැහැනේ 😂😂😂😂😂.

    • @senakasenaka
      @senakasenaka วันที่ผ่านมา

      ගොන්කම අතින් නම් ඉහළයි

    • @johnniewalker8186
      @johnniewalker8186 วันที่ผ่านมา

      බොත්තම් එබුවම මිඩ්වයිෆ් එන ඒවා, අලි මන්තර, කෝටිපතියෝ එක ස්කෝලෙකට වෙන්න දාන්න පුලුවන් කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවා නේ.😆

    • @jcp2214
      @jcp2214 วันที่ผ่านมา

      ​@@senakasenakagon kam thiyenne kaged balamu issarahata 😂😂😂😂indiyawe giya modita puka dila awaa😅😅

  • @sl8379
    @sl8379 วันที่ผ่านมา +35

    මා දුටු විශිෂ්ටම පිලිතුරක්. අශිශ්ටත්වයට නිහතමානීකමින් පිලිතුරු දුන් නියම නායකයෙක්

    • @Lahirugamacharige
      @Lahirugamacharige วันที่ผ่านมา

      😁😁😁

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @Andrewsenanayake
      @Andrewsenanayake วันที่ผ่านมา +2

      ​@@krishperera5050බයියන්ට ඉතින් අවුල්

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      @@Andrewsenanayake බයීයෝ යි /ටොයියෝ යි කියලා ජාතී යක් නැහැ බං ඔක්කොම පුරවැසීයෝ 😂😂😂.

    • @kasunmadukasun9574
      @kasunmadukasun9574 22 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @thusharajayamanna9254
    @thusharajayamanna9254 วันที่ผ่านมา +18

    Congratulation Mr. Sajith Premadasa... hat off to you. You are real and genuine leader

  • @Yohandhanushka
    @Yohandhanushka วันที่ผ่านมา +11

    ඔහු තමයි සජිත් ❤

  • @susanthasamarawickrama7898
    @susanthasamarawickrama7898 วันที่ผ่านมา +12

    Parties and sides apart , respect for that speech...👍

  • @KumarSinhA-je4db
    @KumarSinhA-je4db วันที่ผ่านมา +8

    තමත් පෙර්පසල් දරුවෙක් වගෙ ත්මයි

    • @senakasenaka
      @senakasenaka วันที่ผ่านมา +1

      කතාව ඇත්ත ඒක තේරුම් ගන්න හැම කෙනාටම බැ

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj วันที่ผ่านมา +3

    නලින්ද ජයතිස්සගෙ කනට ගැහුවනම් මීට වඩා හොදයි ලොක්ක,කිව්ව කනේ ඇගිලි ගහගන්නම,පැසුනු වී කරල් බිමට නැමී තියෙන බවට කදිම උදාහරනයක් ඔබ,

  • @Wassala-e7k
    @Wassala-e7k วันที่ผ่านมา +14

    නියම නායකයා . වැඩ කාර්ය රගන්නෑ වෙලාවට වැඩ පෙන්නන්න.ජයවෙව,. රුසියන්අපි යු.හ.

    • @Lahirugamacharige
      @Lahirugamacharige วันที่ผ่านมา

      😅😅😅😅

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 วันที่ผ่านมา

      😂😂

    • @anGola_SL
      @anGola_SL วันที่ผ่านมา +1

      😂😂😂 පව් ඉතිං.... ඔක්කොම ප්‍රයිවට්.සල්ලි වලට 😂 පේන්නෙ නැද්ද වහලො

    • @kasunrukshan9514
      @kasunrukshan9514 วันที่ผ่านมา

      ​@@anGola_SL ප්‍රාථමික වහලෙක් උබ. OXFORD Examinations board eken Salli walata degree denne naaa wahaloo.. Anika loke Purama tyenne private education. Uba danne nathi unaata. Gon lin madiyaa

    • @proffessorcckada
      @proffessorcckada วันที่ผ่านมา

      😂😂

  • @sanathindika4444
    @sanathindika4444 วันที่ผ่านมา +1

    good job

  • @anisius1
    @anisius1 วันที่ผ่านมา +1

    I respect you, brother. I know you are educated
    My blood UTP supporter.
    Due to some problems, I liked Anura ❤
    Still, I like you and your father
    But not. Batalanda ❤❤❤❤ great one short you answered love you brother
    This is called genius

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 วันที่ผ่านมา +2

    සජිත් වගේ රන්වලටත් මෙහෙම ඇවිල්ලා සුදුසුකම් පෙන්වන්න කියන්න,අර විශේෂඥ දොස්තරටත් එසේ කියන්න. හොරු ඉන්නවනම් අල්ලන්න . පට්ට හොරු විසින් හොරු අල්ලනකම් අපි බලා සිටිමු. අද කයියනායකත් පාර්ලිමේන්තුවට ඇවිදිල්ලා...

  • @tamarajayathilake725
    @tamarajayathilake725 วันที่ผ่านมา +3

    හරිනිත් ලංකාවෙ ඕලෙවල් ඒලෙවල් නෑනෙ. සජිත් මොකටද නලින් වගෙ ගොඩ දොස්තරෙකුට උත්තර දෙන්න ගියෙ.

  • @sksunilsiripala3496
    @sksunilsiripala3496 วันที่ผ่านมา +3

    ඔච්චර විභාග පාස් කරල ඔච්චර භුද්ධිමත් නම් ඇයි එදා ලෝකෙ හැම රටකම ශ්‍රි ලාංකිකයො බලාගෙන හිටපු අනුර දිසානායකත් එක්ක රූපවාහිනී විවාදෙට ආවෙ නැත්තෙ.ඔබතුමා එදා ලෝකෙන්ම කිච උනා. ඔබතුමා අනුර කුමාරට ඡන්දත් වැඩි කලා.

  • @UdiDol
    @UdiDol วันที่ผ่านมา +5

    උපාධි සහතිකයට අත්පොලසන් දෙන පාර්ලිමේන්තුවක් දැකීමත් හරිම සතුටුයි!කාලයකට ඉහතදී සිසුන්ට අධ්‍යාපනය ලැබීමට තියා ගෙදර ඉන්නට පවා සිදුවූයේ බියෙන් ත්‍රාසයෙන්. ඒ මෙතුමා ඉගෙන ගන්නා කාලයේ දී මයි.

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha4290 วันที่ผ่านมา +6

    සනිපද නලින්ද....නිදා ගන්න නලින්ද....ඇතිනේ...

  • @StylishNavigator
    @StylishNavigator วันที่ผ่านมา +5

    බොහොම හොඳයි !🎉

  • @manusatharana6982
    @manusatharana6982 วันที่ผ่านมา +5

    ඔබේ තාත්තා ලංකාවේ කැම්පස් කොල්ලෝ මරනකොට ඔබ මහජන බදු වලින් ඉගෙන ගත්තා😂

    • @peacepeace6550
      @peacepeace6550 15 ชั่วโมงที่ผ่านมา +1

      Pkyk wnna epa bn

    • @manusatharana6982
      @manusatharana6982 15 ชั่วโมงที่ผ่านมา

      @ ඔබනේ

  • @buddhidon2882
    @buddhidon2882 วันที่ผ่านมา +13

    Best Sajith speech!!! humble

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 วันที่ผ่านมา +14

    අවංකවම සතුටුයි .

  • @ashokapradeep5008
    @ashokapradeep5008 6 ชั่วโมงที่ผ่านมา

    Respect sir සජිත් ❤

  • @isurugunawardhana2160
    @isurugunawardhana2160 วันที่ผ่านมา +6

    Oba tumage oya nihatamani kamata mn godak garu karanawa❤

  • @howtoburn4933
    @howtoburn4933 วันที่ผ่านมา +2

    Genuine innawa hebei ada❤❤

  • @samandxb
    @samandxb วันที่ผ่านมา +4

    Wonderful, really respect

  • @DDMS1988
    @DDMS1988 วันที่ผ่านมา +8

    සජියා හැමදාම වගෙ හොදට කරලා අන්තිමට කක්කා චුට්ටක් දානවා..

  • @jananisp9284
    @jananisp9284 วันที่ผ่านมา +11

    👍ඇත්තටම සතුටුයි,සජබෙට චන්දේ දීලා නැතත්, ඔබතුමා මෙහෙම ඉදිරිපත් කල එක ගැන, මාලිමාව පුදුම ලොකුකමකින් මිනිස්සුන්ට අපහාස කරන්නේ.

    • @nihalbandula8247
      @nihalbandula8247 วันที่ผ่านมา

      @@jananisp9284 ඒක උන්ගේ හැදියාවේ තරම තමයි ❤️❤️❤️

  • @SeagullBooks-k7f
    @SeagullBooks-k7f วันที่ผ่านมา +4

    Pakeer ❤❤❤

  • @himarukulawardene8016
    @himarukulawardene8016 วันที่ผ่านมา +3

    I dont think he makes a strong leader.. but he is a respectable guy and I give him that

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e วันที่ผ่านมา +6

    සජිත් ඔබගේ අවංක ගැන ගොඩක් සතුටුයි.😂

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      අනේ ඔච්චර අවංක නම් ඔය වගේ ම නීහතමා නී වෙලා අම්මා ව බලා ගන්න කීයහන්කෝ අපේ සල්ලි නොකා.

  • @DKAZYT7
    @DKAZYT7 19 ชั่วโมงที่ผ่านมา

    Education experience isn't really necessary for politics Mr Sajith only honesty loyalty dedication is required.

  • @warsil3735
    @warsil3735 วันที่ผ่านมา +1

    Sajith is an educated grntleman, dorry rhat you gad to rndure this humiliation

  • @christeenoellrich77
    @christeenoellrich77 วันที่ผ่านมา +1

    83-84 We had so many issues to get an education. I don’t blame going overseas but rest of the kids didn’t have that opportunity including myself 😢. Very nice speach.

    • @knightofceylon-ms1us
      @knightofceylon-ms1us 14 ชั่วโมงที่ผ่านมา

      87 to 89 lots kids lost a good education as well...

  • @ravindralal3920
    @ravindralal3920 วันที่ผ่านมา +2

    සජිත් මැතිදුනි ඔබ තුමාට නින්දා අපහාස කරපු හැමෝමටම අද තරු විසිවෙන්නම ඔබ තුමාගේ අධ්‍යාපන සුදුසුකම් පෙන්වීම ගැන ලංකාවවාසින් හැටියට අපේ රටේ ජනතාව ආඩම්බර වෙනවා , ඔබ තුමාට මඩගහපු මාලිමාව සමස්ථ ලෝකයාටම ඒ අයගේ නිරුවත පෙන්වීම ගරු ,ජනාධිපති තුමා , ගරු අගමැති තුමිය ඇතුළු සමස්ථ 159 දෙනාගේම නිරුවත පෙන්වා ගැනීමකි .
    😮 මේ අනුව මාලිමාවේ වීරයෝ ගැන සමස්ථ ලෝකවාසි ජනතාව කොහොම පිළිගනීවිද ?
    😂ඔය පාර්ලිමේන්තුවේ කුණු ගද ගස්වා ගැනීමට පෙර මොළයක් ඇති අය නම් මැතිවරණ කොමසාරිස් තුමාට චන්දයට පෙර ඔය සහතික බාර දුන්නා නම් ,පාර්ලිමේන්තුවේ අසූචි ගද ගස්වා ගැනීම තවමත් ඉදිරියට කරනවානම් ,2022,2023 ,2024,හිටපු කතානායක තුමා ඇතුළු පිරිසම කියා ගත්තු 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃 සත්තු මතක් කර ජනතාව ඇමතීම වරදක් නොවේ ...
    ජනතාවගේ විභාගයෙන් කෙටිකාලීන පාස් වීම ,😢😊 අද සිට අනන්ත අප්‍රමාණ අතේ මුදල් නැති ,එදා වේල කන්ඩ නැති ,සියලුම ගොවිතැන් විනාශ වී සිටින ජනතාව ජීවත් කිරීමට බැරි අහස උසට බඩු මිල ,රස්සාවල් දෙනවා කියලා තරුණ ළමයින් මුලා කරලා චන්දය ගත්තු ,වැටුප් වැඩිකරනවා කියලා බොරු කියලා චන්දය ගත්තු , අය ගැන සමස්ථ ජනතාව සිටින්නේ දැඩි කළකිරීමෙනි ..ඔය අසූචි ගද ගස්වා ගැනිම් රටේ සමස්ථ ජනතාවට කොහෙත්ම එපා , අසූචි අසූචිමයි .දුර්ගන්ධය ,දුගඳමයි ...තම තමන්ගේ උගත් කම් නොවේ සමස්ථ ලෝකයාටම මාලිමාව පෙන්නුවේ නිරුවතයි ...🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉🙉

  • @chandima374
    @chandima374 วันที่ผ่านมา +9

    ඉස්සර පාර්ලිමේන්තුව මාලු මාකට් එක වගේ..දැන් ජොබ් ඉන්ටර්විව් කරන තැනක් වගේ....රට හැදිල්ල කෙසේ වෙතත් පම්පෝරි අහගෙන ඉදතෑකි..ඕව නවත්තල මේ මිනිස්සුන්ට වෙලා තියෙන දේ බැලුවනම්..

  • @krishperera5050
    @krishperera5050 วันที่ผ่านมา +12

    ජනධ් පතී තුමනී දැන් වත් පාර්ලිමේන්තු වේ මේ නා ඩගම නවත්ත ලා ඉන්න ඇමතී /මන්ත්‍රී වරුන් ට රට‍ ට වැඩ දායී වෙන තැනක් කරන්න පාර්ලිමේන්තු ව. වීපක්ශේ හදන්නේ කල් අරගෙන ඔබතු මා ගේ වැඩ අ ඩ පණ කරලා ජනතා වගේ අප්‍රසධ ය ඇතී කරන්න. ඒ නීසා ඔබතු මා ගේ ඇමතී වරුන් ට ත් අවවාද කරලා මේක වහාම නවත් වන්න.

  • @anomamapa8718
    @anomamapa8718 วันที่ผ่านมา +18

    තාත්තා ජනාධිපති නිසා තමා ලොකු ලොකු schools වලට යන්න පුලුවන් වුනා UK වල ඉගෙන ගන්නත් පුලුවන් වුනා. ඉංග්‍රීසිත් පුලුවන් වුනා එහෙම හැකියාවක් නැති රටේ සියලුම දරුවන්ගේ අධ්‍යාපනය පිලිබද ආණ්ඩුවකින් වැඩි අවධානයක් යොමු කල යුතුයි R. ප්‍රේමදාස රටේ අධ්‍යාපනයේ දියුණුව ගැන තව බලන්න තිබුනා

    • @HemaLatha-ox4xx
      @HemaLatha-ox4xx วันที่ผ่านมา +2

      🤑🤑🤑🤑🤑🤑

    • @vishwanipathirana4129
      @vishwanipathirana4129 วันที่ผ่านมา +4

      This is a wrong comment. There are lot of people whose parents are not presidents but still doing all these. its true he is out of track but we must apperciate about his education qualifications. Cause passing UOL IS NOT easy.
      By the way i vote for NPP😂😂😂MOP

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา +1

      උන් පන්ති පහ කර කර ඒ පස්සෙන් ගියානේ. ඒකනෙ උන් කාලකන්නි වුනේ. ඒ මිනිහට ඉරිසියා කරන්න එපා

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา

      රණසිංහ ප්‍රේමදාස මහත්තයා අධ්‍යාපනය ගැන හිතන්නෙ කොහොමද රට පුරා මිනී මැරුම් විශ්වවිද්‍යාලයේ ස්ටයින් ළමයි ඒ පාරට දාලා ජේබී කාරයෝ රට ඒ වෙනකොට විනාශ කරමින් තිබුණේ

  • @selvinmanawadu4329
    @selvinmanawadu4329 วันที่ผ่านมา +1

    Mama malima pakshikayek.namuth obata lakunu godak lebuna.thanks.obage golayanta janapathi thumage kakulen adinna denna aepa.

  • @thebest-hy8td
    @thebest-hy8td 2 วันที่ผ่านมา +57

    *උඹෙි තාත්තා හෙන කෝටිපතියා නිසා තාත්තගෙ වියදමෙන් වෙන්න ඇති නේද ලන්ඩන් ඉගෙන ගත්තෙ😂😂😂*

    • @m.gariyaratne450
      @m.gariyaratne450 วันที่ผ่านมา +17

      ලාල් කාන්ත ගෙ හදුන්නෙත්ති ලගෙ ලමයි පිටරට ඉගෙනගන්නෙ හොරකම් කරපු සල්ලි වලින්ද.

    • @u_gamage7728
      @u_gamage7728 วันที่ผ่านมา +2

      @@m.gariyaratne450 ඒ මිනිස්සු පරම්පරාවෙන් දෙමව් පියන්ගෙන් ලැබුනු ඉඩම් විකුණලයි දරුවන්ට ඉගැන්නුවේ?! අනේ අපේ ආච්ච්ගෙන් අහගන්න ඕනෙ ඔය ප්‍රේමදාස කැරට්ටුව ඒකාලේ උන්ට කන්නත් නෑලු , සජිත් ඉගෙනගත්ත හැටි ඒකාලේ මිනිස්සු දන්නවා! මිනිස්සුන්ගෙ මේ රටේ සල්ලි වලින් තමයි තාත්තා රට යවලා ඉගැන්නුවේ දන්නෝ දනී!

    • @dulinajayadinu767
      @dulinajayadinu767 วันที่ผ่านมา +12

      එකනොට ලාල් කාන්තගෙ ලමයි ඉගෙනගන්නෙ. උනුත් ඉගෙන ගන්නෙ එහෙ රස්සා කර කර නෙමෙයි.ලාල කාන්තට ඇමති වැටුප , පක්ෂෙ අරමුදල් අරන්තමා

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 วันที่ผ่านมา +7

      Pala pahara JVP higanna...

    • @Danie5828
      @Danie5828 วันที่ผ่านมา

      මැරෙනකම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කර කර වයිරයෙන් පැහි පැහි ඉදපන් මෝඩ ජෙපි වහලා

  • @Andrewsenanayake
    @Andrewsenanayake วันที่ผ่านมา +7

    මොකා මොනවා කිව්වත් රටට වැඩක් කරන්න පුළුවන් නායකයා සජිත් විතරයි විතරයි. මිනිස්සු මඩ ගහන්න සෑහෙන වීඩියෝ එඩිට් කරලා කට් කරලා කොපි කරලා රටේ නැති ඒවා කරලා මඩ ගැහිල්ලරුවා එවුනාට සත්‍යය අපිදන්නවා වැඩක් කරන්න පුළුවන් නායකයා සජිත්❤❤❤❤

    • @anGola_SL
      @anGola_SL วันที่ผ่านมา

      😂😂😂 ha ha bn ela.pora me kathawal kranneth saahenna control karagena.nathnam gon kama eliyata paninawa.hena ugathek wage hasirenawa dan pora.😂

    • @chameladilu780
      @chameladilu780 วันที่ผ่านมา

      😂😂😂😂😂 අපෝ මේක මේ කරන්නෙ කාලෙ කන එක . යකෝ ක්‍රිකට් ගහලා තියෙන්නේ 13න් පහල 😂😂😂😂

  • @LameisEltayeb
    @LameisEltayeb 13 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤oma❤❤❤❤❤❤oman❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadunkumara-jq3yx
    @Sadunkumara-jq3yx วันที่ผ่านมา +22

    ඔච්චර සහතික තියාගෙනත් අහන ප්‍රශ්නයට නෙවෙ පිලිතුරු දෙන්නෙ😢 ඉතින් කොහොමද ප්‍රශ්න ප්‍රත්‍ර වලට උත්තර ලිව්වේ

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา +7

      සජිත් මහත්තයා හරියට අහන දේට උත්තර දේ දෙනවා. ඒක උඹලට තේරෙන්නෙ නෑ

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา +6

      ඔය කියන දේ තේරෙන්නෙත් හරිනේ අගමැතිතුමියට විතරයි. උඹලා කාටවත් ඕවා තේරෙන්නේ නෑ

    • @JaniruforGraphics
      @JaniruforGraphics วันที่ผ่านมา +1

      @@Punyasiridanansuriya ඔව් ඔව් දෙනව දෙනව 😂ජාතික ලැයිස්තුවට තේරුවේ IMF එකෙන්

    • @nihalbandula8247
      @nihalbandula8247 วันที่ผ่านมา +2

      @@Punyasiridanansuriya ඔව් 🐂ක් ට තේරෙන්නේ නෑනේ 🔥🔥🔥🔥🔥

    • @Sadunkumara-jq3yx
      @Sadunkumara-jq3yx วันที่ผ่านมา

      @@Punyasiridanansuriya උබ වගෙ කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් උබත් ඒ වගෙ උන නිසා 🤫

  • @bandugalaxy6337
    @bandugalaxy6337 วันที่ผ่านมา +9

    නිහතමානීව කතාව kala

  • @dulanidinushka6868
    @dulanidinushka6868 2 วันที่ผ่านมา +27

    තාත්ත ලැවරිය විකුණපු සල්ලි වලින්ද ලන්ඩන් වල ඉගන ගත්තෙ.අපි ගෙවපු බදු මුදල් වලින් ආතල් අරගෙන දැන් පම්පෝරි ගහනවා

    • @ushithamadushan9559
      @ushithamadushan9559 วันที่ผ่านมา +3

      නෑ බන් නිදන් ගොඩදාපු ඒවා තමා

    • @nihalbandula8247
      @nihalbandula8247 วันที่ผ่านมา

      ලැවරියා විකුණුවායින් පස්සෙ දේශපාලනයට ඇවිත් පාර්ලිමේන්තුවේ පඩි ගත්ත ඒවායින් තමයි දරුවන්ට ඉගැන්නුවේ ඕනම තාත්තා කෙනෙක් තමාගේ වැටුපෙන් තමයි දරුවන්ට උගන්වන්නේ 🐂🐂🐂🐂🐂🐂🐂🐂

    • @nihalbandula8247
      @nihalbandula8247 วันที่ผ่านมา +5

      @ushithamadushan9559 ඔය දැනුත් නිදන් හාරනවා කෝ නිදන් හම්බුවෙන්නේ නැහැනේ ඒකටත් වාසනාගුණය ආශීවාර්දය තියෙන්න ඕනේ 🔥🔥🔥🔥🔥🔥🔥🔥

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา

      තොපි විපක්ෂ නායකතුමා එක්ක ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිලා ඉන්නේ. බලපියකෝ ඔය සහතික තොපේ එකසිය පනස් නව දෙනාගෙන් එකෙකුටවත් නෑ

    • @jananisp9284
      @jananisp9284 วันที่ผ่านมา +4

      Jvp ලාල් කාන්ත හදුන්නෙත්ති ලමයි පිටරට ඉගන ගත්තේ කාගේ සල්ලි වලින්ද

  • @w.rmadushan4398
    @w.rmadushan4398 วันที่ผ่านมา +2

    මේ වටිනා කාලය නාස්ති නොකර රටේ දියුණුවට වැඩ කරන්න අපි මේ යන විදිහ ගෙන බලබෙන ඉන්නේ තව තව දුරටත් රටේ අනාගතෙත් එක්ක සෙල්ලම් කරන්න එපා ආණ්ඩුවෙන් සහා විපක්ෂයෙන් ගෞරවයෙන් ඉල්ලනවා

    • @tamarajayathilake725
      @tamarajayathilake725 วันที่ผ่านมา +1

      චෝදනා වලට පිළිතුරු දෙන්න එපායැ

  • @Danie5828
    @Danie5828 วันที่ผ่านมา +14

    ඊයෙ චෝදනා කරා අද certificate අරන් ඇවිත් පෙන්නුව. ජෙප්පොන්ගෙ කතානායකට තාම සති ගානක් තිස්සෙ සහතිකෙ හොයාගන්න බැරැව දගලනවා 😂

    • @manchimari
      @manchimari วันที่ผ่านมา

      මෙතුමා උපන් අවුරුද්ද කියනවද?

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl วันที่ผ่านมา +7

    අනුර ,මොන්ටිසොරි සහතිකෙවත් පෙන්නමු නැත්තන් ලැජ්ජයි

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 วันที่ผ่านมา +3

    Great ❤

  • @dmtradinghouse9626
    @dmtradinghouse9626 วันที่ผ่านมา +4

    අද නම් ඉතා නිහතමානීව දැක්ක ඔබ තුමාගෙ හැසිරීම ❤❤. ඔබතුමාගෙ මෝඩ පාක්ශිකයින්ටත් ඔය වගේ වෙනස් වෙන්න පුලුවන්නම් ඉට්ජාම වටිනව.

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      පාක්‌ ශීකයෝ නෙවෙයි බං වෙනස් වෙන්න ඕනේ මේ මෝඩයා. 😏😏

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา

      @@dmtradinghouse9626 මෝඩ පාක්ෂිකව ඉන්නේ කොයි පැත්තද කියලා අපි දන්නවා

  • @user-dm9vp3pm73
    @user-dm9vp3pm73 วันที่ผ่านมา +1

    From where was the money to go overseas and get a degree?
    That’s the duplicity of our system unfortunately. If you have money you can get tuition the best teachers and then parents with lots of money one can get degrees. That is what the common folks see whether you like it or not.
    Sanjith is a decent good individual no doubt, but with Lankans facing great economic difficulties to educate their own children look at these things in different light considering the corrupt politicians we have had for so many decades with giving the appearance of no one having credibility

  • @nightwalker2312
    @nightwalker2312 วันที่ผ่านมา +4

    Ada katha kala yuththe me gena nm ok.malimawa ho anek paksha chandayata pera katha kala yuthu de me den katha karanne monawa unath kala abiyogayata pilithuru sepaiya yuthu bevin sajith respect..

  • @PrabathHarendraDeSilva
    @PrabathHarendraDeSilva วันที่ผ่านมา +3

    මිනිහකෙුට මඩ ගහනක⁣ොට හිතපලගා

  • @mudiyanselagesamarasekara4732
    @mudiyanselagesamarasekara4732 วันที่ผ่านมา +9

    මෙි තැමා ඉතාම නිහතිමනිව කරැනු ඉදිරිපත් කිරිම හරිම වටිනවා. හරාම වැදගත්. මම ජාතික ජනබල වෙිගයට චන්දය දුන් කෙනෙක්

  • @carsongajasinghe3583
    @carsongajasinghe3583 วันที่ผ่านมา +6

    Excellent Nayakathuma. Well tabled
    Brgds Carson Gajasinghe Jr 👍

  • @KumariLulpola
    @KumariLulpola วันที่ผ่านมา +9

    Respect sir. චන්දෙ නම් දුන්නෑ ඒත් වැරදි අවබෝධයක් නැති කරගත්තා .ඔබතුමාගෙ තාත්ත ඇමතිකෙනෙක් කාලෙ පිටරට යනකොට ආණ්ඩුවෙන් මුදල් ප්‍රමාණයක් දෙනවලුනෙ ඒක වියදම් කරන්නෑලු ඇයි සර් වියදම් කරන්නැත්තෙ ඇහුවාම මගෙ පුතා ඉගෙනගන්නව එයාට වියදම් කරන්න කීවලු. ඕක කීවෙ හිටපු ගුවන්විදුලි සබාපති හඩ්සන් සමරසිංහ මහතා .ඒක මතක්වෙලා අද මගෙ ඇහැට කදුලක් ආව.

    • @Lahirugamacharige
      @Lahirugamacharige วันที่ผ่านมา

      maru miniha kiyala thieyenna 😅😅😅😅

    • @krishperera5050
      @krishperera5050 วันที่ผ่านมา

      හඩ් සන් ට කියලා තීයෙන් නේ 😂😂😂😂😂දක්ක මරු comm..... එක.

    • @sksunilsiripala3496
      @sksunilsiripala3496 วันที่ผ่านมา

      😢 හඩ්ඩ කීව නම් හරියටම හරි.

  • @amangiseneviratne6017
    @amangiseneviratne6017 2 วันที่ผ่านมา +5

    Welll done

  • @sarojsamarajiwa5741
    @sarojsamarajiwa5741 วันที่ผ่านมา +2

    Even the opposition is behaving in a civilised manner unlike during the time of the previous governments

  • @thebest-hy8td
    @thebest-hy8td 2 วันที่ผ่านมา +43

    *රටෙි මුදල් අවභාවිතා කරලා තව පම්පෝරිත් ගහනවා.බූරුවා😂😂😂*

    • @KumariLulpola
      @KumariLulpola วันที่ผ่านมา +13

      කලින් පම්පෝරි ගැහුවෙ නෑනෙ ජෙප්පො වගේ. උන් අපහාස කරන හින්දමයි ඕවා ප්‍රසිද්ධියට පත් කරන්න උනේ.

    • @priyanammuni3546
      @priyanammuni3546 วันที่ผ่านมา

      ​@KumariLulpola ජපානේ ටොයෝටා විෂ්ව විද්දියාලෙ භාෂා පරිවර්තක වෙලා හිටිය.

    • @dulinajayadinu767
      @dulinajayadinu767 วันที่ผ่านมา +7

      ගු කන එකෙත් සිමාවක් තියා ගනිං.මාලිමා ගවයා

    • @Punyasiridanansuriya
      @Punyasiridanansuriya วันที่ผ่านมา

      මාලිමාවෙ එවුන් ඊර්ෂ්‍යාවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් පිරිලා

    • @අපි2024
      @අපි2024 วันที่ผ่านมา

      ​@@dulinajayadinu767උඔ කාපන් සමනලයා 😂😂😂

  • @Hasunaldimel
    @Hasunaldimel วันที่ผ่านมา +20

    බලන්න කොච්‍චර හොද විපක්ෂනායක යෙක්ද interview එකට ඔක්කොම certificate අරන් ඇවිත් මොන්ටිසොරි එකේ ඉදන් ඔක්කොම පරිස්සමෙන් අරන් තියාගෙන (අපේ නම්‍ එහෙම ඒවා හොයාගන්නත් නැ) හැබැයි කැත වැඩෙ ඔහේගේ තාත්තා කරලා තියෙන්නෙ රටෙ අහිංසක ළමයිට ගහන මරන ගමන් ඒ කාලේ තමන්ගේ ළමයා රට යවලා උගන්නලා (කතාවෙ කාල රාමුව බලන්න)

    • @KusumalathaMarakkalage
      @KusumalathaMarakkalage วันที่ผ่านมา

      Matath akamai hitata ආවේ ❤

    • @thusharajayamanna9254
      @thusharajayamanna9254 วันที่ผ่านมา +3

      Ekale ape life eka kawe pahara jeppo campus eka wahala..

    • @CinethaReviews
      @CinethaReviews วันที่ผ่านมา +1

      උඹලට ඉතින් කරන්න දෙයක් නැතිකමට ඕවගේ ගොන් දෙයක් හිතන එක තමයි කරන්න තියෙන්නේ​@@KusumalathaMarakkalage

    • @CinethaReviews
      @CinethaReviews วันที่ผ่านมา +1

      මේකෙන් තේරුම් ගියේ උඹලට ඇත්තටම ඕන මූට කෙලවන්න මිසක් උඹලගේ රට හදන්න නෙවෙයි බං..... උඹලට ඒක ඔප්පු කරත් බෑ නොකරත් බෑ උඹලට ඇත්තටම ඕන උඹලා ඇත්තටම කුහකයෝ බං...😂😂😂😂😂

    • @CinethaReviews
      @CinethaReviews วันที่ผ่านมา

      ​@@KusumalathaMarakkalageඒ කියන්නේ අනිවාර්යෙන්ම කුහක ජෙප්පෙක්... ඔය ටික තිබුණේ නැත්තං කියයි මූ ඉගෙන ගත්තේ නෑ අරක මේක දැන් ඒක තියෙන නිසා උඹලා මේක කියනවා ගොබ්බ කුහක හැත්ත

  • @GihanPurasinghe
    @GihanPurasinghe วันที่ผ่านมา +1

    Respect

  • @ArunaCreations3-qv1pj
    @ArunaCreations3-qv1pj วันที่ผ่านมา +1

    Thank u jeppo පාක්ෂිකයන්ගෙනුත් හංගෙගෙන හිටපු උගත්කම ලොවක් ඉදිරියෙ ප්‍රදර්ශණය කරන්න සැලැස්සුවට,දැන් කියපල්ල පිටරට උපාධි ගත්තෙ කොපි කරල කියල,එහෙව් ජාතියක් ජෙප්පො නම්

  • @jesusendtimeministrysrilan5509
    @jesusendtimeministrysrilan5509 15 ชั่วโมงที่ผ่านมา

    sajith proceed education qualification but we need NPP leader education qualification. please proceed to Midea. thanks

  • @KamalprasannaSangama
    @KamalprasannaSangama วันที่ผ่านมา +1

    Namaltawada.rekspart.

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv วันที่ผ่านมา +2

    ❤❤❤❤❤sajith

  • @MurganKalimuthu-u5c
    @MurganKalimuthu-u5c วันที่ผ่านมา +1

    👍👍

  • @arunagamage7654
    @arunagamage7654 2 วันที่ผ่านมา +4

    ජය වේවා

  • @wahallu8551
    @wahallu8551 2 วันที่ผ่านมา +6

    Comment dan unge ammal thaththalt salli thibbnm thopilaw hoda ratakt yawal ugannnne nadd😂🤌gon thark genn ep bm😂landan o/l lankawe ekt wada hodai..dann un dannwa eka..

  • @warsil3735
    @warsil3735 วันที่ผ่านมา +1

    Jepoj wagema Ranilge. The lollo set eka ail wrla😂😂

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl วันที่ผ่านมา +3

    මෙතන ඉන්න හොදම වැඩ්ඩා සජිත් මැතිදු

  • @SeemanSP99
    @SeemanSP99 วันที่ผ่านมา

    This is president sons 😊

  • @shavtee6983
    @shavtee6983 2 วันที่ผ่านมา +4

    Well done

    • @ranjithgov9399
      @ranjithgov9399 วันที่ผ่านมา +1

      Npp upadi horunta kane parak gehuwe

    • @ushithamadushan9559
      @ushithamadushan9559 วันที่ผ่านมา

      ​@@ranjithgov9399o/l fail ekt kade yanna lajja nd oi😂

  • @supunrandika7346
    @supunrandika7346 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dilipjanaka9844
    @dilipjanaka9844 วันที่ผ่านมา +1

    Respect boss..salute

  • @surangasanjeewa2989
    @surangasanjeewa2989 วันที่ผ่านมา +1

    අගමැති තුමියගේ ගෝලයෙක් නේ

  • @tharinduwithanachchi
    @tharinduwithanachchi วันที่ผ่านมา +2

    බොහොම පිලිවලට මේව ගෙනල්ල තීනවා 😮 හැබැයි මටනම් ඒත් සැකයි...

  • @Shirline-l9n
    @Shirline-l9n 2 วันที่ผ่านมา +7

    I am really proud of you. You are the best leader ever.

    • @wagwalker5035
      @wagwalker5035 2 วันที่ผ่านมา +4

      Loose the thotta😂

    • @MalshaAmarajith
      @MalshaAmarajith 2 วันที่ผ่านมา +3

      gaweynte hodai thama

    • @ykperera2809
      @ykperera2809 2 วันที่ผ่านมา

      පුක තමයි ලාමක පැටියා

    • @Shirline-l9n
      @Shirline-l9n 2 วันที่ผ่านมา +4

      @@wagwalker5035 This is my right to express my ideas. Mind your own business without interfering with others

    • @Shirline-l9n
      @Shirline-l9n 2 วันที่ผ่านมา +2

      @@MalshaAmarajith This is my right to express my ideas. Mind your own business without interfering with others

  • @MuduyanselageGihan-h4m
    @MuduyanselageGihan-h4m วันที่ผ่านมา +1

    Sajeth ge jappan sahathike ko Yako 😆😆

  • @jjhghjoojv
    @jjhghjoojv วันที่ผ่านมา +3

    ලංකාවේ ඕලෙවල් ලිව්වා නම් වැඩේ එතනින් ඉවරයි

    • @akashsatyanath6271
      @akashsatyanath6271 วันที่ผ่านมา +3

      am not a fan of Mr, Premadasa, i did o/l in sri lanka and London , but London O/L is tuffer than sri lanka O/L

    • @njayasuriya8526
      @njayasuriya8526 วันที่ผ่านมา

      Idiot you can't do GCSE AND OL at 16 years

  • @ParamiNethsarani-xo5wh
    @ParamiNethsarani-xo5wh 2 วันที่ผ่านมา +6

    House captain 😂😂😂😂

  • @warsil3735
    @warsil3735 วันที่ผ่านมา

    University of Maryland top rdmk top 75 university list eke. London school of Economics top 150 world rsnking B school.wslin Europe wala top 40

    • @user-dm9vp3pm73
      @user-dm9vp3pm73 วันที่ผ่านมา

      From where was the money to go overseas for education. It is so expensive.

  • @sasindulalantha9154
    @sasindulalantha9154 วันที่ผ่านมา

    👍

  • @Funnyclips-mp8xv
    @Funnyclips-mp8xv วันที่ผ่านมา +2

    UK Edexel eka lankaawata wada amaarui

  • @KumaraDayananda-bb9pl
    @KumaraDayananda-bb9pl วันที่ผ่านมา +1

    අනුර ඉන්ගීසි දන්නැ සජිත් මැතිදුනි සින්හලෙන් කියන්න

  • @josephdabarera8324
    @josephdabarera8324 วันที่ผ่านมา +3

    Wish you all the best congraguleshan god bless you

  • @davidfernando481
    @davidfernando481 วันที่ผ่านมา

    NPP power ❤❤❤❤

  • @PradeepNanayakkara-ij3ki
    @PradeepNanayakkara-ij3ki วันที่ผ่านมา +2

    ලංකාවේ O/L,නෑනෙ එංගලන්තයටම go back