ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මරන්න කලින් දේශපාලකයින් ගැන මදුෂ් වමාරලා/අනුුුර කුමාර මදුෂ් ගැන කිව්ව කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2020
  • මරන්න කලින් දේශපාලකයින් ගැන මදුෂ් වමාරලා
    අනුුුර කුමාර මදුෂ් ගැන කිව්ව කතාව
    Subscribe us:
    th-cam.com/users/ThelifeTrav...
    More videos:
    / thelifetraveler
    Visit Lifetraveler official New Web
    www.lifetraveler.lk/
    #srilanka #lka

ความคิดเห็น • 174

  • @dileepaneranjan
    @dileepaneranjan 3 ปีที่แล้ว +47

    අනුර සහෝදරයා ප්‍රමුඛ ජ.වි.පෙ කියූ දේ සත්‍ය බවට මේ සිදු වන දේවල් මගින් දිනෙන් දින ඔප්පු වෙමින් පවතී...!!!

    • @dileepaneranjan
      @dileepaneranjan 3 ปีที่แล้ว +1

      වහෙන් ඔරෝ නෙවේ කියන්න තියෙන ටික කෙලින්ම මේකෙ කියලා තියෙනව. පාර්ලිමේන්තුවෙ ජ.වි.පෙ අය කරන කතා වලට ඇහුම්කන් දීල බැලුව නම් තේරෙයි. අදාල තැන් වලට නම් ගම් සහිතව පැමිණිලි දාලත් තියෙනව. ඒවට නඩුත් යනවා. ඒ දාපු නඩු දේශපාලන පලිගැනීම් කියල ඒ චූදිතයොම දාපු පැමිණිලි නිසා තමයි මෙහෙම කොමිසමට එන්නෙ. ඔන්න ඔහෙලගෙ ආණ්ඩු. අරහෙ නඩු යනව, ඒ නඩුවෙ චූදිතය කොමිසමේදි පැමිණිලි කාරය කරල, යුක්තිය පසඳිලින අය විත්ති කාරයො කරල 😜😜😜

    • @chandradissanayake8693
      @chandradissanayake8693 3 ปีที่แล้ว +2

      That’s true

  • @hearthacker711
    @hearthacker711 2 ปีที่แล้ว +6

    ඔබගේ ආරක්ෂාව හා නිරෝගීකම රැකගන්නා මෙන
    ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනව

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว

      Dan.ati..kehel.kapu..rilawek.wage.wela.neda....bala.thanhawa..lesi..deyak..newe

  • @nimalshantha2766
    @nimalshantha2766 3 ปีที่แล้ว +9

    සත්‍ය හෙලි කරන්න හිටපු මදුෂ් ඝාතනය තරයේ හෙලා දකිනවා මදුෂ්. ඔබට නිවන්සුව.

    • @ireshanamali3142
      @ireshanamali3142 2 ปีที่แล้ว

      Madusla...niwan.dakie...oya.kiwwa..kiyala...moda...kama....eliyata.danna.epa...ratak..wanasapu..un

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +13

    මිතුරනි ,ඔබ කුඩු වෙලෙන්දන් පිලිබදව තොරතුරු දෙන්නෙනම් තමන්ගෙ වල කපලා පෙට්ටිය ඇනවුම් කරලා ඉන්න .මොකද කුඩු කන්ටෙනර් එකක් ගෙන්වපු ආන්ඩුවක් මෙක.

  • @tineshsirivardana17
    @tineshsirivardana17 3 ปีที่แล้ว +15

    Good spek sir bs

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 3 ปีที่แล้ว +51

    මෙය පුදුම සිද්දියෙක් මදූෂ් විතරයි මැරුනෙ හෙට අපිට ඔබට වෙන්නට පිළිවන් නේද

    • @ruwanibandaragunasekara6727
      @ruwanibandaragunasekara6727 3 ปีที่แล้ว +6

      සත්තකින්ම .

    • @priynlyanageperera4524
      @priynlyanageperera4524 3 ปีที่แล้ว +1

      Uba kudu wikkoth ubatath ekalama tama wenne...ahinsaka kollo kudu bila marenawa uba ekata mokada kiyanne??

    • @kumudulasika6694
      @kumudulasika6694 3 ปีที่แล้ว

      @@priynlyanageperera4524 yanne koheda malle poll.

    • @jdhdhyddhdhdbd1279
      @jdhdhyddhdhdbd1279 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් අමානුෂික ම්ලෙච්ඡ පාලන ක්‍ර්මය ක්

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 3 ปีที่แล้ว +5

    ,මෙි සිදුවිමත් එක්ක බලන විට දුර්වලම පොලිසිය ලංකාවෙ පොලිසිය , 16 දෙනෙක් බලා සිටියදි සතුරා පැනල යාම,

  • @acharigewasantha8204
    @acharigewasantha8204 3 ปีที่แล้ว +15

    මන්ත්‍රි කෙනෙක්ගෙ ඇමති කෙනෙක්ගෙ සපෝට් එකක් නැතිව මදුස් වගේ අය බිහිවෙන්නෙ නෑ..අඩුම ගානේ මදුස්ගෙ ඔත්තුවකින් ඊට අනුබල දුන් එක්කෙනෙක් හරි අල්ලල හිරේ දාන්න තිබුනේ..කුඩු නම් ඉතිං ඔය හැමදාම අල්ලනවනේ..ඒ ගෝලයො.දැන් ඉතිං වැඩක් නෑ.කොහොම උනත් ආන්ඩුවට මේ වගේ දේවල් ගොඩක්ම අවාසියි..

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 3 ปีที่แล้ว

      නම වෙනස් කරල පාස්පොට් හදල මුදට තල්ලු කරපු එකා හොයාගත්තාද දනගන්න අපිත් තාත්තා ගෙ මලගෙදර ආපු දෙසපලුවන් කො මෙ පුතා ගෙ මල ගමට

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ปีที่แล้ว

      Kudu allanawalu e wunata kollo okkoma kudu gahanawa Allana kudu okkoma Market ekata enawa man hithanne

  • @ruwinigonathilaka3680
    @ruwinigonathilaka3680 3 ปีที่แล้ว +16

    රටට පිළිලයක් බඳු රාජපක්ෂ පවුල සුනාමි ඛෙදවාචකයෙන්ද හම්බ කරගත් ආකාරයටම කොරොනා වසංගතය ද ගරානාවක් බවට පරිවර්තනය කරගෙන තිබේ.
    ඡන්දය අවශ්‍ය නිසා ජනතාවට කොරෝනා අමතක කෙරෙව්වේ ය. 'අපි කොරෝනා මැඩ පැවැත්වූ හොඳම රට' යයි වහසි බස් දෙඩෙව්වා මිස පීසීආර් පරීක්ෂණ සංඛාව වැඩි කෙළේ නැත. පරීක්ෂණ නොකර 'වෛරසය ඉවරයි' කියා අවිධිමත් ලෙස රට විවෘත කෙළේය. නමුත් ගුවන් තොටුපොල විවෘත කෙළේ නැත. එසේ කළහොත් පිටරට සිට එන අයගෙන් ගාන කපා ගත නොහැකි නිසා ය. බ්‍රිතාන්‍යය සිය පළමු ලොක් ඩවුන් එක ලිහිල් කිරීමට පෙර අවසන් සති අන්තයේ දින දෙක තුල පීසීආර් පරීක්ෂණ මිලියන 2 ක් සිදුකෙළේය. රටක් විවෘත කිරීමට පෙර එවැනි ආරක්ෂන විධි අනුගමනය කළ යුතු වුවද රාජපක්ෂලා ලංකාව විවෘත කෙළේ ඡන්දයට ඉක්මන් වී කිසිදු ආරක්ෂන ක්‍රමවේදයක් අනුගමනය නොකරය. ඉන්පසුව ද නායකයන් හැසිරුනේ කොරෝනා කියා වසංගතයක් නොතිබූ ආකාරයට ය. කුඩා දරුවන් සිටින පාසැලකට ජනාධිපතිවරයා ගියේ දරුවන් මුඛ ආවරණ පැළඳ සිටියදී තමා කිසිවක් නොපැළඳිමිනි. කොරෝනා නීති ද වෙනත් නීති සේම පක්ෂග්‍රාහී විය. තම හෙංචයියන්ට කිසිදු නීතියක් නැත. අවසානයේ බ්‍රැන්ඩික්ස් සමාගමට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ආණ්ඩුව ඉඩ දීමේ ප්‍රතිඵලය අද රටම භුක්ති විඳිති.
    ඇඟළුම් නිෂ්පාදනය සහ අපනයනය වෙනුවෙන් ඔවුන් කරනු ලැබූූ අපරික්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියා කලාපය නිසා මුළු මහත් සමාජයටම වන්දි ගෙවන්නට අද සිදු වී ඇත. ඉන්දියාවේ විශාකා පට්ටම්වල සිට මත්තල ගුවන් තොටුපොලට ගුවන් මගින් ගෙන එන ලැබු සේවකයින් නිසි නිරෝධායන නීතින්ට අනුකුලව කටයුතු නොකිරීම හා මාර්ගෝපදේශයන් නොපිලි පැදිමත් නිසා කොයිඩ් දෙවන රැල්ලක් නිර්මාණය කිරිමට බ්‍රැන්ක්ඩිස් ආයතනය දායක වි ඇත.
    ඒ නිසා සමාජීය හා අර්ථික වශයෙන් වන්දියක් ගෙවිමට ශ්‍රී ලාකික ජනසමාජයට සිදු වි ඇත. ජන ජිවිතය සුවිශාල දුෂ්කර තත්වයකට මුහුණ දි ඇත. ආසාධිතයින් නිරෝධයනය කිරිම සඳහාත්, ප්‍රතිකාර කිරිම සඳහාත්, සහන සැලසීම සඳහාත් විශාල පිරිවැයක් දැරිමට සිදු වී ඇත.
    කොවිඩ් වංසගතය මැඩලීම සඳහාත් නිරෝධානය හා ප්‍රතිකාර සඳහාත්, රජය වැය කරන්නේ මහජන මුදල්ය. එබැවින් යම් ආයතනක වරදක් හෝ නොසැලකිල්ලක් මත බ්‍රැන්ක්ඩිස් අයාතනය වගකිම් විරහිතව කටයුතු කර ඇති බැවින්, එම ආයතනයට හා පාලන අධිකාරියට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කර මෙම සමාජීය වන්දිය අය කරගැනිමට නීතිපති වරයාත් අදාල අංශත් වහාම පියවර ගත යුතුය.
    කොවිඩ් 19 මර්දනයෙන් බර කරට ගත් වගකිව යුත්තන්, ජනතාව මත වරද පටවන්නට උස්සාහ කිරීම නින්දා සහගතය. තමන්ගේ අසමත් කම ගැන වචනයක්වත් කතා නොකට එක රටක්, එක නීතියක්, කියමින් නීතිය කිහිප ආකාරයට තම ලැදියාවන් මත ක්‍රියාත්මක කරමින් ඇත. නිසි පරිදි කොවිඩ් මර්දන ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වී නැති අතර පි.සී.ආර් පරීක්ෂණ අඛණ්ඩව නියැදි පරීක්ෂණ ලෙස සිදු කර නැත.
    ශිෂ්ඨ සම්පන්න ලෝක රාජ්‍යයන් සියල්ල මේ අවදානම් අවස්ථාවේදී තම මුළු වැර යොදා කොවිඩ්-19 වසංගතයට එරෙහිව එන්නතක් ගෙන ඒමට කටයුතු කරද්දී ලංකාවේ ගෝත්‍රික අයිය මලෝ රජය කරන්නේ වසංගතය අස්සේ ඒකාධිපති බලතල තම පවුල සතු කරගන්නා ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමටයි.
    රටට එක නීතියක් තිබිය යුතුයැයි කියා බලයට ආ ආණ්ඩුවට රටට එක නීතියක් තබා, 'කටට එන නීතියවත් ' පවත්වා ගැනීමට නොහැකි වි ඇත.

  • @niroshanipandukabaya3537
    @niroshanipandukabaya3537 3 ปีที่แล้ว +14

    ඔබගෙ කතාව සම්පූර්ණ ඇත්ත ,මදූශ් මරුවෙ ප්ලන් කරල

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +4

    ලන්කාවෙ දේශපාලනය තුහ් නොදකින්. ඉපදුණු රට දිහා බලාගෙන ආයෙ බත් කටක් කන්නෑ මමනම්

  • @p662
    @p662 3 ปีที่แล้ว +8

    This is the way majority wanted..

  • @ushanandani607
    @ushanandani607 3 ปีที่แล้ว +4

    ඔබ හරි,

  • @dimuthumihidukulasuriya6664
    @dimuthumihidukulasuriya6664 3 หลายเดือนก่อน

    Very good 👍 Malemawata jaya wewa

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว +5

    👍

  • @nilunilu1602
    @nilunilu1602 3 ปีที่แล้ว +6

    sampurna atta ape ahensaka janatawa paw degen gegatama apit akka enna obata Jaya tumani

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 3 ปีที่แล้ว

    Well said

  • @meerapillairahumathulla3106
    @meerapillairahumathulla3106 3 ปีที่แล้ว

    Best speech.

  • @pradeeppremaratne5811
    @pradeeppremaratne5811 3 ปีที่แล้ว +6

    We salute

  • @hiranyamjjayasekera7907
    @hiranyamjjayasekera7907 3 ปีที่แล้ว +1

    Anita Putha keep up the. Good work

  • @premasiriranasinghe1150
    @premasiriranasinghe1150 3 ปีที่แล้ว +2

    👍👍👍👍

  • @rangisara3562
    @rangisara3562 3 ปีที่แล้ว +1

    👍🙏

  • @wasanthaperera2126
    @wasanthaperera2126 3 ปีที่แล้ว +2

    කොයිකත් ඒකයි

  • @user-yv3dl3mg5f
    @user-yv3dl3mg5f 2 หลายเดือนก่อน

    ❤❤

  • @dimuthusuranga2999
    @dimuthusuranga2999 3 ปีที่แล้ว +7

    Next President Anura 🇱🇰

  • @krishanthiayesha2393
    @krishanthiayesha2393 3 ปีที่แล้ว +1

    Oba thuma ki kathawa aththa

  • @sethuminasksethu9347
    @sethuminasksethu9347 3 ปีที่แล้ว +5

    වැරැද්දට නිසි දඩුවම් නොදී , මේවගේ පහත් විදියට අපරාද කාරයන් මැරීම සදහා නීතී ක්‍රියාත්මක කරන අය ලැජ්ජා විය යුතුයි. මදුෂ් මැරීම ගැන සන්තෝසයි එත් විලි ලැජ්ජයි

    • @priynlyanageperera4524
      @priynlyanageperera4524 3 ปีที่แล้ว +1

      Lokkaa.. etakota ahinsaka kollo kudu gahala winasa welaa mareddi uba mokada kiyanne??? Kiii denek marila Adda ban

  • @dammikapa1267
    @dammikapa1267 3 ปีที่แล้ว +2

    mun aurudu ganak unp ekata kade giya kale kudu alluwada..dawasin dawasa ape kollo kello winasaha una.ewa gana katha kale na. madush marunama dukai.e miniha winasha karapu tharuna jewitha walata waga kiyanna puluwannada meyata kade yana ayata..me miniha minissuma 50 k marala ai me minissunta me widiyata hitanne kiyala hitaganna ba..koraona nemei eta wadadarunau leda ei me minissunge thiyena napuru hith nisa..

  • @alawagedagoa
    @alawagedagoa 3 ปีที่แล้ว

    Anura best👍👍👍
    The most corrupt judiciary system is in Sri Lanka, over many decades by now☝️☝️☝️☝️

  • @chandimasrilanka183
    @chandimasrilanka183 3 ปีที่แล้ว +2

    Mdusta vedewadna newe wede they maruwa hethuwa manthrewarunge namhelewe kiya bayata

  • @commerce1450
    @commerce1450 3 ปีที่แล้ว +3

    ආයුධ පෙන්නන්න යන කොට කැමරාවක් අරන් පලයං

    • @user-cz9ie2mq2d
      @user-cz9ie2mq2d 3 ปีที่แล้ว

      එ වෙලාවට 📷වත් බිම වැටි කැඩ්ලා කියලා නිවුස් වලට කියයි

  • @wasanthakumara629
    @wasanthakumara629 3 ปีที่แล้ว +2

    Meka. Rajapaksalaage. Wadak. Thamai. Mahindalaa. Minimaruwo

    • @muthuthanthrigecooray9313
      @muthuthanthrigecooray9313 3 ปีที่แล้ว

      Akanay69 chada dunnay
      Bath kana mee harak sinhalaya kamati horunta minimaruwaa ta

  • @deepasirithero4520
    @deepasirithero4520 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️

  • @chakrawarthilage3121
    @chakrawarthilage3121 3 ปีที่แล้ว +1

    Npp 🇱🇰 Jaywew

  • @lakshmanchandrakirthi5144
    @lakshmanchandrakirthi5144 3 ปีที่แล้ว

    ගෝටානීතිවලටසරම.උස්සලපුකපෙන්නන්නේඋන්ගේමපැත්තේඋන්මතමයි
    උදාහරනදෙන්නම්ඕනතරම්

  • @liyanagekumara4718
    @liyanagekumara4718 3 ปีที่แล้ว +5

    මධුෂ් ලංකාවට ගෙනාපු වෙලාවෙ මෙයාලානෙ රනිල් එක්ක රටපාලනය කලේ .ඇයි දං මූ ගංජා ගහලා වගේ කියවන්නෙ.මුන්ට තිබුණාණෙ අහගන්න තොරතුරු .පූජිත ජයසුන්දර කියන්නේ පතාලය.මත්කුඩු නැතිකරන්න දගලපු කෙනෙක් ඇයි එහෙනම් ඕවාට සම්බන්ද උන්ගෙ නම් ගම් අහගෙන උන්ට ගේම දෙන්නෙ මේ අනුරලා කටයුතු කලේ නැත්තෙ .දැන් මරණය සාධාරණය කරන්න මූ කටට එන ඒවා කියවනවා.

    • @chamikagodakapinaoyatakalu8892
      @chamikagodakapinaoyatakalu8892 3 ปีที่แล้ว +1

      Uba bath da kanna topi waga una inna kana lankawa hamadama maha tamai

    • @camilasupali9749
      @camilasupali9749 3 ปีที่แล้ว

      Kade yana ayata ridilawage.

    • @susilayupala2959
      @susilayupala2959 3 ปีที่แล้ว

      👍👍👍🙋🙋🙋

    • @liyanagekumara4718
      @liyanagekumara4718 3 ปีที่แล้ว

      @@chamikagodakapinaoyatakalu8892 උඹ මට කඩේ යන්න වද එනවද කියන්න අවශ්‍ය නෑ අපි මේ රට වෙනුවෙන් කඩේ ගිය උන් ඒක මතක තියා ගනින් .ප්‍රේමදාසලා ජේවීපි කාරයො ප්‍රභාකරන් වගේ උන් සිංහල යො නිරපාරාදෙ මරණකොට උඹලා කොහොද හිටියේ.

    • @chamikagodakapinaoyatakalu8892
      @chamikagodakapinaoyatakalu8892 3 ปีที่แล้ว

      Aiyo sri Lanka

  • @kalpradeep2438
    @kalpradeep2438 3 ปีที่แล้ว

    Oya Hama ekama kaywaru gahanne rajapakshala yudde iwara karapu nisane nathnama owun rateth naha

  • @mohamedfahim621
    @mohamedfahim621 3 ปีที่แล้ว

    Supery supery supery

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 3 ปีที่แล้ว +4

    කොහොම උනත් ජඩ වැඩ බලුවැඩ කරන උන්ට සොබාදහමේ දඩුවම් තමා ඔය

  • @kalpradeep2438
    @kalpradeep2438 3 ปีที่แล้ว

    Oya Hama ekama Kala beela inne mahajana mudal walain hire dala wiyadam karanne spine untah

  • @tharinduchandrasekara3150
    @tharinduchandrasekara3150 3 ปีที่แล้ว +4

    U ape ekak bola paw.dan ape rate sakkily jathiya thanbi rakinawa.Mr Gotabaya oyath 5 ewarai b s

    • @kumudulasika6694
      @kumudulasika6694 3 ปีที่แล้ว

      Tharindu ..ow neda aparade licence ekak deela kudu wikunanna kadayak dala dunna nam hari...

    • @tharinduchandrasekara3150
      @tharinduchandrasekara3150 3 ปีที่แล้ว

      Laxika... oya thama chuti.kudu wikunana eka waradi.

    • @kumudulasika6694
      @kumudulasika6694 3 ปีที่แล้ว +1

      @@tharinduchandrasekara3150 wele suda. Kudu Duminda. Hiru , De mu jayarathna..eda idanma parliament horu thamai udau kale. Un thamai mudun mul.. anith un kesha mul. thawa koitharam innawada un ape sinhala un nowei da. Hamathissema waradi ahen balanna epa. 7% wana muslim ayata ai metharam sinhala minissu wana api baya.
      Aththatama api kammali . Anunge diyunuwata irsha karamin sitina jathiyak.
      Thabarum 🍾🍸 polime inne kawuda.? Boruwata comment dala wadak na. Eka thamai aththa..

    • @tharinduchandrasekara3150
      @tharinduchandrasekara3150 3 ปีที่แล้ว +1

      @@kumudulasika6694 😆😅😄😃

  • @sansalanimanka6194
    @sansalanimanka6194 3 ปีที่แล้ว

    dan wamaruwa kiyala moko deshapalanayo athulata yanawada pissu hondatama..kagewath athakolu nowee minissu jeewth wenna igena ganiy mewayen samajayata padamk

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว

    Thajudeen also killed early morning

  • @sujiniperera9577
    @sujiniperera9577 3 ปีที่แล้ว

    Madus depaleneyaneyo gane wamarela kiyanne ube kanin ahanne ati dakinne ati sakki atiwe oppu keranne puluhan. ati natnam ube kohomede Rate kiyanne madus desepalanyo gane wamaruwa kiyela Dan ube danne de kiyepan nikam kiwwate wadak naa oppu keranne puluhan sakki ekke utawiyekete wadegat kata kerene girewo newei limiter sakki Dan idiripat kerepan ewa natnam katai pukai Eagan Rate inne ugat purewasiyo topi modeyo unate idepiye Herat me kiyene de sakki atiwe oppukeranne watenne puluhannam man etekote piligannewa

  • @lesleydesilva8220
    @lesleydesilva8220 3 ปีที่แล้ว

    Rishad hitiye Oyage manthreege hedarabawa kiyanna.marana vikuna kemehi athi daksha.pumchige asawala.

  • @sumetsrilanka5537
    @sumetsrilanka5537 3 ปีที่แล้ว

    Ithin buruwo thopi kalayak gewalwalt thattukarala lamaiwa aran.gihin rayardala ginithibbe ewa.hodaida

  • @rathneshkaru9154
    @rathneshkaru9154 2 ปีที่แล้ว

    Madushta wede dunne me pohottuwe Kari Wesige Puthalage Nan eliwewi kiyalai mun Madushgen Jarawa kawa Dan Lankawata wela thiyena aparade athida

  • @kumudulasika6694
    @kumudulasika6694 3 ปีที่แล้ว

    Madush ge kriyawan anumatha nokalath . Siduwunu siduwima kisiseth anumatha kala nohaki. Madush kohomada danne eliye kudu thibena than . Awurudu 1 masa 6 k athule nam . Guutabaya okkoma dannawa. Parliament eke 80k innawa kiuwa nam ai allanna bari.
    Kudu lansage kudu beera gaththe mahinda hawul business da.?
    Oya kawuruth billions une kohomada kiyala hoyanna one.... Madush gen yapunu deshapaluwan koitharam da? Unge sahaya nomathiwa Madushta Dubai yannath ba.
    Gota hira karayan maruwe ai..?
    Kadu horakama eliwena nisa...
    Gasaka kola halenawa. Eth aluthin liyalalanawa.
    Eth gase mudun mula kapuwoth gasa marenawa. Ehenam deshapaluwan gen patan ganna oone . Kudu nawathwanna.

  • @shobhadarshie3378
    @shobhadarshie3378 3 ปีที่แล้ว

    Madushge lawyer mewa siyalla dannawa athine

  • @lailawm6004
    @lailawm6004 3 ปีที่แล้ว

    me manussayata me katteyaga nam leyala thiyanna barei inad akko kata harei keyala thiyanna thibuna

  • @Rahulainka
    @Rahulainka 3 ปีที่แล้ว

    Ai dukai da... YAKO MADUSH MARENNA ona ekek. Ai uta usawiyedi kiyanna bari une.. Rishad badurdeen hitiye umbe relation ke ek ge gedara neda... Kebaraya..

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว

    mee thamaii apita puduma wenna karanawa eka police karayekwath merune nee madush vitharaii merunee meyawa meruwada merunada kiyana ekaii sekayaa

  • @arunkumara5913
    @arunkumara5913 3 ปีที่แล้ว

    Anivaa

  • @judykulathunga591
    @judykulathunga591 3 ปีที่แล้ว

    Iya janadhipathi unath oya tikamai karanne paw ape janathawa.

  • @vijithacool3341
    @vijithacool3341 3 ปีที่แล้ว

    Tamunla neda madushge amma marala damme

  • @priynlyanageperera4524
    @priynlyanageperera4524 3 ปีที่แล้ว

    Uba wagee unwa maranna onee gall gahala yakoooo ammata ukanda kari sssskkkkya

  • @leilaleila3977
    @leilaleila3977 3 ปีที่แล้ว

    kawadath ahanna dakinna lebenne oya deema thamaii den ithin wamaarapu thorathuruth kohee sega weida danne nee thwama apee ratee hora boru deesa palanaya makabevila neenee danayata balayata miini marana rataka sadaranaya ballata gihin meewa katha karanna kenek nee pudumaii

  • @gufiulfi3747
    @gufiulfi3747 3 ปีที่แล้ว

    Yako madushta wedi thiyapu thana cctv thibilath nadda

  • @ranjithcoo1777
    @ranjithcoo1777 2 ปีที่แล้ว

    Topi 89 retaaevi marapu het amatakada

  • @lperera1995
    @lperera1995 3 ปีที่แล้ว

    He

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว

    Sadde witharayi

  • @user-ix3ei3jb4o
    @user-ix3ei3jb4o 3 ปีที่แล้ว +4

    අනේසර් ඔයාලා අසරන අය කොච්චර මැරැවද මුන් පාතාල ලක්ලිය මුන්මැරැවට කමක්නැ

  • @lesleydesilva8220
    @lesleydesilva8220 3 ปีที่แล้ว

    Merichcha miniha vikunagena kaapan den.punciamma Gena madush monawath kiyala nedda.

  • @kalpradeep2438
    @kalpradeep2438 3 ปีที่แล้ว

    Anita kumaralath ganna one athadanguwata harinam 87/89karalai walata

  • @dissanayamuthu2134
    @dissanayamuthu2134 3 ปีที่แล้ว

    .

  • @kusumpriyapriyanthi9366
    @kusumpriyapriyanthi9366 3 ปีที่แล้ว

    Oha.danna..wanam.wama.arapu.un.kiwanam.harina..mun.corona.walin.baranna..balanna.aparada.karayanta.anukampa.karanawa.janatawa.ganahitanna

  • @shulishuli5408
    @shulishuli5408 3 ปีที่แล้ว

    J.v.p.ekata .dunnothin.apichannda minimaranwami.mun har attA

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 ปีที่แล้ว

    සහෝදරයා ඔයාලගෙ ආන්ඩුව තියං හිටිය මදුශ්ව අවුරැදු ගානක්...! ඇයි එතකොට කටපු* පියං ප්‍රජාතන්ත්‍රවාද කියං හිටියෙ...?? මදුශ්ගෙ තොරතුරැ එලි කරන්න තිබ්බනේ..!!

    • @piummaduhansa9105
      @piummaduhansa9105 3 ปีที่แล้ว

      Kage anduwd

    • @thilinamadubashana8372
      @thilinamadubashana8372 3 ปีที่แล้ว

      @@piummaduhansa9105 danne nadda umbala babbuda..? 2015 kara uda thiyan duwala hadagena ,october 26 pana wage rakala. Araliya gaha mandire idan hamu ekka ekata karapu aanduwa..!! Mathaka nadda thoththa babalata.. අපිද මතක් කරල දෙන්න ඕන..!!

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +5

    Kohe geyath minissunta ethiriwenne jvp wetharae

  • @priynlyanageperera4524
    @priynlyanageperera4524 3 ปีที่แล้ว +1

    Mee anduwe n kudu alladdi muta puduma amaruwak nee?? Kudu gahala ahinsaka kollo mareddi tota asai nee sakkili BALLO???

  • @udenimahaguruge6360
    @udenimahaguruge6360 3 ปีที่แล้ว

    anura modaya obala vage pabainta be me rata palanaya karanna lankave ahinsaka demaupiyange balaporottu ishta kara madush vage kudu karyekva marala modayek vage hesirenna epa anura condak tiana veda karanava rilau vage paninne netuva

  • @parambaramsomali9679
    @parambaramsomali9679 3 ปีที่แล้ว

    BOLA UGE AMMA MARAGATHHA. MU VIJEVIRAWAGE MINI MARUVEK UNA......UN DENN OYAVIDIYATAMA SASARE SERISARANAWA.

  • @senara7172
    @senara7172 3 ปีที่แล้ว

    Anura kumaralage kalliya 80 dashake ahinsaka amma thaththala, kollo kello marapu hetiyata neethi kriyathmaka unanam ada mun akekwath meloke ne...

  • @bathiyakarunarathna2529
    @bathiyakarunarathna2529 3 ปีที่แล้ว +1

    oya laga hitiyada

  • @ransaluemb4749
    @ransaluemb4749 3 ปีที่แล้ว

    Ibrahim naana dammala bomba gahapu eka neda me..... 😢😂😂😂... Ammo kudu kaarayo gena muuta tiyena duka....

  • @samanthasaan8766
    @samanthasaan8766 3 ปีที่แล้ว

    Anura
    Oda.dankata
    Karanne.oyapapatarsya.babakiyalada

  • @nishaninishani7093
    @nishaninishani7093 3 ปีที่แล้ว

    Me rate jarama jara niteyak teyenne podi minihata aka wedeyak podi minihata aeka. Wedehak nodakin

  • @rajmalle6276
    @rajmalle6276 3 ปีที่แล้ว

    Langdima kana lakunu...

  • @wikramarathna5768
    @wikramarathna5768 3 ปีที่แล้ว

    Oe rade adaganada kathakaranna kudu karayo malama amaruda ubata kalakaneya kuhakaya 88.89 marapuvata ubala gevethanthaya dakva hera danna ona

  • @wikramarathna5768
    @wikramarathna5768 3 ปีที่แล้ว

    Uabala 88.89 kala menessu amuamuva marapuva hodaeda

  • @kasunshanaka8548
    @kasunshanaka8548 3 ปีที่แล้ว

    Me yakawa ආයුද pennanna ekka yanna barida ???

  • @sudeshdharmaweera7959
    @sudeshdharmaweera7959 3 ปีที่แล้ว

    nosakin hukanna hari dukai wage maha kudda meruna ekata

  • @shulishuli5408
    @shulishuli5408 3 ปีที่แล้ว

    Gotabay.mahttya.camo n

  • @kalpradeep2438
    @kalpradeep2438 3 ปีที่แล้ว +1

    Jepponta hariyata ridila needa owun jeewath une ungen wenna athi ekay oya andanne Kuru kalath Oka tamay wenna oone

  • @mrlal3310
    @mrlal3310 3 ปีที่แล้ว

    Buruwo vjayawera marapuheti mathkada thope baila

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว

    Mu ganja gahala yako ubalage kale masus hitiye😀😀😀😀😀

  • @pereragayani5077
    @pereragayani5077 3 ปีที่แล้ว +2

    Thopi ithin adupadu ma balanawa jathiyak. Wena deyak thope na.

  • @MohanMendis
    @MohanMendis 3 ปีที่แล้ว +1

    This $$$ Kakka ge munath den Ranil hamuge wagei

  • @buddhikahashan196
    @buddhikahashan196 3 ปีที่แล้ว +2

    අනේ පල ලපයා.

  • @priynlyanageperera4524
    @priynlyanageperera4524 3 ปีที่แล้ว

    Puka nodii pattakata welaa hitapan PAKOOO..too hikuwe yaha palanaya karala Ponna RANIL EKKA...TOPII TAWAMA ANSUWE HITIYANAM MEE WENAKITA. MULU LANKAWAMA KUDU TAMAA..AKEK ITURU KARANNA HODANA SAKKKLI BALLO

  • @sameeradeepal3613
    @sameeradeepal3613 3 ปีที่แล้ว +2

    Me oyalata amathakade? Oyala karapuwa.

  • @kulasiriniit
    @kulasiriniit 3 ปีที่แล้ว

    Ane palayan yanna tho තමා සේරම danne . නිකන් pacha කෙලින් ne නැතිව edahan. මිනිහා ennakan monawath naha, උඹල ආණ්ඩුවේ ennakan මොනාද kale කියලා අපිට අමතක නැහැ

  • @dilipnaimana303
    @dilipnaimana303 3 ปีที่แล้ว

    Mun හින්දා තමයි ලංකාව hadanda beri.බොරු විඳිනවා

  • @laljayathilake5852
    @laljayathilake5852 3 ปีที่แล้ว +3

    Pala pakaya. Dan Madush hodai. Balla.

    • @awarat5578
      @awarat5578 3 ปีที่แล้ว

      අැත්ත අැත්ත යාන්තම් ඔයා හරියටම කීවා. මූත් කරපු නිසා අනක් අයට ඕනෑ බලු වැඩක් කරන්න පුල්‍ුවන් එහෙම නේද...

    • @subathprasannab6211
      @subathprasannab6211 3 ปีที่แล้ว

      Pakayo desapalana vahalek venna epa

    • @subathprasannab6211
      @subathprasannab6211 3 ปีที่แล้ว

      PAKAYO DESAPALANA VAHALEK VENNA EPA

    • @sumitragamage9553
      @sumitragamage9553 3 ปีที่แล้ว

      Madus hodai kiyana wa neme bola...tho ta kiyana de therenne naththan ..kata wahagena hitapiya para balla

    • @laljayathilake5852
      @laljayathilake5852 3 ปีที่แล้ว

      @@sumitragamage9553 pala kalakanniya Yanna. Tho uth Ekka budiyaganin.

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว

    😎 හු හු හු 💋 මදුස් 💋 ඔයාලාගේ ගැන තමයි එලි කරලා තියෙනනේ ?? හා හා හා
    💋 කුඩු 💋 සල්ලිත් අරගෙන 💋
    😍 පුදුමයි 💋😍 නේද 😍💋
    💋 රටට ජාතින්ට ආදරේ jjvp හු
    හු හු හු හු ???