"A school where students can start over" සිංහල Movie Review | Ending Explained Sinhala Sinhala Movie
ฝัง
- เผยแพร่เมื่อ 10 ต.ค. 2023
- Welcome to SL Movie Review, your premier destination for captivating Sinhala movie reviews! 🎬🍿
🎥 About Us:
Dive into the world of Sinhala cinema with our engaging movie reviews! Whether you're a devoted cinephile or a curious viewer, we're here to provide insightful analyses, opinions, and discussions about the latest Movie releases. From blockbuster hits to hidden gems, we've got you covered.
🔍 What We Offer:
🌟 In-Depth Reviews: Join us as we delve deep into the storyline, characters, direction, and performances that make each Sinhala movie a unique masterpiece.
🤔 Thoughtful Analysis: We don't just scratch the surface - we explore the themes, emotions, and messages conveyed on the big screen, offering you a comprehensive understanding of the film.
💬 Interactive Discussions: Your voice matters! Share your thoughts in the comments section and engage in vibrant conversations with fellow movie enthusiasts.
🕵️♂️ Spoiler-Free Zone: Concerned about spoilers? Worry not! We're committed to delivering spoiler-free reviews, ensuring you can savor the essence of the movie before watching it.
🌈 Variety of Genres: From heartwarming dramas to pulse-pounding action, we embrace a wide array of Movie genres, catering to every cinematic taste.
📢 Join the Community:
Hit the subscribe button and tap the notification bell to become part of our lively community. Stay tuned for regular uploads that keep you updated on the latest in Sinhala cinema.
🌐 Connect with Us:
Follow us on Facebook for updates, behind-the-scenes content, and more movie-related fun!
If you're ready to embark on a cinematic journey through Sinhala cinema, SL Movie Review is your go-to channel. Join us in celebrating the magic of storytelling, one movie at a time. See you at the movies! 🎉🎞️
#SinhalaMovieReviews #CinemaEnthusiast #SinhalaCinema #MovieCritique #FilmDiscussion #FilmAnalysis #CinephileCommunity #MovieLovers #FilmReviewChannel #EntertainmentInsights #StorytellingMagic #SubscribeForMore #CinematicExperience - ภาพยนตร์และแอนิเมชัน
මම කියන්න ලැජ්ජ නැහැ මම පොඩි කාලෙම අපේ ගෙදරින් වැඩ කාරකමට දුන්න ගෙදරකට එ ගෙදරට අසල්වාසින්ගෙන් කරදර අාව පොඩි ළමයෙක් තියන් ඉන්නව කියල එ නිසා මාව ඉස්කෝලෙකට දැම්ම හැබැයි සමහරක් දවස්වලට දවල්ට කෑම හම්බෙන්නෙ නැහැ අරන් යන්න මම තින් ඉන්ටවල් එක දීපුගමන් සද්ද නැතුව ටොයිලට් එකට වෙලා ඉන්නවා ළමයි අහපුවාම ලැජ්ජාව නිසා කියනවා කැන්ටිමට ගියා කන්න කියලා දවසක් මට කලන්තෙ දාල වැටුනා පිට්ටනියෙ සෙල්ලන් කරකර ඉද්දි දයානන්ද සර් කියල ගුරුවරයෙක් දැකලා දුවගෙන අාව අැවිල්ල ළමයින්ගෙන් අැහුවා අැයි කියලා ළමයි කීව මම හැමදාම කන්නෙ කැන්ටිමෙන් අැයිද දන්නැ කලන්තෙ දැම්මෙ කියලා ඊට පස්සෙ සර් කැන්ටිමෙන් අැහුව මේ ළමයා කෑම ගන්න අාවද කියලා එ අංකල් කීව කවදාවත් කෑම ගන්න මේ ළමයා කැන්ටිමට එන්නෙ නැහැ කියලා ඉතින් අර සර් මගෙන් හැම විස්තරයක්ම අහලා මට හැමදාම කන්න අරන් දුන්නා එම ඉස්කෝලෙන් අයින් වෙනකම්ම මට පුලුවන් කාලයේදී එ සර්ව හොයාගෙන ගියා එතනින් වෙන ඉස්කෝලෙකට එ සර් මාරුවීමක් හදාගෙන ගිහින් මට තවමත් අාසයි එසර්ව හොයාගන්න එත් හම්බෙයිද දන්නැහැ
පුලුවන් නම් හොයා ගම්මූ. 💛
සමහරවිට හම්බවෙයි
ඔයාට පුළුවන් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ට කතා කරලා ඔයා ඉගන ගත්තු වසර සහ සර්ගේ සම්පුර්ණ ව්ස්තරයක් දුන්නානම් ,අනිවාර්යයෙන් ඒයාගේ වගව්ස්තර හොයා ගන්න පුළුවන් සහෝදරයා
oya hoyanna oyata anivaren sarva hambey
මම පාර්තනා කරනවා එ සර්ව හම්බෙන්න කියල
මටත් හිටියා ඒ වගේ සර් කෙනෙක් (දහම් පාසලේ හැබැයි) පන්තියේ කොන් වෙලා හිටිය මට උදවු කරා 😢
ඒ තමා සචිත්‍ර කේශාන් සර්❤❤❤❤
කොහෙද ඔය ළමයගෙ ගම
අනේ...ඔය කියන විදිය පොඩ්ඩක් වෙනස් කරනවද අගන්න අප්පිරියයි හලෝ...😢😢😢
My Literature teacher taught me the fundamental theorem of life. I was blessed to have someone like that in my life.❤
කියන්ට සතුටුයි මටත් හිටියා එවගේ එකම එක ගුරුවරයේක්
kauda
මට මේ විදිය ගුරුවරු එක්කෙනයි හම්බුනේ ඒ jayantha madawatta sir ආදරෙයි මැරෙනකන් සර්ට ❤❤❤
මටත් හිටියා එයා ලබන සතියේ පැන්ශන් යනවා නැටුම් උගන්නව්වෙ ඒ අමුණුගම මැඩම් ❤😘
මටත් හම්බවෙලා තියෙනවා ඒ වගේ ගුරුවරුන්
❤3,4,5, පන්ති බාර ශීලා ටීච
❤ ගණිතය උගන්වන ධනංජය සර්
❤ කෘෂිකර්මය උගන්වන මානෙල් මිස්
❤ භූගෝලය උගන්වන සුගත් සර්
ඒවගේම මට හොඳ යාළුවෝත් හම්බවෙලා තියෙනවා
❤පබොද්‍යා
❤සකුණි
❤කවිෂ්ක
❤ ලහිරු ඔක්කොම මගේ වයස
ඉතින් මම ගොඩක් වාසනාවන්තයි😇🙊😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺😺🙊😇
Thank you මගේ ජීවිතය ලස්සන කලාට
You are soo lucky
හරියට කතාව කියන්නේ ස්ටේශන් වල announce කරන්නේ.. ඒ type එක කැතැයි. හැබැයි voice එක ලස්සනයි.
Mm grade 5 scholarship ek fail unm mt ynn une mm aswen hitpu school ekt newe, eth mt 6di hmbuna maths teacher mge jeewithema wenas kra, ey mt alut balaporottu dunna , hm tissema mge passenm idl mawa blgtta, mt head prefect wenn trmm hayyk une sir, dn A/ls krnwa unt ethnin ehatt sir mt rkkm innwa, mat sir ekkm innwa, attm mge deweni thaththa sir, mm wagema mehem kiyna godak lamai sirta innnwa, e trm lassna charithayak tiyene ape sirta❤, niduk nirogi idiri kalayak mm sir wenuwen wish krnwa😊
I have never met such a teacher🥺... Every teacher I met said that you can't, why can't you if others can, just made me very depressed☺️❤️✨... The education system in our country needs to change🙂...
Yeah you are correct.
ඒම ගුරුවර යෙක් හම්බුන්නෑ❤️🩹
අපිට නම් අපේ ගුරුවරු දේවල් තෙරුන්කරේ දෙකතුනක් තලලා 😅එක නිසා අද මන් හොද තැනක ඉන්නවා 😂
Aththak ❤
මටත් හම්බුනා ඒ වගේ ගුරුවරයෙක් 💕😌 එයා ඉගැන්නුවේ විද්‍යාව 💕💕❤️
ආදරෙන් පාඩමක් හරි කියල දුන්නෙ ටියුශන් ගුරුවරු ටික විතරයි ගීතික සර් ඉතිහාසය ,සින්හල චාමර සර් ඉසුරු සර් , චිත්‍ර සර් ටීචර්ස්ල නම් කවුරුත් එහෙම නෑ 😶😓
Ow 5 වසර උගන්නපු චන්දිමා මිස්❤
Dineth sir
Ape sir igennuwe subject ekak nemei eya apita igennuwe jevithe sir neththan mama ada methana ne ❤❤❤
Adarei sir. Hemadama sathutin parissamin inna sir ❤❤❤
ඕ ලෙවල් කාලේ උපරිම පිස්සු කෙල කෙල ඉන්නකොට කවුරුවත් කියන දෙයක් අහපු නැති මාව මට දැනෙන විදියට ලං වෙලා වෙනස් කරා ... ටියුෂන් එක වුනා ට ටීචර්ගේ ළමයෙක් ට වගේ මට සැලකුවේ 🥺❤️ කුමාරි ටීච 🥺💔 අවුරුදු දෙකකට කලින් පිලිකාවකින් නැති වුනා 😣💔 අසනීප වෙලා ඉද්දි ත් මම බලන්න ගියා ටීචව 🥺❤️
නැ කිසිම ගුරුවරයෙක් ඔහොම හොයලා නැ මන් ගැන නම් 😢😢
Video eka maru ..
💙💙🤘🤘 ..
මට හම්බවුන හොදම ගුරුවරයා කියලා දුන්නෙ කවදවත් ජිවිතෙ පසුතැවිලි වෙන තිරන ගන්න එපා කියල❤ එ සර් ඉගැන්නුවේ physics
Mage max sar max ba kiyala tharala dala hitiye. Clz eke issarahata genalla mata igannuwa. Kawadawath amath wenne na walatha kanishta vidyalaya jayalath sar❤❤❤❤❤❤
Supiri mewagewa thawaona
කවදාවත් හම්බෙලා නෑ ඒ වගේ ගුරුවරු. ස්කෝලෙ ඉවර වෙලා එලාගේ ටියුශ්න් එන්න කියලා බල කරා ඒ කාලේ.😢
kauda
Man කැමති bn uba කථාකරන විදියට bn
Yeah I have met such a loyal kind english teacher like that ML.she had beautiful mind ..she always think positive ❤..but i had to go her funeral within short time we had met...😢 I'm soo unlucky student ..when i learn English, I still miss her so much.
සුපිරි ❤
Mage commerce sir...The best teacher in the world.💓🥰
මටත් හිටියා ඒ වගේ සර් හරිම හොදයි ඉගැන්නුවේ ගනිතය විෂය......
අපේ සුගත් සාර් ❤️
අපේ ඉස්කෝලේ හිටපු හොදම ගුරුවරයා තමා අපේ ප්‍රින්සිපල් එත් එයා විශ්‍රාම ගත්ත නිසා දැන් ඉස්කොලේ පිස්සු වට්ටුවක් වගේ 😑
ඔව් අනිවාරෙන්ම. මට AL ජිවිතෙදි තමා ඒ ගුරුවරයා හම්බුනේ.
මම ඉස්සර ඉදන් පට්ට කාලකන්නියෙක් ස්ටැන්ඩ් ගානෙ ඇවිද ඇවිද කොල්ලො එක්ක රවුම් ගගහා හිටියෙ, අම්මා තාත්තා කියන දෙවල් අහන්නෙ තියා ගනන් ගන්නෙවත් නැ. ඉස්කොලෙවත් යන්නෙ.මගේ OL Admition දැම්මෙත් යාලුවෙක් මන් වෙනුවෙන්. හැබැයි අන්තිම මාසේ ගෙමක් ගහලා OL පාස්. A3 ක් තිබ්බා. පස්සෙ මම AL කරන්න නෙමෙ හිටියෙ. අම්මා නිතරම බනින නිසා තමා මම AL වලට කොමස් කරනො කියලා හිතලා OL ලියලා ඉවර වෙලා මාස දෙකකින් වගේ ක්ලාස් ගියා මුලින්ම ගියේ business class.
මම ඒ Class එක හොයගත්තෙ කෙල්ලෙක්ගෙන් ඇහුවෙ එක දෙයයි...1.පන්තියෙ ලාමයි ගොඩක් ඉන්නවද. 2.සර් ලගට ඇවිත් වැඩ කරනො බලනොද ප්‍රශ්න එහෙම අහනොද කියලා. එකි නැ කිව්වා 🥲 හැබැයි ප්‍රශ්න ඇහුවා මාත්තයො. මම එ ක්ලාස් එකට ගියා මම කිසිම ගුරුවරයෙක් ගනන් ගන්නෙ නැ මොකද ගොඩක් ගුරුවරුන්ට මාව පේන්න බැ.එ නිසා මටත් ගුරුවරු පේන්න බැ .මම එ ක්ලාස් එකට ගියෙ සල්ලි හම්බ කරන්න.මම මුල් කාලෙ මාස 3ක් එ ක්ලාස් එක කට් කරා. ඉටපස්සෙ අක්කා හොයන්න පටන් ගත්ත නිසා ගියා. මෙලො මගුලක් අහන් ඉන්නෙනම් නැ එ සර් හැමදාම මොටිවෙශන් දෙනො. එ දෙද්දිත් මම එ සර්ට හිතින් බැන්නා.
පස්සෙ හරියටම ජුනි මාසෙ පොඩි ප්‍රශ්නයක් නිසා මම මානසිකව වැටුනා.එතකොටවත් ඉගෙන ගන්න උවමනාවක් තිබ්බෙ නැ 🙂 එහෙම ඉද්දි දවසක් සර් කිව්වා මෙහෙම....."කෙල්ල දාල ගියොත් ඒ දෙ ගැන හිතලා දුක් වෙන්න එපා. මොකද එ පොඩි දේ ගැන හිතලා ඔයා ඔයාගෙ ඉදිරි අනාගතේම නැති වෙයි කිව්වා. දුකනම් එ දුකට තව ගානක් හදන්න කිව්වා 😁" සර් කිවා මෙ අපි මාලු ටැන්කියක ඉන්න මාලු ටික විතරයි දැකලා තීන්නෙ මෙකෙන් එලියට පැනපල්ලා කියලා.එදා මාර හයියක් හිතට ආවා.එ හයිය අදටත් තාම හිතෙ තිනවා. අඩු උනොත් මම සර්ව මතක් කරගන්නවා 🙂❣️.මම ගුරුවරයෙක් කියපු දෙයක් ජිවිතෙට ඇහුව පලවෙනි පාර. එදා ඉදන් මම වැඩ කරන්න පටන් ගත්‍තා. සර් කිව්වා "ඔයාලා ජිවිතෙ දිනකන් මම බලන් ඉන්නවා කියලා.."එ වචන හිතට වැද්දා මාර විදියට 😊❣️අද එදා හිටිය මාත් එක්ක බලද්දි මට මාර සතුටක් තින්නෙ මන් ගැන
මගේ ජිවිතෙ වෙනස් කරපු එකම ගුරවරයා එයා..මම මාර විදියට ගරු කරනවා. එ ගුරුවරයා නිසා තමා මම අනිත් ගුරුවරුන්ට ගරු අම්මා තාත්තා ගැන හිතන්න පටන් ගත්තෙ 🥺❣️
එ ගුරුවරයා තමා....චරක දනන්ජය BS KING 💕
මම පොඩිකාලෙ ලමයි මාව කොන් කරලා තිබුනෙ මන් කලුයි කියලා.මන් හැමදාම පන්තියෙදි අඩනවා 😢 .ඒ මදිවට අපේ පන්තිබාර ටීචර් මට හැමවෙලේම වගේ ගහනවා මට බනිනවා ඇයිද දන්නෙ නෑ ඒ ටීචර්ගෙ බැනුම් අහල ගුටිකාලා මට ඉස්කොලෙ එපා වෙලා තිබුනෙ.මම ගිනියන කෑම එකවත් හරියට කන්න බෑ ඒකෙම වමනෙ යනවා ඒක දැකලා ඒ ටීචල ඇවිල්ල හැමදාම මට ගහනවා බනිනවා 😢 මට ආයෙත් ඒ කෑම එකේම වමනෙ යනවා.ඔය හැමදේම බලන් ඉන්න අනිත් ගුරුවරු ඒ ටීචර්ට බැනලා තිබුනා ඔහොම මේ ලමයට ගහන්න එපා කියලා.ඒ ටීචර් මට ගහනව ඉවස්න්න බැරුව මගේ අම්මයි තාත්තයි ගිහින් principal ව හමබවෙලා මේ කතාව කිව්වා ඊට පස්සෙ ඒ ටීචර්ව ඉස්කෝලෙන් එලෙව්වා අලුත් ටීචර් කෙනෙක් ආවා ඒ ටීචර් මට හොදට සැලකුවා මන් ගිනියන කෑම ඔක්කොම ටික ඒ ටීචර් ආපු දවසෙ තමයි පලවෙනි යට කාල තිබුනෙ. ඒ ටීචර් ම ඊට පස්සෙ මට මගඇරුනා අදටත් ඒ දේව මාතාව මම ආයෙ මට කවදහරි හමබවෙයි කියලා හිතනවා ❤️
කවුද බන් මේක හදුන්වලා දෙන එකා අහන් ඉන්න එපා වෙනවා සිංහල දන්න එකෙක් දීපල්ලා.
මට හමුවුණු ප්‍රථම හා හොඳම ගුරුතුමා මගේ සිංහල සර්. සර්ගෙ නම අමිල් ප්‍රසංග. සර් එදා හමුනොවෙන්න මන් ඕලෙවල්වත් පාස් වෙන්නෑ. මන් ඕලෙවල් ඒලෙවල් පාස් උනා විතරක් නෙවේ මට මගේ හැකියාව අරමුණ හොයලා දුන්නෙත් ඒ සර්. පෙර පිනට මට මුණගැහුණු මගේ සර්ට ශක්තිය ධෛර්යය වාසනාව නිබඳව ලැබෙන්න ඕන. ❤❤🙏 ඒ වගේම චතුරංග විතානගේ ඉතිහාසය සර් ❤ ඒ මගෙ ඉතිහාසය සර්. මේ සර්ලා දෙන්නා අදටත් මට ශක්තියක්. මන් තවම ඉගෙන ගන්නවා ඒ අතර ළමයින්ට හොඳ ගුරුතුමියක් වුණේ ඒ මගපෙන්වීම නිසා
හැමෝටම ඉන්නවා ජීවිතය වෙනස් කළ ගුරුතරු දුයිශෙන් පරපුරේ ගුරුතරු.
මමත් ඒ පරපුරේ තරුවක් වෙන්න හීන දකිනවා. ❤☺️
I am very happy to met Saduni teacher, Roshan sir and Rasika sir in my life because they have made my life better. I felt from anxiety and stress in past but those teachers helped me to win my life. I really thankful those golden people from the bottom of my heart. ❤❤❤
Also the movie is really amazing 🤩❤
Me movie eka kalin baluwa ft🖤🔥
මට එක වසරේදී හරියට ඉගෙන ගන්න බැ. එතකොට මගේ පන්ති බාර ගුරුතුමිය හැටියට හිටියේ හිමාලි ගුණවර්ධන. එයා මාව හැමදාම පාසැල නිම උනාට පස්සෙත් තියන්. වෙනම අකුරු කියලා දුන්නා. එයා මාසයයි මට එහෙම ඉගැන්නුවේ. මන් හොදට ඉගෙන ගත්ත. අද මන් මෙහෙම හොද තැනක ඉන්නේ එයා නිසා. මතු බුදු බව ලැබෙන්න. ඕනේ කියලයි මම හැමදාම ප්‍රාර්ථනා කරන්නේ
ලස්සන ෆිල්ම් එකක් ❤
thama neha
හාපිටිගම් විද්‍යාපීඨයේ ලැනරෝල් සර්
Drama 💗 පැත්තක හිටපු මන් මෙ මාසෙ විතරක් උත්සව 10 ක drama 10 k kara ඒ මිස් තාමා මව උඩට ගත්තෙ 😎😈❤️🩹
මගෙ pt sir අජිත් සර් එයා නිසා මම නොහිතු ගමනක් ගියා කතාව අන්තිමෙදි මගෙ ඔලුවට ආව ගුරුවරය එතුමා විතරයි 🥺අද මම university
මට නම් තාම හම්බුනේ නෑ.හැම කෙනාම කියන්නේ උබ හෙන කාලකණ්ණියා ,කිසි වැඩක් නැ උබෙන්,උබ හිටියත් වැඩක් නැ , ඔය ටිකම තමයි හැමදාම කිවේ වෙන මොනවත් කිවේ නෑ
Ehema kiyapu kattiyata penna gemak gahanna oni ban ❤
ඔහොම එකම එක ගුරු වරියක් මගේ 13 වසරක පාසල් දිවියේ හම්බුනා. ඉගැන්නුවේ කතෝලික දර්මය. මම A/Ls වලට ආයේ පාසලට ආවාම දැන ගත්තා ඇය කාද බැදලා පාසලෙන් මාරුවීමක් අරන් ගිහින් කියලා 😢
Yess nayanathara miss ilove much science teacher ❤❤
තිලිණ සම්පත්...ගාල්ල උපනන්දයේ සහ රිච්මන්ඩ් විදාලයේ සේවයකලා..පිලිකා රෝගය නිසා නැතිඋනා..තාම මතකයි සර් මට 8 වසරේ දීපු මෝටිවේශන්.. 😔
tawa kattA ONE
මටත් හම්බ උනා ගනිත ගුරුවරයෙක් ඒ සර් අනිත් සර්ලා වගෙ නෙවෙ හොදට පැහැදිලිව ඉගැන්නුවා ඒ වගේම ලමයින්ගේ ප්‍රශ්න වලට උදව් කරා ජිවිතෙ එපා වෙලා හිටිය ලමයින්ට ජීවිතේ අගය තේරුම් කරා අදටත් එ සර් කියපු හැමදේම මතකයි❤️🩹
Sinhala teacher tharam hoda teacher kenek jivitheta hamba wela ne❤
👌👌
හැමෝටම එහෙම ගුරුවරු හම්බවෙද්දි මට විතරද හැම හීනෙම බොද කරපු ටීච කෙනෙක් හම්බවුනේ 😢
apoo matath hitiya ehema teacher kenek😑
Ajantha sir
Maths🖤🖤🖤
Ane atta
♥️
Sinhala teacher 😢❤
Matath hambuna ethama sagarika mis apata ugannuve ganithaya thava ekkenek innava emai mis ingisi ugannuva❤❤😢
බබගේ කතාව ඉදිරිපත් කරන විලාසය වෙනස් කරන්න, එහි වේගය අඩුකර,ලයාන්විතව ඉදිරිපත් කරන්න,,,මෙම විලාසය ඔබ විසින් පලමුව අසන්න, ඉන් සසුව Upload ,කරන්න, ,(ගුරුවරයෙක්)
අපෙ සර්ලා දෙන්නා ❤😅😊
Saliya Semasinghe sir. English ❤️😊
හෙලෝ ආයු බෝ වේවා.....😂😂❤
Mama 5 wasarata enakan mata yalowo kauruthma hitiye na . Mage panthiyata aluthin apu sir thamai mage jiwithe palaweni yaluwa . E thamai madawa seniwirathna sir . Mage jiwithe thamath mage hodama yaluwa e sir . Mama e sirta mage jiwithetath wada adarei ❤❤❤❤❤❤❤
ධම්මික බණ්ඩාර සර්
❤❤❤
Erandi teacher ( Health ) ❤
අනේ මේ film review කරන්න ඔයා මේවා download කරගන්න app එක මොකක්ද කියන්නකො 😢
👍👍👍👍👍
සිංහල
පුලස්ති සර්.
❤❤❤❤❤
Priyanthi miss🙏😢
Aniwarenma mage ganan ser.Kalaweldeniya school "bandara Ser"ape 11 panthiyedi Ser school sken ain ona Apita marama adarayak thibba guruwerayek eya api wenuwen karapu dewal kochcharakda kiyala kiyala ewara karnna beha.....adarei sr ...
මෙහෙම. ගුරැවරැ. ලැබිලානැ
deviyek vage ape.. amila .c. perera sir
ඇඬුනා 😥🥺❤️
එහෙම කෙනෙක් නම් තාම හම්බ වෙලා නෑ
මගේ පන්ති බර සිංහල මිස්
10/11 di ithihasaya kiyala dunna tharidu sri
❤
Amila ishan balasuriya sar thamayi hodama guruvaraya mata hambuna ihannuve inlish mata ripeka yaddi mata onikarana badu tika okkoma arandune esar anith eka guruvaraya vadak na unne lokukama unta yatathvela api inna oni kiyala hithgana hitiye
විද්‍යාව උගන්නන දිලිප් සර් ❤
😊😊😊😊😊
Matath innwa e wage teachersla 3nk
Palaweniyenma mata 9 wasare indn maths ugannapu Chamara sir e sir kiyala dunne maths witharak neme mulu jiwithema adatath kawadawath amathaka karanna bari pattama charitharayk. Attama guruwaru gana danagatte e sirgen. Itapasse mata al acc kiyala dunna rajamanthri sir e sir nm dewi kenk wage e sir nattam kawadawat mama me thana innha ahamben hambuna watinama gift ekk thamai e sir. E sir kiyala dunna life lesson mama adatat hamadatatmath pilipadinwa. Anthimata Bandara sir e sirwa personally hambela nathi unath sakya eke stage eke indn e sir kiyala dunna dewal godak watinwa harima matured kenk sir kiyala dunna dewal mama ahagena indala godaak dewl igena gatta. Guru dewiwaru wage mata hambauna me 3n denatama pin. My Tribute To You 🥰🥰🥹👑
Ajith sir(mata igannuve media)
මට හම්බුනා 9වසරෙදි ගණිතය උගන්වන මැඩම් තමයි ❤
Ai me kathawa kiyana kena eka paratama wachana wegen kiyawanne
Therum ganna amaruine
මගේ science sir. ❤❤
තුෂර සර් Acounts
🖤
Samahara guruwaru innwa lamainge konda kadalama Dana ewunuth..
Ow
Madagedara sir thamange daruwanwath ipadenna hitapu dawase nogihin api wenuwen e wage jiwithe kapa karapu sir kenek ape podi kale idan apiwa bala gaththu thaththa dan wenath school ekaka guruwarayek wagema loku ragahalawala raga panawa dan apita wayasa 18 thawamath api okkoma ekata innawa ☺️
Apitanam hambune school ekath epa karawapu teacherla A/L kale anthimata school yana ekath nawaththuva😂😊
ආයුබොවන් ❤
Oya kathakatna vidiya kathai hada ganna eks
Story eka Hodai. Eth eka kiyana Katha wilase wenas karanam tikak hodai
එහෙම ගුරු වරු තමා අපෙ ඉස්කොලෙ ඔක්කොම එගොල්ලො ලමය් ගෙ ටැලට් ඔක්කොම පෙන්වා දෙන හොද
ගුරුවරු ඉන්නෙ මෙ ඉස්කොලෙ නම පු/ලිහිණි ගිරි ක.වි ඉස්කොලෙ
Apita kohen hambennd bn owage Sarla madamla 😂🎉 ape ekko konde allai ekko rawla allai ekekwat pawle prashna GANA jiviteta ahal nh 😂😂🎉
සොරි අනේ ඔය පහලින් යන "සබ් ටයිට්ල්"ඔයාලට කියවන්න පුලුවන්ද බලන්න...😂😂😂😂😂😂
ඒක කියවගන්න කන්නාඩියට අල්ලන්න වෙනවා..
ඔය විස්කර කියන එක්කෙනාට දෙයියන්ගෙම පිහිටයි
Clz eke econ sir 😊 Lahiru Adikari ❤
Mada kotasa yaddi duka hithune mata vitharada 😢😢
ඔවු