කොරියන් සේවා අංශය /Skill test 🇰🇷🇱🇰❤️👊🏻

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @MenakaDarshani-v8c
    @MenakaDarshani-v8c 3 หลายเดือนก่อน +2

    Hithata mara sathutak danune me vidio eka balala.thank you ❤️🥰

  • @sajithchampika2353
    @sajithchampika2353 3 หลายเดือนก่อน +8

    Shipbuilding ගැනත් පොඩ්ඩක් කියන්න

  • @nethminawoddya-r5y
    @nethminawoddya-r5y 26 วันที่ผ่านมา

    thans aiya kathawata baya wela enne api ❤❤❤❤❤❤

  • @CHAMARAKUMARA-tz7do
    @CHAMARAKUMARA-tz7do 3 หลายเดือนก่อน +3

    ශිප් බිල්ඩින් ගැන full video එකක් ඕනේ

  • @CharuniWimalaweera
    @CharuniWimalaweera 8 วันที่ผ่านมา

    2025 කරන්නෙ...exam මොකක්ද කරන්නෙ තේරෙන්නෙ නැ

  • @piniwiyana-
    @piniwiyana- 3 หลายเดือนก่อน +1

    aniwa bro❤ jaya wewa

  • @chamaraisuru1995
    @chamaraisuru1995 2 หลายเดือนก่อน +3

    ලංකාවේ ඉදන් මාසික වැටුප 150000 ක් සහ බෝනස් ඔක්කොම ගන්න කෙනෙක් කොරියාවේ එන එක තේරුමක් නැතිද

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  2 หลายเดือนก่อน +1

      Aparade lankawe job eka mehe job eka awrudu 10 I lankawe eka jeewitha kalema mama hithanne oka lankawe job eka hondai kiyalal

  • @MadushaniMadushani-fc3jq
    @MadushaniMadushani-fc3jq 3 วันที่ผ่านมา

    Sewa walata ahuwenne hotel da

  • @CharuniWimalaweera
    @CharuniWimalaweera 8 วันที่ผ่านมา

    නිශ්පාදන තරම් පඩියක් නැ නේද..

  • @LasithPasindu-is5xu
    @LasithPasindu-is5xu หลายเดือนก่อน

    ❤🎉

  • @sridharmatv5709
    @sridharmatv5709 2 หลายเดือนก่อน +1

    ඉදිකිරීම් ගැන කවුරුත් දාන් නැතෝ..

  • @deshani1997
    @deshani1997 หลายเดือนก่อน +1

    අය්යේ සේවා 2 180 ලකුනු....ඇග්‍රීමන්ට් එනවා නේද

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  หลายเดือนก่อน +1

      Thama hariyatama kiyanna amrui

    • @deshani1997
      @deshani1997 หลายเดือนก่อน

      @@Prabashshashiruwan ehenam ai eka vedio ekaka oya kiyala thiyenne kota ekak deela nogena inna ekak nh kiyala

  • @mallikaranjani9626
    @mallikaranjani9626 3 หลายเดือนก่อน +3

    Shipbuldig ganath kiyanna

  • @harshamalshan-h9x
    @harshamalshan-h9x 3 หลายเดือนก่อน +1

    ❤️🇰🇷💪

  • @nethmiweerasinghe5380
    @nethmiweerasinghe5380 3 หลายเดือนก่อน +3

    155 අයියේ ඇග්‍රිමන්ට් එයිද පාස් උනොත් 😥💔

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 2 หลายเดือนก่อน +1

    අයියේ කොරියන් සේවා 1 cutoff marks කීයක් විතර වෙයිද?

  • @Prashan660
    @Prashan660 หลายเดือนก่อน

    නිශ්පාන 100 ක් ලිව්වොත් 80 ක් පාස් වෙන්නෙවත් නෑ

  • @samankumara1939
    @samankumara1939 หลายเดือนก่อน

    පොදුසමා කලෙ අවෙ දැන් අවුරුදු 8 කෙ වෙනවා exm karala enna puluwan ද

  • @dineshalakmali2488
    @dineshalakmali2488 2 หลายเดือนก่อน

    2025 exam liyanna inne mata dan wayasa 35i ගැහැණු exam karagattot job eka set weida mn mona අංශයෙන් exam liwot hodada

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  2 หลายเดือนก่อน +1

      නිශ්පාදන දාන්න

    • @dineshalakmali2488
      @dineshalakmali2488 2 หลายเดือนก่อน

      @@Prabashshashiruwan thanks වයස prashnayak weida

  • @nilminiperamuna9717
    @nilminiperamuna9717 3 หลายเดือนก่อน +11

    අය්යෙ ශිප් බිල්ඩින්ග් ගැනත් කියන්නකො...

    • @CHAMARAKUMARA-tz7do
      @CHAMARAKUMARA-tz7do 3 หลายเดือนก่อน +1

      අනිවා ඒක ගැන දැනගන්න ඕනේ.... Video එකක් දෙන්න ල්ළ..

  • @sudhanshanidarmarmadhasa4358
    @sudhanshanidarmarmadhasa4358 2 หลายเดือนก่อน +1

    🎉sewa skil akata mona awida

  • @wathsaladissanayaka1760
    @wathsaladissanayaka1760 หลายเดือนก่อน

    වයස 30-32 වගේ ගැහැනු අයට Agreement එනවා අඩුයිද අයියේ 😢

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 2 หลายเดือนก่อน

    😘💛

  • @chinthiklakshani7883
    @chinthiklakshani7883 2 หลายเดือนก่อน

    සේවා ස්කිල් නැති උනාට ඉන්ටව් එක තියෙයි නේද. චගිසොගිය එහෙම කියන්න. කොන්දෙ බර අතේ ශක්තිය බලයි නේද

  • @shehanpushpakumara-l4h
    @shehanpushpakumara-l4h 2 หลายเดือนก่อน +1

    බේසික් එක හතරහමාරයිද අයියේ🥺😪🥲

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  2 หลายเดือนก่อน

      Lankawe oyage besik eka keeyada malli

  • @dineshamadhumali7184
    @dineshamadhumali7184 2 หลายเดือนก่อน

    Aiye 115 i lakunu, eth mata pehedili karala denna puluwanda skil nathi unoth ethanin ehata mokada wenne,kohomada web ekata wetenne kiyala

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  2 หลายเดือนก่อน +1

      Skill nathi unoth mulinma oyala pass unama oyalata langama thiyana slbfe eke interview ekak thiyanawa.ekata oyala danuwath karanawa e awashya document aragena yanna ona .ita passe oyala medical karanawa . E athara police report dannna ona oya okkoma complete unama web ekata danawa malli

  • @WpshashikanuwanDeilangakoon
    @WpshashikanuwanDeilangakoon หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @AsankaDinesh-c2w
    @AsankaDinesh-c2w 2 หลายเดือนก่อน

    Diwara lakunu kiyak yaida aiye

  • @RashinthaLakmal-op8pw
    @RashinthaLakmal-op8pw 2 หลายเดือนก่อน

    Shipbuilding lakunu kiyen balawida

  • @Lakmal-bq3wu
    @Lakmal-bq3wu 3 หลายเดือนก่อน

    වයස බලපානවද ඇග්‍රිරිමන්ට් එන්න..සාමාන්‍යයෙන් අවුරුදු 28ක් වගේ අයට නිශ්පාදන ඇග්‍රිරිමන්ට් එන්වද නැත්තම් වයස 20 21 අයට චාන්ස් වැඩිද

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Tikak bala panawa.habai 28 awlak na enawa

  • @udara232
    @udara232 3 หลายเดือนก่อน

    අයියෙ සැප්තැම්බර් වල දින දෙනව කියල කියනව. සැප්තැම්බර් වගෙ දින දුන්නොත් කාලෙ ඇතිවෙයිද කරගන්න. මන් ජුලි 24 ලිව්වෙ.

  • @worldhistory8524
    @worldhistory8524 3 หลายเดือนก่อน +2

    Shipbuilding gantg ona

  • @chamikaherath4582
    @chamikaherath4582 2 หลายเดือนก่อน +1

    Ayye 95k athiweida mata

  • @DineshxDineshx611
    @DineshxDineshx611 2 หลายเดือนก่อน

    bro,Ilaga awurudde exam thiyenne koi kaleda

  • @dilinamanori
    @dilinamanori 2 หลายเดือนก่อน

    180 aiye...baye inne agreement set wena ekak nathi wei kiyala

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් enawa

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f 3 หลายเดือนก่อน +6

    Aiy 90 මදි වෙයි නෙද 😢

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน +1

      95 bn blnne

    • @madushikarajapaksha3707
      @madushikarajapaksha3707 3 หลายเดือนก่อน +1

      Shuwrd 95k kiyala, 100t pahala wage yai neda

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน

      @@madushikarajapaksha3707 ow ithin 95 kiynne 100t phlane bn

    • @dreambike142
      @dreambike142 3 หลายเดือนก่อน

      @@madushikarajapaksha3707 ow aniwaren 95n blnnne

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Godak durata

  • @ChandraKumar-jm7ki
    @ChandraKumar-jm7ki 2 หลายเดือนก่อน

    Brother, 100 udin lakunu araganna onida

  • @Pemachandra-e4g
    @Pemachandra-e4g 3 หลายเดือนก่อน

    අනේ aiye ගැණුළමයිට sewa නැද්ද යන්න බැරිවේවිද අනේ aiye

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Ai bari web ekata watunama oyalata aniwa enawa

    • @ASHANNIlUSHA-nu2ce
      @ASHANNIlUSHA-nu2ce 3 หลายเดือนก่อน

      Puluwan baya nethun weda Tika kara ganna❤

    • @Pemachandra-e4g
      @Pemachandra-e4g 2 หลายเดือนก่อน

      Ane kattiy kiynw bah කියලා 2025 ලියන්නේ

    • @ASHANNIlUSHA-nu2ce
      @ASHANNIlUSHA-nu2ce 2 หลายเดือนก่อน

      @@Pemachandra-e4g ne puluwan nangi.

  • @Rubbu.official
    @Rubbu.official 3 หลายเดือนก่อน +1

    සේවා ලකුණු කීයක් wage weida

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน +1

      Lakunu godak aduwen balai palawen para ne

  • @madushikarajapaksha3707
    @madushikarajapaksha3707 3 หลายเดือนก่อน +1

    Cutoff kiyak weida

  • @chethanadilrukshi9167
    @chethanadilrukshi9167 2 หลายเดือนก่อน

    Ayye 140 athi weida sewa😊

  • @PasinduThilakarathna-c6y
    @PasinduThilakarathna-c6y 2 หลายเดือนก่อน

    Aiye catoff mark kiyk weid sewa 105 athi weida

  • @shanikanilmini8101
    @shanikanilmini8101 3 หลายเดือนก่อน

    ayye me sewa ayata adala video akakdha play wenne

  • @ඇම්ඩා-භ4ට
    @ඇම්ඩා-භ4ට 3 หลายเดือนก่อน

    115 ඇති වෙයි නේද බ්‍රෝ

  • @MiggamuPrasangi-jx2pi
    @MiggamuPrasangi-jx2pi 3 หลายเดือนก่อน +1

    Skill nethi unoth me para kotawata ahuwei neda ayye

  • @tharukshikumudumadu1642
    @tharukshikumudumadu1642 3 หลายเดือนก่อน +2

    110 ඇති වෙයිනේද සේවා 😢

    • @ashinthaChiran
      @ashinthaChiran 2 หลายเดือนก่อน

      Apo ethi wedith ekk

  • @Dulanjali2001
    @Dulanjali2001 3 หลายเดือนก่อน +2

    Skill test nothibboth aiye september cota ekata wateida ?

    • @buddikanuwan9992
      @buddikanuwan9992 3 หลายเดือนก่อน

      😂 web wetenna one nedda ethkta?

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Thama web ekata watun nane

  • @DarshanaNuwan-o5f
    @DarshanaNuwan-o5f 3 หลายเดือนก่อน +1

    සෙවා වල සැලරිය කොම වෙයිද අයියා

  • @subashdananjaya1962
    @subashdananjaya1962 3 หลายเดือนก่อน

    අයියෙ අනිවාරෙන් එයි නේද. Skil නැති වෙයිද. 😢

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Godak durata nathi wei

    • @subashdananjaya1962
      @subashdananjaya1962 3 หลายเดือนก่อน

      @@Prabashshashiruwan Thiynwnm ara නිකුත් කරපු එකේ දානවනෙ නේද අයියා.

  • @EtaChathuranga
    @EtaChathuranga 3 หลายเดือนก่อน +1

    ස්කිල් එක ගැන විස්තරයක් දාන්න අයියේ ❤

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน +2

      Skill eka thama thiyanawa kiyala na godak durata nathi wei.

    • @subashdananjaya1962
      @subashdananjaya1962 3 หลายเดือนก่อน +2

      ​@@Prabashshashiruwanනැති උනොත් interview තියල web එකට දායිනේද 😢

    • @pgajithkumara
      @pgajithkumara 3 หลายเดือนก่อน

      ❤❤❤​@@Prabashshashiruwan

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 3 หลายเดือนก่อน +1

    අපරාදේ මහන්සිය🥹

    • @Prabashshashiruwan
      @Prabashshashiruwan  3 หลายเดือนก่อน

      Ai e

    • @KasunMaduranga-n2d
      @KasunMaduranga-n2d 3 หลายเดือนก่อน

      @@Prabashshashiruwan යන්න බැරි වෙයිද🥹

    • @Sanduniwasana-wl6xc
      @Sanduniwasana-wl6xc 2 หลายเดือนก่อน

      එහෙම හිතන්න එපා අනේ ...😊❤​@@KasunMaduranga-n2d

  • @buddikaanurada7595
    @buddikaanurada7595 3 หลายเดือนก่อน +3

  • @KasunMaduranga-n2d
    @KasunMaduranga-n2d 3 หลายเดือนก่อน

  • @KasunSampth
    @KasunSampth 3 หลายเดือนก่อน

    ❤❤❤