ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Thilakarathna Kuruwita Bandara | Induwara Pokuna | තිලකරත්න කුරුවිට බණ්ඩාර | ඉඳුවර පොකුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • Thilakarathna Kuruwita Bandara | Induwara Pokuna | තිලකරත්න කුරුවිට බණ්ඩාර | ඉඳුවර පොකුණ
    Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
    Visit : www.charanatv.lk for more...
    Feedbacks : info@charanatv.lk
    Charana TV ON SOCIAL
    Follow on Facebook : / charanatvofficial
    Follow us TikTok : / charanatv
    Follow us Instagram : / @charanatv
    Charana TV | නුවනැසින් සැරිසරන්න
    #CharanaTV

ความคิดเห็น • 11

  • @nandikaperera8483
    @nandikaperera8483 2 หลายเดือนก่อน +1

    මේ තමයි ගීත සාහිත්‍ය වින්දනය .

  • @user-ku3tw8fh9u
    @user-ku3tw8fh9u 2 หลายเดือนก่อน +2

    අහඹුවෙන් මේ වැඩසටහන දකින්න ලැබුනේ .තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා වැඩසටහනට පැමිණ සිටි නිසා මගේ අවදානය යොමුකලෙමි.ඊට හේතුව මටත් කවි ලියන පිස්සුවක් තිබුනි.ඒ අනුව මම ලියාපු කවියක් මුල්වරට 1995.04.13 දින සරසවිය පුවත්පතේ පලකර තිබුනි.
    බුදුබණ අහලද ?බුදුබණ ඇහිලද ?
    මහණවුනේ පොඩි හාමුදුරුවනේ..
    එදා ඒ කවියෙන් ඇරඹුණු මගේ ගමන් මගින් අද වෙනවිට කවි,ගීත විශාල ප්‍රමාණයක් ලියා සමාජගත කලෙමි.ඔබ කල ඒ ඇගයීම මම අගයමින් ඔබට මගේ ස්තුතිය පුදකරමි.....මම ..
    හේමා කටුකුරුන්ද ....
    පැරිසියේදී ....

  • @manorimanamperi3796
    @manorimanamperi3796 3 หลายเดือนก่อน +1

    ඉදුවර පොකුණෙන් අර්ථවත් හරවත් මෙන්ම රසවත්ව ගේයපදරුත් දැනගන්නටත්, ගීත අසන්නටත් සැලැස්වීම වෙනුවෙන් තිලකරත්න කුරුවිට බණ්ඩාර කලාකරුවාණන් ඇතුලු සියලු දෙනාටම ස්තුතියි 🙏තෙරුවන් සරනයි .

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 3 หลายเดือนก่อน +2

    අද ලක් මාතාවට ඉතිරිව අැති මෙවන් වටිනා මානව සමිපත් ටික දෙනෙකි. ඉන්පසු රටට විකාර වු කලාවක් බිහිව සියලු කලාවන් විනාශ වෙිවිද . ? ඔබවැන්නවුන්ට නිදුක් නිරෝගිබව හිමිවෙිවා. නිවෙිදක තුමාත් එසේමයි. ඔබටත් එසේම වෙිවා. 👍👍👍

  • @darshanadinashliyanaarachc1026
    @darshanadinashliyanaarachc1026 3 หลายเดือนก่อน +4

    ඇත්තටම කොච්චර සුන්දර වැඩසටහනක්ද?ආදරය,විරහව්,ශෝකය,සන්තාපය කියන ඔවුන් කතා කරන හැම කාරනාවක් තුලම තියෙන්නේ හදවතට දැනෙන,තෙත්වෙන සුන්දරත්වයක්.සුන්දරත්වය ශෝබමාන වන්නේ,ඒවා ගැබ් වුනු සුන්දර නිර්මාන බිහිවන්නේ සුන්දර මිනිසකු තුළයි.කෝ අද ඒ වගේ නිර්මාන.තිලකරත්න බණ්ඩාරයන් ඔහුගේ ජීවිතය ගැන කියන පරිදිම අද මිනිස්සුන්ගේ ප්‍රමුඛතා වෙනස්,අද මිනිස්සු ජීවත් වෙන්නේ එකිනෙකා පරයා යන තරගකාරී ලෝකයක.ආදරය කරුණාව දයාව ගුණධර්ම හීන වී යන ලෝකයක.එවැනි ලෝකයක කොහොම සුන්දර මිනිසුන් විසින් සුන්දර නිර්මාණ බිහිවෙන්නද?
    බන්දූල නානායක්කාරවසම් මහත්මයාණෙනි.ඔබට බෙහෙවින්ම තුති මෙවැනි සුන්දර හෝරාවන් අප වෙත ගෙන එනවාට❤️
    මේ පසුබිම් සංගීතය හරිම ලස්සනයි කපිල අයියේ.❤️
    ප්‍රදීප් මුතුකුඩආරච්චි මහත්මාගේ සහ සිතාරා මධුෂානී මහත්මියගේ ගායනය ඉතාම මිහිරියි❤️

  • @malinseneth1609
    @malinseneth1609 3 วันที่ผ่านมา

    ප්‍රවීණයා❤❤❤❤

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 3 หลายเดือนก่อน

    💚😊

  • @lomithacreation
    @lomithacreation 3 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @MadhushikaSewwandi11
    @MadhushikaSewwandi11 3 หลายเดือนก่อน

    Sithara akkage
    hada hari lassanai 🥰
    hari mihiri 🥰
    ahan inna asai
    😍🥰

  • @korealife-kr7yo
    @korealife-kr7yo 2 หลายเดือนก่อน

    ඇත්තටම කොච්චර සුන්දර වැඩසටහනක්ද

  • @varunaweeratunga577
    @varunaweeratunga577 3 หลายเดือนก่อน

    ස ප්‍රසංගයේ ආශ්වාදය ඉදිරියට ගියාද? නැතිකම් ලංකාවෙ පැවැත්වූ පළමු ප්‍රසංගය ස වුනාද? අපි කැමතියි bias නැති සංවාද අහන්න.