Mn oyage video godak asawen balanne akke oyagen igenaganna dewal godak thiyenw math duwek pre school yana mn oyage video walin godak adahas gannwa mn godak paraku wela nagitta kenek den udema nagitta weda kara gannawa ea oya video mawa motivet karanwa akke budusaranai ❤
Mama negitinne ude 7ta babala dennek iscole doni montisori...lamai udeta bonne kiri banis ekak kala yannee .geniyanna Nutella gala Pan peti danawa..babala 3denama iscolen kala enne hawasa 4.30ta gedara mama uyannet dawal 2ta witara gedara weda tika iwara wela ..hasban ude 9ta giyahama enne ree 11.30ta eya cef kenek....oyage vidio eka lassanai
Mama oyage vedios hamadama vage balanava oya gedara vada tika karana vidihata hari asai karant bila adu kara gatte kohomada kiyala kiyanavada apeth bila godak vadi parissamin sathutin inna b.s
Mage husband gdk busy kenkek. Video mula idala balana aya dnnwa. Babala katha karana ewanam video wala athi ona taram. Hama nitarama babala katha karana video ganna amarui.
Api gedara 4 dena babala ekka. Babalata gdk welawata denne organic rice ekak. Wenama hadanawa aka. Itin dennekta rice cooker ekak use k eka terumak na kiyala hithala ain kare. A wagema sahenna current ekak mata itiri una eken
Ane akke mage putha dan aurudu 1 masa 10k wenawa aya man nathuwa innema na wada karaganne godak amaruwen kauruwath akka inne na hoyala adanawa matath dukayi loku pidanayak ayawa kohonada huru karaganne akke wada karagannakam hasban akka thiyanna mata therenna me mage palaweni baba aya man akkama dawasama thaniyama inna nisada manda
කාලේ කළමනාකරණය වැඩ පිළිවෙලට ලස්සනට කරන විදිහ හරිම ලස්සනයි හරිම වැදගත්.බුදුසරණයි ❤
ගොඩක් ස්තූතියි මැණික .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
ඔයාගෙ අදහස්නම් ඇත්තටම වටිනවා.ඔයා කතාවෙන් වගෙම එ දෙවල් ක්‍රියාවෙනුත් කරන හරිම පිලිවෙල කෙනෙක්.❤❤❤❤😊😊
අනේ ගොඩාක් ස්තූතියි මැණික ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
ලස්සනයි ඹබෙි video හැමදාමත්.වැල්වටාරමි නැති නැවත නැවත බලන්න ආස හිතෙන කටහඬක් තියෙන වැදගත් වැඩසටහන් .නැවතත් බලන්න අපි මග බලන් ඉන්නවා🙏🙏🙏🙏🙏🙏
අනේ... අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ.... බලන් ඉන්න ආසයි. තවත් මේ වගේ ව්ලොග් එකක් ගේන්න
හරි නංගියා..ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
අක්කාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා අක්කා එ හැමදේටම තැන්ක්ස් අක්කා බුදුසරණයි ❤️
ආදරෙයි නංගී.. ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
හ්ම්ම් රසාසාසායි බත් කට 😄😄😄❤❤❤ ලස්සනයි මේ වීඩියෝ එකත් හරිම ආසාවෙන් බලන් හිටියේ ඔයාගේ වැඩනම් හරිම පිලිවෙලයි ❤❤❤❤ අනේ කරන්ට් බිල පලනය කරපු විහිදිය ...ඉක්මනට ගේන්න මැණික පොඩ්ඩො දෙන්නටත් ගොඩාඩාඩාඩාඩාක් ආදරෙයි පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි 🙏🙏❤️❤️❤️😍😍😍😍🌺🌺🌺🌺
ගොඩාක් ස්තූතියි මැණික 😘 ආදරේට ආදරෙයි හැමදාම 😘😘😘 ඉක්මනින් කියන්නම් අක්කා ඒ ගැන. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න අක්කා 😘😘
ලස්සනයි අදත් අක්කි
පරිස්සමට ඉන්න
බුදු සරණයි ❤
ජේසු පිහිටයි ❤😊
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘 ජේසු පිහිටයි
හැමදාම සතුටින් ඉන්න අක්කෙ ❤ ඔයාගෙ වීඩියෝස් ගොඩක් වටිනවා 😊❤
Mn oyage vidiyo balanna gathe me lagadi idan ...jeevitheta godak deval ganna thiyenva nangi ...mn parana vidiyo t okkoma baluva...oyage paultama jesu phitai
අනේ.. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
akke oyage weda harima පිලිවෙලයි❤❤
Adamai oyage vidio isasaralama dakake nanaga harima lasasanai. Oyage gedara hari lasasanai budu saranai punachi paualata .
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
නියමයි අක්කේ ලස්සනයි අදත් වෙනදා වගේම😘
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
නංගී ❤❤❤adath harima piliwelay...harima lassanay...ආදරෙයි නංගී
ගොඩාක් ස්තූතියි මගෙ අක්කා.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Akke mama adai oyage chanel 1ta add une.harima lassanai.godak adarei❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Mn oyage video godak asawen balanne akke oyagen igenaganna dewal godak thiyenw math duwek pre school yana mn oyage video walin godak adahas gannwa mn godak paraku wela nagitta kenek den udema nagitta weda kara gannawa ea oya video mawa motivet karanwa akke budusaranai ❤
Mata godak ssathutui manika. Adarei. Kammali nathuwa nagitina ekama loku deyakne. Jiwithe sathutin inna labewa...🙏🙏 theruwan saranai 🙏🙏😍😍💐💐 adarei
Harima lassni akkk vedio eka . Piliwelata hedema krmnnnnwa. ❤️❤️❤️❤️
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Oayge widiyo lassnai akki balann asai
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අදත් ලස්සනයි අක්කා
ඔයා හරිම පිලිවෙලයි
ආදරෙයි ❤❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Rasai akke bath kata ❤
Oyagen igena ganna dewal godai lassanai vedio eka
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
අලුත් අදහස් අරන් එනවට ඔයාට ගොඩක් ස්තූතියි.
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Lassanai akke oya Hari piliwelai♥️♥️♥️♥️♥️
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
අදත් ආසාවෙන් බැලුව ❤❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Oya Hari piliwelai nangi asawe Baha.kohoma babala dennath ekka ochchara wada karanawada Manda. Ape dula dennanam hamawelema randuwenawa Mata mage wada karaganna puduma Amarui.husband harima sarai Nangi.Oya relax eke innawa dakkahama Mata haima asai. Oya Hari lucky nangi adarei godak.....
තනියම වැඩ කරගන්න පුරුදු වුනා අක්කෙ.. බබාලා පොඩි කාලේ ඉඳලම. ඉතින් දැන් හුරු වෙලා. අපේ බබාලාත් රන්ඩු වෙන වෙලාවල් තියෙනවා. තාම චූටිනේ. ඇති වුනාම එයාලම නතර කරලා ආපහු සෙල්ලම් කරනවා ඉතින්❤ ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Akki oyage vlogs balanna mama gdk asai
Ada thama oyage channel eka dakke ...aththatama hoda adahas thiyena kenek..asawen video balnna puluwan..bs
ගොඩාක් ස්තූතියි වගේම ගොඩාක් සතුටුයි .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ පරෙස්සමින් ඉන්න
Mama negitinne ude 7ta babala dennek iscole doni montisori...lamai udeta bonne kiri banis ekak kala yannee .geniyanna Nutella gala Pan peti danawa..babala 3denama iscolen kala enne hawasa 4.30ta gedara mama uyannet dawal 2ta witara gedara weda tika iwara wela ..hasban ude 9ta giyahama enne ree 11.30ta eya cef kenek....oyage vidio eka lassanai
අදත් හරීම ලස්සනයි dear.....ඇත්තටම ඔයා පිලිවෙලයි....ආදරෙයි හැමෝටම dear........❤❤❤❤❤❤.ජේසු පිහිටයි .තෙරුවන් සරනයි
Ìuììììì90
Lassanae lassanae harema pilewelai jayawewa ❤❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි
Harema lassani.balana inna así oya wadakarana wedeya
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mona wade thibunath oyage video balanawa.❤
ගොඩාක් ස්තූතියි මැණික ඒ ආදරේට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
Adath hari lassanae ..asa hithenawa piliwalakata weda tika karanawa dekkama..
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Lassani akke video eka 🌹🌹
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Hithin aul welawaka mm karanne oyage vidiyo balana eka akkiyoo
අනේ ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ සතුටින් ඉන්න නිතරම.. ආදරෙයි
Oyage wada hari piliwelai ,man asayi godak 😍🤗
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
Ane harima ලස්සනයි vedio eka...oya journal book eka maintain karana ekath asai balanna..oya use karana facewash day cream monawada akki
ගොඩාක් ස්තූතියි මැණික 😘 . Journal book eka ගැන වීඩියෝ එකක් කරන්න මේ දවස් සවල ලෑස්ති වෙන ගමන් නංගී. පොතේ වැඩ ටිකක් තියෙනවා තව. පාවිච්චි කරන දේවල් ගැනත් වීඩියෝ එකක් කරන්නම් ඉක්මනින් .. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
❤thank you akki....සතුටින් සැහැල්ලුවෙන් ආදරෙන් ඉන්න ලැබේවා....සුභ දවසක්
Lassanai akke ane akke light bila adu Kara gaththa hati kiyannako apitath loku light bilak enawa ane adu karanna amaruine
මං කියන්නම් නංගී වීඩියෝ එකකින්. ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Adath baluwa lassanai❤
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mama oyage vedios hamadama vage balanava oya gedara vada tika karana vidihata hari asai karant bila adu kara gatte kohomada kiyala kiyanavada apeth bila godak vadi parissamin sathutin inna b.s
ගොඩාක් ස්තූතියි මැණික 😘 .. ඒ ගැන වීඩියෝ එකකින් කියන්නම්. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි
සෙන්සවේරියා නිවසට ධනාත්මක ශක්තිය ආකර්ෂණය කරන ශාකයක්
ඔව් නංගී මාත් අහලා තියෙනවා. Indoor plants ඔක්සිජන් වායුව පිට කරනවා.
@@LifewithNishi1990 definitely
අද තමයි ඔයාගේ වීඩියෝ දැක්කේ, නංගි ඔයා කොහේද ගාල්ලේ ද
ගාල්ල කිට්ටුව අක්කා.. ගොඩාක් ස්තූතියි අක්කා 😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Mama oyagan godak dawal igana gattha
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ආදරෙයි 😘😘😘
@@LifewithNishi1990 budu sarani oyata 🙏❤️❤️❤️❤️
Akke me adum rack eka oyala hadapu ekakda?.nettm kaden gtta ekakda?.
Husband hadapu ekak patiyo
@@LifewithNishi1990 eka thamai akke.matath hithuna matath ea wage idea ekak nam tibuna mokada redi tika okkoma wela gnna puluwn ne.lesi.aiya niyamai ehema thamai husbandla inna ona.👍 බුදු සරණයි akkatai , aiyatai punchi petaw dennatai.🙏❤️❤️❤️
අනේ මටත් කියන්නකෝ ලයිට් බිල අඩු කරන විදිහ අපේ ගෙදර ලයිට් බිල 8000ත් පැනලා
මම ඊලඟ වීඩියෝ එකෙන් කියන්නම්.. මේ වීඩියෝ එකේ ඒ ගැන කතා කරන්න ඉඩක් තිබුනේ නෑ..
ගෙදර අනවශ්‍යයි කියලා හිතෙන විදුලි උපකරණ පාවිච්චිය අඩු අඩු කර කර බැලුවා. පස්සෙ නතරකරා. දවසේ වැඩ්යෙන්ම ඒකක ගානක් වැය වෙන වෙලාවල් වලට විදුලි පරිභෝජනය සීමා කරලි බැලුවා
Thanks nishiyo video akak karnnako a gana
Oyama විතරයි katha karnne podi දෙන්න ඔයාගෙ mahththya katha karnna dannko
Mage husband gdk busy kenkek. Video mula idala balana aya dnnwa. Babala katha karana ewanam video wala athi ona taram. Hama nitarama babala katha karana video ganna amarui.
Onna adath beluwa lassanai
ගොඩාක් ස්තූතියි මැණික 😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Anee akkee mn fregnat wela kema.kanna appiriyai kanna puluwan kemak uyala pennanko
අනේ.. එහෙමද මැණික ..මං හදන්නම් නංගී.. ආදරෙයි .. පැටියටයි ඔයාටයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤ ක
😍😍😍😍
Im new to here 🙋🙋🙋
#Good_Morning 🙏
#Have_A_Nice_weekend 😍
🙋🙋🙋🙋🙋
Real enjoy it🙏
And done your channel
Valuable sharing😍😍😍 ❤
Most welcome darling as a newer. & thank u so much for ur valuable comment. Have a wondering weekend you too.. Good morning 😘😘
Akki oyge video walta dan adit wela ennn hri lasssni akki...beauty video ekak oni
ගොඩාක් ස්තූතියි මැණික 😘 .beauty video එකකට කැමති අයට vot කරන්න දෙමු. මං කොහොමත් අනිවාර්යයෙන්ම ගේනවා. ආදරෙයි 😘😘😘 තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Your Hot water bottle is really useful ..❤
Yes darling. This is the most useful gift that i got ❤
@@LifewithNishi1990 👍👍
Me radi welana rack aka oya kiyala hadawagaththu akakda akka
1:37 😊😊akke mage babath oyage loku babage wayase. Oyala koheda scl danne.. private da?
තාම තීරණය කරලා නෑ නංගී.. ගොඩාක් ස්තූතියි ..තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤
මමත් ඔයා වගේම ජනෙලේ න් එබිලා බලනවා පොඩ්ඩෝ මොකද කරන්නේ කියලා💙
අම්මෝ ඔව්. නැත්නම් බෑ. ඇහැ ගහගෙනම ඉන්න ඕන
akke japan araliya pele kiyatada gaththe
890/= k wage mathaka nangi. Mn pala ganak gatta nisa prices mathaka na mata
Anne water ude bonna epa kiyala doctors kiyanawa akke gastric hadenawa.
Godak rasne wathura nemei nangi me. Mada rasne wathura. Gastric tiyna ayatanam bonna epa kiynawa. Aka atta. Ehema ayata seethala wathura weeduruwak bonawanam hodai
👍👍
Akka,ai rice cooker eke bath uyanne නැත්තෙ..දැන ගන්න ඕන නිසා ahuwe අක්කේ..මොනවත් hithannepa
Api gedara 4 dena babala ekka. Babalata gdk welawata denne organic rice ekak. Wenama hadanawa aka. Itin dennekta rice cooker ekak use k eka terumak na kiyala hithala ain kare. A wagema sahenna current ekak mata itiri una eken
❤❤❤❤❤❤❤❤
නර්සරි එකේ නම මොකක්ද අක්කි
Beautiful ❤
Merry kids ekatada duwa yanne akki
Ou nangiya
අක්කෙ නොන්ස්ටික් භාජන රස්නෙ පිටින් සෝදන්න හොද නෑ කියලා මන් අහලා තියෙනව...
අනේ එහෙමද නංගී. ඒක දැනගත්ත එකනම් හොඳයි. මං නිතරම එහෙම කරන්නෙ නෑ. ඒ වුනාට හොඳ නැතුව ඇති. ඒ ගැන මංහොයන්නම් බලන්න තව ටිකක් නංගී. ගොඩාක් ස්තූතියි මැණික තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
Akka oyala ghada inna
Ane akke mage putha dan aurudu 1 masa 10k wenawa aya man nathuwa innema na wada karaganne godak amaruwen kauruwath akka inne na hoyala adanawa matath dukayi loku pidanayak ayawa kohonada huru karaganne akke wada karagannakam hasban akka thiyanna mata therenna me mage palaweni baba aya man akkama dawasama thaniyama inna nisada manda
නංගී. ඒ ගැන මෙහෙම කියන්න අමාරුයි . මොකද පුංචි දරුාවකුගෙ ප්‍රශ්නයක්නෙ. දැන් එයාට අවුරුද්දකටත් වැඩි නිසා. ඔයාට ඉවසීමෙන් එයාව හුරු කරගන්න වෙනවා. පුලුවන් තරම් එයා එක්ක ටිකක් කිට්ටුව හරි ඇවිදින්න. පයින් හරි. ඒ වයසේ බබාලා ගොඩක් කැමතියි ගෙදරින් පිට පරිසරයට. ඩයලොග් සැටලයිට් නම් තියෙන්නෙ ,A+Tv දාලා දෙන්න. ගොඩක් හොඳ දරුවෝ වෙනුවෙන්ම තියෙන නාලිකාවක් ඒක. මං එහෙම කියන්නෙ අපේ දෝණි චූටිම කාලේ මං එයාට දාලා දුන්නු නිසා. හස්බන්ඩ් ගෙදර ඉන්න දවසට ඔය තුන්දෙනාම එකට ඉන්න බලන්න. බබාව හස්බන්ඩි එක්ක කඩේට හරා කමක් නෑ එක්ක යන්න. ඔය වයසෙ දරුවෝ ආසයි එකම තැන නොඉඳ ටිකක් ඇවිදින්න, සෙල්ලම් කරන්න. ,සම වයසේ බබාලා එක්ක සෙල්ලම් කරන්න. ඕක හරියනවා එයා නර්සරි දැම්මම. එතකල් දරුවගෙ මානසිකත්වය නිදහස් වෙන දේවල් කරන්න එයා එක්ක.. activities ගොඩක් තියෙනවා ඒ වයසෙ බබාලට. වැලි සෙල්ලම් කරන්න දෙන්න. බිල්ඩින් බොක්ස් දෙන්න , චිත්‍ර පොත් දෙන්න පාටත් එක්ක.. බලි හරි අඳින්න..කෙටියෙන්ම කියනවනම් දරුවව කාර්යබහුල කරන්න.. එයාට පරිප්පු ඇට ටිකක්, කුස්සියේ හැඳි පිගන් වුනත් කමක් නෑ දෙන්න ඔයා වැඩක් කරන වෙලාවට
❤❤
Ane matath oyawage lsssans geyak thinawanam
පාස්තා හදපු විදිහ කියන්න.
Oya Hoda paniwida tikak denawa
ස්තූතියි ඔයාට.. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤❤❤
💐💐💐
ඔයා කොහෙද අක්කේ.
Ane current bil eka gena video 1k oni
හරි නංගී.. ගේන්නම්
Akke oya mathara koheda
Mathara nemei nangi man. Ambalangoda kittuwa
@@LifewithNishi1990 ane ehamada
Mama hithuwe mathara kittuwa wenna athi kiyala.
Mama mathugama
ටිවි ළුක ලග පහන තියන්න ළුපා
ඔව් ඒක ඇත්ත. අපිට තාම ඒක තියන්න ගැලපෙන තැනක් හොයාගන්න බැරිව ඉන්නෙ.
රස්නෙ පිටින් ප්‍රයිෆෑන් එක සෝදන්න එපා ඩියර්
අනේ ගොඩාක් ස්තූතියි මැණික .. ආයෙත් එහෙම කරන්නෙ නෑ. තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
❤❤❤ 1
❤❤❤❤👍🥰🥰🥰🥰
ජපන් අරලිය කොලේ ඉදලම තිත්තයි
💐💐🩷🩷
Lasanai video aka nanga apa putath.labana.satiya nasari yanna ina
අනේ.. එහෙමද අක්කා.. ගොඩාක් සතුටුයි .. පැටියටයි ඔයාටයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤
@@LifewithNishi1990 ❤️❤️
Hithin aul welawaka mm karanne oyage vidiyo balana eka akkiyoo
❤❤❤
ගොඩාක් ස්තූතියි
♥️♥️♥️♥️