CHEF I tried the curry leaves + fenugreek seeds and it is superb and the aroma is great around my house. I live in Europe in 🇳🇱 and this is a great help. And did you know that the best aromatic curry leaves are that with a RED color stem. SO THANK YOU AND GREAT JOB
ඔබ ඇත්තටම සූපවේදියෙක් පමනක් නොව දැනුම් සම්භාරයක් සහිත වටිනා මිනිසෙකි.👍🙏🌹
❤️🙏🙏🙏
ගොඩක් ම වටින ඉදිරිපත් කිරීමක් . අමු මිරිස් කල් තියාගන්න හොද ක්‍රමයක් චෙෆ් අද කියලා දුන්නා . ගොඩක් ම ස්තුතියි ❤
හරි දරුවා කරපිංචා ටික ලස්සන ට තිබෙන වා💖🙏🌻
ගොඩක් වටිනවා මේවගේ දෙවල් කියලා දෙන එක ස්තුතියි ❤❤❤
Thank you. Chef. මේ දවස්වල amu මිරිස් හරි ගණන්.. 👍🙏❤️.
මම කරපින්චා හැදුවා .කොලපාටට තියෙනවා .thanks .
ස්තූතියි චෙෆ් . හැමෝටම වටින මේ වගේ දේවල් කියලා දෙනවට.ඒ වගේම චෙෆ්ට පුළුවන් නම් කල්තබාගත හැකි ආහාර ටිකක් කියලා දෙන්නකෝ.මස් මාළු නැතුව.
Thank you බුදුසරණයි
Thank you chef for your tips without hiding your knowledge
I do appreciate it
God bless you!
නියමයි 👍🏾👍🏾❤️
godak watinawa thank you ❤❤❤❤
Thank you chef ...වටිනා video එකක් 🌟🌟
හරිම වටිනවා .ස්තූතියි ඔබතුමාට.යහපතක්ම වේවා
Ane godk eistuti 🙏 godk watinwa ane mat karpuca kaltiya gan eka baln oni theruwan sarni daviphti 🙏♥️
හරිම වටිනව❤ස්තුතියි!
නියමයි .👍
Thanks for ur good idea 👍I try
I made your karapincha and it's a brilliant idea and million thanks i will try the green chilli as well. In this country these tips are very helpful
හරිම වටිනා වීඩියෝ එක අද කාලේ හැටියට ගොඩක් වටිනවා ගොඩක් ස්තුතියි ඒ වගේම දෙහි තියාගන්න විදියක් කියල දෙන්න. මම පත්තරේ ඔතල තිබ්බ නරක් උනා... වලිවල යට කරල තිබ්බ නරක් උනා සේර කරේ youtube එකෙන් දැකල. ගොඩක් ස්තුතියි chef 🙏
I will
ඔයාට ගොඩක් ස්තුතියි කියලා දුන්නට❤❤❤
නියමයි
Karala balannam hoda athi kiyala hithenawa thank you cheff
Thank you Chef. Good idea.👍
නොදන්න දෙයක් දැන ගන්නව කියන්නේ ගොඩාක් වටිනව.ස්තූතියි ඔබට 👍
Suess walahetiyata harima nihathmsni putha oya ❤🎉❤🎉
බොහොම ස්තුතියි. 🌷🌷🌷
Useful ❤
Very valuable advice
Thanks for sharing ❤
❤❤❤❤❤❤❤❤❤niyamae
මමත් හදල බැලුවා නියමයි එක හොද වැඩක්
Thanks a lot chef ❤❤❤❤❤
ගොඩක් ස්තුති ,,,අද මමත් අමු මිරිස් ගෙනාවා 😂 හදලා බලලා කියන්නම්කෝ 🙏❤
Oba tumata bohoma pin jaya veva Jaya veva taenks
Superb idea ..Thank you ...
හරිම අගෙයි
ඇත්තටම ගොඩක් හොදයි තෙරුවන් සරනයි
Thanks chef
බොහොම ස්තුතියි
චෙෆ් කියපු විදිහටම කරා කලින්. කරපිංචා කොළ තාම හොදට තියෙනවා. 🙏👌
Vegetable oil නැතුව පොල්තෙල් දාන්න බැරිද
ස්තුතියි
Weldon Chef!
Harima watinawa ekanam
CHEF I tried the curry leaves + fenugreek seeds and it is superb and the aroma is great around my house. I live in Europe in 🇳🇱 and this is a great help. And did you know that the best aromatic curry leaves are that with a RED color stem. SO THANK YOU AND GREAT JOB
❤️❤️❤️❤️🙏🙏👍🙏🙏🙏🙏
Thanks so much v good b s.
Thank you 💕🌹
❤❤❤ good
👍👍👍
❤❤❤thanks chef
Thank You Chef
ලොකුම දෙයක්. හැමදාම තැම්බිලා කරල් විසි කරන්න වෙනවා. ස්තුතියි!!!💐🙏
අනේඇත්තඉ තමයි හරිමවටිනවා විඩියෝ එක පින් ❤❤❤❤❤❤
මල්හතයි🎉🎉🎉🎉🎉
Thank u v much, very good video
mas malu kalthiganeeme kramath kiyala denna fridge ekak nathiwa.
කරපිංචා හැදුවා නියමේටතියේනවා ❤❤❤
හරි ගියෙ නැහැ කපාලපිටිය ගියා
ස්තූතියි
Thanks a lot👍
Can we use coconut oil for this please reply thanks
You can use it, but you have to heat it up really well and finish it well.
Good video
Oyage video man Hama Ekama balanwa oyata godak thanks aiya man eka ellimak Kara tama ekata reply nam na ekata video ekak dammath na ay
මට සමාවෙන්න මොකද මම වැඩ කරන කාලය තුළ හැම වෙලේම කමෙන්ට් වලට කොහොමහරි රිප්ලයි කරනවා. මොකද මම මිසි ඒ වගේම ඔයා කරපු ඉල්ලීම මට නැවත කියන්න පුළුවන්ද එහෙම දෙයක් මම දැක්කේ නැහැ සමහර විට මට මිස් වුණාද දන්නෑ. කරුණාකරලා මටයි ඒ දේ නැවත කියන්න ඔයාගේ ඉල්ලීම මට ඉල්ලීමට නැවත ඉටුකරන්න පුළුවන් වේවි. බුදු සරණයි!
Wedagath vidiyo ekak.esthuti chaf
thel wala daala thibuna amu miris kohomada mallumak wage dekata daanne ?
ඒක තමයි මම කිව්වේ මේක දෙකට පළල බෝතලයකට දාලා තියන්න නැට්ට උඩට හිටින්න ඔයාට තේරිලා අයින් කරන්න ඕන නම් උණු වතුර ඒකට දාලා සූදන්න සෝදලා දාන්න
දෙහි කල්තබා ගන්න විදිහක් කියලා දෙන්න🙏
Thcx
Thanks චෙප්
Thanks
👌👌
Thank you
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤👍
❤❤❤❤
සරලයි පහසුයි කල්පැවැත්මයි. ෂා..... නියමයි
🎉❤
👍👍👍👍
පොල් තෙල් ගන්න පුළුවන් ද? Vegetable oil වලට මට සෙම එනවා.
පොල්තෙල් දාන්න පුළුවන් අවුලක් නෑ හොඳට රත් කරලා හොඳටම නිමෙන් ඇරලා දාන්න
@@SLHEALTHYFOOD ස්තූතියි ඔබතුමාගේ දැනවත් කිරීම. දෙවි පිහිටයි
👍👍👍👍👍👍👍👍👍👍👍❤️
කෝපමණ කාළයක් තබා ගත හැකිද
👍
ඔබෙ විඩියො ගොඩක් වටිනව
❤️🙏🏻❤️👌🏻
🙏👍
Olive thel homda nadda
Hodai
Sthuthiy
පරිප්පු හදනවාත් බලන්න කැමතී යී....?
පොල්තෙල් දාන්න බැරිද
ඔහු ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
❤❤❤❤👍👍👍👍👍👍
පොල් තෙල් මේ සඳහා ගත හැකිද ?
ඔහු ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
ස්තුතියි. ආදරණීය චෙප්.
Me vidiyata kochchi kal tiya ganna puluwanda
Oyata maka one year waga puluwan
ඔබතුමාට අපට මට නිව් සීලන්ඩ් වලට එන්න උදව් කරන්න පුළුවන්ද මම දැනට වැඩ කරන්නේ පේස්ටි අංශයේ කටාර්වල ඔබතුමාට ගොඩාක් ස්තුතියි
මම ඉන්නේ නිව් සීලන් නෙමෙයි. මම ඉන්නේ සුවිසල්ලන්තේ. ඉතින් මෙහෙට එන්න ටිකක් අමාරුයි. මම වැඩ කරන්නේ රාජ්‍ය අංශය ඒක නිසා මම ආවා. ඉතින් ඇත්තටම කණගාටුයි මට එහෙම උදව් කරන්න පුළුවන් කමක් නෑ. මොකද මිනිස්සුන්ට බොරු කියන්න මට බෑ
Thell ketiya nawala kal thiyagena kanawata wada hodai sbawika widihata kana eka.
පොල්තෙල් හෝ ඔලිව් ඔයිල් කමක් නැද්ද
No problème
Pol thel danna barida
Puluwan
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Vegetable oil විතරද use කරන්න පුලුවන්.❤❤❤
පොල් තෙල් ඔයාට යූස් කරන්න පුළුවන් හැබැයි හොඳටම රත් කරන්න ඕනේවත් කරලා හොඳට හොඳටම නිමෙන්න ඕනේ
@SLHEALTHYFOOD බොහොම ස්තුතියි🙏🙏🙏 ඔබට සුබ දවසක්😊😊😊😊 වේවා🙏🙏
🙏🙏🙏🎋🎋🎋🎋🎋🫙🫙🫙🫙🎉🎉🎉🎉🎉🎉🎉good,,,,,
හඩ පැහැදිලි නෑ.
කරපිංච හරි ගියෙ නැහැ කොලපාට ගියා
ඒ ඔයා මේ මම කියන විදිහට නැතුව වෙන විදිහකට කරන්න ඇති. නැත්නම් මෙච්චර කට්ටිය මේ හදලා කියලා දාලා තියෙන්නේ ඔයාට විතරක් ඔය අර දුන්නේ කොහොමද හරියට කරන්න
වීඩියෝ ඕනේ නෑ.. ඔය ක්‍රමයට කල් තියාගන්න පුලුවන් දේවල් ලැයිස්තුවක් දාන්න බැරිද😂😂😂😂
ඇයි හදිස්සි??රෙසිපිය අරං ඔයාගෙ වගේ පෙනන්නද?එතුමා දහසකුත් වැඩ මැද මේ දේවල් කියලා දෙන්නේ .ඒක අගය කරන්න පුරුදු වෙන්න.එතුමාට ජීවිතේ උතුරන්න හරියන්න ඕනේ.ස්තූතියි ඔබට මේ දෙන දැනුම් සම්භාරයට. තෙරුවන් සරණයි මහත්මයා.
🙏🙏🙏🙏❤️
Oya.nam.maru.karapincha.wede.eagema.mekath.sarthakavei..ithin.a.thel.ake.miris.tika.iwara.wenakamma.thiyenna.ona..neda?.ohoma.yanakota.oya.frige.aka.nethiwama.semadeyama.aliye.thiyaganna.hekikam.labadevi.sthuthi.vi..5.n.balamu.parippu.kariya..*****.
👍👍👍👍👍
👍
@@jayanthibotheju715 mamat I Kara.pencha.oya.wedeyata.haduwa.niamai