කොළඹ HND එක ඇතුලට ගිහින් බලමු / HNDE COLOMBO / HND ENGINEERING

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • වසර 38 ක සාඩම්බර ඉතිහාසයකට උරුමකම් කියන කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා (HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING) පාඨමාලාව දේශීය මෙන්ම විදේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයට ස්වරලත් ඉංජිනේරුවන් බිහි කරන ප්‍රමුඛතම පාඨමාලාවයි. එංගලන්තයේ බෝල්ටන් සරසවියේ ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයක් වන මෙය B-TEC (Business & Technological Education Council) නිර්ණායක පදනම් කරගනිමින් 1986 වර්ෂයේදී වසර තුන හමාරක පූර්ණ කාලීන පාඨමාලාවක් ලෙස මෙරට ස්ථාපනය කරන ලදී. එතැන් පටන් නව යුගයකට පෙරමන් තැබුවා වූ‍ HNDE පාඨමාලාව සුවහසක් වූ දැයේ දූ දරුවන්ගේ ඉංජිනේරු සිහිනය මුදුන්පත් කරමින් වත්මන් ඉංජිනේරු ක්ෂේත්‍රය තුළ අනභිභවනීය වූ නාමයක් දිනා ඇති සුවිශේෂී පාඨමාලාවකි. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ මෙම HNDE පාඨමාලාවේ පරිපාලන කටයුතු සිදු කරනු ලබයි.
    𝟐𝟎𝟐𝟑/𝟐𝟎𝟐𝟒 𝐇𝐍𝐃𝐄 𝐎𝐧𝐥𝐢𝐧𝐞 𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 ‍- දැන්ම අයදුම් කරන්න
    HNDE පාඨමාලාවන් සමඟ ඔබත් අදම එක්වන්න...
    අයදුම් කිරීමට -
    apply.sliate.a...
    රජයේ ගැසට් නිවේදනය - apply.sliate.a...
    அரச வர்த்தமானி அறிவிப்பு - apply.sliate.a...
    Government Gazette Notice - apply.sliate.a...
    Closing date : 2024.06.10
    ◼️𝐐𝐮𝐚𝐧𝐭𝐢𝐭𝐲 𝐒𝐮𝐫𝐯𝐞𝐲𝐢𝐧𝐠
    නිදහස් අධ්‍යාපනය හදාරන HNDE සිසුන් හට පහත සඳහන් පහසුකම් සහ වරප්‍රසාද භුක්ති විඳීමේ අවස්ථාව සැලසී ඇත.
    ⦁ මහපොළ ශිෂ්‍යාධාර
    ⦁ නේවාසිකාගාර පහසුකම් (ගැහැණු /
    පිරිමි)
    ⦁ අන්තර්ජාල පහසුකම් හා පරිගණක
    විද්‍යාගාර
    ⦁ බහුමාධ්‍ය ප්‍රක්ෂේපන පද්ධති සහිත නවීන
    දේශන ශාලා
    ⦁ ක්‍රීඩා හා විෂය බාහිර ක්‍රියාකාරකම්
    කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා HNDE ආයතනය තුළ පවතින විද්‍යාගාර සහ වැඩහල් පහසුකම්
    කොළඹ 15, උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා ආයතන භූමිය තුළ විද්‍යාගාර (Laboratory) 12ක් හා වැඩහල් (WORKSHOP) 10ක් ස්ථාපිතව ඇත.
    𝐋𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐨𝐫𝐲 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬
    ⦁ Thermodynamics and Engineering
    Mechanics Laboratory
    ⦁ Concrete and Soil Testing Laboratory
    ⦁ Material Testing Laboratory
    ⦁ Electronics and Telecommunication
    Laboratory
    ⦁ Marine Laboratory
    ⦁ Survey Laboratory
    ⦁ Mechatronics Laboratory
    ⦁ CNC Laboratory
    ⦁ Fluid Technology Laboratory
    ⦁ Hydraulics & Hydrology Laboratory
    ⦁ Highway and Railway Laboratory
    ⦁ Water and Environmental Laboratory
    𝐖𝐨𝐫𝐤𝐬𝐡𝐨𝐩 𝐅𝐚𝐜𝐢𝐥𝐢𝐭𝐢𝐞𝐬
    ⦁ Plumbing and Pipe Fitting Workshop
    ⦁ Auto Motive Workshop
    ⦁ Carpentry Workshop
    ⦁ Welding Workshop
    ⦁ Machine Workshop
    ⦁ Electrical Machines Workshop
    ⦁ Electrical Installation Workshop
    ⦁ Refrigeration & A/C Workshop
    ⦁ Basic Mechanics and Sheet Metal
    Workshop
    ⦁ Masonry Workshop
    රැකියා අවස්ථා -
    ⦁ Nawaloka Constructions company(Pvt)
    Ltd.
    ⦁ National Water Supply & Drainage Board
    ⦁ Tudawe Brothers (Pvt) Ltd.
    ⦁ Central Engineering Corporation Bureau
    (CECB)
    ⦁ State Engineering Corporation (SEC)
    ⦁ MAGA Engineering (Pvt) Ltd.
    ⦁ Sanken Constructions (Pvt) Ltd.
    ඇතුළත් වීමේ සුදුසුකම් -
    උසස් ජාතික ඉංජිනේරු ඩිප්ලෝමා HNDE පාඨමාලාවට ඇතුළත් වීමට මූලික සුදුසුකම වනුයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේදී ගණිත අශයෙන් එක් වරකදී සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබා තිබීමය. එහෙත් පාඨමාලාවට ඇතුළත් වීමට විශ්වවිද්‍යාල ප්‍රවේශයේ පරිසාධන ලකුණු මට්ටම Z-Score ඉක්මවා තිබිය යුතුය. එමෙන්ම අ.පො.ස.(සා.පෙළ) විභාගයේදී ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් ලබා තිබීම අනිවාර්ය සුදුසුකමක් වේ.
    HIGHER NATIONAL DIPLOMA IN ENGINEERING STUDENTS' ASSOCIATION - COLOMBO 15
    Email - lahiruprabathofficial23@gmail.com
    #LahiruPrabathOfficial #colombo #hnde

ความคิดเห็น • 41

  • @user-yg4bn7vt9k
    @user-yg4bn7vt9k 10 วันที่ผ่านมา +1

    Aiye 2024 batch ekak. Gankota kochchara kaalayk yayid.

  • @nrproduction1735
    @nrproduction1735 22 วันที่ผ่านมา +2

    Mn 2023 Al mth apply kara apit denm mokhri letrer ekk hri enn kiyla hri enn oned ayye nethnm thw tik klyk yawida

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  21 วันที่ผ่านมา +1

      letter ekk hri mail ekkhri enn ona

    • @nrproduction1735
      @nrproduction1735 21 วันที่ผ่านมา

      @@LahiruPrabathOfficial mn hriytma demma 19 wenida mt print out gnn pdf ekth awa eth mt thma emil ekkwth liyumkwth awe nene 😪💔gihn nedd dnne ne mn 19 wenid ude demme eka ahnn widyk nedd ayye

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  21 วันที่ผ่านมา

      @@nrproduction1735 z kohomda, puluwnnm oya dapu ATI ekt call ekk hri email ekk hri ewnna, wistharayak danagnna puluwn wei

    • @nrproduction1735
      @nrproduction1735 20 วันที่ผ่านมา

      @@LahiruPrabathOfficial mage z eka 0.5185 maths wlin

    • @nrproduction1735
      @nrproduction1735 20 วันที่ผ่านมา

      @@LahiruPrabathOfficial mn demme okkoma colombo walat

  • @nuranhesara5951
    @nuranhesara5951 หลายเดือนก่อน +1

    Building service engineering course karana aya innawada?

  • @pomodyarandunu7055
    @pomodyarandunu7055 2 หลายเดือนก่อน +1

    ♥️😊

  • @zeenath200
    @zeenath200 หลายเดือนก่อน +1

    Ayye podi deyak danaganna oona
    Selection letter eka eka course ekakata aaawata passe wena ATI ekakata maru wenna denne nadda 😭😭😭😭
    Registration ekata enna kiyala thiye 😢 eekata enna kalin hadaganna barida 😢

  • @koshilahirushi1581
    @koshilahirushi1581 หลายเดือนก่อน +1

    Aiye me para kttiyt awith thiyenne 1st choice eken withraine.2nd choice eken enne nathi weid.2nd round ekak hari

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  หลายเดือนก่อน +1

      @@koshilahirushi1581 second choice eken lagadima ei godak durata

    • @koshilahirushi1581
      @koshilahirushi1581 หลายเดือนก่อน

      @@LahiruPrabathOfficial thank you aiye 🥺

  • @nuranhesara5951
    @nuranhesara5951 หลายเดือนก่อน +1

    hnde interview latter awa email ekata msg ekak awe nene ,account ekata log wennath bene

  • @sashi1111universe
    @sashi1111universe หลายเดือนก่อน +1

    Aiye mata HNDE letter ek awa.. maw aniwaryenm aragai neda... couse ek hodai ned aiye.

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  หลายเดือนก่อน

      Course eka hodai, ow letter ek awanam aniwaren gnnawa ❤️

    • @sashi1111universe
      @sashi1111universe หลายเดือนก่อน

      @@LahiruPrabathOfficial aiya oya mechanical engineering d.. mam ekata thama select wela tiyenne

    • @sashi1111universe
      @sashi1111universe หลายเดือนก่อน

      @@saliyabandara2651 9 wenida aiya.

    • @sashi1111universe
      @sashi1111universe หลายเดือนก่อน

      @@saliyabandara2651 10.30 am

  • @kalanaheenatigala4121
    @kalanaheenatigala4121 2 หลายเดือนก่อน +1

    Aiye 2022 ayata selection awa.samanyen eyalawa ganna kawada weida engineering

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  หลายเดือนก่อน

      August mada wge wei

    • @kalanaheenatigala4121
      @kalanaheenatigala4121 หลายเดือนก่อน

      @@LahiruPrabathOfficial aiye mn register una apu e-mail eke link ekata. mukuth response ekak awe ne massage ekakwath ai eee.puluwannam wistharayak hoyala denawada.marth colombo HND thama select une

    • @LahiruPrabathOfficial
      @LahiruPrabathOfficial  หลายเดือนก่อน

      @@kalanaheenatigala4121 ehnm letter ekk hri mail ekk hri ei lgdim

  • @kalanaheenatigala4121
    @kalanaheenatigala4121 หลายเดือนก่อน +1

    aiye mata thama letter ekak awe nene

  • @AnupaDasun
    @AnupaDasun หลายเดือนก่อน +1

    campus wl me dwswla ehm tyn strike hnde ektath tyed