D Tracker එකක් AX-1 එකක් ගන්නව නම් බලන්න ඕන point ටික. 🤙 ගන්න කලින් බලන්න. TBZ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ค. 2024
  • thank you for watching videos and being with top bikez.
    subscribe for more. #trending #trendingbike #trendingvideo #trenfingshortvideo #ax1 #dtracker #klx #klx230 #kawasakiklx #bike #bikelover #trendingshorts
    #trendingvideo #trendingshorts #trending #trend #trendingstatus #trendingbikestatus #trendingbike #bikelover #superbike
    The Coolest 2-Stroke Motorcycles Ever Made! WORLD’S MOST POWERFUL TWO STROKE MOTORCYCLES. Dirt Shark: TwoMac Ft. Eli Tomac on Two Stroke. The Most Powerful Two Stroke Bikes
    #tzr #tzr250
    #wasthi #topbikez #hirunews #yamaha #kawasaki
    #hondamotorcycles #suzukimotorcycles
    #kdx #restoration #yamahadt #crm #crm250 #2023 #2023films #2022fifaworldcup #RescueStory #MrRescue #RestorationEverything #RusticRestoration #Handtoolrescue
    #iphone16
    #ilonmask
    #pubgmobile
    #pubg
    #kawasaki
    #cod #codmobile #codwarzone
    #topbikez
    #iphone15leaks
    D-Tracker
    #ironman
    #shashiya
    Kawasaki motorcycles
    #thekota
    Vini Productions
    #viniproduction
    #applewatch
    Sinhala language
    #iphone
    #iphone15
    #Sri Lanka Rupavahini Corporation
    #tesla
    #wasthi
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 153

  • @shanepereraedu
    @shanepereraedu ปีที่แล้ว +19

    උබ වාහන ලස්සනට පාවිච්චි කරනව මචන් respect ❤✨

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +2

      බොක්ක💓💓🤙

  • @rusirugimsara1054
    @rusirugimsara1054 ปีที่แล้ว +18

    එකෙන්ම Ax1 😍❤️🔥

  • @dilshanprabath6990
    @dilshanprabath6990 ปีที่แล้ว +16

    දිවිල්ල අතිනුත් AX1 තමයි ඉතින් 😋

  • @restoration28
    @restoration28 9 หลายเดือนก่อน +7

    මාත් පදින්නෙ ax1 එකක් තමා.දිවල්ල අතින් කොහොමත් dtracker වලට වඩා tikak හොස්වපවර් ගාන වැඩී.හැන්ඩ්ලින් නම් කිව්ව වගෙම පට්ටම පහසුයි වන්ගු නික්ම්ම වගෙ නමන්න පුලුවන් බයික් එකක්.අවුරුද්ද පරන උනත්.සුපිරිම අත්දැකිමක් ගන්න පුලුවන් බයික් එකක්.tracker එකකට වඩා.ගොඩක්ම කැමති පිකප් එක වැඩි කමට තමා.හොද බයික් එකක් ඔයා කිව්ව වගෙම 3-11 වගෙ ගානකට යන්ව.සමහර අය හිතන් ඉන්නෙ ax 1 3-4 ලෙසියෙන්ම ගන්න පුලුවන් කියල ඒ ගානට ගත්තත් අඩු පාඩු හුගක් තියන්ව ඒ බයික් වල .හදන්න ගියත් ලොකු විදයදමක් දරනන වෙන්ව මොකද මෙවා ජපන් බයික් නිසා.මම ගත්ත එක හොදම තත්වෙ තියන ax1 එකක් .ax1 එකක් ගෙනාව කෙනෙක් එක විකුනන් නෑ මලාට ඒ තරම් පද්දි ආස හිතෙන බයික් එකක්.සමානෙන් හොදම එකක් bjb න්බර් එකක් 12 වගෙ වෙන්වා.ගෙනල්ල රෙජිස්ටර් කරපුවා.මම දැකල තියන්ව.අඩු පාඩු තියන එවා අඩුවට යන්වා.හුගක් අඩු ගනන් වලට.ට්‍රැකර් එකත් ආස බයික් එකක් එත් ax1 tharam perfomance එකක් ගන්න බෑ.අවුලකට තියෙන්නෙ ax1 head ligjt රෑට එලිය නෑ කිව්ව වගෙම .එක නිසා led කරන්නම ඔනි මොකද මෙවා යුරොප් කන්ට්‍රි වලට ගැලපෙන්න තමා හදල තියෙන්නෙ.

    • @topbikez6127
      @topbikez6127  9 หลายเดือนก่อน

      💓🤟

    • @Chamika_tu4su
      @Chamika_tu4su 4 หลายเดือนก่อน

      Ub kiytd gtte

    • @isurumadushan3570
      @isurumadushan3570 3 หลายเดือนก่อน

      Pala ban yanna kawasaki dtracker thanma vin karanne 😂😂 Ax1 hp 29 top speed 155 km dtracker hp 29 / 30 top speed 160 km ewagema of rode yanna hoda tracker danagena katha karahan addakimen kiyanne bike walata apahasa karanne epa 😡😡

  • @shiranthachalanjana3370
    @shiranthachalanjana3370 ปีที่แล้ว +11

    ටැකර් එකට හැරෙන්නත් බෑ Ax එක්ක production year parana unath මාර performance තියෙන bike ekak taker eka hoda natte na එත් Ax1 prefect 💗

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      💓🤙

    • @dilaradilshan
      @dilaradilshan ปีที่แล้ว +3

      Paka tama

    • @shamishkabandaraadik
      @shamishkabandaraadik 11 หลายเดือนก่อน +1

      සිරාවටම මචන් ටැකර් එක ට අමාරුයි Ax1 එක එක්ක හැරෙන්න.❤

  • @shamishkabandaraadik
    @shamishkabandaraadik 11 หลายเดือนก่อน +4

    ලන්සා එක පැද්දා මන් ඔයා ගෙ ගෙදර ඇවිත් ස්පොකට් එක අරන් යන්න wr එක ට 🙄 .?.

  • @inushaumayanga1630
    @inushaumayanga1630 ปีที่แล้ว +7

    ax1 ❤ තමා

  • @creativegraphicdesign7672
    @creativegraphicdesign7672 ปีที่แล้ว +7

    Ax-1😘

  • @sanjayaperera9060
    @sanjayaperera9060 ปีที่แล้ว +9

    AX-1 කියන්නෙ යකෙක්

  • @user-sh9vb1hu9b
    @user-sh9vb1hu9b ปีที่แล้ว +6

    Ax1 තරන් නෑ ඉතින් 🙂♥️🖐️

  • @ranil807
    @ranil807 ปีที่แล้ว +7

    Ax 1 eke ekama awla රෑට එලිය මදි අනිවාරෙන් LED දෙකක් දාන්න වෙනව නැත්තම් එලිය මදි

  • @slsongs6003
    @slsongs6003 ปีที่แล้ว +2

    😍❤️❤️

  • @luminarsft1202
    @luminarsft1202 ปีที่แล้ว +6

    AX-1 Lovers☆☆☞💖

  • @janiththarindu8700
    @janiththarindu8700 ปีที่แล้ว +1

    🔥🔥

  • @pasindudilshan2350
    @pasindudilshan2350 ปีที่แล้ว +1

    🔥

  • @janiththarindu8700
    @janiththarindu8700 ปีที่แล้ว +1

    ❤️💙

  • @devkasunlakshitha
    @devkasunlakshitha ปีที่แล้ว +1

    🔥🔥🔥

  • @savindadilhara4544
    @savindadilhara4544 ปีที่แล้ว +4

    Ax 1❤️

  • @sameeradh
    @sameeradh ปีที่แล้ว +1

    👍

  • @jphrboys1039
    @jphrboys1039 ปีที่แล้ว +1

    Good මල්ලි 👍👍👍👍

  • @pubudueranga7758
    @pubudueranga7758 ปีที่แล้ว +1

  • @sandaruhettiarachchi652
    @sandaruhettiarachchi652 ปีที่แล้ว +1

    ❤️❤️

  • @thilakperera3025
    @thilakperera3025 ปีที่แล้ว +1

    ජයවේවා ax1

  • @SuddaSudda-fo7sm
    @SuddaSudda-fo7sm 10 หลายเดือนก่อน +2

    එල කොල්ලෙක් ඔයා 🤙🤙🤙🤙🤙🤙

  • @nadeeradananjaya2708
    @nadeeradananjaya2708 ปีที่แล้ว +7

    Ax1 vs Xr baja compere video ekk one 🥺❤️

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +2

      💓💓🤟 බයික් එකක් ගෙනාපු දවසට කරනවා..😁🤟

  • @madhawasandaruwan9027
    @madhawasandaruwan9027 ปีที่แล้ว +1

    ❤️❤️❤️😋

  • @pasinduhewawitharana-xm1vg
    @pasinduhewawitharana-xm1vg 4 หลายเดือนก่อน +2

    Ax1>>>>>>>>dtracker

  • @nuwanpriyadarshana5681
    @nuwanpriyadarshana5681 ปีที่แล้ว +1

    Kohomath honda walin gahana bikes kal pewethma wagema. Eeta passe hadana bikes ekka unath gamata inna puluwan. Anika tracker wage bike godak thiyenawa. Eayh ax 1 ekata adeshaka bike ekak ne.. eaka wenasma look ekak.

  • @wrudanapurnima9356
    @wrudanapurnima9356 ปีที่แล้ว +1

    Ax1 ekanm sapa kadak.. ❤❤

  • @ziroinvestment1
    @ziroinvestment1 3 หลายเดือนก่อน +1

    ලයිට් ටිකක් මදි ලගට එනකම් පේන්නෑ මටනම් එච්චරයි අඩුපාඩුවකට දැනුනේ මගේ පලවෙනි ජපන් බයික් එක ax1

  • @hirushapansilu7029
    @hirushapansilu7029 ปีที่แล้ว +1

    AX1

  • @dinal_udeesha__
    @dinal_udeesha__ 6 หลายเดือนก่อน +1

    D tacker eka owner 7 k htyoth auld. 2015 rejister

    • @topbikez6127
      @topbikez6127  6 หลายเดือนก่อน

      Documents clear නම් අව්ලක් නෑ

  • @nuwansampath7348
    @nuwansampath7348 ปีที่แล้ว +5

    හොද නිරවුල් පැහැදිලි කරිමක් කොල්ලො.D tracker එකට වඩා XR 250Sm හොදයි කියනව නේද?

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +1

      XR වල පැවැත්ම Handling ගොඩක් හොඳයි කියලා කියනවා. මන් තවම xr එකක් නම් පාවිච්චි කරලා නෑ

  • @CORA-ql3sd
    @CORA-ql3sd ปีที่แล้ว +2

    Ax1 ekath pattama asa bike ekak.eth look eka athin gattoth tracker eka.hbi ax1 eke diwlla nm aye ithin❤

  • @shehanhettiarachchi
    @shehanhettiarachchi ปีที่แล้ว +3

    😍😍😍

  • @restoration28
    @restoration28 9 หลายเดือนก่อน +1

    ax1 එකෙන් ගන්න ටොප් ස්පීඩ් එක ටැකර් එකෙන් ගන්න බෑ.අත්දැකිමෙන් කියෙන්නෙ .සහතික කරන්වා.මම එක.ax1 pickup එක dtracker එකට ගන්න නම් බෑ කොහොමට වත් 1-2 ශොක් එක උඩට ගැස්සිල එන්නෙ.ගියර් දාද්දි.ax1 250 කියන්නෙ legend කෙනෙක්.❤❤❤

  • @dulanjanmadushanka1176
    @dulanjanmadushanka1176 ปีที่แล้ว +3

    එකෙන්ම AX1 විතරයි

  • @anonymousjaw8193
    @anonymousjaw8193 ปีที่แล้ว +9

    Tracker කීයක් පච කරලා ඇත්ද මම AX1 එකෙන්. ඒ යන යෑම කියන්න බෑ.

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      🤙💓

    • @TrueFootballClub
      @TrueFootballClub 9 หลายเดือนก่อน

      Jade ekata wediya pickupdha ax1 eka

    • @BanukaMahen-eu9xg
      @BanukaMahen-eu9xg 9 หลายเดือนก่อน

      Aniwa

    • @isurumadushan3570
      @isurumadushan3570 3 หลายเดือนก่อน

      Pala pako tho danna danagena katha karahan tracker pacha karanawa kiyanne sellamak newei ube Ax1 ekata wada tracker speed hp 29 /30 top speed 160 km uparima speed 160 /179 athara 😂😂😂😂

  • @anujwrx306
    @anujwrx306 ปีที่แล้ว +2

    tracker Ekata japan tyre set ekak dala balanna ethakota brake ahai

  • @user-wc3bc3st6j
    @user-wc3bc3st6j 11 หลายเดือนก่อน +2

    Ax1 ake wediyenma hoda kotu akurakda,wal akurakda

  • @lakeshsuboth9651
    @lakeshsuboth9651 ปีที่แล้ว +1

    d tracker eka masekata maintenance karanna kiyak withara yanoda ❤

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      බයික් එක සුපිරි තියෙනවා නම් තෙල් ටික විතරයි වියදම.

  • @ni-rez7408
    @ni-rez7408 9 หลายเดือนก่อน +1

    තෙල් ප්‍රමාණෙ දැන ගන්නෙ කොහොමද බ්‍රෝ.ෆුඑල් මීටර් නෑනෙ

    • @topbikez6127
      @topbikez6127  9 หลายเดือนก่อน +1

      ටැංකිය හොල්ලලා බලහන්..😂

  • @Sudda.official8
    @Sudda.official8 7 หลายเดือนก่อน +1

    Ax1 තමයි❤

    • @topbikez6127
      @topbikez6127  7 หลายเดือนก่อน

      💓😈🤟

  • @senurinethunima7347
    @senurinethunima7347 11 หลายเดือนก่อน +4

    AX1 eke leda monawa hari enawada nitharama balanna oni ewa masekata nadaththu wiyadama kiyak wage yanawada

    • @euroshakody-wv6yp
      @euroshakody-wv6yp 19 วันที่ผ่านมา

      Cooling fan ekey,heat sensor ekey, starter motor eke tham😮a godk welwta. eth eka echchra awulk na hodata use karoth kisi prashnyk na👍 service ekta thama tikak wiyadam

    • @senurinethunima7347
      @senurinethunima7347 19 วันที่ผ่านมา

      @@euroshakody-wv6yp ❤️

  • @senarathanuruddha9786
    @senarathanuruddha9786 ปีที่แล้ว +2

    kawsaki d

  • @sachinthalakshan8185
    @sachinthalakshan8185 ปีที่แล้ว +4

    ax1 එකේ පාට්ස් හොයාගන්න අමාරුයි කියන්නෙ ඇත්තද මන් ගන්න හිතන් ඉන්නෙ ඒත් අමාරුවෙ වැටෙයි කියල බයයි

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +1

      නෑ parts තියෙනවා

    • @sachinthalakshan8185
      @sachinthalakshan8185 ปีที่แล้ว

      @@topbikez6127 සාමාන්‍යයෙන් දැන් කීයක් වගේ වෙයිද අඩුම ch 100 ක්

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      @@sachinthalakshan8185 බයික් එකේ condition එක අනුව මිල වෙනස් වෙනවා . Ch100 කියලා නෑ condition සුපිරි වෙනකොට මිල වැඩි වෙනවා

    • @sachinthalakshan8185
      @sachinthalakshan8185 ปีที่แล้ว +1

      @@topbikez6127 මචන් vt250 spada එකේ රිවිව් එකක් ඕනී

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      @@sachinthalakshan8185 💓🤙

  • @DiniThu-bx6oq
    @DiniThu-bx6oq 8 หลายเดือนก่อน +1

    Mt oyw contact krgnn vidiyk nedda bike ekk gnn yddi yanko🥺

    • @topbikez6127
      @topbikez6127  8 หลายเดือนก่อน +1

      මම එහෙම ඔස්තාර් කෙනෙක් නෙවෙයි බන්. ඔය කියන විස්තර ටික බලන්න . එච්චරයි . එතකොට ලොකු idea එකක් ගන්න පුළුවන් ගන්නවද නැද්ද කියලා .0766223260

  • @kasunakalanka-dg8wd
    @kasunakalanka-dg8wd ปีที่แล้ว +3

    D යකා තමා

  • @goldensl3935
    @goldensl3935 2 หลายเดือนก่อน +1

    prise kohomada tracker eke

  • @roshanit1108
    @roshanit1108 ปีที่แล้ว +3

    malli visthara tikak dana ganna one. Number eka hari mail eka hari danawada.....

  • @senalhansana6207
    @senalhansana6207 ปีที่แล้ว +4

    Ax1 එක දෙන්නේ නැද්ද බං

  • @thikshanathusitha8641
    @thikshanathusitha8641 ปีที่แล้ว +1

    D trackar akak kiyak wanawada

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      Ikman.lk / riyasewana බලන්න

  • @shashikamadushan3598
    @shashikamadushan3598 ปีที่แล้ว +6

    Ax1 එකේ තියෙන අවුල් මොනවාද කියලා කියන්නකෝ

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +3

      th-cam.com/video/gqyWbxN6l3k/w-d-xo.html
      මේ වීඩියෝ එකේ තියනවා ax-1 එකක එන්න පුළුවන් අව්ල්

  • @gamingwithnaleesh
    @gamingwithnaleesh ปีที่แล้ว +2

    Ax 1 එක පිස්සුවක් වන්ගුවක් ගන්නනම් 2 ax 1 එක වන්ගුවක් ගන්න number 1 එක ගොඩක් සෙට් එක දන්නෙ නැති ඇලෝ වීල් බයික් එක දන්නෝ දනේ වන්ගු ගද්දි එන බැලන්ස් එක

  • @udayaekanayake2587
    @udayaekanayake2587 ปีที่แล้ว +1

    අයියෙ ax 1වල ස්පොකට් පාස්සලා නෑ කියලා ඔය බයික් විකුනනකොට දාලා තියේ ඒ කියන්නෙ මොකද්ද කියලා reply ekk dannako spoket ගන්න නැද්ද ඒ කියන්නෙ

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      th-cam.com/video/gqyWbxN6l3k/w-d-xo.html මේකෙ විස්තරේ තියෙනවා බලන්න

    • @hll_bo9129
      @hll_bo9129 11 หลายเดือนก่อน +1

      බයික් එක ගොඩක් පිකප් වැඩී.250cc කාණ්ඩයේ වැඩිම පිකප් එක තියන බයික් වලින් එකක්.ඉතින් කොච්චර පිකප් ද කියනවානම් ස්පොකට් ශාෆ්ට් එකේ පොට පවා යනවා.පොට ගියාම ස්පොකට් ශාෆ්ට් එක ගණන් නිසා කට්ටිය පොට ගිය ස්පොකට් ශාෆ්ට් එකට ස්පොකට් වීල් එක තියලා පාස්සනවා

    • @udayaekanayake2587
      @udayaekanayake2587 11 หลายเดือนก่อน

      @@hll_bo9129 ගොඩක් ස්තූති සහෝදරයා ඇත්තටම එක ගොඩක් වටිනවා දැන ගත්ත එක ❤️

    • @hll_bo9129
      @hll_bo9129 11 หลายเดือนก่อน

      @@udayaekanayake2587 කම්මැලි , ලෝභයෝ කරන මෝඩ වැඩක් මිසක් බයික් එකේ වරදක් නෙමේ ඉතිම් ඈ✌️ ඔය වැඩේම ගියර් ශාෆ්ට් එකටත් කරනවා ගියර් පැඩල් එක පාස්සනවා ගියර් ශාෆ්ට් එකට තියලා.අමතර කොටස් තියනවා ඕනෙ තරම් ලෝභයන්ට පදින්න අමාරු බයික් එකක් Ax1 එක.කිසිම ලෙඩක් දෙන්නෑ හරියට නඩත්තු කරනවානම්❤️

    • @udayaekanayake2587
      @udayaekanayake2587 11 หลายเดือนก่อน

      @@hll_bo9129 තෙල් කෝමද වැඩකරන්නෙ මේකෙ 1l කට ❤️❤️

  • @gamingboon9189
    @gamingboon9189 ปีที่แล้ว +3

    Man gawa thiyenne traker ekak mata nam ehema loku awlak na traker eke sports gathiya wadi ax 1 wada 🎉

  • @banukamahen1372
    @banukamahen1372 ปีที่แล้ว +2

    Ax1 tama

  • @gimanthakasthuri2340
    @gimanthakasthuri2340 ปีที่แล้ว +3

    AX1 තමා

  • @GeesaraHidellaarachchi
    @GeesaraHidellaarachchi ปีที่แล้ว +1

    honda companiya mona hethuwakaya ax1 hadana eka nawaththuwada manda😒aparade

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      ඔව් මචන් 😥

  • @dagarawaligayt7993
    @dagarawaligayt7993 12 วันที่ผ่านมา

    Ax1 eka denne nadda 🥹

    • @topbikez6127
      @topbikez6127  12 วันที่ผ่านมา

      නෑ මචන්

  • @chamikamadhuranga3301
    @chamikamadhuranga3301 ปีที่แล้ว +8

    AX-1 තමා මගේ ගාවත් තියෙන්නේ

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว +1

      💓🤙

    • @neva3502
      @neva3502 ปีที่แล้ว

      Thel kiyak wage krnwd bro

  • @troubleman4633
    @troubleman4633 ปีที่แล้ว +2

    ඔයාට ටැකර තාම පත්තියන් වෙලා නෑ

  • @supunchamara7403
    @supunchamara7403 ปีที่แล้ว +3

    Ax1 තමයි brooo.😁😁

  • @isurumadushan3570
    @isurumadushan3570 3 หลายเดือนก่อน

    Uba monawa unath Ax1 udin thiyala thama katha kare ban ube video eka balapu panpori pakala dtracker walata baninawa aththatama mama addakimen kiyanawa oya bike dekama godak durata ekasamanai Ax1 top speed 155 km hp 29 dtracker top speed 160 km hp 29 / 30 athara ube bike eka loku karagena anith ewata garahanna epa ban lajjai 😂😂

    • @topbikez6127
      @topbikez6127  3 หลายเดือนก่อน

      Full video එක බලලා වගේ . මට වෙන්න ඕන එච්චරයි 😂🤟 thanks

  • @user-if3xj7fy8u
    @user-if3xj7fy8u ปีที่แล้ว +2

    බයික් දෙකම අයියගෙද? 😘❤️❤️

    • @topbikez6127
      @topbikez6127  ปีที่แล้ว

      ඔව් මල්ලි 😊

  • @lakshan8052
    @lakshan8052 9 หลายเดือนก่อน +2

    අයියේ AX 01 ඒකට කැන් ගහන්න බැද 😢

    • @topbikez6127
      @topbikez6127  9 หลายเดือนก่อน +1

      පුළුවන්

    • @restoration28
      @restoration28 9 หลายเดือนก่อน +1

      අමාරුයි චැසියට සප් බාර් එකක් ගහල ගහන්න ඔනි එහෙනම් මොකද සයිලන්සර් එක චැසියට හුගල් සම්බන්දයි

    • @lakshan8052
      @lakshan8052 9 หลายเดือนก่อน +1

      @@restoration28 ඒල අයිය 💖

  • @sahanpahasara3812
    @sahanpahasara3812 ปีที่แล้ว +1