මාස තුනක් උනත් තියාගෙන කන්න දකුණේ රහට මාලූ ඇඹුල් තියල් හදන හැටි /Malu ambulthiyal mathara style
ฝัง
- เผยแพร่เมื่อ 23 ม.ค. 2025
- මාස තුනක් උනත් තියාගෙන කන්න දකුණේ රහට මාලූ ඇඹුල් තියල්,
Malu ambul thiyal mathara style 👇
• මාස තුනක් උනත් තියාගෙන...
#kavihomerecipes #malu_ambul_thiyal
ලේසියෙන්ම මාලූ ඇඹුල් තියල් හදන හැටි👇 th-cam.com/video/acEVEV5h7sk/w-d-xo.html
ගමේ රසට ගමේ අච්චාරු හදන ලේසීම විදිය 👇
th-cam.com/video/3XDn5a3jQds/w-d-xo.html
පැණි වළලු ලේසියෙන්ම හදන හැටි 👇
th-cam.com/video/pmgz-URZrS0/w-d-xo.html
අවුරුදු සමයට කෑම මේසයට තියන්න සුපිරිම ලූණූ වලින් කට ගැස්මක්👇
th-cam.com/video/nDftt_L6KrE/w-d-xo.html
අඩු වියදමකින් අවුරුදු මේසයට රයිස් එකක්👇
th-cam.com/video/zpNGE7ftZ8A/w-d-xo.html
උත්සව සමයට කෑම මේසෙට නූඩ්ල්ස් වලින් සුපිරිම බයිට් එකක් 👇
th-cam.com/video/4PXYG4GxDAs/w-d-xo.html
උත්සව සමයට කෑම මේසයට තියන්න කියාපු එළවළු සැලඩ් එකක්👇
th-cam.com/video/d0I7_OgVxE0/w-d-xo.html
අවුරුදු දා තේ මේසයට තියන්න සුපිරි රස කැවිල්ලක්👇
th-cam.com/video/HTZCHrH2ujM/w-d-xo.html
අවුරුදු දා චිකන් ඩෙවල් මෙහෙම හදලා බලන්න👇
th-cam.com/video/kJw0-n-Xc3Y/w-d-xo.html
අවුරුද්දට මැලේ අච්චාරුවක් හදන හැටි
th-cam.com/video/fVt4Qgy6D40/w-d-xo.html
අවුරුදු දා බටු මෝජුව මෙහෙම හදන්න👇
th-cam.com/video/iJCvqV8Ae84/w-d-xo.html
අච්චාරු
ගොඩක් ස්තුතියි අක්කා මාළු හදන මේ වගේ ලේසි රෙසිපියක් දුන්නට.අපිට මෙහේ මාළු උයන්න මිරිස් බදින විදිහක් නෑ මොකද කොරියන් කට්ටියට ඒ හුමාලේ දරාගෙන ඉන්න බෑ.එපාට්මන්ට් එකේ අනිත් අය එක එක ඒවාවා කියනවා.මිරිස් නොබැද මාළුවහම රසත් නෑ.හැබැයි මේ විදිහට හදාගන්න එක ලේසිම ලේසියි. .මිරිස් බදින්න ඕනේ නැති නිසා
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
❤❤❤නියම විදියට මාඵ රසට ඇඔුල් හදන්නෙ මෙි විදියටයි.
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Oyage...resipiya.godak.hodai.tanks ❤❤❤
ඇත්තටම බොහොම ස්තුතියි මේ වගේ රෙසිපියක් ගෙනාවට තෙරුවන් සරනයි ඔයාට
ස්තුතියි
❤❤❤
අද හදනවා❤❤❤❤බොහොම ස්තූතියි,,සරලව කියලා දුන්නට❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
බොහොම ස්තුතියි.ඔයා ලස්සනට කියලා දෙනවා
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
Ethtamai harima aasai oyaata bohoma istuutiyyyyy
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
I am a Southerner and my mother used to make tasty ambulthial this way. This method is real.
Thank you ❤️
Thank you .mama denagena hitiye ne malu abul thiya L hadana heti.hadala balannam
ඒක නම් නියමයි
ස්තූතියි අයියා
Thanks sis.
Kochchara kal thiyaghanna puluwan.dha?
Thank you ❤
මම හැදුවා හරිම රසායි thank you
Thank you dear 🥰
ගොඩාක් රසවත් රෙසිපි එකක්. ඇඹුල් තියල් කොහොම හැදුවත් මේ තරම් ලේසියෙන් හදන්න ඉගෙන ගත්තෙ අදයි. ස්තූතියි ඔයාට මේ දැනුවත් කිරීම ගැන. තෙරුවන් සරණයි ඔයාට.පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියේ. සුවදායි සුන්දර රාත්‍රියක් වේවා ඔයාට . 🙏🙏💐💐💐💐💕💕💕💕💕
ස්තූතියි
තෙරුවන් සරණයි🙏
🙏🙏🙏
❤haaa
Aththatama matath asa hithila hadala baluwa super Mara rasai harima lesi thanks 🎉🎉
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
akke harima rasayi heduwa malu abulthiyal eka harima rasayi❤❤❤ thank you akke
Very good recepie. Thank you.
ගොඩක් ස්තුතියි ඔයාට
ඒක,නම් සුපිරි වගේ .❤❤❤
Thanks ❤️🙏
හුම්...ආසම කෑමක් මාළු ඇඹුල්තියල් 😋👍
ස්තුතියි
තෙරුවන් සරණයි
❤❤❤
Niyama vdihata හැදුවා .thank නංගී ❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
හොඳ ට.කියල.දුන්න❤❤❤
Thanks ❤️🙏
lassanata, ikmanata kiyala dunna.oya kiyapu widiyata mama haduwa. Harima rasai ❤ Thank you very much
Thank you so much❤️
ගොඩක් ස්තුතිය ලේසි වීදියට කියලා දුන්නට ❤
ස්තූතියි
දිගටම මගේ යූ ටියුබ් නාලිකාව සමග රෑදී සිටින්න ගොඩක් ස්තූතියි ඔයාට ❤
Akkige recipe akata man ada malu abul thiyal aka haduwa rasama rasai lesi hadannath... thanks 👍👍😍
ඔයාට ගොඩක් ස්තුතියි ❤ මගේ වීඩියෝ බලන්න ආවාට ඒ වගේම හදලා බලලා කමෙන්ට් එකකින් රස ගැන කිව්වා ට.ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
Niyamai ❤ ❤ ❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
namaste!
건강식
전통요리.
먹음직스러워요.
건강하십시요 👍
Thanks
ඇඹුල්තියල් නියමයි වාසනාවන්ත සුභ දවසක් වේවා
ස්තූතියි ඔයාට ❤
❤❤❤
Harima rasai
ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
Mamath heduwa oya kiyapu widiyata malu ebul tiyal aththatama harima rasai
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Excellent job dear
මිස් මාලු කිලෝ 1කට ගොරකා ග්‍රෑම් කීයක් ඕනෙද..?
*Nice....-* 💗💗🥰
ස්තුතුයි කියලා දුන්නට
ස්තූතියි නංගා
නියමයි 👍
ස්තූතියි යාලූ
❤❤❤
Can we cook in a aluminium sauce pan the ambul thyall
You can cook in a aluminum sauce pan but it is not good for your helth .
සුභ දවසක් යාළුවා...නියමයි නියමයි 👌👌
ස්තුතියි
රසම රසයි
Thanks 👍
Yummy yummy recipe 👍🤝
Thanks
තෙරුවන් සරණයි
Thanks oyata,hadala balanmko...
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
Very interesting recipe.Thst was great!✨💫✨
Thanks for visiting
තෙරුවන් සරණයි
Happy Sunday 😊
@@yamamurakitty❤❤❤
Mamat haduwa a widiyatama attatama rasai
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
*නියමයි අක්කේ.......* 🥰🥰🥰🙉
ස්තූතියි
Akki dan hadanawa 😊
Thank you dear 🥰
විනාඩි පනහක් වතුර නැතුව තියෙනකොට අඩිය අල්ලන්නේ නැද්ද.කරුණාකර පැහැදිලි කරන්න.......ස්තුතියි
Thank you
Thank you ❤
Akke hurullo me widiyta hadanna puluwanda
පුළුවන් ඕනේ ම මාළු වර්ගයක් මේ විදියට හදන්න පුළුවන් .ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
Thank you akke
Haduwa 0
Woooow😮
Thank you
ඔය වගේ වතුර පොඩ්ඩක් තියලා විනාඩි 50 විතර ලිපේ තියනකොට අඩිය අල්ලලා රොස් වෙන්නේ නැද්ද ,ලස්සනට කියලා දුන්නා ❤❤
අඩුම ගින්දරේ හදන්න ඕනේ .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
දැන් හදන්න හදන්නෙ හදලා කියන්න ම් කො ❤
ඒක නියමයි 😍
ස්තූතියි
❤❤❤
💐💐💐💐💐💯👍
Good morning අක්කේ ❤❤❤❤❤
🥊️
ස්තූතියි
Akke mati athiliyskm oneda
Mati athiliyak nam wadath hodai dear.ehema nathuwath hadnna puluwan
Hdala balalama kiyannam
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Math heduwa ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Mea widiyata hadnawai sthui
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Stainless steel හට්ටි මාලු අබුල් තියල් හැදුවට කමක් නෑද්ද ?
මැටි භාජනයක හදනවනම් තමයි ගොඩක් හොඳ.කල් තියාගන්න නිසා මැටි භාජනයක් තමයි වඩා සුදුසු..ගොඩක් ස්තුතියි ඔයාට
Godak rasaiy neda?🙏🙏🙏💐💐
ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි 🙏
ලුනු.සුදු ලුනු.ඉගුරු දාන්නේ නැද්ද
Thalapath malu ganna barida
ඇඹුල් තියල් හදන්න සාමාන්‍ය විදියට ගන්නේ බලයා මාළු නැත්නම් කෙලවල්ලා මාළු තලපත් වලින්නුත් හදන්න පුළුවන් ඉතින් රසය ටිකක් වෙනස් හොදේ ගොඩක් ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
@@kavihomerecipes thank you
Abul thiyal hadala thiyagena kanna puluwan neda
මේ ක්‍රමයට හැදුවොත් මාසයකට වඩා කල් තියාගන්න පුළුවන් ,ගොඩක් ස්තුතියි ඔයාට ❤
❤❤❤❤
Goraka pest eka demmata kamak ne neda oya demme goraka thamabapu wathurane el wathura koppa bagak demmata kamak nedda
එපා වතුර දාන්න එපා .ගොරකා පේස්ට් එකෙක් ම තවරලා අරගන්න .ලිපේ තියලා උයනකොට මාලූ වලින් වතුර උනනවා.ඒ වතුර ටිකෙන් ලිපේ 🔥 අඩුවෙන් හදන්න .වතුර දාලා හැදුවොත් කල් තියාගන්න බෑ.
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
මිරිස් danna berida
කැමතිනම් එකතු කරන්න පුළුවන්
ගොඩක් ස්තුතියි ඔයාට
Aluth hattiyakma oni da
අලුත් එකක්ම ඕනේ නෑ.මැටි ඇතිලියක තමයි හදන්න ඕනේ.ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට❤💐
Rampe damma narak wenne nadda
පොඩි කෑල්ලක් දාන්න .අකමැති නම් නොදා ඉන්නත් පුළුවන් .ගොඩක් ස්තුතියි ඔයාට❤ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක රැඳී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි ❤
සැමන්බෝල්ලූ ඇබුල් තියන්ඩ් බෑද dr
පුලුවනි රසය ටිකක් වෙනස් නමුත් හරිම ක්‍රමය ට හදනවා නම් බලමාලු,කෙලවල්ලා මාලූ තමයි හොද වගේම රස ඔයාට ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
පහේ අතගාලා ටිකක් වෙලා තියෙන්න ඕනේ නැද්ද
ටික වෙලාවක් තියලා අර ගන්නත් පුළුවන් .එහෙම කරන්න අවශ්‍ය මත් නෑ ඉතින් .මේ විදියට හදලා ගත්තහම ගොඩාක් රසයි කොහොමත් මාළු එක මාළු වල තියෙන වතුරෙන්ම තැන්බෙද්දි ලුණු ඇඹුල් මාළු කෑලි වලට හොඳට උරාගන්නවා ඔයාට ගොඩක් ස්තූතියි මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියටත් මගේ cenal එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා සුභ දවසක් ❤
මාලු වල හම අයින් කරලද ගන්නේ අක්කෙ ලින්නා මාලු හරියන්නෙ නැද්ද 😢
ලින්න මාළු වලිනුත් හදන්න පුළුවන්.ඒ උනාට සාමාන්‍යයෙන් බල මාළු කෙලවල්ලා මාළු තමයි ගන්නේ.
ගොරක පේස්ට් එක දාන අයට ගොරක තම්බපු වතුර නෑනේ.මොන වතුරද දාන්නෙ
වතුර අවශ්‍ය නෑ මාලූ වල තියෙන වතුර වලින් මද ගින්දරේ හදන්න
ලේසි ඒ විදියට හදන්න 🙂
ස්තුතියි ඔයාට මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
❤❤❤
😅
Thank you
ඕන මාලු වර්ගයක් ගන්න පුලුවන් ද😢
පුලුවන් නමුත් රසය වෙනස් වෙනවා .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
එතකොට සුදු ලුණු ehama dana neda
මෙහෙම හැදුවොත් කාලයක් තියාගන්න පුළුවන් .ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Mona maluda ganne meka hadanna
ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
අද මේ විදියට හදන්න තමා හදන්නේ.බලලා රසද කියලා කියන්නම්කෝ ❤
Rasada ?
Thanks
@Oma_ThanksLine_Art
Lullu malu walin hadann brid
මාලූ ඇබුල් තියල් වලට අරගන්නේ බල මාලූ නැත්නම් කෙලවල්ලා මාලූ ,ඕනෑම මාලූ වර්ගයකින් හදන්න පුළුවන් නමුත් රස යේ වෙනසක් වෙන්නේ
ගොඩක් ස්තූතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවට ඉදිරියට ත් මගේ චැනල් එකත් එක්ක රැදී ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි
ඔබ කියපු විදිහට ම කරා නමුත් ඔය වගේ මාලු කලුපාටට ආවෙ නෑ ඒකට හේතුව පැහැදිලි කරන්න පුලුවන් ද .
බල සහ කෙලවල්ලා මාලූ අරගෙන මාලූ ගන්න ප්‍රමාණය ට ගොරක සහ ගම්මිරිස් යොදා ගතයුතු යි.අමුද්‍රව්‍ය වල පැහැය ද වැදගත් වේ.
Goraka Madi ati.
ambul thiyalata ganne bala maalu. oya fail
ස්තූතියි හොදේ
කෙලවල්ලා මාලූ වලින් ඇඹුල් තියල් දාලා කාලා නෑ .ඕඔ හවු සෑඩ් කාලා බලන්න ආආස හිතෙයි❤
Thank you
Thank you ❤
❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාට ❤️ මගේ වීඩියෝ බලන්න ආවාට ඉදිරියටත් මගේ චැනල් එකත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා තෙරුවන් සරණයි🙏
Mona maluda ganne meka hadanna
ගොඩක් ස්තුතියි ඔයාට ❤️
❤
❤❤
ගොඩක් ස්තූතියි ඔයාට ❤️
Mona maluda ganne meka hadanna
බල සහ කෙලවල්ලා මාළු තමයි හොද අනික් මාළු වලින් හදන්න ත් පුළුවන්
@@kavihomerecipesthank you
❤
❤❤
Thanks
👍🏻👍🏻👍🏻
Thank you
❤❤
Thanks