June 13, 2021 ධර්ම දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มิ.ย. 2021
  • විල්වත්තේ පද්මානන්ද තෙරණින් වහන්සේ

ความคิดเห็น • 65

  • @lalithasumathipala9356
    @lalithasumathipala9356 3 ปีที่แล้ว +8

    නිරෝෂන් පුතතාට තව තවත් මෙවැනි උතුම් සාකච්ඡා අප හට ලබාදීමට සියලු බාදකයකින් තොරව අවස්තාව ලැබේවා.

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o 3 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...බුදු සරණයි

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 2 ปีที่แล้ว +2

    සැමට නිවන් දොර විවර කරන දේශනාවක්! සාදූ! සාදූ! සාදූ!

  • @thatagatadahama2203
    @thatagatadahama2203  3 ปีที่แล้ว +2

    ඔබගේ වටිනා අදහස් ඉතා අගයනු ලැබේ ඔබගේ අදහස් පහතින් දක්වන්න

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස නමස්කාරය වෙිවා

  • @gamagep.g.g6259
    @gamagep.g.g6259 3 ปีที่แล้ว +1

    නිරෝෂන් මහත්මයා ඔබට බොහෝම ස්තූතියි අපට නැවත ශ්‍රවයණ කිරීමට සැලැස්වීම නිසා.
    නමස්කාරවේවා නමදිම් දෙපා බැතියෙන් 🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!! Oba wahanseta mage namaskaraya wewa!!!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    මට මෙහෙණින්වහන්සගෙ දුරකතනය ලබාදෙන්න පුලුවන් මම මැදපෙරදිග

  • @kumudukumudu9283
    @kumudukumudu9283 2 ปีที่แล้ว +2

    ඉතාමත් ශ්‍රෙශ්ට දේශනාවක් .අප ට හරිම වටිනවා . මේ තෙරනින් වහන්සේගේ ව zඩසිටින ස්තානයේ ලිපි නය ද z නග z නීම සදහා දුරකතන අංක යක් ලබාදෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා . තෙරුවන් සරනයි ! දර්ම දේශන අහන්න එන්න කz මතියි.

    • @thatagatadahama2203
      @thatagatadahama2203  2 ปีที่แล้ว

      0332275869

    • @cjsetti1438
      @cjsetti1438 2 ปีที่แล้ว

      ගෞරවනීය තෙරුන්වහන්සේ ගේ මීළඟ දෙසනාවෙන් පහත දැක්වෙන ප්‍රශ්නය පැහැදිලි කරනමෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
      නාහීසීල වතන් හේතු උප්පජ්ජන්තු තතාගතා
      අට්ටක්කරා තීන පදා
      සම්ම්බුද්දෙන පකාසිතා
      මෙහි අට්ටක්කරා තීන පදා යන්න පැහැදිලි කරන්න.

    • @cjsetti1438
      @cjsetti1438 2 ปีที่แล้ว

      Whatsapp හෝ zoom මගීන් සක්කච්චාවට සහබාගි වන ආකාරය දන්වන්න

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 ปีที่แล้ว +2

    මා සෙවූ දෙය මට ලැබුණා

  • @amaraabeygunarathne4527
    @amaraabeygunarathne4527 2 ปีที่แล้ว

    wasunu niwan maga wiwarakara
    penwana oba wahanse nam ape wasanawakata apata labunu
    amila wasthuwakmay
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @ssv181
    @ssv181 3 ปีที่แล้ว +2

    Great. But very low sound. Can't we use a microphone next time.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +2

    ඇත්තටම මෙහෙණින්වහන්ස මෙි කිසිම දේකින් නිවීමක් නෑ මෙී ආයතන හයෙන් නිදහස් උන තැන තමා නිවීම එයගොඩක් පැහැදිලිවම මෙී ආයතන හය නිසාමයි දුක ඇත්තටම නමස්කාරය වෙිවා

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස නමස්කාරය වෙිවා

  • @susanthafonseka6090
    @susanthafonseka6090 3 ปีที่แล้ว

    Sadu sadu sadu deergausha wewa theranin wahansa🙏🙏🙏

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 21 ชั่วโมงที่ผ่านมา

    අරහත් තෙරණියන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. මිනිස්සු වැඩි පිරිසක් නමින් පමණයි බෞද්ධ. අපි මෙතෙක් කල් ඇදවු බුද්ධ ආගම තුල අපි තනිකරම මුලාවක වැටිලා හිටියෙ. අද සමාජය තුල බුද්ධ චීවරය දා ගත්ත හාමුදුරුවරු ඉන්නවා. නමුත් සත්‍ය ධර්මය දන්න අය ඉන්නෙ අතලොස්සක් පමණි. මීවනපලානේ සිරි ධම්මාලංකාර මහා අරහතුන්වහන්සේට අපට සත්‍ය බුද්ධ ධර්මය මතු කර දුන්නාට මාගේ ගෞරවනීය නමස්කාරය පුද කරමි. මේ තරම් මිල කල නොහැකි විශ්ව තලය තුල ඇති උත්තරීතර ම සිරි සද්ධර්මය මෙතරම් ප්‍රමාද වී හෝ ශ්‍රවනය කරන්නට ලැබීමම මහත්ම භාග්‍ය යකි. අරහත් තෙරණියන් වහන්සේ ට නිදුක්, නිරෝගී, සුවපත්, භාවයත්, දීර්ඝ ආයුෂත්, ලැබීම ට මම අධිෂ්ඨාන කරමි. සියලූම සත්ත්වයන් ම සුවපත් වේවා!

  • @gayanthadushan2091
    @gayanthadushan2091 2 ปีที่แล้ว

    niwedaka mahathmaya mohothak pasa prashna ahana eka darmashrawanayata badawak

  • @maheshjayathilaka4858
    @maheshjayathilaka4858 3 ปีที่แล้ว +1

    Thanks ,Niroshan

  • @kumarianula2286
    @kumarianula2286 ปีที่แล้ว

    Mage hithe thibuna de danagaththa

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว

    Oba wahanseta hithe sanasiiiima athi wewa ....

  • @ashokaarangalla1244
    @ashokaarangalla1244 3 ปีที่แล้ว +1

    Me desanawa ditti gata nowi hodin nidahaswa gaburin srawanaya karanna mewani arahath uyhmawiyakage daham asa niwan maga pala purnaya karaganema athishainma sthirai

  • @kushanpremarathne6254
    @kushanpremarathne6254 3 ปีที่แล้ว +1

    Thank you niroshan

  • @donna2630
    @donna2630 3 ปีที่แล้ว

    Palaweni like eka magen

    • @dammikanettikumara9400
      @dammikanettikumara9400 2 ปีที่แล้ว

      නියම බුදු දහම කුමක්දැයි වැටහුණා. සාදූ සාදූ සාදූ

  • @SamanKumara-qu2hf
    @SamanKumara-qu2hf 3 ปีที่แล้ว +2

    ඩෙශනාව ඉතාම හොදයි ඔබ තුමටත් තෙරනියටත් බොහෝ පින් සිදු වෙවා ඉක්මනින් තව ඩෙශනාවක් කරන්න අවස්තාව අවකාශය උදා වෙවා සාදු සාදු 🔊🔊🔊🔊🔊🔊🙏🙏🙏🙏🙏

  • @anulaadikaram940
    @anulaadikaram940 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @aladin..3672
    @aladin..3672 3 ปีที่แล้ว +3

    මම මේක ෆේස්බුක් දාන්න ද?

  • @SamanKumara-qu2hf
    @SamanKumara-qu2hf 3 ปีที่แล้ว +1

    Sound මදි වගෙ නෙද

  • @thi570
    @thi570 2 ปีที่แล้ว +1

    සුවපහසු ගෙයක් දොරක් ලැබීමත් පිනක් විදියට හිතුවට වඩ වඩා කෙලෙස් මතුකර ගැනීමක් නේද ඉන් සිදුවෙන්නෙ

  • @janakidesaram8992
    @janakidesaram8992 2 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏

  • @deepaanandani639
    @deepaanandani639 2 ปีที่แล้ว

    🧘🙏🙏🙏

  • @udayacinnamon7235
    @udayacinnamon7235 2 ปีที่แล้ว

    Hitha saha pancha indriya gana watahuni

  • @aaasss2604
    @aaasss2604 ปีที่แล้ว

    මම විදේශගත වෙලා සිටින්නේ මෙහෙණින් වහන්සේගේ දුරකථන නම්බරය දෙනවනම් ගොඩක් හොඳයිදෙන්න පුළුවනි ද

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w หลายเดือนก่อน

    මිනිසෙකුට පමනට වැඩි වෙන්නත් බෑ .ශූන්‍ය වෙලත් බෑ .සීමාවක් තියෙනවා .

  • @lakminipathirana6041
    @lakminipathirana6041 3 ปีที่แล้ว +1

    Like...

    • @malasilva2445
      @malasilva2445 3 ปีที่แล้ว

      great, great namo buddhaya....namo buddhaya..... Please Niroshan,...Do more programmes... we need it now

  • @anulaadikaram940
    @anulaadikaram940 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏

  • @dammikanettikumara9400
    @dammikanettikumara9400 2 ปีที่แล้ว

    Mehenin wahanse hamu wiya hekke keseda?

  • @Lakminefonseka
    @Lakminefonseka 2 ปีที่แล้ว

    Sounds madi,niwan sepa labewaaa

  • @udayacinnamon7235
    @udayacinnamon7235 2 ปีที่แล้ว

    Mana kiyanne 6 weni indriyada

  • @Kavee1424
    @Kavee1424 3 ปีที่แล้ว

    නිරෝෂන් චන්දිමාල් මහතාණෙනි, ඔබතුමාගේ දුරකථන අංකය ලබාදිය හැකිද? තෙරුවන් සරණයි ....!!

  • @thi570
    @thi570 2 ปีที่แล้ว

    එතකොට පිනක් විපාක නැතිද?

  • @kalyanikarunasena2445
    @kalyanikarunasena2445 2 ปีที่แล้ว +2

    වචන නැත සාදු සාදු සාදු

  • @udayacinnamon7235
    @udayacinnamon7235 2 ปีที่แล้ว

    Mana (brain) kiyanne mokakda

  • @thi570
    @thi570 2 ปีที่แล้ว

    ආනන්ද හාමුදුරුවෝ බිම්බිසාර රජුගේ බිසෝවරු පුජා කළ කාසි සළු භාර ගත්තේ අයි?

  • @ayeshayumali7007
    @ayeshayumali7007 ปีที่แล้ว

    Theranin wahansa darma sakachchawakadi deshana kala minii marana kenek gana mata eya watahune naa e kiuwe minii marana kenekge pawak nadda e gana pahadili karadenawada paw gana.

  • @leelakonara4882
    @leelakonara4882 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    පින්වත් මෙහෙනින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @user-lx1dm3bt7y
    @user-lx1dm3bt7y 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi

  • @kburuwa
    @kburuwa 2 ปีที่แล้ว

    සූකර මද්දව කියන දේ හතු ජාතියක් කියලා තමයි අහලා තියෙන්නේ. ඒවා හැමෝටම දිරවන්නේ නැතිලු... හැබැයි හරිම ඖෂධීයයිලු.....

  • @pradeepmerusinghe106
    @pradeepmerusinghe106 ปีที่แล้ว

    සාධු සාධු සාධු නමස්කාරය වෙිවා මෙහෙණින්වහන්ස නමස්කාරය වෙිවා

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 3 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @kburuwa
    @kburuwa 2 ปีที่แล้ว

    සූකර මද්දව කියන දේ හතු ජාතියක් කියලා තමයි අහලා තියෙන්නේ. ඒවා හැමෝටම දිරවන්නේ නැතිලු... හැබැයි හරිම ඖෂධීයයිලු.....

  • @nishanthimudalihewa1544
    @nishanthimudalihewa1544 2 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻