මේ උපකරන 03න් විදුලි එ්කක 30ක් විතර ඉතුරු කරගන්න පුලුවන් ක්‍රමයක් / how to reduce electricity bill

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 82

  • @ravisewwandi9398
    @ravisewwandi9398 11 หลายเดือนก่อน

    Mr. Chathura is absolutely correct. I switch off fridge during same time and since last six months. Reduced electricity bill from a sufficient amount. 😊

  • @sameeramadusha3324
    @sameeramadusha3324 ปีที่แล้ว +2

    වටිනා උපදෙස් ...❤

  • @kanthirandrniya5807
    @kanthirandrniya5807 ปีที่แล้ว +3

    ඔව් හරි එතුමා කියනදේ 12:43 මොකද හැන්දෑවට ගෙදරක ලය්ට් T.V හැමදෙමත් එක්ක යුනිට් ගාන වැඩියෙන් යනවා තමා එ වෙලාවට ෆ්‍රිජ් එක ඔෆ් කරාම එකෙ වාසිය අපට ගන්න පුලුවන් අනිත් එක රෙදි හෝදන එකත් රැ 10යෙන් පස්සෙ කරන්න පුලුවන්නම් අපිට වාසියක් මොකද එතකොට අපි අනිත් දේවල් ඕෆ් කරනවානෙ මම හිතනවා එතුමාගේ උපදෙස හරි කියලා ඔබතුමාට ස්තුතිය්

  • @lssothiriadou4752
    @lssothiriadou4752 ปีที่แล้ว +1

    ithama watina vedeo ekak.thank.u

  • @p.mmalavisooriya2446
    @p.mmalavisooriya2446 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා ස්තූතියි....

    • @chandigunasekera8249
      @chandigunasekera8249 ปีที่แล้ว

      Thank u very much sir. Can we get your telephone number.

  • @chandrikadissanayake8075
    @chandrikadissanayake8075 ปีที่แล้ว +2

    චතුර මහත්මයා අපිව දැනුවත් කරාට බෙහෙවින්ම ස්තූතියි ...

  • @deepakulatunga9196
    @deepakulatunga9196 8 หลายเดือนก่อน

    ස්තූතියි 👍

  • @erenKuzuki
    @erenKuzuki ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @sumedawimalarathne8984
    @sumedawimalarathne8984 ปีที่แล้ว +2

    Off kerala apahu on keranakota loku voltage ekak yanawa neda.Thank you for your advice.

  • @patrickrodrigo
    @patrickrodrigo ปีที่แล้ว +2

    හරි වටිනව

  • @Shyamajanakee
    @Shyamajanakee ปีที่แล้ว +1

    0 ice midenawanam...meet warga, malu thiyena welawata 3 thibboth wadida...mokuth nathi welawata keeye wage thiyannada..pleace pahadala denna

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      මස්වර්ග තියෙන වෙලාවට වැඩිකරල තියන්න නැතිවෙලාවට අඩුකරලා තියන්න

  • @umarkhan-im1ur
    @umarkhan-im1ur ปีที่แล้ว

    Tanx mahathmayaneni 👍❤ 🙏🙏

  • @kasunperera4625
    @kasunperera4625 ปีที่แล้ว +2

    Time eka anuwa weda kranna nam විශේෂ meater ekak ganna ona.samanya meater walakoi welawe use kalath ekama gana ayawenne.

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @kasunperera4625
      @kasunperera4625 ปีที่แล้ว

      @@chathuraslmt oya kiyana de hari wenna puluwan peak time ekedi low voltage yana පැති වලට.ඒහෙම නෙවෙයි nam වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරනවද?

    • @pramudhithaamarasingha2676
      @pramudhithaamarasingha2676 ปีที่แล้ว

      @@kasunperera4625 ලෝ වෝල්ටේජ් එකේදි මීටරය කැරකෙන වේගය අඩු වෙනවද වැඩි වෙනවද, නැත්නම් එහෙම වෙනසක් නැද්ද. හොද ප්‍රශ්න යක් විදුලි ඉංජිනේරු වරයෙකු ගෙන් තමයි උත්තරයක් ගන්න වෙන්නේ.

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      මේ කාරනය මම ඔබට කීවෙ අපි වැඩිපුරම මේකාල සීමාව තුලතමා නිවසේ සිටින්නෙ මේ ක්‍රමයට හුරු උනාම ඒකෙන් වාසියක් එනවා ඔය කාරනෙ අැත්ම අපේ අයට කිව්වොත් කරන්නැ
      උදාහරනයකට ගත්තොත් සීතකරනය එය නිසියාකාරව වැඩකරන්නෙ නැතිනම් ඒ බව ඔබ දන්නෙත් නැත්නම් අඩුම ගානෙ දවසට පැය හතරක්වත් off කරලා තිබ්බොත් එකෙ වාසිය අනිවාරයෙන්ම එනවා මොකද මාසේ බිල අඩුඋනාම තමා තේරෙන්නෙ එම නිසා තමා මම කීවෙ මාසයක් මේවිදියට කරලා බලන්න කියලා
      අනිත් එක තමා මම උත්සාහ කරන්නෙ ඔබගෙන් නිකරුනෙ වියදම් වෙන රුපියලක් හරි ඉතුරුකරගත හැකකි මාරිගය පෙන් වීමයි
      ඔය විදියට කරන්නත් පුලුවන් day /peak / off peak කියලා තුනක් තියෙනවා එ්විදියට පාවිච්චි කරනවනම් මීටරය වෙනස් කරන්න වෙනවා

    • @Pradeepkumara-y8o
      @Pradeepkumara-y8o ปีที่แล้ว

      මෙයා විදුලි බලමණ්ඩලය ගැන හිතන කෙනෙක්..මෝඩ කතා..

  • @chandrikaattygalle1446
    @chandrikaattygalle1446 ปีที่แล้ว

    Wadata gihilla bus walata pora Kala ena minissunta oya dewal karanna bari wenawa. Mokada dan kale gewal walata enakota kohomath raa 10pm ta lagai ne. EMinissu awa gaman agapatha hoda ganne wath nathuwa hoddak, bathak uya gannawa. Current penawa e welawata Pension giya apita nam hodai oya adahas. Dan issara wage sawasa 6pm to 10pm kiyala wadi rate ekak naha mama danna thramata. Flat rate ekak paya 24 tama thiyenne. Eka mata hariyatama sure naha. Aluth kramaya ekai mata mathaka hatiyata. Isthuthi oba thumage mahansiyata.

  • @KanthiLanka-h6d
    @KanthiLanka-h6d ปีที่แล้ว +1

    Mamath hawasa 6.30-10.30 off karala thiyanne ude 6ta kalin dawaltath ekka uyala iwara karanawa kalin mage bila 7000 paninawa dan 3500ta wadi wenne naa

  • @anandapushpakumara8878
    @anandapushpakumara8878 ปีที่แล้ว +2

    සේරම හොඳයි..6-10 අතර කියන එක ගැන ගැටලුවක් තියෙනවා....?

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว +1

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @upaligunathilaka689
      @upaligunathilaka689 ปีที่แล้ว +1

      Me kiyanne Digital viduli mortar thiyena ayata ewaye dawasa waru 3 Kata bedala Mila 3k ayawenne wad iluma thibena welavata Mila wadiyen ayakaranawa

    • @anandapushpakumara8878
      @anandapushpakumara8878 ปีที่แล้ว

      @@upaligunathilaka689 ok.thank

  • @akashshiran2797
    @akashshiran2797 4 หลายเดือนก่อน

    මගෙ ගයිඩරයෙ දුමක් පිටවි ගයින්ඩරය වම් අතට කැරකෙනබා එවිය දුම පිටවෙ මොකක්ද හෙතුව මට පැහැදිලි කරලා දෙන්න

  • @LakminiPrasadika-b7e
    @LakminiPrasadika-b7e ปีที่แล้ว +1

    6/10 කාලය කියන්නෙ නිවෙස් වල විදුලි බල්බ් .ටෙලිවිෂන් එක,ෆෑන්.දුරකථන චාඡර්.cctvඇත්නම්.A/C ඇත්නම් .ශිතකරනය යම් කාලයකට off කර තැබිමෙන් විදුලි බිල යම් ප්‍රමානයක් අඩු කර ගත හැකි බව වෙන්න ඕනි එතුමා කියන්න ඇත්තේ.

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera ปีที่แล้ว +1

    වටිනවා අලුත් මීටර් වලට තමා මේ ක්‍රමේ ගැලපෙන්නෙ

  • @lakminaabeysinghi629
    @lakminaabeysinghi629 ปีที่แล้ว +2

    6-10 අතර පදදතියේ නියමිත වෝල්ටීයතාව එන්නේ නැහැ අඩුවෙන් එන්නේ ,,එතකොට දාරාව වැඩි වෙනවා කශමතාව අඩු වෙනවා ,ඒනිසා මේ කියන්න කතාව හරි වෙන්න පුළුවන්

  • @එස්එම්එස්සේනාරත්න

    ෆ්‍රිජ් එක ඔෆ්ෆ් කරල තියල ඔන් කරාම නැවත කූල් වෙන්නෙ වැඩියෙන් කරන්ට් ප්‍රමානයක් ඕනි කියන කතාව මොකක්ද?

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 ปีที่แล้ว

    ස්තුතියි

  • @nisalpabasara
    @nisalpabasara ปีที่แล้ว +1

    තනි දොර Fridge එකේ Freezer එකේ පොඩි දොර කැඩිලනම් Current bill eka wadida

  • @gayanwijerahna6600
    @gayanwijerahna6600 ปีที่แล้ว +2

    6 - 10 වෙනකම් off කලාම කරන්ට් බීල අඩුවෙනවා කියන්නේ මොන පදනමකින්ද?

    • @dinuwagamingbussid1282
      @dinuwagamingbussid1282 ปีที่แล้ว +1

      මුට පයිත්තියන්

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      මේ කාරනය මම ඔබට කීවෙ අපි වැඩිපුරම මේකාල සීමාව තුලතමා නිවසේ සිටින්නෙ මේ ක්‍රමයට හුරු උනාම ඒකෙන් වාසියක් එනවා ඔය කාරනෙ අැත්ම අපේ අයට කිව්වොත් කරන්නැ
      උදාහරනයකට ගත්තොත් සීතකරනය එය නිසියාකාරව වැඩකරන්නෙ නැතිනම් ඒ බව ඔබ දන්නෙත් නැත්නම් අඩුම ගානෙ දවසට පැය හතරක්වත් off කරලා තිබ්බොත් එකෙ වාසිය අනිවාරයෙන්ම එනවා මොකද මාසේ බිල අඩුඋනාම තමා තේරෙන්නෙ එම නිසා තමා මම කීවෙ මාසයක් මේවිදියට කරලා බලන්න කියලා
      අනිත් එක තමා මම උත්සාහ කරන්නෙ ඔබගෙන් නිකරුනෙ වියදම් වෙන රුපියලක් හරි ඉතුරුකරගත හැකකි මාරිගය පෙන් වීමයි
      ඔය විදියට කරන්නත් පුලුවන් day /peak / off peak කියලා තුනක් තියෙනවා එ්විදියට පාවිච්චි කරනවනම් මීටරය වෙනස් කරන්න වෙනවා

    • @Pradeepkumara-y8o
      @Pradeepkumara-y8o ปีที่แล้ว +3

      ගොං කතා..මේක විදුලි බලමණ්ඩලය ගැන හිතන කෙනෙක්.

  • @captenchatu
    @captenchatu ปีที่แล้ว

    Thank you❤❤

  • @prasadjayasekara7025
    @prasadjayasekara7025 ปีที่แล้ว +1

    Unit එකක් කියන්නෙ 1000w පැයක් පාවිච්චි කලාමනෙ.එතකොට.6 ඉදන් 10 වෙනකම් off කලහම බිල අඩුවෙන්නෙ කොහොමද ?පැහැදිලි කර දෙන්න.

    • @sunilmalwala1701
      @sunilmalwala1701 ปีที่แล้ว

      හොඳ පැහැදිලි කිරීමක් චතුර මහත්තයෝ.සෑහෙන්න වටිනවා ..❤❤

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ අදඉදලා මාසයක් මේ විදියට කරල බලල මට කියන්න

    • @Pradeepkumara-y8o
      @Pradeepkumara-y8o ปีที่แล้ว +1

      මේ මනුෂ්‍යයාගේ මෝඩ කතා..හවස 6-10 දක්වා මීටර් කැරකෙන්නෙ හෙමිහිටද? ..පීක් හවර්ස් වලදි ඒ වාසිය එන්නෙ විදුලි බලමණ්ඩලය ට..

  • @leostepstudio
    @leostepstudio ปีที่แล้ว +1

    6-10 අතර විදුලිය අඩු වෙනවා කියන්නේ කොහොමද.අපි නොදන්න ඒ ගැන පහදන්න.

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      මේ කාරනය මම ඔබට කීවෙ අපි වැඩිපුරම මේකාල සීමාව තුලතමා නිවසේ සිටින්නෙ මේ ක්‍රමයට හුරු උනාම ඒකෙන් වාසියක් එනවා ඔය කාරනෙ අැත්ම අපේ අයට කිව්වොත් කරන්නැ
      උදාහරනයකට ගත්තොත් සීතකරනය එය නිසියාකාරව වැඩකරන්නෙ නැතිනම් ඒ බව ඔබ දන්නෙත් නැත්නම් අඩුම ගානෙ දවසට පැය හතරක්වත් off කරලා තිබ්බොත් එකෙ වාසිය අනිවාරයෙන්ම එනවා මොකද මාසේ බිල අඩුඋනාම තමා තේරෙන්නෙ එම නිසා තමා මම කීවෙ මාසයක් මේවිදියට කරලා බලන්න කියලා
      අනිත් එක තමා මම උත්සාහ කරන්නෙ ඔබගෙන් නිකරුනෙ වියදම් වෙන රුපියලක් හරි ඉතුරුකරගත හැකකි මාරිගය පෙන් වීමයි
      ඔය විදියට කරන්නත් පුලුවන් day /peak / off peak කියලා තුනක් තියෙනවා එ්විදියට පාවිච්චි කරනවනම් මීටරය වෙනස් කරන්න වෙනවා

  • @pramudhithaamarasingha2676
    @pramudhithaamarasingha2676 ปีที่แล้ว +16

    ඔව් අනිවාර්යයෙන්ම අඩු වෙනවා පැය 4 ක් off කරලා තියන්න පුළුවන් නම්, නමුත් චතුර මහත්මා දෙයක් නිවැරදි විය යුතුයි. Off කරලා තියන පැය 4ර හවස 6 ඉදල 10වෙනකන්ද උදේ 6 ඉදලා 10 වෙනකන්ද කියල වෙනසක් නෑ, මොකද විදුලි මීටරේ දන්නේ නෑ විදුලි ය ලබා ගන්නා වේලාව මොකක්ද කියල රෑ 6-10 අතර කැරකෙන වේගෙ වැඩි කරගන්න. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා රෑ6-10 විදුලි පරිභෝජනය වැඩි නිසා විදුලි නිෂ්පාදනය ඉහල යනවා 6-10 අතර අඩුවෙන් පාවිච්චි කරල ඉල්ලුම පහල ගියොත් නිශ්පාදනය පහල දාලා විදුලි නිෂ්පාදනය ට වැය වන ඉන්ධන ඉතුරු කර ගන්න නම් පුලුවන්.

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว +4

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @manjulaperera604
      @manjulaperera604 ปีที่แล้ว

      😂

    • @kumaraperera975
      @kumaraperera975 ปีที่แล้ว

      ​@@chathuraslmt😂

    • @imtiazdakkak524
      @imtiazdakkak524 ปีที่แล้ว +2

      Mang hithanney Oba weradi. Chathura mahaththaya hari. Motor ekaka starter coil eka ai thiyenne? Waahanayak start karala mulinma 1st gear eken ai gamana patan ganney? 'Seemaakaari garshana balaya' bindunata passey podi balayakin unath wedi wedak karanna puluwang. Gedara Light okkoma paththu wena welawe fridge ekath on ekey thiyenakota meterey nikang top gear ekey yana waahaney wagey thamai. Waahanayak ekkenek thallu karanakota yana wegey wagey degunayaka wada wedi wegekin dennek thallu karanakota yanney. A wagey thamai. Mey mang hithana widiya. Mang weradi nam niweradi karanna.

    • @chandrikadissanayake8075
      @chandrikadissanayake8075 ปีที่แล้ว +3

      ඉංග්‍රීසි යෙන් සින්හල ලියන්නේ නැතිව හෙල අකුරින් ලියන්නකෝ මහත්මයා.සිංග්ලිශ් ඉංගිලිශ් අපබ්‍රංස වගේ.කාලේත් නාස්ති වෙනවා නේ...

  • @priyanthajayasekara6394
    @priyanthajayasekara6394 ปีที่แล้ว +3

    6-10 කරන්ට් බඩු පාවිච්චි නොකලම බිලට මොකුත් වෙන්නෙ න. Peak time නිසා රටෙ බල ශක්තිය පිටිමහනවා

  • @deepasajeewani5950
    @deepasajeewani5950 ปีที่แล้ว +1

    👍🖐️

  • @SudarshaniSeneviratna-rb5fx
    @SudarshaniSeneviratna-rb5fx ปีที่แล้ว +2

    විදුලි බල මණ්ඩලයේ නිළධාරියෙක් පැහැදිලි කලා අපි විදුලි උපකරණ භාවිතා කරන කාලය අනුව බිල සකස් නොකෙරෙන බව.මීටරය ක්‍රියාත්මක වෙන්නේ ඔරලෝසුවක් මත නෙවෙයි

  • @pns999
    @pns999 ปีที่แล้ว +1

    මොකද්ද හවස 6 විස්තරේ,,වෙලාවේ ගැටලුවක් නෑනේ,,,

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +1

    ප.ව.6-10 අතර විදුලිය වැඩියෙන් වැයවීමට හේතුව ද පැහැදිලි කරන්න කරුණාකර .

  • @sumalimadhushani-yp9po
    @sumalimadhushani-yp9po ปีที่แล้ว

    ශීතකරනය හවස 6 - 10 දක්වා ඕෆ් කරාට කමක් නැද්ද

  • @wasanthaindrani1713
    @wasanthaindrani1713 ปีที่แล้ว

    6 සිට 10 වෙනකම් off කලාම මිටර් 1ක slow wenawada

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

  • @MaheshEkanayaka-cg9ew
    @MaheshEkanayaka-cg9ew ปีที่แล้ว +6

    ඔබ තුමාගේ සෑම වැඩ සටහනක්ම ඉතා හොදයි.. නමුත් 6-10 අතර විදුලිය අඩු වෙනවා කියන්නේ කොහොමද.. මොන පදනමක් මතද එහම වෙන්නේ.. 6-10 අතර ඔය කියන විදිහට මීටරේ වැඩියෙන් කැරකෙනවා කියලද කියන්නේ.. එහම වෙන්නේ කොහොමද.. කරලා බලන්න කියන්න කලින් අපි නොදන්න ඒ ගැන පහදන්න.. ඔබට ජය..

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

    • @MaheshEkanayaka-cg9ew
      @MaheshEkanayaka-cg9ew ปีที่แล้ว

      මම කලින්ම කිව්වා ඔබ තුමාට කරලා බලන්න කියන්න එපා කියලා. මට දැනගන්න ඕනේ මේ දේ කොහොමද වෙන්නේ කියලා. මට ඒ දේ පැහැදිලිව කියන්න. ඇයි දන්නවනම් කියන්නේ නැත්තේ

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว +1

      මේ කාරනය මම ඔබට කීවෙ අපි වැඩිපුරම මේකාල සීමාව තුලතමා නිවසේ සිටින්නෙ මේ ක්‍රමයට හුරු උනාම ඒකෙන් වාසියක් එනවා ඔය කාරනෙ අැත්ම අපේ අයට කිව්වොත් කරන්නැ
      උදාහරනයකට ගත්තොත් සීතකරනය එය නිසියාකාරව වැඩකරන්නෙ නැතිනම් ඒ බව ඔබ දන්නෙත් නැත්නම් අඩුම ගානෙ දවසට පැය හතරක්වත් off කරලා තිබ්බොත් එකෙ වාසිය අනිවාරයෙන්ම එනවා මොකද මාසේ බිල අඩුඋනාම තමා තේරෙන්නෙ එම නිසා තමා මම කීවෙ මාසයක් මේවිදියට කරලා බලන්න කියලා
      අනිත් එක තමා මම උත්සාහ කරන්නෙ ඔබගෙන් නිකරුනෙ වියදම් වෙන රුපියලක් හරි ඉතුරුකරගත හැකකි මාරිගය පෙන් වීමයි
      ඔය විදියට කරන්නත් පුලුවන් day /peak / off peak කියලා තුනක් තියෙනවා එ්විදියට පාවිච්චි කරනවනම් මීටරය වෙනස් කරන්න වෙනවා

    • @MaheshEkanayaka-cg9ew
      @MaheshEkanayaka-cg9ew ปีที่แล้ว +2

      කොහොමත් සීතකරනය පැය 4ක් off කරලා තිබුනොත් දවසේ කොයි වෙලාවක හෝ ලයිට් බිල අඩුවෙයි.. නමුත් රාත්‍රි 6-10 අතර ලයිට් බිල අඩුවෙන් යන්න විදිහක් නෑ .. ඕක විකාර කතාවක් සහෝ

    • @priyanthakumara1822
      @priyanthakumara1822 ปีที่แล้ว +1

      විදුලිය හොදට එන වෙලාවට සහ ඩිම් කරන්ට් එක පවතින අවස්තාවක ගෙදර වතුර මොටරයක් දාලා බලන්ඩ.කරන්ට් එක හොදට තියෙන වෙලාවට ඉක්මනින් වතුර පිරෙනවා ඩිම් කරන්ට් එකෙදි ප්‍රමාදයි පිරෙන්න.ඒවගෙම ඔය අවස්තා දෙකෙදිම වතුර පිරිමට ගතවන කාලය හා විදුලි මිටටේ පොයින්ට් ගාන වෙනසක් දැකගන්න පුලුවන්.

  • @renukakumari5199
    @renukakumari5199 ปีที่แล้ว

    Obatasubaaluthawruddak

  • @දේශාටන
    @දේශාටන ปีที่แล้ว +1

    😇😇😇😇

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    💥💥👍❤👍

  • @nayananilanthi469
    @nayananilanthi469 ปีที่แล้ว

    Hodae balamukarala
    😅

  • @SALIYABANDARAKONARAMUDIY-eb9xu
    @SALIYABANDARAKONARAMUDIY-eb9xu ปีที่แล้ว

    10 th 6th athara eka name wanna beha

    • @chathuraslmt
      @chathuraslmt  ปีที่แล้ว

      ඔබ මාසයක් කරලා බලලා කියන්න

  • @Rohan-u6i
    @Rohan-u6i ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @wasantha1265
    @wasantha1265 ปีที่แล้ว +1

    ෆ්‍රිජ් එකේ දොරේ බීඩින් එක වෙළඳපොලේ මිලදී ගැනීමට නොමැති බැවින් බ්‍රීඩින් එක ප්‍රතිසංස්කරණය කරගැනීමට ක්‍රමයක් කියා දෙන්න 🙏

  • @thusithakumara1534
    @thusithakumara1534 ปีที่แล้ว

    ❤❤❤❤❤❤