Madhuvy Vaithialingam | Andha Arabi (Humma Humma) | Knockouts | The Voice Teens Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • The Voice Teens Sri Lanka
    The Voice One of the most successful reality TV formats in the world.
    Extremely successful in 180 countries.
    SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE
    - THE VOICE TEENS -
    The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol.
    The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
    A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice". The first was Ben Saunders of The Voice of Holland and the most recent was Rita Sanches from the Portuguese version of The Voice.
    Official Facebook Page - / thevoiceteenssrilanka
    Official Instagram - / thevoiceteenssrilanka
    #TheVoiceLK #VoiceSriLanka #VoiceTeenLK
    #VoiceTeenSriLanka #Voice #TeenSL #TeenSriLanka

ความคิดเห็น • 3.9K

  • @PasanMadushanka.
    @PasanMadushanka. 4 ปีที่แล้ว +420

    Voice teen finel ඉවර වෙලා තවමත් බලන අය ඉන්නවද මේ video එක ✌️

  • @hansana23
    @hansana23 4 ปีที่แล้ว +445

    ඇත්තටම මේක හිරෝෂිමා වලට බෝම්බ ගැහුවා වගේ තමා එකෙන්ම විනාසමකාරි ගායනයක් ❤️😍 අශාන්තිගෙන් ෆයිනල් යන්නෙ මෙයා තමා ලොවෙත් 😍❤️

  • @LibinJohnsonlijriaz
    @LibinJohnsonlijriaz 4 ปีที่แล้ว +454

    I'm Indian from kerala, i think you should be proud of her instead of bringing tamil, sinhala or srilanka tag to her performance. My mother tongue is not even Tamil but that doesn't stoping me to appricate her performance! ❤️

    • @sushil6509
      @sushil6509 3 ปีที่แล้ว +10

      Here from Rajasthan
      No concept of tamil
      But stillll
      Humma humma humma

    • @janaectasy3561
      @janaectasy3561 3 ปีที่แล้ว +16

      @@sushil6509 excuse me first understand srilankans speak Tamil also ...its a Indian Tamil song .how English is spoken by both Americans and British likewise Tamil is spoken in India Sri Lanka Malaysia Singapore and Toronto..understand all Tamils are not from India . but this song is Indian Tamil song OK.

    • @tcpeter
      @tcpeter 3 ปีที่แล้ว +3

      U said , what i wanted to say, she is the future, looking forward for more songs and perfomance, she is really a magic in stage

    • @chrishanthaperera7752
      @chrishanthaperera7752 3 ปีที่แล้ว +3

      For me Madhuvy was outstanding during the final. She had the complete package as an entertainer.

    • @user-qz5ju7ko1u
      @user-qz5ju7ko1u 3 ปีที่แล้ว +1

      @@janaectasy3561 iam from tamilnadu
      U Indian
      Indian people ideat Hindhi people
      Tamil is only one no Indian

  • @dilrudilru9293
    @dilrudilru9293 4 ปีที่แล้ว +284

    මාධවීගෙ action වලට ආස මං විතරද..😍

    • @a.s.w8795
      @a.s.w8795 2 ปีที่แล้ว

      nathoooo😀😀

  • @buddikawijesundara8392
    @buddikawijesundara8392 4 ปีที่แล้ว +923

    අපිට ලෝකෙම හොල්ලන්න දමිල ගායිකාවක් ඔන්න දැන් ඉන්නවා..
    අනාගතය පහැදිලියි...
    ස්තූතියි සිරස..❤️❤️

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +5

      Pala pala do yanna jaffna bagayak liyala deepan

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 4 ปีที่แล้ว +4

      @@sadidisal5328 ඉෂිතා tamilda?woow

    • @buddikawijesundara8392
      @buddikawijesundara8392 4 ปีที่แล้ว +31

      @@samrana8529 ගෝත්‍රික වෙන්නෙපා බන්. කාගෙ වුනත් හැකියාව අගය කරන්න පුරුදු වෙයන්. මේ ඉන්නෙ රටේ සම්පත් .. අපි ඔක්කොම මිනිස්සු ..🤘

    • @madulee3592
      @madulee3592 4 ปีที่แล้ว +8

      Sri lankan singer.

    • @stephan_23wt
      @stephan_23wt 3 ปีที่แล้ว +3

      @@buddikawijesundara8392 ltte එකට සපෝට් කරද්දිත් මනුස්සකම හිතුවනං හොදයි නේද ..ටැමිල් උන් කෝම උනත් මේ කෙල්ල දක්ෂයි ඒක පිලිගන්නව...😂😂😂

  • @rasheedar.383
    @rasheedar.383 4 ปีที่แล้ว +896

    Dance කරන ගමන්, breathing1 හරියට තියාගෙන, නිවැරැදිව ගායනා කරන්න හැමෝටම බෑ
    Madhuvi u r an amazing artist
    Much love ❤️

  • @tharindunana202
    @tharindunana202 4 ปีที่แล้ว +1687

    She's not a Tamil. She's a Sri Lankan. No racism in our country.Proud of being a Sri Lankan ❤️🇱🇰💪

    • @rasithvidusara5868
      @rasithvidusara5868 4 ปีที่แล้ว +19

      Totally agreed..ishitha,madhuvi,yugendran🖤🖤👌

    • @diluka1932
      @diluka1932 4 ปีที่แล้ว +3

      👌♥️

    • @chitsabey
      @chitsabey 4 ปีที่แล้ว +84

      She is a Tamil and a Sri Lankan as you are a Sinhala and Sri Lankan.

    • @sarankakaran
      @sarankakaran 4 ปีที่แล้ว +41

      She is a Srilankan Tamil, She is Tamil

    • @adh....3178
      @adh....3178 4 ปีที่แล้ว +11

      Yes bro she is srilankan

  • @kasunharshana5250
    @kasunharshana5250 4 ปีที่แล้ว +1044

    මාදුවීගෙ Vasantham TV එකේ කියපු සිංදු ටික අහපු අය කෝ ❤ පට්ටම වොයිස් එකක්.ඕනම style එකක සිංදු කියන්න පුළුවන් 😍

  • @shehansylvester6045
    @shehansylvester6045 4 ปีที่แล้ว +470

    I am Tamil guy I disagree the fact that People term her as a Tamil girl.. Shez a talented Srilankan girl. Where racism has nothing to do with our proud country. We are blessed to be Srilankans

    • @maharawana6687
      @maharawana6687 4 ปีที่แล้ว +2

      Sinhalen dapiya yako dana deyak

    • @sarathkumara2455
      @sarathkumara2455 4 ปีที่แล้ว +1

    • @mithutennakoon1182
      @mithutennakoon1182 4 ปีที่แล้ว +4

      Yes very true..

    • @BlaBla-yp2xk
      @BlaBla-yp2xk 4 ปีที่แล้ว +5

      Tamil ppl are the one who always wnted to seperate from us , who always wann have a difference dont blame sinhalese this is all ur doings 😑

    • @salukbawantha7870
      @salukbawantha7870 4 ปีที่แล้ว +1

      ❤❤

  • @hitmanvisura3682
    @hitmanvisura3682 4 ปีที่แล้ว +727

    යකෝ මැළ වෙලා හිටපු දුමාල් වයි audience එකයි නටවලා ගත්තා කියහංකො 😳🤯 ගින්දර කෙල්ලේ 🔥
    හදවතින්ම සුභ පතනවා 😌❤️

    • @ksmdaru341
      @ksmdaru341 4 ปีที่แล้ว +6

      මෙ ලමයා දක්ශයි ඒත් Ai proud to be srilankan? 😀 so cringe bro

    • @achintha8963
      @achintha8963 4 ปีที่แล้ว

      @@ksmdaru341 😂😂

    • @findwithpeedee9707
      @findwithpeedee9707 4 ปีที่แล้ว +2

      Proud to be sri lankan 😂😂😂 ඉන්දියාවේ සිංදුවක් කියපු නිසාද 😂😂😂😂😂

    • @shivsen583
      @shivsen583 4 ปีที่แล้ว +1

      හදවත් නැති අය තමයි තවමත් පිටරට වලට ආවඩන්නෙ. මේ ශ්‍රි ලංකා වොයිස්.
      ඉන්දීය වොයිස් එකේත් සිංහල සිංදු කියනවද?

    • @achintha8963
      @achintha8963 4 ปีที่แล้ว

      @@shivsen583 Ehema kiwwa nam proud to be a sri lankan kiwwata waradak ne 😂😂😂😂. Kohomahari pora den eka edit karala

  • @user-sl3ue1jw5p
    @user-sl3ue1jw5p 4 ปีที่แล้ว +384

    මේ විදියට ගියොත් නම් sms rounds නම් ගේමක්ම නැති වෙනවා මෙයාට... මාර විදියට ආස හිතෙන performance එකක් 💚💚

    • @dharshiniyatigammana3953
      @dharshiniyatigammana3953 4 ปีที่แล้ว +1

      Aththatama ou...

    • @user-sl3ue1jw5p
      @user-sl3ue1jw5p 4 ปีที่แล้ว

      @dream girl oww

    • @user-sl3ue1jw5p
      @user-sl3ue1jw5p 4 ปีที่แล้ว +5

      @@dharshiniyatigammana3953 එන්න එන්නම එයා quality singer කෙනෙක් බවට convert වෙනවා

    • @kusalravika6483
      @kusalravika6483 4 ปีที่แล้ว +1

      මේකෙ sms round එකක් තියනවද බන්??

    • @MusicLover-pj7gp
      @MusicLover-pj7gp 4 ปีที่แล้ว +2

      මගෙ SMS එකත් මෙයාට තමා

  • @sadithadeegayu1907
    @sadithadeegayu1907 4 ปีที่แล้ว +494

    කීබෝඩ් අයියාගෙ දෑතට දෙවිපිහිටයි සියලු දෙවි රැකවරනයි😁

  • @SDRAJEEV
    @SDRAJEEV 4 ปีที่แล้ว +277

    Dear Sri Lankans.... When ever you fed up with politicians racism speeches, please read these comments. You will realise how beautiful our country and the people. Spread love 🇱🇰🇱🇰🇱🇰❤❤❤

  • @Lily-lb4mp
    @Lily-lb4mp 4 ปีที่แล้ว +83

    TV එකෙනුත් බලලා TH-cam එකෙනුත් බලපු අය කෞද...

  • @aadhilaadhil1472
    @aadhilaadhil1472 4 ปีที่แล้ว +77

    මාධුවි හොඳයි කියලා හිතෙන්නේ මට විතරද??????,,,,,,,, මාධුවි 🏆 දිනනවට කැමති අය කවුද ????? ඔච්චරයි ද????????..

  • @sandaliparindya8502
    @sandaliparindya8502 4 ปีที่แล้ว +332

    Voice එක පට්ට.මේ තරඟෙ ඉන්න නිහතමානී⁣ම සහ ලස්සනම හිනාව තියෙන්නේ මෙයාට.good luck 👍👍👍

    • @t.p.c.g354
      @t.p.c.g354 4 ปีที่แล้ว +3

      V😁

    • @uvsian9716
      @uvsian9716 4 ปีที่แล้ว +2

      Army? 💜

    • @charuniahinsa1368
      @charuniahinsa1368 4 ปีที่แล้ว +1

      V💜 ARMY 💜💜

    • @t.p.c.g354
      @t.p.c.g354 4 ปีที่แล้ว

      @@uvsian9716 blinkeau😌

    • @gayanufo
      @gayanufo 4 ปีที่แล้ว +2

      නෑ. හොදම අහිංසක හිනාව තිබ්බේ පුන්සිසි මලයට

  • @travelinglife7306
    @travelinglife7306 4 ปีที่แล้ว +331

    මේකිට හිත ගිය අය ඉන්නවද හෙන ලස්සනයි අයිසෙහ්🤪

    • @sketch8367
      @sketch8367 4 ปีที่แล้ว +2

      ou aise

    • @theekshanatube
      @theekshanatube 4 ปีที่แล้ว +4

      හා හා මට කැමැත්ත දිලා ඉවරයි වෙන අතක් බලා ගත්තනම්..

    • @shamilaperera1082
      @shamilaperera1082 4 ปีที่แล้ว +2

      First Round ekema hitha Giya oiii😂

    • @user-wq3ng1ct2x
      @user-wq3ng1ct2x 4 ปีที่แล้ว +1

      මන් කැමතියි බන් ඒ නංගිට😂😂😂

    • @mynameisnathan3539
      @mynameisnathan3539 4 ปีที่แล้ว +14

      මේකි කියන්නේ නැතුව... මේ ලස්සන නංගී කිව්වා නං වැදගත් නේද..?

  • @rumeshalwis6650
    @rumeshalwis6650 4 ปีที่แล้ว +128

    ක්‍රියාශීලී, ජවසම්පන්න, පාලනයකින් යුතු කටහඬක්.. සමහර පුම්බපු චරිත කැලේ

  • @qaguru6022
    @qaguru6022 4 ปีที่แล้ว +1736

    Guys don't mention her Tamil girl or sinhala girl or Muslim girl . She is Sri Lankan.

    • @hansaniherath5955
      @hansaniherath5955 4 ปีที่แล้ว +9

      That's true

    • @thinkingdeep3681
      @thinkingdeep3681 4 ปีที่แล้ว +16

      Yup buddy That's real Sri lankans.BTW Earth's there for Human race but not religions to compete .

    • @kaji1246
      @kaji1246 4 ปีที่แล้ว +8

      Well said👏

    • @dineshanissanka553
      @dineshanissanka553 4 ปีที่แล้ว +2

      @@hansaniherath5955 Hmmm....🔥💗

    • @fazilnazeem9076
      @fazilnazeem9076 4 ปีที่แล้ว +2

      Well Said 👏👏

  • @vishwanaveen
    @vishwanaveen 4 ปีที่แล้ว +674

    මාධුවී "රවුඩි බේබි" කියනකන් බලන් ඉන්නෙ මම විතරද ❤

    • @maheshprasad4952
      @maheshprasad4952 4 ปีที่แล้ว +6

      Rowdy baby kiwa bn..

    • @vishwanaveen
      @vishwanaveen 4 ปีที่แล้ว +2

      @@maheshprasad4952 voice eke kiwwe na

    • @naleeshadilshan25
      @naleeshadilshan25 4 ปีที่แล้ว +5

      වසන්‍තම් එකේ බැලුවා

    • @madushanmahela9666
      @madushanmahela9666 4 ปีที่แล้ว +10

      ලොවෙත් final එකේ rowdy baby කිව්වොත් ගින්දරම තමා.

    • @samindigodakandage4642
      @samindigodakandage4642 4 ปีที่แล้ว

      Sirawatama

  • @kavindudilshan4012
    @kavindudilshan4012 4 ปีที่แล้ว +160

    පටන්ගැන්මෙ ඉදන්ම බෑන්ඩ් එකෙන් දුන්න සුපිරිම බැකින් එක මේ සින්දුවෙ සාර්තකත්වයට 20% කට වඩා බලපෑව... එකග අය ලයික් එකක් දාං යමු බලන්න...

    • @damindusadeepa6961
      @damindusadeepa6961 4 ปีที่แล้ว +3

      'Pahan ayya' keyboard player ambooo................................

  • @nethdulara2455
    @nethdulara2455 4 ปีที่แล้ว +439

    අශාන්ති ඔයා නම් මාරයි ඈ.මේ සතියෙත් හොඳම knockouts ටික අශාන්තිගේ වෙයි වගේ💪👌❤️battle එකේ වැඩිය සද්ද නැතුව ඉදලා knockouts වල ගේම දෙනවා😘😘❤️

    • @dilhan7
      @dilhan7 4 ปีที่แล้ว +3

      Komada gedara contenstsla Grantham Dumal best una normal set eka gaththa ashanthi worst una eeth mee knockout dekeme hodama signing dakka ashanthige lamaige

    • @savi6545
      @savi6545 4 ปีที่แล้ว +1

      Hodak nan kiyanna ba ashanthi ge mokada knockouts wala songs select karaganne contestantsla mai. Ashanthi battles wala thorapu sindu satha pahakata wadak na.

    • @sasindutharaka975
      @sasindutharaka975 4 ปีที่แล้ว +3

      Heta amelia innw 😁

    • @nethdulara2455
      @nethdulara2455 4 ปีที่แล้ว +6

      @@savi6545 සින්දුව තෝරා ගන්නේ contestant වුනාට ඒක පුරුදු කරන්නේ coach.ඔයා tv එකේ මේක බලන කෙනෙක් නම් දකිනවා ඇතිනේ coach සින්දුව practice කරවන විදිහ.ඔයා හිතන් ඉන්නේ contestant සින්දුව තෝරා ගෙන එයාම තනියෙන් practice කරලා මෙතන ඇවිත් කියනව කියලද.😂😂stage performance එක ගැන පවා අශාන්ති කියලා දෙනවා එයාලට

    • @Kenny_Pathirana
      @Kenny_Pathirana 4 ปีที่แล้ว +2

      @@sasindutharaka975 අම්මෝ...අමෙිලියා....ස්ටේජ් එක පෙරලයි ඒනම්..😍😍😍😍😍

  • @overseascalendar6803
    @overseascalendar6803 4 ปีที่แล้ว +179

    කෙල්ලගෙ ටැලන්ට එකට හරියනම බෑන්ඩ් එක...💞❤️

    • @shanefranklin575
      @shanefranklin575 4 ปีที่แล้ว

      රත්නම් රත්නදුරයි බෑන්ඩ් එකලු බං... බෑන්ඩ් එක ගැන හොයලා බැලුවාම... අඩේ එහෙම එකක් තියෙනවා කියලා දන්නෙත් අද බං

  • @wasanaediriarachchi5600
    @wasanaediriarachchi5600 4 ปีที่แล้ว +589

    සිංහල දෙමළ කතා නොකිය නංගි උඹේ ගායනය හරිම ලස්සනයි කියන්නෙ කවද්ද අපි 🥰

  • @hansadeneth3806
    @hansadeneth3806 4 ปีที่แล้ว +240

    3:03 දි Music නවත්තලා Audience එකේ සද්දේ නැති කරලා පෙන්නුවේ සින්දුවේ කොටසක් විතරක්ම නෙමේ. මදුවිගෙ Voice control එක. Voice energy එක. එච්චර නටලා දඟලලා අන්තිමට කිසිම සද්දයක් නැති වෙලාවක තප්පර 10ක විතර singing performing එකෙන් මදුවි ඔප්පු කරා මදුවිට Challenge කරන්න කව්රුත් voice teen එකේ නෑ කියලා 👊🌸

    • @SadunSSS
      @SadunSSS 4 ปีที่แล้ว

      Hansa Deneth ow eth eken nam kiyanna bee voice control eka gena...
      kiyanna puluwn hodama de thamai eka hodata practice karala hoda energy ekekin kiyanwa kiyala

  • @HauntNarrator
    @HauntNarrator 4 ปีที่แล้ว +1044

    This is not just another audition. She's done her own concert!!

    • @bmsbms8466
      @bmsbms8466 4 ปีที่แล้ว +10

      She is an experienced performer.

    • @itsmystyless
      @itsmystyless 4 ปีที่แล้ว +7

      Well said

    • @Anonymous-ec8op
      @Anonymous-ec8op 4 ปีที่แล้ว +5

      Exactly

    • @user-bf3wt5nv5m
      @user-bf3wt5nv5m 4 ปีที่แล้ว +2

      Oyage singing පට්ට akkiyo

    • @shamikasilva3600
      @shamikasilva3600 4 ปีที่แล้ว +2

      True☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @sohangunawardana7144
    @sohangunawardana7144 4 ปีที่แล้ว +255

    මොන කරුමයක්ද යකෝ මේක. කොහොම ඇහුවත් එපා වෙන්නේ නෑනේ අප්පා

  • @hsnw9895
    @hsnw9895 4 ปีที่แล้ว +185

    අශාන්තිගේ ටීම් එකෙන් මාදවී ලොවෙත් ෆයිනල්ස් යයි වගේ 💥

  • @macdigby8518
    @macdigby8518 4 ปีที่แล้ว +237

    She was dancing while singing, stayed on pitch, and didn't run out of breath!!
    Best performance of Voice Teens💞

  • @pasanharshana2121
    @pasanharshana2121 4 ปีที่แล้ว +103

    සින්දුව 20 පාරකට වඩා බැලුව අය කෝ 👍

  • @zzsports9624
    @zzsports9624 4 ปีที่แล้ว +442

    පට්ට බන්. අද තේරුන කොල්ලයි කෙල්ලයි දෙන්නම ටැමිල්❤️❤️ දෙන්නටම පට්ට ආසයි😎😍😍at t end of the day we all are sri lankans❤️❤️

    • @agrabhashinee9084
      @agrabhashinee9084 4 ปีที่แล้ว +6

      නියමයි💪 සතුටුයි ඇත්තටම

    • @antonfernando8011
      @antonfernando8011 4 ปีที่แล้ว +1

      👏🇬🇧👏🇬🇧👍

    • @rajendranjeganesh5529
      @rajendranjeganesh5529 4 ปีที่แล้ว +6

      Matath சந்தோசம். Sathutui

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +4

      ඔව් ...ඇත්තටම ඒක අගය කරනවා...proud be a srilankans

    • @nilushaudawaththa9698
      @nilushaudawaththa9698 4 ปีที่แล้ว

      Shakthi junior starekeedan ne godak ayaave

  • @AshanPeiris
    @AshanPeiris 4 ปีที่แล้ว +528

    දෙරණයි හිරුයි වීව්ස් ගන්න හිඟා කන කොට සිරස දාන වීඩියෝ විනාඩියට 2k පනින්න බලනවා! ඒකෙන්ම තේරෙනව කොච්චර දක්ෂ ලමයිද මේ තරගේ ඉන්නේ කියල!

  • @jinneldehoedt222
    @jinneldehoedt222 4 ปีที่แล้ว +22

    Its been 2 weeks and im still here everyday watching this over and over again. Im obsessed. She is super talented and has everything needed to win this competition.

  • @buddhikaj4011
    @buddhikaj4011 4 ปีที่แล้ว +200

    බෑන්ඩ් එකට තවත් යෝධ බල යෝධ ශක්තිය ලැබේවා..!

  • @JeonJungkookFP
    @JeonJungkookFP 4 ปีที่แล้ว +3053

    අශාන්තිගෙ ටීම් එකෙන් මාධවී ෆයිනල් යන්න ඕන කියන එවුන් කෝ

  • @silvermoon04
    @silvermoon04 4 ปีที่แล้ว +75

    My opinion is Madhuvy deserves the 1st place...She deserves to win The Voice Teens... ❤❤ All r in love with her voice,performing style..I really hope she will be the winner..❤ (It's just my opinion)

  • @nethuvlogsl7707
    @nethuvlogsl7707 4 ปีที่แล้ว +3746

    ආදිත්‍යා එරන්දි ට වඩා මාඩවි ඉස්සරහින් ඉන්නවා ..එකග අය මෙ පැත්තට

    • @dilkiapsara3387
      @dilkiapsara3387 4 ปีที่แล้ว +22

      Aniwarenma eka ehema tamai

    • @thakshilamarasinghe417
      @thakshilamarasinghe417 4 ปีที่แล้ว +17

      Aniwa meya enna ona good luck nangi

    • @maxpayne5901
      @maxpayne5901 4 ปีที่แล้ว +36

      adithyaa chaaaa

    • @DarksideDiva
      @DarksideDiva 4 ปีที่แล้ว +25

      That's just bullshit.. Erandi thamai oya thundenagenma hodama vocal technique eka thiyenne

    • @shamilaperera1082
      @shamilaperera1082 4 ปีที่แล้ว +5

      Ekenma👍

  • @AmigoAzmi
    @AmigoAzmi 4 ปีที่แล้ว +117

    Who else love this Girl 🧡 Madhuvy The Next Srilankan Beast 🔥🔥🔥

  • @nushanushanthan5361
    @nushanushanthan5361 4 ปีที่แล้ว +33

    When I was watch this video on TH-cam... I check the comments section it's surprising me.. oh my god how many humans I saw there...! We are humans & we are srilankans...! Proud of who those people are saying we are humans...!

  • @siyamisfahan6360
    @siyamisfahan6360 4 ปีที่แล้ว +121

    Stage එක ගෙදර වගේ ❤️ Singing නම් Singing. Dancing නම් ඒවත් දෙන්නම්. Facial Expression නම් ඒවත් දෙන්නම්. ඕන දේකට රෙඩි 🔥 සනුක කිව්ව වගේ විනාසම කරා.

    • @lvsl4537
      @lvsl4537 4 ปีที่แล้ว

      Sanuka mko qwe... tv eken bluwe naaaa

  • @chandudmckd86
    @chandudmckd86 4 ปีที่แล้ว +74

    මාදුවී,
    ඇත්තටම පරමානු බෝම්බයක් ඔයානම්
    Sri Lankan Hari haran ඔයා තමයි,
    Crowd එකක් පිස්සු වට්ටන්න පුලුවන් ඒ voice එකෙන්, හිනාවෙන් වගේම performance එකෙනුත්
    අනගතේ දවසක versatile singer කෙනෙක් විදියට ලෝකෙ දිනන්න සුභ පැතුම්
    😘😘😘😘😘😘

  • @sahaniprabathmi2225
    @sahaniprabathmi2225 4 ปีที่แล้ว +47

    my favorite female singers
    1. Madhuvy 💝
    2. Adhithya💘
    3. Ishitha💖
    4. Erandi 💓
    5. Dilmi💗

  • @RAVINGA79
    @RAVINGA79 4 ปีที่แล้ว +336

    සැරින් සැරේ මේක බලලා යන අය ඉන්නවද?

    • @anushkaperera4398
      @anushkaperera4398 4 ปีที่แล้ว +1

      Ow bn man me 12 weni sare

    • @nishii1547
      @nishii1547 4 ปีที่แล้ว +1

      Downlod kragna blnne ❤️❤️❤️ pttam song ekk. Maduvinm supirii

    • @RAVINGA79
      @RAVINGA79 4 ปีที่แล้ว

      @@nishii1547 keeeparak baluwada kiyala mathakath na e tharam baluwa

    • @hakeemhiyaz5484
      @hakeemhiyaz5484 4 ปีที่แล้ว

      1knma innawa

    • @Miniature_Melodies
      @Miniature_Melodies 4 ปีที่แล้ว

      ow bn

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +99

    මාධවිගේ හිනාව හරි සිරියාවයි..😘😘😘😘

  • @saishaarjun4610
    @saishaarjun4610 4 ปีที่แล้ว +156

    Who is here after finals ????SHE IS THE POWER HOUSE 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @kawyawitharana1463
      @kawyawitharana1463 4 ปีที่แล้ว

      Hashen dulanjana ....but she was in final four

    • @keshan8875
      @keshan8875 4 ปีที่แล้ว +5

      Final wlin psse kauda meka blanne kyla ahanne🤔

  • @sachinniroshan2140
    @sachinniroshan2140 4 ปีที่แล้ว +70

    මාදුවිට ආදරේ අය ලයික් එකක් දාන් යන්❤️❤️❤️❤️❤️

  • @justinsundar
    @justinsundar 4 ปีที่แล้ว +557

    Madhuvy - Keep rocking! Love and support from India 🇮🇳 Tamilnadu

    • @binendrifernando1132
      @binendrifernando1132 4 ปีที่แล้ว +71

      Also love and support from All Srilankans as well. People do not have any problem with any ethnicity even though unfortunately seperatists fought a war here over land. Wr appreciate unity and harmony.Majority of sinhalese got the back of tamils and also vice versa. Here,We Sinhalese support Madhuvi too. Most of her supporters are Sinhalese. So you see, even though some sick opportunists live abroad try to spread rumors about our Unity the ones who live here do know the truth.She is sorrounded by Love and support of all fellow lankans and none of us dont give a damn about ethnicity religion nothing. Most importantly she is a proud lankan. ❤❤❤ Peace 🔥✌ 🇱🇰

    • @antonfernando8011
      @antonfernando8011 4 ปีที่แล้ว +8

      👍🇬🇧🇬🇧💃👏

    • @thenjal
      @thenjal 4 ปีที่แล้ว +13

      @@binendrifernando1132 very true.issues created because of politicians.common people show love for each other. Love from Chennai

    • @Abiarviiiiiii
      @Abiarviiiiiii 4 ปีที่แล้ว +12

      @@binendrifernando1132 yes im Indian tamil and watch these shows its really good

    • @ghauramahabaduge9746
      @ghauramahabaduge9746 4 ปีที่แล้ว +14

      Sri Lankan is what matters. No ethnicity matter

  • @tamilvlogg1192
    @tamilvlogg1192 4 ปีที่แล้ว +64

    Maduvi's performance proves that she will be a good professional stage singer in the future. She has chosen pop and western style songs which she is already good in it, but, I strongly suggest her to focus more on eastern classical or semi classical songs which may take her to be a better singer. I believe she needs a good coach in Karnatic or Hindustani music.

  • @Lion_club22
    @Lion_club22 4 ปีที่แล้ว +220

    අශානිතිගෙ හිනාවෙන් හදවතින්ම ආඩම්බර වෙනව කියලත් පේනවා..stage performing 🔥🔥🔥

  • @suranisurani6892
    @suranisurani6892 4 ปีที่แล้ว +51

    මං නම් මාධුවීටයි ,යුගේන්ද්‍රන්ටයි මාරම ආසයි. ඒ දෙන්න voice එකට ලැබුනෙ වාසනාවකට. ආදරෙයි ගොඩාක් .. ❤️❤️❤️❤️

  • @victoryfortruth
    @victoryfortruth 4 ปีที่แล้ว +42

    First time watching srilankan show other than cricket

  • @tharidugayan2168
    @tharidugayan2168 4 ปีที่แล้ว +397

    සංගීත විශාරදලා අදත් අන්ලයික් කරල කියහන්කෝ...ෆට්ට සිංදුව නංගී...සුබ පැතුම් ඔබට ඉදිරියට ම යන්න ....

    • @ItsMayghaM
      @ItsMayghaM 4 ปีที่แล้ว +1

      Mole amaruwane 😀😀😀😀

    • @tharidugayan2168
      @tharidugayan2168 4 ปีที่แล้ว +1

      @@ItsMayghaM කියල වැඩක් නෑ

    • @hdnhdgdbd8537
      @hdnhdgdbd8537 4 ปีที่แล้ว +4

      ඉරිසියාව.රැසියාවටත්.වඩා.ලොකුයි.කියල.තියනව.නේද.කුහක.අය.එ්.අන්ලයික්.කලේ.ජාතිය.මොකක්.උනත්.ජාත්‍යන්තරයට.ගියොත්.අැය.කියාවි.ශ්‍රිලංකා.කියල.එ්කම.මදිද

    • @kasunearandha8182
      @kasunearandha8182 4 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂👍

  • @LyricNationOfficial
    @LyricNationOfficial 4 ปีที่แล้ว +323

    love her voice. love from USA 🇺🇸

  • @threesisters870
    @threesisters870 2 ปีที่แล้ว +7

    Still Listening 😍❤️🇱🇰.. 2022...

  • @k-fanrashmini2432
    @k-fanrashmini2432 4 ปีที่แล้ว +1166

    පක්ෂ පාට❤️💚💙👈😞 ජාතිබේද අදාළ😐😥😅කරගන්නේ නැතුව voice
    teen බලන අය
    ඉන්නවද 💖💖💖...?

  • @buddhikakavinda7348
    @buddhikakavinda7348 4 ปีที่แล้ว +306

    ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න පුලුවන් ලමයෙක් එකග අය කෝ

  • @nisansalacooray3005
    @nisansalacooray3005 4 ปีที่แล้ว +40

    Madhuvy, we are anxiously waiting to vote you. and we hope you will sing Raudy Baby in this Teen Voice too. No one can beat it in this world.

  • @esalaherath9666
    @esalaherath9666 4 ปีที่แล้ว +278

    Coaches: Did you sing a song?
    Madhavi: It's a nuclear bomb
    ❤🇱🇰

    • @beastgaming7804
      @beastgaming7804 4 ปีที่แล้ว +43

      Thanks a lot. I don't have words to say about the comments. Again thank you very much. I hope you will support me in the other rounds also.

    • @lvsl2655
      @lvsl2655 4 ปีที่แล้ว

      👆👆Me comments ek dala thiyenne madhivigema account ekakin kiyala kohada ane sure karaganne... fake accounta hamathanama.....

    • @priyanthawaduge8619
      @priyanthawaduge8619 4 ปีที่แล้ว +1

      @@beastgaming7804 hey... as allways... u r very talented.. very beautiful... very nice voice..
      But i expected little more from you... May be the performing effected the singing.. (i dint use the headphone may be that) but still the best.. all the best... with lots of love..

    • @esalaherath9666
      @esalaherath9666 4 ปีที่แล้ว

      @@beastgaming7804 You are so talented, you are proud of my country. little sister, I wish you all the best 😘

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว

      @@beastgaming7804 I don't think you are Maduvi. Please don't misrepresent the contestants in this show. They need our support not unnecessary controversy.

  • @kaushalyaprasadi5443
    @kaushalyaprasadi5443 4 ปีที่แล้ว +44

    යකෝ දැන් පැය බාගයක් තිස්සෙ මේකම රිපීට් කර කර අහනවා.. පිස්සුවෙන් වගේ... lv u... u r the winner 👊👊👌🇱🇰❤️😘👏

  • @jurrasicpark8151
    @jurrasicpark8151 3 ปีที่แล้ว +80

    The voice එකේ කොල්ලා කිව්වට පස්සෙ ඇවිත් සංසන්දනය කරපු උන් 👇

  • @VihangaDineth1
    @VihangaDineth1 4 ปีที่แล้ว +1493

    ජාති බේද අවශ්‍ය නැත.තරගාවලියේ සිටින විශිශ්ට ගායිකවක්.හඩ පාලනය,වේදිකාව හැසිරවීම යනාදී සියලු ගුනාන්ග වලින් ඇය පොහොසත්.ඔබලා මා සමග එකගද?

    • @amazing6357
      @amazing6357 4 ปีที่แล้ว +41

      මෙච්චර පට්ට songs කියද්දි නිකමට trending 1බලන්නකො ගිහින්...ලංකාවෙ තවම ඉන්නෙ ගෝත්‍රිකයෝ

    • @pasindudeshan5281
      @pasindudeshan5281 4 ปีที่แล้ว +9

      Yes

    • @VihangaDineth1
      @VihangaDineth1 4 ปีที่แล้ว +7

      @@amazing6357 yes. You are corret

    • @udeshikamadushani2664
      @udeshikamadushani2664 4 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว +5

      Pala pala do

  • @Zaldaxlove65
    @Zaldaxlove65 4 ปีที่แล้ว +513

    This performance will definitely be on trending and the voice global best of july performances

    • @TheSuresoft
      @TheSuresoft 4 ปีที่แล้ว +27

      එක පාරකට වඩා බැලුවේ කවුද ?

    • @Zaldaxlove65
      @Zaldaxlove65 4 ปีที่แล้ว

      @@TheSuresoft me

    • @hasunpinnawala5354
      @hasunpinnawala5354 4 ปีที่แล้ว +5

      She is the best voice in ashanthi team ...godbless you ❤️❤️❤️

    • @niranjalamichael6397
      @niranjalamichael6397 4 ปีที่แล้ว +3

      Guys let’s make this performance hit 1M!

    • @Zaldaxlove65
      @Zaldaxlove65 4 ปีที่แล้ว

      @@niranjalamichael6397 Yes we will

  • @sandaliabeysinghe4922
    @sandaliabeysinghe4922 4 ปีที่แล้ว +13

    I'm born in Sri Lanka so all I know is I'm a Sri Lankan! It should be the same for everyone! 💪 Race, religion and what not doesn't matter! ❤️

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 4 ปีที่แล้ว +49

    මේ තරඟයෙ ඉන්න හොඳම All round performer.හොඳම Professional Voice එක.
    මේ තරඟාවලිය දිනන්න සුදුසුම තරඟකාරියක්.
    Madhuvi you are just amazing ❤❤❤

  • @kusalravika6483
    @kusalravika6483 4 ปีที่แล้ว +295

    A.R රහමාන් මේ performance එක දැක්කා නම් මේ කෙල්ලව
    කීයක් දීලා හරි ඉන්දියාවට අරන් යන එක යනවාමයි.😍

    • @adamandvishu
      @adamandvishu 4 ปีที่แล้ว +17

      කෙල්ල ඉන්දියාවෙත් පර්ෆොම් කරල තියෙ ... නම සර්ච් කරල බලපං.❤

    • @Humblee6952
      @Humblee6952 4 ปีที่แล้ว +11

      Saregamapa little champs in Zee tamil

    • @ceylontamilachi2212
      @ceylontamilachi2212 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් 😍😍😍😍

    • @thakshidhr4805
      @thakshidhr4805 4 ปีที่แล้ว +1

      Yaa sure❤❤

    • @beastgaming7804
      @beastgaming7804 4 ปีที่แล้ว +3

      Thanks a lot. I don't have words to say about the comments. Again thank you very much. I hope you will support me in the other rounds also.

  • @jeyprakash09
    @jeyprakash09 4 ปีที่แล้ว +14

    Clear winner 🤩🥰
    Love from Tamil Nadu, south india 🔥💪

  • @deshbro4961
    @deshbro4961 4 ปีที่แล้ว +1412

    මාධවී දිනනවට ආස අය කෝ ❤️😍

  • @nishu5877
    @nishu5877 4 ปีที่แล้ว +84

    අම්මො කී පාරක් ඇහුවත් අන්තිම ටිකට ඇග හිරි වැටිලා යනවා.💖💖💖💖 කැමතිම ගායනයක්. ඉදිරියටම යන්න සුභපැතුම්! 😍😍😍😍😍😍😍

  • @SuperAdker
    @SuperAdker 4 ปีที่แล้ว +24

    She made it to Global again ❤️ Best of Voice kids Top 10 trending for July. You cant stop this girl No matter how much Sirasa try to hype up who they want 💪

  • @pasiyayt3053
    @pasiyayt3053 4 ปีที่แล้ว +88

    හම්මෝ මේකනම්😍😍 එක පාරකට වඩා බලන සෙට් එක කෝ😍😍❤️❤️ මේකනම් උදේ වෙනකොට ට්‍රෙන්ඩින් ශුවර් 😍😍

  • @diasroshi4097
    @diasroshi4097 4 ปีที่แล้ว +26

    Is it only me or all the tamil contestants in the show are super talented? They will take our country and music industry so far. Go madhuvy, my girl♥️

  • @kasunlive3528
    @kasunlive3528 4 ปีที่แล้ว +11

    මේ කීවෙනි පාරටද මන්ද බලන්නෙ.. ටීවි එකෙත් බැලුවා.. youtube එකට දාපු දවසෙ ඉදන් හැමදාම බලනවා...😍 එපාවෙන්නෙම නෑ😍❤️

  • @sasindunadeeshan9258
    @sasindunadeeshan9258 4 ปีที่แล้ว +762

    කියන මගුලක් තේරෙන්නෙත් නෑ.... පිස්සෙක් වගේ අහන එකේ ඉවරෙකුත් නෑ 🤪🤪

  • @thilinasampath1913
    @thilinasampath1913 4 ปีที่แล้ว +383

    සිංහල අපි ජාති භේදයකින් තොරව හැමෝටම ආදරෙයි කියන්න මේක හොද උදාහරණයක්. අපෙන් ඈත් වෙලා වෙන්ව ජීවත්වෙන්න නෙමෙයි අපි හැමෝම එකට ජීවත් වෙමු. එතකොට අපේ රට ගොඩාක් ලස්සන වෙයි. இனம் எதுவாக இருந்தாலும் அனைவரையும் நேசிக்கிறோம் என்று சொல்வதற்கு இது ஒரு சிறந்த எடுத்துக்காட்டு. எங்களைத் தவிர்த்து வாழ்வதை விட நாம் அனைவரும் ஒன்றாக வாழ்வோம். நம் நாடு மிகவும் அழகாக இருக்கும்.

    • @davidanandarajah3882
      @davidanandarajah3882 4 ปีที่แล้ว +29

      දෙමළ අපි කචදත් සිංහල අය සමගයි

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 4 ปีที่แล้ว +7

      ඇත්ත.අපේ හිතේ නම් කවදාවත් කහටක් තිබ්බෙම නැහැ.

    • @thanujsrifilms3603
      @thanujsrifilms3603 4 ปีที่แล้ว +2

      හිතේ කහටක් නැ දෙමල අය එක්ක්ක..ඒ උනාට අපේ කොල්ලොන ජීවිත නැතිකරපු හැටි මතකයි තාම..

    • @chathurikapremasinghe4027
      @chathurikapremasinghe4027 4 ปีที่แล้ว +7

      @@thanujsrifilms3603 අනේ මේ යන්ඩ හලෝ යන්ඩ.හැම ආගමකම අන්තවාදීන් ඉන්නවා.උන් කරන ඒවා සාමාන්‍ය මිනිස්සුන්ගේ පිටින් යවන්න එපා.

    • @dharshisenanayake3920
      @dharshisenanayake3920 4 ปีที่แล้ว +16

      ජාතිවාදය ඇති කරේ සිංහල දෙමල මුස්ලිම්වත් නෙමෙයි. දේශපාලකයො තමයි අපිව වෙන් කරේ..

  • @rahulgm1685
    @rahulgm1685 4 ปีที่แล้ว +503

    Dear Bollywood, learn from srilanka this is the original Tamil version 😅
    Don't spoil by making useless remake.

    • @lvsl2655
      @lvsl2655 4 ปีที่แล้ว +15

      Are you from india...??

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +5

      @@lvsl2655 Yes he is 👍

    • @amayanugawela7903
      @amayanugawela7903 4 ปีที่แล้ว +11

      Madhuvy has a lot of Indian fans

    • @ranjanijayawardena6472
      @ranjanijayawardena6472 4 ปีที่แล้ว +2

      Dead 🤣🤣

    • @sankar9915
      @sankar9915 4 ปีที่แล้ว +8

      Have u ever heard this original version in tamil???
      Her voice is good whether it is melody, fusion, western
      If AR WAS watching this video he would stop composing.
      Whose idea was to remake this tamil song, i want give him /her 100 whiplash at the back

  • @ncpasan
    @ncpasan 4 ปีที่แล้ว +59

    Madhuvy took the wise decision of selecting coach ashanthi and it's paying off. Awesome performance 😍

  • @Traveller_Ceylon
    @Traveller_Ceylon 4 ปีที่แล้ว +42

    මාධුවී අනිවාර්යයෙන්ම ෆයිනල් යයි කියලා හිතෙනවා මේ වගේ performances දැක්කම....❤️❤️❤️

  • @ireshmadhusanka2076
    @ireshmadhusanka2076 4 ปีที่แล้ว +173

    වොයිස් ටීන්ස් කිරුළ 👑 ලැබෙන්න තිබ්බේ මධුවි ට කියල හිතන උන් කෝ ?

    • @janu3517
      @janu3517 3 ปีที่แล้ว

      🙋‍♀️🙋‍♀️🙋‍♀️

    • @shakyasri6908
      @shakyasri6908 3 ปีที่แล้ว

      Eya sinhala unanm cup eka උස්සනවා

    • @udenipriyadarshani8224
      @udenipriyadarshani8224 3 ปีที่แล้ว

      🙋🙋

  • @sheshanya
    @sheshanya 4 ปีที่แล้ว +82

    Madhuvy. ප්‍රෙටියස්ට් ගර්ල් ඉන් දිස් කම්පිටිෂන්. හිට් ලයික් ඉෆ් යූ අැග්‍රී විත් මී 😄

  • @nuwanmadura4864
    @nuwanmadura4864 4 ปีที่แล้ว +27

    ඔයා මාව පිස්සෙක් කලා මාධුවි 😍❤ ආදරෙයි. ඒ දැගලිල්ලට කැමති මන් හැර තවත් අය සිටිද? එන්න එන්නම ලස්සන වෙනවා ❤😍😍❤

  • @DhammikeFernando
    @DhammikeFernando 4 ปีที่แล้ว +93

    Star is born! ... do couple good Sinhala song hits ... you can get closer to hearts of the masses regardless of the ethnicity ❤️

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +3

      Many of us wish the same. If not a full song at least a mashup of Sinhala and Tamil.

  • @Sultan-ke9pg
    @Sultan-ke9pg 4 ปีที่แล้ว +68

    SriLanka is flying in the sky on top of the world the wings name is SUPREME STAR MADHUVY👸👸👸👸👸
    Ooohhh....My.....God unbelievable and incredible performance because especially for this song either you can dance or sing but this much of dancing and singing together with catchup her breath to align with pitching is not a normal task.
    In every performance, she comes with her own creativity to entertain all. Definitely, she is beyond the competition.
    If anyone didn't get the Electrical shock in their brain between these time 1.16 -1.42 they are not human being man...
    MADHUVY IS THE MUSICAL MEDICINE. God bless her and her family for all the hardworking energy and sacrifices. Very best of luck for her all the future endeavours.💖💖💖🙏🙏

  • @yasojlokuliyana2698
    @yasojlokuliyana2698 4 ปีที่แล้ว +29

    I'm a srilankan and I want her to win this show more than anyone ,because that pure talent and stage personalty for a teen without experience My Goodness

  • @Sultan-ke9pg
    @Sultan-ke9pg 4 ปีที่แล้ว +24

    woohoohoooo Madhuvy's First fastest million for this song, this performance is gonna rock the world Soon . for sure it's amazing.God bless you Madhuvy

  • @harshamaling3046
    @harshamaling3046 4 ปีที่แล้ว +100

    අනේ මන්දා අශන්ති මොන වගේ වශියක් කවනවාද කියලා මදවි නම් තනිකර ගින්දරක් ලගට යන එකා පිච්චිලා අලු වෙන සින් එකක් තියෙන්නේ💛💛💛

  • @sadlymusic146
    @sadlymusic146 4 ปีที่แล้ว +133

    My god madhuvi 😍😍 ,and of course the band .Specially the keyboard guy, his fingers were literally flying😂😂

  • @amayaamarasinghe5838
    @amayaamarasinghe5838 4 ปีที่แล้ว +6

    Yeah! Finally she's in finals! It's been 3 weeks and i'm still obsessed with madhuvy's performance! 💕😌🎶

  • @chathurajayasena7942
    @chathurajayasena7942 4 ปีที่แล้ว +263

    මේ වගේ Round එකක දෙන්න පුලුවන් උපරිමෙන්ම දුන්නා Performance එක Coaches ලට මදි නොකියන්නම.. විශේෂම දේ ගායනය සහ වේදිකාව හැසිරවීම.. Facial expressions.. ඒ Energy එක උපරිමයි.. ගායනය සමඟ කරට කර ඒ දුන්න ඇක්ට් එක පට්ට.. මොකද ගායනය කරන එකත් එක්ක මේ වගේ වේදිකාවේ දඟලලා කරලා perform කරන්න හරිම අමාරුයි.. Voice එක balance කරන් Pitching , Notes, Variations හරියටම තියාගෙන අවශ්‍ය තැනදි අවශ්‍ය Notes හරියටම කියලා high notes වල හරියටම Voice capacity තියන් හරිම Range එකේ sing කරන එක මේ වගේ දඟලලා කරලා ඒක සෑහෙන්න අමාරු දෙයක්..අනිත් දේ ඔයාගේ breathing techniques නියමයි..ඒ වගේමයි අවධානය ඔයාගේ.. අවධානය උපරිමයි.. ඒක අමුතුවෙන් ගත්තා කියලා තේරෙන්නෙ නැතිවෙන්නම හරිම සාමාන්‍ය විදියට ඔයා ඔයාගේ Performance එක කරා.. ලොකු ගමනක් තියෙනවා ඔයාට..ඔයාගේ Ability එකත් එක්ක..ලොකු දෙයක් කරන්න පුලුවන්.. ඔයාට ඔයාව brand එකක් sri lankan artist කෙනෙක් විදියට නියම icon එකක් ලෝකෙට දෙන්න පුලුවන් Multi talented singer කෙනෙක්..හදවතින්ම ආදරෙයි..හදවතින්ම සුභපතනවා මධුවී ඔයාට ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව හැකියාව ලැබෙන්න කියලා.. good luck.. all the very best.. 💗💗💗💗🔥🔥🔥🔥👌👌👌👌👌

    • @mangopickle2259
      @mangopickle2259 4 ปีที่แล้ว +4

      Nice comments. Agree with you 100%.

    • @briankrish3600
      @briankrish3600 4 ปีที่แล้ว +2

      True bruh.. musician's can understand what u talking about

    • @user-kb5hr6hg9b
      @user-kb5hr6hg9b 4 ปีที่แล้ว +1

      Yes yes

    • @user-kb5hr6hg9b
      @user-kb5hr6hg9b 4 ปีที่แล้ว +3

      Madhuvy our all comments balala eyage adupaadu correct karane girl kenek. After seeing this comments ,definitely she will be encourage👍😍

  • @Chopsy_17
    @Chopsy_17 4 ปีที่แล้ว +15

    Indha Oru performance kaga tha 2 weeks uh wait pannitu irundho.. Vera level Verithanam. Thanks Madhuvy for ur weekend treat..

  • @sumedhawickramanayaka9615
    @sumedhawickramanayaka9615 4 ปีที่แล้ว +15

    You are world class....movements, Body language, Voice, Sounds, Dance, & your beauty smile......are perfect.....you are the winner....no 01.....

  • @kasunharshana5250
    @kasunharshana5250 4 ปีที่แล้ว +179

    TH-cam එකෙන් විතරක් voice teen බලන අයට-
    Win කලේ Madhuvi ❤

  • @mangopickle2259
    @mangopickle2259 4 ปีที่แล้ว +90

    This is not a copy of the original. This her own female version with some improvisations and changes to the original tune and tempo. Great job Ashanthi + Band. This showcased Maduvi as a versatile singer who not only can sing in different genres (Not just a one dimensional singer) but can adept a song to her style and make it her own - a trait of professional singers.

  • @bhashiniperera3297
    @bhashiniperera3297 4 ปีที่แล้ว +27

    Next round eke madhuvita full support 1 k denna oni...neda fans❤️...!???.and also ,,Madhuvy......we are waiting for your original nanga.🎉🎈❤️..

  • @sachinieranga
    @sachinieranga 4 ปีที่แล้ว +1828

    ආදිත්‍යාට වඩා දක්ශතාවයක් දැකපු අය කෝ බලන්න අද......

  • @gihanjayaweera3735
    @gihanjayaweera3735 4 ปีที่แล้ว +215

    මේක mp3 ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා බන්! අහනවා ඉවරයක් නෑ 😂 මේ කෙල්ල සුපිරි පර්ෆෝමන්ස් එකක්! ♥️ බෑන්ඩ් එකත් පට්ට ♥️

    • @cmuthumal
      @cmuthumal 4 ปีที่แล้ว +3

      Humma benny dayal කියලා හොයන්න. මේකෙ ඔරිජිනල් එක තියෙයි. ඒකත් මේ කියන කොලිටි එකෙන්ම වගේ තියනවා. 🙂

    • @jaynico5158
      @jaynico5158 4 ปีที่แล้ว

      සිංහල කෙල්ලක්ට කඩේ පලයන්. ලැජ්ජා නැද්ද මුන් දෙමලු

    • @tashidiaz8915
      @tashidiaz8915 4 ปีที่แล้ว +11

      @@jaynico5158
      සංගීතයට ජාතියක් නැත

    • @gihanjayaweera3735
      @gihanjayaweera3735 4 ปีที่แล้ว +21

      @jay nico දෙමල උනත් ලංකාවෙනේ යකෝ! අවුරුදු 20ක් වත් නැති පොඩි කෙල්ලෙක්ගෙන් ජාතිවාදේ හොයන්න එපා යකෝ! ඕවා මහ තුප්පහි වැඩ! සිංහල අපේ කම ලග මාත් ඉන්නවා! ඒ උනාට මේ කෙල්ල එකේ ඉන්න ඔක්කොම උන්ට වඩා ටැලන්ටඩ් මටනම්! මේ කෙල්ල දිනනවට මම නම් කැමතී!

    • @nandundiaz
      @nandundiaz 4 ปีที่แล้ว +7

      @@jaynico5158 පල යන්න පොන්න පකා තොගේ අප්පට කොන්ඩම් එක්ක ගන්න සල්ලි තිබ්බේ නෑ නේ😂😂😂😂😂😂

  • @imesh9989
    @imesh9989 4 ปีที่แล้ว +1055

    පිස්සේක් වගේ කමෙන්ට් වලට ලයීක් දාගෙන යන්නේ මන් විතරද 😂

  • @ashancool1356
    @ashancool1356 4 ปีที่แล้ว +18

    කියන්න වචන නෑ පට්ට ලස්සනයිමං නංගියෝ සිංදුව දෙයියන්ගෙ පිහිටයි ඉදිරියටම යන්න කලින් සතියේ කොමෙන්ට් එකට ලයික් ගොඩක් තිබුණා මේ කොමෙන්ට් එකටත් ලයික් ගොඩක් ඕනේ

  • @poojaninethmika6169
    @poojaninethmika6169 4 ปีที่แล้ว +61

    මාදවී ඔයාගෙ talent ගැන කතා කරලා වැඩක් නෑ band එකත් මාර suport එකක් දෙනවා trending list එකේ තියෙන්න ඔනේ මේක නම් මරු superb performance

  • @prajot5151
    @prajot5151 4 ปีที่แล้ว +24

    Damn - Now that’s what you call a “PERFORMANCE” 👌👌🔥

  • @mathu2888
    @mathu2888 4 ปีที่แล้ว +95

    THIS performance has to be a global famous one 🇱🇰