කුරුදු පොතු කීපයක් මේ විදියට කොට්ටය යටින් තියලා නිදා ගන්න | සතියක් යනකොට ඔබ පුදුම වේවි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 859

  • @Welawa
    @Welawa  2 ปีที่แล้ว +172

    "ආචාර්‍ය චාමින් වර්ණකුල මහතා විසින් මෙහෙයවන වැඩසටහන් පාථමාලා, Online යෝග පන්ති සහ ප්‍රතිකාර සදහා හමුවීමට Whatsapp මගින් පණිවිඩයක් යොමු කරන්න 0767 265 240"

    • @priyangadealwis999
      @priyangadealwis999 2 ปีที่แล้ว +7

      🙏🙏🙏

    • @vajirajanaki1234
      @vajirajanaki1234 2 ปีที่แล้ว +8

      E kurudu kella 9 n passe hamadama thiyanna oneda. Eka parak thiyala dawas ganak thiyenne arinawada

    • @pemanikumari1363
      @pemanikumari1363 2 ปีที่แล้ว +3

      @@priyangadealwis999 rouge to UK UK

    • @pemanikumari1363
      @pemanikumari1363 2 ปีที่แล้ว +1

      @@priyangadealwis999 q

    • @pemanikumari1363
      @pemanikumari1363 2 ปีที่แล้ว

      @@vajirajanaki1234 qqqqqqqqqqqqqaaq

  • @wathsalasewwandi-p4v
    @wathsalasewwandi-p4v 9 วันที่ผ่านมา +3

    මේ වීඩියෝව මුණගැස්සුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤❤❤

  • @MrsNadeesha1
    @MrsNadeesha1 2 ปีที่แล้ว +11

    ඔබතුමාගේ infinity simbol ක්‍රමවේදය මට දෙවතාවක්ම හරිගියා ඔබතුමාට ස්තූතියි..ස්තූතියි..ස්තුතියි.. ඉදිරියටත් මේ ක්‍රමය මා අත්හදා බලනවා

  • @nayanapeiris5487
    @nayanapeiris5487 2 ปีที่แล้ว +47

    ඔබතුමා කිව්ව infinity mark එක මගින් මා විශ්වයට යැවූ පණිවිඩයට සාර්ථක ප්‍රතිඵල ලැබුනා. විශ්වයේ ආශිර්වාදය ඔබතුමාට ලැබේවා. තෙරුවන් සරණයි. ස්තුතියි.. ස්තුතියි.. ස්තුතියි 🙏

    • @madusaumya373
      @madusaumya373 7 หลายเดือนก่อน

      E mokakda eee

  • @hwskumari4276
    @hwskumari4276 2 ปีที่แล้ว +59

    ඔයාගෙ මේ වැඩසටහන අහම්බෙන් නෙතගැටුනේ ආසාවෙන් බැලුවා හැමදාම අපට මේ වගේ වැඩසටහන් දාන්න ඔයාට හා ගුරැතුමාට ගොඩාක් පින්

  • @nadeehemamali6087
    @nadeehemamali6087 2 ปีที่แล้ว +172

    නිවේදිකාව ටිකක් අඩුවෙන් කතා කරලා මෙතුමාට අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව දුන්නානම් ගොඩක් වටිනවා..

  • @sugandhikaherath9904
    @sugandhikaherath9904 10 หลายเดือนก่อน +37

    කුරුඳු පොතු කෙම මමත් කරලා බැලුවා.. මට තාම විශ්වාස කරන්න බෑ සතියකින් වගේ මට ලැබුන ප්‍රතිඵල හිතා ගන්න බැරි තරම්.. ඊට අමතරව මම හැම දාම මෝර පිරිත 7 වරක් සජ්ජායන කලා... මම ලොකු මුදල් ගැටලුවක හිටිය වෙලාවක මට ලැබුන ලොකුම සහනය.. ඔබ තුමාට ගොඩක් පින්🙏🙏

    • @shashifernand5793
      @shashifernand5793 5 หลายเดือนก่อน +1

      Oba thumiya ekama kurudu kallada thibbe

    • @shirlyperera7290
      @shirlyperera7290 4 หลายเดือนก่อน

      Hari giyada meka mamath loku aruwaka wetila enne meka karala balanawa

    • @manikemanike4947
      @manikemanike4947 หลายเดือนก่อน

      Mora piritha koi wrlawatada kiyanna ons

  • @RenukaDamayanthi-cs1bq
    @RenukaDamayanthi-cs1bq 10 หลายเดือนก่อน +1

    විෂ්ව මතාවට ස්තූතියි මමත් අද ඉදලා කරනවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි

  • @sujeewapriyadarshani9712
    @sujeewapriyadarshani9712 ปีที่แล้ว +13

    මම ලොකු මුදල් ප්‍රශ්නෙක හිටියෙ infinity mark එක ඇදලා පැය 24 ක් ගියෙ නෑ මගෙ ප්‍රශ්නෙ විසදුනා ඔබතුමාට ගොඩක් පින් ! ස්තූතියි ඔබතුමාට ! ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි !!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏

    • @HansiFernando-t4y
      @HansiFernando-t4y 9 หลายเดือนก่อน +1

      mkdda a infinity mark 1 tyna video 1 kyla kynna pluwnda ane plz

  • @ramyakanthi5791
    @ramyakanthi5791 2 ปีที่แล้ว +47

    මාත් ජපානයේ ජිවත් වේන්නෙ. ඇත්තෙන්ම ආදරණීය මිනිසුන් සිටින ලස්සන රටක්. ඔබතුමා ගෙ වැඩ සටහන් තුලින් ගොඩාක් කරැනු ගැන දැනුවත් වුනෙම් ගොඩාක් පිං. ❤️🙏

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 ปีที่แล้ว +78

    ඔබගෙ ඉගැන්වීම අනූව මින්පසු මම කිසිම දිනක කිසිම කෙනෙකුට වැරදි නොකරන බවට අදිටන් කර ගතිමි.ඔබට ජෙසූ පිහිටයි.

    • @GAMINGYUMA
      @GAMINGYUMA 2 ปีที่แล้ว +6

      දැක්ක හොදම කමෙන්ට් එක

    • @chathukadivnjana842
      @chathukadivnjana842 2 ปีที่แล้ว +3

      ඔව් ඇත්තටම ඔබ ආදරනීය මිනිසෙක් ජය💪

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว +23

    හරියටම හරි චාමීන් සර් ඔබතුමාට මම කොහොම ස්තූති කරන්නද 🙏🙏🙏🙏,මේ ගුරුකම මාත් කරා අදට දින 21වෙනවා මගේ ජීවිතය පුදුමාකාර විදියට වෙනස් උනා ,පහුගිය කාලෙම මම ගොඩාක් ප්‍රශ්න වල හිටියේ දැන් මගේ ජීවිතය සතුට ලැබුනා🙏🙏🙏🙏 මේ දින 21 තුල පුදුමාකාර වෙනසක් ඇති උනා , ඉතින් ඔබතුමාට ගොඩාක් පින්🙏❤️🌷🌷🌷🌷🌷🌷🌷

    • @iromisanjeewani9441
      @iromisanjeewani9441 ปีที่แล้ว

      Ekama kurudu kellamada thibbe

    • @iromisanjeewani9441
      @iromisanjeewani9441 ปีที่แล้ว

      Hemadama aluth ewa thibbada

    • @lihininisansala4639
      @lihininisansala4639 ปีที่แล้ว

      හැමදාම කුරුදු කෑල්ලක් අලුතින්මද තියන්න ඕන.දවසට අලුත් එකක් ද

    • @Ashoka-j2u
      @Ashoka-j2u 9 ชั่วโมงที่ผ่านมา

      Ai anee meka hariyata ahannako eka kurudu kalla dina 21 k thiyannalu

  • @chitratisera4797
    @chitratisera4797 2 ปีที่แล้ว +17

    ඒකනම් ඇත්ත තමයි ඉතාලියෙත් ප්‍රසිද්දයි ලංකාවේ කුරුඳු ඉස්තුතියි ඔබගේ වටිනා උපදෙස් වලට

  • @priyadarshanidias6343
    @priyadarshanidias6343 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තූතියි මමත් අභ්‍යාස කරනවා මගේ අදහස් ඉටු උනා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +21

    බුදු සරණයි විශ්වයේ ශක්තිය ලැබේවා
    අපව දැනුවත් කළ ඔබතුමාට බොහොමත් ස්තුතියි බුදුසරණයි

  • @AshiHerath
    @AshiHerath 11 หลายเดือนก่อน +1

    ආදරණිය විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තුති❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤ ස්තුතී❤❤

  • @nadeekaliyanarachchi8610
    @nadeekaliyanarachchi8610 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .ඔබතුමා ට.විශ්වයෙ ශක්තිය පිළිබඳ දැනුම් ලබා දුන්නා ට.

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว +9

    බොහෝම ස්තුතියි ඔබතුමාට....තෙරුවන් සරණයි...

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 2 ปีที่แล้ว +13

    ඔබතුමාගෙ හැම වැඩ සටහනක්ම හරිම ආසාවෙන් බලනව හරිම වැදගත්..ඒවගේම හරිම ධනාත්මක අදහස් ...ඔබට හැකිනම් මේ විෂම සමාජය යහපත් පරිසරයක් ගොඩ නගන්නට .....තෙරුවණ් සරණයි .....!!

    • @anomaweerasingha5733
      @anomaweerasingha5733 2 ปีที่แล้ว

      අට්ටද?🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @tharangapushpadewa6735
    @tharangapushpadewa6735 ปีที่แล้ว

    ඉතාම වැදගත් තොරතුරු සමූහයක් ...
    ස්තුතියි ...
    තෙරුවන් සරණයි ඔබතුමාට ...

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 2 ปีที่แล้ว +1

    මට අහම්බෙන් මේ වැඩසටහන නෙතගැටුනේ ගොඩක් ආසාවෙන් අහගෙන ඉන්නවා ස්තුතියි

  • @erandathisilva8761
    @erandathisilva8761 2 ปีที่แล้ว +6

    Thank you
    For ur excellent, explanation. Thank you, Thank you, Thank you Dr. Charmin.

  • @achinimunasingha5576
    @achinimunasingha5576 2 ปีที่แล้ว +61

    මෙය නම් ඉතාමත් සත්‍ය දෙයක්.. කියන්න වචන නෑ. ඔබ තුමා නිදුක් නිරෝගී දීර්ගායු 🙏🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +5

    මගෙ බලාපොරොත්තු ඉස්ට කර දුන්නාට විශ්වයට ස්තුතියි 🌼🌺🌹

  • @kumaripathirana3477
    @kumaripathirana3477 2 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි !!

  • @sampicadesana2077
    @sampicadesana2077 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබතුමා කියන සෑම දෙයක්ම සත්‍යයි මම හැම වීඩියෝ එකක්ම බලනවා ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @w.mc.n5747
    @w.mc.n5747 2 ปีที่แล้ว +8

    ඇත්තටම සර්ට ගොඩක් පිං සර්ගෙ වැඩසටහන් පුළුවන් හැම වෙලේම මං අහනවා හිතට හරිම සැනසීමක් ලැබෙන්නේ ගොඩක් දේවල් මං පුළුවන් වෙලාවට කරනවා 🙏🙏🙏

    • @ragiwaniweejasiri928
      @ragiwaniweejasiri928 2 ปีที่แล้ว

      Hodin innawa neda parisamat sathutin neda mekata puluwan welawaka cl ekak gana 0779539611 theruwan saranaiiii 🙏🙏🙏 oyata

    • @subashanibandara996
      @subashanibandara996 2 ปีที่แล้ว

      U

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +4

    හරිම වටිනා වැඩසටහනක් ඔබතුමාට ස්තුතියි

  • @mahindapalamalawaraarachch1252
    @mahindapalamalawaraarachch1252 2 ปีที่แล้ว +18

    ආචාර්ය තුමාටත් ඉදිරිපත් කරන දුවටත් නිදුක් නිරෝගී සුවපත් දීර්ෂයු වේවා

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 หลายเดือนก่อน

    බොහොම හොඳ අදහස් ටිකක් ලොවට අර්ථවත් පාඩමක් ලෙසින් කියලා දුන්නආට ගොඩක් පින් ❤❤❤ 🙏🙏🙏සාදුසාදු

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 หลายเดือนก่อน

    ඉතාම හොඳ 😅😅අදහස් ටිකක් ලොවට කියලා දුන්නෙ බොහොම පින් ❤❤❤ 🎉🎉🎉

  • @poornimaselliah464
    @poornimaselliah464 2 ปีที่แล้ว +54

    ඒ වගෙම තවත් ගුරු කමක් තමයි කුරුදු කෑල්ලක් මුදල් පසුම්බිය තුල දමාගෙන ඉන්න කොට මුදල් ආකර්ෂණය වැඩි වෙනවා කියන එක, සහ වීදුරු කෝප්පයක් සීනි පුරවලා ඒ මැදට කුරැදු කෑල්ලක් ගහලා නිතර ඇස ගැටෙන තැනක් තිබ්බා මත් විශ්ව ආකර්ෂණ ය මගින් මුදල් ආකර්ෂණය කර ගන්න පුළුවන් ලු, මං ඔය 2 ම කරා , ප්‍රතිඵල හොදට තිබුනා, කොරෝනා කාලෙ ගොඩක් දෙනෙක් ආර්ථික ව වැටෙද්දි අපිට මුදල් උපයාගන්න රැකියා අවස්ථා ගොඩක් ලැබුනා,

    • @udayangaleechathu1405
      @udayangaleechathu1405 2 ปีที่แล้ว

      මට කියන්න පුලුවන්ද කුරුදු කැල්ල කොට්ටයක් yatinda තියන්න ඕනේ කෝට්ටේ උරේ athulenda?

    • @nadeeshak6899
      @nadeeshak6899 2 ปีที่แล้ว +7

      ඒක ඇත්ත ..මාත් මුදල් පසුම්බියට කුරුදු දාල තියෙන්නෙ.සල්ලි වලින් අඩුවක් නෑ..මාගේ විශ්වයට ස්තූතියි 🙏🙏🙏

    • @fishnegombo
      @fishnegombo 2 ปีที่แล้ว +1

      @@udayangaleechathu1405 ata deka watee othagena nidagana

    • @mkkarunasena555
      @mkkarunasena555 2 ปีที่แล้ว

      @@nadeeshak6899 o

    • @TrilishiyaSewwandi
      @TrilishiyaSewwandi หลายเดือนก่อน

      ​@@nadeeshak6899ekanm eththma thama mth kurudu keli mudal pasum biyata demma dn wahannth be kohen hri salli enwa ❤mge adaraniya vishwayata godak pin godak sthuthi 😊

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 ปีที่แล้ว +2

    ඔබ තුමාට ස්තුති වේවා

  • @noonmoon7831
    @noonmoon7831 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි !,ඔබ දෙපලටම .
    ඉතාමත් වටිනා උපදෙස් විශ්වයට මුදාහරින ඔබ තුමාට බොහෝම පින්.....තෙරුවන් සරණයි !.

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 2 ปีที่แล้ว +17

    විශ්වයට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමන්ට ස්තුතියි 🙏🙏🙏 ඔබ තුමියට ස්තුතියි 🙏🙏🙏

  • @Ann11-d2o
    @Ann11-d2o 20 นาทีที่ผ่านมา

    Thank you so much. Sir. And Anounsing miss.

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +12

    විස්වාසක්තිය මම ගොඩක් විස්වාස කරනවා මට ගොඩක් පිහිට තියෙනවා ඔබ තුමාගේ කුරුදු ගුරු කමත් මේ දැන් මම කරා මම ඉන්නේ ලෙබනන් වල බුදුසරණයි 🙏🙏🙏

    • @renukamadu7558
      @renukamadu7558 2 ปีที่แล้ว

      මමත් බලනා සියල්ල ඇත්තමයි කියන්න ගොඩක් හොඳ වැඩ සටහන් 👍

    • @MenekaNishani-gh7zi
      @MenekaNishani-gh7zi 9 หลายเดือนก่อน

      Ane matath kiyannako kohomada kiyala mn inne dubai

    • @MenekaNishani-gh7zi
      @MenekaNishani-gh7zi 9 หลายเดือนก่อน

      කුරුඳු දිවැසින් දවස ain කරන්න ඕනෙද

    • @shirlyperera7290
      @shirlyperera7290 4 หลายเดือนก่อน

      Meka hari giyada mamth loku mudal prasnayaka enne puluwannam mata udau karanna

  • @malachandani-qz5go
    @malachandani-qz5go 4 หลายเดือนก่อน

    Thank you so much for the both ! ... 👍🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw ปีที่แล้ว +3

    විශ්වයට ගොඩාක් ස්තුතියි 🌹🌼🌺🙏

  • @shamlyahmad2293
    @shamlyahmad2293 ปีที่แล้ว

    ඔබතුමාගේ විඩියෝව මමබලනවා කුරුදු තෙල් පහනක් මම උදෙ හවස බාත්රැමී එකෙ බුදුපහන තියෙන තැන පත්තු කරා එත් පහන් දැල්ල ට කුරැදු තෙල් ගතියටද දන්නැ කලු උනා උඩ කලුවෙලා එ වාගෙම ඉක්මනට සත්තු වෙලා තෙල් ඉවර වෙනවා වීනාඩි 3 වාගෙ තියෙන්නෙ සති 3වාගෙ පත්තු කරා දැලි බැදෙන නිසා නතර කරා❤❤❤ඔබතුමාට පින් මගෙ ගොඩක් ප්‍රාර්ථනා ඉෂ්ඨ වුණා ❤❤❤❤

    • @shanthinideepika4348
      @shanthinideepika4348 7 ชั่วโมงที่ผ่านมา

      පහන් දල්ල අඩු කරන්න. එතකොට පැයක් දෙකක් පත්තු වෙනවා. නිවෙන්නේ නැ.

  • @shirmilaperera1588
    @shirmilaperera1588 2 ปีที่แล้ว +12

    Thank you master for this valuable video 🙏🙏🙏❤️❤️❤️

  • @siriyalatharathnayaka5553
    @siriyalatharathnayaka5553 2 ปีที่แล้ว +8

    ස්තුති සර්,,,අපට ධෛර්යමත් වෙන්න දුන්න උපදෙස් වලට

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +5

    ඔබ දෙදෙනාටම ගොඩාක් පිං...බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 2 ปีที่แล้ว +7

    මගේ දුව විවාහ වෙලා ඩූබායි රටට රැකියා වකට ගියා නමුත් දුවගේ මහත්තයා දුවට ගහනවා සුළු දේවල් වලට දුවට ආදරය කරුණාව සෙනෙහස වෙන විදිහට දෙයක් කියන්න සර් ගොඩක් පින්

  • @انوشاانوشا-ز1ظ
    @انوشاانوشا-ز1ظ ปีที่แล้ว +1

    අරිගතෝ, අරිගතෝ, අරිගතෝ . ඔබතුමාට ත් විශ්ව මතාවටත් ස්තුතියි කරනවා 🙏🙏

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 2 ปีที่แล้ว +3

    ගුරු තුමනි මා සමග තරහවී සිටින මගේම දරැ පවුලක් සමගිකරගැනීමට උපදෙසක් දීමට හැකි නමි බොහොම පින් අත්වෙනව මම කිතුනු කෙනෙකි 🙏🙏🙏ඔබ දෙපලට දීර්ඝායු වේවා 🍁🍁🍁🎋🎋

    • @prasathindika8404
      @prasathindika8404 6 หลายเดือนก่อน

      Minuwangoda gale dewaleta awith barayak wenna.

  • @RANi-e4d
    @RANi-e4d ปีที่แล้ว

    🙏 විශ්වයට ස්තුති වේවා ස්තුති වේවා 🙏 අරිගතෝ අරිගතෝ අරිගතෝ. ඔබතුමාගේ වීඩියෝ ඉඩ ලැබුන විටකදී බලනවා හරිම වැදගත් කුරුඳු කෑල්ලේ ගුරුකම අද මම කරනවා 🙏 තෙරුවන් සරණයි 🙏🪔

    • @tiktoknawa5547
      @tiktoknawa5547 ปีที่แล้ว

      Karala beluwada?mokada une🙂

  • @nilminiliyanaarachchi6723
    @nilminiliyanaarachchi6723 2 ปีที่แล้ว +36

    සියලු සත්වයන්ට යහපත වෙනුවෙන් ඔබ තුමා දෙන මේ පිලියම් වලට ඔබ තුමාට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🌻🙏🌻🙏🌻

  • @tharushisadhunika6395
    @tharushisadhunika6395 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට.දීර්ගා‍යු වේවා 🙏🙏

  • @spriyadhershani9743
    @spriyadhershani9743 หลายเดือนก่อน +1

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏ආදරනිය විශ්ව මාතාවට ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා 🙏🌼ස්තුති වෙිවා

  • @champamuthumala7558
    @champamuthumala7558 2 ปีที่แล้ว +10

    සියලුම දෙනාටම තුනුරුවන් ගේම ආරක්ෂක ලැබේවා

  • @iresharajamanthri1697
    @iresharajamanthri1697 2 ปีที่แล้ว

    ඔබ තුමාට පින් ,ව්ස්වයට ස්තුති . මගෙ ගෙදර ටිකක් සමගිය සතුට තියෙනවා , මා නෙවත වාරයක් විස්වයට ස්තුති වෙනවා

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +4

    බොහෝම ස්තුතියි ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා

    • @nadikaShamali-cq9ez
      @nadikaShamali-cq9ez ปีที่แล้ว

      මන් රට ඉන්නෙ රට කුරැදු හරියන්නෙ නැද්ද ස්වමි තුමා

  • @susilmiamisir2056
    @susilmiamisir2056 ปีที่แล้ว

    Thank you so much 💕Mother universe ❤❤

  • @AshiHerath
    @AshiHerath 11 หลายเดือนก่อน

    දීර්ඝ ආයූශ ලැබේවා දළදා සමිදූ පිහිටයි ඔබතුමාට🙏🙏

  • @nilukumari7535
    @nilukumari7535 ปีที่แล้ว +3

    මෙ දෙ මම කරලා beluwa atthatama harigiya.viswa මාතාවට ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය !

  • @තුෂාරිජයසිංහ
    @තුෂාරිජයසිංහ 2 ปีที่แล้ว +2

    හරිම වටිනා සාකච්ඡාවක් නියමයි මාත් අදම කරනවා

  • @lalanaperera7162
    @lalanaperera7162 2 ปีที่แล้ว

    හරියටම හරි මේ මහතා කියන දේවල් මම අත් දැක්කා

  • @ziyadx4786
    @ziyadx4786 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි ඔබ දෙදෙනාට ජෙසු පිහිටයි බුදු සරණයි 🙏

    • @chandram7085
      @chandram7085 2 ปีที่แล้ว

      0000lollipop ppppppppppp ppppppppppp

    • @kfckfc2576
      @kfckfc2576 2 ปีที่แล้ว

      Theruwan saranay dewe pihitay dergau wewa

    • @nadikananadika4252
      @nadikananadika4252 2 ปีที่แล้ว

      budusarani

  • @kumariakke6525
    @kumariakke6525 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් opa tuma කියන ආදර්ශයක් ආඩම්බරයකි මමත් opata නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @ishasewmini8635
    @ishasewmini8635 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබතුමාට.තෙරුවන් සරණයි🙏🏻🌸

  • @renukamadu7558
    @renukamadu7558 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ඔබටත් විශ්වයෙ ආෂිර්වාදය ලැබේවා හැමදාම බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nilminiperera4320
    @nilminiperera4320 2 ปีที่แล้ว +5

    විශ්වයට ස්තූතියි අප දැනුවත් කරන ඔබතුමාට ස්තූතියි...

  • @LankathilakaMadhushika
    @LankathilakaMadhushika 3 หลายเดือนก่อน +1

    Ethin me ahana prashnawalata uththara neni...ekama kurudu keallada tynnoni kiyala ahuwa..karunakarala uththara dennakooo

  • @malkiswarnamali1289
    @malkiswarnamali1289 2 ปีที่แล้ว +2

    බොහොම හොද වැදගත් වැඩසටහනක්

  • @b.d.hemalathahemalatha119
    @b.d.hemalathahemalatha119 2 ปีที่แล้ว +7

    හරිම වැදගත් දේසනාවක් ඔබ දෙපලටම ජයෙන් ජය ❤ වේවා 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +5

    ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලට බුදුසරණයි සියලු දෙව් පිහිටයි 🙏🙏🙏🙏

  • @kamarypop65
    @kamarypop65 4 หลายเดือนก่อน

    💐 ස්තුති ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි 🙏🙏

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 2 ปีที่แล้ว +4

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරනයි නිරෝගී සුවය ලැබේවා .

  • @iranirathugama2502
    @iranirathugama2502 ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි 🙏
    මෙවැනි වැඩසටහනක්මගින් අපදැනුවත් කලාට

  • @ruchirangatharindu7591
    @ruchirangatharindu7591 หลายเดือนก่อน

    Godak watina video ekak 🌹

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว +1

    පළමු watawata tamai me weda සටහන බැලුවේ බොහොම stuti දැනුම labadunnata suba දවසක් වේවා tharuwan saranai

  • @thilakasarojani7632
    @thilakasarojani7632 2 ปีที่แล้ว +3

    🙏බොහොම ස්තුතියි ඔබ දෙපලටම 🙏බුදුසරණයි 🙏ජයවේවා 🙏

  • @lakshaniliyanage8256
    @lakshaniliyanage8256 ปีที่แล้ว

    ඔබ තුමාට බුදු සරණයි මාත් ආශාවෙන් ඇහුවා

  • @chandanicha5531
    @chandanicha5531 ปีที่แล้ว +2

    ඔබ දෙපලට ස්තුතිය ව්ශ්වයට ස්තුතිය

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +31

    ශ්‍රී ලංකාව කියන්නේ මේ ලෝකේ තියෙන දිව්‍යලෝකය. 🇱🇰 සූන්දර සිරිබර පිං බර සිරියාවන්ත ලස්සන සීදේවි මනරම් අලංකාරම පාරාදීසය.
    රත්තරන් කන්ඳක්.🇱🇰 ජාති ජාති ශ්‍රී ලංකා වාසනාවන්.

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 ปีที่แล้ว +1

    Very good advice. God bless you.

  • @athulamahindre690
    @athulamahindre690 2 ปีที่แล้ว +4

    ඔබතුමා නියම අවංක ඉතාමත් හොද මනුස්සයෙක් .......!!! බුදු සරණයි ඔබතුමාට

    • @මනු-ණ8ට
      @මනු-ණ8ට 2 ปีที่แล้ว

      සර්ඔයාටවිශ්වේපිහිටයි

  • @inosamarawickrama8463
    @inosamarawickrama8463 ปีที่แล้ว

    ආදරනීය විශ්ව මාතාවටත් ගොඩාක් ස්තුතියි,ස්තූතියි ,ස්තූතියි අරිගතෝ අරිගතෝ අරිගතෝ🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @nimeshitharushika8740
    @nimeshitharushika8740 5 หลายเดือนก่อน +1

    Meweni nodath dewal kiyala dena oba thumatah matah wishwaye ආශිර්වාද ya lebewa..mage ආදරණීය විශ්ව මාතාව ta aneka වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @KumarikaPunchihewage-ht9yv
    @KumarikaPunchihewage-ht9yv ปีที่แล้ว +3

    අරිගතෝ අරිගතෝ අපේ ජීවිත වලට සෑහෙන්න වැදගත් ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Mallikarosa
    @Mallikarosa 2 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ඉස්තුතියි

  • @nishadikaushalya662
    @nishadikaushalya662 ปีที่แล้ว +1

    මට ඉන්ෆිනිටි එක හරිගියා .ස්තුතියි 🙏🙏🙏

  • @nilanthi8158
    @nilanthi8158 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි නොදන්න දේවල් දැනුවත් කළ හැක ඔය දෙදෙනට ම

  • @thakshalaamarasinghe1266
    @thakshalaamarasinghe1266 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී, මෙම කරුණු කියලා දෙනවට.

  • @madhukajayawikrama5704
    @madhukajayawikrama5704 ปีที่แล้ว +1

    Thank you, thank you , thank you universe giving me this chance to hear this .🙏😄

  • @normcrisnormcris5694
    @normcrisnormcris5694 2 ปีที่แล้ว

    Oba තුමාට ගොඩක් pin අපිව දැනුවත් kalata

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +3

    හරිම වැදගත් දේශනාව...ඔබ දෙපලට ජයෙන් ජය වේවා🙏

  • @IshaniPriyadarshani-w2l
    @IshaniPriyadarshani-w2l ปีที่แล้ว

    Sar wadasathan Hari lassani godak hodi mata obathumage pothak one gañe kohomad?

  • @maheshnishan8582
    @maheshnishan8582 2 ปีที่แล้ว +1

    Thanx.. Bs.. Mata surge dewal hari giya.. Bohoma. Pin.. Bs

  • @NimashaSandeepanisananayaka
    @NimashaSandeepanisananayaka 8 หลายเดือนก่อน

    ඔබ තුමා ට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ඔබතුමා ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏💙

    • @Welawa
      @Welawa  8 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි!🙏🙏🙏

  • @anushadamayanti2073
    @anushadamayanti2073 5 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවනි මම ස්තුතිවන්ත වෙමි❤❤❤🙏🙏🙏

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾

  • @irujayarathna5217
    @irujayarathna5217 ปีที่แล้ว

    Ane patan ganmama mge hitha adala gattha sir...pin❤🎉

  • @wasanachathurangi8288
    @wasanachathurangi8288 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    වටිනාකමක් ඒක
    සුභ අනාගතයක් වෙව

  • @nadeeshasamanmali7539
    @nadeeshasamanmali7539 4 หลายเดือนก่อน

    Oya hari mis prashna godaka idn tikin tika awa adu karan sarthaka jiwithayk laga karaganna matath puluwan una ....oba thumiyatath oba thumatath ස්තුති ස්තුති ස්තුති ...විශ්ව mathawatath ස්තුති ස්තුති ස්තුති .....meweni වැඩසටහන් ඉදිරියට thawath karanna ශක්තිය ලැබේවා .....ස්තුති ස්තුති ස්තුති

  • @BbuddikaBuddika
    @BbuddikaBuddika หลายเดือนก่อน

    ව්ශ්වයට බොහොම ස්තුති මට මෙි දේලබදුන්නට

  • @maristela3325
    @maristela3325 2 ปีที่แล้ว

    aththatama godak watinawa me wada satahana mama godak kal idala balanawa hari yana awastha thibuna. thank you oba thumata.