Neth Fm Balumgala | Damith Asanka (2018-12-04)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 254

  • @ireshalakmali1785
    @ireshalakmali1785 6 ปีที่แล้ว +15

    බලන්න මෙ කමෙන්ටි දිහා මොන දේ කිවත් එයාට කොචිචර අය අාදරෙයිද. ඔයාට බුදු සරනයි දමිත් අයියෙ. ඔයාට පන දෙන්න මිනිස්සු ඉන්නව අයියෙ

  • @ruchirasiriwardane2557
    @ruchirasiriwardane2557 6 ปีที่แล้ว +10

    ආයෙමත් ඔයාගෙ රසිකයො වෙනුවෙන් ලස්සන ගීත ගයන්න ඔයාට අවශ්‍ය ශක්තිය ලැබේවා 💐💐💐 අපි හැමදාමත් ඔයාට ආදරෙයි ❤❤❤

  • @sanjusanju3120
    @sanjusanju3120 6 ปีที่แล้ว +13

    දමිත්, ආදරෙයි පැලෙන්න, හදවතේ රිද්මය , වැඩ පටන්ගන්න කාලෙ හරි, බුදුසරණයි

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 ปีที่แล้ว +1

    දමිත් කියන්නේ හදවතේ ගායකයා ❤

  • @KathriarachchigeSunanda
    @KathriarachchigeSunanda 6 หลายเดือนก่อน +1

    ❤❤ hadawate ape damith aiya

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +5

    දමිත් බොහොම හොඳ නිහතමානීව inna gayakyek ආදරෙයි දමිත් තෙරුවන් saranyi

  • @gunawardana475
    @gunawardana475 6 ปีที่แล้ว +7

    බැලුම් ගල නෙමි මේ හුලංගල....
    සම්පූර්ණ මල් චීත්ත හෝදනව 😂😂 අනේ දමිත් අයියේ රසික අපි කවදත් ආදරෙයි ඔබට අයියේ .❤❤💐💐

    • @romeshadithya3284
      @romeshadithya3284 6 ปีที่แล้ว +1

      dakuna paka..thamaaa.kathaa karanna danaganin.........ubt inna ba dakune siddi eli krna hnda😂😂☝☝

  • @tharakapramod8985
    @tharakapramod8985 5 ปีที่แล้ว +11

    තමන්ගෙ හදවතට තට්ටු කරල ඇතුලතින් අහපන්, දමිත් අසංක කවුද කියල දැනෙයි ඇතුලතින්ම උඹලට..
    ආදරෙයි මගේ හදවතින්ම දමිත් අසංක ඔයාට..

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP 2 ปีที่แล้ว +5

    දැන් මේකේ ඔස්තාර්ලා මාර කතා කියනවා.
    ඔක්කොම උන් කරේ දමිත්ට මඩ ගහපු එක. ඒ මඩ ගහපු උන් කිසිම දෙයක් දන්නේ නෑ මොකද උනේ කියලවත්. දමිත් අසංකගේ හිතේ තිබ්බ වචන කාටවත් අහන්න ලැබුනේ නෑ. Respect Neth FM

  • @maniekemanieka6989
    @maniekemanieka6989 6 ปีที่แล้ว +6

    අනේ ඔයා කඩාවැටිලා නැ අපි ඉන්නවා ඔයාත් එක්ක ඔයාගේ අපල ඉවරයි දැන් එන්න සිංධු කියන්න මගේ හොදම ගායකයා ඔබතුමා දෙවිපිහිටයි මා සවුදිසිට

  • @dreamvision1210
    @dreamvision1210 6 ปีที่แล้ว +11

    දමිත් අයියේ තෙරුවන් සරණයි . ආයෙත් ඔය හඬින් රටටම ගයන්න

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +14

    දමිත් අසංකට මේ කැරි වැඩේ කරපු එකාලට හෙනම ගහපන් ..

  • @kavinduchanuka6769
    @kavinduchanuka6769 4 ปีที่แล้ว +6

    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗දමිත් අයියට බුදු සරනයි🤗🤗🤗🤗🤗🤗🤗

  • @kavindurashmina2814
    @kavindurashmina2814 6 ปีที่แล้ว +9

    බුදු සරණයි දමිත් අයියා අපේ ගමේ හඩ

  • @damithnishantha1370
    @damithnishantha1370 5 ปีที่แล้ว +9

    දමිත් අසංක කියන්නෙ කටවත් කරදරයක් කරණ කෙනෙක් නෙමෙයි . දෙයක් කලත් එකට වග කියන්න ඔනේ එයා වටේ ඉන්න අය... දමිත් අයියේ ආදරෙයි හැමදාම

  • @nishaniweerasinghe3864
    @nishaniweerasinghe3864 6 ปีที่แล้ว +3

    We are very thankful , to the Belumgala ,to give such a greatest and a good news to us about Damith Ashanka . Also open the eyes of the other people who always feel the bad doings of others.
    Dear Damith,
    The past should be a learning experience not an everlasting punishment. "Winners always from the past and enjoy working in the present toward the future". We all are very happy to see you back in a bright future..Budu saranai.

  • @kariyawasamisuru454
    @kariyawasamisuru454 5 ปีที่แล้ว +9

    දමිත් සුපිරි පොරක් මුන් වගේ පොන්නයෝ නෙවෙයි🤗😀

  • @mayuramayu2414
    @mayuramayu2414 6 ปีที่แล้ว +5

    Oya waradak kare na kiyala mulu ratama dannawa දමිත් අයියෙ ඔයාට අපි තාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +8

    කියවන මේ දෙන්නා පිස්සො ...බලපන් දමිත් කතා කරන පැහැදිලි කරන අපුරුව.........

  • @erandasampath7782
    @erandasampath7782 3 ปีที่แล้ว +1

    Damith asanka oya kle hodai, passe nam wetuna sehenna, me sin nisa wenna athi, den nam aphu hodata innawa, budusaranai. Hodatama Ikmn suwa lebewa.

  • @ireshakularathna9623
    @ireshakularathna9623 ปีที่แล้ว +2

    Lejjai neth fm 😢😅

  • @ralla7282
    @ralla7282 4 ปีที่แล้ว +8

    ලංකාවෙ පොලිසියෙ හුත්තලට කොහොමත් පිස්සුනෙ .

  • @anuskaudani2381
    @anuskaudani2381 6 ปีที่แล้ว +4

    api hemadamath oba samagai hadawathe gayakaya damith obai

  • @jithuliaaranya5137
    @jithuliaaranya5137 4 ปีที่แล้ว +2

    Niyamai damith niyamai. Ehemama uththra deepan mcn. Gon hettata

  • @manikerenuka6015
    @manikerenuka6015 6 ปีที่แล้ว +7

    අපේ රටේ වෙන්නෙම අනිත් පැත්තනේ. හිර ගෙදර ඉන්න උං රජ ගෙදර ඉන්නෙ.

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 6 ปีที่แล้ว +3

    Balumgala Kandayamata mama Godak pin Denawa Me Ahinsakaya gana Soya baluwata. Oyala Dannawada?Pansil kiyanne Mokadda kiyannawath Nodanna Bauddhayoth Innawa kiyala Ape Samajaye. Ratata Mona kalak Yaida?????
    BALUMGALIN ILLIMAK KARANAWA SIYALUMA WADASATAHAN WALADI BUDU DAHAMATH AKATHU KARALA KATHA KARANNA.NODANNA AYATA YAM AWABODAYAK LEBEI.JAYAWEWA THERUWAN SARANAI.🙏

  • @anuskaudani2381
    @anuskaudani2381 6 ปีที่แล้ว +5

    oya niyama kollek godak adarei api adarei damith

  • @nipuna832
    @nipuna832 4 ปีที่แล้ว +4

    නෙත් FM,දාලා තියෙන comment බලන්නකෝ

  • @ireshalakmalidesilwasanju8366
    @ireshalakmalidesilwasanju8366 4 ปีที่แล้ว +2

    Haaa balapala ahinsaka නිහතමානීව jiwath wenna dene nha .ahinsaka minissunta..

  • @malithsamira5397
    @malithsamira5397 6 ปีที่แล้ว +4

    දමිත් ඔබේ දර්ශනය 👍

  • @sndfrd8826
    @sndfrd8826 6 ปีที่แล้ว +1

    😍Damith Asanka Mage Hada❤Wathe Hada 😍 apita wala kapana kawrth apita wadak na aiye api wenuwen bln inna saha ape yahapatha gana hithna minissu gna withrk hithla api idiriyta yamu aiye 💕💕💕

  • @DilrukshaSandaruwan-rk4ei
    @DilrukshaSandaruwan-rk4ei ปีที่แล้ว +1

    අඩෙනෝ බං දමිත් අයියගෙ වචන ටික ඇහෙද්දි

  • @dineshtharanga288
    @dineshtharanga288 6 ปีที่แล้ว +1

    කොහෙන්වත් හොයාගන්න බැරුව හිටියෙ ...ආදරෙයි ..නෙත් fm.....කවද්ද දන්නෙ නෑ අලුත් සින්දුව දමියගෙ නේ..

  • @dulajmanjula6144
    @dulajmanjula6144 6 ปีที่แล้ว +5

    Hamadama adarei damith..

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว +2

    අහින්සක මිනිස්සුන්ට මඩ ගහන්න එපා කෙනෙක්ගෙ වේදනාව විකුනගෙන කනවා ඔයා ඉක්මනටම සින්දු කියන්න් දමිත් අයියෙ අපිට ඔයා ඕනේ අපි ආදරෙයි එයාට පිස්සු නැහැනෙ අපේ රටට වටින කලා කාරයෙක් මේ රටේ සාදරනයක් නැහැ බුදු සරණයි අයියෙ ඔයාට අපි ආදරෙයි ඔයාට හැමදාමත්

    • @traxtra9318
      @traxtra9318 6 ปีที่แล้ว +1

      දමිත් අසංකට හොරා කන්න ඔන නැහැ

    • @priyawarnakulasooriya7780
      @priyawarnakulasooriya7780 6 ปีที่แล้ว

      @@traxtra9318 ඒකනේ

  • @frankweerasinghe4737
    @frankweerasinghe4737 6 ปีที่แล้ว +1

    ඔබගේ වටපිටාවේ සිටින පුද්ගලයන්ගේ නොදන්නා කම හා කලබලකාරී බව නිසා ඔබට මෙය සිදු වුනත් මෙය ම ඔබට ඉදිරි ගමනට ආශිර්වාදයක් ජනප්‍රියත්වයක් ලැබේවි.

  • @adobro2541
    @adobro2541 6 ปีที่แล้ว +7

    ඔය වගේ දේවල් arantha වෙනවා හිරේ ගිය මිනිස්සුම තමා ඕක දන්නේ..නඩුකාරයා ඉස්සරහ මිනිස්සු මාර විදියට අසරණ වෙන්නේ..ඕනම උසාවියක විගහට නඩු ටික අහල දවස ගෙවා ගන්න තමයි ට්‍රයි කරන්නේ..වැරදි නොකරපු මිනිස්සු මාර විදියට රිමාන්ඩ් එකේ ඉන්නවා..මටත් ඔය වගේ අත්දැකීමක් තියෙනවා..මිනිහෙක් මරල හිරේ ඉන්න මිනිහෙකුට මට වන්දියක් ගෙවන්න වුණා..හරිම කණගාටුයි සිද්ධිය..නඩුවක් තියෙන කොට නඩුව ඉවර කර ගන්න හින්දා මිනිස්සු මාර විදියට අසරණ වෙන තැන් තියෙනවා ..කොච්චර නිර්දෝෂයි කියලා හිතුවත් කියාගන්ඩ බැරි අවස්ථා තියෙනවා

  • @roshanliyanaarachchi1289
    @roshanliyanaarachchi1289 5 ปีที่แล้ว +6

    දමිත් aiya api innawa oyata ekenma

  • @chamikaherath9502
    @chamikaherath9502 6 ปีที่แล้ว +9

    පුද්ගලික ජීවිතයක් මතෘකාවක් කරගෙන රේඩියෝ චැනල් එකක් මෙහෙම කතා කරන්න ඕනමද. .. මේක සාධාරණ නෑ

  • @nilanthisgmage2
    @nilanthisgmage2 6 ปีที่แล้ว +1

    Damith asanka obata ediriya jayaganna suba pathanawa.theruwan saranai

  • @harithathilakarathna4189
    @harithathilakarathna4189 4 ปีที่แล้ว +2

    mata nam damith ge personal life eka wadagath naha...mama asai e katahadata..pissu unath nathath e manusayata jeewath wenna e talent eka athi wenna oni...jayawewa

  • @arundaprabath8739
    @arundaprabath8739 6 ปีที่แล้ว

    mama Asama gayakaya දමිත් ayiyaa api Eyage sindhu Ahanawa 💞Eya niyatha mani මනුස්සයෙක්

  • @nethmirenu
    @nethmirenu 6 ปีที่แล้ว +4

    adarei godak aiye.budu. saranaiiiii.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 6 ปีที่แล้ว +3

    Adarei damith aiye oyata godak.hamadamath sathutin jeevithe geniyanna.kawadawath modaminissunisa oya pasuthawenna epa.siyalu deviyange asirwadaya labewa bs

  • @ඉෂාන්D.අඹගස්පිටිය
    @ඉෂාන්D.අඹගස්පිටිය 6 ปีที่แล้ว +3

    Neth fm. අහිංසක මිනිස්සු විකුණන් කන්නෙ නැතුව පාඩුවෙ ඉන්න දීපල්ල

  • @rosannilmini1050
    @rosannilmini1050 6 ปีที่แล้ว +7

    දමිත් අසංක කියන්නේ කලා කටයුතුවලින් ඈත් වෙන්න හොඳ පුද්ගලයෙක් නෙමෙයි දමිත් අසංකගේ කටහඬ ගෘහ ruha කලා කටයුතු වල වල ඉන්නම ඕන කෙනෙක් damith asanka කියන්නේ ඒ නිසා රුව කලා කටයුතු වල ඉන්නම ඕන කෙනෙක් damith asanka කියන්නේ ඒ නිසා ඉදිරි වැඩකටයුතු හොඳින් කරගෙන යන්ඩ කියලා මම ප්‍රාර්ථනා කරනවා මට ගොඩක්ම බොහොම ආදරේ කරන කෙනෙක් තමයි දමිත් අසංක කියන්නේ කරදරේ වෙලේ මම මගේ ආගම වෙනුවෙන් damith asanka භාරයක් පවා උන කෙනෙක් දමිත් අසංක කටහඬ රුවට සින්දු වලට ගොඩක් ආදරේ කෙනෙක් මම නැවත වේදිකාවල ඔබේ හඬා ඔබේ රුව දකින්න මහජනයා බලාපොරොත්තුවෙන්

    • @thusharasampath4517
      @thusharasampath4517 6 ปีที่แล้ว

      Hiiii"" nilmini. .

    • @lolfm140
      @lolfm140 6 ปีที่แล้ว

      මොනවද ඔයි මේ කියලා තියෙන්නෙ.මෙලෝ සසරක් තේරුනේ නෑ 😂😂🔫

    • @thusharasampath4517
      @thusharasampath4517 6 ปีที่แล้ว

      @@lolfm140 lollanta owa therenne neha thamai 😁😁😁😁😁

    • @lolfm140
      @lolfm140 6 ปีที่แล้ว

      @@thusharasampath4517 ලොල්ලො කෙසේ වෙතත් උඹ අමු චීත්තයක්නෙ බන්.දකින දකින ගෑනිට හායි කියාගන යන පොන්සියෙක්නෙ 😂 දැන් මෙතන පොර වෙන්න කමෙන්ට් එක දැම්මෙ උඩ කමෙන්ට් එකෙ අක්කට පේන්නද.🤔ලොල්ලා කවුද කියලා උඹෙ අම්මගෙන් අහපන්.එතකොට කියයි 😂 පුක හපන් මැරිය දැන් 😂😂😂😂

    • @thusharasampath4517
      @thusharasampath4517 6 ปีที่แล้ว

      @@lolfm140 dakina dakina ekata mama katha karanne mata hodata nagina hindai netuwa Umbala wage anunge ewa hoyana ponnayo newei api. ..uba pakatada bang mage ewa hoyanne. .

  • @sihinadedunu5129
    @sihinadedunu5129 6 ปีที่แล้ว +3

    Thopithama damith aiya manasikawa wattanne ballo

  • @kumara9933
    @kumara9933 2 ปีที่แล้ว

    NETH FM JAYAWEWA. API NETH FM SAMAGAI.
    Thakkadi horu niruwath karanna.

  • @maduy3564
    @maduy3564 6 ปีที่แล้ว +1

    oyata asaneepayak ne damith aiye. ane karunaakarala sinduwak karanna. api noiwasillen balan innawa. oyage wage supiri voice ekak kaatawath ne. my favourite singer is you. Good luck. bs.

    • @hanachandra7586
      @hanachandra7586 6 ปีที่แล้ว

      දමිත් අසංක පුතේ ඔබට බුදු සරනයි

  • @shehanikoshila397
    @shehanikoshila397 6 ปีที่แล้ว +2

    Aye mama neth fm ahanna na hamotama kiyanawa ahanna apa.kiyala ubala kathawa patan gatta hatima dakkada. Ubalawa report karanawa. Thuppahi ballo. Ubala mona kiuwath adarei Damith aiye. Ona udawwak kiyanna. Oyata jaya niyathai aiye aluth sinduwa supiri. Issarata wada hodin wada karanna aiye. Budu saranai mage aiye.

  • @jaxtonbrixton9646
    @jaxtonbrixton9646 6 ปีที่แล้ว +3

    ඔය සිද්දි වලින් පස්සෙ සති ගානකට පස්සෙ දමිත් show එකක sing කරත් එක්ක . හැංගිලා හිටියෙ නැහැ. එ කතාව වැරදි

  • @niroshimuthumala9268
    @niroshimuthumala9268 6 ปีที่แล้ว

    Godak sathutui mallii oyage hada ahanna lebuna eka gena.hemadema wenne minissunta.hitha hadagena heki ikmanin neatha ennaa.theruwan saranii....!!!

  • @soysasepalika5931
    @soysasepalika5931 6 ปีที่แล้ว +1

    Meya me kee de hariyata hari, thanta thaman pamanai, athdakeem godak mata tiyenawa, oba samata jaya

  • @chamindagodakanda4693
    @chamindagodakanda4693 6 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 singer of Srilanka

  • @sumithindika7978
    @sumithindika7978 6 ปีที่แล้ว

    Oyata waradinne aiye best of luck damith aiye oya wage supiri gayakayek matath me wage wela thiyenawa aiye a denena wedanawa jivitheth apakarawanawa aiye bs jp damith aiye aye ikmanata anna apita oyage voice aka one

  • @indikavijitha329
    @indikavijitha329 4 ปีที่แล้ว +1

    Oyata kisima ledak na damith aiya oyata Api hamadamat adarei godak hamadamat kisima deyakata wetena aepa. B. S

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 6 ปีที่แล้ว +2

    Adarei damith aiye,ayemath enna lassana nirmana aran.budu saranai obata

  • @neloshamm7386
    @neloshamm7386 ปีที่แล้ว

    දම්‍ත් ❤❤❤❤❤

  • @tharii314
    @tharii314 11 หลายเดือนก่อน

    වෙන එකක් තියා, අද මම දමිත්ගෙ ඇල්බම් ටිකක් කියුරේට් කරන්න ඒ ඒ ඇල්බම් එකේ Release Date එක හොයාගන්නයි මේ ආවෙ. ඒවට හරිහමන් විස්තරයක් හොයාගන්නවත් විදිහක් නෑ හැමතැනම කතාවෙන්නෙ මේ හෙයියම්මාරුව ගැන විතරයි. මොනවා කොහොම වුණත්, එළඹි සිහියෙන් ඉන්න, කෙළින් කතා කරන, සාමාන්‍ය, යහපත් මානසික තත්වයක් යටතේ තමන්ගෙ පාඩුවේ හිටපු කලාකරුවෙක්ට, මේ නිකං අහසින් කඩාපාත් වුණා වගේ ඇවිත් විනකරපු එකා මොකා වුණත්, ඌට හොඳක් වෙන්නෑ වෙන්නෑ මයි.

  • @thusharamallawa5726
    @thusharamallawa5726 6 ปีที่แล้ว +1

    nathe fm සුපිරිම athatam damth ashnka kiyana supirim charithayak ayata ayagaa thana dunata nathe fm akata b.s

  • @slimsheydy8850
    @slimsheydy8850 6 ปีที่แล้ว +2

    සිංහල බෞද්ධයා විසින් සිංහල බෞද්ධයාම පහත් කර පහලට හෙලපු දමිත් අසංකගේ කතාව.

  • @leendassanayaka4919
    @leendassanayaka4919 2 ปีที่แล้ว +2

    Bolle nawei hadawathe yaluwa Danith

  • @පියුමිහංසිකාදිසානායක

    බැලුම්ගල මෙයද ඔබලාගේ වැඩ සටහන්වල යතාර්ථය?. කෝ මෙ වැඩ සටහනේ විනිවිදභාවය? කෝ මේ සිද්ධියට සම්බන්ධ අනෙත් පාර්ශවයේ ස්ටේට්මන්ට් එක.අමතක කරන්න එපා ඔබලා මේ සිදුකරන්නෙ ආගමික නායකයකුට එරෙහිව සමාජ මතයක් ගොඩ නගන එක බව. මේ සිද්ධියේදි දමිත් අසංක වැරදියි. ඔහු කෙතරම් ප්‍රසිධ පුද්ගලයකු උනත් ඔහුටත් ක්‍රියාත්මක වියයුත්තෙ රටේ සාමාන්‍ය නීතිය. ඔබ එම සිද්ධියට අදාල පසුබිම හොදින් විමසා බැලිය යුතුයි. මම වගකීමෙන් කියනව දමිත් එම සිද්ධිය වන අවස්ථාවෙදී අධිකව මත්කුඩු භාවිතය නිසා මානසික අවපීඩනයකින් සිටි බවට. එ නිසයි එම ස්වාමින්වහන්සෙ එසේ කටයුතු කලේ. ඔබල දැනුවත්ව හෝ නොදැනුවත්ව එය සගවනව. මේ සිද්ධිය නිසා අද දමිත්ට සිදුව ඇත්තෙ යහපතක්. ඔහු දැන් එම මත්කුඩු බාවිතයෙන් මිදී නැවත තම අනාගතය දෙස සුභවාදීව බලමින් ඉන්නව.මම මෙහිදී ඔබලාගෙ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කරන්නෙ නෑ.

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 6 ปีที่แล้ว

      Piyumi Hansika Disanayaka ai oya damith ekka idala thiyenawada. Damith kudu gahanawa kiyala oya kiyanne.

    • @පියුමිහංසිකාදිසානායක
      @පියුමිහංසිකාදිසානායක 6 ปีที่แล้ว

      +Rushan M Jayasekara ow mama e gamema thamai. oya nodannawa unata eyawa lagin asuru karana ayai. game apie e gana hodhinma dhannawa

    • @chamachama4102
      @chamachama4102 6 ปีที่แล้ว +2

      ඇයි ආගමික නායකයො කියල වැරදි කරන්නෙම නැද්ද? කුහක ඊරිසියාකාර එවුන් කොහෙත් ඉන්නවා😒 මොන පාට රෙද්ද ඇන්දත්😏

    • @පියුමිහංසිකාදිසානායක
      @පියුමිහංසිකාදිසානායක 6 ปีที่แล้ว

      @@chamachama4102 ඔව් එහෙම ඉන්නව ඇති. නමුත් පොදුවේ ගත්තම ස්වාමින්වහන්සේ නමක් කියන්නෙ ගෞරවාන්විත තත්වයක්. කරුනු කාරනා හරි හැටි නොදැන චෝදනා කිරීම වැරදියි.

    • @chamachama4102
      @chamachama4102 6 ปีที่แล้ว

      +Hansika Disanayaka ehema hithamu me gatalu gana mama danne nane😑

  • @sawarnakuti7410
    @sawarnakuti7410 6 ปีที่แล้ว +2

    Damith aiye oyata monawa kiuvath apit oya Damith aiyamai godak adareiiiii

  • @rasikafernando8363
    @rasikafernando8363 6 ปีที่แล้ว

    Api dannawa damith meka hari asadarana ratak. Oya godak hoda kenik api godak duk una damith. Oyata waradenna epa kawadawath bs oyata. Thanks balumgala all of you..👍👍

  • @sanjusanju2969
    @sanjusanju2969 6 ปีที่แล้ว +2

    බුදු සරණයි oyata

  • @nilukasamanmalnilukasamanm8406
    @nilukasamanmalnilukasamanm8406 4 ปีที่แล้ว +2

    Topa canalla nati winna ona hari nam lajjai bolau akulan palayau

  • @r.s.shayaudayanganidegreei5344
    @r.s.shayaudayanganidegreei5344 6 ปีที่แล้ว +2

    adala minissu eka eka ayata eka eka widihata hasurawana neethiyatai , padurakata gehuwama wisiwena adawi walatai weradunata , samaharu hitha hitha weradduwata Damith Asanka kiyanne kawda kiyala me rate danna minissu dannawa ayye .....

  • @ruwanjayasingha5573
    @ruwanjayasingha5573 ปีที่แล้ว

    සෙන්....

  • @kumaramendis9300
    @kumaramendis9300 6 ปีที่แล้ว +1

    දමිත් අදරෙයි හැමදම ❤❤❤❤❤❤❤❤

  • @buddikapiyumal8496
    @buddikapiyumal8496 6 ปีที่แล้ว +3

    Damith asanka hoda charithayak ......

  • @shanchanu5268
    @shanchanu5268 6 ปีที่แล้ว +2

    Damith aiye unada adarei pelenna

  • @madusharanasinghe1608
    @madusharanasinghe1608 6 ปีที่แล้ว +5

    දමිත් අයියා gana api දන්නවා ..නිකං moda joke epa halo ..neth fm charter..

  • @tharii314
    @tharii314 11 หลายเดือนก่อน

    කොහොමත් අපේ රටේ උන් කලාවටයි තාක්ෂණයටයි (IT, IoT, Sound Engineering, Electronics, Telecommunication) ඒ ඒ විෂයයන් හදාරන හෝ විනෝදාංශ විදිහට ගන්න අයට දාන කැපිල්ල වැඩියි. (ඒක එහෙම නොවෙන්න අද මමත් කීබෝඩ් එකක අයිතිකාරයෙක්.)

  • @fahadkarom934
    @fahadkarom934 6 ปีที่แล้ว +1

    දමිත් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @maniekemanieka6989
    @maniekemanieka6989 6 ปีที่แล้ว +1

    දමිත් ඔයාට තෙරැවන් සරනයි මා සවුදියේ සිට

  • @නෙතුමිවිහංසා
    @නෙතුමිවිහංසා 6 ปีที่แล้ว +3

    oya damith kiyala katha karanne damith aiya neveii..munta pissu

  • @ගීතිකාසෙවිවන්දි
    @ගීතිකාසෙවිවන්දි 6 ปีที่แล้ว +2

    බුදු සරණයි අයියේ

  • @rasikafernando8363
    @rasikafernando8363 6 ปีที่แล้ว

    Balumgala man command 1000 danawa oyalata...👊👊👊👊

  • @sajithchanakachanal7384
    @sajithchanakachanal7384 6 ปีที่แล้ว

    thank you parakkuwela hari karaaata mama meeeka illala godak kal

  • @nadekanadeka3453
    @nadekanadeka3453 6 ปีที่แล้ว

    Paw damith oba koitharam sahallu nihathamani charithayakda....obata tharuwan saranai sahodaraya

  • @nadunisenanayake2617
    @nadunisenanayake2617 5 ปีที่แล้ว +2

    Ubalage balumgala...kalakanni...viwes gnna jara weda karannepa bola...hena gahai

  • @malindadilshan5245
    @malindadilshan5245 5 ปีที่แล้ว +2

    Hamuduruwoth maara dial 1k

  • @Felling2004
    @Felling2004 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sachinikaushalya4496
    @sachinikaushalya4496 6 ปีที่แล้ว

    mage raththaran malliyo oya enna idiriyata moda minissunge madakam apita arinna ba oya godak ugath kenek oyata jaya srima bo samidu pihitai enna wedikawata

  • @roshanpradeep3972
    @roshanpradeep3972 6 ปีที่แล้ว +2

    දමියෝ ආදරෙයි අහස වගේ.......

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 3 ปีที่แล้ว +2

    ඒ කාලෙ ධම්මික බණ්ඩාර මොනරාගල ද

  • @sarahsilanka2627
    @sarahsilanka2627 6 ปีที่แล้ว +1

    damith malli ape hamadama oyata adarei. oyata budu saranai

  • @kaviyokaviliyuvata1116
    @kaviyokaviliyuvata1116 6 ปีที่แล้ว +2

    ඔයාල පුලුවන් නම් දමිත් අසන්ක ආව දෙරණෙ මා නොවන මා Programm එක බලන්න . එත්තටම ඔහුට පොඩි මනසික ගැටලුවක් තියෙන බව එ විෂය ගැන දන්න අයට තේරෙනව. මෙකතා වෙනුත් එ බව තෙරෙනව. එ වගෙ අයට මෙහෙම කරන්න එපා බැලුම්ගල . ඔලුවක් තියෙනව නම් කරන්න ඕන ඔහුට උදවු කරන එක

  • @chamodyaliyanage5892
    @chamodyaliyanage5892 2 ปีที่แล้ว

    Yako damith aiya kiyanna hadawathe gayakayek

  • @warunipriyangika8578
    @warunipriyangika8578 6 ปีที่แล้ว +2

    දමිත් hemadeyakma වෙන්නේ minussu wasyen ජීවත් වෙන්න හදන අපිට..oya නැවත lassan song වලින් eidiriyatama enna.එතකොට me කතා හදපු aya මොකුත් nounase oyage song kan වලින් asai oyata කතා hadapu katawal walinma mumunai..oyata budu සරණයි..hemdamath api einnawa oyata...adareii👍👍👍👍👍

  • @chandukumara9385
    @chandukumara9385 6 ปีที่แล้ว

    Balumgala malilata godak pin oyala karana me wadasatanaya godaak ainsaka minisunta watinawa me wadasatanaya lankawata aniwaratai

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 ปีที่แล้ว +2

    Ape un kemati ape un watenawata..eka tamai atta..awasya munge hithwala kunu owun lawama eliyata adala eliyata dana eka.hamoma manasika leddu thamai ..ehema ne kiwwot boru..damith asanka Sr..wa witharak uluppala dakkwanne..ai kiyala danne ne..namut hama ekakma wayaparayak wela tiyana kale..damith asanka Sr ge duka wikunagena kana eka thamai mata penne..mokada homama ahana prasna wala uththara denawa witharai penne ohu.wenna one okada.watichcha thanin nagittana ekai manussa kama.

  • @priyanthaelpitiyapriyantha8065
    @priyanthaelpitiyapriyantha8065 6 ปีที่แล้ว +1

    Damith kiyanne hitha honda awanka manussayek ayeth tharka ne mona mona maddya rangapem kalath aeththa danne ne aeththa mama dannawa. mage pana damith sinhala sinhayek damith

  • @singalamkumari1755
    @singalamkumari1755 6 ปีที่แล้ว

    Budu saranai ayamath ape wanuwan sindu keyanna

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 ปีที่แล้ว +1

    Mokak ho deyak wela thiyanawa monawada kiyalanam mama danne na

  • @wajirasenavirathna1101
    @wajirasenavirathna1101 6 ปีที่แล้ว

    Monowa keewath me horu passe yana janathawa bihiune kohomade? Wijaya rajuge horu set eken bihiuna nisa de?

  • @hhfffhhdff5863
    @hhfffhhdff5863 6 ปีที่แล้ว

    Love you damith thanks jesu pihitai oyata

  • @champimali2358
    @champimali2358 6 ปีที่แล้ว

    obata hemadamath api Adarei 💛💛💛💛💛

  • @sapi9273
    @sapi9273 6 ปีที่แล้ว +5

    Damith aiyata pissu na minissunta tama pissu tiyenne