මම ආරණ්‍යයේ අන්තඃපුරයක් හදාගෙනලු, ගෑනූ 10ක් තියාගෙනත් ඉන්නවලූ, මගේ ම සහෝදරියක් පවා මේ කථාකිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ธ.ค. 2024

ความคิดเห็น • 732

  • @NilukaEranthi
    @NilukaEranthi 8 ชั่วโมงที่ผ่านมา +44

    තෙරැවන්සරනයි අපේ පිංවත් ස්වාමීන් වහන්ස..ඔබ වහන්න්සේ මේ සාසනේටත් අපටත් ඉටුකලාවු යුතුකම්වලට අනේකවාරයි බොහොම පිං..අපේ පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්න්සේ නිසා අප ගොඩක් ධර්ම මාර්ග යට ආවා..ඔබවහන්සේ පැතු බොදියකින් නිව්සැනසෙත්වා..සාදු සාදු සාදු..🙏🙏🙏

  • @buddikanishantha6462
    @buddikanishantha6462 12 ชั่วโมงที่ผ่านมา +83

    හරිම සංවේගයි ධර්ම විකෘති පෙන්වාදුන් ප්‍රබල ස්වාමීන්වහන්සේ නමක්

    • @lalsella9887
      @lalsella9887 12 ชั่วโมงที่ผ่านมา

      😂

    • @samsamarakon4574
      @samsamarakon4574 11 ชั่วโมงที่ผ่านมา +1

      Please draw your attention to my previous comments. I have vividly clarified his malicious behavior. Better rid of him. Please be critical about him. He is a liability to Buddhism rather than asset. Please don't listen to his talk s hereafter. Try to comprehend it n better u escape from him. Don't fall prey into predators like gobba Vijay

    • @BhanukaThennakoon-w1l
      @BhanukaThennakoon-w1l 10 ชั่วโมงที่ผ่านมา +1

      @@buddikanishantha6462 🤣🤣අනේ පැංචො ඒකද අර කසාදයක් කරගන්න යන්නෙ ??

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 9 ชั่วโมงที่ผ่านมา

      කල්ලතෝනින් ගජරාමෙට වැඩ ස්වාමින්වහන්සේලාට මඩ ගහල නිශ්ශබ්ද කරන්න

    • @staisusai213
      @staisusai213 9 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

  • @sagarikaabeyrathne7903
    @sagarikaabeyrathne7903 20 ชั่วโมงที่ผ่านมา +116

    ඔබවහන්සේට ශ්‍රී ධර්මයේ පිහිට ආරක්ෂාව සැමදා ලැබේවා..
    මේ ලක් දෙරණට ඔබවහන්සේව
    වටිනවා

    • @isurusrinath9904
      @isurusrinath9904 15 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂

    • @iranganisilva9009
      @iranganisilva9009 13 ชั่วโมงที่ผ่านมา

      අපෝ මේ රටට පවු කාරයෝ එප

    • @Chandi38
      @Chandi38 13 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 13 ชั่วโมงที่ผ่านมา

      @@isurusrinath9904je suwage shapa😂

  • @VipassanaSrilanka
    @VipassanaSrilanka 17 ชั่วโมงที่ผ่านมา +83

    අර්ථයෙන් ධර්මයෙන් ලොවක් සැනසූ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา +1

      චීවරෙන් අයින් වෙනවනම් ඊට වඩා ලොකු සේවයක්.....

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 21 ชั่วโมงที่ผ่านมา +63

    සියලු දේ නැසෙන සුලයි නොපමාව දර්මයේ හැසිරෙන්න කුසල් රැස් කරගන්න අත් හැරීම ගැන තීරණය ඔබ වහන්සේ සතුයි

    • @samsamarakon4574
      @samsamarakon4574 6 ชั่วโมงที่ผ่านมา

      @@manjulaprasanna-fl6pj ගොං වහන්සේ ද

  • @chandanamahadurage1224
    @chandanamahadurage1224 9 ชั่วโมงที่ผ่านมา +28

    අර්ථයෙන් ධර්මයෙන් ලොවක් සැනසූ ධම්ම විජය ස්වාමීන් වහන්සේ ගේ මේ හැරයාම අපට විශාල පාඩුවක් . දක්ෂම හිමි නමක් . මේ උන්මත්තක මිනිස්සු මොනවද මේ කරන්නෙ ? මේ ස්වාමීන් ගෙ ධර්මය අපි පෝන් එකෙන් අහනව . කෙලින් කථා කරන ඇත්ත ඇති සැටියෙන් කථා කරන හොද දක්ෂ ස්වාමීන් වහන්සේ නමක් . මේ මිනිස්සු නිකරුනේ පව් පුරව ගන්නව.. අපට විශාල පාඩුවක් . ස්වාමීන් වහන්ස !!පැවිදි දිවියේ රැදෙන්න .එය අතහැර යන්න එපා . බුදු සරණයි !!

    • @s.pushpalathakosgalage.123
      @s.pushpalathakosgalage.123 6 ชั่วโมงที่ผ่านมา

      Aiyo 😢😢😢😢.Theruwan saranai Gaurawaneeya ape swameen wahanseta niduk nirogi deergause lebewa. 🙏🙏🙏.

  • @sadeekanilanthi6951
    @sadeekanilanthi6951 10 ชั่วโมงที่ผ่านมา +66

    උපැවදි නොවී වෙන රටක වැඩ ඉන්න ස්වාමීන් වහන්ස . ලංකාවෙ මිනිස්සුන්ට වටිනාකමක් නැති නිිසා. තෙරුවන් සරණයි 💕

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา +6

      ඇයි දන්නෑ..වනාන්තරේ තෝරා නොගෙන ඇමරිකාවම තෝරාගත්තෙ................

    • @mudithauyangoda2705
      @mudithauyangoda2705 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂 බ*$*$* ඩු සාදු, එහෙනම් කොල්ලෝ මං ඇමරිකාවේ ගියා😂😂😂😂

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 5 ชั่วโมงที่ผ่านมา

      @@gaminirajapaksha4766 හමුදුරුවරු දෙසපලකයන්ට කඩේ යන්නේ ඔකට තමයි

  • @Lihini22-b6c
    @Lihini22-b6c 10 ชั่วโมงที่ผ่านมา +43

    චීවරය අත හැර යන්න එපා සාසනයට වටිනා ස්වාමීන් වහන්සේ නමක් ඔබ

    • @samsamarakon4574
      @samsamarakon4574 6 ชั่วโมงที่ผ่านมา

      @@Lihini22-b6c බම්බුවක් කියනවා මගුල් කතා කරනවා ද. ඔය ජාති වාදය අවුස්සමින් බුදුදහම ට වින කරන කාලකන්නි ය. උන් ට හාමුදුරුවෝ කියලා හාමුදුරුවෝ න්ට මොනවා කියන්නද

  • @Vishwa-k1y
    @Vishwa-k1y 8 ชั่วโมงที่ผ่านมา +26

    ඔබ වහන්සේව ඉන්න තැන තේරුම් ගන්න පුළුවන් ඒ වගේ අද්දැකීම් ලබපු කෙනෙක් ට පමණයි ඔබ වහන්සේට බුදුසරණයි ❤️🩷

  • @UdeniYamuna
    @UdeniYamuna 23 ชั่วโมงที่ผ่านมา +126

    බුදු දහම වෙනුවෙන් කතා කරන බය නැතුව හිතක් තියෙන අභිත සේන්පති හිමිනමක් වූ මේ හිමිනමට ලෝකයේම තියෙන ශක්තිය ලැබේවා

    • @somehome007
      @somehome007 15 ชั่วโมงที่ผ่านมา

      බුදුහාමුදුරැවොම කියල තියෙනව සාසනේ රැකෙන්නෙ තමන් ධර්මය රැක්කොත් කියලා. තමන් අවබෝධ කරගෙන, ඉන් පසුව අනිත් අයට අවබෝධ කරගන්න උදව් කිරීමෙන් කියලා. සාසනේට ඇවිත් ධර්මය ගැන විතරක් නැතුව දේශපාලනේ ගැනයි අරක මේක ගැනයි ⁣ඕනෙනැති දේවල් කරන්න ගියාම චීවරේ දරන් ඉන්න බෑ තමයි

    • @SriyaniSamantha
      @SriyaniSamantha 12 ชั่วโมงที่ผ่านมา +2

      @@UdeniYamuna අයියො.මෙ.මිනිස්සූ.කොයි.ලොකෙ.යන්නද.මෙ.ස්වාම්න්.වහන්සෙ.හරිම.සිලවන්තයි.මම.මෙ.ස්වාමින්වහත්සෙගෙ.බන.අහනව.හරිම.පැහැදිලිව.ධර්මය.පැහැදිලි.කරනව.අපෙ.රටෙ.උනදැලාගෙ.පූරුද්දක්නෙ.හොදදෙට.පයින්.ගහලා.නරක.දෙ.බදා.ගන්න.එක.දැන්.ඉතින්.හොද.බනක්.අහන්න.හම්බ.වෙන්.නෑ.බූදූ.සරනයි.ඔබ.වහන්සෙට

  • @MaanaVee
    @MaanaVee 12 ชั่วโมงที่ผ่านมา +43

    කොහෙද මේ දුවන්නේ පින්වත්.." ස්වාමීන් වහන්ස. කෙසේවෙතත් ඔබ වහන්සේ කළ ශාසනික මෙහෙය අනන්තයි.. ගිහි උවත් පැවිදි උවත් වහවහා නිවන් අවබෝධ වේවා..!

    • @DilhaniDilhani-i8p
      @DilhaniDilhani-i8p 12 ชั่วโมงที่ผ่านมา +3

      Ane hamuduruwane Apiwa Hadawanna Apa. Bududu hamuduruwane kopamana badaka Wada. Owa ganna noganna tharamata hithan sakthimath karaganna barida Ape hamuduruwane.

  • @KaumadiPabasaraa
    @KaumadiPabasaraa 4 ชั่วโมงที่ผ่านมา +6

    හරිම වේදනාවක් දැනුනා පිං වත් ස්වාමින්වහන්ස. 🙏

  • @studiomax999
    @studiomax999 56 นาทีที่ผ่านมา +1

    අමනයින් ට බුදු දහමේ වටිනාකම නොතේරේ.. කාලයක් ගොස් දහමේ අගය දැනී දහම සොයන විට දහම අතුරු දහන්ය..මෝඩ රැලට නරකාදිය පමණක් ඉතිරි වේ. බුද්ධිමතුන් ධර්මය අවබෝධ කර සසරින් එතෙරව යයි. පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි...

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 13 ชั่วโมงที่ผ่านมา +34

    සිවුර ඇරියට පසු ඔබවහන්සෙට තේරේවි සිවුර මොනතරම් නිවනක්ද කියලා

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 12 ชั่วโมงที่ผ่านมา

      ඉතින් මේ හාමුදුරුවෝ පුන පුනා කිවුවේ සිවුර තරම් වටිනා දෙයක් නෑ කියලනෙ. කවුරු මොනා කිවුවත් පාඩුවේ ඉන්න පුලුවන් නේ හාමුදුරු කෙනෙකුට

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 20 ชั่วโมงที่ผ่านมา +75

    අයියෝ..........මේ හොදම හිමිනමක්නෙ......තුනුරුවනේ අනන්ත වූ සූවිසි ගුන බලය නිරතුරුව ලැබේවා ........❤

    • @Chandi38
      @Chandi38 13 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

  • @GeethaniHemamala
    @GeethaniHemamala 15 ชั่วโมงที่ผ่านมา +30

    සිංහල බෞද්ධ මිනිස්සු අනගාරික ධර්මපාලතුමාටත් කලේ ඔය දේ . ලංකාවේ මිනිස්සු හරිම දුෂ්ටයි . ඊර්ෂ්‍යාව උපරිමයි . කිසිම දවසක හොඳක් දකින්නේ නැත . බුදු සරණයි.

    • @Penny-b9x
      @Penny-b9x 13 ชั่วโมงที่ผ่านมา +1

      ඔබට සම්මා සම්බුදු සරණයි

    • @samsamarakon4574
      @samsamarakon4574 11 ชั่วโมงที่ผ่านมา

      සිංහල බොද්ධ කියන එක ගනිකා වෘත්තියේ යොදවමින් බඩ වඩා ගන්න හැම කෙනාටම හොද පාඩම්. He got what he deserved. සිංහල බවුද්දකම කියන්න කියන්නෙ බුදුදහම විකිණීම නෙවෙයි. ධර්මය කියන්නෙ මොකක්ද කියලා ඔයි ට වඩා විචාර පූර්වක ව බලන්න. එක තමයි සැබෑ බුදුදහම. ඔය වගේ කපටි පහත් වැඩ කරන උන් පස් සේ ගොස් මොලේ අමාරු හදාගන්න ඕන නෑ

    • @samsamarakon4574
      @samsamarakon4574 11 ชั่วโมงที่ผ่านมา

      හරි යට හරි හොද කියවීමක් සිං හල බොදු මිනිස්සු කවදාවත් හොදක් දකින්නේ කනෑ. ජාතිවාදය අවුස්සමින් ජිවත් වෙනවා ගොබ්බයන් වගේ. ඔය සිංහල කෑල්ල දාගන ජාතිවාදී වැඩ තමයි කරන්නේ. එනිසා සිං හල කම් හොදයි එක අනන්‍යතාවය ට පමනක් තිය ගන නියම බෞද්ධයන් ලෙස ජිවත් වෙන්න ඕන

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 4 ชั่วโมงที่ผ่านมา +4

    අනන්ත වු තෙරුවන් ගුන බලයෙන් ඔබ වහන්සෙ අපිට දුන් දර්ම දානමය කුසල බලයෙන් උතුම් බුද්ද චීවරයේ රදෙන්නට වාසනාව ලබෙව පින්වත් ස්වමීන් වහන්සෙ 🙏🙏🙏

  • @Vi-m3m
    @Vi-m3m 13 ชั่วโมงที่ผ่านมา +31

    බුදු රජාණන්වහන්සේටත් ගොඩක් නින්දා අපහාස කලා ඒ කාලෙ මිනිස්සු . ඒවගේ තුන් ලෝකෙකට උතුම් උන බුදු රජාණන්වහන්සේටත් අටලෝ දහම විදින්න සිදු උනා... අනික් මෙහෙනින් වහන්සේලා පැවිදි කරන්න බෑ හිමි නමකට ... මොකද සංඝමිත්තා තෙරනිය වඩිනකම් අනුලා බිසවට මහන කම ලැබුනේ නෑ..ප්‍රජාපති ගෝතමියත් තමන් විසින් තමා පැවිදි උනේ. .තමන් හරිනම් ඒක තමන්ගෙ හෘද සාක්ෂි ය දන්නවා ඒවගේම ස්වාභාදහම දන්නවා...අනගාරික ධර්මපාල තුමාත් අන්තිමට මේ රටේ මිනිස්සු ගැන කලකිරුනා. ඉතිම් හරි දේට සාධාරණයට සොබාදහම උදව්කරයි😊

  • @dahammacharimehenin5806
    @dahammacharimehenin5806 14 ชั่วโมงที่ผ่านมา +75

    🎉🎉🎉❤ ඒ දහදෙනා මට දෙන්න.
    මම හොරණ අනගාරික ධම්මචාරී මෙහෙණින්වහන්සේ...වහාම ක්‍රියාත්මක කරන්න.ගලගම ස්වාමීන්වහන්සේගෙන් පාර දැන ගන්න.ඇයි?ලෝකයට බයේ චීවරය අතහරින්නෙ. පිරිසිදු අනගාරික ජීවිතයක් ගෙවමින් පිරිනිවනටම පරිසරය සකස් වේවා!...

    • @srimathiepa3083
      @srimathiepa3083 13 ชั่วโมงที่ผ่านมา +6

      අපේ ලොකු ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි

    • @iranganisilva9009
      @iranganisilva9009 13 ชั่วโมงที่ผ่านมา +3

      යන්නේ අවීචි මහ නිරයට.

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 13 ชั่วโมงที่ผ่านมา

      @@dahammacharimehenin5806 එසේම වේවා නිවන තරම් සැනසිමක් ගිහි ගෙය ඇතුලෙත් නැහැනේ

    • @ssap3717
      @ssap3717 13 ชั่วโมงที่ผ่านมา

      පවිදන්ගේ නූල් සූත්තර තේරිච දාට තේරෙයි ගිහියෝ හොදයි කියලා.

    • @DevikaVidyananda-ex8ed
      @DevikaVidyananda-ex8ed 13 ชั่วโมงที่ผ่านมา +1

      Ane maniyane yanna denna epa.
      Obawahansela madihathwenna

  • @weerakoongeetha852
    @weerakoongeetha852 15 ชั่วโมงที่ผ่านมา +30

    තෙරුවන් සරණයී ස්වාමීන් වහන්ස පැතු යම් බෝධියකින් නිර්වාණ සුවය ලැබේවා

  • @RajapakshaIndu
    @RajapakshaIndu 14 ชั่วโมงที่ผ่านมา +27

    ඔබ වහන්සේ උපවැදී වීම උත්තර ය කියලා හිතුවට එය නෙමෙයි බුද්ධ සාසනයේ පිළිතුර... නිවන් සොයාගෙන යන ගමනේ අප්‍රමාණ බාධක එනවා.. ඔබ වහන්සේ කලයනාමිත්‍ර ලොකු ස්වාමින් වහන්සේ ලාගෙන් උපදෙස් අරන් සාසනයේ රැදෙන්න.. ප්‍රශ්න චෝදනා වලට ප්‍රති උත්තර දෙන්න යන්න එපා.. ඔබ වහන්සේ ගේ නිර්වාණය තුල ඔබ වහන්සේ රැදෙන්න.. බුදුන් වහන්සේ ටත් අප්‍රමාණ චෝදනා ආවත් ඒවා සසර ගණුදෙනු බව බාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නා... ඔබ වහන්සේ ට නිර්වාණය අවබෝධ වේවා.. තෙරුවන් සරණයි...

    • @senathilakedbr6715
      @senathilakedbr6715 12 ชั่วโมงที่ผ่านมา +2

      මේ ටිකවත් තේරුම් ගන්න බැරි උනානම් මහනවෙලා මොනාද කරලා තියෙන්නේ ...

  • @malkanthiperera4717
    @malkanthiperera4717 5 ชั่วโมงที่ผ่านมา +6

    අනේ දෙයියනේ.😥
    ඇයා මිනිස්සු මෙහෙම කරන්නේ පින්වත් ස්වාමින් වහන්සේ ගේ ධර්මදේශනා හරිම ආශාවෙන් මම ඇහුවෙි පින්වත් ස්වාමින් වහන්සේට උතුමි දළදා සමිදු පිහිටයි නිදුක් නීරෝගි දීර්ඝායු සමිපත්තිය ලැබෙිවා 🙏පින්වත් ස්වාමින් වහන්සේට ..හරිම වෙිදනාත්මක සිදුවීමක් ..!!😥

  • @සොභාසත්ය
    @සොභාසත්ය 7 ชั่วโมงที่ผ่านมา +6

    උතුම් පැවදි දිවිය තුළදි ඔබ වහන්සේ කළ ශාසනික මෙහෙවර අතිවිශිෂ්ටයි ස්වාමින් වහන්ස.මේ ලංකාදීපයේ මගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළා වූ ශ්‍රී සද්ධර්මය අසරණ සියලු සත්වයින්ගේ හිත සුව පිණිස ⁣ ඔබ වහන්සේ මහා දයානුකම්පාවෙන් විහිදවූ ආකාරය මහා අගනීයයි.ඔබ වහන්සේලා වැනි මහා ගුණ ඇති බුද්ධ පුත්‍රයන් මේ දෙරණට නැති වී යාම මහා අඩුවක්,මහා පාඩුවක් වන බවටනම් කිසිදු සැකයක් නැත.ඒ පිළිබද මහා වේදනාවක් සිත් තුළ ඇති නමුත් කුමන හෝ හේතු ඵලයකට අනූව ඔබ වහන්සේ ගත් කුමන තීරණයකින් හෝ නිවැරදි සම්බුදු දහම මේ ලෝක තලයේම අතීතයටත් වඩා ඉතා වේගවත්ව,ඉතා පුළුල් ලෙස විහිදුවන බවටනම් අපගේ සිත් තුළ ඇත්තේ මහත් වූ විශ්වාසයකි.එම කාර්ය ද ඔබ වහන්සේ හට උතුම් පැවදි දිවිය අත් නොහැරම සිදුකිරීමට සිත දේවා..!!!ඒ සඳහා වූ ධෛර්ය වීර්ය ශක්තියත්,සත්පුරුෂ දෙවියන්ගේ පිහිට රැකවරණයත් නිරතුරුවම ලැබේවා!!! අමා මහා නිවන් සුවය දුර නොවේවා!!! සියලු කෙළස් මුල් උදුරා දමමින් සියලු දුකින් අත් මිදී, මේ ඝෝර භයංකාර සංසාරයෙන් ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින්, ඉක්මන් භවයකදිම නිදහස් වෙන්නට හේතු වාසනාව ලැබේවා!!!තෙරුවන් සරණයි...!!!

  • @NethuMalsha
    @NethuMalsha 6 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේට මානසික ශක්තිය ලැබේවා කල්‍යාණ අසුරම ලෙබේවා තෙරුවන් සරනයි 3:32

  • @ranjanih.k6339
    @ranjanih.k6339 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ වහන්සේට මොන රටට ගියත් බුදු පියාණන්ගේ ආශිර් වාදය ලැබේවා හරිම දුකයි 🙏🙏🙏

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 14 ชั่วโมงที่ผ่านมา +33

    ඵල ඇති ගසටයි පහර
    වදින්නේ
    සඳ දැක සිවුපාවුන් මොර
    දෙන්නේ

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา

      නිවට කමනෙ...........

  • @siriwardhanasiriwardhana1438
    @siriwardhanasiriwardhana1438 22 ชั่วโมงที่ผ่านมา +42

    අතිපූජ්‍යනීය ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ කරන ලද සේයව අපරමිතයි , ඔබ වහන්සේ අප ගැන අනුකම්පාවෙන් තව දුරයත් අපට ශාසනික සේවය ලබා දෙමින් අපට නිවන්මග එළිපෙහෙළි කරදෙන මෙන් දෙපානැමද ⁣ඉතාමත් ගෞරව පුර්වකව ඉල්ලමි , ⁣ත්‍රිවිධ රත්නයේම සරණයි .

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon วันที่ผ่านมา +38

    බුදුන්ටත් එරෙහිවත් තන්හා රතී රගා නැගී හිටියා.... අපේ ලොව්තුරා බුදුන් උයිට වඩා දස බිම්බරක් මාර සෙනග පරාජය කළා.... මේක මොකක්ද ..අධෝවාතයක් සයිස්... කිරුලපන ස්වාමින් වහන්ස...මාරයාට පරදිනවාද.. ආවේගශීලීව තීරන නොගනු මැනවි

  • @swarnamanel-ki5ks
    @swarnamanel-ki5ks 13 ชั่วโมงที่ผ่านมา +12

    ඔබ වහන්සේට බුදු සරනයි

  • @ManelDissanayake-d3q
    @ManelDissanayake-d3q 23 ชั่วโมงที่ผ่านมา +97

    ඒ චෝදනා වලට උත්තර ය සිවුරු හැරිම නොවේ .

    • @thilinivithanage127
      @thilinivithanage127 20 ชั่วโมงที่ผ่านมา +3

      දානයත් වලක්වනකොට සිවුර දරාගෙන ඉන්න බැහැ. උන්වහන්සේ ධර්ම මාර්ගයෙ දිගටම යාවි සිවුරු ඇරියත්

    • @thilinivithanage127
      @thilinivithanage127 20 ชั่วโมงที่ผ่านมา +3

      උන්වහන්සේ ධර්ම මර්ගයෙ දිගටම යාවි

    • @sandyakumari7862
      @sandyakumari7862 17 ชั่วโมงที่ผ่านมา +3

      ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏 නින්දා ප්‍රශංසා හැම දෙයක්ම අනිත්‍යයි නේද🙏 සිතන අහන දකින දැනෙන සියලු දේ ක්ෂණයකින් අනිත්‍ය වී යනවා නම් මොන බාධක ආවත් සසර ගමන කෙටි කරන නිවන් මාර්ගය අත ඇරීම සුදුසු නෑ🙏 ඔබ වහන්සේ මහණ ජීවිතේ අත හරින්න එපා උතුම්ම ලාභය ලැබගෙන සසර ගමන අවසන් කරන්න🙏🙏🙏

  • @ntissera1
    @ntissera1 16 ชั่วโมงที่ผ่านมา +30

    තමාගෙ ජීවිතේ ගැන තීරණය කරන්න ඕනම කෙනෙකුට නිදහස තියෙනවා. ඒ ගැන විවේචනය ක්‍රන්න කිසි අයෙකුට අයිතියක් නෑ. උන්වගන්සෙ මහණ වුනා, උපැවදි වුනා. ඒක තමන්ගෙ අයිතිය.
    අපිට වැරදි විදිහට පේන දේ තව කෙනෙකුට හරි වෙන්න පුලුවන්.
    අනුන්ගෙ ඇද හොයනවට වඩා උතුම් බුද්ධ ශාසනයට තමාට කල හැකි යමක් වේ නම් ඒ දේ කරනවා නම් ඒක තමා වටිනාකම.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 13 ชั่วโมงที่ผ่านมา +2

      ඔබ හරි

    • @MichealAlex-gq1wi
      @MichealAlex-gq1wi 13 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤

    • @hewapathiranagethilakarath144
      @hewapathiranagethilakarath144 11 ชั่วโมงที่ผ่านมา

      ඔයකථාව හරි වගේ පේන අමූලික බොරුවක් එයාට විවේචන අරහං නම් එයා සමාජයට බලපෑම් නොකරන අයෙකු වන්න ඕනැ. තමුන් ට ඕනැ ඕනැ දේ කියන්න යි සමාජය ප්‍රතිචාර දක්වන විට ඌය්ය වෙන්නයි දෙකක් බෑ

    • @anjanashiwangi5834
      @anjanashiwangi5834 8 ชั่วโมงที่ผ่านมา +2

      මටත් මේ news එක දැක්කම මටත් හිතුනේ මෙච්චරයි

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 23 ชั่วโมงที่ผ่านมา +186

    අනුන්ට බන කිවුවට වැඩක් නැහැ තමන්ට දාරා ගැනිමේ සක්තිය නැත්නම්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 21 ชั่วโมงที่ผ่านมา +7

      Niwan dakala nane😢

    • @magehithasundarai9931
      @magehithasundarai9931 21 ชั่วโมงที่ผ่านมา +9

      ලොකු කතාවක් කියල හිතාගෙන කිව්ව ගමන්ම එළියට ආවේ ඔබෙ අවබෝධයේ තරම..
      තමන්ට දරාගැනීමේ ශක්තිය නැතිව වුනත්, දරා ගන්න හැටි අනුන්ට කියල දෙන්න පුළුවන්ද ලේසි පුතෙක්ට? 😌

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 21 ชั่วโมงที่ผ่านมา +4

      @magehithasundarai9931 ඇයි බැරි හිතන්න පුලුවන්නම් අවබොදයක් තියෙනව නම් බුද්දිමත් නම් ඇයි බැරි තවත් කෙනෙකුට දැරා ගෙන ජිවත් වෙන හැටි

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 21 ชั่วโมงที่ผ่านมา +1

      කියල දෙන්න එකට තමයි කියන්නෙ ප්‍රග්‍යව කියලා දර්මය තුලින් පහල වෙන්නේ ප්‍රග්‍යව

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 21 ชั่วโมงที่ผ่านมา +3

      @@AAphoneShop-l5k ඔව් එකත් එක කතවක් අඩුම තරමේ සොවන් මර්ගයටවත් පිවිසිලා සිටිය නම් එහෙම එපා වෙන්නේ නැහැ

  • @lakminijayakodi8078
    @lakminijayakodi8078 23 ชั่วโมงที่ผ่านมา +43

    මාර බලවේග අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගේ මග ටික දුරක් හෝ ආපු අය ඉන්නවා . ඒ අය වෙනුවෙන් ඔබ වහන්සේගේ යුතුකම ඉහටත් උසින් කලා . නොමග යන මාර බලවේග නිසා ඒ මග අල්ල ගත්ත මිනිස්සුන් අතෑරලා දාන්න එපා කියන ඉල්ලීම ඉල්ලනවා.

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 21 ชั่วโมงที่ผ่านมา

      Ou oba වහන්සේ gena dannawa, oba wahansege nirmala hitha man dannawa, oba wahanseta me karapu ninda apahasa walata dittadammawediya karmaya lebenawa e hemotama, isthirai, meka puduma ratak, moda minissu pirila, naki ammandila kata eriyoth katakatha kiyana eka thamai, unta karanna wena wedak nehe, කිරුළපන හිමි kiyanne sundara බුද්ධිමත් budunta, darmayata, සංඝ රත්නය ta puda sathkara උපරිම karapu samin wahanse namak, උන්වහන්සේ ta nisi thena me ratedi lebila nehe, buduntath sundariwa marala mal asane tiyala apahasa kara nam meka loku deyak newei samini, oba wahanseta dirgausha lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් doratu wiwara වේවා

  • @786kankungotukola
    @786kankungotukola 22 ชั่วโมงที่ผ่านมา +55

    බුදු දහමට ලොකු අවදානමක් ලංකාවේ තියෙනවා. ඒක කොමෙන්ටු බලනකොට තේරුම්ගන්න පුලුවන්. ඔබවහසේ ප්‍රාර්ථනා කරන ගමන යන්න ලැබේවා

  • @Niwenta
    @Niwenta 17 ชั่วโมงที่ผ่านมา +8

    මගේ ලොකු ස්වාමින් වහන්සේගෙන් ගත්ත දේවල් එමටයි
    ඔබ වහන්සේ නිර්මලයි නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @paththinihewagenilanthi2918
    @paththinihewagenilanthi2918 23 ชั่วโมงที่ผ่านมา +80

    ඔබ වහන්සේ නිර්මලයි....නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 9 ชั่วโมงที่ผ่านมา +6

    Un වහන්සේ ට වැඩ සිටින තැනක සිට උතුම් chahurarya sathaya ධර්මය අවබෝධ වේවා swapath වේවා

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 4 ชั่วโมงที่ผ่านมา +2

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට 🙏🙏🙏

  • @lakminijayakodi8078
    @lakminijayakodi8078 23 ชั่วโมงที่ผ่านมา +46

    ඔබ වහන්සේ යලිත් මේ සසුනේ කල්‍යාණ මිත්‍රත්වය සමග අපට මුණගැසේවා! කෙලෙසුන්ගේ මැන බැලීමට මෙය හැමෝටම අවස්ථාවක් වේවා ! ශාසනේ වැදගත් ගිහි පැවිදි බවටත් වඩා ආර්‍යය අනාර්‍ය් බවයි. ඒ තුල ඔබවහන්සේ මේ අනුවණයන්ට වඩා ඉහලින් ඉන්නවා. ඕවා ඉලක්ක ගත කුමන්ත්‍රණ. මේ බෞද්ධ සමාජය දුර්වල කරන්න සහ ජාවාරම් කාරයිගේ බධා ඉවත් කරන්න අටවපු. ඉක්මන් තීරණයකට නොයේවා අපේ ස්වාමීන් වහන්ස.

  • @lathagamage1320
    @lathagamage1320 22 ชั่วโมงที่ผ่านมา +37

    නැවත මේ ලක් දෙරණට වැඩමවන්න අපි ඔබ වහන්සේ ගැන ඉතාම ආදරයෙන් එනකම් බලා සිටිනවා අරිසිමලේ ලොකු ස්වාමීන් වහන්සේ ලග නැවත පැවිදිවෙන්න හරීම කනගාටුයි හැමෝටම ඔබ වහන්සේගේ දේශනා අහන්න තව තව බලාගෙන ඉන්නවා නැවත සාසනයට එන්න කරුනාකරලා අපි ඔබ වහන්සේ බලාගන්නවා ඔබ වහන්සේට හුගක්ම ශ්‍රාවකයො ඉන්නවා මේ කාලකන්නින්ට බයේ යන්නඑපා තෙරුවන් සරනයි

    • @champikananayakkara2176
      @champikananayakkara2176 22 ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @kamarypop65
      @kamarypop65 21 ชั่วโมงที่ผ่านมา +4

      පිංවත් හාමුදුරුවනේ...එදාමෙදා ඔබ වහන්සේගෙන් අහපු දර්මය අනුව මාගේ විස්වාසය ඔබ වහන්සේ කුර මිනිස්සු නිසා සාසනය හැර නොයන බව.පින්වත් හාමුදුරුවනේ..අමිමාව සිහි කරල..කොහේ⁣ හෝ් මෙි සාසනයේ වැඩ වසත්වා ...බුද්ද චිවරය ඔය ශරිරයෙන් බිම නොතබත්වා 🙏🙏🙏🙏🙏,නමෝ බුද්දාය .මෙතෙක් කිසිම ස්වාමීන් වහන්සේක්ගෙන් හදවතට කිදා බැසපු දර්මයක් අසා නැ...ඒ තරමටම සිත පහදවා ගත්ත.පාපතර මිනිසා බුද්ද චිවරය ට ගරහා..මොන අපායට ඇද වැටෙිද...මිනිස්සු අද ඒ තරමට සතා සිවුපාව වෙලා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

    • @kamarypop65
      @kamarypop65 21 ชั่วโมงที่ผ่านมา +3

      මෙවැනි අසික්කිත මිනිස්සු ඉන්න රටකට වැඩම නොකරට කමන් නැ..කොහේ කොතනක හෝ ඔබ වහහන්සේගේ දර්ම මාර්ගයේ වාසය කරත්වා..🙏🙏🙏🙏

  • @sunandasilva8635
    @sunandasilva8635 22 ชั่วโมงที่ผ่านมา +14

    හොඳම දෙ තමා සිවුරු අත නොහැරිම

  • @sandaminisiwurathne7911
    @sandaminisiwurathne7911 8 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ඔබවහන්සේ දේශනා කරපු දහම් කරුණු නිසා අපි මොනතරම් මේ ජීවිතේ නිස්සාරකම ගැන තේරුම් ගත්තද. මොන තරම් අසීරු අවස්ථා ආවත් ඒ තැන් වලදි සද්ධර්මය පිහිට කරගෙන හිත රැකගත්තේ ඔබවහන්සේලා නිර්මල බුද්ධ වචනය අපිට පෙන්වා දුන්න නිසයි..ඒ පින ඔබවහන්සේට මේ සංසාර දුක නිමා කරන්නට උපකාර වෙනවාමයි..ඒ උතුම් අරහත් ධජයට තවමත් සමුදුන්නේ නැතිනම් තවදුරටත් රැදෙන්න ස්වාමීනී🙏🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 8 ชั่วโมงที่ผ่านมา +2

    ඔබවහන්සේ ට ත්‍රිවිධරත්නයේ සරණයි... 🙏🙏🙏🙏

  • @KCC409
    @KCC409 3 ชั่วโมงที่ผ่านมา +8

    බුදුන් වහන්සේටත් ඔවැනි දේ තිබුණා. ඒ නිසා අටලෝ දහමින් කම්පා නොවන්න ස්වාමින් වහන්ස. ඔබ වහන්සේ ශාසනයට අවශ්‍යයි🙏🙏🙏

  • @TPDarmapala
    @TPDarmapala 22 ชั่วโมงที่ผ่านมา +22

    .අපි නිහඬව අපේ ගමන ගියා නම් ඉවරයි....මේ ඉන්න කෙටි කාලයේදී අපේ නිවන් මාර්ගය අවබෝධ කර කරගනිමු....

  • @ramyapriyanka4802
    @ramyapriyanka4802 14 ชั่วโมงที่ผ่านมา +38

    ඔබ වහන්සේත් ධර්මය සොයන්නේ කෙසේ ද අටලෝ දහමින් කම්පා වෙවී !!! කෝ ඔබවහන්සේගේ සක්කෝ උජුකෝ ඍජුකෝ ගුණය

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 7 ชั่วโมงที่ผ่านมา

      ඒක උජුපටි පන්නවෙලා..

  • @Sandakathmini01
    @Sandakathmini01 20 ชั่วโมงที่ผ่านมา +15

    ඔබ වහන්සේ විසින් බුදු දහම උදෙසා කරන ලද මෙහෙය සුළුපටු නොවේ.
    ඒ වෙනුවෙන් අපගේ ප්‍රණාමය.
    💐

  • @M.D.P.1111
    @M.D.P.1111 13 ชั่วโมงที่ผ่านมา +14

    බුදු දහමෙ පැවැත්මට, සසරෙන් එතෙර වන්නට, මේ කල උතුම් ක්‍රියාවම ඇති.

  • @rasikapremajith8523
    @rasikapremajith8523 23 ชั่วโมงที่ผ่านมา +17

    මේ සසර බයානකයි කියා ඔබවහන්සේ බනට කියා තියනවා.තමා අතට තම අතමයි සෙවනැල්ල ලෝවුතුරා බුදුන්වහන්සේටත් කොපමන මාරබාදක තිබුනද අපිගැන කවර කතාද කොහේවත් ඉන්නමිනිසු නිසා අපි අපේ ගමන වෙනස් කරනවද අපේ නිවන සදහා අපි පාරමිතා සපුරාගන්නවද?

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 12 ชั่วโมงที่ผ่านมา +8

    හොදම ස්වාමින්වහන්සේ නමක් ඇයි ඔබවහන්සේ මෙවන් තීරනයක් ගත්තෙ

  • @leelaperera1700
    @leelaperera1700 12 ชั่วโมงที่ผ่านมา +12

    තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ගත් තීරණය එතරම් සුදුසු නැහැ. මෙතනත් කියන්න තියෙන්නේ අර මහානාම හිම් සිවුරු හැරගිය ලෙසම සිත මහණ නොකර ගැනීමේ දුර්වලතාවය බව කියන්න පුලුවනි. සිත මහණ කොට තිබුනා නම් අටලෝ දහමින් නොසැලී සිටීමට හැකියාව තිබුනා. නැතත් ස්ථානය වෙනස් කොට තමන්ගේ නිවැරදි භාවය ඔප්පු වනතුරු වසංව සිටිය හැකිව තිබුනා. දැන් සිදුව තිබෙන්නේ පනින රිළවුන්ට ඉනිමං තැබීමක් වගේම සැකයට තටු ලබා දීමකුයි. ඇඳුම කියන්නේ ඕනෑම වෙලාවක ගලවා විසිකල හැකි දෙයක් වුවත් මහණවර කියන්නේ හිතෙන වෙලාවට ගලවා විසිකල හැකි දෙයක් නොවේ. ඒ වගේම ලංකර නොගත යුතු දේවල් ලඟ තබා ගැනීම විනශයටම හේතුවනවා. සාසනය කියන්නේ සියල්ලෙන් විනිර්මුක්ත තැනක් නොවේ. එය හැකිතරම් දුරට යෝග්‍ය කොටගෙන කටයුතු කරගෙන යාමයි දක්ෂතාවය සහ සුදුසු තාවය වන්නේ. තෙරුවන් සරණයි.

  • @samithabowala
    @samithabowala 10 ชั่วโมงที่ผ่านมา +6

    ගල්ගහනවා කියලා ඇයි ස්වාමින්වහන්සෙ සිවුරු ඇරියේ ඔබවහන්සේ ආරන්‍යයකට වෙලා නිවන් දකින්න මගවඩන්න. ඔබවහන්සේ ඔබ වහන්සේගෙන් පලිගත්‍තාද කියල මට හිතෙනවා. මගේ සහෝදරිය මියගියවෙලාවෙවත්මටමෙහෙමවේදනාවක්දැනුනෙ නැහැ ස්වාමින්වහන්සෙ අනේඔබවහන්සේට සිවුරෙන් මිදෙන්න සිත් පහලනොවේවා තෙරුවන්සරණයි ඔබවහන්සෙගේ දේශනා වලටසවන්දෙනඔබවහන්සේ නිහදුනන මමසමිතාමෑනියෝ.

  • @patisothagamiyo
    @patisothagamiyo 14 ชั่วโมงที่ผ่านมา +6

    මේ වගේම තත්වෙට පත්වීමට නියමිතයි සී අයිඩී එකට පයිල් උස්සගෙන දුවන පොරට. හය හත් පාරක් සිවුර ඇරලත් රහත් වෙච්ච අය එදා හිටියා. මහා සාරයි කියල ගත්ත මේ ලෝකෙනුත් ටොක්කක් ආපු දවසට තමයි අයෙමත් ශාසනයේ මතක් වෙන්නේ. එහෙම වෙලා හරි සෝවාන් වෙන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @Kumarikarunarathne-hc7zm
    @Kumarikarunarathne-hc7zm ชั่วโมงที่ผ่านมา

    බොහොම අර්තවත්ව ඔනෑකමීන් දර්මය දේසනා කල හිමි නම ක් මොනවද මේඋනේ හරිම දුකයි

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 21 ชั่วโมงที่ผ่านมา +7

    ඒ උතුම් අරහත් ධජය දරන්න මහා පිනක් තියෙන්න ඕනෑ ඔබවහන්සේ⁣ට පින් මදි ඇති

    • @thilinivithanage127
      @thilinivithanage127 20 ชั่วโมงที่ผ่านมา

      දානයත් වලක්වනකොට සිවුර දරාගෙන ඉන්න බැහැ. උන්වහන්සේ ධර්ම මාර්ගයෙ දිගටම යාවි සිවුරු ඇරියත්

    • @fonsekadinesh8870
      @fonsekadinesh8870 2 ชั่วโมงที่ผ่านมา

      @@thilinivithanage127 දානය වැලක් වුවත් ශ්‍රී සද්ධර්මයට ඇති කැපවීම මත ඒ සියල්ල දරාගෙන පැවිදි දිවිය රකින්න තිබ්බා පින්වත් ස්වාමීන්වහන්සේට ඒ අරහත් ධජය දරන්න හැකි වෙිවා

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 8 ชั่วโมงที่ผ่านมา +2

    උපැවිදි වෙන්න ඕනි නැහැනෙ අපේ ස්වාමීන්වහන්ස ...
    ඔබ වහන්සේ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @UdeniYamuna
    @UdeniYamuna 23 ชั่วโมงที่ผ่านมา +26

    ගොඩක්ම දුකයි අපේ හාමුදුරුවනේ ධම්ම විජය හාමුදුරුවෝ ගැන හැමෝම දන්නවා උතුම් මෙවන් බුද්ධ පුත්‍රයෙක් අපේ ලංකාවට නොලැබෙයි පහත් ගතිගුණ ඇත්තේ අසික්කිත අසමත් ජාති තිරිසන් කාලකන්නින්නේ මේ සමාජයේ මෙවැනි දහම් ගති ඇති බුද්ධ පුත්‍රයන්ට ඉන්න හැකියාවක් නෑ රටත් ආලෝකමත් කර ජාතියක් බේරගත්ත ධර්මයත් ආරක්ෂා කරපු මේ වැනි උත්තම බුද්ධ පුත්‍රයෙක් අපට අහිමි වීම ගැන ගොඩාක් කණගාටුයි අපේ රටේ උගත් බුද්ධිමත් දැහැමි දක්ෂ බුද්ධ පුත්‍රයන්ට ඉන්න දෙන්නේ නැහැ ඒ අපේම කාලකන්නි හැත්තයි ඒවගේම ජාතිවාදී කල්හි රට ජාතී වෙනුවෙන් ඉදිරියට ගිය ධර්ම මාර්ගයෙත් ඉහළටම ගිය මෙවන් බුද්ධ පුත්‍රයන් නැවතත් මේ රටට එන්ඩ වාසනාව ලැබේවා . මේ හිමින්දමට අපහාස කරපු කාලකන්නි තිරිසන් හැත්තට ජාතකයන් නැති තිරිසන් ඇත්තට උන් කවද හරි ඒවා ගෙවයි ඒ පව් වලට උන් විඳවයි

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 21 ชั่วโมงที่ผ่านมา +1

      Ou saththakinma

    • @sujathawijetunga838
      @sujathawijetunga838 10 ชั่วโมงที่ผ่านมา

      @@UdeniYamuna ඉතින් අටලෝ දහමින් කම්පා නොවී ඉන්න හැටි උන්වහන්සේ අපිට කියල දුන්න අපිත් ඒව පිලිපැද්ද.මගේ ජීවිතේ ඉහලින්ම විශ්වාසය තියපු ,උත්තමය උන්වහන්සේ යි. සිවුරේ තිබෙන වටිනාකම ගැන පුන පුනා කිව්ව.අපිත් ඒව හිස් මුදුනින් පිළිගනත්තා. ඒත් මම නම් දැනට ඉන්නේ කලකිරීමකින්.කලකිරුන සිත හදාගැනීමට ලොකු වෙහෙසක් දරනවා. ඔබ වහන්සේගේ දේශනා වලින් මා උගත් දේ බොහෝයි. තව තවත් ඒ දේශනාම ශ්‍රවනය කරලා මේ අටලෝ දහමින් කම්පා වෙවී ඉන්න උත්සහ කරන්නම්. මාරයා ගේ බෝල වලටත් මුන දෙන්න අභියෝග කරපු ඔබවහන්සේ ඇයි අටලෝදහමින් කම්පා වුනේ.

  • @AudiGuman-i2c
    @AudiGuman-i2c ชั่วโมงที่ผ่านมา

    බුදු රජාණන් වහන්සේ ටත්. ඒ වගේම අය සිටියා. සැලුණේ නැහැ නිවන් දැක්කා. එය සත්‍යයකි.

  • @sanukajayasekara5553
    @sanukajayasekara5553 14 ชั่วโมงที่ผ่านมา +14

    ඇත්තටම සමහර comments දැක්කම හරිම කනගාටුයි මුන් ලංකාවෙ ජීවත්වෙන මිනිස්සුද කියලත් වෙනවා 😰 ,

  • @moorthikorala531
    @moorthikorala531 23 ชั่วโมงที่ผ่านมา +23

    අපරාදෙ...කමක් නෑ ස්වාමින්වහන්ස ...ගිහිව ඉදන් හෝ මේ ශාසනයට වැඩ කලහැකි..රටට වැඩ කලහැකි.වෙනස වස්ත්‍රය පමනයිනෙ..යන තැනක ඔබෙ ජීවිතය ආලා්කමත් වේවා!මා අවබෝධ කරගත් දහම් කරුණක් පාසා ඔබට ඒ කුසලය අත්වේවා!🙏
    මගෙ හිත කියනව ඉදිරි පියවර පැවිදි පියවරට වඩා ශක්තිමත්ව එසවෙයි කියල..රට ජාතිය ආගම වෙනුවෙන්...🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs 14 ชั่วโมงที่ผ่านมา +4

    ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා . යහපතක් වේවා

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 11 นาทีที่ผ่านมา

    බුදුන්.වහන්සේ ට.දෙවිදත්ලා.හිටියා.සියල්ල. අනිත්‍ය. බුදුදහම.පින්වත්. ස්වාමින් වහන්ස. අපට. බණදහම්. දේශනා. කලා..රට හැර.නොයා.සසුනේ.රැදීනමි. සුදුසුයි.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @dammikasenavirathna324
    @dammikasenavirathna324 15 ชั่วโมงที่ผ่านมา +2

    Theruwan saranai mage kalyana mittrha suwamin වහන්සේට mage namaskaraya wewa 🙏🙏🙏 mage ama meni බුදු පියාණන් වහන්සේ duk pida vidala hoya hattha me sri සද්ධර්ම nawana terum karala dunna mama මගේ නැති වුණ ජීවිතය hadagatthe mage kalyana mitthrha suwamin wahansa nisa teruwan saranai අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @DhammaKusalahimi
    @DhammaKusalahimi 13 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම ලොකු කනගාටුවක් දැනෙනවා ,නමුත් ඇත්ත ඇතිසැටි තේරුම් යනකොට ගිහි සමජෙ වගේම පැවිදි සමාජය ගැන හරි හැටි තේරුම් යනකොට ගිහි වෙලා පාඩුවේ ජීවත් වීම හොඳයි කියලා හිතෙනවා තමා ,මිනිස්සු හරි ආත්මාර්තකාමී,කොහොමත් ජීවිතේ වෙන්නේ ම වෙන්න ඕන දේ,ඒක බාරගමු,

  • @Ducklings_4life
    @Ducklings_4life 16 ชั่วโมงที่ผ่านมา +11

    බුදුන්ට චිංචිමානවිකාවත් ඇවිත් අපහාස කළා. උන්වහන්සෙ සිවුරු හැරියෙ නෑනෙ.

  • @sonitadelani2619
    @sonitadelani2619 21 ชั่วโมงที่ผ่านมา +22

    බූදහම අනතුරක තියෙන්නේ ඔබවහන්සේට තෙරුවන්සරණයි 🙏🙏🙏🙏🙏

  • @lokugefernando2280
    @lokugefernando2280 8 ชั่วโมงที่ผ่านมา +2

    සාසනෙත් සිවුරත් සමඟ වෙන රටකට යන්න..උප්පැවේදී වෙන්න එපා අපේ අපේ හාමුදුරුවනේ..

  • @heartbeatcreator
    @heartbeatcreator 2 ชั่วโมงที่ผ่านมา

    ඔබ වහන්සේ උපැවිදි නොවී වෙනත් රටක ඉදන් අපිට ධර්ම දේශනා පවත්වන්න

  • @Thushanthi-b7g
    @Thushanthi-b7g 6 ชั่วโมงที่ผ่านมา +1

    බුදු සරණයි ස්වාමීන් වහන්සබුදු සරණයි ස්වාමීන් වහන්සබුදු සරණයි ස්වාමීන් වහන්ස

  • @samanthilak9180
    @samanthilak9180 23 ชั่วโมงที่ผ่านมา +27

    පැවිදි බව ලබා ගිහි සැප සොයා සිවුර හැරීම කිසිදු ගැටලුවකට විසදුමක් නොවේ බූදුන්ටත් තිබුන ගැරහිලි නමුත් ඉන් කම්පා වීමක් උනේ නෑ හොදින් සිතා බලා පැවිද්දේ සිටිය නොහැකි නම් වෙන කලයුතු දෙයක් නෑ

  • @ManikeTahan
    @ManikeTahan 20 ชั่วโมงที่ผ่านมา +9

    අපි ඔබවහන්සේ දේශනා කල ධර්මය පමණක් ජීවිතය ට ගලපා ගමු

  • @Priyanga-r8g
    @Priyanga-r8g 2 ชั่วโมงที่ผ่านมา

    Taruwan saranai pinwaht suwamin wahnsha utum niwa suwayama labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @EverestaJayamanna
    @EverestaJayamanna 4 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan saranai suwamin wahansa budurajanan wahansetath oya wada ninda aphasia Una obawahanse a budunge adarsahaya aragena thawath Budda sasanayata sewaya karanna oba wahansege hitha wenas wewa

  • @kumariweerakoon18
    @kumariweerakoon18 24 นาทีที่ผ่านมา

    හාමුදුරුවනේ රටට පාඩුවක් රට බේරා ගන්න ත් කොටස් කරුවෙක් දක්ස රනවිරුවෙක් මිනිස්සු න්ට ඉක්මනට අමතක වෙන ලෙඩක් තියනවා ....🙏🙏🙏🙏

  • @asokarajapakse6018
    @asokarajapakse6018 14 ชั่วโมงที่ผ่านมา +3

    අපි ඔබ වහන්සේ සමගයි online hari apita pihita wenumanavi 😢

  • @nsaputhanri4954
    @nsaputhanri4954 8 ชั่วโมงที่ผ่านมา +1

    හරිම කනගාටුදායකයි කවදාහරි සත්‍ය ජය ගනීවි ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි කොහේ වැඩ සිටියත් අපට අනුකම්පාවෙන් දර්මය දේශනා කරන්න

  • @ShamaliKumari-o1m
    @ShamaliKumari-o1m 21 ชั่วโมงที่ผ่านมา +9

    මාර බලවේග

  • @dkweerasinghe6329
    @dkweerasinghe6329 23 ชั่วโมงที่ผ่านมา +46

    ගත මහන කලාට හිත මහන කරල නෑ.

    • @magehithasundarai9931
      @magehithasundarai9931 21 ชั่วโมงที่ผ่านมา +2

      @@dkweerasinghe6329 බැරිද හිත මහණ කරගෙන පෙන්වන්න ලංකාවටම? අනිත් පිරිස්වලට මහණ දම් කියල දෙන දේශකයාට..😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 21 ชั่วโมงที่ผ่านมา

      Pauw karayo innakam daraganna amarui

    • @SriyaniPiyarathna-l7w
      @SriyaniPiyarathna-l7w 21 ชั่วโมงที่ผ่านมา +3

      දන්නෝ දනිති මිනිකිරුලේ අගය

    • @SunithJayasena-xj3sy
      @SunithJayasena-xj3sy 16 ชั่วโมงที่ผ่านมา

      දැන් ඒකට කාලේ ඇවිල්ලා අදූෂිත පාලනයකින් පමණයි ඒක කරන්න පුළුවන්​@@magehithasundarai9931

    • @dkweerasinghe6329
      @dkweerasinghe6329 11 ชั่วโมงที่ผ่านมา

      @@magehithasundarai9931 හාමුදුරුවො වැරදියි කියල නෙවේ කිව්වෙ.හිත නොසැලී තබාගෙන නෑ කියන එක.බුදු හාමුදුරුවන්ට නින්දා අපහාස තර්ජන කොච්චර තිබුනද?නොසැලෙන හිතක් හදාගන්න තමයි බුදු හාමුදුරුවො පෙන්නල දුන්නෙ.

  • @chandralathamalawwethantri6819
    @chandralathamalawwethantri6819 2 ชั่วโมงที่ผ่านมา

    දැනුයි දැනගත්තෙ කිරුලපන හාමුදුරු⁣වන්ට වෙච්ච සිදුවීම දුකේබෑ. මේ පව්කාර හැත්ත එක්ක බැරිනම් සිවුරත් එක්ක රටකට ගිහින් ඉන්න තිබුණනේ.සුජීව කෙනෙකුට අහුවෙලා විනාශවෙන්නෙ නැතිව ඕන දෙයක් උනාවෙ.මමත බණ ඇහුවා.ඔබ වහන්සේට පිං.සිද්දිය⁣ මොකක්දසිවුර හැරයන්න .විශේෂ දෙයක් වෙන්න ඕනනේ.හාමුදුරුවො තමයි ඒක දන්නෙ.

  • @Wimala1234-pp2tm
    @Wimala1234-pp2tm 21 ชั่วโมงที่ผ่านมา +15

    සුවාසු දහස් ජනතාවගේ සිත් සතන් ශ්‍රී සද්ධර්මයෙන් පුබුදුවාලු අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්වහ්හන්සේට සදා මාගේ වන්දනාව වේවා.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බොඩියකින් උතුම් නිර්වනය මේ භවයේදිම අවබෝධ වේවා .

  • @nandaniaruna8253
    @nandaniaruna8253 6 ชั่วโมงที่ผ่านมา +1

    ගෙඩි තියෙන ගහටලු ගල් ගහන්නෙ,,ස්වාමීන් වහන්ස,උපැවිදි වෙන්න එපා බහුතරයක් ඔබ වහන්සේ සමගයි

  • @ramyakumari4028
    @ramyakumari4028 3 ชั่วโมงที่ผ่านมา

    😢😢 theruwan saranai ape hamuduruwane😢😢 oba wahanse cheeware athaharinawa kiyanne prasnawalata uththare newei e minissu apa gathawei obawahanse apita uthum himi namak mama oba wahansege godkk darma deshana srwanaya karanawa oba wahanse sasaneta aithi. Samma sambudu saranai swaminwahansa

  • @AnjaliWirakon
    @AnjaliWirakon 2 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මාර දුකයි මම පලමුවතාවට බන ඇහුවෙ ඹබ වහන්සෙගෙන් ඇයි මිනිස්සු කියන කතාවලට ඹබවහන්සේ සිවුර ඇතහැරියේ මාරම දුකයි

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 22 ชั่วโมงที่ผ่านมา +25

    සල්ලි එකතුකරගන්නකන් ධම්මවිජය....දැන් නිකම් විජය😂

    • @magehithasundarai9931
      @magehithasundarai9931 21 ชั่วโมงที่ผ่านมา

      @@dilaniamarasinghe7688
      අම්මපා? කොහොමද අනේ උයා දැන ගත්තේ සාක්ෂි සහිතව? 😮

    • @Smart_Atheist2873
      @Smart_Atheist2873 11 ชั่วโมงที่ผ่านมา

      Bible (New Testament) 1 Timothy 2:11-14
      11ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය.
      Bible Genesis 3:16 උත්පත්ති 3:16
      16දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:“නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය.
      එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
      Bible Deuteronomy 22:28-29
      28විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, 29ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.
      Bible Numbers 31:25-41 ගණන් කථාව 31:25-41
      කොල්ලය (අල්ලාගත් කන්‍යාවන් සහ පැහැරගත් සතුන් ) බෙදාගැනීම
      25සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 26“නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් කන්‍යාවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය. 27ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න. 28තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, කන්‍යාවන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න. 29ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න. 30සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් කන්‍යාවන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක. 31උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ.
      32යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද 33ගවයන් හැත්තෑදෙදහසක් ද 34කොටළුවන් හැටඑක්දහසක් ද විය. 35තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ. 36සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර 37සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ. 38යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. 39යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. 40යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කන්‍යාවන් තිස්දෙදෙනෙක් වූ හ. 41තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.

  • @rananara825
    @rananara825 22 ชั่วโมงที่ผ่านมา +20

    කාන්තාවන් පැවිදි කරන්න භික්ෂුවට අයිතියක් නෑ. ඒ බව මිහිදු මාහිමියන් අපට පෙන්වා දුන්නේ අනුලා දේවිය පැවිදි කිරීමට සංඝමිත්තාව වැඩමවා ගැනීමෙන්. අයිතියක් නැති දේ වර්තමාන භික්ෂුව සිදු කරන්න පටන් ගත්තේ පටු අරමුණු සන්තෘප්ත කරගන්න. ඒකෙන් පිරිහුනේ එම අලජ්ජි භික්ෂුන් විතරක් නෙමෙයි සමස්ථ ශාසනය ම..

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 21 ชั่วโมงที่ผ่านมา

      Hamuruwan kessa bu ganna nathiwa athi..meheni sashna barawa inna un wahanseta bari ai ..anika siddiya dannawada

    • @rananara825
      @rananara825 ชั่วโมงที่ผ่านมา

      @@AAphoneShop-l5k මෙහෙණි සස්න අද ලෝකයේ නෑ. 12 වන සියවසෙන් පස්සේ මෙහෙණි සස්න විනාශ වුණා. දැන් ඉන්නේ දස සිල් මාතාවෝ. ශාසනයක් පවතින්නේ දම්වැලක පුරුක් වගේ එකිනෙකට බද්දව. යම් තැනක් බිද වැටුණොත් ගොඩ නගන්න යලි බෑ. එය කළ හැක්කේ ශාස්තෘවරයා වූ බුදු රදුන්ට විතරයි. ශාසන ඉතිහාසයේ කොතනකවත් අහලා තියෙනවද භික්ෂූන් වහන්භිසේලා ක්ෂුණීන් පැවිදි කළා කියලා. කවදාවත්ම එහෙම වෙළා නෑ. බුදු හාමුදුරුවන් පැවිදි කළෙත් ප්‍රජාපතීගෝතමිය ප්‍රධාන 500 දෙනා විතරයි. ඉන් පස්සේ බුදු හාමුදුරුවොවත් කාන්තාවන් පැවිදි කළේ නෑ. අනෙක් කාන්තාවෝ පැවිදි කළේ භික්ෂුණීන් වහන්සේලා.

    • @bandula1972
      @bandula1972 ชั่วโมงที่ผ่านมา

      Nibbidawa....?

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 17 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ වගේ කෙනෙක් මෙවැනි දේවල් වලට බයේ ගියා වගේ මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුලුවන් අපට එය අදාල නෑ අපේ හාමුදුරුවනේ බුද්ධිමත් ලෙස දරාගෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනා කරන්න තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 ชั่วโมงที่ผ่านมา +1

    මහ සඟ රුවන ආරක්ෂා වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 11 ชั่วโมงที่ผ่านมา

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට. බුදුරජාණන් වහන්සේ ට ද මිනිසුන් කතා හැදුවා.

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z 3 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai .lankawen giya eka hodai hamuduruwane.🙏

  • @sandyaranawaka
    @sandyaranawaka 5 ชั่วโมงที่ผ่านมา +1

    ස්වාමීන් වහන්ස නැවත වඩින්ක🙏🙏🙏

  • @lalkankanamge5094
    @lalkankanamge5094 23 ชั่วโมงที่ผ่านมา +15

    මෙහෙමයි මට තේරෙන්නේ, තමන් නිවැරදි නම් කරගෙන යන වැඩපිළිවෙළේ නොසැලී ඉන්න එපා යැ.තථාගතයන් වහන්සේගේ ජීවිතයේ එවැනි දෙ ඕන තරම් තියෙන්නෙ. බුද්ධ පුතයො ඒව දන්නේ නැද්ද???

    • @nadeekahearath3317
      @nadeekahearath3317 23 ชั่วโมงที่ผ่านมา

      Ekane obata athmasakthiyak tiyenawa neda,oba wahanse harinam eka digatama karagena yanna,mehenin wahanselata wenama than tiyenawa neda

  • @SunilaDewika-tx5rr
    @SunilaDewika-tx5rr 7 ชั่วโมงที่ผ่านมา +1

    උන්වහන්සේ කොච්චර වටිනා කෙනෙක් ද?අපේම අවාසනාව මෙවැනි වටිනා ස්වාමීන්වහන්සේ නමක් අපිට අහිමි වී.ස්වාමීන්වහන්සේම දිවිහිමියෙන් විස්වාස කරන අය කොයිතරම් ඉන්නවා ද?දුෂ්ඨ මිනිසුන් ඕන තරම් ඉන්නවා .බුදුපියාණන් වහන්සේ ටත් කොයිතරම් දුක් පීඩා,අපහාස සිද්ද කරාද?ඒත් ඒ හැමදේම ඉවසාදරා ගත්තා නේද ?ස්වාමීන්වහන්සේට යහපතක්ම වෙන්න ඕනි .අපේ රටේ ඔබවහන්සේව අවශ්‍ය අය කොයිතරම් ඉන්න වාද.ඒ අයට මොනවාද දැන් වෙන්නේ.හරිම දුකයි.🙏

  • @khp7425
    @khp7425 22 ชั่วโมงที่ผ่านมา +19

    සමාජයට වරදපටවලා තමයි සිවුරු ඇරලා යන බොහෝදෙනෙක් සිවුරු අරින්නේ.සමාජය උපයෝගීකරගෙන පිමිබුනොත් සමාජයම හේතුවෙලා හුලං බහින්න පුලුවන්.එහෙත් රාගය ප්‍රහානය කරගන්න නමි ඉතින් සිවුර තමයි හොඳ..

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 22 ชั่วโมงที่ผ่านมา

      Aka atta

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 21 ชั่วโมงที่ผ่านมา

      Aththa nodana kisiwak keema sudusu na

  • @percygodakumbura7972
    @percygodakumbura7972 21 ชั่วโมงที่ผ่านมา +3

    ඇසුවොත් ඇසුවා පමණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,දුටුවොත් දුටුවා පමණයි,,,,,,,,,,,සිතුවොත් සිතුවා පමණයි,,,,,,,,,දැනුනොත් දැනුනා පමණයි,,,,,,,,,,,ඇලීම් ගැටීම් වල ආදීනව පුතිථල අති භයානකයි

  • @sandyakumari7862
    @sandyakumari7862 17 ชั่วโมงที่ผ่านมา +7

    ගෞරවනීය ස්වාමීන් වහන්ස🙏 උතුම් පැවිදි ජීවිතය මොන බාධක ආවත් අත් නොහැර පවත්වාගෙන යන්න වැඳ නමස්කාර කර ඉල්ලමි🙏 නින්දා ප්‍රශංසා බුදුරජාණන් වහන්සේටත් තිබුණා නේද දකින ඇහෙන දැනෙන මේ සියලු දේ ක්ෂණයක් පාසා අනිත්‍ය වී යනවා නම් බාහිර ප්‍රශ්න පැවිදි උතුමන් වහන්සේ නමකට ප්‍රශ්නයක් විය නොහැකි🙏 උතුම් පැවිදි ජීවිතය ආරක්ෂා කරගෙන උතුම් නිවනින්ම සැනසෙන්න ඔබ වහන්සේට හැකි වේවා🙏🙏🙏

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 17 ชั่วโมงที่ผ่านมา +8

    අපරාදේ සසර ගමන කෙටි කර ගැනීමට ගිය ගමන මෙහෙම වෙන්න දෙන්නේ.කරපු රැකියාවෙන් අයින් වෙලා මහණ දම් පුරන්න පටන් ගත්තා දැන් එහෙම වෙනස් වෙන එක හරි මදි. 🤲🤲🤲

  • @Cucuoos123
    @Cucuoos123 22 ชั่วโมงที่ผ่านมา +7

    හරිම දුකක් .

  • @NilminiDisanayaka-o6g
    @NilminiDisanayaka-o6g 6 ชั่วโมงที่ผ่านมา

    අනේ මමත් හරි අාසාවෙන් සවන් දුන්නා ඔබ වහන්සේගේ බන දේසනාවන් හරිම හිත නිවන දෙසනාවන් දේසනා කල ඔබ වහන්සේට දිර්ගායු වේවා

  • @hirulk9035
    @hirulk9035 12 ชั่วโมงที่ผ่านมา +3

    Oba වහන්සේ pastor jerom ta godak අපහාස kela .a.manussaya ..daweyan වහන්සේ pawechchi kerana darmishta.kenak.ake shapaya.awe.

    • @Smart_Atheist2873
      @Smart_Atheist2873 11 ชั่วโมงที่ผ่านมา

      Bible (New Testament) 1 Timothy 2:11-14
      11ස්ත්‍රීහු නිශ්ශබ්ද ව යටත්කමින් ඉගෙනගනිත් වා. 12ඉගැන්වීමට වත් පුරුෂයා කෙරේ බලය දැක්වීමට වත් ස්ත්‍රියට මම ඉඩ නොදෙමි. ස්ත්‍රිය නිශ්ශබ්ද ව සිටිය යුතු යි. 13 මන්ද, ප්‍රථමයෙන් ආදම් ද පසුව ඒව ද මවනු ලැබූ හ. 14 තවද, ආදම් රැවටුණේ නැත, නමුත් ස්ත්‍රිය රැවටී වරදට පත් වූවා ය.
      Bible Genesis 3:16 උත්පත්ති 3:16
      16දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක:“නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය.
      එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.”
      Bible Deuteronomy 22:28-29
      28විවාහ බස් නොදී සිටින කන්‍යා යෞවනියක් මනුෂ්‍යයෙකුට සම්බවී ඔහු ඈ අල්ලා ඈ සමඟ සයනයකරනවා සම්බවුණොත්, 29ඈ සමඟ සයනයකළ මනුෂ්‍යයා යෞවනියගේ පියාට රිදී ෂෙකෙල් පනසක් දෙන්ට ඕනෑය, ඔහු ඈට අවමාන්නකළ බැවින් ඈ ඔහුගේ භාර්යාව වන්නීය: ඔහු තමාගේ සියලු දවස්හිම ඈ අත්නොහැර සිටින්ට ඕනෑය.
      Bible Numbers 31:25-41 ගණන් කථාව 31:25-41
      කොල්ලය (අල්ලාගත් කන්‍යාවන් සහ පැහැරගත් සතුන් ) බෙදාගැනීම
      25සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, 26“නුඹ ද පූජක එලෙයාසර් ද ජනතාවගේ ප්‍රධානීන් ද අල්ලාගත් කන්‍යාවන් සහ පැහැරගත් සතුන් ද ගණන් කළ යුතු ය. 27ඒ සියල්ල යුද වැදී සටන් කළ අය සහ ඉතිරි අනිත් ජනයා අතර දෙකොටසකට බෙදන්න. 28තවද, සටන් කළ භටයන්ට අයිති කොටසින්, කන්‍යාවන් පන්සියයකට එක්කෙනා බැගිනුත් ගවයන්ගෙන් ද කොටළුවන්ගෙන් ද එළු බැටළුවන්ගෙන් ද පන්සියයකට එකෙකු බැගිනුත් සමිඳාණන් වහන්සේට දෙන බද්දක් මෙන් වෙන් කරන්න. 29ඔවුන්ගෙන් ගත් මේ කොටස සමිඳාණන් වහන්සේට පුදන විශේෂ පඬුරක් මෙන් පූජක එලෙයාසර්ට දෙන්න. 30සෙසු ඉශ්රායෙල් ජනයාට දුන් කොටසින් කන්‍යාවන් පණහකට එක්කෙනා බැගිනුත් ගව, කොටළු, එළු, බැටළු ආදී නන්වැදෑරුම් සතුන්ගෙන් පණහකට එකෙකු බැගිනුත් ගෙන සමිඳාණන් වහන්සේගේ මණ්ඩපය භාර ව සිටින ලෙවීවරුන්ට දෙන්නැ”යි වදාළ සේක. 31උන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් සහ එලෙයාසර් ඉටු කළහ.
      32යුද්ධ භටයන් තමන්ට ම තබාගත් සතුන් හැරුණු විට කොල්ලකෑ සතුන්ගේ ගණන බැටළුවන් හයලක්ෂ හැත්තෑපන්දහසක් ද 33ගවයන් හැත්තෑදෙදහසක් ද 34කොටළුවන් හැටඑක්දහසක් ද විය. 35තවද, පුරුෂයින් හැඳින ඔවුන් සමඟ සේවනයෙහි නොයෙදුණු ගැහැණු දරුවෝ තිස්දෙදහසක් වූ හ. 36සටන් කළ භටයන්ගේ දෙකෙන් කොටස බැටළුවන් තුන් ලක්ෂ තිස්හත්දහස් පන්සියයක් වූ අතර 37සමිඳාණන් වහන්සේට දුන් බද්ද බැටළුවෝ හයසිය හැත්තෑපහක් වූ හ. 38යුද්ධ භටයන්ගේ කොටස ගවයන් තිස්හයදාහක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද බැටළුවෝ හැත්තෑදෙනෙක් වූ හ. 39යුද්ධ භටයන්ගේ කොටස කොටළුවන් තිස්දහස් පන්සියයක් වූ අතර, සමිඳාණන් වහන්සේගේ බද්ද කොටළුවෝ හැටඑකක් වූ හ. 40යුද්ධ භටයන්ගේ කොටස කන්‍යාවන් දහසයදහසක් වූ අතර සමිඳාණන් වහන්සේගේ බද්ද කන්‍යාවන් තිස්දෙදෙනෙක් වූ හ. 41තවද මෝසෙස්, සමිඳාණන් වහන්සේ වදාළ පරිදි උන් වහන්සේගේ පූජා පඬුර පූජක එලෙයාසර්ට දුන්නේ ය.

    • @herbertmercyjoy2005
      @herbertmercyjoy2005 11 ชั่วโมงที่ผ่านมา +1

      Kata unath meka ditta dhamma weda neeya karmaya pala denawa mona agamatawath dewiyange sewakayantawath naraka widiyata bana wadala kara gaththu papa karmaya thamai me labune oba wahansetawath koi agamakata sewaya karana mona kenektawath apahasa kara wachanayak kiyanna katawathma aithiyak naha waraddak thiyenawaam a hamadetama piliwalak thiyenawa neethiyak thiyenawa a dewal a widiyata kara ganna ona namuth anith ayata angilla dik karaddi thamanta nikanma wala kapenawa anika Jesus wahansege wachanaya harima balagathui eyage daruwanta apahasa karana ayata eya angawanawa un wahanse jeewamani kiyala anika an ayata deyak kiyanna kalin daha paarakata wada hithanna oney thamanta mokada wenne kiyana eka dan thaman satan karapu agama jathiyenma thamanta apahasa karala thamanta ratenuth yanna sidda una neda oba wahanse dan wath hithanna api kata hari wachanayak kiyaddi kiyana kalin thawa kenek ge hitha ridenawada nadda kiyana eka gana.

  • @Immortal_Hunter
    @Immortal_Hunter 4 ชั่วโมงที่ผ่านมา

    Another great accomplishment by yakka puthun of Sri lanka.