තමන් සෝවාන් වූ බව දැනීම | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 21

  • @darmayadakimu
    @darmayadakimu  3 ปีที่แล้ว +1

    දිනපතා ධර්ම ශ්‍රවණය සඳහා ⬇චැනලය සබිස්ක්‍රයිබ් කර, 🔔icon ය click කරන්න.
    th-cam.com/channels/bSzvrVAliPA9032-vqIN8g.html

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සම්මා සම්බුද්ධ රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏ශ්‍රී සද්ධර්ම රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏ආර්ය මහා සංඝ රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණම වේවා 🙏🙏🙏

  • @sheshaligomez9175
    @sheshaligomez9175 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 8 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ajeducation4784
    @ajeducation4784 3 ปีที่แล้ว +7

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේට නිර්වානාවබෝදයම වේවා ...!

  • @hasinduchamath5452
    @hasinduchamath5452 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    ඔබවහන්සේ නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    සුන්දර වූ නිර්වාණ සුවයෙන් සැනසෙත්වා !

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරණයි!!! ඔබ වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!!!

  • @mangalikahennayaka7052
    @mangalikahennayaka7052 3 ปีที่แล้ว

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏.....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 Theruwan saranai 🙏🙏🌹🙏🙏🙏🌹🙏 🙏🙏🌹🙏 🙏🙏🌹🙏 🙏🙏

  • @nilukadesilvadesilva9045
    @nilukadesilvadesilva9045 9 หลายเดือนก่อน

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @surangamadushanka3591
    @surangamadushanka3591 2 ปีที่แล้ว

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namaskaraya
    Wewa

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว

    🙏🏻 🙏🏻 🙏🏻

  • @mervinsenarath4794
    @mervinsenarath4794 3 ปีที่แล้ว

    නමස්කාරය වේවා

  • @newgeneration4025
    @newgeneration4025 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!!!!!!

  • @lahiruprebath5380
    @lahiruprebath5380 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sanjayagunasekara8627
    @sanjayagunasekara8627 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @darmayadakimu
    @darmayadakimu  3 ปีที่แล้ว +1

    සෝවාන් පුද්ගලයෙක් තුළත් කාම, රාග තියනවා ද ? | පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ
    .
    .
    th-cam.com/video/-PlSc_tHDJo/w-d-xo.html

  • @anjaliweerasinghe4424
    @anjaliweerasinghe4424 2 ปีที่แล้ว

    08:16 ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරන පරිදි 'ධර්මය ද අනිත්‍යයි' යන්න තවදුරටත් පැහැදිළි කලහැකිද. ධර්මය වනාහී තුන් කාලයටම නොවෙනස් වූ ධර්මතාවක් නොවේද. එසේනම් ධර්මය ද අනිත්‍ය වන ආකාරය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. 🙏

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 2 ปีที่แล้ว

      දර්මය අනිත්‍ය යන්නෙහි තේරුම සමජායේ කෙලෙස් වලින් පිරෙන්න පිරෙන්න මිත්‍යාදෘශ්ටියෙන් පිරෙන්න පිරෙන්න දර්මයෙන් මිනිසුන් ඈත් වෙනවා. එවිට මේ දර්මය දිනෙක නැති වී යනවා. ඇතිවීම පැවතීම නැතීවීම නම් අනිත්‍ය සබාවයයි. දර්මය අනිත්‍ය නොවුනානම් නැවත නැවත බුදු වරු කෙසේද පහල වෙන්නේ. බුදුරජානන් වහන්සේද අනිත්‍යයි. උපදීම හා පිරිනිවන්පෑම බුදුවරයෙක්ට පොදු දර්මතාවයක්. එසේ නම් බුද්ද කාය අනිත්‍ය නොවේද.මාහට වැටහෙන ආකරයට පැහැදිලි කරේ. මා වැරදි නම් නිවරදි කරන්න

  • @anuramadanayaka
    @anuramadanayaka 10 หลายเดือนก่อน

    මේ අර්ථකථනය වැරදියි සීලයෙන් සමාධියෙන් තමයි ප්‍රඥාව මේක සම්පූර්ණ පටවලා චතුරාර්ය සත්‍යය ගිහියන්ට එපා කිව්වේ හාමුදුරුවනේ මේ පැට්‍රෝල් හොරකම් කරගෙන එන එක පිනක් කිව්වනේ මොන කතාද

  • @nirwanschannel5235
    @nirwanschannel5235 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏