සෝවාන් වීමට දුරුකළයුතු කෙලෙස් Ven. Koralayagama Saranatissa Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025
  • කෝරලයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ විසින් දේශනා කරන සම්පූර්ණ ධර්ම දේශනයකිිින් උපුටා ගත් මෙම ධර්ම දේශනාව උතුම් ධර්ම දානයක්ම වේවා.
    ධර්ම ශ්‍රවණයෙන් රැස් කළා වු පුණ්‍යානුධර්මයන් පිංවත් කල්‍යාණ මිත්‍ර දේශකයන් වහන්සේටත්,
    විකාශන දායකත්වය ලබා දුන් පිංවත් පිරිසටත් , ලෝක වාසි සියළුම පිංවත් පිරිසටත් අනුමෝදන් වෙත්වා.
    .
    **** හැම දන් පරදවා ජය ගන්නේ ධර්ම දානය යි.... හැම රස පරදා ජය ගන්නේ දහම් රසය යි*********
    ........උතුම් වූ ධර්ම දාන දායකත්වය ලබා ගැනීම සඳහා.

ความคิดเห็น • 19

  • @darmayadakimu
    @darmayadakimu  2 ปีที่แล้ว +1

    th-cam.com/video/7L2MNCNefIE/w-d-xo.html
    ⬆️සම්පූර්ණ දේශනාව සදහා

  • @chamaraamararathne6913
    @chamaraamararathne6913 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු!!!
    🙏🙏🙏
    මෙය කියවන සියලුම දෙනා සතර අපායෙන් මිදෙත්වා!!!
    උතුම් සෝවාන් ඵලය ම සාක්ෂාත් කරගනිත්වා!!!

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +1

    සාදු ....🙏 සාදු ....🙏 සාදු ....🙏

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 2 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!

  • @DSD394
    @DSD394 2 ปีที่แล้ว +1

    මගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!!! 🙏🙏🙏
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට ම නමස්කාර වේවා!!!!
    🙏🙏🙏
    ඒ තථාගත දහම අපට ඇසීමට සලසන ඔබ වහන්සේට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏

  • @7sanraj
    @7sanraj 2 ปีที่แล้ว +1

    Saadhu Saadhu Saadhu 🌸🌸🌸🙏🙏🙏 Theruwan saranai swaamin wahanseta 🙏dheergayusha ath wewa, 🙏 Pathanna wu bodhiyakin sepawath wu prathipadawakin nirvana dharmayan awabodha wewa!!!🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +4

    අපේ බාග්‍යවත් වූ අර්හත් වූ දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ තරම් අග්රණිය වූ අති ශ්‍රේෂ්ට ධර්මා රජයන් වහන්සේ නමක් මේ තුන් ලෝකයටම නෑ එය සත්‍යයි ඒ උත්තම රාජයන් වහන්සේගේ පා කමල දෝවනය කර ඉතා සැදැහැ සිතින් දොහොත් මුදුන් දී ළග වැද වැටී නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සත්පුරුෂ දේසකයන් වහන්සේ ගේ දෙපා මා දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +1

    🙏🙏 නමෝ 🌹🌹 බුද්දාය 🙏🙏 සාදු සාදු 👌👌 සාදු සාදු 🌹🌹 නිදුක් 🙏🙏 වේවා 🌹🌹 නිරෝගී 👌👌 වේවා 🙏🙏 සුවපත් 🌹🌹 වේවා 👌👌 අපේ 🌹🌹 පින්වත් 🌹🌹 හාමුදුරුවනේ 🙏🙏 ඔබ 👌👌 වහන්සේට 🙏🙏 තුනුරුවනේ 👌👌 සරණයි 🙏🙏

  • @සිහිලැල්සඳහම්
    @සිහිලැල්සඳහම් 2 ปีที่แล้ว +2

    Oyage me darma dana pina niwennatama oyata hethuwrwa....

  • @dilipashaman2952
    @dilipashaman2952 2 ปีที่แล้ว +2

    සාදු .සාදු .සාදු

  • @mallikamudalige9748
    @mallikamudalige9748 2 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු සාධු

  • @madushanigunathilaka2512
    @madushanigunathilaka2512 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @upanandakeerthi3247
    @upanandakeerthi3247 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌸🌸🌸

  • @Sfzmtl7545
    @Sfzmtl7545 2 ปีที่แล้ว

    අර ශබ්ද දාලා බණ පදයට බාධා කරන එක නවත්තන්න

  • @ashanipremarathne1281
    @ashanipremarathne1281 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @nandanagunasinghe7413
    @nandanagunasinghe7413 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @u.d.ranasinha4395
    @u.d.ranasinha4395 2 ปีที่แล้ว

    🙏🙏🙏