How to Solve Cubic Feet With Wastage - Sinhala | කොටයක සම්පුර්ණ ඝණ අඩි / කියුබික් අඩි ගාන හොයමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 47

  • @mdfurniture9866
    @mdfurniture9866  ปีที่แล้ว +2

    කියුබික් අඩි පිලිබදව වැඩි විස්තර දැනගැනීමට පහත ලින්ක් වලින් පිවිසෙන්න... මා පල කල ඇති වීඩියෝ එකකට එකක් සම්බන්ද බැවින්, පහල දමා ඇති ලින්ක් ඔස්සේ පිවිස කියුබික් අඩි පිලිබද දැනුම ලබාගන්න..
    th-cam.com/video/5PvMu8TX9Ko/w-d-xo.html
    th-cam.com/video/HMWxKHjNkRs/w-d-xo.html

  • @AgniShow
    @AgniShow 10 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලිකිරීමක්.
    කිටුබික් අඩියට 500යි කියල ලී මෝලෙන් කිව්වොත් මේ කොටෙ ඉරන්න 500*3.36 = 1800ක් වගේද යන්නෙ

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 4 หลายเดือนก่อน +1

    Wata balanda kalin diga balanda evita kote mada hoyagena ethana wata balanda

  • @mangalajaya1673
    @mangalajaya1673 2 ปีที่แล้ว +3

    මේක ඉක්මනට හදාගන්න ක්‍රමයක් නැද්ද? තීනවනම් කියන්න.. මගේ ගාව වට අඟල් 55ක දිග අඩි 7 ක තේක්ක කොටයක් තීනවා ගනඅඩි කීයක් වෙයිද?

    • @---5448
      @---5448 ปีที่แล้ว +1

      කිව්බික් අඩි 9

  • @nipunwihanga4243
    @nipunwihanga4243 หลายเดือนก่อน +1

    6.28 මොකක්ද

  • @එස්එම්එස්සේනාරත්න

    තෑන්ක්ස් මල්ලි, මට දැනගන්න අවශ්‍යයි ලී ඉරපු පරාලයක උලුවස්සක අඩි ගාන හදන්න,

  • @sammanasadew9456
    @sammanasadew9456 2 ปีที่แล้ว +1

    wata agal 42 diga adi9 koteka 3/4 dikadi kiyak vateida kiyala balala kiyannako

    • @agri-6239
      @agri-6239 2 หลายเดือนก่อน

      ඔබ නිවැරැදියි👍

  • @hashanabeykoon3889
    @hashanabeykoon3889 2 ปีที่แล้ว +5

    6,28 mokkda...3,14 mokkda

    • @mdfurniture9866
      @mdfurniture9866  2 ปีที่แล้ว

      ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න්
      එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්..
      6.28 කියන්නෙ 3.14 හි දෙගුණයට

  • @ChanakaDasanayaka-jj7vh
    @ChanakaDasanayaka-jj7vh 2 หลายเดือนก่อน +2

    දිග අගල්150 වට අගල් 49 මේ ගාන ඔබ තුමා කියා දුන්න ක්‍රමයට හා වට(අගල්)*වට(අගල්)*දිග(අඩි):-2304 හැදුවාම ගනන් දෙකක් එන්නේ කෝකද හරි

  • @kumaegodawela7506
    @kumaegodawela7506 ปีที่แล้ว +1

    සාමාන්‍යයෙන් අඟල් 12 ක විශ්කම්භය ඇති කඳක් අඟල් 1 1/8 ඝනකම ලෑලී කපනවා නම් කොපමණ ප්‍රමාණයක් කැපුම් වාසි ලෙස ඉවත් වෙනවාද ?හෝ ලෑලී කීයක් ලැබෙනවාද?

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      th-cam.com/video/HMWxKHjNkRs/w-d-xo.html

  • @udayakumara3361
    @udayakumara3361 2 ปีที่แล้ว +2

    Ela brother

  • @5minitthilakarathna872
    @5minitthilakarathna872 2 ปีที่แล้ว +1

    Thank you sar

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว +1

    Niyami onna sub kara...
    Wsdu wada danuma oni.
    Budusarani

  • @ajanthakumara280
    @ajanthakumara280 ปีที่แล้ว +1

    ටැට්ටර් ටේරේලයක අඩි ගන මනින්නේ කොහොමද

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      ට්‍රැක්ටරේ ටෙලර් එකේ දිග × පලල × උස
      අඩිවලින් මැනලා වැඩිකරන්න

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 ปีที่แล้ว +1

    What app innewada

  • @mohamedasfan5864
    @mohamedasfan5864 ปีที่แล้ว

    Uba wage pisek inwada uba igana ganing is aroma goluwek wage tatama tatama huk ki

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      th-cam.com/video/5PvMu8TX9Ko/w-d-xo.html

  • @nimalpathirana1262
    @nimalpathirana1262 2 ปีที่แล้ว +1

    කිඋබික් අඩියක වර්ග අඩි කොපමනද

    • @mdfurniture9866
      @mdfurniture9866  2 ปีที่แล้ว

      th-cam.com/video/HMWxKHjNkRs/w-d-xo.html

  • @chathurapriyamantha8503
    @chathurapriyamantha8503 ปีที่แล้ว

    Meka waradi nadda

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      th-cam.com/video/HMWxKHjNkRs/w-d-xo.html

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 ปีที่แล้ว +1

    කියුබික් අඩි කියන්නෙ ඝන අඩිවලටමද අයියා

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Isu-ru
    @Isu-ru 2 ปีที่แล้ว +1

    3.14 enne kohomada

    • @mdfurniture9866
      @mdfurniture9866  2 ปีที่แล้ว

      ඕනෑම වෘර්තයක පරිදියෙහි අගය (වට ප්‍රමාණය) බෙදුවොත් 3.14 න්
      එම වෘර්තයේ අරයේ අගය (වෘර්තයේ හරි මැද සිට කෙලවරක් දක්වා දුර) හොයාගන්න පුළුවන්..

    • @Nuwa_official_krt
      @Nuwa_official_krt 3 หลายเดือนก่อน

      2£R
      £ (Fy)kiynne niyathayak. Ae niyatha Agaya 22/7 kiyla Grade 8 waladi wurthaya padama ugannaddi kiyla denwa.
      Note : onama wasthuwaka parimawa = pathule wargapalaya x usa

  • @sudarshanaperera3015
    @sudarshanaperera3015 4 หลายเดือนก่อน

    මෙක වැරදි කොටයක වටය අගල් 29 කොටය දිග අගල් 87 වැරදි

  • @dulanimadushani4918
    @dulanimadushani4918 2 ปีที่แล้ว +5

    වට(අගල්)×වට(අගල්)×දිග(අඩි)÷2304=කියුබික් අඩි. මේක වැරදිද

    • @dtecmusic8653
      @dtecmusic8653 2 ปีที่แล้ว +1

      හරි.. මෝලවල් වල මනින්නෙ ඔය ක්‍රමයට. අපි ගහක් මිලදී ගන්නවනම් විකුනනවනම් ඔබ තුමිය කියන විදියට තමයි මනින්න ඕන.. ඒ ගැන වීඩියෝවක් ලගදිම දෙන්නම්.

    • @mdfurniture9866
      @mdfurniture9866  2 ปีที่แล้ว

      @@dtecmusic8653 ❤❤❤

    • @thushanthusharaanuranga2335
      @thushanthusharaanuranga2335 ปีที่แล้ว +1

      oka tamai hari vidiha

  • @sujeewachandikagamage4155
    @sujeewachandikagamage4155 ปีที่แล้ว +1

    කොටකේ රවූමා අගල 72 දිග අඩි 8 ඔකේ කියද කියූබික් අඩි

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      සම්පූර්න කි.අ. 22.92
      අපතේ යැම ඉවත්වු පසු කි.අ. 18

    • @sujeewachandikagamage4155
      @sujeewachandikagamage4155 ปีที่แล้ว

      @@mdfurniture9866 mokdd me apathe yama kiyanna

    • @sujeewachandikagamage4155
      @sujeewachandikagamage4155 ปีที่แล้ว

      @@mdfurniture9866 kiyobik adi 18 kiuwa

    • @sujeewachandikagamage4155
      @sujeewachandikagamage4155 ปีที่แล้ว

      ​@mdfurniture9866 kibik adi 22 mokdd oyaga weradi

    • @mdfurniture9866
      @mdfurniture9866  ปีที่แล้ว

      @@sujeewachandikagamage4155 meka balanna.. th-cam.com/video/5PvMu8TX9Ko/w-d-xo.htmlsi=r3X-TQ6-Iqx1VeDS

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 ปีที่แล้ว

    😀😁🤣😆