බොහෝ දෙවිවරු ප්‍රියමනාප පිළින්දිවච්ඡ මහ රහතන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 92

  • @dananjayaranaweera7045
    @dananjayaranaweera7045 2 ปีที่แล้ว +8

    පරමපූජණීය වූ දෙවියන්ට ප්‍රිය භික්ෂූන් අතර මුදුන්පත් පිලිදවච්ච මහරහතන් වහන්සේට නමස්කාර වේවා...!!!

  • @methuthathsarani
    @methuthathsarani 2 ปีที่แล้ว +3

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ හද මඬලෙන් උපන්නා වූ ඖරස පුත්‍ර වූ සකල ක්ලේෂයන් නසා නිකෙලෙස් හද මඬලක් සහිතව වැඩ සිටි උත්තම පිළින්දිවච්ච මහරහතන් වහන්සේට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා!!!

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +6

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏සාදු 🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏සාදු 🙏සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු 🙏🙏සාදු🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු සාදු 🙏🙏සාදු🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏සාදු 🙏

  • @vinudissanayake7056
    @vinudissanayake7056 2 ปีที่แล้ว +5

    ඒ අසූ මහා ශ්‍රාවක අරහත් මුනිදුන් වහන්සේලාට සදාකල් වන්දනා කරමි... !!!
    වන්දනා වේවා..... 🙏🙏🙏
    උන් වහන්සේලා පිලිබදව අපට කියාදෙන පින්වත් පූජනීය අපගේ ස්වාමීන් වහන්සේට නමස්කාරයි...
    සාදු.... සාදු.... සාදූ..... 🙏🙏🙏

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 2 ปีที่แล้ว

    සාදු ,,,,,,,,,,,🌷! සාදු ,,,,,,,,,,,,🌷!! සාදු ,,,,,,,,,,,,,,🌷!!!

  • @nimeshakalpani
    @nimeshakalpani 2 ปีที่แล้ว

    සාදු ..සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට පිං සිද්ද වේවා මෙවැනි වටිනා ධර්මයං කියා දී අපට නිවන් මග පෙන්වා දුන්නාට .... ඔබ වහන්සේලා මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ කිරිමේ වාසනාව උදා වේවා සාදු සාදු

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 2 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු..ඒ උතුම් රහතන්වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු....

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා ! 🙏💐🙏💐🙏💐

  • @amaludayanga7259
    @amaludayanga7259 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏, භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා , ශ්‍රි සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා . ආර්‍ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා , පිලින්දවච්ච මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe 6 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... දෙවියන් ට ප්‍රිය වූ පිලින්දවජ්ජ මහ රහත් මුනිඳුන් ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා මාගේ ගෞරවනීය වන්දනාව වේවා..

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +12

    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    ඒ උතුම් මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඒ ගැන කියා දුන් පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SamiraSamira-pj9tb
      @SamiraSamira-pj9tb 2 ปีที่แล้ว +1

      idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

    • @isuruii2150
      @isuruii2150 2 ปีที่แล้ว +1

      1,660 1

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු ඒ පින්වත් රහතන්වහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂම ලැබේවා 🙏🙏🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 2 ปีที่แล้ว +3

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏මාගේ නමස් කරවේවා 🙏ඔබවහන්සේට 🙏🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @shiranipririyangika3797
    @shiranipririyangika3797 2 ปีที่แล้ว +2

    සාදු..සාදු.සාදු

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +3

    සාදු...

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +1

    Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 10 หลายเดือนก่อน

    සාදුු සාදුු සාදුු ස්වාමීන් ඔබ වහන්සේ මතුවට බුදු වේවා 🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +1

    , පින්වත් ස්වාමීන් වහන්සේ නිදූක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ගායු ලඛත්වා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Colombolivein
    @Colombolivein 2 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් හාමුදුරුවනේ ☸🙏🌺 ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏☸🌺 සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🙏☸🌺

  • @thamarakumari219
    @thamarakumari219 2 ปีที่แล้ว +1

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @chameerajanakantha2664
    @chameerajanakantha2664 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️

  • @surangafernando3100
    @surangafernando3100 2 ปีที่แล้ว

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය

  • @rohanperera3123
    @rohanperera3123 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @stpiranganie4653
    @stpiranganie4653 2 ปีที่แล้ว +3

    sadu sadu sadu pinwath suwamin wahanseta mama names Kara karami sadu sadu sadu 🙏 🙏🙏mage names karaya wewa sadu sadu sadu 🙏 🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු...!!!

  • @harshifernando2036
    @harshifernando2036 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු...🙏🌼
    ඒ උතුම් වූ පිළින්දිවච්ජ මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏
    ඒ උතුම් වූ ධර්මය අප වෙනුවෙන් දෙසා වදාළ පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා...🙏🙏

    • @SamiraSamira-pj9tb
      @SamiraSamira-pj9tb 2 ปีที่แล้ว +1

      idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @LearnwithHASI
    @LearnwithHASI 2 ปีที่แล้ว +1

    පිළින්දිවච්ඡ මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏☸🌺 සාධූ සාධූ සාධූ 🙏🌺☸සාධූ සාධූ සාධූ 🙏🌺☸සාධූ සාධූ සාධූ 🙏🌺☸

  • @nethmithurya1386
    @nethmithurya1386 2 ปีที่แล้ว +1

    සාදූ...සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +3

    සාදු ! සාදු !! සාදු !!!

    • @SamiraSamira-pj9tb
      @SamiraSamira-pj9tb 2 ปีที่แล้ว

      idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
      th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @shortsck
    @shortsck 2 ปีที่แล้ว +2

    බුදු සරණයි දේවි පිහිටයි දළදා සමිදුන්ගේ සරණයි සියලු දේනාට🙏🙏🙏🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197 2 ปีที่แล้ว +1

    Theruwan saranai saduu saduu saduu namo buddhaya

  • @kosala7234
    @kosala7234 2 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට බොහොම පින් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙂🙏

  • @nilushikamadushani4337
    @nilushikamadushani4337 2 ปีที่แล้ว

    🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏 තෙරුවන් සරණයි

  • @budumaga9149
    @budumaga9149 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chanakajayasena8735
    @chanakajayasena8735 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chalakasuranga9850
    @chalakasuranga9850 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 2 ปีที่แล้ว +3

    Sàdu 🌻 sadu 🌻 sadu 🌻 sadu 🌻 sadu 🌻 sadu 🌻 sadu 🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @හිතනිවනබුදුබණ
    @හිතනිවනබුදුබණ ปีที่แล้ว +1

    Namo bauddaya... 🙏🌸💓💞🌼💐💕

  • @gayaniperera4243
    @gayaniperera4243 2 ปีที่แล้ว +2

    Sadu .....sadu ....sadu ...namo buddhaya 🙏🙏🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය...

  • @AchalaNisantha
    @AchalaNisantha ปีที่แล้ว

    Ana a rathatan wahansa waga oba wahansath ma sakala minisunta salasana satata oba wahansata nirogi sampath labawa!!!!!🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @priyaherath
    @priyaherath 2 ปีที่แล้ว +5

    Namo Buddhaya 🙏

  • @dilanmanathunga6431
    @dilanmanathunga6431 2 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @Harshana1
    @Harshana1 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @AchalaNisantha
    @AchalaNisantha ปีที่แล้ว

    🙏🙏🙏🙏 pinwath pilindawachcha Maha rahatan wahansata maga naskaraya Wawa!!!

  • @sriyanirathnayaka1198
    @sriyanirathnayaka1198 2 ปีที่แล้ว

    SADUSADUSADU. APAGE PINWATH KALYANAMITHRA BUDDA PUTHRAYANAN WAHANSA. UTHUM NIWANINMA NIWISENASEWAAAA

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 หลายเดือนก่อน

    සෑමම විටම කුමක් හෝ පිනක් කිරීමට සිතා ගනිමු 🙏🙏🙏🙏🙏

  • @Viperss_K0
    @Viperss_K0 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🌺🙏🌺🙏

  • @nilanganichampa4399
    @nilanganichampa4399 2 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @maroon31
    @maroon31 2 ปีที่แล้ว +2

    🙏🌺🙏🌺🙏🌺🙏

  • @Sanoj_Officials
    @Sanoj_Officials 6 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ!!!

  • @ayesh.3308
    @ayesh.3308 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @suwi7057
    @suwi7057 2 ปีที่แล้ว

    Sadu sadu sadu.!

  • @madushankawickramarathne5359
    @madushankawickramarathne5359 2 ปีที่แล้ว

    sadu sadu sadu

  • @champaperera6953
    @champaperera6953 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @4youandallmyfriends771
    @4youandallmyfriends771 2 ปีที่แล้ว +2

    Sadu sadhu sadhu

  • @sovindhishakya8113
    @sovindhishakya8113 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @xtratelecom1035
    @xtratelecom1035 2 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු

  • @indikachamara1456
    @indikachamara1456 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Paragatha
    @Paragatha 2 ปีที่แล้ว

    🌼🌼🌼🙏🌼🌼🌼

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @ruwansenavirathna5864
    @ruwansenavirathna5864 ปีที่แล้ว

    නිවන් මාර්ගය සොයන්නන් සඳහා මෙම දේශනාවෙන් ගත යුත්තේ කුමන කොටසද..නිවන් මග සදහා එය උපකාර වන්නේ කෙලෙසද යන්න පහදා දෙන්නේ නම් මහත් උපකාරයකි..

  • @dilshanmaduranga5737
    @dilshanmaduranga5737 2 ปีที่แล้ว +2

    Gambada predeshayaka , idiwemin pawathina pansalak puluwan aya udau karanna , pahatha link eken wedi visthara dena ganna puluwan
    th-cam.com/video/MLWopPppxNs/w-d-xo.html

  • @Harshana1
    @Harshana1 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +3

    සාදු...

  • @prabatharuna2122
    @prabatharuna2122 2 ปีที่แล้ว

    🌸සාදු සාදු සාදු 🌸

  • @thusharafemale6408
    @thusharafemale6408 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sunethradissanayaka4767
    @sunethradissanayaka4767 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 5 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @bedandyou9087
    @bedandyou9087 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lasanthayasaranga7614
    @lasanthayasaranga7614 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +2

    සාදු...

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rameshmadushan4942
    @rameshmadushan4942 2 ปีที่แล้ว +1

    සාදු...

  • @sanathpmeddegoda4077
    @sanathpmeddegoda4077 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @piumimadusha
    @piumimadusha 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rajaniindira5497
    @rajaniindira5497 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @indikaindrajith
    @indikaindrajith 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @prabodhagayathri6101
    @prabodhagayathri6101 ปีที่แล้ว

    ❤️🙏

  • @ChamindaPrasad-d8m
    @ChamindaPrasad-d8m 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏