ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මමත් ගොඩාක් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක්. සුනිල් ටී ෆිල්ම්ස් ට ගොඩාක් ස්තූතියි. තවත් මේ වගේම අයියා නගෝ, දෝංකාරය, වන රැජිණ, සදාකල් රැදේවා, සිංහ පැටව් වැනි චිත්‍රපට ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමු...
මම ආශාවෙන් බලපු ෆිලමිි එකක්. වසර ගානකින් ආයිත් බැළුවා. මෙි ගිත සංරක්ෂණය විය යුතියි ලස්සන ගීත.. මම පාසල් යන කාලේ බැළුවෙි හෝල් එකෙන්.
සිරාවටම එ සින්දු ඇහෙද්දින් ඇගෙ මයිල් කෙලින් වෙනවා.
Ade film eka hoya hoya hitiye thanks❤
මෙහිදී මතක් කළ යුතුම කාරණයක් ඇත. ඒ මේ චිත්‍රපට විකශය වෙන්නේ ලංකාවේ හොදම වාණිජ චිත්‍රපට බිහිවූ වකවානුවක වීමයි. ඒ වගේම රටවල් කීපයක, නලු නිලියන් සහ රටවල් කීපයක පටිගත කිරීම මෙන්ම භාෂා කීපයකින් මෙම චිත්‍රපට එදා තිරගත කරනු ලැබුවා. මෙවැනි ස්වර්ණමය යුගයක් ආයෙත් අපිට නොලැඛේවි...
අවුරුදු ගානකට කලින් වැරදිල බැලිලා.හොය හොය බලල අන්තිමට අද තමා කාලෙකින් ආයෙම❤
මේ වගේ ෆිල්ම් අද හදන්න හිතන්නවත් බෑ ..මොන තාක්ෂණයක් තිබිලද ඒ වගේ දේවල් ඉස්සර කරේ..HD කරන්න ඕන චිත්‍රපටි ..කියන්න තේරෙන්නේ මේ චිත්‍රපටි මාර ලස්සනයි.දැන් ඉන්න සිනමාකරුවත් මං හිතන්නෑ මේ චිත්‍රපට ගැන දන්නව කියල..ප්‍රතිනිර්මාණය කරන්න වටින චිත්‍රපට...හැබැයි එක දෙයක් තියනවා ඔය චිත්‍රපටය කියන දෙබස් දැන් කිව්වොත් අනිවාර්යෙන්ම තහනමට ලක් වෙනවා..ඒ තරම් උදාර දේශාභිමානයක් බං තියෙන්නේ දැන් ...සේන සමරසිංහ හෙළ සිනමාවේ හොලිවුඩ් කරණය...❤❤❤
Lassana flim ekak ❤❤
ඉතාම සුන්දර කාලයක් . මේ ෆිල්ම් තිරගතවූ...ඉතාම සුන්දරයි...ෆිල්ම් එකත් හොදට සුරැකිව තියෙනවා
Me film eke mata ඇඬුන තැනක් තියෙනවා අද බැලුවත් ඇඬෙනවා
තවත අලුත ච්ත්‍රපටිය දනන පුජාත අරලිය මල් වනමොහිනි චිතිපටය දනන
Supiri film akk mewage parana film aka bagin denna
mama 7 wasaredi beluwe harima lassana film ekak adath beluwa godak sathutui thanks ❤
එදා වගේම අදත් ඇඩුනා 😥😥
ලස්සන ...කතාවක්
අනේ මම ඊයේ කිව්වෙ මේක දාන්න කියලා අද හම්බුනේ ❤️❤️❤️
බන්දුල නානායක්කාගෙ movies dennako
❤❤❤❤❤❤
සිංහ පැටව් චිත්‍රපටිය දාන්නකෝ
😮
Supiri ❤
මේ ෆිල්ම් එකේ කෑලි ගොඩාක් අඩුයි
මට මතකත් නෑ ඇතමිි කොටස් ඒක නිසා අඩුද කියල මතක නැහැ .
❤❤❤❤❤❤❤❤❤.ගොඩක් ලස්සනයි දුකයි
අම්මත් හිටියනම් මුලු පවුලම සම්පුර්නයි
Singha petaw film eka daannako
We
Hena gon
Dostara hondahitha eke Aya daalada dubbing kale
U
😅
Kgvhhhg
Mokkuda ban mee naluwo..gaamimith choravenava mun nisa
❤❤❤❤