අපිට බලාපොරොත්තු නොවුණු දේකට මුහුණ දෙන්න සිද්ද වුනා 🇲🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 338

  • @MagicCompass
    @MagicCompass 3 ปีที่แล้ว +22

    මේ කලබල අස්සෙ අපිට වෙන රටකට යන්න කවදා පුලුවන් වෙයිද මන්දා. ඒ අතරේ මේ වගේ වීඩියෝස්නම් මල් මසුරන්. හිතින් ලස්සන ට්‍රැවල් එකක් කලා මේ වීඩියෝ එක එක්ක. සුපිරියි 😍😍😍

    • @KM-rk5jv
      @KM-rk5jv 3 ปีที่แล้ว +1

      මෙහෙ ඉතින් අල්ලපු ගමටවත් යන්න බැරි සීන් එකක්නේ දැන් තියන්නේ😌

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +4

      ගොඩාක් ස්තුතියි 😍💕ඉක්මනටම ලංකාවේ සහ ලෝකේ තත්ත්වය හොඳ අතට හැරෙන්න කියල ප්‍රර්ථනා කරනවා 😥

  • @sandaruvlogs7771
    @sandaruvlogs7771 3 ปีที่แล้ว +33

    නියමෙට ගැලපෙන ජෝඩුව සතුටින් සාමයෙන් කුරුලු ජොඩුවක් වගේ ආදරයෙන් ජීවිතේ ගෙවාගෙන යන්න අපේ සුබපැතුම්

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you sooooooooo much 💜💚💛

  • @wasanthasubasinghe3301
    @wasanthasubasinghe3301 3 ปีที่แล้ว +6

    පුතාලා මාර කට්ටක් නේද කන්නෙ කියලායි මට හිතුනෙ .මොකද අපි වෙනුවෙන් හොදට vidio එක k ගෙනෙන්න කරන ඔයාලාගෙ කැපව්මට sri lankikayaku වශයෙන් මගෙ හද පිරි අවංක ❤️ හා 🙏🙏🙏

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි ❤❤❤

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว +1

    Oya denna lassanata travel eka karanawa ,,good luck ❤

  • @හර්ශනප්රියමාල්
    @හර්ශනප්රියමාල් 3 ปีที่แล้ว +9

    ආදරෙයි අයියා ඇන්ඩ් අක්කි,👌පුලුවන් හැම වෙලාවකම මේ වගේ විඩීයෝ ගේන්න

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Aniwaren... 🧡❤💜
      Stay safe 🧡

  • @vindyaaththanayake4447
    @vindyaaththanayake4447 3 ปีที่แล้ว +2

    මම ඔන්න 1st video එකෙන්ම ඔයාලව subscribe කරා...Thanks much for sharing your travel experience with us..❤😍😍

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much ❤❤🧡❤🧡

  • @oshadadissanayaka1167
    @oshadadissanayaka1167 3 ปีที่แล้ว +5

    ඇත්තටම මම ඔයාලා දෙන්නට මාරම ආසයි 😍😍❤️❤️❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you soo much... 💜💜
      Stay safe 🧡

  • @adeeshalakmal5042
    @adeeshalakmal5042 3 ปีที่แล้ว +1

    video eka iwara wenawa theren ne, lassnata video eka karala thiye jaya wewa dennatama budusaranai.

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much brother 🧡
      Stay safe 🧡 budu saranai 🙂

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    ඔයාල හරිම ලස්සනට මෙි විිඩියෝ කරනවා .හරිම ආසාවෙන් බලනවා .ඔයාලට ඡයෙන් ඡය.❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤😊

  • @shehanl.vijekumara1348
    @shehanl.vijekumara1348 3 ปีที่แล้ว +2

    Awesome as usual 😍 Waiting for next epi❤️
    Stay safe guys!

  • @lidep3992
    @lidep3992 3 ปีที่แล้ว +3

    බොහොම ස්තුති දෙන්නටම , ලස්සනයි , 💐

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 ปีที่แล้ว +2

    ඔන්න අද නම් කලින්ම බැලුවා. අපිත් ඔයාලත් එක්ක ගියා. අපිට යන්න බැරි නිසා මෙහෙම බලලා ගොඩක් සතුටු වෙනවා. පරිස්සමින් යන්න. බුදු සරණයි දෙවි පිහිටයි!

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you so much ❤
      බුදු සරණයි 😊

  • @TraditionalVillageLifeStyles
    @TraditionalVillageLifeStyles 3 ปีที่แล้ว +2

    ලස්සන Video එකක් ...
    කිසිම කලබලයක් නෑ ...
    Superb ...

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much brother ❤🧡💙

  • @cliflix1042
    @cliflix1042 3 ปีที่แล้ว +1

    Videos balanawa bro. Motivation ekak

  • @Gihara_Gayanthaka
    @Gihara_Gayanthaka 3 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නා හරිම ෂෝයි. වීඩියෝත් හරිම ලස්සනයි😊😊

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 ปีที่แล้ว +1

    සුපිරි vloge ekak jaya wewaaa..!

  • @Praviyh._
    @Praviyh._ 3 ปีที่แล้ว +2

    Niyamaii
    Akke aiye♥️
    Stay safe

  • @buddhinimekhala8650
    @buddhinimekhala8650 3 ปีที่แล้ว +4

    අක්කී සෝයී අනේ...adarei dennatama❤ stay safe❤

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much buddhini 🧡💚💙💜 love you. Stay safe 🧡

  • @anuudaya
    @anuudaya 3 ปีที่แล้ว +2

    Superb as usual guys keep it up 💪💪❤️

  • @ravinduathukorala1678
    @ravinduathukorala1678 3 ปีที่แล้ว +1

    Video ekak enakn balna hitiye , superb vlog 😘

  • @thilinajayasundara8151
    @thilinajayasundara8151 3 ปีที่แล้ว +1

    Onna සබ්ක්‍රයිබ් කරා❤️..

  • @hasithoikr8359
    @hasithoikr8359 3 ปีที่แล้ว +1

    Video eka niyamai 🔥 stay safe

  • @spacedh5275
    @spacedh5275 3 ปีที่แล้ว +5

    Lakmal Aiyage ඉර පායන sunset balapu අය කෝ බලන්න😂❤ Very informative and nice vlog as usual 🤗🔥 Waiting for next🤒💫

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Hehehe 😂😂
      Thank you soo much ❤💙💚 Stay safe 🧡

  • @Anurasg
    @Anurasg 3 ปีที่แล้ว +1

    Nodakina godak dewal oyala nisa dakinawa. Thank You. Jayawewa....

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 🙂💙

  • @gayanudayanga2777
    @gayanudayanga2777 3 ปีที่แล้ว +1

    Awesome brother,,jaya wewa dennatama..aaaaaasai enna

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thanks you so much brother 💙💜💙

  • @gayanwijesuriya240
    @gayanwijesuriya240 3 ปีที่แล้ว +1

    5 weni comment 1ka magen.balan hitiye video 1k enakal

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Yeeee 💪👍🧡💚
      Stay safe 🧡

  • @ireshasandamali4118
    @ireshasandamali4118 3 ปีที่แล้ว

    Godak thanks akki ayyha oyala godak mahansi wela apita lassana videos denawa ❤️❤️

  • @eshansankalpa9275
    @eshansankalpa9275 3 ปีที่แล้ว +1

    Aluth video eka enkn maga balan inne 🙂supiri 🔥❤️

  • @akiladilshan4936
    @akiladilshan4936 3 ปีที่แล้ว +2

    Video එක බලන්නේ පුදුම ආසාවෙන්. වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ❤

  • @hasinduanjana939
    @hasinduanjana939 3 ปีที่แล้ว +2

    බාලාගෙන හිටියෙ ඔයාල අලුත් වීඩියෝ එක දානකම් දෙන්නටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️ (බර්ගර් කාල ඇති වෙලා 🤭😁)

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you hasindu... oyalath parissamn inna. 😊💛 budu saranai 🧡💙💚

  • @dulangikamadhushani2344
    @dulangikamadhushani2344 3 ปีที่แล้ว +1

    Nice video guys ,keep it up

  • @sandakelummadhusanka7085
    @sandakelummadhusanka7085 3 ปีที่แล้ว +1

    ඒක මාර දිග දවසක්නෙ.ස්කොප්ජෙ වලට ගියෙ 4 ට.හොටෙල් එකට 4.30 ට ගියත් හොටෙල් එකෙ පැයක් ඉදල 5.30 ට ආයෙ ආවත් ඔච්චර ටිකක් කරන්නෙ කොහොමද.මාකට් එකට ගියා , චර්ච් ගියා ,ෆෝට්‍රස් ගියා ,කොෆි ශොප් ගිය ,ඩිනර් ගන්නත් ගොඩ්ක් දුර ඇවිද්ලා.ඒත් රැ වෙලා නැ තාම.රෑ වෙන්නෙ නැති රටක්ද...🙄...එනිවේ අයියට චුට්ට වැරදුනු ගමන් අක්ක හිනා වෙනව..ඉර පායගන එනවලු 😹..කලින් ව්ලොග් එකේ කට වටේ චොකලට් ගා ගත්තු එක්ට අක්කට හින උන එකට රිටන් එක තමා 😹...🙂👍

    • @nimnavi6065
      @nimnavi6065 3 ปีที่แล้ว +1

      E ratawl wala godak wea ghn re wenne

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Ow kaluwara weddi raa 9.30 wage wenawa 😊❤💙

  • @rashenakhil
    @rashenakhil 3 ปีที่แล้ว +1

    Niyamai 🤙🏻✌ keep it up ayya and akka ..stay safe 💫❤

  • @ewanvevo5491
    @ewanvevo5491 2 ปีที่แล้ว

    ඔයාල ගියපු තැන් වලින් මම නම් ආසම switzerland වලට switzerland පට්ට 👌👌👌💚💚💚

  • @raindrops_1352
    @raindrops_1352 3 ปีที่แล้ว +2

    අයියා Lauterbrunnen වලත් වීඩියෝ එකක් කරන්නකෝ.... එහෙ දිය ඇලි ඒම ❤️

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Aniwaren issaraha dawasaka karanawa 👍💚🧡

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ වක්...💖💖💖👍👍👍

  • @janith077
    @janith077 3 ปีที่แล้ว

    Bro whats the lens you are using in your cam? is it a Sony GM?

  • @menakamadurapperuma4948
    @menakamadurapperuma4948 3 ปีที่แล้ว +1

    85 weni like eka magen kiyanna deyak na ithin wenada wagema adath niyamai 👍 👍👍

  • @shenalnimesh683
    @shenalnimesh683 2 ปีที่แล้ว

    harima lassanai video eka😍😍😍

  • @crezywolrd
    @crezywolrd 3 ปีที่แล้ว +2

    Niyamata karanwa 🌝💖

  • @ufoinduja3427
    @ufoinduja3427 3 ปีที่แล้ว +1

    සුපිරී🔥 ✌️

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 ปีที่แล้ว

    Aayubovan,..... Daruvane Oyala Deanna Harema pinvanthai,...Baggiyavanthai.Godak Santhosai Mage mau Bemata Aasirvadayak Oyala Vani Du,...puthun.....Godak Aasaven Oyalage Video man balanne....Ekakare Jevithayata mohothakata ho Sanasemak Sathutak gena dena Oyalata Thuthi wewa.Aasirvada wewa.Theruvan Saranin Aayusa Boho wewa. Jayama wewa.....!!!!!!!

  • @kasunpeiris9571
    @kasunpeiris9571 3 ปีที่แล้ว +1

    Keep up the good work. stay safe.

  • @rivithjayawardhana3199
    @rivithjayawardhana3199 3 ปีที่แล้ว +1

    niyama video eka❤✌💯

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 3 ปีที่แล้ว +1

    🖤🍷 puluwan nam photos edit karana widiya gena podi video ekak karannako 🤓

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Mmmm. Issarahata balamu 👍👍💙💙💚

  • @HirunaKaushika
    @HirunaKaushika 3 ปีที่แล้ว +1

    Digatama videos genna.... 🌺🌺🌺🌺

  • @kaveeshasandamini5022
    @kaveeshasandamini5022 3 ปีที่แล้ว +1

    🖤Akki is so cute and ayya is friendly ...So I love both of you and your vedios ...🖤

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Thank you kaveesha 💜💙💚
      Stay safe 💜

  • @nuwanchamara7273
    @nuwanchamara7273 3 ปีที่แล้ว +2

    හවසට ඉර පායනවා…අපිනම් ඔය ඇහව්වමයි...🤭🤭🤭
    සුභ ගමන් ඔය දෙන්නට ❤️❤️❤️

  • @achinisandareka416
    @achinisandareka416 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි මේ වගේ තැන් අපිට පෙන්නවට.💚💚💚💚

  • @tharukadushantha4953
    @tharukadushantha4953 3 ปีที่แล้ว +1

    ඩබල ආදරෙයි දෙන්නටම

  • @AkashSandeepa
    @AkashSandeepa 3 ปีที่แล้ว +1

    good stuff 🥰

  • @sushaindilishan1237
    @sushaindilishan1237 3 ปีที่แล้ว +1

    can i know what are the cameras and equipments you guys are using...

  • @neranja84
    @neranja84 3 ปีที่แล้ว +1

    Waiting for your Videos .. love both of you

  • @dhammikafernando5662
    @dhammikafernando5662 3 ปีที่แล้ว +1

    Very nice. Beautiful matching couple..

  • @NiKi-ij2ln
    @NiKi-ij2ln 3 ปีที่แล้ว +2

    Welcome to the country of Alexander of Macedonia (the Great). 🇲🇰🇲🇰🇲🇰❤️🙏

  • @Amicreates90
    @Amicreates90 3 ปีที่แล้ว +1

    keep it up guys 💖💖💖💖💖

  • @rathanasirikelaniye2474
    @rathanasirikelaniye2474 ปีที่แล้ว +1

    Shoi akki aiye 😊

  • @sadajay8802
    @sadajay8802 3 ปีที่แล้ว +2

    නියමයි අයියා අක්කි 💖💖

  • @sumithkothalawala2697
    @sumithkothalawala2697 3 ปีที่แล้ว

    ඇල්බේනියාව, උතුරු මැසිඩෝනියාව වගේ රටවල් යුරෝපානු ඌවත් මානව සංවර්ධන වෙමින් පැවතීම ටිකක් කලපනා කරන්න ඕනී ප්‍රශ්නයක්. ඒකයි කසල කලමණාකරනය වගේ දේවල් ආකල්පමය විදිහට ඇවිත් නැත්තේ. කවදා හෝ දිනක මේ සමාජීය වෙනස දෑසින්ම දකින්න ඕනී කාරනාවක්. ඇත්තටම යුරෝපය කියන්නේ පිස්සු හැදෙන සබ්ජෙක්ට් එකක්.
    🇲🇰>🇪🇺>shenagen ❤💐💪

  • @doorsoon8312
    @doorsoon8312 3 ปีที่แล้ว +1

    Eka patta Dan oyala mature wela wooooow

  • @minendra2622
    @minendra2622 3 ปีที่แล้ว +3

    අක්කා නම් උඩ පැන පැන ඉන්නෝ අයියට නම් පන ගිහින් වගේ ඉන්නේ අද😁😁🥰

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      😂😂😂 tikk withara mahansiyen hitiye ayya 🙂💜

    • @minendra2622
      @minendra2622 3 ปีที่แล้ว

      @@NomadicLobsters 🤭🤭

  • @marjanmiceski7905
    @marjanmiceski7905 3 ปีที่แล้ว +1

    Welcome to Macedonia !!!

  • @pathumnuwan7157
    @pathumnuwan7157 ปีที่แล้ว

    Aluth video ekak one ikmnt ❤️

  • @sltraveleryoutube
    @sltraveleryoutube 3 ปีที่แล้ว +1

    Awesome

  • @freedomtraveler4246
    @freedomtraveler4246 3 ปีที่แล้ว +1

    Supiri 👍

  • @yumandisenaya8740
    @yumandisenaya8740 3 ปีที่แล้ว +1

    maru e vedio eka

  • @imeshmanuja2154
    @imeshmanuja2154 3 ปีที่แล้ว +1

    මග බලාගෙන හිටියේ දෙවනි වීඩියෝ එනකන්😀😀❤❤❤❤

    • @dinetht.rajapaksha4925
      @dinetht.rajapaksha4925 3 ปีที่แล้ว +2

      💖💝

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Meka 3 weni video eka brother. 😊💛🧡🤔

    • @imeshmanuja2154
      @imeshmanuja2154 3 ปีที่แล้ว

      @@NomadicLobsters මුල වීඩියෝ එක නිකන් හැදින්වීමක් වගේනේ එ්කයි😁😁❤❤

  • @sasirudilshan3560
    @sasirudilshan3560 3 ปีที่แล้ว +1

    Super video eka😍😍😍

  • @aselmanjith1109
    @aselmanjith1109 3 ปีที่แล้ว +2

    3:15 MACEDONIA th Lankawa wage welawata weda karanne neh nee da?

  • @nisaldilshan3220
    @nisaldilshan3220 3 ปีที่แล้ว +2

    😍😍😍 akka ayyaa ❤❤❤

  • @john_____
    @john_____ 3 ปีที่แล้ว +1

    Love from SL❤👍💪

  • @shashiminon3161
    @shashiminon3161 3 ปีที่แล้ว +1

    Much love akka and aiyaa❤

  • @Masha1127..
    @Masha1127.. 3 ปีที่แล้ว +1

    1 st 😘🇮🇹❤

  • @nimalkarunatilaka2599
    @nimalkarunatilaka2599 2 ปีที่แล้ว +1

    👍👍

  • @pamindumadusanka3140
    @pamindumadusanka3140 3 ปีที่แล้ว +1

    Tava tavath video Danna akke oyalage video Dana vidiyata mama asai

  • @pdtv1235
    @pdtv1235 2 ปีที่แล้ว +2

    💜️🎶

  • @vimukthi9312
    @vimukthi9312 3 ปีที่แล้ว +1

    Aiye akke music walin pr ganna barida

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Prashne therune na 🤔🤔???

    • @vimukthi9312
      @vimukthi9312 3 ปีที่แล้ว

      Music walin permanent residency eka ganna puluwanda ohe.

  • @MultiRukshan
    @MultiRukshan 3 ปีที่แล้ว +1

    superb Bro & Sis

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you brother💜
      Stay safe 🧡

  • @himeshfernando8508
    @himeshfernando8508 3 ปีที่แล้ว +1

    You guys are so nice

  • @asankaproduction1176
    @asankaproduction1176 3 ปีที่แล้ว +1

    Nice video

  • @-wedikawa
    @-wedikawa 3 ปีที่แล้ว +1

    ආදරෙයි 💚

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 3 ปีที่แล้ว +1

    ✌️

  • @minendra2622
    @minendra2622 3 ปีที่แล้ว +2

    ශෝයි🥰🥺

  • @danushkasandaruwan2154
    @danushkasandaruwan2154 3 ปีที่แล้ว +2

    දැන් වේගෙන් එඩිට් කරන්න පුලුවන් නේද 😂❤️😍

  • @dinuudesika8334
    @dinuudesika8334 3 ปีที่แล้ว +1

    Love you both 😍😍💖🌹🌹😘😘😘😘😘😘😘

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 3 ปีที่แล้ว +1

    ptta.........

  • @deeshaka
    @deeshaka ปีที่แล้ว +1

    ❤❤

  • @ushansilva6236
    @ushansilva6236 3 ปีที่แล้ว +1

    Nice

  • @travellingbackpacker2515
    @travellingbackpacker2515 3 ปีที่แล้ว +1

    දැන් තවත් සතියක් ඉන්න ඇපැයි! ඉතුරු ටික බලන්න.

  • @pitaratathathu218
    @pitaratathathu218 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @roshanmadusanka712
    @roshanmadusanka712 3 ปีที่แล้ว +1

    👍

  • @dumiduchamodya5426
    @dumiduchamodya5426 3 ปีที่แล้ว +1

    Superb 😍much ❤️

  • @erandakasun
    @erandakasun 3 ปีที่แล้ว +1

    Nice 😊

  • @nethmavishmitha9082
    @nethmavishmitha9082 3 ปีที่แล้ว +1

    Maru ayya

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Thank you soo much nethma 💚💜💚

  • @wandererstrangers3455
    @wandererstrangers3455 3 ปีที่แล้ว +1

    Peya 2k Yana vedio krnnakooooo e tharam aasaai ane.aaswen balanne

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว +1

      Echchara welawak 🙉🙉
      Thank you soo much me comment ekata 🧡💚💙💜

  • @niluperera3063
    @niluperera3063 3 ปีที่แล้ว +1

    first commet

  • @lasanthaindunil6350
    @lasanthaindunil6350 3 ปีที่แล้ว +1

    apitath burger appiriya karanava ochcara burger kala

  • @madushankadissanayake7469
    @madushankadissanayake7469 3 ปีที่แล้ว +1

    Super ❤️

  • @dilantharindu9147
    @dilantharindu9147 3 ปีที่แล้ว +1

    අයියලා රුමේනියාවටත් එන්න

    • @NomadicLobsters
      @NomadicLobsters  3 ปีที่แล้ว

      Balamu issarahata 👍👍💚❤😊

  • @rashmithanilum3825
    @rashmithanilum3825 3 ปีที่แล้ว +1

    අක්කෙ අනිත් දවසෙ බත් මුලක් බැදන් යන්න. 😂❤️