අතු ගෝවා බදුනක වවමු ( Growing Chinese Kale )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • අතු ගෝවා බදුනක සරලව කාබනික පොහොර පමණක් යොදාගෙන වගා කරන පියවර මෙම වීඩියෝවෙහි අන්තර්ගත වේ.
    Language - Sinhala
    This video shows how to grow Chinese Kale in a container using organic fertlizers.
    Background Music in This Video is from
    ------------------------------
    Steps by Roa / roa_music1031
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/steps-roa
    Music promoted by Audio Library • Steps - Roa (No Copyri...
    ------------------------------
    🎵 Track Info:
    Title: Steps by Roa
    Genre and Mood: Holiday + Bright
    ---
    🎧 Available on:
    TH-cam: • Roa - Steps 【Official】
    SoundCloud: / roa_music1031
    Follow me on Instagram
    / isuru_ak

ความคิดเห็น • 218

  • @nishaniravista1037
    @nishaniravista1037 4 ปีที่แล้ว +9

    ස්තූතියි දැනුවත් කලාට. සරලව පැහැදිලි කිරීම කර තිබෙනවා. ඉදිරියටත් මෙවැනිම video ඉදිරිපත් කිරීමට සුභ පැතුම් 🙂🙂

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you

    • @dilika1234
      @dilika1234 4 ปีที่แล้ว +1

      Sweet 😂😂😂

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      😂

  • @swarnageeth6172
    @swarnageeth6172 4 ปีที่แล้ว +1

    මම ගෝවා පැල බදුනක දැමීම සදහා ඔබගේ වීඩියෝව බැලුවා. මේ දැන් ඒ අනුව සිටුවනවා. ඔබ පෙන්වූ පෝච්චිය තරම් පොලිතින් වගා බෑග් වලයි පැල දාන්නෙ. ඔබට බොහෝම ස්තූතියි.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ගෝවාත් මේ ආකාරයෙන්ම පැල කර ගැනීමට පුලුවන්. සාර්තක වේවා!
      ස්තූතී 🙏

  • @adithakulathunga2018
    @adithakulathunga2018 2 ปีที่แล้ว +1

    Vedio එක අති සාර්ථකයි. Thanks.
    ඉදිරියේදී තව උපදෙස් බලාපොරොත්තු වෙමි.
    තෙරුවන් සරණයි..!!

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී 🙌

  • @KTTharukshiDakshina
    @KTTharukshiDakshina 4 ปีที่แล้ว +2

    හොදට පැහැදිලි කළා .දැනුවත් කිරීමට ස්තූතියි.🙂

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      අනෙක් අයත් දැනුවත් කරන්න 🙏

  • @chandanaagro6405
    @chandanaagro6405 2 ปีที่แล้ว +1

    Mama karala beluwa oyage wage lassanata ikmanata pela lokuwela anne nene a ai

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      වගා මාද්‍ය ගැන අවදානය යොමු කරන්න. අව්ව ඇති තරම් වැටෙනවද?

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 ปีที่แล้ว +1

    Bohoma sthuthi harima pehedili

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      Thank you!

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +4

    ගොඩක් හොඳ වැඩසටහන්.ස්තුතියි.

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Welcome 🙏

  • @maheshikanawagamuwa7726
    @maheshikanawagamuwa7726 2 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලිව කියාදුන්නා..👍

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ස්තූතී 🙌

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +1

    ගොඩාක්..ස්තුති..හොදටම...පැහැදිලිකලා..👍

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🙏

  • @chamindasiriwardhana5467
    @chamindasiriwardhana5467 3 ปีที่แล้ว +2

    මගේ පැළ ඉක්මනින් පැළවුණා අයියා.Thank you 🙏🙏

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Welcome bro 🙏

  • @chathurangiumesha2745
    @chathurangiumesha2745 3 ปีที่แล้ว +1

    Obathumage thawa videyo danna mage pela okkoma pelauna hariyata yamak kiyala dunne oba votharai

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී 🙏
      ඉදිරියට තවත් වීඩියෝ කරනවා. දිගටම රැදී සිටින්න.

  • @sameerasameera3315
    @sameerasameera3315 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි දැනූවත් කලාට

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🤩

  • @titanextvideos9871
    @titanextvideos9871 4 ปีที่แล้ว +3

    This is very supportive and Thank you so much for clear institutions 👍

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @sanukidahamsa5363
    @sanukidahamsa5363 4 ปีที่แล้ว +1

    සුපිරි බ්‍රෝ ... ඉදිරියට යමූ

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      බෙහෙවින් ස්තූතී දිරිගැන්වීමට 🙏

  • @rukshithaperera8338
    @rukshithaperera8338 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි Home grown SL

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank You sir!

    • @periesmarie7023
      @periesmarie7023 2 ปีที่แล้ว +1

      Thank u

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Thank you for watching 🙌

  • @manojfonseka3984
    @manojfonseka3984 4 ปีที่แล้ว +2

    Niyamai Saralai mamath Kala

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +2

    Clear explanation. Thank you.

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Thank you very much!

  • @nilankasrilal7140
    @nilankasrilal7140 3 ปีที่แล้ว +1

    eekath maru video digatama daapan bn

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      අනිවාරෙන්ම ස්තූතී 🙏

  • @sigmasl7506
    @sigmasl7506 4 ปีที่แล้ว +2

    I have learn a lot from this woow keep it up

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @saumyajayasundara9970
    @saumyajayasundara9970 4 ปีที่แล้ว +2

    මුල ඉදල අග වෙනකන්ම පෙන්නන හින්ද අපිවත් encourage වෙනව

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ස්තූතී 🙏

  • @apsarajayasinghe8770
    @apsarajayasinghe8770 3 ปีที่แล้ว +1

    Clear instructions.. Thanks aiye.

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Welcome 🙏

  • @hansisamadhi9592
    @hansisamadhi9592 2 ปีที่แล้ว +1

    Lassanata kiyl dunna.😍 thnk you so much😋

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🙌

  • @sijalafamees6825
    @sijalafamees6825 ปีที่แล้ว +1

    Thank you Birther

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      Welcome bro!

  • @thilakshimadusha48
    @thilakshimadusha48 2 ปีที่แล้ว +1

    Good job

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Thank you!

  • @kanchanawarnakulasooriya839
    @kanchanawarnakulasooriya839 7 หลายเดือนก่อน

    Thank you 👍

  • @kushanmihiranga6036
    @kushanmihiranga6036 3 ปีที่แล้ว +1

    Mage wagawata hani karane masane ekata පිළියමක් kiyana

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      කොහොඹ තෙල්, සහ අනෙකුත් කෘමි විකර්ශක භාවිතා කරන්න

  • @dil721
    @dil721 2 ปีที่แล้ว

    very useful thank you 🤗

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🙏

  • @crazychefsl9712
    @crazychefsl9712 4 ปีที่แล้ว +1

    Great👍🏼👍🏼

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @sandayagunawardana8917
    @sandayagunawardana8917 4 ปีที่แล้ว +1

    Nice

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @srWelikala
    @srWelikala 4 ปีที่แล้ว +1

    Nice bro

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you sir!

  • @hiranwedage
    @hiranwedage 2 ปีที่แล้ว +1

    Supiri

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Thnx bro 🙌

  • @kasunsanjeewa8781
    @kasunsanjeewa8781 2 ปีที่แล้ว +1

    Aiye athu gowa walata wathura wedi unoth kola kaha paata wenawada?dawasa gaane wathura danna Hoda nedda?pochchi Wala thamai Pela hitawala thiyenne?IRA eliya nam wetenawa.eth kola yata idala kaha wela..

    • @Isuru_AK
      @Isuru_AK  8 หลายเดือนก่อน

      වතුර වැඩි වෙන්නත් හොද නෑ. දවස ගානෙ බලලා දාන්න ඕනෙ

  • @ceylonnaturalproductvlogs6067
    @ceylonnaturalproductvlogs6067 4 ปีที่แล้ว +1

    එල බ්‍රෝ කරගෙන යමු

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      Thank you sir!

  • @sandaruwanchamila3634
    @sandaruwanchamila3634 2 ปีที่แล้ว +1

    Thanks bro❤

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome 🙏

  • @Milhan3450
    @Milhan3450 3 ปีที่แล้ว +1

    Super bro

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Thank you!

  • @sijalafamees6825
    @sijalafamees6825 ปีที่แล้ว

    Thank you

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 ปีที่แล้ว +1

    නයිට්‍රජන් වැඩි පොහොර විතරක් යෙදීම පුමානවත්ද..

    • @Isuru_AK
      @Isuru_AK  ปีที่แล้ว

      ගහ වර්දනයට හොදයි

  • @hansisamadhi9592
    @hansisamadhi9592 2 ปีที่แล้ว +1

    Ayye pala wlt wathura kohmd dann ona🤔

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      දිනපතා දමාගන්න. හවසට තමයි මම නම් දාන්නෙ ගොඩක්ම

  • @nusrarawshan2286
    @nusrarawshan2286 3 ปีที่แล้ว +1

    Atu gowa beja ganny kohanda

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      එළවලු පැල, බීජ අලෙවි සැලකින් ගන්න පුලුවන්

  • @arunifernendo5212
    @arunifernendo5212 2 ปีที่แล้ว +1

    Hodin weduna palayakin kopamana කාලයක් ඵලදාව ගන්න පුළුවන්ද ?
    පහළ කොළ කපා පරිභෝජනයට gaddi ගස එන්න එන්න වර්ධනය වෙනවාද ? නැතිනම් deparakin withara නෙළාගැනීම කින් පසුව palaya අයින් කරන්න වෙනවාද ?

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      එක වරක පැල හතරක්වත් හිටව ගන්න. සාමාන්‍ය තුන් හතර වතාවක් කොල කපා ගැනීම කරන්න පුළුවන්. ඔව් යම්තාක් කාලයක් වර්ධනය වෙනවා.

  • @Dinadi__Hansali
    @Dinadi__Hansali 7 หลายเดือนก่อน

    තවාන් දාන්න ඕනේම ද?

  • @aheshaudayamali205
    @aheshaudayamali205 2 ปีที่แล้ว +1

    Mama hitawapu pala usa giya godak, ekata hethuwa mokadda shodaraya.. usa yana gas dakata maden kadanawa..

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      උස යන්න හේතුව නම් අව්ව මදි නිසා. සමහර විට වෙනත් ගස් ගෝවා වර්ගයක් වෙන්නත් පුළුවන්

  • @sandaminileelananda3942
    @sandaminileelananda3942 4 ปีที่แล้ว +1

    ස්තුති ඔබට. වටිනා video ekak. මට දැනගන්න පුළුවන්ද mewage ශාක wala එනම් pathra ආහාරයට ganna පලා warga වලට කොහොඹ thel ඉසීමෙන් pathra තිත්ත ගතියක් ganne නැද්ද .නැත්නම් කොහොඹ thel spray kara අස්වනු නෙළීමට කාලයක් තිබෙනවාද එම තිත්ත ගතිය ඇතිවීම වැලැක්වීමට

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      පලදාව නෙලීමට දින 5කට පෙර කොහොඹ තෙල් spray කරගැනීම නවත්වන්න.

    • @sandaminileelananda3942
      @sandaminileelananda3942 4 ปีที่แล้ว

      @@Isuru_AK ස්තුති 😊

  • @sakunthaladozen5392
    @sakunthaladozen5392 2 ปีที่แล้ว +1

    ඒක පෝච්චියේ පැල දෙකක් හිටවන්න බැරිද වෙන වෙනම

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      පෝචිචිය ලොකු නම් ගැටලුවක් නෑ. නැත්නම් තරගකාරීත්වය වැඩි නිසා ලොකුවට අලය හැදෙන්නෙ නැහැ.

  • @nipunabandara484
    @nipunabandara484 4 ปีที่แล้ว +1

    A aiya salada ata dala kochare kal yanwada aswanna nelannae ...... ata dala dawas kiyakinda pla mathuwenne

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      පැල මතු වීමා සාමාන්‍ය සතියකින් දැකගන්න පුලුවන්. අස්වැන්න නෙලීම දින 45ත් 55ත් අතර. ප්‍රබේධය මත වෙනස් වෙන්නවා.

  • @prabhathperera7734
    @prabhathperera7734 4 ปีที่แล้ว +1

    Athugowa dandu pelawenne nedda? Pelakaranna try kala.Ethharigiye ne...

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      මම උත්සහ කරලා නෑ. බීජ මගින් පැල කිරීම ඉතා සාර්තකයි

    • @prabhathperera7734
      @prabhathperera7734 4 ปีที่แล้ว +1

      @@Isuru_AK thanks

  • @umayangasilva6211
    @umayangasilva6211 2 ปีที่แล้ว +1

    Thank u

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Welcome!

  • @ApsaraShamindi-iq5qt
    @ApsaraShamindi-iq5qt 7 หลายเดือนก่อน

    ගෝවා වර්ග කීයක් තියෙනවද

  • @soorajfonseka1079
    @soorajfonseka1079 4 ปีที่แล้ว +1

    Oba Pasa jeewanuharanaya kararanne kohomada.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      මම ජීවානුහරණය කරන්නෙ නෑ. නමුත් කරනවානම් ඉතාම හොදයි. ඒගැනත් වීඩියෝවක් කරන්නම්. ස්තූතී

  • @christodinesh8575
    @christodinesh8575 4 ปีที่แล้ว +1

    Thanks. I have about 50 small plants. looking for a advise how to grow. Thanks.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Hi,
      Are you looking for a commercial purpose? Because 50 plants are too much for domestic consumption. Only 5 plants would be enough.

    • @christodinesh8575
      @christodinesh8575 4 ปีที่แล้ว +1

      For domestic consumption. Too much of seeds planted. I can share withe my friends. thanks for quick response.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Yes, that would be great. Also when planting seeds next time, u can keep seeds for fututre use. Make sure u seal the packaging.
      Cheers!

  • @danushkawickramaarachchi9455
    @danushkawickramaarachchi9455 4 ปีที่แล้ว +1

    පස් ජීවානුහරණය කරන්නේ කොහොමද?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      කරන ක්‍රම කීපයක්ම තිතියෙනවා
      1. කඩේගන්න තියෙනවා chemicals ඒවා භාවිතා කරන්නත් පුලුවන්
      2. පස් හුමාලයෙන් පැය භාග්‍යක් පමණ තම්බා ගැනීම steamer එකක් භාවිතයෙන්
      3. පස් මිශ්‍රණය පාත්තියක් ලෙස සකසා විනිවිද පෙනෙනෙ ඉටි රෙද්දකින් හොඳින් වසා ගන්න ඕනේ. ඉටි රෙද්ද seal වෙන්න වටෙන් පස් දමා සති දෙකක් පමණ හොඳින් අව්ව වැටෙන්න සලස්වන්න ඕන.
      පස නිවැරදිව ජීවාණුහරණය කරන වීඩියෝවක් මම ඉදිරියේදී දමන්නම්.
      ස්තූතී

  • @thulithasachith
    @thulithasachith 4 ปีที่แล้ว +1

    තවන් දම ගත් ගෝවා පැල පත්‍ර කොපමණ තිබියදී ද ස්ථිර මද්‍යක ගැලව සිටවිය යුත්තේ? ඒ වගේම පැල ටික එක ලග නිසා ස්ථිර බදුනක සිටුවීමට පෙර කුඩා බදුනක (යෝගට් කෝප්පයක් තරමේ) සිටුවා ගත යුතුද? උපදෙසක් දෙන්න. ස්තුතියි

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      තවානෙන් දින 21ක් පමණ වන විට ගලවා සිටවා ගැනීම කල හැකියි. නැහැ කෙලින්ම අවසාන මාධයේ සිටුවීම කල හැකියි

    • @thulithasachith
      @thulithasachith 4 ปีที่แล้ว +1

      @@Isuru_AK thank u very much

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Welcome sir!

  • @Ridmiperera
    @Ridmiperera 2 ปีที่แล้ว +1

    උඩට දාන්නේ මොන පස්ද වැලිද

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      පස් දාන්නෙ

  • @liyanagemotors9146
    @liyanagemotors9146 4 ปีที่แล้ว +1

    කෙළින්ම බඳුනක සිටුවීම අසාර්ථකයි da?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      අසාර්ථක නැහැ නමුත් වර්ධනය හෙමින් සිදුවන්නෙ.

  • @pradeepgunawardana4691
    @pradeepgunawardana4691 3 ปีที่แล้ว +1

    Seed tray වෙනුවට යෝගට් කෝප්පයක් යොදාගත හැකිද? එක යෝගට් කෝප්පයක ඇට කීයක් දාන්න පුලුවන් ද ?

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      පුලුවන්, ජලය වහනය වෙන්න සිදුරු විදින්න. බීජ 4ක් පමණ දමා ගන්න.

    • @pradeepgunawardana4691
      @pradeepgunawardana4691 3 ปีที่แล้ว +1

      @@Isuru_AK ස්තූතියි

  • @lakshidesilva6164
    @lakshidesilva6164 2 ปีที่แล้ว +1

    මොනාද කෘමි විශර්ක ඔයා පාවිච්චි කරන.සබන් වතුර කොහොබ තෙල් කොහොමද පාවිච්චි කරන්නෙ

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      සබන් වතුර සහ කොහොඹ තෙල් භාවිතා කරන ආකාරය මගෙ හුගක් වීඩියෝ වල තියෙනවා. මේ දෙක තමා ප්‍රදාන වශයෙන් යොදා ගන්නෙ.

  • @chamindasiriwardhana5467
    @chamindasiriwardhana5467 3 ปีที่แล้ว +1

    බණ්ඩක්කා වගා කරන ආකාරය කියලා දෙන්න අයියා .

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      ඉදිරියේදී වීඩීයෝවක් ලබා දෙන්නම්

    • @chamindasiriwardhana5467
      @chamindasiriwardhana5467 3 ปีที่แล้ว

      Thank you

  • @lithumimanulya4950
    @lithumimanulya4950 4 ปีที่แล้ว +1

    අතු ගොවා සදහා හිරු එලිය දිනකට කොපමන කාලයක් අවශද?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      පැය තුනක් පමණ ඇති.

  • @amithdissanayaka5265
    @amithdissanayaka5265 2 ปีที่แล้ว

    Thakkali valleys make hadannaha

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      පැහැදිලි මදි

  • @charanilakshika2302
    @charanilakshika2302 2 ปีที่แล้ว +1

    Elawalu Beeja ewanna barida

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      දැනට මම ගාව ලොකුවට නෑ. හම්බුනාම එවන්නම්. Address එක එවන්න.

    • @charanilakshika2302
      @charanilakshika2302 2 ปีที่แล้ว +1

      434 circular road polonnaruwa

  • @hashinimaleesha1187
    @hashinimaleesha1187 2 ปีที่แล้ว +1

    සබන් වතුර එක හදාගන්නෙ කොහොමද කියන්නකො පොඩ්ඩක්

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว +1

      Surfexl නැතුව වෙන සබන් කුඩු තේ හැන්දක් වතුර 100ml වලට දාලා කළවම් කරගන්න.

  • @nimashani5959
    @nimashani5959 2 ปีที่แล้ว +1

    තවාන් දාල කොච්චර කාලෙකින්ද පෝච්චියට ගන්නෙ

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      සති තුනක් වගේ වෙනකොට

  • @rohiniwijewikrama3489
    @rohiniwijewikrama3489 2 ปีที่แล้ว +1

    ගහ උස යනවට මොකද කරන්නෙ

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      බොහෝවිට අව්ව මදි ඇති. හොදින් අව්ව ලැබෙන්න සලස්වන්න

    • @rohiniwijewikrama3489
      @rohiniwijewikrama3489 2 ปีที่แล้ว

      Thanks

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +2

    මල් ගොිවත් දාන්න

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ස්තූතී. ඉදිරියේදී කරන්නම්

  • @chamindasiriwardhana5467
    @chamindasiriwardhana5467 2 ปีที่แล้ว +1

    බීට්‍ වවන්නේ කොහොමද

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ඒ ගැන මම තවම අත් හදා බලලා නෑ.

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +1

    Aiye mata koyanawada athu gowa podi kawareka thawan dammata passe eka pale eliyata apu dawse idan awwata wassata thibbata kamak nadda..ඔරොත්තු denawada

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      අව්ව අනිවාරෙන් ඕනෙ. නමුත් මුල් අවදියේ දැඩි හිරු එළිය නිසා පැල මැරෙන්න පුලුවන්. හිටවගෙන සති දෙකක්වත් යනකන් වැස්සෙන ආරක්ශා කරගන්න. නැත්නම් පැල බිමට නැවෙනවා.

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว

      Thank you aiye ...oyage video balala ගොඩාක් දේවල් iganagannawa

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thnx malaya. Keep in touch 🙏

  • @CHANUKAWICKRAMAWARDENA
    @CHANUKAWICKRAMAWARDENA 4 ปีที่แล้ว +3

    අය්යේ ඇත්තටම ඔයගේ චැනෙල් එක නිසා පැල හිටවන්න් පුරුදු උනා , මට කියනවද ඌරු මීයන් පැල හාරනවට විසදුමක්

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      සතුටුයි ඒ ගැන දැන ගන්න ලැබීම. ස්තූතී 🙏

    • @prabhathperera7734
      @prabhathperera7734 4 ปีที่แล้ว +1

      Urumiya gen ethiwena haniyata wisandumak denna puluwanda?

    • @chamodigamage7313
      @chamodigamage7313 3 ปีที่แล้ว +1

      මටත් ඔය ගැටලුව තිබුණා. කඩයකින් ලොකු මී කූඩුවක් අරන් මිදුලේ තිබ්බා. ඌරූ මීයා කොටු වුණාට පසු ඌව ඈතකට ගිහින් දැම්මා.

  • @wnt6596
    @wnt6596 4 ปีที่แล้ว +1

    බිජ දවසක් වතුර එකේ තියන්නම ඔනෑ ද?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      එහෙම අවශ්‍යම නෑ. තියෙනවානම් හොදයි. ඉක්මනින් මුල් අදිනවා. පැලවෙන සම්භාවිතාව වැඩී

  • @lalanaperera7162
    @lalanaperera7162 4 ปีที่แล้ว +2

    මේ තවාන හෙවනෙද තිබ්බෙ

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      නැහැ, මේවාට අව්ව හොදින් ඕනෙ. නැත්නම් පැල උස යනවා අව්ව හොයාගෙන. ඊට පස්සෙ කද මැදින් නැවිලා කැඩිලා යනවා.

  • @sewminiupeksha2782
    @sewminiupeksha2782 4 ปีที่แล้ว +1

    Itama hodin terum kara denawa obata pin

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතී 🙏

  • @dineshaperera8416
    @dineshaperera8416 4 ปีที่แล้ว +1

    Carrot waga karanne kohomada

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඉදිරියේදී කැරට් වගාව ගැනත් වීඩියෝවක් කරනවා! Thank you!

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍👍

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +1

    අයියේ මං ඔයාගෙ වීඩියෝස් ඔක්කොම බලනවා මම කලින් හිටපු තක්කාලි ගස් ඔක්කොම මැරුණා අව්ව සැර නිසා ද මම ඉන්නේ සවුදියෙ දැන් මං ආයි පැල හිටෙවුවා අවුවට තියන් ඇතුව කමක් නැද්ද 🤔🤔

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඔව් අනිවාරෙන්ම අව්ව වැඩි ඇති. මේ දවස්වල සව්දි වල උෂ්ණත්වය කොහොමද ?

    • @afdd3185
      @afdd3185 4 ปีที่แล้ว

      @@Isuru_AK මේ දවස්වල මෙහෙ අව්ව ගොඩක් ගොඩක් ගොඩක් සැරයි🕋😥😥

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඒක තමයි ගැටලුව. තක්කලි සදහා හොදම උෂ්ණත්වය 18-24 Celcius

    • @afdd3185
      @afdd3185 4 ปีที่แล้ว

      @@Isuru_AK ඉතින් මං සාමාන්‍ය අව්ව තියෙන තැනක තිබ්බට කමක් නැද්ද🤔

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ගස් ගෝවා නේද? ඒවට පැය 2-3 තිබ්බනම් ඇති

  • @madurikajayasri8760
    @madurikajayasri8760 2 ปีที่แล้ว +1

    ගෙඩි ගෝවා මේ වගේ වවා ගන්න පුලුවන් ද ???? පොඩ්ඩක් කියලා දෙන්න කෝ

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ඔව් පුලුවන්. මම ඒ ගැනත් වීඩියෝවක් කරනවා ළගදීම

  • @harithaparadishaya7658
    @harithaparadishaya7658 3 ปีที่แล้ว

    tahu hituvoth hri yanada

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      ප්‍රශ්නය පැහැදිලි මදි.

    • @harithaparadishaya7658
      @harithaparadishaya7658 3 ปีที่แล้ว +1

      @@Isuru_AK athu hitauvoth pala vna nadada

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      පැල කරගන්න පුලුවන් ඇති. මම උත්සහ කරලා නෑ.

    • @harithaparadishaya7658
      @harithaparadishaya7658 3 ปีที่แล้ว +1

      thanks

  • @chandanaagro6405
    @chandanaagro6405 2 ปีที่แล้ว +1

    Hi

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      Hi

    • @chandanaagro6405
      @chandanaagro6405 2 ปีที่แล้ว +1

      අපි හැදුවට බ්‍රො ඔයාගෙ වගෙ ලස්සනට ලොකු උනේ නැනෙ

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      අව්ව සහ පස මේ විදිහටම කලාද?

    • @chandanaagro6405
      @chandanaagro6405 2 ปีที่แล้ว

      ඔව් හැබැයි මම මතුපිට පස් ගොම තමා දැම්මෙ හලලා නම් නෙමෙ ගත්තෙ හැදුවා වගේමයි ලොකු වෙන්නෙ නෑනෙ

  • @Trendystorelk
    @Trendystorelk 3 ปีที่แล้ว

    நன்றி

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Im sorry I dont understand tamil.

    • @Trendystorelk
      @Trendystorelk 3 ปีที่แล้ว +1

      I just say thank u

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว +1

      Welcome. My videos are in Sinhala. Can u understand them?

    • @Trendystorelk
      @Trendystorelk 3 ปีที่แล้ว +1

      Yeah I also srilankan 👍🏻

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      Nice 🙏

  • @ovinitrilishiya6671
    @ovinitrilishiya6671 2 ปีที่แล้ว +1

    තවන් දාන බදුන් යටින් හිල් කරන්න ඕනද

    • @Isuru_AK
      @Isuru_AK  2 ปีที่แล้ว

      ඔව් ජලය බැස යාමට සලස්වන්න.

    • @ovinitrilishiya6671
      @ovinitrilishiya6671 2 ปีที่แล้ว +1

      @@Isuru_AK අනේ ගොඩක් ස්තූතියි රිප්ලයි කලාට..බුදු සරණයි ඔයාට

  • @chamodigamage7313
    @chamodigamage7313 3 ปีที่แล้ว

    Mama kaden athu gowa pala thawanakin pala 2k genawa. Growing bags wala hitawala thiyenne. Than maasa 2k withra athi. Hama porama damma. Genapu widihamai thamat. Kanda loku wenneth naha, kola loku wennet naha . Hodata awwath tiyanawa. Wisadumak denna.

    • @Isuru_AK
      @Isuru_AK  3 ปีที่แล้ว

      බොහෝවිට පොහොර අධික වීම වැඩීම බාල වෙන්නත් පුලුවන්. Growing bag එකේ size එක කොච්චර විතරද?

    • @chamodigamage7313
      @chamodigamage7313 3 ปีที่แล้ว

      @@Isuru_AK bag eke wishkambaya agal 10k, usa agal 8k withata athi. Palayak agal 17k withara usai. Kanda mahath weneth naha, kola loku wenneth naha.

  • @travallovers7034
    @travallovers7034 4 ปีที่แล้ว +1

    කොල ගෝවා kiyannet mekatada aiye

  • @danushkawickramaarachchi9455
    @danushkawickramaarachchi9455 4 ปีที่แล้ว +2

    අපේ නිවස අවට තිබෙන්නේ මැටි සහිත පස්. වැලි පස් හොයාගන්න නැහැ. බඳුන් වල වගා කිරීමේදි නිසියාකාරව ජලවහනය සිදු නොවීම මත වගාව සාර්ථක වීමක් නොමැත. විසඳුමක් දෙන්න.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      මටි සහිත පසක්නම් වැලි එක්ස්තු කිරීමක් අවශ්‍යයි. නැත්නම් හොදින් ජල වහනය සිදු නොවේ. වැලිඑකතු කිරීම මට හරියටම කියන්න අපහසුයි පස දකින්නෙ නැතිව. සාමාන්‍ය මතු පිට පස් කොම්පෝස්ට් වැලි 2:2:1 අනුපාතයට එකතු කරගෙන බලන්න.

  • @amilamalalasinghe4289
    @amilamalalasinghe4289 4 ปีที่แล้ว +1

    👍

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @pasanalagiyawanna
    @pasanalagiyawanna 4 ปีที่แล้ว +1

    අයියෙ බීජ මිරිකුවට කමක් නැද්ද?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      මිරිකීමෙන් එහි ඇති පැලවීමේ සම්භාවිතාව අඩු වෙනවා.

    • @pasanalagiyawanna
      @pasanalagiyawanna 4 ปีที่แล้ว +1

      @@Isuru_AK ගොඩක් වෙලා මිරිකන් ඉන්නෙ නැතුත චුට්ට චුට්ට මිරිකුවොත් හරි යන්නැද්ද?

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      මිරිකලා බලලා අපිටත් කියන්න. ස්තූතී

    • @pasanalagiyawanna
      @pasanalagiyawanna 4 ปีที่แล้ว

      @@Isuru_AK ආසයි ද දැන ගන්න? ස්දූදී

    • @dilika1234
      @dilika1234 4 ปีที่แล้ว

      @@pasanalagiyawanna ඔයා මිරකගෙන ඉන්න

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +1

    Aiye mata loku prashnayak තියනවා ..ape ගෙදර man කවර wala rabu hitawala thiyanawa.dan kola 3k withra thiyanawa ගොඩාක් podi pala.ewata වතුර danakota pale වැටෙනවා ..awwen thiyanna kiyla ගොඩාක් aya kiyana hinda man ada awwe thibba.eth ada වැස්සට ewa ඔක්කොම bimatama වැටිලා ..dan me pala godaganna widihak nadda aiye.man dan මොකක්ද karan ona..mata me awwa,wassa balance karana eka ඇත්තටම thren na aiye.podi pala hinda mewata thama pas lan කරන්නවත් hoda nadda...mehema nowenna man මොකක්ද karan ona..mata me gana tikak පැහැදිලිව kiyla denna aiye.loku udawwak .rabu pala ගොඩාක් thiyanawa..

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว

      Awwa welawata eliyen thiyannai wassa welawata athulen thiyannai ba aiye...kawara 50k withr thiyana.mata danagan ona me kola 3k withr thiyeddi pas lan karatah kamk nadda?🤔

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      ඔව් ඒක practical නෑ. මම පැල මුල්ම කාලෙ තියල තියෙන්නෙ ගෙදර වහලෙ අයිනකින්. එතනට අව්ව වැටෙනවා, වැස්ස එන්නෙ හිරිකඩ. ඉතින් එතන මම තියන් තියෙන්නෙ අලුතින් හිටවපු පැල තියා ගන්න. ඔයත් ඒ වගේ තැනක් හොයා ගන්න. නැත්නම් පොඩියට greenhouse එකක් හදාගන්නත් බැරි නෑ. පැල වලට පස් ලං කලාට කිසි අවුලක් නෑ. මමත් එහෙම කරනවා සැරෙන් සැරේ. වැස්ස කාලෙට හරි අමාරුයි පාලනය කරන්න. ටිකක් කරදරයි මල්ලි.

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว +1

      Hari aiye .🙏 thanks .

  • @ireshekanayake4844
    @ireshekanayake4844 4 ปีที่แล้ว +1

    🤙

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว

      Thank you!

  • @sumithmohamed5776
    @sumithmohamed5776 4 ปีที่แล้ว +1

    Athu goawa sitawa masa 2 wenawa. Kola thaama podi.

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      ගසට අවශ්‍ය පෝෂණය ලැබෙනවාද? ඇති තරම් හිරු එළිය ලැබෙනවාද? කොහොමත් මන්දගාමි වර්ධනයක් මේවායේ තියෙන්නේ.

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +1

    Aiye oya whatsapp hari viber hari inna contact nambr ekak denna puluwanda කරදරයක් nathi nam.podi dewal tikak photo ewala danaganna thiynawa

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      0773388297
      Watsap this number

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว +1

      Msg ekak damma aiye

    • @Isuru_AK
      @Isuru_AK  4 ปีที่แล้ว +1

      හම්බුනා

  • @savibro3453
    @savibro3453 4 ปีที่แล้ว +1

    kl