05 - වැදගත් කාන්තාවක් ඇඳුම් තෝරා ගැනීමේදී සැලකිලිමත්වන කරුණු | Are you dressing elegantly?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf 9 หลายเดือนก่อน +4

    මේ vedio එක අද කාලෙට ගොඩක් වටිනවා..මන් ඇන්ටිගෙන් ගොඩක් දේවල් ඉගෙනගත්ත කෙනෙක්..මන් tattoo එකක් ගහන්න අවුරුදු ගානක ඉදන් පුදුම ආසාවක් තිබ්බෙ..ඒත් ඇන්ටිගෙ vedio එක්කින් දැක්කා ඒක elegant lady කෙනෙක්ට සුදුසු නෑ කියල..එදා ඉදන් මන් tattoo ගහන්න ආසා නෑ..ඇන්ටි ගොඩක් වැදගත් විදියට ඉන්න කෙනෙක්..ඒ විදියට මන් ගොඩක් ආසයි❤❤❤

  • @AnuradhaManikkage
    @AnuradhaManikkage 8 หลายเดือนก่อน +2

    True ❤❤🥰🥰

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 8 หลายเดือนก่อน +1

    Akki oyala hodin neda? Ane thama vedio ekak karanna time nedda...hari dukai oyage vedio ekak nethuwa...bs❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 9 หลายเดือนก่อน +7

    කාලයට උචිත කතාවක් අක්කේ,හැමදාම ඔයා කතා කරන්නේ මටමයි,මගේ වැරදි හදාගෙන ඉස්සරහට යන්නමයි කියලා මේ වීඩියෝ බලන හැමදාම මට හිතෙනවා❤❤ඔයාගේ වැඩ කටයුතු සාර්ථක වේවා !

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගි 🙏

  • @manorisubawickrama7929
    @manorisubawickrama7929 9 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔයාට කාලයට ගැළපෙන ම මාතෘකාවක්❤

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 9 หลายเดือนก่อน +2

    හරිම වැදගත් දේවල් .......ටිකක් හිතන්න ඇතිකල හොඳ පෙලබවීමක්.........!

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අය්යා 🙏

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 9 หลายเดือนก่อน +4

    මේකාලෙ ට ගොඩාක් වැදගත් කරුනු ගොඩාක් කියල දුන්නට ස්තූතියි නංගී ❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කා 🙏

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน +2

    Very interesting and valuable video .Thanks

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 9 หลายเดือนก่อน

    ඔයා කතා කරන්නේ අපි හිතන අපිට කියා ගන්න බැරිව ලතවුන අදහසක් දුවේ... ස්තූතියි ගොඩක්..❤❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 9 หลายเดือนก่อน +5

    ඔයා වගේ කෙනෙක් අපේ රටේ පාසල් පද්ධතියේ දරුවන්ට උපදේශක වරියක් කරගන්න අපේ රටේ අයට පින නෑ අක්කි.රට හදන්න, සමාජය හදන්න අපට බෑ.අපි අපේ දරුවන් ටික හරි හදා ගමු.ගොඩක් පිං මේ මෙහෙවරට.❤👏🙏

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ආදරණීය අගය කිරීමට 🙏

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 9 หลายเดือนก่อน +3

    හරිම වැදගත් කතා බහක්. 👍බොහොම ස්තූතියි ❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ස්තුතියි වීඩියෝ එක බලලා comment කළාට.

  • @hirubagya4115
    @hirubagya4115 9 หลายเดือนก่อน

    ස්තූතියි වැදගත් මාතෘකාවක් මිස්..❤

  • @nishanthiwijesooriya1324
    @nishanthiwijesooriya1324 9 หลายเดือนก่อน

    Thank you akki. wish you a Happy new year 💕💕💕

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 5 หลายเดือนก่อน

    Ane miss office wears gana video ekak karannako.colour matching ganath

  • @upekaperera4780
    @upekaperera4780 9 หลายเดือนก่อน +2

    Thank You Akki කෙටි video එකක් උනත් හරිම වැදගත්

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගියෝ 🙏

  • @galpatha
    @galpatha หลายเดือนก่อน

    Agreed 👍

  • @Dilrukshi-gk4bl
    @Dilrukshi-gk4bl 9 หลายเดือนก่อน +7

    අනේ මේ කාලයට හරි වැදගත් කතාවක්.නිරාවරණය කරගෙන අදින එක ගැනනම් කතා කරලා වැඩක් නැහැ.

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 9 หลายเดือนก่อน

    අක්කියෝ, අපිට සහෝදරියක්, මවක් සේ සමාජයට මේ කරන මෙහෙවර ඉතාමත් වටිනවා ❤❤❤❤

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 9 หลายเดือนก่อน +1

    වාසනා වන්ත දවසක් වේවා
    ඔබ‍ට... ස්තුතියි මිස් ❤️ ඉතාමත් හොද වැදගත් විඩියෝ එකක් අහන්න බලන්න සැලැස්වීම උදෙසා ❤️❤️ජේසු පිහිටයි ඔබ‍ට

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ප්‍රියන්ති 🙏

  • @ruvininisansala3420
    @ruvininisansala3420 9 หลายเดือนก่อน

    කතා කරන විදිහ ❤

  • @niroshakandage2465
    @niroshakandage2465 9 หลายเดือนก่อน

    ඔයා ඇඳගෙන ඉන්න ඇඳුමත් හරිම ලස්සනයි

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 9 หลายเดือนก่อน

    ඔයාගේ විඩියෝ හැම එකක්ම හරිම වැදගත්..
    ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට අක්කේ ❤

  • @ishisamee5670
    @ishisamee5670 9 หลายเดือนก่อน

    Thank you akki❤😊❤

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 9 หลายเดือนก่อน +1

    Very good ideas
    Thanks a lot
    God bless you

  • @SmNanayakkara-gt6uy
    @SmNanayakkara-gt6uy 9 หลายเดือนก่อน

    ආරණිය තනුනංගියෝ පසුගියකාලයේ ගොඩක් අසනිපවුනාඔයාගෙ විඩියෝ බලන්නත් බැරි වුණා දැන් නම් තරමක් සුවයිඔයාගොඩක් ලස්සන වෙලානංගියෝආදරෙයිඔයාටසහපවුලේ සියළුදෙනාටසුබසතුටපිරුනුනවවසරක්වේවාබුදුසරණයි

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කා . ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

  • @shanishania3917
    @shanishania3917 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤thank you so much dear akke 💐💐💐💖

  • @niranji4755
    @niranji4755 9 หลายเดือนก่อน +1

    Thank you oyata ...lamaita mewaa kiyala denna mama oyage video bawitha karanwa mage donila dennata mama mewa balala yawanawaa thawath watina dewal apita genna oyata shakthiya labeewaa budu saranai

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      ස්තුතියි වීඩියෝ එක බලලා comment කළාට.බුදු සරණයි ඔබටත් 🙏

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 5 หลายเดือนก่อน

    Ane miss feminityth ekka elegant wenne kohomada.feminity gana poddak kathakarannako

  • @asanthikachathurangani
    @asanthikachathurangani 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ,❤

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 9 หลายเดือนก่อน

  • @amchamila1218
    @amchamila1218 9 หลายเดือนก่อน

    Thanks dear

  • @ManelSupun
    @ManelSupun 9 หลายเดือนก่อน

    ලංකාවේ ගොඩක් කාන්තාවෝ එලිගන්ට් විදිහට තමයි අදින්නෙ රටේ නමක් ගත්තු අය තමයි සල්ලි වැඩි උනාම අැදුමත් කෙටි වෙන්නෙ

  • @nethuthennakoon8289
    @nethuthennakoon8289 9 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 9 หลายเดือนก่อน

    Akki jeevithe ta watina dewal follow karanna puluwan Web site wala link tikak dannako.akkige work out tika math karanawa den.❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  9 หลายเดือนก่อน

      මම නිතරම ඇහුම්කන් දෙන podcasts තමයි Mel Robbins සහ Jay Shetty . ඒ අයගෙන් මම ලබාගත් දැනුම අනන්තයි නංගි.

    • @Pradeepa91-jy2ws
      @Pradeepa91-jy2ws 9 หลายเดือนก่อน

      Ok. thanks akki...

  • @kalpanikaushalya2948
    @kalpanikaushalya2948 5 หลายเดือนก่อน

    Miss ane podi kale idala Amma kenek daughter kenek hadanna ona mona mona qualities athiwada

  • @udeshishanika8850
    @udeshishanika8850 9 หลายเดือนก่อน

    🙏❤

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 8 หลายเดือนก่อน

    Ane akki oya hodinda.....

  • @suwineethalalani7882
    @suwineethalalani7882 3 หลายเดือนก่อน

    Ko ane oya?

  • @malagijayalath4178
    @malagijayalath4178 9 หลายเดือนก่อน +1