03 - වැදගත් කාන්තාවකට නොගැලපෙන ඉරියව් | Postures that ruin Elegance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • වැදගත් කාන්තාවක් කියන්නේ හොඳ ආත්ම විශවාසයක් ඇති කෙනෙක්. ඇගේ ආත්ම විශ්වාසය පිළිබිබු කරන වැදගත්ම දෙයක් තමයි ශරීරයේ ඉරියව් පවත්වාගෙන යන ආකාරය. නොදැනුවත් කමින් අපි පුරුදු වෙලා තියෙන වැරදි ඉරියව් සහ ඒවා නිවැරදි කර ගන්නා ආකාරය මේ වීඩියෝ එකෙන් කතා කරනවා.
    #elegant #sinhalafashion #classy #wadagath #sinhalavlogs

ความคิดเห็น • 93

  • @GrowwithThanu1
    @GrowwithThanu1  8 หลายเดือนก่อน +18

    මොන තරම් ලස්සනට ඇදුම් පැළදුම් ඇන්දත් අපේ ශරීර ඉරියව් හරි ආකාරයෙන් පවත්වාගෙන නොගියොත් අපිට වැදගත්, ලස්සන පෙනුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් නොදැනුවත් කමින් අපි පුරුදු වෙලා තියෙන වැරදි ඉරියව් සහ ඒවා නිවැරදි කර ගන්නා ආකාරය මම මේ වීඩියෝ එකෙන් කතා කරනවා.

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 2 หลายเดือนก่อน

    හුඟක් වටිනවා දැනුවත්කල පිළිවල ස්තූතියි ඔබට ්‍ර👌💓🌹

  • @asanthikachathurangani
    @asanthikachathurangani 8 หลายเดือนก่อน +5

    බොහෝම.,ස්තූතියි ආන්ටි❤❤,හරිම වැදගත්,ඊලග eposide එනකම් ආසාවෙන් බලාගෙන ඉන්නවා,සුභ අලුත් අවුරුද්ක් වේවා ආන්ටි 🥳🥳❤

  • @chamilkamanchanayaka5911
    @chamilkamanchanayaka5911 8 หลายเดือนก่อน +3

    අපේ අම්ම ගොඩාක් දුශ්කර ගමක කෙනෙක්. ඒත් එයාගාව ගොඩාක් eligent දේවල් තියනව. මම පොඩි කාලේ ඉදන් ඒවා එයාගෙන් ඉගෙනගත්ත. දැන් තව ගොඩාක් දේවල් ඔබතුමියගෙන් ඉගෙනගන්නව. බොහෝම ස්තූතියි. ❤❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි චාමිල්කා 🙏

  • @yoshaniperera5752
    @yoshaniperera5752 8 หลายเดือนก่อน +5

    My amma is really concern about the posture . So is my punchila and achchi. They always guided us to sit, walk and stand in correct way. I’m glad I could refresh my mind with your guidance. Love from New Zealand 🇳🇿

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน +1

      I am happy to hear that Yoshani. Have a blessed New Year!

  • @Chaika-es1ho
    @Chaika-es1ho 2 หลายเดือนก่อน

    Thankyou harima wadagath adahas tikak

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 8 หลายเดือนก่อน +3

    කියන්න ලැජ්ජයි ඔබ කියපු ගොඩාක් දේවල් මගෙත් වැරදි නේ නංගී ..අද ඉදල video එක අනුගමනය කරල හදාගන්නං.බොහෝම ස්තූතියි ඔයාට ..වැදගත් දේ එකතු කරල අපිව ශක්තිමත් කරනවට...❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කා 🙏

  • @nishanthiwijesooriya1324
    @nishanthiwijesooriya1324 8 หลายเดือนก่อน

    හරිම අපූරු ,වැදගත් වීඩියෝවක්.හරිම ආසාවෙන් බැලුවෙ අක්කේ . මේ මෙහෙවර ට බොහොමත්ම ස්තූති !!💕💕

  • @panagodaupeka7426
    @panagodaupeka7426 8 หลายเดือนก่อน +2

    වැදගත් අදහස් ලබා දුන්නාට ඔයාට ස්තූතියි !❤❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට 🙏

  • @samare7009
    @samare7009 8 หลายเดือนก่อน +1

    හරිම වටිනවා , මම මේ බලන්නෙ දෙවනි පාරට. Thanks ❤❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ඔබටත් වීඩියෝ එක බලල comment කලාට 🙏

  • @janakikumari9674
    @janakikumari9674 8 หลายเดือนก่อน +1

    Thank you නංගී ඇත්තෙන්ම හරි අගෙයි මේ vedio එක ❤❤❤❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කා 🙏

  • @jayageeththisumalee941
    @jayageeththisumalee941 8 หลายเดือนก่อน +1

    පුංචි පුංචි දේවල් වුනත් හරිම සුන්දර අදහස් .......thanks නංගි හැමෝටම මේ දේවල් කියාදෙනවට .........ඔයා ලා තුන්දෙනාටම ත් සුබ අලුත් අවුරුද්දක් වේවා .........!!!

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අය්යා 🙏. ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @ranahansi894
    @ranahansi894 8 หลายเดือนก่อน

    Akkiyo me videos godak watinawa mata. Oya explain karana widiya harima lassanai.puluwannam spoken english lessons tikak karannako

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 8 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි අක්කේ ❤

  • @achinidilrukshi7953
    @achinidilrukshi7953 8 หลายเดือนก่อน +1

    ගොඩක් වැදගත් ❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට 🙏

  • @snbmudarshana
    @snbmudarshana หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 8 หลายเดือนก่อน +1

    හරිම වටින අඅදහස් ටිකක් පුතේ. ඔයාටත් සුභම සුභ නව වසරක් වේවා.

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අම්මා 🙏

  • @ruvininisansala3420
    @ruvininisansala3420 8 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා ❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි රුවිනි 🙏

  • @serendibfamilyusa
    @serendibfamilyusa 8 หลายเดือนก่อน

    මහේ උරහිස සහ මූණ තියාගන්න විදිය ගැන කල්පනා කරලා බලන්න හිතුනෙත් ආන්ටිගේ වීඩියෝ එක බැලුවට පස්සේ... ඇවිදින විදිය නම් මගේ හරි ඒක මං හිතලම කාලයක් තිස්සේ කරනවා. ඒත් අර excercise එකත් එක්ක අනිත් අඩුපාඩුත් හදාගන්නම ඕනේ . 😊😊 ආන්ටිට ගොඩාක් ස්තූතියි ❤❤❤❤❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි පුතේ 🙏

  • @sudathshirani8097
    @sudathshirani8097 8 หลายเดือนก่อน

    Godak watina dewal oya kiyala dunne.matath oya adu paadu thiyenawa.e gana hithanna kiyala dunnata thank you so much 🙏

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      You are most welcome!

  • @salikapriyanthi2990
    @salikapriyanthi2990 8 หลายเดือนก่อน

    ❤❤❤ හරිම වැදගත් වැඩසටහනක්

  • @user-zq8jw8un1f
    @user-zq8jw8un1f 7 หลายเดือนก่อน

    Thanks dear ...❤❤
    Hairstyles ගැනත් කියන්න ...

  • @gimhaniwickramasingha5108
    @gimhaniwickramasingha5108 8 หลายเดือนก่อน

    බොහොම ස්තූති මේ වගේ අදහස් අපිත් එක්ක බෙදා ගත්තාට ❤😊

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබටත් වීඩියෝ එක බලල comment කලාට 🙏

  • @SeshikaPerera-tb5jq
    @SeshikaPerera-tb5jq 8 หลายเดือนก่อน

    Thank you so much.very very important video

  • @ManelBaddewattha-tx9xk
    @ManelBaddewattha-tx9xk 8 หลายเดือนก่อน

    Godaak watina adahas tikak miss obata suba nawawasarak siyaluma wada sarthaka wewa

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      හීන සැබෑ කරගන්න ධෛර්යය ශක්තිය ලැබෙන සුබ නව වසරක් වේවා ඔබටත්!

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 8 หลายเดือนก่อน +1

    Thank you mis me dewal apith ekke bedagannawata

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අචිනි 🙏

  • @Pradeepa91-jy2ws
    @Pradeepa91-jy2ws 8 หลายเดือนก่อน

    2024 mage lassanama wasara wevi akki. Man oyage vedio balala,mage life eka godak wenas kara gaththa.me vedio ekath godak watinwa.wish you all the best for 2024 new year. සතුට උතුරන නිරෝගී නව වසරක් වේවා... අක්කිටත් අක්කිගෙ ආදරනීයන් හැමෝටම.(බවුවොටිකටත්)❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබේ ලස්සන ප්‍රර්තනාවට🙏. හීන සැබෑ කරගන්න ධෛර්යය ශක්තිය ලැබෙන සුබ නව වසරක් ඔබටත්!

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 8 หลายเดือนก่อน

    Thanks a lot
    Good information
    Theruwan saranai obata
    🙏🙏🙏🙏

  • @ayeshiniroshi3474
    @ayeshiniroshi3474 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි අක්කියෝ ❤❤❤

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කේ ....❤🙏

  • @chandanifernandosteiner531
    @chandanifernandosteiner531 8 หลายเดือนก่อน

    Harima wadagath wadasatanak.❤🙏🙏🙏

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🙏

  • @upendradissanayake5547
    @upendradissanayake5547 8 หลายเดือนก่อน

    Thanks dear ❤

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 8 หลายเดือนก่อน

    Thank you so much mam💕💕💕

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 8 หลายเดือนก่อน

    Thank you so much ❤
    Very important video 👍

  • @geethanjaleewithana-bi8rr
    @geethanjaleewithana-bi8rr 8 หลายเดือนก่อน

    Wish your Happy New Year 🎉.thanks miss.goad bless you .

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      Happy new year to you too!

  • @inokaino8506
    @inokaino8506 8 หลายเดือนก่อน

    Thank you very much.... 🌹❤️

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      Thanks for watching!

  • @lakmiruwanpura7449
    @lakmiruwanpura7449 8 หลายเดือนก่อน

    Very important

  • @ishisamee5670
    @ishisamee5670 8 หลายเดือนก่อน +1

    Thank you akki!❤

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน +1

      You're welcome nangiyo😊

  • @upekaperera4780
    @upekaperera4780 8 หลายเดือนก่อน

    Thank you Wish you Happy New Year

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      Happy new year to you too!

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 8 หลายเดือนก่อน

    මට හිතුණා මේ මටමයි කියන්නේ කියලා අක්කා ❤❤මමත් පොඩි අය ළග තියාගෙන අපේ වැරදි කතා කර කර බැලුවා ,කොහොමත් මම මේ වීඩියෝ එක තව කීප සැරයක් බලනවා අක්කේ ,ගොඩාක් පිං මේ සත්කාර්‍ය ට,තෙරුවන් සරණයි ! ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි නංගි 🙏ඔබටත්සු, පැටව් දෙන්නටත්, පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!

  • @girlboss8807
    @girlboss8807 8 หลายเดือนก่อน

    Thank you Thanuja❤❤❤❤❤❤❤❤

  • @chaturikamarasinghe5704
    @chaturikamarasinghe5704 8 หลายเดือนก่อน

    ❤❤

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 8 หลายเดือนก่อน

    Why didn't you put this video which is v.v.usrful to us. Tku n GB

  • @anomanilmini7948
    @anomanilmini7948 8 หลายเดือนก่อน

    Thank you ❤️

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      You are so welcome Anoma!

  • @nayomidilhari4411
    @nayomidilhari4411 8 หลายเดือนก่อน

    Thank you

  • @geethalprasad1370
    @geethalprasad1370 8 หลายเดือนก่อน +1

    👍👍👍

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 8 หลายเดือนก่อน

  • @user-zt4ro7iw2o
    @user-zt4ro7iw2o 8 หลายเดือนก่อน

    ❤ ❤❤❤❤

  • @himaradiwyani6747
    @himaradiwyani6747 5 หลายเดือนก่อน

    මම teacher කෙනෙක්. සාරී ඇඳන් heels දාල යන කොටත් එක line එකකද යන්න ඕන මිස්????

  • @DevikaJya-mx4ll
    @DevikaJya-mx4ll 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 8 หลายเดือนก่อน

    😊😊😊😊😊😊😊😊

  • @achinibabijayasinha170
    @achinibabijayasinha170 8 หลายเดือนก่อน

    Mis lady kenekta adambara Kama ehema naththam wadiya Katha karanne nathi hina wenne nathi eka wadagath lady kenekta kohomada balapanne e gana video ekek karanna

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ඉදිරියේදී කථා කරමු අචිනි

  • @dissanayakanew3543
    @dissanayakanew3543 8 หลายเดือนก่อน

    MEMA VIDEOWA PIRIMI AYATADA WADAGATHYA

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි🙏

  • @gayana_KP
    @gayana_KP 8 หลายเดือนก่อน

    ඔයා anne yelina අක්කගෙ කවුරුහරිද.. එයාගෙ අම්ම වගේමයි ඔයා

    • @GrowwithThanu1
      @GrowwithThanu1  8 หลายเดือนก่อน

      අනේ නැහැ දරුවෝ. ඔයාගේ මේ comment එකෙන් තමයි මම ඇයගේ නම ඇහුවෙත්.

  • @kanishkaseuwandi9924
    @kanishkaseuwandi9924 8 หลายเดือนก่อน +1

    Man aunty personality eka maintain karanna gatte man school yana kale idan 😊

  • @samare7009
    @samare7009 8 หลายเดือนก่อน

    ❤❤

  • @zaharafarook9181
    @zaharafarook9181 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @zaharafarook9181
    @zaharafarook9181 8 หลายเดือนก่อน

  • @nirmalapamala7784
    @nirmalapamala7784 8 หลายเดือนก่อน

  • @user-fb2gs2kz7m
    @user-fb2gs2kz7m 8 หลายเดือนก่อน

    👍😘