MAHA RAWANA | SIYATHA FM - EPISODE 205

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
    -
    Listen Live on www.siyathafm.lk
    -
    Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
    Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 19

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +7

    බියක් නැතිව කිව හැකි වන්නෙ මේ බුද්ධ දේශයයි.
    රාවණා නිරිඳුන් විරාජමානවූ දේශයයි. ඔබ අප වැනිඅය පහලවන දේශයයි.
    නුමුත් තම තමන්ගේ අවදියෙන් නොසිටියොත් මේ සියල්ල විනිවිද යාමට නොහැකි වේවි.
    මේ සියලු ශක්තීන් කිසිදු කෙනකුට අහිතකර නොවීමත් උදාර කිරීමක් පමණක් මය. ඒ සියල්ලටම දෙබිඩි නොවන සෘජු ආදරණීය බව අදාලයි.
    මුක්කයය පරමාර්ථය වැසුනු යමක් මතුකිරීමක් පමණය.
    ගයාන් ගයාන් ඒ විශ්මිත ඔබ ඇතුලු සියලු දෙනා ලග ඇත.
    නුමුත් ක්ෂනයක් පාසා තමාදෙසට හැරී අවදිය අවබෝධයට පරම ශාන්තියක්ම කරගන්න.
    දැනෙයි දැනෙයි සුවදක් එය සගවා තැබිය හැකිද නොවේ.
    ශාන්ති ශාන්ති

  • @hdjothipalahdhd7718
    @hdjothipalahdhd7718 5 ปีที่แล้ว +3

    මෙිව කියල දෙනවට ගයාන් සද කැලුම්ට පිං බුදුසරණ

  • @indimallika4777
    @indimallika4777 6 ปีที่แล้ว +10

    ඔව් පිටරටකින් මේවා සනාථ කලොත් මහ ඉහලින් සියල්ල පිලිගනීවි.
    මේ සියල්ල දෙස බැලිය යුතු වන්නේ තම තමන්ගේ නොදන්නාකම නිසා සාදාගත් සංස්කෘතිය ගැලවීමෙන්මය
    ගයාන් ගයාන් අවදි වියයුතු ඇත්තන් ට මේවා උපරිමයක්මය.
    ඒත් පුරුද්දට බාහිර විවේචනය කරමින් සිටිනා අයට නොදන්නාකම එළිදැක්වීමට අවස්ථාව ක්.
    අන්න ඒ සියල්ල තුලින් ඒවාට පිලිතුරැ බදිනවට වඩා තව තවත් තමා දෙසටම හැරී තමාගේ ඇතුලින් සුළු ලෙස හෝ කැලබීමක් වූවා නමි එයින් මිදීමට කරමු කටයුතු. .
    ඔබට ශාන්තියක්ම වීමට අපද නිහඩව ආශිර්වාදය කිරීමක් වේ.
    මේ යුග සතරෙ ද්වාපරයුගයෙ අවසන් වීමත් තේරතායුගයක ඇරබුමත් නොවේද වනුයේ.
    ඔබ වැනි ඇත්තේ ගේ හඩ ධර්මථාවයක්මය. වැසී පැවතුන දේ මතුකිරීමක් මය
    මේ සදහා යම් සැගවූ යමක් තිබේනම් හෝ ඒ සියල්ල පැහැදිලි ලෙස මතුවී ශාන්තිය පතුරවන්නට ඔබ ඇතුලු සියල්ලන්ටම විරිය ශක්තිය ලැබේවි. එය නිසියාකාරව හසුරුවන්නට නුවන තව තවත් පහල වෙත්වා.
    සෑම ඇත්තෙකු හරහා විශ්වාසයට වඩා අවබෝධයෙන් කිරීම අතිශය වැදගත්.
    දැනෙනුයේ ඔබ ඒ සදහා පැමිණි බවත් සහ එනමුත් නුවනින්. අවදියෙන් සිටින්න.

  • @rohanaherath1184
    @rohanaherath1184 6 ปีที่แล้ว +5

    හෙළයානනි ජය ශ්‍රී .....

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 6 ปีที่แล้ว +2

    සියතට ජය ඔබට දීර්ඝායුෂ හා තෙරුවන් සරණ පතනවා හෙළ දෙරණට ජය ශ්‍රී

  • @savirusenujitha208
    @savirusenujitha208 5 ปีที่แล้ว +1

    Apita gahanna me loke ekketawath ba.gahanna apu giye adagena.meka rawana deiyange lankawa.ape rata ethuma hamadama araksha karanawa.jaya jaya rawana dewiyani.ape raten aran giya hamadeyakma aith ganna try karamu sinhaine...

  • @nishanthaherath4396
    @nishanthaherath4396 6 ปีที่แล้ว +3

    Ape sama deyakma urumaya pitaratawalunta denna datha kana awajathaka hikanalun nisai helaya mechcharama gahata walata lak wanne theruwana saranai obata

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    මානව පිටපත් කරණය අදත් කල හැක... 🤗🤗🤗
    නිවැරදිව නිවැරදි දැකීමෙන් නිවැරදි කෙනෙක් නොකලොත් ලෝකයේ විනාශය... 🤗🤗🤗 දන්න කෙනෙක් ඒ ඇත්ත නොකරයි මානව පිටපත්... 🤗🤗🤗
    තමන්ගේ ජීවිතේ තමාට වටිනවා නම් නොදැන මනස තක්සනයෙන් නොකරන් මානව පිටපත්... 🤗🤗🤗
    නිවැරදි දේට විතරයි නිවැරදිව යොදා ගත යුත්තේ... 🤗🤗🤗

  • @ndesilva1107
    @ndesilva1107 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @viskamstudio6857
    @viskamstudio6857 6 ปีที่แล้ว +2

    204 episoide eka mis wela neda...

  • @mahasenbandara2969
    @mahasenbandara2969 4 ปีที่แล้ว +1

    දිවා ගුහාවෙත් බුදුන් වහන්සේ තමන්ගෙම රූපය වගෙ රූපයක් මැව්වා නේද? සුමන සමන් දේවියනුත් එතනදිම මැව්වා නේද?

  • @differentcolours9752
    @differentcolours9752 6 ปีที่แล้ว +1

    Advertisement hodatama vadi

  • @hasithadissanayake6506
    @hasithadissanayake6506 5 ปีที่แล้ว

    Mama katholikayek eheth mage janawala duwanne hela bawuddha rudiraya....obata pin gayan...!!

  • @supundanuka5476
    @supundanuka5476 2 ปีที่แล้ว

    Elon musk eka hadala, niyura link project eka, dn kiyai api thama haduwe kiyala🤣

  • @dishansampathrathuwaduge2352
    @dishansampathrathuwaduge2352 6 ปีที่แล้ว +2

    204 aeka nene

  • @janakabw5379
    @janakabw5379 6 ปีที่แล้ว

    jathiya wenuwen karana me de welada danvim walin thorawa fm eke denna ethakuta godak aya ahanna pelanei. you tube enna bari godak aya innawa e aya wenuwen.